අතුල අධිකාරිගෙන් සිංදු 04යි, මේක බලන්නම ඕනෙ එකක් | Athula Adikari EP 03

  Рет қаралды 529,980

MANU

MANU

Күн бұрын

Пікірлер: 1 000
@ShalithaJ
@ShalithaJ 5 жыл бұрын
ලංකාවේ Legends නෑ කියල කවුරු හරි කිවුවොත් කනට එකක් ගහල මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්නන්න
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Hahahaa thanks bro ❤️
@pramujay597
@pramujay597 5 жыл бұрын
Oiiii, කනට ගහන්න ඕනමද? ආතල් එකක් විතරයි bro, සිරා කතාව👊❤
@malkabodhimanna1945
@malkabodhimanna1945 5 жыл бұрын
Shalitha Jayalath az
@sriyanisriyani1405
@sriyanisriyani1405 5 жыл бұрын
Athula දක්ෂ musician කෙනෙක් වෙන්න ඇති .ඔහුගෙන් සංගීතය සම්බන්ධය දේවල් ඇහුවත් ආදරේ විවාහය වගේ දේවල් වගේම නිහතමානී බව වගේ මානුෂීය ගුණාංග ගැන කතා කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි .මේ අය කියන්නේ පරණ artist ලා ට වඩා අලුත් අය දක්ෂයි කියලා නෙ.පරණ අය ප්‍රවීණ කාලයෙන් විතරයි දක්ෂ අලුත් අය කිව්වත් nanda malani ට ආදේශ නෑ .ameradewa ට ආදේශ නෑ .ජෝතිපාල ට ආදේශ නෑ .නමුත් athula ට තියෙනවා .රූකාන්ත ට තියෙනවා .මෙහෙ වගේම international level ඒකෙත් තියෙනවා .shihan වගේ අය ගත්තොත් athula ට වඩා පුද්ගලික ජීවිතයක් තියෙනවා .නමුත් field එකට දෙයක් කරලා නෑ .නිකන් icon එකක් විතරයි .කෙල්ලො නිසා .මේ වගේ චරිත කොහෙද නිහතමානී.මේ අයගෙන් ජීවිතේ කලකිරිල ද?අතේ අමාරුව ද කියලා අහන්න මිනිස්සුන්ට වැඩක් නෑ .බුද්ධිමත් අයට .ලස්සන නිර්මාණයක් කළොත් රසවිඳින ව මිසක්
@harisonlappen6777
@harisonlappen6777 4 жыл бұрын
එක එක්කෙනාගේ අදහස් සහ ගායකයාගේ පෞද්ගලික ජීවීතේ මටනමි කොහෙත්ම අදාල නැහැ.ඒවා ගැන අදහස් දානඅය ඒගොල්ලන්ගේ වැඩ ගැන හැරි බැලිම වටිනවා. මට අතුලගේ ගිටාර් පාර වටිනවා ඔය මඟූල් ඔක්කොටම වඩා.ඒක පටිට ඔය පවුල් ගැටඵ හොයන ඒවට වඩා.
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
09:48 පාරාදීසයේ මා දමා 16:30 සිහින මවන්නැති අහස උසට 20:16 ඇතින්නියේ,... 27:30 දූවිල්ලෙන් වත්සුණු තවරා,.
@CharukaDasanayake
@CharukaDasanayake 7 ай бұрын
kzbin.info/www/bejne/gYO1Xot5lJWFpdEsi=3TDcDdp4IkxlFIxb
@ShenuKalpa
@ShenuKalpa 4 жыл бұрын
අතුල අයියා ගැන කියන්න දෙයක් නැහැ.ලගින් ඇසුරු කල නිසා දන්නවා.ගරු කරන තරමට ලගට යන්න බය උනා.නමුත් අයියා පුදුම නිහතමානීත්වයෙන් අපි එක්කම හිටියා විදේශ සංචාරය නිමා වෙනකන්ම.ගොඩාක් සතුටුයි ඔබ සමග දවස් කීපයක් එකට සතුටින් ගත කරන්න ලැබීමත්.ජයමවේවා අතුල අයියා සහ මනූ අයියා🙏
@priyanthakjayalathge3623
@priyanthakjayalathge3623 3 жыл бұрын
👍👍👍🙏🙏🙏😍😍😍🤗🤗🤗
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
අහිංසක නිහතමානී පුද්ගලයන් ...හැමදාම ඒ හඩට ආසයි ..තව ලස්සනට ගීත ගයන්නට ලැබේවා
@megalink4934
@megalink4934 5 жыл бұрын
අපේ සුන්දර වසන්ත කාලයේ සිහින කුමාරයා දැන් අපි වයසයි ඒත් තවම ආදරෙයි
@dilhaninanayakkarawasam8193
@dilhaninanayakkarawasam8193 5 жыл бұрын
Api wayasai.aya thama th Tharu nai
@ishanrajapaksha
@ishanrajapaksha 4 жыл бұрын
එකෙන්ම👌👌👌
@MrAchintha
@MrAchintha 3 жыл бұрын
හිතට දැනුන, බර කමෙන්ට් එකක් ❤
@CharukaDasanayake
@CharukaDasanayake 7 ай бұрын
kzbin.info/www/bejne/gYO1Xot5lJWFpdEsi=3TDcDdp4IkxlFIxb
@cutesmile221
@cutesmile221 5 жыл бұрын
මොන දෙයක් වුනත් හිනා වෙලා ඉන්න පුලුවන් හිතක් ලැබෙන්න වාසනාව තියෙන්න ඕනී
@musicandreleasemind795
@musicandreleasemind795 3 жыл бұрын
දැක්කත් සිත සැනසෙන චරිතයක්. මන් පලවෙනි love එකම දිනුවේ හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න.... සින්දුව නිසයි. මන් අදටත් ස්ටේජ් එකට නැග්ගම අතුල අදිකාරී සර්ගේ සින්දු කියන්නේ බුදුසරණයි, දෙවි පිහිටයි
@anuladesilva4706
@anuladesilva4706 5 жыл бұрын
දැකීම සතුටක්! පෞද්ගලික ජීවිතයෙ ඔබ ගැන මොනවා කිව්වත්, අපේ යෞවනයේ අපි ආදරය කල කලාකරුවෙක් හැටියට ඒ ආදරය ගෞරවය ඔබට අපේ තාමත් තියෙනවා අතුල අයියේ. ❤
@rahumaniyarahumaniya133
@rahumaniyarahumaniya133 3 жыл бұрын
lp
@සම්පත්ජීවන
@සම්පත්ජීවන 5 жыл бұрын
අහම්බෙන් වගේ දැකලා බැලුවේ මෝකද්ද මේ කියලා. ඇත්තටම නියමයි.... මට දැනුනේ පාන්දර නැගිටලා අපේ අවට පරිසරය දිහා බලනව වගේ . හිතට මාර නිදහසක් වගේ අමුතු දේයක්.. මනූ අයියේ ස්තුතියි ඔයාට...
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
අතුල කියන්නෙ ප්‍රවීණයෙක්ම නෙවෙයි සංගීත පුරාවෘත්තයක්🥺❤️🔥
@anurangairoshan8254
@anurangairoshan8254 4 жыл бұрын
අතුල අධිකාරී වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්❤️
@CharukaDasanayake
@CharukaDasanayake 7 ай бұрын
kzbin.info/www/bejne/gYO1Xot5lJWFpdEsi=3TDcDdp4IkxlFIxb
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 2 жыл бұрын
කවදහරි මුණගැහෙන්න ආස කරන..මං ආසම ගායකයා.ඔව් අපි දැන් වයසයි.ඒත් මේ හඬ වයසට යන්නෙ නෑ..දීඝායු...!!!🙏🙏
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 5 жыл бұрын
අනන්තයට යනවා මේ කටහඩ ඇසෙන විට තෙරුවන් සරණයි අතුල අධිකාරි ,,,
@chandanijai9494
@chandanijai9494 4 жыл бұрын
හැමදාමත් ගොඩක් ආදරය කල කටහඬක් ..තවත් දිගු කාලයක් කලා ලොවේ වැජඹෙන්නට සියලු දෙව් පිහිටයි ..තෙරැවන් සරණයි ඔබට !!!නිහතමානී කලාකරුවානනි දීර්ඝායු ඔබට !
@MaritimeSandblast_With_Chillie
@MaritimeSandblast_With_Chillie 3 жыл бұрын
" ප්‍රවීනත්වය කියන්නෙ දක්ශකම නෙමෙයි " පට්ට කතාව...❤️ මිනිස්සුන්ගෙ දක්ශ තාවය අගය කරන නිහතමානි මිනිහෙක්....
@gamagelalitha4640
@gamagelalitha4640 4 жыл бұрын
අතුලගෙ සිත දිනාගෙන, අතුල හදුනගෙන,අතුලට ආදරයෙන් දුක සැප බෙදාගෙන ඉන්න පුළුවන් ආදරණීය බිරිද ක් නොමැතිවීම පුදුමයි....
@KAMAJ
@KAMAJ 5 жыл бұрын
Athula is a Legend ... Awesome Session ...
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Thanks bro
@nirobrox5862
@nirobrox5862 5 жыл бұрын
Daiya Aiya ♥️
@dsvlogs8861
@dsvlogs8861 5 жыл бұрын
You too bro
@sachinthabiduranga
@sachinthabiduranga 4 жыл бұрын
අපේ මහවැව මනුස්සයෙක්.වයසට නොගිය කටහඬක්❤️❤️
@samanfernando4482
@samanfernando4482 3 жыл бұрын
Aniwa
@nuwansvlog
@nuwansvlog 3 жыл бұрын
අපේ ලලිත මිස්ගෙ පුත්‍රයා❤️
@janakarajasekara5134
@janakarajasekara5134 3 жыл бұрын
Miniseku.. terum ganna puluwan UTUM ammakenek wage birindak... UTUM piyek wage semiyek lebenna godaak loku pinak tiyenna oone....
@sanathsanath1472
@sanathsanath1472 3 жыл бұрын
මම නිතරම අහන්නේ ඔබගායනා කරන ගීත ,හරිම ලස්සනයි ..පාරාදීසේ හිත අස්සට හීන ගොඩක් .හරි ලස්සන සින්දු
@roshishu98
@roshishu98 4 жыл бұрын
මම සාමාන්‍යයෙන් ඔය අදෝනා ලව් සිංදු අහන්නේ නෑ, ඒත් අතුල අයියට අමුතු භාවාත්මක හැගීම් අවදි කරන වොයිස් එකක් තීනවා, අදටත් කාඩ් තියා ගෙන ඉන්න මිනිස්සු, සෝඩා බෝතලේ කැඩුවා වගේ පෙන නැගපු ගමන් බැහපු චරිතයක් නෙවෙයි, ගොඩක් ආදරෙයි අයියේ,
@surangaraigamage2937
@surangaraigamage2937 2 жыл бұрын
Omg🤣
@gayanmendis2414
@gayanmendis2414 3 жыл бұрын
ගූ කෑලි ෆෝම් කරනවට වඩා මේවා දිව්‍යමය ඖෂධ මනූ අයියා.👌❤
@ddpathum3429
@ddpathum3429 5 жыл бұрын
ජීවිතේ අල්ලන් යන්න ඕනි එකක් නෙවෙයි සතුටින් යන්න ඕනි එකක් කියන තැනට අදහසක් හිතේ පැල වුනා... ගීතයක රසවින්දනය පරයා ගිය අපුරෑ රෑප පෙලකුයි වාග් ප්‍රහාරයකුයි යටි හිතටම අකුණක් වගේ වැදුනා ❤️
@Mr.වීරේ
@Mr.වීරේ 5 жыл бұрын
අතුල අයියා මගේ ජීවිතේ වගේ පට්ටම ආදරෙයි.... respect sir.....
@vipula1971
@vipula1971 4 жыл бұрын
විනාඩි 30ක් ගියා ද කියලා දැනුනෙත් නැහැ මේ ව⁣ගේ සුපිරි සුපිරි ගායෙකයෙක් ..නිහතමානී..ජීවිතය ගැන අවබෝධයක් තියන අතුල අයියා ඔබට තෙරුවන් සරණයි ..දෙවි රැක වරණයි..
@MsNilosha
@MsNilosha 5 жыл бұрын
අපේ ගමේ පල්ලියේ මංගල්ලේට ඉස්සර හැමදාම play කලේ Sunflowers ජගත් නාත්තඩිය අපේ ගමේ නිවේදකයෙක් . old sunflowers ලාට හැමෝම ආදරෙයි
@kavinduGayanga
@kavinduGayanga 4 жыл бұрын
Nilosha oya haldhaduwanada
@yuthikamaddumabandara3360
@yuthikamaddumabandara3360 4 жыл бұрын
Yes 👍
@damiyan9276
@damiyan9276 5 жыл бұрын
කොච්චර වයස උනත් ඒ voice එක එහෙමමයි..❤❤❤
@CharukaDasanayake
@CharukaDasanayake 7 ай бұрын
kzbin.info/www/bejne/gYO1Xot5lJWFpdEsi=3TDcDdp4IkxlFIxb
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
සුපිරිම චරිතයක් අතුල අයියා... එක දවසක් හැබැහින් දකින්න ලැබුනනම්...මාර වාසනාවක් මට...
@upul1684
@upul1684 4 жыл бұрын
අතුලගෙ කතා බහ හරිම ආසයි අහන් ඉන්න..
@Alex955G
@Alex955G 5 жыл бұрын
මේවගේ voice එකක් ආයෙත් ලංකාවට බිහිවන්නේ නෑ... One and only අතුල අයියා!!! ❤️❤️❤️🔥
@nilakshaiseuwandhi2345
@nilakshaiseuwandhi2345 2 жыл бұрын
අතුල සර් නැති කාලෙක අතුල සර් මතක් වෙන්න හොදම brand එක අතුල සර් හදල ට්ජියෙන්නෙ බ්‍රෝ Dilshan maduranga Hiru star season 2 ❤️❤️❤️❤️❤️❤️❤️
@tharinduchamikarawanigasek9177
@tharinduchamikarawanigasek9177 5 жыл бұрын
මතක ඇති පොඩිම කාලෙ ආසාවෙන්ම අහපු ගායකයා. ඇතින්නියේ😍😍😍. Thanks Manu අයියේ
@අසංකධනංජය-ඬ9ඞ
@අසංකධනංජය-ඬ9ඞ 4 жыл бұрын
අතුල අයියේ මම ඔයාව දැක්කා දවසක් තේවත්ත පල්ලියේ දී සමිතා අක්කාත් එක්ක අවුරුදු 22කකට කලින් එදා වගේමයි තවමත් ඔයා.ජේසු පිහිටයි !
@ICT_Camp2262
@ICT_Camp2262 5 жыл бұрын
ඒ හඩ තාමත් එහෙමමයි..................... ආදරෙයි ඒ හඩට..........
@amindaperera1844
@amindaperera1844 3 жыл бұрын
මටත් ගුවන්යානයේදි හමුවෙලා කතා කරපු , නිරහංකාර, බුද්ධිමත්, අව්‍යාඡ , හිතහොද සුපිරිතම කලාකරැවෙක්! කවදත් මා ආදරය කරපු හඩක්. සුභම සුභ අනාගතයක් අතුල අයියේ..! මම අමින්ද ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට....!
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 5 жыл бұрын
මනූ වැඩේ මරූ.. අතුල අධිකාරී.. Hats off to the talent !
@renunilushanilusha5098
@renunilushanilusha5098 5 жыл бұрын
මම ආසාවේන් බැලුවා කැමති ගායකයෙක් හරි ලස්සනයි .🙏🙏 අහම්බෙන් හම්බුනේ පෝරොගැම් එක හොදම යාලුවා මගදි හම්බුනා වගෙ අදරෙයි අතුල අයියේ බුදුසරණ යි සුභ පැතුම් ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 ඉදිිරි ගමනට
@Lawson-DK
@Lawson-DK 3 жыл бұрын
I'm tamil. I used to listen sinhala songs too. my all time favourite was 'sanda pahanak se avidin...' song. Athula ayya's voice is so nice...
@tuansujath4698
@tuansujath4698 5 жыл бұрын
ගිටාර් මරුවෙක්😍😍😍😍😍
@sandunpradeep4879
@sandunpradeep4879 4 жыл бұрын
Siraawata... Kalin program tika balauwama wenasa therenwa....
@buddhiprabath5090
@buddhiprabath5090 4 жыл бұрын
මගේ ජීවිතේ සංගීතයේ හැමදාටම මුල් තැන ඉන්න මම ආසම ගායකයා... he is best.... ⭐️⭐️⭐️legends⭐️⭐️⭐️
@pushpawijerathna7714
@pushpawijerathna7714 4 жыл бұрын
මම ආසම ගායකයෙක් , කවදාවත් අමතක නොවෙන මියුරු ගී,තෙරුවන් සරණයි
@worldcreation2960
@worldcreation2960 5 жыл бұрын
great job. 1987 NUGEGODA GANSABA HANDIYE RECORD BAR eke mulinma dakapu "paradeese" casat eka thamath thiyenawa. eda indan thamath mage favourite singer ATHULA AIYA. eda api montisori gihin avith polpithi kali guitar gahan paradeese kaaa gahala kiuwa thamath mathakai. lankawatama ekai. thx soo much for this program. god bless both of you.
@ධනා-න9ට
@ධනා-න9ට 5 жыл бұрын
මනු අයියේ වැඩසටහන නියමයි... අතුල අයියා❤️
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Thanks bro
@luckycolombo6056
@luckycolombo6056 5 жыл бұрын
අතුල අධිකාරි හොද පිරිසිදුව සිතක් තිබෙන මනුස්සකම පිරිලා
@vimukthisandeepa001
@vimukthisandeepa001 5 жыл бұрын
නිහතමානී අතිදක්ෂයා😍❤️💪
@malindaliyanage9379
@malindaliyanage9379 4 жыл бұрын
වෙනස් විදියක legend කෙනෙක්.. කාත් එක්කවත් compare කරන්න බැරි සුපිරි චරිතයක් ..💘
@ishanthadesilvadesilva6948
@ishanthadesilvadesilva6948 Жыл бұрын
අනිවාර්යයෙන්
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
මම කැමතිම ගාය⁣කයෙක් අතුල අයියා.තෙරුවන් සරනයි දිර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා.
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Hi deepani
@upaliniyangoda9488
@upaliniyangoda9488 5 жыл бұрын
කියන්ට වචන නැ පුදුමාකාර හැකියාවක් තියන ආදරණිය ශිල්පියෙක්
@kumudinidesilva2274
@kumudinidesilva2274 4 жыл бұрын
අතුල.. අයියා.. නිහතමානී.. කෙනෙක්.. ආදරෙයි.. ඒ.. හඩට... හැමදාම... ❤️❤️❤️❤️
@hashendesilva
@hashendesilva 4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරි වැඩ්ඩෙක්... ❤️❤️ ගිටාර් පාට් එක..❤️❤️💪
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
මන් ගොඩක් ආදරය කරන Music Legend කෙනෙක් අතුල අයියා.😍 තෑන්ක්ස් මනූ අයියේ අතුල අයියව ගෙනල්ලා programme එක ලස්සන කරාට. දිගටම මේ වගේ වටිනා කියන Artiestlawa programme එකට ගේන්න. වෙලාව යනවා දැනුනේ නෑ. ඒ තරම් programme එක ගොඩක් ලස්සනයි. හරියට භාවනාවක් වගේ. ජයවේවා! ඔබ දෙපලට❤️❤️❤️🙏
@lankansanduwa2151
@lankansanduwa2151 5 жыл бұрын
අම්බෝ අතුල අයියේ ඔයා ❤️ හරවත්ම වැඩසටහනක් ❤️
@TheMuseOnline
@TheMuseOnline 4 жыл бұрын
Sooo glad you requested Athinniye Manu. What a legend!! We grew up listening to his music. ඊටත් වඩා ඉතාම වටිනා ගැඹුරු අදහස්! Thanks for doing this interview with him.
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
ඇතින්නියේ සිංදුවට ගහපු ගිටාර්පාර පටිට අතුල.10 පාරකට වැඩිය ඇහුවා.අතුලගේ කතාවලටත් එක්ඟයි.
@PrabhaviArushika
@PrabhaviArushika 4 жыл бұрын
ඇත්තම තමයි.. පට්ටම ගිටාර් පාර්ට් එක!
@buddhimakalana4576
@buddhimakalana4576 4 жыл бұрын
වෙලාව යනවා දැනුනෙවත් නැහැ...superb program මනූ අයියෙ...සින්දු වගේම මේ කතා බහේදි දුන්න අදහස් තමන්ට තමන් වෙලා ජීවත් වෙන්න උගන්නනවා...best of luck...💚
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 5 жыл бұрын
අපේ කාලයේ සිහින කුමාරයා අතුල අයියා ගොඩාක් දක්සයි ගොඩක් ආදරෙයි අයියෙ ❤❤❤❤
@chathurangaupasiri7597
@chathurangaupasiri7597 5 жыл бұрын
අපේ වචනෙන්ම මටනම් පොරක් ❤️
@fathimathrishma8821
@fathimathrishma8821 5 жыл бұрын
Aniva
@cmaxmusic1106
@cmaxmusic1106 3 жыл бұрын
Ekenma
@ruchirajay3535
@ruchirajay3535 5 жыл бұрын
ටයිම් මදි මනු අයියෙ.විනාඩි තිහ ගෙව්නා දැනුනෙම නෑ.ආදරෙයි අතුල සර්
@manojeetaniya5612
@manojeetaniya5612 5 жыл бұрын
Wow.. "ඇතින්නියේ" ඇහුව කාලේකට පස්සේ.. Nice programme Manu as always. I love the way you are presenting... !!! 💕
@dnsk_whisps
@dnsk_whisps 5 жыл бұрын
This is actually the first time I have ever seen him in a talk show. What a humble personality... Thumbs up Manu!!!
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ආසයි අනේ මේ වගේ program බලන්න. Thanx manu අය්ය.නියම වැඩක්.ජයවේවා
@janakawijerathne5588
@janakawijerathne5588 5 жыл бұрын
Shehan Mihiranga එක්කත් මේ program එක කරන්න පුළුවන් උනොත් සුපිරි 😍😍😍
@shanugunathilake1810
@shanugunathilake1810 5 жыл бұрын
Ane ow mamath harima asa gayakayek. Shihan
@anuradasenavirathna81
@anuradasenavirathna81 5 жыл бұрын
Awankawa katha kerana thawath ekkenek e manu aiye plz
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Mama try karannam aniwarenma
@thisarurandil3294
@thisarurandil3294 5 жыл бұрын
Ane manu ayya Shihanwa ganna kohomahari 😍
@diluudananjayaaaa98
@diluudananjayaaaa98 5 жыл бұрын
Yeap.. Shehan aniwarenma me programme ekata genna. E dwasa Asawen Blnna hithan innWa
@jagath2560
@jagath2560 5 жыл бұрын
Thanks manu mage.. සංගීත jivithe විරයා ..මන් ආසම ගයකයා මන් ආසම පුද්ගලයා
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 5 жыл бұрын
අතුල අයියට වඩා මනුට වයස පේනව කියන අය මේ කොනට 😁😁
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Hahaha sirawata
@puitmunasinghe5485
@puitmunasinghe5485 5 жыл бұрын
kalakamiyo wayasata yanne harima hemin..mokada ayalage hite kunu tiyenne aduwen
@oshadimendis7420
@oshadimendis7420 4 жыл бұрын
@@MANURANGA 😝
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 4 жыл бұрын
හපෝ ඒක කිව්ව කැත ... 😅😅
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 4 жыл бұрын
@@oshadimendis7420 🤣🤣
@indranikandambige9248
@indranikandambige9248 3 жыл бұрын
කියන්න වචන නෑ ..🌺🌺🌺තෙරුවන් සරනයි .හැමදාම ඉන්න ලස්සන සිංදු එක්ක.
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
මනූ ආදරෙයි අප්පා සංගීතය කියන්නෙ විශ්ව බාශාවක් ස්තුතියි ගොඩාක් ❤ අතුල අයියගෙ හැම ගීතයක්ම සුන්දරයි ඉලක්කම් වලින් වයසට ගියාට හදවත තරුණයි ... 😁😘😘
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Hi apeksha
@kalyanijayawardhana822
@kalyanijayawardhana822 Жыл бұрын
හරි මිහිරි යීගීත ටික ස්තූති යි අතුල අදිකාරි තවත් ගීත ගායනා කර න්න ශක්තිය ධෛර්ය ලැබෙ වා🎉🎉🎉
@wathsalawathsala2840
@wathsalawathsala2840 5 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩසටහන ජය වේවා ඉදිරියටත් හොද කලාකරුවන් දැක ගන්න ලැබෙයි කියා පාර්ථනා කරනව තෙරුවන් සරනයි අතුල අධ්කාරි 👌😍😍😍😍 තෙරුවන් සරනයි අයියේ
@madhushani3555
@madhushani3555 3 жыл бұрын
අතුල සර් නම් මාර නිහතමානී ඒ කටහඬ භාවනාවක් ❤️😌
@sitharasithara6929
@sitharasithara6929 5 жыл бұрын
අතුල අධිකාරි නම් ඉතිං සුපිරි අහන් ඉන්න හරිම ආසයි.
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Hi sithara
@nadeekaperera9840
@nadeekaperera9840 5 жыл бұрын
ලස්සනයි වැඩසටහන ,ගොඩක්ම අතුල අයියා ඉන්න හිංදා. සුභ පතනවා අයියෙ ඔයාට තව තවත් දීර්ග කාලයක් අපව ගීතයෙන් සනසවන්න ශක්තිය ධෙර්යය ලැබේවා..!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@surekafernando5225
@surekafernando5225 5 жыл бұрын
අතුල පොඩියි වැඩ හරිම ලොකුයි කෙල්ලෝ ගැනම හිත හිත මොඩ් වෙයි හැඩ වැඩ දාලා රට සර්පිනාව ගහන්නේ අතුල තමයි😘❤
@mcmoon3877
@mcmoon3877 4 жыл бұрын
ජිවිත වලට පාඩම් කියල දෙන ,,,හොද චරිතයක් ,,,ආදරෙයි හැමදාමත් ❤❤
@madusha5090
@madusha5090 5 жыл бұрын
කවදාවත් මේ ප්‍රෝගෑම් එක බලලා නෑ. අහම්බෙන් දැක්කෙ. පොඩ්ඩක්වත් ස්කිප් නොකර සෙරම බැලුව. නියමයි මනූ අයියා. 😍😍😍😍😍😍
@asankapriyanath9153
@asankapriyanath9153 4 жыл бұрын
Sira kathawa ahh
@chammijayarathna3918
@chammijayarathna3918 4 жыл бұрын
අහම්බෙන් දැකල බැලුවේ.... ගොඩාක් හොද වැඩසටහනක්.. මගේ ආසම ගායකයා... ❤️❤️❤ අතුල මාමාගේ️ හැම සින්දුවක්ම හරි ලස්සනයි....❤️❤️👍 මම ඔයාගේ ලොකු රසිකයෙක් තමයි....❤️
@jk30hussain
@jk30hussain 3 жыл бұрын
One of my favorite “paraadeesei “my tears being stubborn every single time whenever I listening to this evergreen song . His voice!!! Bless you
@bbandara221
@bbandara221 4 жыл бұрын
නියමයි අයියේ Super, ඒ කටහඩ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැ, අතුල අයියා මේ මොහොතේ සමිතා අක්කා සමගින් එක්ව සිටියානම් 👍👍👍👍👍👍👍
@නිශාදීදෙව්මිණී
@නිශාදීදෙව්මිණී 5 жыл бұрын
ආසම ගායන සිල්පියෙක් 😍😍😍 තෙරුවන් සරනයි අතුල අයියෙ
@youtubeworld9199
@youtubeworld9199 4 жыл бұрын
0761946339
@manachethana5272
@manachethana5272 4 жыл бұрын
මගේ ආසම ගායකයා අතුල අය්යා..මේ program එක බැලුවට පස්සෙ ඒක තහවුරු වුණා තවත් . මේ තරම් music දැනුම තියෙන නිරහංකාර පුද්ගලයෙක්.... දීර්ඝායු අය්යේ බුදු සරණයි 💐❤️
@chamiladilrukshi2660
@chamiladilrukshi2660 5 жыл бұрын
අතුල අයියාට දීර්ඝායුෂ ලැබෙවා හරිම ලස්සනයි ඔයට බුදු සරණයි දෙවි පිහිටයි
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 5 жыл бұрын
ආදරේ අතුල අයියා පොඩි කාලේ ඉදන් ආදරේ කරපු චරිතයක් 😍😍😍🌹🌹🌹😘😘😘
@Jeffjeffje
@Jeffjeffje 4 жыл бұрын
ඉස්සර වගේම තාමත් ආසයි ආදරෙයි ,විවෘත ව කතාකරන මනුස්සයෙක් ..
@dinesh4love
@dinesh4love 4 жыл бұрын
ලංකාවෙ ඉන්න මම කැමති පට්ටාම ගායකයෙක් හා වාදකයෙක් තමා ..❤️
@chamilmadushankaofficial
@chamilmadushankaofficial 4 жыл бұрын
ගොඩක් ආසවෙන් බලන වැඩසටහන්... දිගටම කරන් යං මනු අයියා... ආදරෙයි..❤️
@chameenhfernando970
@chameenhfernando970 4 жыл бұрын
නියමයි මනු අයියා ❤️ හොද මනුස්සයෙක් හොද කථාවක්.... ආදරෙයි
@mahindajanaka9812
@mahindajanaka9812 4 жыл бұрын
ආදරය කරන කෙනෙක්, ඒ නිහතමානී මනුස්ස කමට සහ හරිදේ හරියට කියන, සමාජයට උවමනා විදියට නොව තමනගේ මතයට ජීවිතය ගෙනයන සහ කිසිම දෙයකින් නොසැලෙන ඒ සුනදර මිනිසාට මම ආදරෙයි................🌷
@chris1114
@chris1114 5 жыл бұрын
මණු අතුලල වගේ ශිරා පොරවල් ගෙනල්ල ,ඉරාජ් වගේ පොල් බුරුවෙක් මේ වැඩ සටහනට ගෙනාවොත් අතුලලට කරන නිගරුවක්
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 4 жыл бұрын
කවුරු කෝම කීවත් ඉරාජ් කියන්නෙත් ලෙජන්ඩ් එකක් ...
@Music-di6im
@Music-di6im 3 жыл бұрын
@@tharindujayawardhana2005 aniwa
@VirageVlogs
@VirageVlogs 3 жыл бұрын
Iraj කියන්නෙත් ඒ ඒ කාලවල් වලින් ආපු ආටිස්ට්ල. කාලයක් තිස්සෙ මිනිස්සුන්ගෙ හිත් වල ඉදල , ලෙජන්ඩ්ස්ල වෙලා ඉවරයි.❤️🤘
@lasikadesilva6178
@lasikadesilva6178 4 жыл бұрын
ගොඩක් ලස්සනයි මං ආසම කරන ගයන තරුවක් බුදු සරණයි අයියා
@සුබදවසක්
@සුබදවසක් 5 жыл бұрын
අපෙකාලෙ ජනප්‍රියම වාදක මඩුල්ල එවගෙම ආසම ගායනය සහ වාදකයෙක් ජයවෙවා අතුල අයියා
@nilanmusiccover821
@nilanmusiccover821 4 жыл бұрын
අපේ සිහින ලෝකය ලස්සන කලාට ආදරෙයි අතුල අයියේ ,මාමේ 🌹🌹
@harisonlappen6777
@harisonlappen6777 5 жыл бұрын
My god ඇස්පිල්ලන් ගහන්නැතුව ඇඟේ මයිල් කෙලින් වෙලා සවන් දුන්නා .නියමයි අතුල .සන්තෝශයි නීල් අයියා එක්ක එකතුවෙලා සන්ප්ලවර් යලි ගොඩ ගන්නවනමි.සන්තෝශයි...manu ටත් thanks.
@pathmaranjani4389
@pathmaranjani4389 3 жыл бұрын
වයසට ගියත් කටහඩ නම් මාරයි තෙරුවන් සරණයි
@WADNAVEENEW
@WADNAVEENEW 5 жыл бұрын
නිහතමානී, අධිෂ්ඨානශීලී, විවෘත මනසකින්‍ යුත් දක්ෂයෙක්… 🙌❤️ පට්ට ම programmeඑකක් MANU! 👌 පොඩි යෝජනාවක්, කිව්වාත් වගේ සින්දු 2ක් විතරක් නැතුව 3ක් වගේ කරන්නකො. 😁
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
Hahahahhaha try karannam bro
@wirajwikum314
@wirajwikum314 Жыл бұрын
පරම්පරා කිහිපයකම හදවත් සොරාගත් ඒ ආදරණීය නිහතමානී ගායකයා ඔබයි…..❤
@ravindunimsara3859
@ravindunimsara3859 5 жыл бұрын
සුපිරි concept එකක්. 👌 මේක දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕන අයියට. අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා මනූ අයියා.❤
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ප්ලේන් ටී එකක් බොන ගමන් ආසම චරිත එක්ක කතාවක් හා සිංදු අහන ගමන් ... ලස්සන concept එකක් මනු අය්යා
@everythinganythingin1669
@everythinganythingin1669 5 жыл бұрын
මනූ අයියා මේ සිංදු ටික විතරක් දාන්න බැරිද වෙනම😮😮 ආසම කටහඩක් ස්තූතියි මනූ අයියා😍😍ජයම
@MANURANGA
@MANURANGA 5 жыл бұрын
දාන්නම්. ඔයා මට මොනාද දෙන්නේ 😂
@everythinganythingin1669
@everythinganythingin1669 5 жыл бұрын
@@MANURANGA 😂😂අම්මෝ... හදවතින්ම සුබ පතනව අයියා කෙරෙන වැඩ වලට😍😍 එන හැම වීඩියෝ එකක්ම බලනව අනික😍😍 ඔයාට අපි වෙන මොනව කියල දෙන්නද😋😋
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 5 жыл бұрын
@@MANURANGA අම්මෝ ඔයා
@S.Slva2808
@S.Slva2808 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි කාලෙකට පසුව තවමත් voices එලෙසම සැමදා voices රුදීවෑජ්ඹේවා සහතික ඇත්ත බුද්දීමත් සූවාදීනයී නීයහතමාණායී තෙරුවන් සරණයි ඔබවැණී ගායකයන් බීහිවේවා
@thilinilakshini7280
@thilinilakshini7280 5 жыл бұрын
මනු අයියා කරොත් සුපිරි වැඩක්ම තමයි... අතුල 😘😘 ආදරෙයි ,සුපිරි දක්ෂයෙක් 😊 ජය වේවා
@nimantharanga9051
@nimantharanga9051 5 жыл бұрын
Update කියන දේ කියලා දුන්නේ මෙයා..දැන් බිහි වෙන.කාටවත් අභියෝග කරන්න බෑ මේ හැකියාවට.ජයෙන් ජයවේවා ..අතුල සර්.
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
නැවතත් අතුල අධිකාරි සමග වීඩියෝ එකක් අරන් එන්න 🥰🥰🥰 බුදු සරණයි ඔබ දෙපලට
@මධුෂානි321
@මධුෂානි321 3 жыл бұрын
මම ගොඩාක් කැමති sinduwa තමයි විසිරී nu මල් pethi ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Coke Red | Featured by Athula Adikari | 2021-11-27 | Rupavahini Musical
45:22
Sri Lanka Rupavahini
Рет қаралды 239 М.
Ra Tharakawo Cover by Shane Adikari
4:36
Samitha Mudunkotuwa
Рет қаралды 594 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 15 МЛН