Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana

  Рет қаралды 222,125

Ma Nowana Mama

Ma Nowana Mama

Жыл бұрын

Ma Nowana Mama (මා නොවන මම) | with Athula Adikari | 30th June 2023 | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates
/ @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 530
@maheshdhanushka7911
@maheshdhanushka7911 Жыл бұрын
6:01 ඔබ එන්න 22:44 මල් පිබිදෙන එක වසන්ත සමයක 36:10 සැනසෙන්නම් මා 46:27 නෞකා එළි නිවෙනා රෑ 55:41 මීදුම් දුමාරයේ 1:03:34 ඔබට තිබෙන ආදරේ 1:14:01 සිරවෙලා
@thamindutheshan2425
@thamindutheshan2425 Жыл бұрын
Thanks bro ❤️
@user-mp3dy9ep3z
@user-mp3dy9ep3z Жыл бұрын
👍👍👍
@pasinduwijesinghe
@pasinduwijesinghe Жыл бұрын
thnks cudda
@kaveeshayako
@kaveeshayako Жыл бұрын
supiri kollek ahh
@thusithaherath6267
@thusithaherath6267 Жыл бұрын
keep it bro ❤️
@Leo19669
@Leo19669 Жыл бұрын
නයි නාලිකාවේ බලන්න තියෙන එකම program එක. සතුටුයි නැවත ආරම්භ කළ එක ගැන 👍
@user-qb6ry8rx4n
@user-qb6ry8rx4n Жыл бұрын
කටහඩ වයසට යන්නෙ නෑ කියන්නෙ මේවට තමා, හරි ම ලස්සනයි, අතුල මාමෙ.....බුදු සරණයී...❤❤❤❤
@deshisandamali7878
@deshisandamali7878 11 ай бұрын
අසහාය ගායකයෙක් ❤❤❤❤❤ එදා සිට අද දක්වා කලා ලෝකයේ කැමතිම ගායකයා ❤🥰🥰🥰
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
මම ආසම ගායකයෙක්, අතීතේ සලාදේ කැසට් වලයි දැනුයි ඒ හඬ තාම තරුනයි, සන්ෆලවර් එකේ අද වෙනකල් හිටියා නම් 😢
@nilankasandamali9087
@nilankasandamali9087 Жыл бұрын
නැවත" මා නොවන මම " රස විදින්න ලැබීම සතුටක්...අතුල අදිකාරි ආසම කට හඩක්...💖💖
@malshasheshadrie30
@malshasheshadrie30 Жыл бұрын
අතුලගේ කටහඬ ඕනෙම සින්දුවකට ගැලපෙනවා වගේ ❤ පුදුම ලස්සනක්. මේ වගේ වොයිස් එකක් ලංකාවෙ කාගෙවත් අහලා නෑ
@sasindumadushanka8614
@sasindumadushanka8614 6 ай бұрын
@SithaEntertainment
@SithaEntertainment Жыл бұрын
අතුල අධිකාරි ආසම කටහඩක්. ❤විඩා නිවන වැඩසටහනක්. ජය වේවා..❤අතුල සිංදු කරනවා මදි. උදාසීනයි කියපු එකනම් ඇත්තද කොහෙද.ඒ වුනාට Music Legend එකක් තමා අතුල🔥
@mrdabba
@mrdabba Жыл бұрын
වත්මන් සිංහල ගීතයේ සෘංඝාරතම හඬ
@robinnesarajan4408
@robinnesarajan4408 Жыл бұрын
නැවත දැකිම සතුටක් දුර ඇත රටක විඩකර දවසක අවසනයේ සිත සැනසෙන නින්දක් ස්තුති තවත් විශිෂ්ට භාවනාවක් වැනි කටහඩ හා සංගිතය❤
@jeewajeewa7963
@jeewajeewa7963 Жыл бұрын
හරිම සතුටින් බැලුවා. මගේ ප්‍රියතම ගායකයා අතුල අධිකාරිගෙන්ම මා නොවන මා නැවත ආරම්භ කිරීම ඒ සතුට දෙගුණ තෙගුණ කරා. ස්තුතියි ❤️
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
අතුල අදිකාරිගෙන් මා නොවන මා නැවත පටන් ගැනීම අතිශයින් සතුටු වෙමි. විශිෂ්ටයි..
@maulyeliza7082
@maulyeliza7082 Жыл бұрын
සුභ පැතුම් "මා නොවන මම". අතුල මං ආසම කරන ගායකයෙක් ❤️ඔහුගෙන් පටන් ගත්තට ස්තූතියි නාද වාද්‍ය වෘන්දය එක්ක තිබ්බ සංසුන් බව නම් මේ ග්‍රෘප් එකේ නෑ කියන්න ඕන. කසුන්ගෙ මීදුම් දුමාරයේ සිදුවේ තිබුන අලංකාර ස්වර විකෘති කලා.
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
මෙ හඩ මෙ රුපය හැමදාම ඒක වගේ නිහතමානී ආදරණිය කලා කරුවා අතුල අදිකාරී... 🌹🌹❤️❤️❤️
@user-by8rr9jv9e
@user-by8rr9jv9e Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි අයත් මා නොවන මා වැඩ සටහන පටන් ගත්ත එකට අතුල අදිකාරි කියන්නේ ඉතාමත් දක්ස ගායකයෙක් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤❤
@travelwithdronesl2455
@travelwithdronesl2455 Жыл бұрын
නැවත පටන්ගැනීමම මටනම් මාරම සනීපයක් . ගීත වලට වගේ මම ගොඩක්ම ආස කරන්නෙ මේ සොඳුරු දොඩමළුවට... ඒක විශිෂ්ඨ ලෙසම හසුරවන්න පුළුවන් කැලුම් ශ්‍රීමාල් මහතාට පමණයි ❤❤❤
@agrosena8790
@agrosena8790 Жыл бұрын
අනිවාර්යයෙන්ම ලෝකෙටම එකයි... 👌👌👌
@jagathchandana4564
@jagathchandana4564 Жыл бұрын
ඇත්තටම සතුටක් මානොවන මම නැවත පට්න් ගත්ත එක..
@sampathkumara6135
@sampathkumara6135 Жыл бұрын
Athula adikari waddak thama. B.s
@dilupamanori637
@dilupamanori637 Жыл бұрын
හද හඩලා.. සිත බිදිලා.....ගීතයෙන් ආ මග සුබයි. සුබ පැතුම් ❤❤❤❤
@ramanikottegoda3234
@ramanikottegoda3234 Жыл бұрын
මගේ ආසම ගායකයා අතුල ඔබේ සියලු සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා❤❤❤❤❤❤👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♀️
@therhythmofbreath4829
@therhythmofbreath4829 Жыл бұрын
කලින් හිටිය බැන්ඩ් එක හිටියනම් පට්ට එසද්දේට තාම ආසයි.
@samanaliperera2700
@samanaliperera2700 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා. චරිත අත්‍තලගේ ගෙන්නකෝ
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
කැලුම් අන්කල් දැක ගැනීමට ලැබීමත් සතුටක් ... සිත් සනසන මතක වල අතරමං වන වැඩසටහන ඵ් ගීත ඵක්ක ... අතුල අයියගේ හඬ වයසට නොයන හඬක් රූපයත් ... සුභ පැතුම් ❤️
@sripurasarana2581
@sripurasarana2581 Жыл бұрын
කාලකට පස්ස‌‌‌‌..හරිම ආසාවන් බලමු වැඩ සටහනක්...නිවේදකයා මෙහෙයවීම හරිම ලස්සනයි
@ManjulaD
@ManjulaD Жыл бұрын
Athula , I dont know whether you'll see this comment , but i wanna say this anyway. I was a massive fan of yours since I was kid. I am 32 now , As I get older It makes me appreciate even more what you did in the 90's. Also you still look the same as the day I first saw you on tv.
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
වැඩසටහන නම් හරිම ලස්සනයි, සුන්දරයි ගොඩක් අසාවෙන් බැලුවා."මා නොවන මම"නැවත රසවිදින්න දුන්නට ගොඩක් ස්තුතියි කැලුම් මහත්මයා.band එකත් ලොකු අවුලක් නෑ ලස්සනයි. හැමෝටම ගොඩක් ස්තුතියි💖💖හදවතින්ම උණුසුම් සුබ පැතුම් සියළුම දෙනාට ❣️❣️at oman 💜💜
@dayaniperera9645
@dayaniperera9645 Жыл бұрын
නැවත මා නොවන මා පටන් ගැනිම සතුටක්. මා නොවන නැතිව මොන සංගිත වැඩ සටහන තිබුනත් වැඩක් නැ.. මගෙ කුඩා කාලෙ සිටම ප්‍රියතම ගායකයා අතුල සතුටක් 3 අදියරෙ මා නොවන මා වැඩ සටහනට අතුලව සහභාගි කරවිම
@madumadi2655
@madumadi2655 Жыл бұрын
අතුල අධිකාරි සර් තව තවත් ලස්සනයි මම මගේ ගමේදි දැකපු අතුල සර් මයි තාමත්.. ඔබතුමා ගේ මෑණියන් මගේ ගුරුවරියක්.. ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි සර් ඇතුළු හැමෝටම.. ලලිත මිස් ට නිවන් සුව අත්වේවා
@gayanperera3185
@gayanperera3185 Жыл бұрын
අතුල Iconic voice එකක්, Iconic style එකක්, International level එකේ ඕන තැනක තියන්න පුලුවන් artist කෙනෙක් 🤛
@tiranbhashitha
@tiranbhashitha Жыл бұрын
කාලෙකට පස්සෙ..ආසාවන් රසවින්දා... අතුල අයියේ..හරිම ලස්සනයි සියලු ගායනාවන්.. ගයන්ත...Fabulous music arrangements.. ස්තුතියි මා නොවන මා...❤
@annedeepika5005
@annedeepika5005 Жыл бұрын
❤ ලස්සනයි ගොඩක් රසව්න්දා
@dananjayaanurada3241
@dananjayaanurada3241 Жыл бұрын
මේ වොයිස් එකෙන් cover songs අහද්දී වෙනම feel එකක්.. නියමයි 👍🏽
@madumalbandara6518
@madumalbandara6518 Жыл бұрын
සංගීතය සහ ගායනය සුපිරි ම සුපිරි නියමයි නියමයි ලස්සනයි මෙ වගෙ ගීත සහ නාද රටා අහන්න ලැබීම හිතට ලොකු සැනසීමක්🥲🥲🥲🥲🥲🥲🥲
@prabathsena5647
@prabathsena5647 Жыл бұрын
පාරාදීසේ සින්දුව අපි අදටත් අහනවා හදවතින් 😂. simple and direct කොල්ලෙක් තමයි Athula. 🤟
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
අතුල ඔබ විශාරදයෙක්. ඔබ සනත් නන්දසිරියෙක්. අමරදෙවයෙක් ඔබ‍ට කරන්නට තව ගොඩාක් දේ තියේ
@savithridissanayaka1012
@savithridissanayaka1012 Жыл бұрын
කනට මිහිරි සංගීතය හා ගායනය.
@user-tm1lk5sh3u
@user-tm1lk5sh3u Жыл бұрын
නාද නොමැති මා නොවන මා මෙතරම් සුන්දර වේ යැයි සිතුවාද,
@anushashanthapriya2848
@anushashanthapriya2848 Жыл бұрын
Athula, you are my favourite singer. Last song is very nice. 😍
@shortzepeto3609
@shortzepeto3609 Жыл бұрын
ගායනයත් වාදනයත් කනට මිහිරි සුසංයෝගක්. DOWN TOWN නාදය . WISH YOU All THE BEST DOWN TOWN .! ගයන්ත අයියේ හදවතින්ම සුභ පතනවා!
@tharanganayanakantha
@tharanganayanakantha Жыл бұрын
නාද බෑන්්්ඩ් එක තිබුනා නම් තවත් පට්ට.... ආසම එකක්... දෙරණ නම් බලන්නෙ නෑ... ඒත් එදා ඉඳලම යූ ටියුබ් එකෙන් මා නොවන මම.. ඊට පස්සෙ කෝකිලගෙ ස්පර්ශ වැඩසටහන් බැලවා... ආයෙමත් මා නොවන මම පටන් ගත්ත එක ගැන සතුටුයි ...💕💕💕💕💕💕💕💕 සුපිරියක් කරමු ඉසසරහට..
@kalumrde2025
@kalumrde2025 Жыл бұрын
Next සුරේන්ද්‍ර පෙරේරා ගේන්න කැලුම් please thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilanthaperera
@thilanthaperera Жыл бұрын
සතුටුයි ….මා නොවන මා නැවත පටන් ගත්තාට❤ පසුතලය වෙනසක් කරලා තියෙනවා. හොදයි කියන්න හිතට දැනෙන්නේ නැහැ අවංකව. හැමොම එකම මට්ටම හිටියානම් තමා හොද..
@dilrukshl
@dilrukshl Жыл бұрын
අතුල අදිකාරි සර් නිදුක් වේවා 🙏🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏🙏 දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම ලස්සන හඩක් ❤❤❤
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 9 ай бұрын
💙💙💙💙💙
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 Жыл бұрын
මාර සතුටුයි.ලොකු හිඩැසක් තිබුණා."මා නොවන මා"නැති වුණාම.දැන් ඒකත් හරි.ජයවේවා!!
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
So happy to see this program back. And thanks so much for inviting Athula. What a simple(Sarala) talented artist.❤
@jagathchandana4564
@jagathchandana4564 Жыл бұрын
කුවේට් රටේ සිට මමත් බලන් ඉන්නවා මේ රස පට්ටයි
@randimatharangani6851
@randimatharangani6851 Жыл бұрын
ඔව් ඇත්තටම සතුටුයි නැවතත් මා නොවන මා පටන් ගැනිම ගැන කැලුම් සර් ඔබගේ මුල්ම වැඩසටහනේ ගායිකාව වන නිරොශා විරාජිනි නැවතත් ගෙන්වන්න පුලුවන් ද ❤ අද වැඩසටහනත් හරිම ලස්සනයි ❤
@Amarasinghage.25
@Amarasinghage.25 Жыл бұрын
සුන්දර මිනිසුන් දෙදෙනෙකුගේ හරවත් කතිකාවක්❤️❤️❤️
@ramyas19
@ramyas19 Ай бұрын
අපිට පුද්ගලික ජීවිතේ දේවල් අදාල කරගන්නැතුව මෙයාලගෙ ගී රසවිදිමු.කලාකාරයො ලෙස ඉහල තැනක ඉන්නෙ.මේ අය.අතුල හරි ආදරනීයව ගී ගයනව. හදවත් සුවපත්වෙන විදිහට. අනික නිහතමානී කලාකාරයෙක් අතුල අදිකාරි මහතා.හොද brand එකක් සහ හොද lejent කෙනෙක්.90දශකයේ අහපු සින්දු අදත් අපි ආදරෙයි.❤❤❤❤❤❤
@shereenmuller6101
@shereenmuller6101 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන.හරිම සතුටුයි මේ වැඩසටහන නැවත පටන් ගැනීම ගැන.
@dilumperera7422
@dilumperera7422 Жыл бұрын
What a wonderful heart touching vouce. This guy's voice and tone is improving over the period like wine
@nalinjayampathi
@nalinjayampathi Жыл бұрын
දෙරනේ මගේ හොදම වැඩ සටහන් දෙක මා නොවන මම සහ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්💐💐💐
@freetube77
@freetube77 Жыл бұрын
ලොකු පාලුවක් නැතිකලා දෙරණ. කැලුම් අයියගේ වචන හැසිරවීමට මම පට්ට ආසයී. අතුල අයීයා නිහතමානී ආදරණීය මිනිසා. ඔයාගේ ලෝකේ ඉන්න වාසනාව නැතිවුන සමිතා පවු ගෙවනවා..
@user-sy3sy8px1b
@user-sy3sy8px1b Жыл бұрын
Aka ayala kamathtana anunga dewal hoyanna natuwa ayalaga hakiyawata adaraya karamu mama nam samitha mahathmiyatath kamati
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
🙏👍 ඇත්තටම ගොඩක් ස්තූතියි නැවතත් පටන් ගත් එකට තෙරුවන් සරණයි 🙏❤️
@LeaveAsItIs
@LeaveAsItIs Жыл бұрын
Have listened many times Athula Adikari, but never heard this much base voice as of today. This voice is very beautiful / soothing Athula!
@mdissanayake6751
@mdissanayake6751 Жыл бұрын
කැලුම් අයියා සහ අතුල අයියා දැක්කාම මතක් උනේ aged like fine wine කියන ඉන්ග්‍රීසි කියමන... ආයෙත් පටන් ගත්ත එක මරු. නාද කොල්ලො ටික නැති එකට නම් පොඩ්ඩක් කනගාටුයි. අලුත් බෑන්ඩ් එකත් නරක නෑ. එක ඉල්ලීමක් තියෙනවා. මේ පසුතලය වෙනස් කරන්න. හිර කූඩුවක් ඇතුලේ ඉන්නවා වාගේ. ජය පතමි!
@lathawessendorf-vn7nh
@lathawessendorf-vn7nh Жыл бұрын
හරිම ආදරණීය කටහඬ සහ ආශාවෙන් බැලුව මේ වැඩ සටහන . අතුල අදිකාරි මම ගොඩක් කැමති අගයන ගායකයෙක් .. ජයෙන් ජය ඉදිරියටත් ..දිගුකල් දිනේවා!!! කැලුම් ශ්‍රීමාල් ඔබට බෙහෙවින්ම ස්තුතියි!❤❤❤❤❤❤❤
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 9 ай бұрын
💙💙💙🙏
@gamikaya5968
@gamikaya5968 Жыл бұрын
🔥🔥🔥🔥🔥🙏 එද මෙදා වෙනස් නොවන ආදරණීය ලයාන්විතයා.
@thiwankasithuruwan3317
@thiwankasithuruwan3317 Жыл бұрын
Bass Guitarist & Lead guitar🎸 superb ❤️❤️❤️
@amasha6892
@amasha6892 Жыл бұрын
ආදනීය නිහතමානී පොලවේ පයාගලා ඉන්න චරිතයක් ආදරේයි ❤❤
@yashanbhanuka1123
@yashanbhanuka1123 Жыл бұрын
ඇත්තටම සතුටුයි නැවත පටන් ගත්ත එක ජය වේවා❤️
@upulsumeda3212
@upulsumeda3212 Жыл бұрын
කැලුම් නැවත පටන් ගත්තාටගොඩාක් පිං - පුදුම සතුටක් දැනෙන්නේ මේ ගීත භාවනාව ඔබේ වචන හැසිරවීම ඒ වගේම තමුන් කතා කරන විෂය ගැන ඇති අවභෝධය ඇත්තටම ප්‍රශංසනීයයි අතුලගේ හඩ ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සංපලවර් කාලේ ඉදන්ම ආදරෙයි - ස්තූතියි හැමෝටම
@savithridissanayaka1012
@savithridissanayaka1012 Жыл бұрын
Superb music 🎶 superb voice
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
Thank you so much for start this program again ❤❤❤මා නොවන මම කියන්නේම හදවතේ සංගීත හැන්දෑවක් ❤❤❤ Athula Adhikari's voice &personality is token of forever youthfulness❤❤❤🎼🎧🎵🎶🎶
@harshajakasun5583
@harshajakasun5583 11 ай бұрын
අතුල අධිකාරි...❤ ඕනි සින්දුවකට ඒ voice එක සෙට්...
@lvsnperera
@lvsnperera Жыл бұрын
හරිම සතුටුයි ....මා නොවන මම නැවතත් පටන් ගත්ත එකට ...දෙරණට ජයවේවා ..!!!❤❤❤
@thilinasameera7628
@thilinasameera7628 Жыл бұрын
❤❤❤ සුපිරි අතුල අධිකාරි කියන්නේ ලන්කාවෙ ඉන්න සුපිරි ගායකයෙක්
@chamirasampath1825
@chamirasampath1825 Жыл бұрын
ආසම ගායකයා.ආසම voice එක❤️❤️❤️
@heshan973
@heshan973 Жыл бұрын
ස්තුතියි මා නොවන මා 🙏❤️🍃 ආදරණීය හදවතක් අතුල අයියා..❤️😍💚 ජයවේවා ඉදිරියටම 💐🍃❤️
@shiranthakumara76
@shiranthakumara76 11 ай бұрын
As a kid most listened cassette was from Athula. A voice that hasn’t changed for few generations! When you are away from mother Lanka these programmes bring you closure to it virtually. Gratitude to Kalum as well for the way you present the programme. Ever grateful!
@ramyas19
@ramyas19 18 күн бұрын
අතුල මහතාගේ අද ගායනාකල සිරවෙලා නැවතිලා එකයායක...... කියන සින්දුවනම් ආයෙ සුපිරි.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@scsl23
@scsl23 Жыл бұрын
I am glad you started again. One of my most favorite programs all time.
@chandanigamage8263
@chandanigamage8263 Жыл бұрын
මෙම වැඩ සටහන නැවත දැකීමත් සතුටක්.😊😊😊 නිවේදක කැලුම් වැඩ සටහන මෙහෙයවන ආකාරය හරිම ආකර්ශනීයයි.මේ වැඩසටහනේ අපූර්ව ත්වය තියෙන්නේ ගායකයා/ගායිකාව තමන්ගේ ගීත ගායනා නොකරන එකයි.වෙනස් අපූර්වත්වයක් .1,2 බැලුවා .දැන් 3 දිගටම රැදී අපි සතුටින් බලනවා.👍👍👍
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මොරිස් භානි ජයසිංහ ගැඹුරු හඬින් ගැයූ ඔබ එන්න ඇවිත් යන්න එන්න ❤ අතුල ගේ සිහින් මියුරු හඬින්... හරිම ලස්සනයි 💗
@tdtharindu
@tdtharindu Жыл бұрын
Welcome back Ma Nowana Mama BUT ඇත්තටම අර කලින් තිබ්බ රහ නැහැ මියුසික් arrangement. We miss you නාද #Naada
@ishanimaddumage2870
@ishanimaddumage2870 2 ай бұрын
භාවනාවක් වගේ ❤️ ඒ voice එක ඕනිම සිංදුවකට ගැලපෙනවා ❤️ ආදරෙයි ❤️
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
අම්මෝ පට්ට.. ආයෙ ඉතින් සිංදු අප්ලෝඩ් කරන්න ගන්නව smule starmaker ❤️😍
@Pawan_D
@Pawan_D Жыл бұрын
❤ දාමු දාමු 💪💪💪💪
@ramyas19
@ramyas19 Ай бұрын
මගෙ ආශම ගීයක් ජෝතිපාල මහතාගෙ මල් පිබිදෙන එක වසන්ත සමයක....ගීය අතුල ලස්සනනට ගැයුව. Thank .අතුලමයා.❤❤❤❤
@manojakularatne4684
@manojakularatne4684 Жыл бұрын
Thanks for starting this programme again. ❤❤🙏🙏💐
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
ලොකු දෙයක් ආයෙම පටන් ගත්තු එක.❤ මේක වෙනම රහක්.. හරි ආදරෙයි ඒකට ❤
@Dayaweera
@Dayaweera Жыл бұрын
Great! Good to see this program back ❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Legend කෙනෙක් අතුල අදිකාරි ආසම චරිතයක් ❤️🔥🤘
@hash8655
@hash8655 Жыл бұрын
නදීක ජයවර්ධන ගේන්ඩ 💚ආසම ගායකයෙක්
@tharindudilshan2561
@tharindudilshan2561 Жыл бұрын
My favourite singer legendry athula adikari Nice to see u in this programme
@roryma3
@roryma3 Жыл бұрын
Thank you Derana for getting the show back. Welcome back Kelum. We really enjoyed it for years.
@damithchira
@damithchira Жыл бұрын
පරණ වැඩසටහනක්ද කියල තුන් පාරක් බැලුවා... 🙂 ස්තුතියි ආයෙත් පටන්ගත්තාට
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Jayawewa, jayawewa, jayawewa Brother 🎉🎉🎉❤😇💯💐💐💐
@champikasamarakoon18
@champikasamarakoon18 Жыл бұрын
ජයවේවා....අතුල , කැලුම් දෙපලටම.....❤❤ ලස්සනයි ...
@dulanjaleewathsala9367
@dulanjaleewathsala9367 11 ай бұрын
මාරම ලස්සනයි
@samaira6147
@samaira6147 7 ай бұрын
This voice blends with every range of songs..whst a bless One of the favourites voices in the industry
@pushpafernando2732
@pushpafernando2732 Жыл бұрын
Happy to have the prpgramme back and a new group playin
@sumithfernando9861
@sumithfernando9861 Жыл бұрын
❤❤❤❤❤❤Excellent athula ayye bro, ❤❤❤❤❤ ma nowana mama thanks ..😮😮😮😮
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අනුරාදා පෙරේරා ගේන්නකෝ , එයා ලංකාවේ ඉන්නවාද කියා මා දන්නේ නෑ, (සතිෂ් ගේ අක්කා)
@avindisheshanisenevirathne836
@avindisheshanisenevirathne836 Жыл бұрын
Great Legend and a talented All-rounder. Please keep up your good work and qualities. Keep shining ✨️ May God bless you 🙏 ❤️ We love, like, respect and with our everloving Legend. Real celebrity and a real gentleman. The most humblest artist. Hamadama sathutin hina wela inna labewa. Wishing you best in the best. Ohu ge kata hada bavanavak. Sith sansun karana nivana pinama athi. Ohu kattiya ta karana udaww godak aya danne na sir show-off nathi nisa. Ohu hamadama job 1st. Ohu kalawa ta kara sewawata savoma sada naya gathi. Ohu ta meeta wada thanak labiya yuthuiii feild eke. Ohu thaman ge paduwe inna kenek.
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
නියමයි නියමයි ආයේ පටන් ගත්තා අලුත් වෙනසක් එක්ක සුපිරි❤️❤️❤️❤️❤️❤️
@chandimalkumara5889
@chandimalkumara5889 Жыл бұрын
නියමයි.Superrrrrr.GAYANTHAGE BAND එක නියම රහට ගහනවා.ජයවෙිවා 🔥🔥🔥🔥🔥👌👌👌👌👌
@venurawickramasekera5477
@venurawickramasekera5477 Жыл бұрын
මා නොවන මම නැවත පටන් ගත්ත එක මරු.ඒකත් අතුල අයියාගෙන් පටන් ගැන්ම ගත්ත එක තවත් සුපිරියි. ජයවේවා❤
@rathnahabarakada5955
@rathnahabarakada5955 Жыл бұрын
හරිම සතුටුයි නැවත මුණගැසීම...සුබ ගමන්....
@akithadeshanga8299
@akithadeshanga8299 Жыл бұрын
One of my favourite. Love you brother ❤❤🙏
@snsstyle
@snsstyle Жыл бұрын
All the best "DOWN TOWN"😍
@upulube4143
@upulube4143 Жыл бұрын
great singer, athula
@dinushaperera6580
@dinushaperera6580 Жыл бұрын
Harima lassanai studio aka congratulations. Kelum.athula
@rupasrilanka5861
@rupasrilanka5861 Жыл бұрын
හරිම ලස්සනයි ටිකක් බලල නතරකරන්න හිතුවත් බැරිවුනා වෙලාව ගියා දැනුනෙවත් නැ
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 400 М.
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 41 М.
Ma Nowana Mama with Sunil Perera - 10th June 2016
1:21:06
TV Derana
Рет қаралды 324 М.
පරණ පුරුදු සටන | Satana | 23.07.2024
Newsfirst Sri Lanka
Рет қаралды 700
Детство злой тётки 😂 #shorts
0:31
Julia Fun
Рет қаралды 2,6 МЛН
Помог🤣#сериалы #фильмы
0:28
Кинокомбо
Рет қаралды 2,8 МЛН
Nico’s new friend!#nico #smartnico #funny #dog #cute
0:24
Nico_thepomeranian
Рет қаралды 23 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН
Никогда не убивай это существо! 😱
0:28
Clown takes blame for missing candy 🍬🤣 #shorts
0:49
Yoeslan
Рет қаралды 37 МЛН