කොළඹ කොටුවට පහරදීම | King Rajasinghe's battle of Colombo | Neth Unlimited History Sri Lanka 159 - 03

  Рет қаралды 25,777

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 237
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ඔවු. අමිතිරිගල ගම මගේ මවගේ මුත්තා කෙනෙකුට සීතාවක රාජසිංහ රජු තෑගි දුන් නින්ද ගමක් (ඔහු රජුට අවමන් කළ ප්‍රතුගීසි හේවායෙක් මරා දැමීම නිසා). අමිතිරිගල පත්තිණි දේවාලය අදත් පිහිටා තිබෙන්නේ මගේ මවගේ මහ ගෙදරට මීටර 250ක් පමණ දුරින් ඇයගේ සහෝදරයකුගේ ඉඩමට යාව. Nimal R
@sanjeewadharmasekera4427
@sanjeewadharmasekera4427 Жыл бұрын
පොඩි කාලේ ඉදන් මගේ වීරයා.. මගේ සීයා මට පුන්චි කාලේ ඉදලා කියලා දුන්නේ ටිකිරි කුමාරයා ගැන.. අදත් මගේ වීරයා .ආඩම්බරයි අපි හේවාගම් කෝරලේ ....
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h Ай бұрын
Sinhalayek nowunath..tikiri...rasiha dewiyo....balanna ratata adare kala hati....age kala yuthui❤❤
@pradeepgunarathne.9581
@pradeepgunarathne.9581 Жыл бұрын
බොහොම ආසාවෙන් බලන වැඩසටහනක් .මහාචාර්යතුමාට බොහොම පින් මේ ඉතිහාසය අපේ අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන්.
@ashokas.a.d7027
@ashokas.a.d7027 Жыл бұрын
මම ඉන්නේ සීතාවක රාජසිංහ රජු සටන් පුහුණු වුන කෙළිමඩලේය. අපේ ගමට නුදුරින් රජු ආයුද සගවා තිබූ ගල්ගුහාවක් තවම දැක ගැනීමට හැකිය මහාචාර්යතුමනි , කැනීමක් කරනවානම් පැරැණි ආයුද සොයා ගත හැකි. තවමත් නටඹුන් ඇත.
@newmobile9414
@newmobile9414 Жыл бұрын
Oya danawada eyage devale tiyenne koheda?
@nuwaravlog6095
@nuwaravlog6095 Жыл бұрын
කිරිවානේ කෙලිමඩල
@newmobile9414
@newmobile9414 Жыл бұрын
@@nuwaravlog6095 kawadda devale vada karanne? Mona vage deval valtada Rasin Deviyanta bara venne? Phitak tiyenawada?
@newmobile9414
@newmobile9414 Жыл бұрын
@@nuwaravlog6095 Rajasinha rajatuma Sinper weapons hadala tiyenawa NEDA? Etumata kammal vada puluwan NEDA? Godak deval praguna karapu keneklu. Krushikarmantaya diyunu karanna idala tiyenne. Lankawe kariyo etumata keleuvva ☹️😐
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz Жыл бұрын
බෝපේ....-- බොහෝ පිරිසක් යුද්ධයට සහභාගී වූ....ගම
@bihansandilu3995
@bihansandilu3995 Жыл бұрын
අපේ රටේ ඇත්තම ඉතිහාසය ඇත්තටම මේවිදියට උගන්වන වානම් පාසල් දරුවන් තළ දේශාභිමානයක්විෂය ඉගෙනීමට වැඩි රුචියක් ඇති වේවි
@newtonra4337
@newtonra4337 Жыл бұрын
Wikipedia update කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව ❤🔥👍
@h.m.d.pbandarathilake4879
@h.m.d.pbandarathilake4879 Жыл бұрын
සිංහල රාජාවලියේ 🔥 ගිනිසිළුව ටිකිරි බණ්ඩාර රාජසිංහ රජතුමා යි
@user-hs3qf4dq4s
@user-hs3qf4dq4s Жыл бұрын
gammmak
@ensys1000
@ensys1000 Жыл бұрын
You are right. He was not a Buddhist.
@TUTU82083
@TUTU82083 Жыл бұрын
🙏❤️
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 Жыл бұрын
​@@ensys1000he is a converter. 😂 Can I convert to hinduism now
@investigationuser8299
@investigationuser8299 Жыл бұрын
රාසිං දෙයියන්ට ජය වේවා!
@ubate2712
@ubate2712 Жыл бұрын
රාජසිංහ රජ්ජුරුවෝ ගැන චිත්‍රපටියක් හදන්නම ඕනෙ
@dharashanagunasekera1575
@dharashanagunasekera1575 Жыл бұрын
Rajuwanta daanna naluwek thama naththe. dan inna hipaatuwo daala rajuruwanta apahasa karanne nathi eka hodai,chithrapati hadala wena rajawarunta una wage...
@TUTU82083
@TUTU82083 Жыл бұрын
ඔව් බන් 😈
@TUTU82083
@TUTU82083 Жыл бұрын
@@dharashanagunasekera1575 ඔව් ඇ 😂
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
අනිවාර්යයෙන්
@fai3379
@fai3379 10 ай бұрын
​@@dharashanagunasekera1575exactly ❤
@samanthasenevirathna2217
@samanthasenevirathna2217 Жыл бұрын
හේවාගම් කෝරලය බිහිකළ අග්නිදිග ආසියාවෙ මහා රනශූරයා ටික්‍රිරි රාජසිංහ .
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h Ай бұрын
Sinhalayek nowunath...me ratata adare kala ohu....age kala yuthui❤
@dinujadw5301
@dinujadw5301 Жыл бұрын
එතකොට ඔය සේරම පිරිසට ආහාර කොච්චර සපයන්න ඕනද 😧 ඒකෙන් ම පේනව කොච්චර ප්‍රබල ධනවත් රාජධානියක් ද කියල 😎
@TUTU82083
@TUTU82083 Жыл бұрын
ඉස්සර 💔
@champikaru5260
@champikaru5260 Жыл бұрын
යුද්ධයකදි Supply අවහිර කිරීම උම්මග්ග ජාතක යේ පවා සිඳුකර තිබෙනවා..
@kj-xj1tc
@kj-xj1tc Жыл бұрын
ඔබතුමන්ලාට හැකිනම් මින් ඉදිරියට එන සටන් පිළිබදව සිදු කරන වැඩසටහන් වලදි ඒ අදාල සටන් පැවති ස්ථාන වෙත ගොස් ඒ අදාල ස්ථාන වල සිට තොරතුරු ගෙනෙනවානම් වැඩසටහන තවත් අර්ථාන්විතයි🙏
@sunchare
@sunchare Жыл бұрын
කව්ද අනුග්‍රාහය දක්වන්නෙ , කරන්න පුලුවන් නම් හොඳයි තමයි
@user-rr5mq4em5w
@user-rr5mq4em5w Жыл бұрын
​@@sunchare hi nuwan, i recently read about the kandyan fleet(1612 - 1613), i also heard that fleet was undifeatable in battle untill it was decomishioned.
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
බොහොම වටිනා විස්තරයක් අපේ මහාචාර්යතුමා ඉදිරිපත් කළේ. ලොකු අභිමානයක් ඇති වෙනවා මේවා අහද්දී. ඉදිරි වැඩසටහන අහනකන් නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු. ඔබලා දෙදෙනාටම බොහොම ස්තුති.... ❤️✨️
@renukachandani6228
@renukachandani6228 Жыл бұрын
⁹⁹99⁹8⁸⁷⁷
@indarathanak6973
@indarathanak6973 Жыл бұрын
0,
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අපූරුයි ...
@NoMadLKofficial
@NoMadLKofficial Ай бұрын
මේ වගේ දැවැන්ත සටනක් කරන්න මොනතරම් ආර්ථික ශක්තියක් තියෙන්න ඕනිද සීතාවක රාජධානියට 😍
@Vidyacakra
@Vidyacakra Жыл бұрын
Kudos for sharing this valuable information about how one of our kings organized a war to protect our country.
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 Жыл бұрын
Excellent and so interesting
@nimalr5111
@nimalr5111 Жыл бұрын
So great! Many thanks again to both of you.
@sunchare
@sunchare Жыл бұрын
Our pleasure!
@telestore626
@telestore626 Жыл бұрын
බුදු සරනයි
@john_____
@john_____ Жыл бұрын
Sinhalese have been living in this island for more than 2600 years unbroken with having inter marriage with "vaddas" Even today sinhalese language have many vadda language words ( ex: "ඇත්තො" , "ඇ" word from "vadda language" and only language with having word "ඇ" in the entire world many more relations,...) Sinhalese built the Civilization In this land ..so sinhalese have every rights to claim the country than any other colonial slave migraters who brought by british , portuguese,.. were lower cust tamils from india, muslims , as their slave works as they have beed alway treated in india , Sinhalese fought against all those foreign invaders to protect this land By sacrificing their lives , familys ,... everything they had, More than anyone had ever done on this land 🙏
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ජයවේවා!
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 Жыл бұрын
Perfect timing
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz Жыл бұрын
සිතාවක අපි❤❤❤
@chandrawathigedara1543
@chandrawathigedara1543 Жыл бұрын
ඹබදෙපලටබුදුසරනයිකියාදුන්නාට
@dushandedigamuwa1392
@dushandedigamuwa1392 Жыл бұрын
super
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
💖💖💖 I am speechless!
@redproject501
@redproject501 Жыл бұрын
😮😮❤ thawa sutan ගැන විස්තර ඕනෑ
@mathans1831
@mathans1831 Жыл бұрын
நான் இவரின் கருத்துடன் ஓன்றை அழுத்தமாக கவனித்த பலவற்றில்.. மிக முக்கியமானது “வரலாறு யார் எமுதுகிறார்களோ அவர்கள் தங்களுக்கு ஏற்றாற் போல் எமுதுவார்கள்”நன்றி
@yasalaldesilva8816
@yasalaldesilva8816 Жыл бұрын
Professor, you need to promote a film script about this battle @@
@ashokas.a.d7027
@ashokas.a.d7027 Жыл бұрын
රාත්තල් 45 කියන්නෙ 23-25KG විතර ඇති මම හිතන්නේ නුවන් අයියේ
@SamSam-cx9ny
@SamSam-cx9ny Жыл бұрын
ඔව් ඔයා හරි. 😊
@dharashanagunasekera1575
@dharashanagunasekera1575 Жыл бұрын
😄😄
@benaimaamai6283
@benaimaamai6283 Жыл бұрын
ඔව් 👍
@shop2195
@shop2195 Жыл бұрын
ෆ්ලිම් එකක් ගහන්න මරු කතාවක් නේද
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
කොහොමද ෆිල්ම් එකක් කරල English / Latin Subtitles කරල OTT release කලොත් බාහුබලි පරාදයි.Battle Of R"Jasingha
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
අනිව. Lord of the rings වගේ තියෙයි
@fai3379
@fai3379 10 ай бұрын
අනිවාර්යයෙන් දාන්න නලුවෙක් තමා නැත්තේ
@maheshchathuranga7835
@maheshchathuranga7835 9 ай бұрын
Ado aka ptta ban
@Kavindu_induwara
@Kavindu_induwara 7 ай бұрын
⁠මේකට් ග්ළපෙන හොදම නලුවා ජැක්සන් ඇන්තනි ඒත් දැන් බැ බ්‍රො..
@kushansameera1909
@kushansameera1909 Ай бұрын
Battle of Mulleriya
@wickychamikara9278
@wickychamikara9278 Жыл бұрын
Better sir
@shahoodarayaa
@shahoodarayaa 2 ай бұрын
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Hi Nuwan and Professor, it was a very impressive description about King Rajasinghe's war campaign. Thank you so much. Just want to mention about Lion King Rajasinghe's mother Princess Sumana Devi of Denawaka Royal Family. Details about her are mentioned in Sitawaka Hatana, Sitawaka Rajasinghe Rajya Kalaya , Saman Devi Varuna , birth chart of Tikiri Rajjuru Bandara etc. Legends say that this brave lady cut her long hair and swept the floor of Medagama Devalaya with a mop (mop made out of the hair) when Mayadunne did not have a heroic son to carry out the war activities against Portuguese. Prince Tikiri Rajjuru Bandara was born this way when she prayed god for a son. So, let this be a tribute for this forgotten Queen, who gave birth to our national hero.
@gayandissanayaka5359
@gayandissanayaka5359 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 Жыл бұрын
Arithmetic is poor. 45 lbs (Libras or pounds) roughly equal to 20kg. That is less than half a bag of cement.
@maleeshamadubhashini2128
@maleeshamadubhashini2128 6 ай бұрын
❤️❤️❤️
@supun731
@supun731 Жыл бұрын
රාසිං දෙයියන් කියලා 1 රාජසිංහ රජතුමාටත් කියනවා තමයි.නමුත් පොදු ජනතාව අතර සහ ජනකතා අතර රාසිං දෙයියන් කියලා වැඩි වශයෙන් දැක්වෙන්නෙ දෙවන රාජසිංහ රජතුමා ගැන.
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h Ай бұрын
Ow..sinhalayek nowunath..ratata..adare kala
@prabathweerathunga1323
@prabathweerathunga1323 4 ай бұрын
රාජසිංහ රජතුමා මහ රනශුර අපේ ජාතික විරයෙක්. එතුමා ගැන මුලු ලන්කාවටම කියල දෙන්න ඔනෙ
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
❤❤❤❤❤
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Aththa pawassna vita sobha bhaminma .daiwopagathwa.ewa dina niyama vevi.oba depolata pathini deviphitai...
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
19:30
@tissakularathna9015
@tissakularathna9015 Жыл бұрын
රාත්තල්45 ක් සිමෙන්ති කොට්ට භාගයක් විතර ප්‍රමාණයත්
@lhrulakmal4309
@lhrulakmal4309 Жыл бұрын
ලංකාව තුල වාරි තාක්ෂනය, සහ මාර්ග පද්දතිය පිලිබදව ඉතිහාසය දැන ගැනීමට කැමතී සර්, Please read..
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Жыл бұрын
වේරැස්තොට යැයි හැදින්වයේ වේරහැර වන්නට පුළුවන් .
@TheVihangasathsara
@TheVihangasathsara 9 ай бұрын
තොට කියන්නේ තොටුපල කියන එක නම් ??
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz Жыл бұрын
ආඩම්බර වෙනවා සිතාවක පාරම්පරික විම ...ගැන...
@chithraka_jw2001
@chithraka_jw2001 Жыл бұрын
🙏🇱🇰
@sarathpushpakumara6175
@sarathpushpakumara6175 Жыл бұрын
රාජසිංහ රජුගේ සේනා සක්තිය ගැන ප්රුතුගීසි විස්තරය අතිශෝක්තියකි ,මේ රණශූර අසහාය දේෂපේමී රජතුමාට ඒ තරම් සේනා බලයක් තිබුනා නම් ප්රුතුගීසීන්ට පරාජය නියතය.
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
මේවාට කරුණු එක්රැස් කරන්නේ කොහොමද? ඔබතුමන්ගේ උත්සාහය පුදුම යි.
@thelife8836
@thelife8836 Жыл бұрын
ඒකට තමයි එයාල ඉන්නෙ
@niroshinirmali463
@niroshinirmali463 8 ай бұрын
Research karanawa
@GreentelMobile-fi6yn
@GreentelMobile-fi6yn Жыл бұрын
🙏🙏🙏♥️♥️♥️🌹🌹🌹
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
මට තියෙන පළවෙනි ප්‍රශ්නේ - පණ්ඩුකාභයට කොයි පොතේ ද චෝර කියලා තියෙන්නේ? දෙවෙනි ප්‍රශ්නේ රාත්තල් 45 සිමෙන්ති කොට්ට දෙකක් උනේ කොහොමද? (රාත්තලක් ග්‍රෑම් 450 යි නෙව)
@fai3379
@fai3379 10 ай бұрын
ඒකට ඔයා ගිහින් ලා මේ unlimited history වැඩසටහන් මාලාවේ පන්ඩුකාභය රජුතුමා ගැන වැඩසටහන බලන්න්,එහෙම කියන්නෙ දීපවංශයෙ. සම්පුර්ණ ව්ස්තර බලලා ඉගෙන ගන්න, අනික මන් දන් නැ
@MrRuwannk
@MrRuwannk Жыл бұрын
1Kg =2.2 lbs
@lenushkarajapaksa6750
@lenushkarajapaksa6750 4 ай бұрын
සේනාව - 154,000 ආයුධ - 35,000 ❤️
@mohomadkhan7732
@mohomadkhan7732 Жыл бұрын
❤ Ape Kumaraya Raja wena dawasa langai...
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@sajith259
@sajith259 Жыл бұрын
Haaa thank yoi hode. Dan karapu deyak kiyapan ahanda...?? Kagevath le nakamata kagevath resi heduva madida ??kooooo karapu deyak ???makabavenda kalin ????
@slgaming4117
@slgaming4117 Жыл бұрын
me videos wala numbering waradi da manda... 159 video eke thiyenne 158 title eke thiyenne !!!
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Nuwan aiya lord of the rigsathaak karaaddi man me eka hiyhin mawagena oka ahagena hitiye.
@shaggadulan9713
@shaggadulan9713 Жыл бұрын
මෙහෙම මෙහෙම මේ වෙනකම්ම ලංකාවෙ දේශපාලන ඉතිහාසය කියාගෙන යන්න පුලුවන්නම්. දැං ඉන්න දේශපාලකයො ආපු විදිහත් අපිට දැනගන්න පුලුවන්. එතකොට අනුර කුමාරවත් වැඩසටහනට ගෙන්න ගන්න 😀
@pathumranasinghe2693
@pathumranasinghe2693 Жыл бұрын
රාසිං දෙයියො කියලා හැඳින්නුවෙ දෙවෙනි රාජසිංහ රජුව. මා වැරදි නම් නිවැරදි කරන්න.
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
දෙවැනි රාජසිංහ රජතුමා ත් තමන්ට එහෙම කියවගත්ත. කවියක් පවා හැදුවනෙ.
@rathnadeshapriyamunasinghe7102
@rathnadeshapriyamunasinghe7102 Жыл бұрын
වීඩියෝ එකේ නම නිවැරදි කරන්න. 'යොධාගත්' නොවේ, 'යොදාගත්' විය යුතුයි.
@arunashantha2119
@arunashantha2119 Жыл бұрын
රාත්තලට ග්‍රෑම් 450ක් නේද?
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
වරද්දගන්නෙපා ඔන්න, වංශකතාවේ හොරා ජනතාව අතර සැබෑ වීරයෙක් (පකුණ්ඩකෝ චෝරෝ) වංශකතාවේ වීරයා කරපු එකෙක් දැන් ජනතාව අතර පල් හොරෙක් (මයිනා)
@sarathpushpakumara6175
@sarathpushpakumara6175 Жыл бұрын
ඒත් ඒක් යුගයක (2009 )ඔහු සැබෑ වීර යේක් විය.
@KinzlyDhanushka
@KinzlyDhanushka 10 ай бұрын
@@sarathpushpakumara6175 ඒත් දැන් පල් හොර නාකි මයිනෙකි
@heshanprabath401
@heshanprabath401 11 ай бұрын
රාජසිංහ ර්ජුගේ තියෙන් තෙජස් භාවය පරීක්ෂා කර ගැනීමට පුළුවන් ප්‍රසිද්ද ගීතයක් තියෙනවා දමිත් අසංක ම්හත්මය්ගේ පත්තාය වී මනින්න එම ගීතයේ රාජසිංහ ර්ජු ගැන සුළු කොටසක් ගැයේන්වා
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
Special boats squadron or navy seals
@nissankadissanayake6775
@nissankadissanayake6775 Жыл бұрын
පෘතුගීසි ලේඛකයන්ගේ මේ පිළිබඳව ඇති ලියකියවිලි වල ඉංග්‍රීසි පරිවර්තන හෝ සිංහල පරිවර්තන තිබෙනවාද ?
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
Paul E Piris ge books Sitawaka ranasinghe rajja kalaya ( maniyagama darmapala hitinamaluwe. Meka puskola pothak. )
@realproductsonlineshow3498
@realproductsonlineshow3498 Жыл бұрын
👍👍
@bihansandilu3995
@bihansandilu3995 Жыл бұрын
කුලවැද්දුම්ලත් දෝකකතිරිනා/කුසුමාසන දේවි ඇගේ පුතා රාජසිංහ රජු මහියංගනය ට/අලුත් නුවරට ආරක්ෂා වපතා ආවාකියනදේ පැහැදිලි කරදෙන්න සර්
@user-en1hx3yt7x
@user-en1hx3yt7x 9 ай бұрын
මෙම.රජ්ජුරූවො..තූරූකි..වෙලෙද..නැවියන්ගෙන්..හා..මූහුදු..කොල්ලකරූවන්ගෙන්..ලබාගත්..යුද..උපකාර..කූමක්ද.?..
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 Жыл бұрын
අන්ත හදනව නම් හොඳ චිත්‍රපටයකට කතාවක්.
@erandadesilva1922
@erandadesilva1922 Жыл бұрын
❤️❤️👍👍🇱🇰🇦🇪🇻🇳
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Thawa tiyenawa kiyanda
@amithrodrigo87
@amithrodrigo87 Жыл бұрын
40LBS = 18.1437KG , Simenthi kottayak tharam bara naha neda..eth Kilo wissakata langa undayak thiyanna puluwna kalathuwakkuwak kiyanne bohoma dharunu awiyak
@rathnagedara7472
@rathnagedara7472 Ай бұрын
රාජසිංහ නිසයි, පරංගියට මහනුවර අල්ලගන්ට බැරිවුනේ එනිසා රාජසිංහ අපේ ජාතික විරයෙක්
@asurabhimani2915
@asurabhimani2915 Жыл бұрын
නුවන් ඔයා මඩුකසලිය, තුඹ දවසක, අලි පවතී වගේ නැව් සමාගම් ගැනත් හොයන්න. එතකොට ඔයාට තේරෙයි ලංකාවේ නේවි එක මොන වගේද කියලා
@user-zg8xn3kg9s
@user-zg8xn3kg9s Жыл бұрын
What happened to our historians of kandy kingdom. They did not wrote any thing about king Rajasinghes war against then supper power of the world. Dear Professor , please write historic novels about our history after 15th century with your students.
@chithraka_jw2001
@chithraka_jw2001 Жыл бұрын
😯😶😐
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
බ්‍රිතාන්‍ය අදිරජ්‍ය සමග කරපු යුද්ද ගැන දාන්නකො සින්හල හමුදාව ගැන 🤔🤔🤔
@fai3379
@fai3379 10 ай бұрын
මේක ඉතිහාසය සදහා වු වැඩසටහනක් මේක පිලිවෙලකට යන්නෙ ඉතින් ප්රුතුගිසි සිංහල සටන් අස්සෙ බ්‍රිතාන්‍ය එක්ක ඒවා දාන්න බැනෙ, ඒවා කියන දවසට ඒව් තාම නැ ඒවා
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
American tactics used by ukraine against Rusia.
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
රාත්තල් 45 කියන්නේ 20 kg විතර නේද
@supun731
@supun731 Жыл бұрын
රාත්තලක් කියන්නෙ 500g ක් වගේ.පාන් රාත්ත්ලක් කිව්වම 450g නෙ.නුවන් අයියා කියන විදිහට පාන් ගෙඩියක් කිලෝ දෙකක් වෙන්නෝනි
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Oya okkoma sabaragamuwe
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 5 ай бұрын
රජසිංහ රජු අගල් කැපුවේ අද කාලයේ හමාස් පොළොක යට උමං හැදුවා වගෙයි
@anakuma2781
@anakuma2781 Жыл бұрын
This war no teach to cadet officer's in military academy. But they are teach mashal titos war
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Deyak kwa uti nawa gamuwe phiti pathini dwalaya raja sinha raju mema mha satana jaya ganna bara vi thbenawa..parangi samyak karayage uddaya 3 masak thiya deviyange balaya rajuta labuna.
@mihisurumihisuru9911
@mihisurumihisuru9911 Жыл бұрын
What is Rajasinha's hindu name after conversion 😂 Can I also convert to hinduism 😂
@m1976nuw
@m1976nuw 9 ай бұрын
looks like over 200000 strong army is been organized by the king to attack Portuguese
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Eya kulu harakek issarahata enakota atin gahuwalu marila watenda e wage sakthiyak tibunalu
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
ලංකාවේ කරපු උපක්‍රම ශීලීම යුද්දය මේක වෙන්න ඇති කියල හිතෙනව.
@rajitha369
@rajitha369 Жыл бұрын
1 වෙනි විජයබාහු
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
මම හිතන්නේ 1 විජයබාහු රජතුමාගේ සටන් ව්‍යපාරය . ඔහු නැත්නම් සින්හල ජාතිය වදවෙලා . නමුත් එවකට පැවති ලොව බලවත්ම හා යුධ තක්ශනයෙන් ඉහලම ජාතියකට විරුද්ධව කල සටන් ව්‍යපාරය 1 රාජසිංහ රජුගේ , පෘතුගීසි විරොදි සටන් ව්‍යපාරයයි. ඒ සටනට උඩ / පහත රට බේද හා බොදු / හින්දු වැනි බේද නැතිව රජුට රටම සහය උනනම් බොහොදුරට රට කිසිදු යුරොපිය ජාතියකට යටත් නොවෙනු ඇත.
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
නැහැ ඇත්තටම Kandy Portuguese war එක මීට වඩා උපක්‍රමශීලීව සිදුකළා. පළවන විජයබාහු ටත් වඩා. විජයබාහුට දිනන්ඩ පුළුවන් වුණා. මහනුවර රජවරුන් Stalemate ඉතිං අවසන් කරගන්න පුළුවන් වුණා. අනිත් එක විජයබාහු අවසානයේ දී දිනපු චෝල අධිරාජයා වූ පළවෙනි කුලතුංගට වඩා දෙවෙනි පිලිප්ගේ බලය ප්‍රබලයි. අනිත් එක දෙවෙනි පිලිප්, එංගලන්තයේ විශිෂ්ට පාලකයා ලෙස හඳුන්වන පළවෙනි elizabeth, ප්‍රංශයේ Catherine De medici, ප්‍රංශයේ 4 weni henry, ලන්දේසින්ගේ විලියම් the silent සහ Maurice Nassau වැනි ප්‍රබල නායකයන් සමග හැප්පි හැප්පි තමයි ලංකාවේ සෑහෙන ප්‍රදේශයක් අල්ලගන්නෙ. සීතාවක කෝට්ටේ යාපනය යන සියල්ලම.
@Helayatv
@Helayatv Жыл бұрын
යොදාගත්
@kandyeagle
@kandyeagle Жыл бұрын
රාජසිංහ රජ්ජුරුවො සටනට ගිය.ජනතාවට කමිස ඇදීමට, ගෙවල්වල හුණු ගෑමට, කුළ ක්‍රමය නැති කිරීමට ක්‍රියා මාර්ග ගත්තද?
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz Жыл бұрын
?????
@RARa12812
@RARa12812 Жыл бұрын
He says these things using divas asi dha. No references given.
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks
1:15:13
Sangam Talks
Рет қаралды 210 М.
Neth fm Unlimited History Sri Lanka 137
1:26:11
Neth FM
Рет қаралды 9 М.
මාතර බත් කඩේ | Royal Taprobanian
39:41
Royal Taprobanian
Рет қаралды 315 М.