ශුෂ්ක විපස්සනාව මුල සිට | හැඳින්වීම | Sujatha Puthra Meditation Center

  Рет қаралды 15,223

Ven.Galagedara Naradawansha Thero

Ven.Galagedara Naradawansha Thero

Күн бұрын

ශුෂ්ක විපස්සනා භාවනාව - දේශනා අංක 01
ශුෂ්ක විපස්සනාව යනු නිර්වාණය දක්වා දිවෙන භාවනා මාර්ගයකි. මෙයින් යමෙකුට නිර්වාණය දක්වා භාවනාව වර්ධනය කරගෙන යා හැකිය. තමාට ලැබුණු බුද්ධෝත්පාද කාලයෙන් ඵල නෙළා ගැනීමට කැමති අයෙකුට මෙය මනා පිළිසරණක්ම ය.
ඉදින්, නිවන් දකිනු කැමති පින්වත්නයින් උදෙසා උපකාරයක් වශයෙන් මෙම දේශනා මාලාව සිදු කෙරේ.
සෑම සඳුදා දිනකම zoom තාක්ෂණය ඔස්සේ සජීවීව සිදු වන අතර, එයට සහභාගී වීමට කැමති පින්වතුන් මෙම link එක ඔස්සේ සහභාගී වන්න.
පූජනීය ගලගෙදර නාරදවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටහන පිළිබඳව සැදැහැ සිතින් සිදු කරන කාල ඝෝෂාවයි..
Join Zoom Meeting-
us06web.zoom.u...
📆Date : Every Monday
⏰Time : 9.00PM | Sri Lanka
🏷️Meeting ID : 834 7895 6967
🔐Passcode : 2023
වැඩි විස්තර සඳහා - t.me/naradawansha
බුදු දහමේ පරම ගම්භීර හරය උකහා ගැනීමටයි කාලය මේ. යමෙක් ලෞකික සම්පත් පතා කළ කුසලයෙන් නවතින්නෙක් නම්, ඔහු බුදු දහමෙහි හරය නොදන්නෙකි. ප්‍රඥා ආයුධය මුවහත් කිරීම උදෙසා කැප වන්නා වනාහි දිනෙක නිවනින් නිවී යන්නෙකි.
ප්‍රඥාව අඩු පුද්ගලයන් බුදු දහම බැහැර කරති. සැක කරති. ඔවුන්ට අනුකම්පා කළ යුතුය. මන්ද, ඔවුන් සසරෙහි අසරණ වුණ මිනිසුන් ය. නමුත් එය නොපෙනෙන්නට තරම් බොහෝ දෙනා තුළ මුල් බැස ගත් මාන්නය ඇත්තේ ය. මේ දහම් දේශනය මෙය ඔබට ධර්මයෙහි යෙදී ප්‍රඥාව මෝරවා ගැනීමටත්, බාලයන්ගේ බසට නොරැවටෙන්නටත් උපකාරයක් වේවා!!!
මෙම ධර්ම කාරණා නුවණින් මනසිකාරය කරමින්, තමා ද මේ ධර්මයන් සසරේ කෙදිනක හෝ අවබෝධ කරගන්නවා ය, මෙම ශ්‍රවණය කිරීම එයට අඩිතාලමක් කරගන්නවා ය යන උතුම් වූ අභිලාශය පෙරදැරි කරගෙන මෙම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙළඹෙත්වා.
මේ සියලු ධර්මයන් ගම්භීරය. මේ උතුම් ධර්මය පිළිබඳව ඔබේ සිතේ තිබෙන ගෞරවය බිඳකුදු හෝ මාගේ දේශනයෙන් වැඩි වේ නම්, එහි ගෞරවය ද, ඔබත් මමත් වෙනුවෙන් අනේක කැප කිරීම් කළ අප තථාගත සම්මා සම්බුදු රජාණන් කෙරෙහිම වේවා! උන්වහන්සේගේ උතුම් ධර්ම රත්නය කෙරෙහි ම වේවා! ධර්මය රකින, දේශනා කරන උතුම් සංඝ රත්නය කෙරෙහිම වේවා!
#galagedara_naradawansha #buddhism #buddhistmeditation

Пікірлер: 102
@renukanilanthi3151
@renukanilanthi3151 Жыл бұрын
අප වෙනුවෙන් මේ දරන්නාවූ වෙහෙසට අපේ ලොකු ස්වාමීන්වහන්සේටත් සුජාත පුතුන් වහන්සේලාටත් පැතූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ වීමට මේ පින් උපනිශ්‍රය වේවා !
@sarojinisenarathne5379
@sarojinisenarathne5379 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤️ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
අපගේ ලොකු ස්වාමීන්වහන්සේගේ ගුරුහරුකම් මැද වැඩවසන සුජාත පුතුන් වහන්සේලා මේ සම්බුද්ධ සාසනයට මොනතරම් නම් ආලෝකයක්ද.අපේ ජීවිතයට ලැබෙන සැනසීම කොතරම්ද .ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස.සුජාත පුතුන් වහන්සේලාගේ දහම් ආලෝකය දසත පැතිරේවා.ඔබවහන්සේට උතුම් නිර්වානය සාක්ෂාත් වේවා 🙏🙏🙏
@srimathiepa3083
@srimathiepa3083 8 ай бұрын
🌔
@udenikasthurirathne2638
@udenikasthurirathne2638 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව තුල භාවනා කරන අයෙකු තුල තිබිය යුතුගුණාංග හරි අපූරුවට පැහැදිලි වුනා.සියලුම කාරණා හොදින් අවබෝද කර ගත්තෙමි.නමස්කාර වෙිවා ඔබ වහන්සේට .🙏🙏🙏
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා ❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏🙏
@user-zk4zm7xt5w
@user-zk4zm7xt5w Ай бұрын
ඔබවහන්​සේලාට නිදුක් නි​රෝගීසුව දීර්ගායු ලැ​බේවා 🙏🏻 🙏🏻 🙏🏻
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq Ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 !!!තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස !!! මෙම සියලු පින් නිවන් සුව පිණිසම වේවා !!! 🙏🙏🙏
@malulokaya2642
@malulokaya2642 8 ай бұрын
Harima pahadiliyi. Oba whansege desana digatamabalanna one sadu sadu sadu
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 8 ай бұрын
පින්වත් අපගේ ලොකුස්වාමිින්වහන්ස ඔඹවහන්ස ඇතුළු සුජාතපුතුන් වහන්සේලාට නිවන්දකින්නට මේපින් හේතුවේවා...සම්මා සම්බුදුසරණයි
@amalimesha99
@amalimesha99 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 9 ай бұрын
Sadu!!! Sadu!!!sadu!!! Pinwath swamin wahansa.palamuwa magenamaskaraya wewa ,loku swaminwahansegeth me desana ahuwata wetahune kiwoth takketama hithata giye adai.ath ithuru desana neheni ,hekinam lebenna salaswanna .theruwansaranai oba wahanseta,mama wides rataka mehekara jiwithayak gathakarsnne.lebena hema welema bana ahanawa.pandara mona amaru thibunath 4 rata negitala bawana karanawa.samawenna a wisthard kiwata
@nelumdahanakanelum1058
@nelumdahanakanelum1058 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ උතුම් නිවන්න් නිව් ස්නසේවා !!!
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
ලංකාවම නිවන් දක්වන්න පුලුවන් නම් උන් වහන්සේ නැවතිලා එය කරනවා..🙏🙏🙏🌷 තෙරුවන් සරණය! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@renukagunathilaka3268
@renukagunathilaka3268 Жыл бұрын
ලොකු ස්වාමින්වහන්ස ඇතුළු සියලු සුජත පුතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
@roshinibatu1482
@roshinibatu1482 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏 මෙම ධර්ම දානය ඔබ වහන්සේගේ නිවීමටම අරමුණු වේවා 🙏
@raweerakkody2759
@raweerakkody2759 Жыл бұрын
Attila shanghai bhawana from the beginning
@raweerakkody2759
@raweerakkody2759 Жыл бұрын
Attila shanghai from the beginning
@dona12761h
@dona12761h Жыл бұрын
Obawahansege me deshnawa ahuwhm Mage hitha godak haduna. Nathi Guna dharma hadaganna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Moda sathek vage hitapu Mata,samharung emo bovela naraka patthata haruna Mata Ada daas paaduna. Mole naaki Vela Mata Dan amtaka venv,Eth me deshnw man pin Karla nitr ahnv. Mataky thiygn.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
පින්වත් ලොකු සුව්මින් වහන්සේ ටත් සියලුම සුජත පුත්ත සුව්මින් වහන්සේලාට සාදු සාදු සාදු මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 Жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼
@user-kv3zp4jc2c
@user-kv3zp4jc2c 3 ай бұрын
සාදූ සාදූ සාදූ
@Sabeeth84
@Sabeeth84 7 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@Nadikarox
@Nadikarox Жыл бұрын
බොහොමත් ම පින් ඔබවහන්සේට ❤❤❤❤
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
ATTIKA WIPASSANAWA. GUSKA WIPASSANAWA
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 2 ай бұрын
🍀🌺🍀🌺🍀🌺🍀🙏🙏🙏
@MyWay-vg8oe
@MyWay-vg8oe Жыл бұрын
ඔබවහන්සේලා දකින්න ලැබුණු අප මොනතරම් භාග්‍යවන්ත යෝද. ඔබවහන්සේ ලා අපේ රටට දායාද කළ අවසරයි...අපේ ලොකු ස්වාමීන්වහන්සේ ට උන්වහන්සේ පතනා වූ බෝධි යකින් නිර්වාණය වහා වහා අවබෝධ වේවා.. සාධු..සාධු.. සාධු...
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
sadu sadu sadu
@damitharuwangani1680
@damitharuwangani1680 Жыл бұрын
රාගක්ක්‍යයො නිබ්බානං.. දොවෙෂක්ක්‍යයො නිබ්බානං.... මොහක්ක්‍යයො නිබ්බානං..... සලායතන නි⁣රෝධො නිබ්බානං .......පාර්තනා බොදියක් ඉෂ්ට සිද්ධ වෙවා෴ සැම මොහොතක ම නිවිමෙ සැනසිම ලැබෙවා
@SammikaPrasadini
@SammikaPrasadini 9 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@ranathungak.g9710
@ranathungak.g9710 Жыл бұрын
තෙරුවන් සරණයි.............
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේගේ උත්සාහය ඉතාමත් සාර්ථක බව මෙම ස්වාමීන් වහන්සේගේ සර්ථක හරවත් දේශනාවෙන් මනාව තෙරුම් ගැනීමට හැකියාව ලැබෙනවා.ඔබවහන්සේට පතන්නාවූ බෝධි යකින් නිවන්සුවය ලැබේවා සාධු සාධු
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌸🌸🌸 අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ විසින් සිදුකරන මේ භාවනා වැඩසටහනටබොහොම පින් 🙏🙏🙏🌸🌸🌸
@nelumdahanakanelum1058
@nelumdahanakanelum1058 9 ай бұрын
තෙරුවන් සරනයී මාගේ පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවනින් නිවී සැනසේවා.
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
MATAASANIPAIE BAWANAWATH ADWEN KERENNE SANIPAWENATHURU OBAWAHANSEGE DESANAWAK WENESAKATA AHANNAHITHUNA SAMAWENNA GURUDEWAYANTA PITHUPEWANOWE
@indusharma1404
@indusharma1404 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ගුණ කදම්භය ප්‍රකාශ කිරීමට මගේ වචන අපොහොසත්ය.🙏🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏Theruwan Saranai!!!Oba Wahanseta!Mage namaskaraya Weva !!!
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දානමය පින සසර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@ugsdeepashika6960
@ugsdeepashika6960 Жыл бұрын
Samma Sambudu Saranai obawahanseta
@CK-zd7is
@CK-zd7is Жыл бұрын
Theruwan Saranai Pinwath Swaminwahanse Please upload this series to you tube . 🙏
@navindulakshan3624
@navindulakshan3624 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
උතුම් රත්නත්‍රයේ පිහිටයි🙏 ආරක්ෂාවයි🙏🙏 ස්වාමීන් වහන්ස නිදුක් වේවා🙏🙏 නිරොගී වේවා .🙏🙏🙏
@sameerafernando8657
@sameerafernando8657 11 ай бұрын
තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්සේ
@anuhasdulanjana3167
@anuhasdulanjana3167 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@bureauprivarte5337
@bureauprivarte5337 Жыл бұрын
oba vahanseta uthum uu ama maha nivanama athpath veva
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු...අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගෙ ගවුරව නමස්කාර කරමි..මාගේ නමස්කාරය වෙිවා...සමිමා සමිබුදු සරණයි..🙏🙏🙏
@chandra.katapattu231
@chandra.katapattu231 Жыл бұрын
සාදු සාදු සාදු! අපමණ පින් අත් වේවා පින්වත් ස්වාමින්වහන්ස. ගෞරවනීය ලොකු ස්වාමින්හන්සේ ප්‍රමුඛ සුජාත පුත්‍රයන් වහන්සේලා සියලුදෙනාම සෑම වචන මාත්‍රයකින්ම සෑම දේශනාවකින්ම සෑම උපදෙසකින්ම අපට පෙන්වා දෙන්නේ නිවැරදි නිවන් මාර්ගයමයි. අප බොහෝ දෙනෙකු මේ භාවනා වැඩසටහන් එකකට හෝ කීපයටම සවන් දෙන්නේ එ් සෑම අවස්ථාවකින්ම අපට අපගේ නිර්වාන මාර්ගය සාක්ෂාත් කර ගැනීමට යම් ශක්තියක් ධෙෙර්යයක් මග පෙන්වීමක් ලැබෙන නිසාමයි. එ් අනුව අපට වඩන්න පුලුවන් භාවනාවක් හෝ දෙකක් නිවැරදිව හඳුනා ගෙන ඉදිරියට යන්න පුලුවන්. එ් මහාර්ඝ අවස්ථාව අපට ලබා දෙනවාට ඔබවහන්ස්ලාට බෙහෙවින්ම පින්!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@weerarathnesampatlblsp834
@weerarathnesampatlblsp834 Жыл бұрын
නමස්කාරය වේවා ස්වාම්න් වහන්ස
@hmkherathmanike
@hmkherathmanike Жыл бұрын
පින්වත්..පොඩි ...හාමුදුරුවනේ .sadu..saduu..sadu
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Namo bauddaya... 🙏💓💞💐🌟
@user-gi6hp7bf7l
@user-gi6hp7bf7l Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්සෙ.
@pathmakumari4137
@pathmakumari4137 Жыл бұрын
Sadu Sadu sadu! ! ! KALYANAMITHRA PINVATH SVAMINVAHANSETA MAMA NAMASKARAMI MAGE namaskaraya veva Anuththara pinkethak vana pinvath svaminvahanseta deegayu veva 🙏🙏🙏
@ruvinifdo7457
@ruvinifdo7457 Жыл бұрын
Utum niwanin sanasewa sadu sadu sadu
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@thariduherath6283
@thariduherath6283 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chathundisanayaka913
@chathundisanayaka913 Жыл бұрын
Ithamath pahadiliwa darma karana kiyadena oba wahanseta bohoma pin
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Жыл бұрын
සාදු සාදු 🙏👍👌
@user-gd3js5bn7z
@user-gd3js5bn7z Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@NIMSARAWithDAMMA
@NIMSARAWithDAMMA Жыл бұрын
තමාට තමා යන සංකල්පය පවා අත් හැරෙනා මඟ නිවන් මඟයි🌸
@geethanthirimanna6107
@geethanthirimanna6107 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@huldindika3896
@huldindika3896 Жыл бұрын
Mama kamahiy oba wahanseagean kamatahan ganna
@pushpaathukorala1460
@pushpaathukorala1460 Жыл бұрын
Teruwan saranai.
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kandycity5221
@kandycity5221 Жыл бұрын
Tharuwan sarany swaminwahansa mama silmany kanak matath mama bawanawa a sambanda wanna udawa karanna bohoma pin
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
OBAWAHANSE HARIGUNAWANTHAIE DAXAIE GURUDEWAYANWAHANSETA ITHAGARUKARANA UTHTHAMA SANGARUQANAK MATA NIWAN DAKINNA BERIUNATH MAGE GURUDEWAYAN WAHANSEGE UTHTHAMA GUNA OBAWAHANSETA HONDATA LEBILATHIYANAWA MAGE GURUDEWAYANWAHANSEMAIE MAGELOKAYAMA AGARUTHWAYATA GARU KIRIEMATA ETHUMNWAHANSEGE GOLA PUTHUNGEBANATH MANAHANNE GURUDEWAYANTA GARU KIRIEMATAIE MATA HARI ADAMBARAAIE GURUDEWAYANTA METHARAM UTHUM GOLAPIRISAK SITIEMA GENA MANGUDEWAYANWAHANSEGE ANUDENUMEN DESANAMATHA MEGAMANAYANNE INDAHITA GOLAPUTHUNGE EWA ASANAWA GURUDEWAYANTA GAURAWAYAK WASAYEN THERUWANSARANAIE GURUDEWAYAN WAHANSETA PUTHUNWAHANSELATA SAMMA SAMBHUDUSARANAIE
@AnushkaGamage-ri9yo
@AnushkaGamage-ri9yo Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, මෙම වැඩසටහන අද දිනයේ තමයි මට ශ්‍රවණය කිරීමට හැකි උනේ. මට හැකිද මෙය දිගටම අනුගමනය කිරීමට. ඔබ වහන්සේගේ අවවාදයක් බලාපොරොත්තු වෙමි.
@Naradawansha
@Naradawansha Жыл бұрын
එහෙමයි පුලුවන් පුතේ
@AnushkaGamage-ri9yo
@AnushkaGamage-ri9yo Жыл бұрын
@@Naradawansha ඔබ වහන්සේට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි ලබා දුන් අවවාදයට.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 bohoma pin
@anomiwijesinghe
@anomiwijesinghe 7 ай бұрын
Saadhu saadhu saadhu!
@deepikaneranjana6400
@deepikaneranjana6400 Жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌻🌻🌸🌸
@user-xf2dy2pm1w
@user-xf2dy2pm1w 11 ай бұрын
Podi suwamin wahan sata niwanama awaboda wawa
@houseofzentation6693
@houseofzentation6693 Жыл бұрын
Hi , please upload this video series to youtube
@nihalpushpakumara6845
@nihalpushpakumara6845 Жыл бұрын
ස්වාමීන් වහන්සේ නැවතිලා බාවනායෝගිව ඉන්න පුලුවන්ද මට වයස 63 වෙනවා තෙරුවන් සරණයි .
@dimuthudimu2509
@dimuthudimu2509 Жыл бұрын
Aranya koheda thiyenne hamuduruvane
@chamikaabeysinghe7427
@chamikaabeysinghe7427 Жыл бұрын
Please add me this meditation group. 🙏🙏🙏
@dumindadeepal6155
@dumindadeepal6155 Жыл бұрын
ස්වමින්වහන්ස බල කරලා සිත අයාසයකින් හුස්ම දියහා යොමුකරනවද .අයාසයකින් තොරව සිත හුස්ම සමග අනුගත වෙනකල් ඉවසීමෙන් වීර්යෙන් බලන් ඉන්නවද පලමු පියවරේදි
@rusiripitigala1622
@rusiripitigala1622 Жыл бұрын
Awsarani Pinwath suwaminwahnse .what up group ekata sambanda wenna puluwanda mula sita mata bhawanwa wadanna
@swarnasarojini5786
@swarnasarojini5786 8 ай бұрын
සම්බුදු පියාණන් වැඩ සිටි යුගය ,දෙව්රම් වෙහෙර සිහිවුනා ස්වාමීනී ... සුජාත පුතුන් වහන්සේලා සමඟම අපටද නිවනින් සැනසීම⁣ට ලැබේවා ...!
@piyalniranika7688
@piyalniranika7688 Жыл бұрын
සාදු සාදු සාදු
@abcdefghijk.i.s1307
@abcdefghijk.i.s1307 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 Жыл бұрын
🙏
@PradeepaLakmali-xv8iv
@PradeepaLakmali-xv8iv 10 ай бұрын
🙏🙏🙏
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏
@user-bj5mi9qe1k
@user-bj5mi9qe1k 11 ай бұрын
🙏🙏🙏🙏
@gishanidesilva7958
@gishanidesilva7958 Жыл бұрын
🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
🙏🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@umawijesinghe3395
@umawijesinghe3395 Жыл бұрын
🙏🙏🙏
@piyalniranika7688
@piyalniranika7688 Жыл бұрын
🙏🙏🙏
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
🙏🙏🙏
@sumaliadansooriyafernando8792
@sumaliadansooriyafernando8792 Жыл бұрын
🙏🙏🙏
@somakumari5301
@somakumari5301 Жыл бұрын
🙏🙏🙏
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН