03. දිවැසින් දුටු බියකරු සසර | අපායවල් එකසිය තිස් හයක්.

  Рет қаралды 57,841

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 227
@harshamanohara4478
@harshamanohara4478 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏❤පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏මේ උත්තමයාණන් වහන්සේටත් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා🙏🙏🙏උතුම් දෙවි දේවතාවන් වහන්සේලාටත් සියලු මළගිය ඇත්තන්ටත් මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු මේ පිංකම කරවූ සියලු පිනැත්තන්ටත් මේපිං අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු අප නමින් හා අපගේ නමින් නොවන මිය පරළොව ගිය සියලු මළගිය ඇත්තන්ටත් මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏අප සියලු දෙනාටම මෙපින් බලෙන් සියලු දුක් නසා අවසන උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම මෙපින් හේතු වාසනා වේවා🙏🙏🙏සාදු සාදු සාදු🙏සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 11 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ ....සාදූ ....සාදූ ....🙏🙏🙏
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
මේ බියකරු සසර ගැන අපට කියාදෙන ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🌷🙏 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සම්පත්තියම ලැබේවා .. පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා ... උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🌷🙏
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 4 жыл бұрын
හැම තැනම හෙව්වා හාමුදුරුවනේ සත්වයාගේ මහා ගෙදර ගැන විස්තර අද තමයි අහන්න ලැබුනේ බොහොම පින් ධර්ම දේශනාවට.
@sulakkhanamadhurangani8056
@sulakkhanamadhurangani8056 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය. ඔබ වහන්සේ උගුර ලේ රස වෙනකම් බන දේශනා කරනවා.
@nithyasenuri644
@nithyasenuri644 Жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි හදවතින්ම සෙත් පතනවා 🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@tmh3929
@tmh3929 3 жыл бұрын
අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස ...
@BuddikaNirmal-gn5vw
@BuddikaNirmal-gn5vw Жыл бұрын
ඔබ වහන්සේ මගෙ ආයුශ අරන් බොහෝ කාලයක් ජීවත්වෙන්න ඕන, ඔබවහන්සේ අපිවෙනුවෙන් බොහෝ කරුනාවෙන් කියන බන වලට ඔබවහන්සේ ට අමා නිවන සාක්ශාත් වේවා.
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 5 ай бұрын
මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
බුදු සරණයි ඔබ සැමට 🙏🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 උතුම් ධර්මාවබෝධය සැමට ලැබේවා .. නිරතුරුවම මට සසර බිය දැනේවා .... සිහිනෙන්වත් පවක් නොවේවා .. අපගැන අනුකම්පාවෙන් උතුම් දහම් කරුණු දේශනා කොට පහදා දුන් අපගේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට ..නමස්කාර වේවා ...සාධු ...සාධූ ..සාධු . උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .. මේ ගෞතම සසුනේ පිහිට ලැබේවා .... අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා .. නිදුක් නීරෝගී වේවා සුවපත් භාවය නිරතුරුවම ලැබේවා දීරඝායුවේවා ......
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
සුන්දරයි ස්වාමීනි සුන්දරයි අදුරෙහි ඉන්නවුන් හට රූප දකිත්වායි තෙල් පහනක් දැල්වූවා සේ මංමුලා වූ අයෙකුට මාර්ගය දැක්වූවා සේ වැසුනු දෙයක් විවර කොට දැක්වූවා සේ ඔබවහන්සේ විසින් නොයෙක් අයුරින් මාගේ සාස්තෘන්වහන්සේගේ ධර්මය මැනවින් දේශනා කල සේක්මයි ...ස්වාමීනි මම දිවි තිබෙන තුරාවටම අනන්ත ගුණ ඇති භාග්‍යවතුන්වහන්සේත් අනන්ත ගුණ ඇති සද්ධර්මරත්නයත් අනන්ත ගුණ ඇති අශ්ඨාර්‍ය් පුද්ගල මහාසංඝරත්නයත් සරණ යමි ...!!!
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවනය ම හිමි වේවා ..!! 🙏🙏🙏🙏 මේ භවයේදි ම උතුම් නිවනින් නිවී සැනසීමට මේ පින හේතු වාසනා වේවා...!! 🙏🙏🙏🙏
@nmacnawarathne1707
@nmacnawarathne1707 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! ..🙏🙏🙏
@munasingha9635
@munasingha9635 Жыл бұрын
අවසර ..ape ස්වාමීන් වහන්සේ ..ඔක්කොම ටික අහනවා පුදුම bayak..ඇති වෙනවා ඔබ thumata..ගොඩක් pin
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 4 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...අවසරයි අපේ හාමුදුරුවනේ ...බොහොම පිං ලැබේවා ....ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා ... ..තෙරැවන් සරණයි !!!!!!
@niroshankumarage7371
@niroshankumarage7371 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනා කරන්න ලැබේවා...///🙏🙏🙏
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,,sadu,sadu.
@indukanawarathna1008
@indukanawarathna1008 4 жыл бұрын
Oba wahanseta niduk neerogi suwaya lebee meweni dharama deshana karanna deergayusha lebewa
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මේ සසර ගැන පුදුම බයක් තියෙන්නේ අපිට මේවා දේශනා කරනවාට ඔබ වහන්සේට බොහෝ පිං සිදුවේවා. තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@mayuramadhushan8330
@mayuramadhushan8330 4 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මෙවන් ධර්ම දේශනා චිරාත් කාලයක් දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා
@Disath123
@Disath123 4 жыл бұрын
😀
@visitnuwan7859
@visitnuwan7859 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! දීගායු සම්පත්තියම ලැබේවා?!! සාදූ.... සාදු... සාදු...
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🌼🙏🙏🙏🌼
@prasannakumara5975
@prasannakumara5975 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@himashamaduwanthi47
@himashamaduwanthi47 3 жыл бұрын
ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budusaranabudusarana8526
@budusaranabudusarana8526 4 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා තෙරුවන්සරණයි සාදු සාදු සාදු සාදු
@shashi3861
@shashi3861 4 жыл бұрын
Meya බුදු පිරිසෙහි පවතින උතුම්ම manikaki saba basin මෙම සෙත සැලසේවා ...පින්වත් sowaminwahanseta නමස්කාර වේවා ...sadu..sadu,,,sadu....🌷🌷🌷
@donakusuma2536
@donakusuma2536 2 жыл бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@nikukaniluka9040
@nikukaniluka9040 4 жыл бұрын
නමෝ බුද්ධාය.පිංවත් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණින් ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා.චිරාත් කාලයක් උතුම් වූ ධර්මයෙන් සියලු සත්වයා පිනවන්න ඔවුන් දුකින් ගලවාගන්න ඔබවහන්සේට ශක්තිය දහිරිය නිරන්තරයෙන්ම ලැබේවා.ලෝක සත්වයෝ සුවපත් වෙත්වා .තෙෘවන් සරණයි.
@lakshantharindukalhara7803
@lakshantharindukalhara7803 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. මෙවැනි ධර්මය දේශනා බොහොමයක් දායාද කිරීමට දීර්ඝායු ලැබේවා ඔබ වහන්සේට ! බුදු සසුන චිරත් කාලයක් බැබලේවා!
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා විදේශ ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින්
@sithumkavinda7246
@sithumkavinda7246 3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@anpsewwandi1118
@anpsewwandi1118 3 жыл бұрын
Namaskaraya wewa thunuruwanata.... saduu saduu saduu ...!!!mage namaskaraya wewa ape hamuduruwanee oba wahanseta uthum niwanin sanasennta me pin hethu wasana wewa .....!!!saduu saduu saduu 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය නමස්කාර වේවා තුනුරුවනට .
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 4 жыл бұрын
Bohoma pin Ape ස්වාමින් වහන්සේ ඇතුළු hama දෙනාටම
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! ධර්මාවබෝදය ලබා දුන් උතුම් පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික මානසික සුවය දිගාසිරි සම්පත් ලැබේවා ! ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! තෙරුවන් සරණයි !
@raniindra4752
@raniindra4752 4 жыл бұрын
Sadu sadu sadu tharuwan saranae oba wahansata derga awsa labewa
@sumithwicramasinhe2182
@sumithwicramasinhe2182 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ පින්
@chandanividanage403
@chandanividanage403 2 жыл бұрын
Sadu sadu pinwath swaminwahansa meya ahanne palamu wathavata oba wahanseta ikmaninma nirwanaya awaboda weva sadu sadu
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!! නමෝ බුද්ධාය !
@janakawijesinha
@janakawijesinha 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තේරැවන් සරණයි! ස්වාමින් වහන්ස
@JanakaSeneviratne-r4n
@JanakaSeneviratne-r4n 9 ай бұрын
Sadu sadu sadu uthuman wahansa🙏🙏🙏
@ayomaruwini.6455
@ayomaruwini.6455 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@puspaperera1647
@puspaperera1647 4 жыл бұрын
අවසරයි... අපේ හාමුදුරැවනේ ගොඩාක් වටින ධර්මදේශනාව තෙරැවන් සරනයි...!!!
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝආයුෂ, ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@erangiharshani2586
@erangiharshani2586 3 жыл бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්ස , ඔබ වහන්සේ අපව සිල්වත් කිරීමට ගන්නා ප්‍රයතනයට ඔබ වහන්සේට ජාති ජාතිත් පිං රැස් වේවා ! නමෝ බුද්ධාය 🌼
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddahaya...
@lakshannimalka4391
@lakshannimalka4391 4 жыл бұрын
Namo buddhaya! ! I !
@mbldissanayake2901
@mbldissanayake2901 4 жыл бұрын
සාදු සාදු සාදු
@ShraddhaTV
@ShraddhaTV 4 жыл бұрын
මෙම ධර්ම දේශනා සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)
@ashanadithya1592
@ashanadithya1592 Жыл бұрын
me deshanawata thoraturu gaththa moolashraya ahala kiyannako,,apita kiyawanna saha share karanna
@achinirawindika3241
@achinirawindika3241 4 жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏
@theruwansaranai6029
@theruwansaranai6029 3 жыл бұрын
Me sema bana padayakma siyaluma sathwayange netha,kana gatewaa.....sri sraddharmayama awabodha wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
🙏🌹🌹sadu sadu sadu🌹🌹🙏
@prabasaman354
@prabasaman354 4 жыл бұрын
Minmatuweta magen weradi nowewa turunuwan saranama kalyana mitra aesurama labewa dirgauwewa nidu nirogebawe labewa ape pinwah suwamin wahanseaeta h loku suwamin wahanseae atulu suwamin wahanseaeta h louthuru budu piyanan wahanseata mage namaskareyea vewa 🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 3 жыл бұрын
Ape hamuduruwane oba vahanseta me karana punya karmayata uthum u nivan avaboda veva.🙏🙏🙏
@dulanjalikaluappunaidelage5364
@dulanjalikaluappunaidelage5364 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
@kasunchinthaka9733
@kasunchinthaka9733 4 жыл бұрын
Sadu sadu sadu...
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@rohanrohan193
@rohanrohan193 4 жыл бұрын
Sadu sadu sadu taruwan saranae
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Namo.budda pinwatha. Suwamin wahansata dirgauwawa..Sadu sadu sadu. Bana ahanna..Salas susamatama.ayata pin.
@wasnajewanthi96
@wasnajewanthi96 4 жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼🌼🌼
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@lakmalimathasha6722
@lakmalimathasha6722 3 жыл бұрын
Theruwan saranai oba wahansetath
@kavindusasanka7229
@kavindusasanka7229 4 жыл бұрын
Sadu sadu sadu
@kaushikaisharaishara4230
@kaushikaisharaishara4230 3 жыл бұрын
Sadu sadu saa
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.lebewa...
@nilunilukshi651
@nilunilukshi651 4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai deergayusa lebewa..
@newkw4978
@newkw4978 4 жыл бұрын
තේරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@r.v8640
@r.v8640 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunhemantha8270
@kasunhemantha8270 4 жыл бұрын
Sadu sadu sadu 🙏
@rathnayakaweerasiri2699
@rathnayakaweerasiri2699 4 жыл бұрын
🌸🌸🌸🌸🌸 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 4 жыл бұрын
🙏🙏🙏 Namo Buddhaya!
@kumarisinha5667
@kumarisinha5667 4 жыл бұрын
සාදු සාදු sad
@dewminihettiarachchi3747
@dewminihettiarachchi3747 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌸
@teklahettiarachchi5641
@teklahettiarachchi5641 3 жыл бұрын
Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸
@sewwandibandarasewwandiban503
@sewwandibandarasewwandiban503 4 жыл бұрын
සාදු... සාදු.... සාදු.... මේ පින් මමත් අනුමෝදන් වෙමි.........🙏🙏🙏🙏
@thiliniwijesuriya6815
@thiliniwijesuriya6815 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දිර්ගයුෂ සම්පත්තිය සැලසේවා 🙏🙏
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻💐💐💐
@anupamawasanthi5051
@anupamawasanthi5051 4 жыл бұрын
නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය..... නමෝ බුද්ධාය........
@jayampathiroshanroshan9889
@jayampathiroshanroshan9889 4 жыл бұрын
Sadu ! sadu !! sadu !!!
@sachinikulasekara3720
@sachinikulasekara3720 4 жыл бұрын
sadu sadu
@තනූජාදිල්හානි
@තනූජාදිල්හානි 4 жыл бұрын
සාධු` සාධු` සාධු` .🙏🙏🙏පින්වත් දේශකයාණන් වහන්සේට දීර්ඝායු වේවා
@tharushipramodya909
@tharushipramodya909 2 жыл бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ...🙏🙏🙏
@devikadilshani3771
@devikadilshani3771 4 жыл бұрын
namo buddhaya .sadu sadu sadu !! pinwath siyaluma swamin wahanselath me gauthama budu sasunedima uthum chathurarya awaboda wewa !! theruwan saranai
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@charikajayakodi8134
@charikajayakodi8134 4 жыл бұрын
Teruwn saranai ape hamuduruwani.
@subasenanayaka4951
@subasenanayaka4951 3 жыл бұрын
budusaranai ape hamuduruwanta
@darshani1955
@darshani1955 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට !!!!!!!!
@සදමලිකුමර්.වඩුගේ
@සදමලිකුමර්.වඩුගේ 4 жыл бұрын
තෙරැවන් .සර්නයි ...සාදු ....සාදු ...සාදු ......🙏🙏🙏🙏🙏🙏
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@roshanajayasekera9560
@roshanajayasekera9560 4 жыл бұрын
Nammo BUDDAYE..... Sadu.sadu.sadu.
@madushikadilrukshi4776
@madushikadilrukshi4776 4 жыл бұрын
Sadu .sadu .sadu
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН