[033] රෝබෝලට “I am not a robot” බොත්තම ඔබන්න බැරි ඇයි

  Рет қаралды 85,591

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 94
@indunilsweerathunga6575
@indunilsweerathunga6575 4 ай бұрын
වැදගත් වීඩියෝ එකක්.. වැදගත්ම දේ කරදරකාර බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් නැති එක. කියන දේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.
@chana5225
@chana5225 4 ай бұрын
Good job ❤
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 4 ай бұрын
වැරදි වීම මිනිස් ගතියක් වැරදි නොවීම රොබෝ ගතියක් 😁😁
@D.D.W-w7r
@D.D.W-w7r 4 ай бұрын
මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මුන් ඇයි රොබෝ කෙනෙක්ද නැද්ද කියලා බලන්නෙ කියන එක 😂
@devonfernando3662
@devonfernando3662 4 ай бұрын
Mtath 😂
@SenulD
@SenulD 4 ай бұрын
Sira😂
@baymax2000
@baymax2000 4 ай бұрын
matanam tibbe prashne robolatath ai bari captcha test 1 pass wenna kiyl 😂
@tharushaprasad6665
@tharushaprasad6665 4 ай бұрын
😂
@asla9589
@asla9589 4 ай бұрын
මගෙ වෙබ්සයිට් එකක ෆෝම් එකක් තිබ්බා. ලෝකෙ හතර වටෙන් එක එක ඒමේල් ඕක හරහා ඇවිත් තිබුනා.
@VidushiSandunikaKaluarachchi
@VidushiSandunikaKaluarachchi 3 ай бұрын
ලොකු ප්‍රශ්නයක් විසඳුවේ 😁❤
@lalithbuva
@lalithbuva 15 күн бұрын
අද මම අහම්බෙන් වගේ මේ චැනල් එකේ වීඩියෝ එකක් බැලුවේ. ඊට පස්සේ එතන තිබුන අනිත් වීඩියෝ කිහිපයකුත් බැලුවා.වෙලාව තියෙන හැටියට ඉතිරි වීඩියෝ ටිකත් බලනවා. ඉතාම අගය කල යුතු වැඩක්. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ක්වොන්ටම් තියරි එක ගැනත් මේ වගේ වීඩියෝ කරන්න පුළුවන්නම් ඉතා අගෙයි. Really appriciated. Keep it up.
@4DCat
@4DCat 14 күн бұрын
බොහොම ස්තූතියි .
@Anujakaveen
@Anujakaveen 4 ай бұрын
දිගටම වීඩියෝ ඕනේ ❤ Thanks for this 👍👍
@madukamadushan-zk6fr
@madukamadushan-zk6fr 4 ай бұрын
සරල වටිනා හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතී මහත්මයා 🤝
@thushankalana4940
@thushankalana4940 4 ай бұрын
Thank you so much Brother 😊 මත් දැනන් හිටියෙ නෑ ඒ ගැන
@sinhala_rachana
@sinhala_rachana 4 ай бұрын
hoya hoya hitpu deyk.thanks for explaining.😊
@4DCat
@4DCat 4 ай бұрын
Welcome 😊
@Mickayel
@Mickayel 4 ай бұрын
ඒක මටත් තිබ්බ ප්‍රශ්නයක්. thank you❤
@sadeepanethsara8908
@sadeepanethsara8908 3 ай бұрын
සමහර වෙලාවට i'm a human කියලත් එන්වා.
@tithiralakkana
@tithiralakkana 3 ай бұрын
Nice video👍
@Taradio-u2x
@Taradio-u2x 4 ай бұрын
සුපිරි වීඩියෝ එක්ක්❤
@SandaruDasmitha
@SandaruDasmitha 4 ай бұрын
Thanks For Explaining This
@Sl_gamerHD
@Sl_gamerHD 4 ай бұрын
digatama video dhanna
@AvinthaHI
@AvinthaHI 4 ай бұрын
Very informative
@4DCat
@4DCat 4 ай бұрын
Glad you liked it
@Name-b9u
@Name-b9u 4 ай бұрын
ඒත් mobile phone එකකින් අපි එකපාර touch කරනවනෙ😅 .මන් හිතන්නෙ ඒවගේ තැන් වලදි browser history වලින් identify කර ගන්නව ඇති🙂
@24hk834
@24hk834 4 ай бұрын
කැමරා ඇක්සස් අරන් බලනවද දන්නෙත් නෑ හොරෙන්ම
@kaveenpansilu_
@kaveenpansilu_ 4 ай бұрын
වටින වීඩියෝ එකක්❤❤❤
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 4 ай бұрын
Video ekqa hoday 😊
@luckysengineering1126
@luckysengineering1126 4 ай бұрын
ඒක පට්ට මමත් අද දැනගත්තේ
@universe329
@universe329 4 ай бұрын
Phone eke cursor ekak naanne😂😂😂
@Shadow_memez
@Shadow_memez 4 ай бұрын
නියමයි
@DTMEarth
@DTMEarth 4 ай бұрын
✅I'm not a robot
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 4 ай бұрын
මෙක නිකං රොබොට්ටෙක් තවත් රොබොට්ටෙක් check කරන වැඩක් වගේ,
@upul1684
@upul1684 4 ай бұрын
සුපිරි
@Lets_test_anything
@Lets_test_anything 4 ай бұрын
good video. e unata dn anti-captcha botsla create krl tynwa godak.personally mamat use krnwa automations waladi.
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 4 ай бұрын
Thank you !
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 4 ай бұрын
Thank youu very much!
@RealXludy16
@RealXludy16 4 ай бұрын
Loku Prshnyk Wela Thibbe Kalin 😅❤
@SnapBug-to9cu
@SnapBug-to9cu 4 ай бұрын
Thank you !!
@LakshithaOfficial-vv7fo
@LakshithaOfficial-vv7fo 4 ай бұрын
Habai issarahata puluwan DANATAMATH PULUWANDA KOHEDA
@SamadhiWeerasekara-v2r
@SamadhiWeerasekara-v2r 4 ай бұрын
ස්තුතියි
@Footmotion1540
@Footmotion1540 4 ай бұрын
Thnx❤
@Darklion-YT77
@Darklion-YT77 4 ай бұрын
Adirula thiyala mouse එක ගෙනියන මම 😂
@Lssmethdam
@Lssmethdam 4 ай бұрын
nice video
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 ай бұрын
🔥🔥
@isharasandakelum-if7dv
@isharasandakelum-if7dv 4 ай бұрын
thank you
@rumeshmunasinghe2453
@rumeshmunasinghe2453 4 ай бұрын
Great
@dilshanchamara7784
@dilshanchamara7784 3 ай бұрын
@ricecocker4528
@ricecocker4528 4 ай бұрын
important video 😍😍
@NandaniBasnayaka
@NandaniBasnayaka 12 күн бұрын
🙂 පස්වොඩ් චෙන්ජ් කරනකොට ෆෙස් කැමර් goggles එකෙන් චෙක් කරනව එකයි දැන් බොට් ලට බැරි
@kanishkanayanajit3259
@kanishkanayanajit3259 4 ай бұрын
Ade
@tmjayalath3966
@tmjayalath3966 4 ай бұрын
❤❤
@neelukapiris
@neelukapiris 4 ай бұрын
Vpn gana video akak karannako
@2DAnimax
@2DAnimax 4 ай бұрын
0:11 RC toys
@melonmoonog
@melonmoonog 4 ай бұрын
Capcha slover one thrm thiynw 😁
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
👍👍👍👍👍❤️
@Amogus123-q3i
@Amogus123-q3i 4 ай бұрын
Chat gpt එක නම් ඕවා Bypass කරනවා ඔක්කොම.
@baymax2000
@baymax2000 4 ай бұрын
mole pukeda bn? 😂😂 chat gpt kiynne nikn ai chat box ekk witai😂 uba yana websites wala, apps athule captcha tiyeddi chat gpt eken krnn puluwn labbak ne😂 captcha 1 reset wenw uba window eken ayn una gaman, nattam refresh krnn kiynw 😂
@pasanjith8426
@pasanjith8426 4 ай бұрын
😂😂
@slrattamusic
@slrattamusic 4 ай бұрын
api browser histroy save vena nati venna hdla tibbot etkota mokda venne
@SurangaVEHICLEART419
@SurangaVEHICLEART419 4 ай бұрын
😮😮
@universe329
@universe329 4 ай бұрын
Ehenn kiyapn touchpad ekaka click karana vidiha ballne kohomada😅😅😅😅??
@nethsarasayodya
@nethsarasayodya 3 ай бұрын
I am a potato
@nipundilshan6081
@nipundilshan6081 4 ай бұрын
@traditionalfood2888
@traditionalfood2888 4 ай бұрын
Mata hama welema oke ena pinthure enawane 🥴
@RavinduSandeep-hl3em
@RavinduSandeep-hl3em 4 ай бұрын
CLOUD FLEAR KIYATH MAGULAK THINWA
@immortal_sankie
@immortal_sankie 3 ай бұрын
Ow mn hithanne eka godak pirate sites wlat pawichchi karna ekak
@MKP-q5n
@MKP-q5n 4 ай бұрын
etha mata ba ara photo hariyata thoranna🤣
@kotipathikolla
@kotipathikolla 4 ай бұрын
🎉
@The_Hazard_kindom
@The_Hazard_kindom 4 ай бұрын
Im Not robot කියන්නෙ මම හොරෙක් නෙමේ කියන එක නේද
@DaniMatheesha-ub2fm
@DaniMatheesha-ub2fm 4 ай бұрын
Background music ekak danna ethakota ela
@tech_with_praveen_bro
@tech_with_praveen_bro 4 ай бұрын
Dan altavista kiyanne yahoo neda
@4DCat
@4DCat 4 ай бұрын
ඔව් 2003 Yahoo එකෙන් මිලට ගන්නවා .
@kandymahanama7796
@kandymahanama7796 4 ай бұрын
Daththa hora kama😅
@dncreatinghd554
@dncreatinghd554 4 ай бұрын
thanks bn
@ruwansenawi7276
@ruwansenawi7276 4 ай бұрын
ඉතින් රොබෝ කෙනෙක් උනාම මොකෝ වෙන්නෙ.. ඇයි ඒක නවත්තන්නේ
@User9us0jd
@User9us0jd 4 ай бұрын
Mula idan balahan
@Tenseitactics-ir7
@Tenseitactics-ir7 4 ай бұрын
Gona
@B.v-DiLa
@B.v-DiLa 4 ай бұрын
😂
@Cxy34jak
@Cxy34jak 4 ай бұрын
Ethakota spam wela servers down wenawa wage dewal wenawa
4 ай бұрын
@dhananjayadimbulkumbura1059
@dhananjayadimbulkumbura1059 4 ай бұрын
❤❤
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
❤❤
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
@cheapchandana
@cheapchandana 4 ай бұрын
❤️❤️❤️
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
13:16
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 40 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
කේස් එකක් වගේ!!! 😂
18:06
ShaShiya
Рет қаралды 127 М.
[030] - Solar panel කියන තරම් පරිසර හිතකාමීද ?  - All about solar power (in Sinhala)
16:01
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 4,4 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Level 1 to 100 Science Experiments
15:53
Hafu Go
Рет қаралды 19 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.