සිහින දැක තිබුණාට මෙය සිතා තිබුණා ද? | Sujatha Puthra Meditation Center

  Рет қаралды 48,721

Ven.Galagedara Naradawansha Thero

Ven.Galagedara Naradawansha Thero

Күн бұрын

මනෝ විඥානයේ අනාත්මය වනාහි යෝගාවචරයින්ට තේරුම් ගැනීමට ඉතාමත් අපහසු කරුණකි. නමුත් මෙය තේරුම් ගැනීම තුළ යෝගාවචරයෙකුගේ දිට්ඨි විශුද්ධිය පරිපූර්ණ වේ. වීර්‍යවන්ත යෝගාවචරයින්ට තම නාමරූප පරිච්ඡේද ඥානය පාරිශුද්ධ කරගැනීමට මෙම දේශනාව උපකාරී වේවා.
විමසීම් - t.me/naradawan...
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
#galagedara_naradawansha #buddhism #buddhistmeditation

Пікірлер: 188
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
මනෝ විඤ්ඤානය පිළිබඳ අවබෝධය ලබාදුන් දේශනාව හරිම පැහැදිලියි . කීප වතාවක්ම ශ්‍රවණය කලා.අපගේ ගුරු දෙවිඳුන් මෙන්ම සසුනට දායාද කල ඔබවහන්සේලා නිසාවෙන් අප ලබන සුවය කියා නිමකල නොහැකි තරම්.සසුන්කෙත ආලෝකමත් කරමින් චිරාත් කාලයක් වැඩවසන්නට නිරෝගි සම්පත්තිය නිරතුරු ලැබේවා!!!🙏🙏🙏
@lalithsenevirathna6629
@lalithsenevirathna6629 Жыл бұрын
ආස්චර්‍යයයි ස්වාමීනි ..ආස්චර්‍යයයි .. අහම්බෙන් තමයි ඔබ වහන්සේගේ දේශනාව නෙත ගැටුනෙ. ඉතාම සරලව පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවා. සැබවින්ම ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ හරිම අපූරු මගපෙන්වීම යටතේ ඵල දරනු ලබන මෙවන් සුජාත පුතුන් තව තවත් බිහිවේවා ! සාධු ! සාධු !! සාධු !!!
@sumedhajayathilake5866
@sumedhajayathilake5866 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන්සරනයි ලොකු ස්වමින්වහන්සෙ වගේමයි අකුරු ත් එක වගේ.
@ironman3551
@ironman3551 Жыл бұрын
පොඩි ස්වාමින් වහන්ස, මනෝ විඤ්ඤානයත්, භවංග සිතත් අතර වෙනස පහදා දෙන්න පුලුවන්නම් 🙏🙏
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
NAMA RUPA BAWANAWA RUPA KOTAS 43
@MS-eo6ud
@MS-eo6ud 2 жыл бұрын
කිරුළපන ධර්මවිජය හාමුදුරුවෝ සිංහයෙක්. ඒ අඩි පාරෙම යන සිංහ පැටියෙක් අද හම්බුනා අහම්බෙන් වගේ. . හරිම සතුටුයි. මේ නිර්මල ධර්මය තවත් කාලයකට සුරක්ෂිතයි. 🌸🌼තෙරුවන් සරණයි සියලු සුජාත පුත්‍රයන් වහන්සේලාට..🌸🌼
@cyrilpallegedara192
@cyrilpallegedara192 2 жыл бұрын
🙏🙏🙏
@kamanigoonathileke9554
@kamanigoonathileke9554 2 жыл бұрын
Sadu Sadu Sadu
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@lionboygaming8797
@lionboygaming8797 10 ай бұрын
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.!! මගෙ ස්වාමීන් වහන්ස.!! වෙන නම් කියන්න වචනත් නෑ මට. බුදු හාමුදුරුවො හිටිය නම් මොන තරම් සතුටුවෙයිද කියල නිකමට හිතුනා ස්වාමීන් වහන්ස.!! 🙏🙏🙏
@dammikageethani4121
@dammikageethani4121 Жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඉතාම පැහැදිලියි ඔබ වහන්සේගේ ගුරු දේවොත්තමයානන් වහන්සේ ඇතුලු ඔබවහන්සේටත් සුජාත පුතුන් වහන්සේලා ඇතුලු කාර්ය මඩුල්ලටත් මේ පිනෙන් වහවහා නිවනින් සැනසෙන්නට ලැබේවා තේරුම් ගැනීමට අපහසු වූමෙම ධර්ම කාරණාව ඉතා පැහැදිලිව ඔබ වහන්සේ තේරුම් කරදුන්නා විශිෂ්ඨයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා ලොකු ස්වාමීන් වහන්සේ ගේ අඩි පාරේ යන ඔබ වහන්සේලාටත් වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු
@rukmalfernando6153
@rukmalfernando6153 Жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාණය ම අවබෝධ වීමට මෙම ධර්ම දේශනාව පාරමිතාවක් ම වේවා!
@nilufernando161
@nilufernando161 Жыл бұрын
ඉතා පැහැදිලි යි ⁣⁣ගෞරවනිය ස්වාමින් වහන්ස🙏🙏🙏ඔබ වහන්සේට උතුම් නිවන ම අවබෝධ වේවා
@tamaraathulathmudali644
@tamaraathulathmudali644 2 жыл бұрын
ඔබ වැනි දහම් සුවද පතුරුවන උතුම් මහන රත්නයක් දැකීමත් සතුටක් හාමුදුරුවනේ ..🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .නිදුක් වේවා නිරොගී වේවා 🙏🙏🙏
@chandrajayawardena2208
@chandrajayawardena2208 11 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼බොහොමත්ම පින් අපගේ පින්වත් ස්වාමීන්වහන්ස.
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 3 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි...මනා වූ දේශනාවක්මයි...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි...සම්මා සම්බුදු සරණයි ස්වාමින්වහන්සේට
@anuruddhasenarath6304
@anuruddhasenarath6304 2 жыл бұрын
නමස්කාර වේවා ගරු ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨිය දුරුකරලීමට මහත්සේ උපකාරීවන කදිම ප්‍රායෝගික පර්‍යායක් ඔබවහන්සේ දේශනාකොට වදාලා. ත්‍රිපිටක ධර්මයට අනුවමයි දේශනාව සමන්විත වූයේ, අන්ධබාල පෘතග්ජනයාට අවබෝධ කරගතහැකි අයුරින්..... ඔබවහන්සේ ගේ උතුම් නිර්වානාවබෝධයට මේ උතුම් කුසල් උපනිස්‍රය වේවා ...🙏🙏🙏
@shyamalikumari1520
@shyamalikumari1520 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා .බොහොම පැහැදිලියි සුවාමින් වහන්ස සාදු සාදු සාදු
@Webuddhist-z5j
@Webuddhist-z5j 2 жыл бұрын
මගේ ශාස්තෲන් වහන්සේගේ ශාසනය තව චිරාත් කාලයක් ලොව පවතීවා..ශුද්ධවූ බුද්ධ වචනය රකින ඔබවහන්සේලා වැඩ සිටින දිශාවටත් මගේ නමස්කාරය වේවා..
@harshanamaduranga217
@harshanamaduranga217 3 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@somasamarathunga1941
@somasamarathunga1941 Жыл бұрын
සාදු සාදු සාදු නිර්වාණය සාක්ෂාත් කිරීමට පාරම්තාවක්ම වෙවා
@anomamaggonage761
@anomamaggonage761 2 жыл бұрын
ලංකාවෙන් ථෙරවාද බුදුදහම නසන්න නම් නොහැකි බව දැනෙන්න පුංචි ඔබ වහන්සේගේ මේ දේශනය හොඳම උදාහරණයක්. වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකගෙන්වත් නොලැබෙන දැනුමක් ඔබවහන්සේගේ මේ කෙටි දේශනාවෙන් ලබන්න පුළුවන්. පුංචි නමුත් දහම් දැනුමෙන් බොහෝ උසස් ඔබවහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායු සම්පත් ලැබේවා සමාජයට මෙවන් උසස් දැනුමෙන් පෝෂණය දෙන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය තව තව ලැබේවා. තෙරුවන් සරණයි.!!!
@HR-gd6ld
@HR-gd6ld 2 жыл бұрын
පුදුමයි ස්වාමීන්වහන්ස..සිතේ මේ ක්‍රියාකාරිත්වය ...ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම... හොදින් තේරුණා ස්වාමීන්වහන්ස. ගොඩක් පිං . තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@gaminidayarathne9778
@gaminidayarathne9778 2 жыл бұрын
ගැඹුරැ දහම සරලව පෙන්වා දෙන අපේ ස්වාමීන් වහන්සේට ඇතුලු සැමට චතුරාර්ය සත්‍යය වහාවහා අවබෝධ වේවා 🙏🙏🙏
@piumapeiris2242
@piumapeiris2242 10 ай бұрын
ඉතා පැහැදිලි වුනා සුවාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏 🙏🙏🙏
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 Жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏 ඒ වගේම ප්‍රර්ථනා කරන බෝධියකින් නිවනින් නිවනටම පත් වේවා අපිටත් මේ භව දුක අවබෝධ කරගෙන නිවනින් නිවනටම පත් වීමට මේ උතුම් වූ ධර්ම දේශනා පිටුවහලක් වේවා 🙏🙏🙏🙏
@nimeshaperera8819
@nimeshaperera8819 11 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏 oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ද සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා දසසිල් මෑණිනින් වහන්සේලා භාරකාර මණ්ඩලයේ පින්වතුන්ටත් පතන්නාවු බෝදියකින් සුවසෙ නිවීයන්නට මේ පින් හේතුවේවා තුණුරුවන් සරණයි
@sasinikulasiri9658
@sasinikulasiri9658 Жыл бұрын
ඔබ වහන්සේට අනේක වාරයක් පින් ස්වාමීන් වහන්ස. මම ඔබ වහන්ස්ව්ව්ට නමස්කාර කරනවා, සාදු සාදු සාදු!
@udayabandara
@udayabandara 2 жыл бұрын
සාදු සාදු සාදු ..... බුද්ධ පුත්තං නමාමහං 🙏🏽🙏🏽🙏🏽
@indranisamarakoon8910
@indranisamarakoon8910 2 жыл бұрын
ධර්ම දේශනාව හරි ම ශ්‍රද්ධා වෙන් ශ්‍රවණය කළා.. ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි...
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 3 ай бұрын
සසරේ පින් කරලා තියෙනවා මේ ධර්මය අසන්නට.... 🙏🙏🙏
@nugegodauththama6293
@nugegodauththama6293 2 жыл бұрын
සාදු සාදු සාදු වහලා තිබුන දෙයක් ඇරලා පෙන්නුවා වගේ තෙරුවන් සරන යි ඔබ වහන්සේ ට
@asokarajapaksha833
@asokarajapaksha833 2 жыл бұрын
අපූරු පැහැදිලි කිරීමක්,,සිරවී සිටිය තැනකින් නිදහස් වන්න හැකි උනා,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේ ලොකු සුවාමිඑන් වහන්සේ ගේ අඩි පාරෙ ගමන් කරන පෙර පිනට පහල උනු උතුම් පින් වත් බුඩ්ඩ රත්නයක්.පොත් පත් බඅඑ ලුවත් මනසකට නිවැරැදි විඩියට අවබෝධ කර ගන්නට අමාරුයි ඉතාමත් හොඩින් අවබෝධ විය .මෙඅ වඇනි පින්වත් සුවාමිඑන් වහන්සේ ලා තව තවත් මෙඅ මව් බිමෙ පහල් වෙවා.මෙඅ වඇනි ගාම්බිර ඩර්මයඉ කෙසේ නම් අවබෝධ කර ගන්නට කොතරම් කඇපකිරිමක් කලයුතු ඩ? ඔබ වහන්සේට මාගේ ඩෙපා වඇඩ නමස්කාර කරමි .ඔබ වහන්සේලා ටතුනුරුවන් ගේ සරණ ලබෙවා .සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .
@sampathsenadeera9474
@sampathsenadeera9474 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 2 жыл бұрын
උපදාය රුපය පිලිබදව තේරුම් ගැනිම ට ඉතාමත් වට්නවා ස්වාමීන් වහන්ස ,මේ දේශනාව ...ඔබ වහන්සේ ටත් ,ඒ අමා නිවන බොහෝ දුර නොවේවා!!!
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ දර්මාවබෝදයට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Viharana98
@Viharana98 2 жыл бұрын
ඉතාම මනරම් ස්වාමින් වහන්ස බොහොම පැහැදිලියි ඔබවහන්සේට බොහොම පින් !!!! නිර්වාණය පිළිබඳ පාරමිතාවක්ම වෙිවා !!! ඔබවහන්සේට.
@LuxmanWarnathilaka-zl9yt
@LuxmanWarnathilaka-zl9yt 6 ай бұрын
Pinwath swamin wahansa ithamath pahadili una ..theruwan saranai...
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 ඔබ වහන්සේ වන් සත්පුරුෂයන්ගේ ඇසුර අපට නිරතුරුවම ලැබේවා 🙏🙏ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය අප හට ද මම යනු මනෝ විඤ්ඤාණය විසින් සිදුකරන මායාවක් අනාත්ම නාම ධර්මයක් බව අවබෝධ වේවා 🙏🙏 🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@sarathbandara1513
@sarathbandara1513 2 жыл бұрын
ඔබ වහන්සේට තේරුවන් සරනයි
@ශ්රීසද්ධර්මය-භ9ර
@ශ්රීසද්ධර්මය-භ9ර 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තවත් අළුත් අවබෝධයකට පත්වුණා.
@d.m.kkumarihami7501
@d.m.kkumarihami7501 2 жыл бұрын
ඉතා ඉක්මනින් ඔබ වහන්සේට (චතුරාර්ය සත්‍ය) දර්මය අවබෝධ වේවා
@dilshapiyumini7101
@dilshapiyumini7101 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට
@opanheart130
@opanheart130 2 жыл бұрын
ඔබ වහන්සේ හරිම අපූරැයි. නොමැති මම හඳුනා ගැනීම ඉතා සරළවම දේශනා කලා.මාගේ සැබෑ ඇතුලාන්තය විනිවිධ දැක්කා.
@hemachandrahemachandra4140
@hemachandrahemachandra4140 2 жыл бұрын
සාදු සාදු සාදු ඉතා පැහැදිලි යි ⁣⁣ගෞරවනිය ස්වාමින් වහන්ස
@mihirikarunathilaka1752
@mihirikarunathilaka1752 2 жыл бұрын
හරිම අපුරුයි ස්වාමින් වහන්ස.. 🙏🙏🙏...
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
බොහොම පින් !
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මට නාමරූප ගැන තිබුණු ගැටලුවක් මනාව තෙරුම් හැකි වූවා. ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා.
@N-LH
@N-LH 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@sankhamalayapa8842
@sankhamalayapa8842 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට.🙏🙏🙏🙏
@rasikachandani6442
@rasikachandani6442 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@amavividanagamage7227
@amavividanagamage7227 2 жыл бұрын
මෙහි වෙනස හොදින්ම වැටහුනා අපේ ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස🙏🏻🙏🏻🙏🏻
@sandyakumari7862
@sandyakumari7862 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට නිවන් සුවයම වේවා සාදු !සාදු! සාදු!
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 2 жыл бұрын
උතුම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවන ම අවබෝධ වේවා
@latha9293
@latha9293 2 жыл бұрын
Ape hamaduruwane godak pin puduma vidiyta therungnna puluwan ape hamaduruwonta niduk nirogi deergyusalabewa ,,,, theruwan saranai
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 жыл бұрын
ඔබවහන්සේට නිවනම අවබෝධ වේවා .
@niwanthayasas5590
@niwanthayasas5590 2 жыл бұрын
හරිම සියුම් ධර්මකාරනාවක් ලිහාගන්න බැරි ප්‍රශ්න වලට උත්තර හම්බුනා වගේම තව ප්‍රශ්න ගොඩක ආරම්භයක්.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු, හරිම පැහැදිළියි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@mihirikarunathilaka1752
@mihirikarunathilaka1752 2 жыл бұрын
පුදුමාකාර අවබෝධයක් ලැබුවා ස්වාමින් වහන්ස.. බොහොමත්ම පිං ඔබ වහන්සේට... ප්‍රාර්තනිය බෝධියකින් නිවී සැනසිමටම මේ පිං හේතු පාරමිතා වේවා.. 🙏🙏🙏
@kumarakumaraa7945
@kumarakumaraa7945 2 жыл бұрын
තෙරැවන් සරණයි ! ඔබ වහන්සේට.
@KAVIYAFFX
@KAVIYAFFX 2 жыл бұрын
අනෙක් බෞද්ධ දේශනා අතර මා අසන ලද ඉතාම ශෙෂ්ට දේශනාවක්
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@SumithDammika
@SumithDammika 2 жыл бұрын
දේශනාව නිවැරදියි ස්වාමින් වහන්ස! නින්ද හෝ ගැභුරු නින්දේ හට ගත්තු මනෝ විඤ්ඤාණය අනාත්ම බව පැහැදිලියි ! නමොත් පච්චුප්න්නව හැම මොහෙතේම ඉපදෙම්න් නිරුද්ධ වෙන නාම රූප සන්තතියේ අනාත්මය තමයි දකින්න අමාරුම! හීනේ නම් අනාත්මයි.ඇහැරිලා ඉද්දි ආත්මද?නැහැ. ඇහැරිලා හිටියත් නින්දේ හිටියත් නාම රුපයෝ අනාත්මමයි! ඔබ වහන්සේට අපමන පින්!
@anandahapuarachchi7368
@anandahapuarachchi7368 2 жыл бұрын
මම ඇහුව සුපිරිම සරලම පැහැදිලි කිරීමක්...සාදු, සාදු ,සාදු
@chamarachathuranga7921
@chamarachathuranga7921 2 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට දහම කරුණු නිරාකරණය කර දුන්නාට බොහොම පින්
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼🌼
@ajanthaajantha4858
@ajanthaajantha4858 2 жыл бұрын
මේ වගේ ප්‍රච්ණාවන්ත වගන්සේලා බිහි කිරීම ගැන මහත් ගවුරවක් ඔබ වහන්සේට සහ ගුරු ස්වාමින් වහන්සට..තෙරුවන් සරණයි...
@madurangawijesinghe4754
@madurangawijesinghe4754 2 жыл бұрын
ලෝකයම මායාවක් ඇති වෙන නැති වෙන .තෙරැවන් සරණයි පින්වත් හාමුදුරුවනේ දීර්ඝායුශ ලැබේවා... 🙏🙏🙏
@devikaratnasiri2358
@devikaratnasiri2358 2 жыл бұрын
This Monk is superb at delivering a Dhamma sermon . Yesterday, 21st September 2022 , I listened to a Dhamma sermon delivered by him on the radio, and was very impressed by his confidence at a very young age. Also, the sermon had a lot of depth in it. May the Noble Triple Gem bless You, Most Ven Sir!
@mallikamenike1809
@mallikamenike1809 2 жыл бұрын
Sadu sadu sadu
@bhanukagamage8489
@bhanukagamage8489 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය ❤️
@malkanthisenarathna9378
@malkanthisenarathna9378 2 жыл бұрын
sadu sadu sadu Oba wahanseta niwaninma sanasema lebawa
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ .......!!!
@pwimalajeewa8633
@pwimalajeewa8633 2 жыл бұрын
ස්වාමින් වහන්සේට පින් මම තනිවම හිතින් වඩන මේ දර්මය තවත් නුවණින් දකින්න හැකියාව පහසුව දේසනාව තුලින් ලබා ගැනීමට සැලසුණා අනෙක වාරයක් පින්
@pasanwicky
@pasanwicky 2 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@wasanthikumari9313
@wasanthikumari9313 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@pasindupasindu3810
@pasindupasindu3810 2 жыл бұрын
🙏🏻🌼
@nishanthagayan4900
@nishanthagayan4900 2 жыл бұрын
Ven.monk u are special..u will be going pinakale of damma..this is my word..and first time I say ..after 20 years..u will realize what I pointed..sadu
@chitrakumari1222
@chitrakumari1222 2 жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏👍
@chathurangha5611
@chathurangha5611 2 жыл бұрын
සාදූ සාදූ සාදූ !!!
@MalniMalini-zl8xx
@MalniMalini-zl8xx 2 жыл бұрын
Onna niyama Budda puttarayo kiyana drmayan ciurk dagana inna Nima hamuduruwaru oba wnsa budun Daka niwn dakitwa taruwnsarani
@dona12761h
@dona12761h Жыл бұрын
saadu saadu saadu podi swaminwahansa.
@sujeewamalkanthi4546
@sujeewamalkanthi4546 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu
@dilmiwijesiri3439
@dilmiwijesiri3439 2 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏
@FaithRosey
@FaithRosey 2 жыл бұрын
🙏🙏🙏 Excellent hamuduruwane. Very clear explanation. May you all gain wisdom every minute. Theruwan saranai.
@shyamalikumari1520
@shyamalikumari1520 Жыл бұрын
🙏🙏🙏.මගේ නමස්කාරය වෙවා .
@thushanihettiarachchi3954
@thushanihettiarachchi3954 2 жыл бұрын
ධම්මාරම්මණය චක්චු ආරම්මනය තරම් පැහැදිලි වුනේ නෑ මට
@-dhahammaga731
@-dhahammaga731 2 жыл бұрын
මගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏🙏
@stellagoonetilleke3073
@stellagoonetilleke3073 2 жыл бұрын
Sadhu sadhu sadhu!
@SujeewaKoswattaArachchi
@SujeewaKoswattaArachchi 3 ай бұрын
🙏🙏🙏
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 2 жыл бұрын
Sadu sadu sadu theruwansaranai
@dasunpiyakara2129
@dasunpiyakara2129 2 жыл бұрын
Theruwansaranai swaminwahansa......
@sanjeewanimarasinha5145
@sanjeewanimarasinha5145 2 жыл бұрын
ගොඩක් හොදින් වැටහෙනවා ස්වාමින් වහන්ස🌻🌻🌻🙏🙏🙏
@anjaliamarasekara4719
@anjaliamarasekara4719 2 жыл бұрын
🌼🌻🙏🙏🌻🌼
@sampatsampat9829
@sampatsampat9829 2 жыл бұрын
Namo buddaya
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@Nimala80
@Nimala80 2 жыл бұрын
Saadu Saadu Saadu..... 🙏🙏🙏
@thushanihettiarachchi3954
@thushanihettiarachchi3954 2 жыл бұрын
භවංගය තිබෙන ගැඹුරු නින්දෙදි ජීවිතේ පවත්ව ගන්න හුස්ම වැටෙන්නෙ චුති සිතෙන් එන භවංගයෙ අලුත් භවයක ජීවිතයක ආශාව තිබෙන නිසයි
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
52:11