No video

රූපස්කන්ධයේ නිස්සාර බව | නිරෝධ සංඥාව 03 | Sujatha Puthra Meditation Center

  Рет қаралды 4,803

Ven.Galagedara Naradawansha Thero

Ven.Galagedara Naradawansha Thero

Күн бұрын

ශුෂ්ක විපස්සනා භාවනාව - දේශනා අංක 04
ශුෂ්ක විපස්සනාව යනු නිර්වාණය දක්වා දිවෙන භාවනා මාර්ගයකි. මෙයින් යමෙකුට නිර්වාණය දක්වා භාවනාව වර්ධනය කරගෙන යා හැකිය. තමාට ලැබුණු බුද්ධෝත්පාද කාලයෙන් ඵල නෙළා ගැනීමට කැමති අයෙකුට මෙය මනා පිළිසරණක්ම ය.
නිරෝධ සංඥාව මෙම ශුෂ්ක විපස්සනා භාවනාවට අඩිතාලමක් වශයෙන් ලබා දීමට සිතුවෙමි.
ඉදින්, නිවන් දකිනු කැමති පින්වත්නයින් උදෙසා උපකාරයක් වශයෙන් මෙම දේශනා මාලාව සිදු කෙරේ.
සෑම සඳුදා දිනකම zoom තාක්ෂණය ඔස්සේ සජීවීව සිදු වන අතර, එයට සහභාගී වීමට කැමති පින්වතුන් මෙම link එක ඔස්සේ සහභාගී වන්න.
පූජනීය ගලගෙදර නාරදවංශ ස්වාමීන්වහන්සේ* විසින් මෙහෙයවන ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටහන පිළිබඳව සැදැහැ සිතින් සිදු කරන කාල ඝෝෂාවයි..
Join Zoom Meeting-
us06web.zoom.u...
📆Date : Every Monday
⏰Time : 9.00PM | Sri Lanka
🏷️Meeting ID: 834 7895 6967
🔐Passcode: 2023
Whatsapp සමූහය (Group) හා එක් වීමට - chat.whatsapp....
වැඩි විස්තර සඳහා - t.me/naradawansha
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
#galagedara_naradawansha #buddhism #buddhistmeditation

Пікірлер: 37
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුණ අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදු..සාදු..සාදු..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ..🙏🙏🙏☸️💜️
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 8 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@ya-vt5zd
@ya-vt5zd Жыл бұрын
සාදු සාදු සාදු
@indusharma1404
@indusharma1404 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සට.🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනා පිලිවෙලට අසනවා, තෙරුවන් සරණයි .
@himayaapibalannephonaekenb2426
@himayaapibalannephonaekenb2426 Жыл бұрын
Sadu Sadu Sadu pinwath swamin wahansata theruwan saranai...
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
සධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏සමිමා සමිබුදු සරණයි පිංවත් ස්වාමින් වහන්සේට උතුමි නිවන පූර්ණවෙිවා 🙏🙏🙏💐
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
පංචස්කන්ධයට ඇලෙමින් නිස්සාර ගමනක යන සත්වයාට යතාර්ථය අවබෝධ කර දෙමින් මිදෙන මාර්ගය පෙන්වන්නට ඔබවහන්සේලා මොනතරම් වෙහෙසක් ගන්නවාද.එයට ගරු කරමින් අප උත්සාහ ගතයුතුයි පෙන්වාදෙන මාර්ගයේ යන්නට.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@user-tc1so7vd2s
@user-tc1so7vd2s 10 ай бұрын
Sadu sadu sadu
@mahesharenuka5217
@mahesharenuka5217 Жыл бұрын
Oba wahanseta hugaak pin ape hamuduruwane man mahesha akka theruwan saranai
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පිං...☸️☸️☸️
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
🌻🙏🌻🙏🌻🙏🌻සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනටම පැමිණෙත්වා .🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@geethanthirimanna6107
@geethanthirimanna6107 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dew_duu
@dew_duu Жыл бұрын
🙏🌼✨️
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
OBAWAHANSE GURUDEWAYAN WAGEMAIE GURUDEWAYANGE KUSAL BALAYANISAMA DAKSHA SUJATHA PUTHUN BIHIWELA PINWANTHAIE DAKSAHIE NIROGIEWA DIERGAUWEWA GURU DEWAYAN WAGEMA DAKSHA SANGA PARAPURAK BUDDA SASANAYATA PAHALAWEWA NIDUK NOEROGIEWADIERGAUWEWA NIWANE NIWEWA UTHUM GURU SEWANE SSMMA SAMBUDUSARANAIE
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 Жыл бұрын
🌷🌷🌷🌷🙏🙏🙏🙏🌼🌼🌼🌼
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@nilminibeligaswatte838
@nilminibeligaswatte838 Жыл бұрын
ඔබ වහන්සේ ට බොහොම පින්
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
MAJARAWA URUMA KARAGATH KENEK MAROGIEWANA KENEK MAMARANAYAURUMAKARAGENA AWE MAMESIYALLA HERADAYAUTUMAIE MATA SWAMIENIE MEKATA MALA KARADARAYAK MEKAYA NEWATA ATHINOWEIMATA MESATHWAYATA KARANA WEHESAMA OBAWAHANSELAGE NIWANATA PARAMIE WEWA
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
SATHARA MAHA BY THE RUPA UPADAYA RUPA 24 RUPA 28K WASAYEN GANNAWA BUTHA ADUWEN LIYAWELA
@manelherath6458
@manelherath6458 Жыл бұрын
🙏🙏🙏🌼🌼🙏🙏🙏
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
RUPASKANDAYA WENASWELA YANA NISA ME BAMBAYAK THARAM U APE NAYATA RUPA KIYANAWA MEKAYA KOTASDEKAKATA BEDANAWA NAMARUPA KIYALA RURA KOTASAK RUPA WASAYENUTH DESANA SANGANANA SANKARA WINGANANA NAMAKOTASATATH GENENAWA SHITHA USNADIYEN WENAS WANANISA MEKAYATA RUPA KIYANAWA
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
SATHARAMAHA BY THE DEYAK NOWE GATHIYAK SAKTHIYAK SWABHAWAYAK ATHADA GATHIYA PATHAWI APP GAMANA WEGIRENA SWABHAWAYA THEJO SHIETHA USNA SWABAWAYA GINDARA RASNA GATHIYA WEDIE UNATA SULU WASAYEN ANEK GATHITH Lederhosen WAYO HAMAYANA GATHIUA ME 4RUPA MULWEI SEDENA ANEK RUPA UPADAYA RUPA MESATHRAMAHA BUTHARUPA EKATHUWELADENENA GATHIYATA SATHARAMAHA BY THE RUPA KIYALA HANDUNWANAWA MEKATA THAWA4K EKATHUWENAWA DARMA GANDA RASA OJA MEATAMA EKATHUWELA HEDENAWA RUPA KALAPAYAK MERUPA KALAPA SUDDASTAKA WASAYEN HANDUNWANAWA LOKAYE KUDAMA EKKAKAYA MESUDHDHASTAKA RUPA KALAPAYAIE MEKATA MERUPA KALAPA KOTI GANANAK EKATHUWELA MEKATA NETHNAMRUPA KOHEDA SEDILA THIYENNE
@tharakakonara8526
@tharakakonara8526 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ශුෂ්ක විපස්සනා භවනාවට සම්බන්ධ වන link එක කාරුණිකව share කරන්න පුලුවන්ද
@Naradawansha
@Naradawansha Жыл бұрын
දේශනාවේ description එකේ තියෙනවා පින්වත් තාත්තේ
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
🙏🙏🙏
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
🙏🙏🙏
@Nadikarox
@Nadikarox 11 ай бұрын
🙏🙏🙏
@roshinibatu1482
@roshinibatu1482 Жыл бұрын
🙏🙏🙏
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 9 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 26 МЛН
මහා සාගරයේ ඇති අසුර අපාය | Budu bana  |#trendingvideo
43:30
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН