ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice

  Рет қаралды 258,011

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 603
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
25 Al කරන්න ඉන්නේ කවුද ❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
AL කරන අනිත් අයටත් බෙදලා දෙන්න
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
@@SanathGamage Hari sir.♥️
@ShashikalaJayaweera-s1m
@ShashikalaJayaweera-s1m 3 ай бұрын
මම එක්ස්ඈම් කරනව🙂
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
​@@ShashikalaJayaweera-s1m මොනවාද කරන්නේ මම කොමස් ❤
@SansalaVlogs
@SansalaVlogs 3 ай бұрын
කියන්න 😊
@LakminiDanushika
@LakminiDanushika 3 ай бұрын
පංච නීවරණ ධර්ම මට මතක විදිහට. සුපිරි. ඒක modify කරල කියලා දෙන්නේ. ඕක බුදු බණ එක්ක කිව්වා නම් ඔය කරුණු ලොකුවට ගන්නේ නෑ ගොඩක් අය. Good job sir.
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබ හරියටම හරි
@lokuarachchigelalitharatne4467
@lokuarachchigelalitharatne4467 3 ай бұрын
❤❤❤
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 2 ай бұрын
පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන් නැති කිරීමේ ආකාරය සහමුලින් දුරු කිරීමේ මාර්ගය/ නිවනි මඟ කාමච්ඡන්ද රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය) ලොභනිය වස්තූන්, අනිත්‍ය, දුක්ඛ, අසුභ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. අනාගාමී හෝ අරහත් භාවය ව්‍යාපාද මෛත්‍රිය මත පදනම් වීම. අනාගාමී තීනමිද්ධ වීර්යයෙහි අනුහස් මෙනෙහි කිරීම. (උදා: ආලෝකය මෙනෙහි කිරීම) අරහත් උද්ධච්ඡ කුක්කුච්ඡ නුවණින් මෙනෙහි කිරීම අනාගාමී සහ අරහත් විචිකිච්ඡා යෝනිසෝ මනසිකරය සෝවාන්
@ImalshanakaArawugoda
@ImalshanakaArawugoda Ай бұрын
Balamu
@nilanthieshamaliesilva1402
@nilanthieshamaliesilva1402 3 ай бұрын
සර් video එකක් එනවා කියලා දැනගත්තම හද ගැස්සම වැඩියෙන් දැනෙනවා සර්. ඉකමන්ට මේ video එක මට බලන්න සලස්සන ඇම කෙනෙකුටම බුදු පිහිටයි ❤
@dhammikaovitigala3279
@dhammikaovitigala3279 3 ай бұрын
❤❤❤❤❤
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
ඉතාම වටිනා කරුණු කාරණා 06 පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කර අප සියලු දෙනාගේම යහපත උදෙසා කැපවීමෙන් මෙම නිර්මාණය කල ඔබ තුමාටත් ,කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටමත් බොහොම ස්තූති ...ස්තූති ...ස්තූති මෙවැනි ධනාත්මක දේවල් බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති බුදු සරණයි
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ජයග්‍රහණය ලැබේවා
@himalirajakaruna7550
@himalirajakaruna7550 3 ай бұрын
සර්, මේ වීඩියෝ එක ලැබුණේ අත්‍යවශ්‍ය ම මොහොතක. සර්ටත් මේ වීඩියෝව පෙන්වූ විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි... ඉතාම වැදගත් වීඩියෝවක්
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 20 күн бұрын
ඉනා පාඩමක් දරැවන්ට ලබා දුන්නාට ඔබ තුමාට පින්. මම නම් වැඩිහිටියෙක්. මටත් තියෙනවා අමතක වීම. මේ දැනුවත් කිරීමේදී වැඩිපුර ඉංග්‍රීසි වචන භාවිතා නොකර තව ටිකක් සරල උනා නම් දරැවන්ට තව තවත් ඵලදායි වේ කියා මා විශ්වාස කරනවා ඔබ තුමාට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි !
@Madukamadushanthi-j2h
@Madukamadushanthi-j2h 2 ай бұрын
පංච නිවාරනය පිලිබදව පැහැදිලි කලාට ඔබතුමාට ගොඩාක් ස්තූතිය ❤❤🙏🙏
@sarathranasinghe5704
@sarathranasinghe5704 22 күн бұрын
බාල, තරුණ සහ මහළු යන ත්‍රිවිධ කොටස ටම, වැදගත් , අර්ථවත් වැඩ සටහනක් . සනත් මහතා, ඔබට ගොඩක් පිං.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 2 ай бұрын
බුදු දහම මොනවට අපේ ජීවිත්වලට ගලපා ගතයුතුද කියලා මේ විඩියෝවෙන් පෙන්වා දෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ❤️🌹❤️
@pawanmeethalava5854
@pawanmeethalava5854 28 күн бұрын
1කාමච්චන්ද 2ව්‍යාපාද 3ථීනමිද්ධ 4උද්දච්ච කුක්කුච්ච 5විචිකිච්චා 🗣️💗💫
@sltechbrothers1344
@sltechbrothers1344 2 ай бұрын
1.pahadili vilak 3.30 2. natana jalaya 5.36 3. kolavalin pirunu jalaya 6.38 4.jalaya mathata yamak vateema 7.49 5.bora u jalaya 9.38
@sltechbrothers1344
@sltechbrothers1344 2 ай бұрын
😁
@prasadhikalakmali5709
@prasadhikalakmali5709 2 ай бұрын
ඇත්තටම ලොකු හයියක් උනා සර් ගොඩක් පිං 🥺♥️
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 ай бұрын
උදෙම ඔබතුමාව දකින එක හරිම වාසනාවන් විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤
@AffectionateAlpineVillag-ec4lm
@AffectionateAlpineVillag-ec4lm Ай бұрын
මතක තියා ගන්න යද්දී ශරීරය න් වේදනාව අැවිත් ඒක අමතක වෙනවා පස්සෙ වේදනාව මොකක්ද කියලා හොයද්දි ඒක බොරුවක් කියලා තේරුම් යනවා කොච්චර තේරුම් ගත්තත් ඒ වේදනාව නැවතත් එනවා ඒකලියල ලියලා නැවත තේරුම් ගන්න උත්සාහ කරත් නැවත නැවතත් එනවා ඇවිත් සියලු සිතුවිලි වලට බාධා කරනවා ගුරු තුමනි මෙය මා නසික රෝගය ක්ද දුර පලාතකට ගොස් එනවිට මෙය ටික දිනකට අමතක වීතිබෙනවා නැවත මතුවෙනවා නීවසතුලදි මාව හිර වෙලා වගේදැනෙනව මගේ සිතුවිලි හා අරමුණු වැඩි වීමේ ප්‍රතිඵලයක් ද ඉවසීම තප්පර යකට වඩා පවත්වා ගන්නට බෑවේදනාව මතුවන වා ඒඇයී
@IndraniNanayakkara-x4y
@IndraniNanayakkara-x4y Ай бұрын
මටත්
@janidineshika3817
@janidineshika3817 Ай бұрын
ඇත්ත සර් මමත් hamavelema කේන්ති ගන්න කෙනෙක් පාඩම් මතක හිටින්නෙ නෑ හැම දෙයක්ම සංවේදීව හිතනවා අද මට මේ video eka godak වැදගත් ❤❤
@12485sn
@12485sn 2 ай бұрын
පංච නීවරණ කියලා ඉගෙනගත්ත දේවල් බුදු දහමින්. ඒක මතක ශක්තියට වැදගත් වෙනවා කියලා ඉගෙනගත්තේ මේ video eken. ගොඩක් ස්තූතියි ❤
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 ай бұрын
විලේ ජලයට යම් පාටක් එකතු වු විට හො ජලය කැලඹුණු විට පතුල දැකීමට නොහැකිය මෙය කාමච්ඡන්දය ලෙස පැහැදිලි කර තිබෙනවා 🙏🏻
@SanathGamage
@SanathGamage 2 ай бұрын
Thank you
@vijiniwijerathne4302
@vijiniwijerathne4302 Ай бұрын
ජලය කැළඹී ඇත්නම් එහි කිසිවක් නොපෙනේ එමෙන්ම සිත කැලඹුණු විට නොසන්සුන් වූ විට මතකය අවදි නොවේ. *උද්දච්ච කුක්කුච්ච* නමින් හැඳින්වෙන්නේ ඒ නොසන්සුන්කම සහ නොකළ දේ පිළිබඳ ඇතිවන පසුතැවිල්ලයි
@100dineshyou
@100dineshyou 3 ай бұрын
🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷 ආදරණීය ඔබ.. හිරු මෙන් බලවත් කිරණ අපි සියළුම දෙනාගෙම සිත් තුළට ඇතුළු කරයි.. සඳු මෙන් සියළුම දෙනාගෙම ජීවිත ආලෝකමත් කරයි.. අපි සියළුම දෙනාම ඒ පැහැසර විඳිනවා.. ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 මගෙත් සියළුම දෙනාගෙමත‍් සියළුම ප්‍රර්ථනා ඉටු කර දුන් මාගෙ ආදරණීය විශ්ව මෑණියන්ට මම ඉතාමත්ම භක්තිමත්ව හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆
@SanathGamage
@SanathGamage 3 ай бұрын
හරිම ලස්සන කමෙන්ට් එකක්. එය මගේ හදවතටම දැනුනා. ඔබට බොහොම ස්තූතියි
@100dineshyou
@100dineshyou 3 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@dulanidevi506
@dulanidevi506 13 күн бұрын
Mage දියණියට පාඩම් කරන්න අපහසුකම් තියෙනවා .පාඩම් කරන්න ගත්තාම නිදිමත එනවා .පාඩම් කලඩෙ අමතකයි.
@DinagiDahamna-oy4st
@DinagiDahamna-oy4st 3 ай бұрын
අද කාලේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි සර් අද කතා කළේ ....අපි හැමෝටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ,සර්ට ගොඩක් පිං ,බුදු සරණයි !❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා යහපතම සැලසේවා. ජය සැප සතුට ින් වර්ධනය වේවා. හොඳ වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. .
@maheshponnamperuma
@maheshponnamperuma 14 күн бұрын
මාරම වටිනවා විශේෂයෙන්ම විභාග ලියන්න ඉන්න දරුවන්ට වගේම හැමෝටම...
@SanathGamage
@SanathGamage 14 күн бұрын
ඔබටත් බොහොම ස්තුතියි. මේ වීඩියෝව ේ අනිත් අයටත් බෙදා දෙන්න
@sunilpremarathange3806
@sunilpremarathange3806 3 ай бұрын
ඔබතුමා ගේ වැඩසටහන් ඉතා උනන්දුවෙන් බලන්නේ සිතට පුදුම සැනසිමක් දැනෙන්නේ..ඉතාලියේ..සිට...෴
@nishanthilakmali9308
@nishanthilakmali9308 2 ай бұрын
අනේ මට මේ වීඩියෝ එක හම්බ උනේ අහම්බෙන් ඕනම වෙලාවක.. ගොඩක් පිං
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra 3 ай бұрын
සර් ගේ විඩීයෝ බලන්න පුදුම කැමැත්තක් තිබෙන්නේ පුදුම වටිනාකමක් තිබෙන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 3 ай бұрын
ජීවිතේ තබන සියලු ඉලක්ක, බලාපොරොත්තු එක දිගට කඩ වෙලා මුලුමනින්ම අපේක්ෂා භංගත්වයට පත්වෙනකොට මනස සම්පූර්ණයෙන් අවුල් වෙනවා. මහා කම්මැලි නිදිමත ගතියක් එනවා. සියලු දේ එපා වෙනවා. මහා අසරණකමක් මනසට දැනෙනවා. මනස concentrate කර ගන්න බැහැ. ඉතින් මොකද කරන්නේ සර්......
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බලාපොරොත්තු බිඳ දාන්නේ විශ්වයට ඔබ පිළිබඳව සැලැස්මක් තියෙන නිසා. තවත් හොඳින් ආකර්ෂණ නීතිය පිලිපදින්න. ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබැවි
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 3 ай бұрын
​@@SanathGamage බොහොමත්ම ස්තුතියි සර්. බොහොම පින්. මම ඒ උපදෙස් පිළිපදින්නම්. ❤💐🙏
@ramaniperera3556
@ramaniperera3556 3 ай бұрын
අපට ධෛර්යය සම්පන්න ජීවිත ගමනකට මඟපෙන්වන ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට ස්තුතියි ජයමවේවා !!!
@nalanichandima8663
@nalanichandima8663 2 ай бұрын
Stuutiy sir
@DimutuLakshan
@DimutuLakshan 2 ай бұрын
අනේ ගොඩක් පින් සර් 👌💚
@NirmalaNirmi-hu9uc
@NirmalaNirmi-hu9uc 3 ай бұрын
අවශ්‍යම මාතෘකාවක් ගැන අද video එකෙන් කතා කළා සර් ගොඩක් ස්තුතියි. ඔබතුමා සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක්. ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ගොඩක් ස්තුතියි .❤❤❤❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බොහොම ස්තූතියි
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබට බොහොම ස්තුතියි.
@chamodadilakshi8384
@chamodadilakshi8384 3 ай бұрын
ගොඩක් පින් සර් ....🙏😊❤️....මාත් 2024 A/L කරනවා....😊🙏❤️
@SanathGamage
@SanathGamage 3 ай бұрын
උසස් පෙළ උසස් ලෙසින් ජයගන්න ශක්තිය ක් ලැබේවා. එක දවසකට එක ලකුණක් වැඩි කර ගත්තත් ඔබ අනිවාර්යයෙන්ම හොඳම දිනුමක් ලබනවා. ඉතුරු වීඩියෝ විභාගය සම්බන්ධ යෙන් බලන්න
@rohithaperera5736
@rohithaperera5736 3 ай бұрын
බුදුසරණයි මටත් අවශ්‍යම මොහොතේ ලැබුනු පහිටක් වගේ දැනෙනවා.
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබේ දක්ෂකම් පිළිබඳව සිහියට නගන්න. ස්තුති කිරීම් ප්‍රශංසා කිරීම ඉතා හොඳින් කරන්න. ඔබේ මනස වෙනස් වේවි
@nilushichamika5070
@nilushichamika5070 3 ай бұрын
ඔබතුමාටත්,කාර්යමන්ඩ්ලයටත් විශ්වයටත් ස්තුති. 🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබට යහපතක්ම වේවා
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 18 күн бұрын
මට හොඳට ම පැහැදිලි උනේ නෑ වයස වැඩි නිසා වෙන්න ඇති ඒත් මං තවත් දෙසැරයක් විතර බැලුවොත් මටත් වැටහෙයි ඔබට බොහොම ස්තුතියි
@snsnilanka1092
@snsnilanka1092 Ай бұрын
මට මිනිසුන්ගේ මුහුණු මතකතියාගන්න, ආයේ දැක්කම හඳුනාගන්න එක ගැටලුවක්, ඒකට පිළියමක් කියනවද සර්, බොහොම ස්තූතියි ❤
@jayantigilan2172
@jayantigilan2172 3 ай бұрын
ස්තුතියි සර්❤️දැණුම ලබාදුන්නාට අනේකවාරයක් ස්තුතියි ❤️ව්ස්වයට ස්තුතියි ❤
@amasinu7472
@amasinu7472 2 ай бұрын
ස්තුතියි සර්.. ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@SanathGamage
@SanathGamage 2 ай бұрын
සිහින ප්‍රාර්ථනා ඉටු වේවා
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
අමතක කරන්නෙ පා... මාව අමතක කරන් නෙපා... අමතක කරන්න බෑ ඔබව අමතක කරන්න බෑ 😊
@Dinesh-r5z5p
@Dinesh-r5z5p 2 ай бұрын
Sir සිත සන්සුන් කරන බවනාවක් කියලා දෙන්න පුළුවන් ද. අනේ ලොකු උදව්වක් 🙏
@TopTenWithDinusha
@TopTenWithDinusha Ай бұрын
Thanks 🙏 sir 🌹🌹✅✅✅ගොඩක් වටිනවා🎉🎉🎉 10:12
@lovelymemories
@lovelymemories 3 ай бұрын
සර් මම රැකියාවක් කරනවා ,පාඩම් කරනවා ඒ වගේම youtube කරනවා .මට මේ 3 න් අමාරුම එක පාඩම් කරන එක.මම වැඩිහිටියෙක් නිතරම පාඩම් අමතක වෙනවා.ඔබ කිව්වා හරි මම ඉගෙනීමට තියෙන කැමත්ත සහ ආදරය අඩුවෙලා තියෙන්න .මම ඒකමයි අද මේක ඉක්මනට බැලුවේ.Thank you sir.🎉🎉🎉
@lilanidias9026
@lilanidias9026 3 ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් .ගොඩාක් වටිනා කරුනු කියාදුන්නට.බුදු සරණයි
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා
@Universal_universal1_
@Universal_universal1_ Ай бұрын
ගොඩක් ස්තුතියි මගේ සර්.🙏🙏🙏
@youlike4475
@youlike4475 2 ай бұрын
සර් ට ගොඩක් ස්තූතියි .........
@RanjithKodippily-yj9pf
@RanjithKodippily-yj9pf 2 ай бұрын
බොහොම වටිනා උපදෙස් ටිකක්. ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.
@SanathGamage
@SanathGamage 2 ай бұрын
සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
හොද මාතෘ කාවක් ඉතාම වැදගත් බොහොම ස්තුතියි සර් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 3 ай бұрын
ස්තූතිය සර්.හොදම වෙලාවට හොදම වීඩියෝ එකක් ❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බොහොම ස්තූතියි අනිත් අයටත් බෙදලා දෙන්න
@Hasini.Rathnayake
@Hasini.Rathnayake 3 ай бұрын
බොහොම ස්තූතියි අපේ ආදරණීය ගුරුපියාණන්ට. තෙරුවන් සරණයි. 🙏
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බොහොම ස්තූතියි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
ස්තුතියි සර් හැමදාමත් දෙන මේ දැනුමට 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබට ජයම වේවා
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 3 ай бұрын
සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 3 ай бұрын
@vishwakamma9142
@vishwakamma9142 2 ай бұрын
ඕකට තමා බුදු දහමේ කියලා තියෙන්නේ තනිව ඉන්න කියලා .එතකොට මනසට අනවශ්‍ය අරමුණු අඩු වෙනවා
@pradeepdissanayake1299
@pradeepdissanayake1299 2 ай бұрын
❤❤
@premasirikwa
@premasirikwa 3 ай бұрын
බොහෝම ඉස්තුතියි ඔබට ...
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@upendrakumara7634
@upendrakumara7634 2 ай бұрын
වටිනා වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ඔබට ජයග්‍රහණය ලැබේවා
@cwijesinghe5718
@cwijesinghe5718 3 ай бұрын
බොහොමයක් ස්තුතියි . දැනුවත් කරනවාට
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බොහොම
@MJcraftart2010
@MJcraftart2010 2 ай бұрын
කාමච්චන්ද,ව්‍යාපාද,තිනමිද්ද,උද්දච්ච කුක්කුච්ච,විචිකිච්චා පන්ච නීවරන ❤
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 3 ай бұрын
පංච නීවරණ ගැන විස්තර කල ඔබ තුමාට බොහෝම ස්තූතියි !
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබටත් බෝහොමත් පින්
@chathu_55
@chathu_55 3 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් .ස්තූතියි සර් ❤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 3 ай бұрын
අවශ්‍යතාම මාතෘකාවක් සර් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ගොඩක් ❤
@JanakiJanaki-fj1yh
@JanakiJanaki-fj1yh 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🎉
@asankakumari6920
@asankakumari6920 2 ай бұрын
🤔මේ සේරම බුදු හාමුදුරුවෝ පන්ච නීවරණයන්ට දේශනා කරපුවනේ....😊
@sathirachandika279
@sathirachandika279 3 ай бұрын
Very important lesson . Thank you very much.
@SudarmaNiroshini-u3v
@SudarmaNiroshini-u3v 3 ай бұрын
ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@LakmaliSubashani-i6k
@LakmaliSubashani-i6k 19 күн бұрын
Eththa sir padam karanna giyama wena wena dewal oluwata enne..nidi matha hedenawa ikmanata...me krame uthasaha karala balannam sir...thanks sir...❤❤
@formycountry373
@formycountry373 2 ай бұрын
ඔබතුමා බුදුධහමෙන් කියා දෙන කොතරම් දෙයක්ද ඒ තමයි හරි ක්‍රමය . ප්‍රසිද්ධ බුද්ධිමත් හාමුදුරුවන් නමක් කිව්වා සූත්‍ර ගාථා පිරිත් මතක හිටින්න හේතුව මෛත්‍රී භාවනා හො ඕනම භාවනාවක් කිරීම කියලා
@kpkperera1068
@kpkperera1068 Ай бұрын
À❤
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 13 күн бұрын
24 Al ❤ ස්තූතී සර්❤
@BINEWSADUWARA-p9r
@BINEWSADUWARA-p9r 3 ай бұрын
Thank you sir for your valuable information. I think that may be useful for our daily & future life.
@deepikaupuljini2147
@deepikaupuljini2147 2 ай бұрын
මේ ශරීරයේකොටස් පහ බුදු වදනින්මයි දේශනාකලේ සර් ඔබ තුමාටබුදුසරනයි මිනිසුන්ට බනකියනවචනය
@manikedisanayaka389
@manikedisanayaka389 3 ай бұрын
බොහොම ස්තුතියි සර් ස්තුතියි විශ්වය
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 3 ай бұрын
@vithanageashanirandika4579
@vithanageashanirandika4579 22 күн бұрын
සර් වැඩසටහන් හොඳයි
@BuddikaK.B.G.buddikaprasan-n5f
@BuddikaK.B.G.buddikaprasan-n5f 3 күн бұрын
Sir sir nam supiri sir
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 3 ай бұрын
Thank you sir ❤️ 2024 al godak watina kaleka vdeio ek damme
@sujiwasanjiwani5018
@sujiwasanjiwani5018 2 ай бұрын
සර් ට ගොඩාක් පිං සර් ❤
@Healerlk
@Healerlk 2 ай бұрын
මේ වගේ තව දේවල් දාන්න ඔයාලා හොදට කර‍ගෙන යනවා
@sanjeewani8404
@sanjeewani8404 3 ай бұрын
Sir man shakthimath wenne sirge vedios balala.jivithe tika tika hadagena yanawa.bohoma sthuthi sir ❤❤❤🙏🙏🙏
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 3 ай бұрын
@BhagyaRathnayake-m2d
@BhagyaRathnayake-m2d Ай бұрын
Thankyou very much sir❤😊..May the noble triple gems bless u!!
@SanathGamage
@SanathGamage Ай бұрын
So nice of you
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 3 ай бұрын
මටත් මැතක ඉදල තියෙන ප්‍රශ්නයක් සර් බොහොම බොහොම ස්තූතියි
@bhagyasewwandi3195
@bhagyasewwandi3195 2 ай бұрын
බොහොම ස්තූතියි සර්.අවශ්‍යම මොහොතක මෙම වීඩියෝව දැක්කෙ 🙏❤
@SamadhiWeerasekara-v2r
@SamadhiWeerasekara-v2r 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤
@BandaraJayarathne
@BandaraJayarathne 2 ай бұрын
Very good program.l am very happy 😊 3:14
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko Ай бұрын
ගල් කාලක් බීලා වඩේ දෙකක් කෑව ගමන් මුලු අතීතයම මතකයට එනවා 😅
@kasunisewwandi7896
@kasunisewwandi7896 3 ай бұрын
සර් දිගින් දිගටම 3 6 9 තුලින් තමන්ට අවශ්‍ය දේ ලැබුනා කියල එකම දෙයකට ස්තූති කිරීම වරදක් නෑ නේද ? එතකොට හිතන නිසා දවසට 3 පාරක් හිතෙනවා ඒ දේවල් මගේ ප්‍රශ්නයට පිලිතුරක් දිය හැකිද සර් 🙂
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 3 ай бұрын
@chathukadiwashana954
@chathukadiwashana954 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@indunilsupuntharanga
@indunilsupuntharanga 27 күн бұрын
එ කථාව අැත්ත෴මම අාස බුදුබණ අසන්න සුත්‍රයක් කිහිප විටක් අැහුවාම මතක හිටිනවා෴
@amilawasantha5362
@amilawasantha5362 3 ай бұрын
දීර්ඝායුශ ලැබේවා සර්
@Psychi-hv3pg
@Psychi-hv3pg 2 ай бұрын
සර් මං අසනීපෙන් ඉන්නෙ ගොඩක් කල් ඉදලා..ඒම ඉද්දි පාඩම් කරන්න අමාරුයි .පාඩම් කරන්න හොද technique ekak kiynnako sir.
@mindandheart4213
@mindandheart4213 3 ай бұрын
ඔබට ගොඩක් ස්තුති සර් ❤🙏❤️
@TechTips-su1wc
@TechTips-su1wc 2 ай бұрын
ගොඩක් වටිනවා!
@kumudufernando3675
@kumudufernando3675 2 ай бұрын
Good lesson, Thank you very much
@vishwakamma9142
@vishwakamma9142 2 ай бұрын
මෛත්‍රිය කරනවා කියන්නෙ මනසින් පමනක් කරලා සීමා කිරීම නොවෙයි..කටින්ද කයෙන්ද කල යුතුයි..දන් දීම කරුණාව නිසයි සිදු කරන්නෙ
@Piumashirani50gmailWigesundara
@Piumashirani50gmailWigesundara 23 күн бұрын
ඔය කියන්නේ බුදුන් වහන්සේ දේශනා කල පංච නීවරණ ධර්ම ගැනයි ඒවා අනුව හිත සමාධිමත් කරන කෙනෙකුට මගඵල අවබෝධ කරගත හැකිය
@hasanthiwijesekara8352
@hasanthiwijesekara8352 3 ай бұрын
බොහොම ස්තූතියි
@SanathGamage
@SanathGamage 3 ай бұрын
පැතුම් ඉටු වේවා
@chanduimbulana455
@chanduimbulana455 2 ай бұрын
ඉතාම අගෙයි සර්
@PushpaPerera-x9q
@PushpaPerera-x9q Ай бұрын
සුවපත් වේවා!
@DilaniDilrukshi-lp7oi
@DilaniDilrukshi-lp7oi 3 ай бұрын
Ane sir godak godak godak sthuthi. Dirgayu wewa obathumata.
@SanathGamage
@SanathGamage 3 ай бұрын
බොහොම ස්තූතියි
@maduramadusanka9157
@maduramadusanka9157 2 ай бұрын
නියම වැඩ සටහනක්
@SanathGamage
@SanathGamage 2 ай бұрын
සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න
@dharshaniweerasinghe8799
@dharshaniweerasinghe8799 26 күн бұрын
Ethamath wadagath vidio wak obatumata stutie🙏🙏❤️
@インちゃん-z6q
@インちゃん-z6q 3 ай бұрын
ස්තුතියි සර්❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ජයෙන් ජයබේවා!
@nayanaranatunga9556
@nayanaranatunga9556 3 ай бұрын
බොහෝම ස්තුතියි සර්
@SanathGamage
@SanathGamage 3 ай бұрын
යහපතක්ම වේවා
@arunacome
@arunacome Ай бұрын
බුදු සරණයි...
@nethayanamihini3333
@nethayanamihini3333 3 ай бұрын
ඔබට ස්තූතියි සර්
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා
@ajithperera6047
@ajithperera6047 2 ай бұрын
❤❤❤බොහොම ස්තුති
@48amila
@48amila 3 ай бұрын
බොහොම ස්තුතියි සර් ❤
@SanathGamage
@SanathGamage 3 ай бұрын
ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ජයෙන් ජයම වේවා
@D.V.Lucky3294
@D.V.Lucky3294 3 ай бұрын
Thank you Sir. 👍
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 26 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 44 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН