ලංකාවේ නාවික ඉතිහාසය - 03 | Naval History of Sri Lanka - 02 | Neth Fm Unlimited History 222 - 02

  Рет қаралды 4,607

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
------------------------------------
මත විමසුමේ ලින්කුව.
bit.ly/3TblyLw
------------------------------------
සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
071 977 2273
------------------------------------
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
------------------------------------
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 19
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
ලංකාවේ අතීතයේදී මුහුදු යෑම සඳහා පාවිච්චි කළ යාත්‍රා සහ ඒවායේ විස්තර පිළිබඳ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.💚💕👍
@DulanAnuruddha
@DulanAnuruddha Ай бұрын
සර් තවකුට මිත්‍යාවක් කියන්නත් පුළුවන් තව කෙනෙක්ට ඇත්ත හිතන්නත් පුළුවන් සර් අපේ රටට ආවේණික මෙ දඩුමොනරය ගැන ගොඩාක් කතා තියෙනවා නවතවලා තිබ්බා කියලත් ඒ තැනුත් පෙන්වනවා මෙන්න මේක ගැන වැඩසටහනක් දාන්නනකො
@PasinduSanjaya-k6n
@PasinduSanjaya-k6n Ай бұрын
මම මේ වැඩ සටහන් හැමදාම බලන කෙනෙක්.. මහත්මයා මට හිතෙනවා... ලොකයත් සමග ලංකාව දේශාපාලය ,වයිද්දවිද්ද්‍යාව , තාක්ශනය ,සෑම අතකින්ම සමාන්තරව ගමන් කරලා තිබෙනවා .. එහෙත් එක කාලා සිමවකදි .. ලෝකය අපව දාමා වෙගයෙන් ගොස් තිබෙනවා .. ඒ කොයි කාලයේද හෙතුව මොකද්ද කියනදේ හරියටම පැහැදිලි මදි ?.. අපිට ඒ අත ඇරුනු පරතරය විශාලා පිම්මකින් ලගා කර ගැනීමට සම්බාවිතාවයක් පවතීද ?? ස්‍තුතියි ..💖
@praveenranndika5083
@praveenranndika5083 21 күн бұрын
ඒක දකුනු ආසියාවටම පොදු කරුනක් කියල මට හිතෙන්නේ... නමුත් අපේ නාවික ශක්තිය බිද වැටුනට පස්සේ විදේශිකයෝ අපිහොයාගෙන වෙලදාමේ ආව මිසක් අපි අනිත් රටවල් වලට ගියේ නෑ.. හරිය කිව්වොත් අපි දූපත හිර වෙලා වගේ. අපේ ලන්කාවේ dark ම age එක නුවර යුගය කියල මට හිතෙන්නේ.
@Solid_SL
@Solid_SL 5 күн бұрын
ලංකාව හරියට කාර්මීකරණය වුනෙත් නෑ
@chathuranandika6331
@chathuranandika6331 25 күн бұрын
❤❤❤
@udayaprasanna2708
@udayaprasanna2708 27 күн бұрын
🙏🙏🙏🙏
@indrasirisirimanna4425
@indrasirisirimanna4425 25 күн бұрын
ගාල්ලේ බොන්ඩිඅලුවා යන කසෙලකොල ල ඔතන ලද දොබ ගෙඩි වන මාලයකට සාදන ලද පැනිරස ගලි වර්ගයක් දිය හකරු මලුලේවලින් සාදනලද රස කරකයක පොල් සම්ඛෝලයක් සාදන විට මස්රකරනු ලැබේ ඒවා මල දිවයිනේ සිට සුලුප්පු වයනුවෙන්පවසන යත්රා විශේෂයකි වසරපනහක පනහට මේවා පැමින ඇත ගාලලුවරායට (රුවල්නැව් වරගයකි)
@namaljayaweera5104
@namaljayaweera5104 Ай бұрын
🙏
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 27 күн бұрын
👍👃👃👃👍
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi Ай бұрын
Do not underestimate what our shipbuilders are already doing. I take my hat off to people like Sarath Obeysekera, who was perhaps instrumental in developing the Dockyard in Colombo.
@maheshhettiarachchi8249
@maheshhettiarachchi8249 Ай бұрын
මහාචාර්‍යතුමනි ස්‍රිලංකාවේ අපිට අවුරුදු 5000 පමන ඔප්පු කල හැකි ඉතිහාසයක් ඇත. පන්ඩුකාභය රජුගෙන් පටන් ගත් රජ පරම්පාවන්ද සදහන්‍. මගේ ප්‍රශ්නය රජවරු දාගැබ් සහ වැව් දිවා රාත්‍රි වැඩකර සාදවා ඇත. නමුත් විදුලිය සෝයා ගත්තේ මෑතකදී නම් රාත්‍රියේ අපි වැඩකරේ කෙසේද. කරුනාකර පහදන්න මහේශ් හෙට්ටිආරච්චි නවසීලන්තය
@chandrakumari5178
@chandrakumari5178 Ай бұрын
කැකුණ පන්දම් එලියෙන්
@warsil3735
@warsil3735 Ай бұрын
Lee oru 😂😂 kittu karsnnaeath baha , fiberglass strenghth ekq
@bro6275
@bro6275 Ай бұрын
ඇඩි් විතරයි..දැන් නමි් අප්පිරියයි😂
@sunchare
@sunchare Ай бұрын
මේ ටික හරි ඒ ටිකෙන් තමයි ඔබට පුලුවන් youtube. premier. එකක් මිලදි ගන්න එතකොට මේ ප්‍රශ්නය නෑ
@sajran9517
@sajran9517 26 күн бұрын
කුහක වෙන්න එපා
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Ай бұрын
🙏🙏🙏
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Neth Fm Unlimited History 224 - 03
25:14
NU1's VLOG
Рет қаралды 2,3 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 64 МЛН