02. දිවැසින් දුටු බියකරු සසර | භයානක අපායවල් අට.

  Рет қаралды 93,417

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 316
@Thiliniperera-mu8du
@Thiliniperera-mu8du Жыл бұрын
සසර බය තේරුම් කලාට උතුම් සත්පුරුශයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏 🌷🌷🌷🌷
@Pabasara2107
@Pabasara2107 4 ай бұрын
මේ බියකරැ සසර ගැන අපට කියාදුන් ඔබ වහන්සේට ගොඩාක් පින් ඔබවහන්සේ අපට උතුම්ම කළ්‍යන මිතුයන් වහන්සේ නමක් මාගේ නමස්කාරය වේවා සාදු..සාදු..සාදු... 🙏🙏🙏 ..🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට හා වැලිමඩ සද්ධාසිල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවායි හදවතින්ම සෙත් පතනවා 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 4 жыл бұрын
මෙම ධර්ම දේශනා සඳහා ඔබගේ බැතිබර දායකත්වය සැපයීමට මෙම අංකය අමතන්න. 0712328887 (ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනා අංශය)
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Жыл бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️
@IRC_SAKE
@IRC_SAKE Жыл бұрын
සාදු........ .සාදු.......... .සාදු......... .🌷🌷🌷🌷🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සසරේ බිය නිරතුරුවම මට සිහිවේවා ... අපගැන අනුකම්පාවෙන් උතුම් වූ දහම් කරුණු දේශනා කොට කරුණු පහදා දුන් අපගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ...සාධූ ...සාධු ...සාධූ ...
@lakshanmax709
@lakshanmax709 2 жыл бұрын
මේ ධර්ම අපට කියාදෙන මහමෙවුනාව බවනා අසපුවේ පිංවත් ස්වාමින්වහන්සේලා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සියලුම ස්වාමින්වහන්සේලා නිදුක් වේවා නීරෝගි වේවා
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
නමෝ බුද්ධාය ! සාදු සාදු සාදු ! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
@user-ck1ml8gn5e
@user-ck1ml8gn5e 3 жыл бұрын
අපට මේ බියකරු සසර කියා දෙන ඔබ වහන්සේට ගොඩක් පින් හමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranjithagajanayake4412
@suranjithagajanayake4412 2 жыл бұрын
🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... 🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා .... 🙏ධර්මානුශාසනාව සිදු කල පින්වත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා .... නමෝ බුද්ධාය !
@nilupulikarunarathne2327
@nilupulikarunarathne2327 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🌸🌸🌸
@sudeerathennakoon
@sudeerathennakoon 4 жыл бұрын
උතුම් වූ නිර්වාණය අවබෝධ වීමට මේ පින උපකාර වේවා.සාදු සාදු සාදු...!
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
මේ බියකරු සසර ගැන අපට කියාදෙන ඒ ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පුණ්‍යවන්ත මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@morimofi1396
@morimofi1396 4 жыл бұрын
නමො බුද්ධාය පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ අායු ලැබෙිවා තෙරැවන් සාරණයි සාදු සාදු සාදු
@lanka8786
@lanka8786 4 жыл бұрын
කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා !
@leightonwatson7842
@leightonwatson7842 3 жыл бұрын
Sorry to be so offtopic but does any of you know a way to get back into an instagram account..? I somehow forgot my password. I would appreciate any assistance you can give me
@ramyadamika9298
@ramyadamika9298 4 жыл бұрын
සාදු සාදු සාදු ... සසරේ බියකරැබව නිතරම සිහිවෙිවා තෙරැවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ට
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....
@nithyasenuri644
@nithyasenuri644 2 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ගායුශ lebewa🌼🌸
@sampathjayawardana5030
@sampathjayawardana5030 3 жыл бұрын
නමෝ බුද්ධාය... මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වෙනි වතාවට පහල වු ගෙෘතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
@anomiwijesinghe
@anomiwijesinghe 4 жыл бұрын
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!
@nmacnawarathne1707
@nmacnawarathne1707 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! තුනුරුවනට නමස්කාර වෙවා 🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සෙට ඉක්මන් බොධියකින් උතුම් නිවන අවබෝධ වේවා..මටද සසර බිය ඇතිවි ගෞතම බුදු සසුනේම උතුම් නිවන අවබෝධ වෙවා 🙏🙏🙏
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
මේවට හිනාවෙන අයත් ඉන්නවා ස්වාමීන් වහන්ස මේවා අහද්දිත් බය හිතෙනවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් දේශනා කල ඔබ වහන්සේටත් දායකත්වය ලබා දුන් සියලු දෙනාටමත් ශ්‍රවණය කල ඔබ අප සියලු දෙනාටමත් උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
@shashikanisansala9898
@shashikanisansala9898 2 жыл бұрын
අපගේ කලණ මිතුරු සියලු ස්වාමීන් වහන්සේ ලාට නමස්කාර වේවා..උතුම් චතරාර්ය සත්‍රවබෝදයම සැලසේවා
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමෝ බුද්ධාය නමස්කාර වේවා තුනුරුවනට .
@DeepaDeepa-ro4bc
@DeepaDeepa-ro4bc 4 жыл бұрын
මහමෙව්නා භාවනා අසපුවේ ධර්ම දේශනා වලට සවන්දීමෙන් මාත් මාගේ ගෙදර සියලුම දෙනාත් හරි මාර්ගය ලැබුවා සේය.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටත් නිදුක් නිරොි්ගී දීරඝායුෂ ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏
@nithyasenuri644
@nithyasenuri644 Жыл бұрын
🌼🌼🌼🌼🌼sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@outoftheworlds4000
@outoftheworlds4000 4 жыл бұрын
සාදු සාදු සාදු...! මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා...!
@hpathirana
@hpathirana 4 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 නමෝ බුද්ධාය 🙏🙏🙏
@محمدالمحمد-ق9ر5ج
@محمدالمحمد-ق9ر5ج 4 жыл бұрын
පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා මහමෙව්නාවේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පුරුදු වීමෙන් ජීවිතයට බොහෝ දේ එකතුකරගත්තේ සසරේ බිය තේරුම් ගත්තේ ලොකු සුවාමීන්වහන්සේ ඇතුළු මහාසංඝරත්නයට මාගේ ගෞරව ආදර නමස්කාරය වේවා සාදු සාදු සාදු
@rakithamaduranga2092
@rakithamaduranga2092 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 🙏🙏
@priyanganinilushika7022
@priyanganinilushika7022 3 жыл бұрын
ඔබ වහන්සේට පිං සිදුවේවා!!!!!මේ කරන පුණ්‍යකර්මයෙන් ඔබ වහන්සේ,,,,,බුදුන් වහන්සේ දේශනා කල පරිදි ඉතා ඉක්මනින් සසරෙන් එතෙර වේවා !!!!!
@mysalestv8851
@mysalestv8851 4 жыл бұрын
මේ සසර කතර අපව එතර කිරිමට වේර දරන මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස, මෙම කුසල බලයම හේතු වේවා ඔබ වහන්සේට සසර අවබෝධයට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...... සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏 ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා .ඔබ වහන්සේ කැපවීමෙන් කරන්නාවූ මේ සාසනික මෙහෙවර නිසා ලබා ගන්නවා කුසල කර්මයන් ඔබ වහන්සේට නිවනටම පාරමිතාවක් වේවා .......සාදු සාදු සාදු 🌷🙏
@dilinisadamaali1785
@dilinisadamaali1785 4 жыл бұрын
සාදු සාදු සාදු ... පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.......🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@devikadilshani3771
@devikadilshani3771 4 жыл бұрын
namo buddhaya !! sadu sadu sadu .. oba wahanseth me gauthama budu sasunedima uthum chathurarya saththaya awaboda wewa.. theruwan saranai
@sajithsudarshana898
@sajithsudarshana898 3 жыл бұрын
සත්‍ය වටහා ගැනීමට මාර්ගය පෙන්වා දුන් ඔබ වහන්සේට සිය දහස් වාරයක් පින් සිද්ද වේවා. නමෝ බුද්ධාය🙏නමෝ බුද්ධාය🙏නමෝ බුද්ධාය🙏......
@nayanakumari4855
@nayanakumari4855 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@prasannalanka7073
@prasannalanka7073 4 жыл бұрын
සතර අපායේ බිය දැක ...ධර්මය සරනකොට සිහි නුවනින් ජීවත් වෙමු.නමෝ බුද්ධාය
@sanjeewamadushan6149
@sanjeewamadushan6149 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට goodak watina desanawak🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි 🌼🙏🙏🙏🌼
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ...සාදු ...සාදු ..පිංවත් ස්වාම්න් වහන්සේ ඇතුළු මහාසඝ රැවන නිදුක් වෙත්වා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .නමෝ බුද්ධාය .
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 4 жыл бұрын
හැම තැනම හෙව්වා හාමුදුරුවනේ සත්වයාගේ මහා ගෙදර ගැන විස්තර අද තමයි අහන්න ලැබුනේ බොහොම පින් ධර්ම දේශනාවට.
@sobachandni4929
@sobachandni4929 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා.....
@mahelachathuranga3993
@mahelachathuranga3993 4 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!🙏🙏🙏🙏
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
බුදුසරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@thiliniwijesuriya6815
@thiliniwijesuriya6815 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@liyanagerathnasiri4618
@liyanagerathnasiri4618 Жыл бұрын
ගොඩාක් හොද ආදර්ශයක්
@shakyamahoshyadha5940
@shakyamahoshyadha5940 3 жыл бұрын
ඇත්තටම අපිට මේ විදිහට බණ කියලා දෙන ඔබවහන්සේට දැනටමත් නිවන් දොරටුව විවෘත වෙලා ඇති. මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම⁣ාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා!!! සාධු! සාධු! සාධු! 🙏🙏🙏
@priyangamanori1321
@priyangamanori1321 4 жыл бұрын
සාදු.සාදු .සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට උතුම් නිර්වණය අවබෝධය වෙවා...🙏🙏🙏🙏
@Mahesh-kg7xn
@Mahesh-kg7xn 5 ай бұрын
මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා.. උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා... උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lambaikeppayai363
@lambaikeppayai363 4 жыл бұрын
ඔබ වහන්සේ අපායවල් ගැන කීම ඉකාමත් ප්‍රසංශනීයයි..බොහොම පිං.. මම යෝජනා කරනව දිව්‍ය ලෝකවල් ගැනත් කියන්න..
@Lucky...123
@Lucky...123 4 жыл бұрын
අතහැරීම නාථයි... නොඇල්ම නාථයි... මිදීම නාථයි... නිවනම නාථයි... 🙏🙏🙏🙏🙏 රාග ගින්නෙන් මිදෙත්වා...! ද්වේශ ගින්නෙන් මිදෙත්වා...! මෝහ ගින්නෙන් මිදෙත්වා...! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...! මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...! ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...! සාදු...🙏 සාදු...🙏 සාදු...🙏 තුණුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!
@tharukalasith3012
@tharukalasith3012 4 жыл бұрын
සාදු..සාදු..සාදූ..........🙏🙏🙏
@idushabhoopathitoyworld99
@idushabhoopathitoyworld99 2 жыл бұрын
සාධු සාධු පින්වත ස්වාමීන්වහන්සේට නමස්කාර යම වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@newkw4978
@newkw4978 4 жыл бұрын
සාදුසාදු ඔබ වහාන්සේට අපට තේරැමි කරලා කියා දේනවා ඔබ වහාන්සේට සක්තිය දයිරි ලැබේවා මම කුවේටි සාදු සාදු
@දහම්පාරමිතාසදහම්මණ්ඩපය
@දහම්පාරමිතාසදහම්මණ්ඩපය 3 жыл бұрын
පින්සිද්ද වේවා ස්වාමීන්වහන්ස🙏
@diliniliyanage4103
@diliniliyanage4103 4 жыл бұрын
මෙච්චර දුක් අපි විඳල තියෙනවනෙ... ඒක තේරුම් ගන්න බැරිව මේ ලැබුණ කෙටි විවේකයට කොච්චර ඇලිලද අපි...
@amithsagara6461
@amithsagara6461 Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙත්වා
@NimeshSadaruwan-l7t
@NimeshSadaruwan-l7t 5 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@kalpaniliyanage2044
@kalpaniliyanage2044 4 жыл бұрын
සසරේ බිය නිරතුරුවම මට සිහිවේවා...
@lakmalsandamli3027
@lakmalsandamli3027 4 жыл бұрын
සාදු සාදු සාදු ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ මම ගොඩක් ආසාවෙන් අහන්නෙ මම දැන් ඉන්නේ සවුදි අරාබියේ අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බන ගොඩක් ලස්සනයි. හොදට තෙරෙනව තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@ramesh_kavinda
@ramesh_kavinda 4 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ පුාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! මෙි පිං බලෙන් මටද අප ගෙෘතම බුදු සසුන තුළම නිවන් අවබෝධ කර ගැනිමට ප්‍රඤ්ඤාව පහළ වෙිවා ! සාදු ! සාදු !! සාදු !!!
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@kavindunimsara1700
@kavindunimsara1700 4 жыл бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa
@LIFEWITHDREAM1115
@LIFEWITHDREAM1115 3 жыл бұрын
Sadu sadu sadu🙏🙏namobuddhaya🙏🙏💮💮💮🌕🌕
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය.!!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා තෙරුවන් සරණයි
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සවාමින් වහන්ස🙏🙏🙏
@වැලමාටියා
@වැලමාටියා 2 жыл бұрын
තෙරුවන් සරණයි!!!!! නමෝ බුද්ධාය!!!!!🙏🙏🙏🙏
@nethminikaushalya1932
@nethminikaushalya1932 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවනය ම හිමි වේවා ..!! 🙏🙏🙏🙏 මේ භවයේදි ම උතුම් නිවනින් නිවී සැනසීමට මේ පින හේතු වාසනා වේවා...!! 🙏🙏🙏🙏
@dasualo2136
@dasualo2136 3 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏
@nilanthanilanthaedirisoori9306
@nilanthanilanthaedirisoori9306 4 жыл бұрын
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල පිංවත් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙකි ..බුදුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය ඔබ වහන්සේ අපට දේශනා කල නිසා සැබෑම බුද්ධ ශ්‍රාවකයෙකු වීමට මග පෙන්වාදුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී ච්රජීවනය වේවා .....
@gayanfdo6948
@gayanfdo6948 4 жыл бұрын
නමෝ බුද්ධාය ගරුතර ස්වාමීන් වහන්සේම මේ කරන ධර්ම අවබෝධයට ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට ද සියලු සත්වයෝ හට ද නිවන අවබෝධ වී නිවන් මගට යන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි අපේ අපෙ හාමුදුරුවනේ
@shiranalwis6507
@shiranalwis6507 4 жыл бұрын
ඹබ වහන්සේට බොහො පින් ලැබෙවා 🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා විදේශගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක් පින් .
@anpsewwandi1118
@anpsewwandi1118 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa ape hamuduruwanee ...!!! Oba wahanse ekanthayenma kalyana mithrayekmaii oba wahanseta uthum niwanin sanasennta me pin hethu wasana wewa ...!!!🙏🙏🙏
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 🌸🌸🌸🌸🌸🌸
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@samansaman6748
@samansaman6748 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🏵️🌺🏵️🌺🏵️🌸🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lakshantharindukalhara7803
@lakshantharindukalhara7803 2 жыл бұрын
තෙරුවන් සරණයි !ඔබ වහන්සේට
@sithmisameepa7653
@sithmisameepa7653 4 жыл бұрын
තෙරුවන් සරණයි... !!!🙏🙏
@shiromidewa6955
@shiromidewa6955 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!...🙏🙏🙏
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි...
@shiromichampika5716
@shiromichampika5716 4 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷💐💐💐සාදු සාදු සාදු
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Sadu sadu sadu sath gunavat pinvath swamin vahanseta bohoma pin at veva nidukma veva dirgau veva teruvan saranai swamin vahanseta sadu sadu sadu
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ,ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@kumudunipriyangika659
@kumudunipriyangika659 3 жыл бұрын
පින් වත් ස්වාමීන් වහන්ස මා ජීවත් වන ප්‍රදේශය වන්නේ බදුල්ල ප්‍රදේශයයි.පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මා ශ්‍රවණය කරන්නේ මාගේ ජංගම දුරකථන යෙනි.මා සිටිනා ප්‍රදේශය ට ශ්‍රද්ධා රූපවාහිනි සේවයවත් ගුවන් විදුලිසෙවයවත් තවම වැඩ කරන්නේ නැහැ.අප හට අනුකම්පා වෙන් මෙම ප්‍රදේශයට ඔබවහන්සේ ගෙන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකි වන අයුරින් කුමන හෝ ආකාරයක මොන යම් හෝ උදව්වක් පිහිටක් පතමි.මෙම ප්‍රදේශයට මහමෙව්නා භාවනා අසපුවක් හැකි නම් ලබා දෙන මෙන් ඔබවහන්සේ ගෙන් ගෞරව පූර්වකව අයැද සිටිමි.ඔබවහන්සෙට නිර්වාණාවබෝධයම ලැබේවා...... සාදු සාදු සාදු....
@sandiindi9000
@sandiindi9000 4 жыл бұрын
සාදු සාදු මෙමා කල පින් පෑදී පෑදී තිබේවා.. ආදී ආදී නොදැන කල පව් සේදී සේදී ගෙවේවා.. ජාති ජාතිත් මෙවන් විපතක් කිසිම කලකදී නොවේවා.. සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් මට ලැබේවා......
@nipusath572
@nipusath572 3 жыл бұрын
නමෝ බුද්ධාය !!! 🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දහම් කරුණු වටහා දී අපේ සිත් සුවපත් කරනවද ඔබට දීර්ඝායුෂ ලැබේවා
@nishanthamohotti2387
@nishanthamohotti2387 4 жыл бұрын
සාදු සාදු සාදු ....ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!
@chandimajayawardena1838
@chandimajayawardena1838 4 жыл бұрын
මෙි බියකරැ සසර බිය, අපට අනුකමිපාවෙන් දේශනා කල අපේ කාලයේ පින්වත් සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .........................!!! අපුරමාදි විම පිණිසම මෙි දේශනාව උපකාර වෙිවා ..............!!! නමෝ බුද්ධාය .............!!!
@himashamaduwanthi47
@himashamaduwanthi47 3 жыл бұрын
Siyalu denatama budu saranai!!!!
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН