ඔබේ දරුවාගේ හැසිරීම ඔබව පීඩාවට පත් කරයිද? 04 - With Psychologist Samitha Ethuldoraarachchi

  Рет қаралды 81,145

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 66
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr 👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE 👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages) 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
@prasadiprashadi7608
@prasadiprashadi7608 2 жыл бұрын
L
@nimeshaarampola3236
@nimeshaarampola3236 2 жыл бұрын
Kohomada salli gewanne
@prabodaniganepola9831
@prabodaniganepola9831 2 жыл бұрын
Docter wa pauthgalikawa hambenne katha karanne kohomada...?
@gaminipiyarathna5335
@gaminipiyarathna5335 2 жыл бұрын
.
@sujeewanandani5270
@sujeewanandani5270 2 жыл бұрын
Doctor කෙනෙක් වෙන්නේ පෙර බවයෙ පිනකට ඔබ තුමියට බොහොම පින් මේ කෙරෙන මහගු සෙවයට
@kalpanibhagya2747
@kalpanibhagya2747 Жыл бұрын
මිල කල නොහැකි ,ගොඩක් වටින කතාබහක්.බොහොම පින් මැඩම්❤
@chathurikaranasinghe6181
@chathurikaranasinghe6181 9 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
Dr samahara dewal api baya wennatuwa hitiyot hadisiyema kaadarayak wunot hamoma baninawa ammala hariyata balagatte na kiyala.etakota mokada karanne?
@DimuthuAmarasinghe
@DimuthuAmarasinghe 8 ай бұрын
Madam mata autisam and cp kiyana thathwaye duwek innawa thawa chuti puthek innawa..mata special dewal tikaka danaganna ona...madamta katha karanna hari...hambenna hari vidiyak kiyanna puluwan da
@rukshannalaka1933
@rukshannalaka1933 2 жыл бұрын
She is very ferfect lady. I like her., I also mom I love your advice with always gives us mam, your know ,lam now new mom in my kids and other kids Thanks a lot
@hdfernando6324
@hdfernando6324 2 жыл бұрын
ඇත්තටම මගේ දරුවාත් මාව ගනන් ගන්නේ නැහැ මට ගහනවා බනිනවා...එයා මා එක්ක තරහින්. එයාට පාඩම් කරන්න කෑ ගහන නිසා මේ දේ උනා කියලා මන් හිතන්නේ. දැන් මන් හිතුවේ මගේ පැත්ත හදා ගන්න ඕනා කියලා . ඒක නිසා මේ වගේ වැඩ සටහනකින් අපිව දැනුවත් කිරීම ගැන ඔබතුමියට පින්...මොකද වෙලාවකට මට මගේ ජීවිතය විතරක් නෙවේ පුතාගේ ජීවිතයත් මට මහත් වදයක් වෙලා තිබුනේ. මන් ඇඩුවා.....බැරිම තැන මන් දැන් බනත් අහනවා....මේ ප්‍රශ්නය ට විසදුමක් හොයාගන්න.
@Hasith640
@Hasith640 2 жыл бұрын
මගේ දුව මට එකට එක කියාගෙන එන්නෑ. එයාට උනේ එයා දක්ශ දරුවෙක් එයා කරේ exam එකේදී දන්න ප්‍රශ්න මගහැරියා. ඒ ඇයි ඇහුවාම අම්මා මට හැමවෙලේම කියන්නේ පාඩම් කරන්න කියලානේ. මන් ඔයාට පාඩමක් ඉගැන්නුවලූ.මන් එදා ඉදන් එයාට පාඩම් කරන්න කියලා බල කලේ නෑ.ඔයාට පුලුවන් දේ කරන්න කිව්වා. දැන් එයා එහෙම කරන්නෑ. මුරන්ඩු නෑ. දෙමව්පියනගේ ක්‍රියාව මත තමා සියලු දේ තීරනය වෙන්නේ. ( මගේ අත්දැකීම )
@gayanirajapacksa5361
@gayanirajapacksa5361 Жыл бұрын
Pls docter contaci karaganna number eka ganna puluwanda ? Please
@JmJayasundara-qs1xb
@JmJayasundara-qs1xb Жыл бұрын
Harima vatina wedasatahanak
@dilanisamanthika7373
@dilanisamanthika7373 Жыл бұрын
Great madam thank s lot
@JmJayasundara-qs1xb
@JmJayasundara-qs1xb Жыл бұрын
Dan patamala pawathwanne nathida?
@amilasu1
@amilasu1 2 жыл бұрын
මේ පාඨමාලාවට අදාල පටිගත කරන ලද වීඩියෝස් ටික මුදල් ගෙවා ලබාගත හැකිද?
@nadeekalakshani8133
@nadeekalakshani8133 Жыл бұрын
Mata obatumit akka kata karanna puluwanda
@nilukaudayangani7632
@nilukaudayangani7632 2 жыл бұрын
Doctor ane mage duwa 5 re eyat hariyata tharaha yanawa malliwa penna be math ekkath tharahen inne mokada ekata karanne
@SunilM-lc6oz
@SunilM-lc6oz Ай бұрын
❤👍👍
@shanthafernando647
@shanthafernando647 2 жыл бұрын
නිවේදක මහතා ඇයව අමතන විදිහ හරි මදි .....
@upekhakumudini562
@upekhakumudini562 2 жыл бұрын
Good job doctor
@nishani-id2wu
@nishani-id2wu 2 жыл бұрын
Puluwannam lamayekwa kohomada piliwelakata wada karanna purudu karanne ...saha babekuta kohomada kama kana widiya specially baby kenekta ...program ekak karanna ...
@shakilajayasinghe6598
@shakilajayasinghe6598 2 жыл бұрын
me madamwa contac karaganna oni
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
When mother made happiness in family the children develop their se self- esteem and they learn in school very well.
@nurakshichiranthika9918
@nurakshichiranthika9918 2 жыл бұрын
Doctor oyata godak pin.apiwa denuwath karata me pilibadawa.mata tiyana prashna thamai sera karoth hari,gehuwoth hari thamai daruwa hodata weda karanne.ekata mokadda karanne doctor
@DineshThalpawila-rf8ll
@DineshThalpawila-rf8ll Жыл бұрын
Dr ge number eka hari natnam dr meet wena widiya kiyanna.
@niroshranathunga7385
@niroshranathunga7385 2 жыл бұрын
Thank you very much
@sachithrasubashini3939
@sachithrasubashini3939 2 жыл бұрын
Mata telipon no denna puluwan da madam
@krishanthichandrasekara5935
@krishanthichandrasekara5935 2 жыл бұрын
How to consult her ?
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
අපි හිටියේ qvatas එකක. මහත්තයගේ අම්මයි තාත්තයි. තනියම නිසා අපි මහ ගෙදර අාවා.. qvatas එකේ හිටිය දරුවා.. නෙවෙි දැන් මහ ගෙදර ඉන්නේ.. අම්මා දරුවාට මොන වරද කරත් කිසිම විටක සැර වෙන්නේ නෑ.. තාත්තා මැරෙන්න කෑ ගහනවා මට.. බැරි වෙලාවත් මම දරුවට සැර වුනොත්.. මහ ගෙදර අැවිත් කරගත්තේ ලොකු වැරැද්දක් කියලා.. හිතෙනවා. දැන්නම්.. අැති වෙලා ඉන්නේ .. 😢😢😢
@sandunimadushani8452
@sandunimadushani8452 2 жыл бұрын
මෙතුමියව සම්බන්ධ කරගන්නේ කෙසේද?
@volgachamari9549
@volgachamari9549 2 жыл бұрын
Doctor kenek wenne kohomada
@Real_ninja-09
@Real_ninja-09 2 жыл бұрын
Thawama thiyeda
@nirmapriyangi9552
@nirmapriyangi9552 2 жыл бұрын
Mata me misswa contact Karaganna widiyak kiyannako pls
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 2 жыл бұрын
When mother accepted the role of father the children dev develop their selfsteem.
@buddhikaranasinghe1032
@buddhikaranasinghe1032 2 жыл бұрын
අලුතින් පාඨමාලාවක් පටන් ගන්න දවසක් කියන්න පුළුවන් ද
@arduinomasterboy
@arduinomasterboy 2 жыл бұрын
Obata godak pin
@kokilakarunathilaka5635
@kokilakarunathilaka5635 2 жыл бұрын
මෙතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න
@ayeshadamayanthi3464
@ayeshadamayanthi3464 2 жыл бұрын
Kohomada me cause ekata join wenne ?mata join wrnna ona.
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
මෙතනින් ලියාපදිංචි වන්න - elearning.lk/course/effective-parenting-techniques-psychology-batch4-online-course-class-in-sri-lanka-by-samitha-etuldoraarachchi වැඩි විස්තර සහ තාක්ෂණික සහාය : 075 6 700 700
@AmithPriya-d8z
@AmithPriya-d8z Жыл бұрын
Miss number eka gnne khmd
@damekaadamekaa554
@damekaadamekaa554 2 жыл бұрын
Budu saranaii
@niroshakumari7492
@niroshakumari7492 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@greatvideos2014
@greatvideos2014 2 жыл бұрын
මොනව කිව්වත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති සහ ආකල්ප වෙනස් කරන්න හිතන්නවත් බෑ. ආත්මාර්ථකාමී දෙමව්පියන්ගෙන් උපන් දරුවො ඒ අයගෙ දරුවන්ට දෙන්නෙත් ආත්මාර්ථයම විතරයි. පිටරටක ඉඳන් ලංකාවට ගියාම ඒ වෙනස හොඳට දැනෙනවා. මිනිහෙක් මැරිලා වැටුනත් තමුන්ට කළ හැකි පුංචිම දෙයක්වත් නොකරන මිනිස්සු තමයි වැඩි යමක් කරන කෙනෙකුට වඩා. ආදය, කරුණාව, තව කෙනෙක් ගැන අනුකම්පාවෙන බලලා උදව් කරන්න හිතන ගතිය නැතිම පිරිසක් කොහොමද දරුවන්ට තව කෙනෙක් ගැන කාරුණික වෙන්න උගන්වන්නෙ??
@iroshamadhushaniranwalaara1933
@iroshamadhushaniranwalaara1933 2 жыл бұрын
මැඩම් මගෙ දුවට වයස අවුරුදු 2මාස9යි.එයා නිතර ම එයාගේ ලිංගය අල්ලනවා,එක එක දෙවල් දාන්න හදනවා.ඇයි කියලා දැනගන්න පුළුවන් ද?
@ganithpeiris3960
@ganithpeiris3960 2 жыл бұрын
මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ අහන ඒක හොදයි.තව කෙනෙක්ටත් එකෙන් දැනුවත් වෙන්න පුළුවන්.නමුත් අද සමාජයම බොහෝ විකෘතිතා වලින් පිරිලා ඉතිරිලා නේද .එහෙම සමාජෙක අපි මේක ප්‍රසිද්ධියේ කතා කිරීම තුලින් දරුවාගේ අනන්‍යතාවය පිලිබදවත් පොඩි ගැටලුවක් එනවා නේද?ඒ නිසා පුද්ගලිකව මෙතුමිය හෝ සුදුසුකම් තියෙන අයෙක් හමුවීම ගොඩක් හොදයි නේද.
@shamilanawarathne8357
@shamilanawarathne8357 2 жыл бұрын
A sathi 5 patamalawa videos youtube ekata danawada loku udawuwak miss
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
මෙය මුදල් අය කරන පාඨමාලාවක් බැවින් youtube දමනු නොලැබේ
@sachithrasubashini3939
@sachithrasubashini3939 2 жыл бұрын
Mage puthata godak tharaha yanawa awrudu 3
@bajjalabajjala5273
@bajjalabajjala5273 2 жыл бұрын
Godak pin miss
@manorirathnamali2822
@manorirathnamali2822 2 жыл бұрын
👍🙏💐❤
@mashisherath
@mashisherath 2 жыл бұрын
ආච්චිල සීයල කැමති ලමයින්ට ගහල හදනවට...ඒකත් එක්තරා පීඩනයක්...
@harshanisandamali2539
@harshanisandamali2539 2 жыл бұрын
ඇත්ත. ඒක පුදුම පීඩනයක්
@anuradharavihari7620
@anuradharavihari7620 Жыл бұрын
ඔව් අපෙ අම්මත් එහෙමයි පුදුම පීඩනයක් ඒක
@emilasudarshani7770
@emilasudarshani7770 2 жыл бұрын
Ai kawadda me පාඨමාලාව patan ganne
@manojiharshani123
@manojiharshani123 2 жыл бұрын
🙏
@piumikasilva758
@piumikasilva758 2 жыл бұрын
Mata doctorawa contact karagnna number eka gnna puluwanda.doctor ekka private kata krnna oni mata.pls
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
මෙම Telegram Group එක වෙත හෝ Facebook Page එක වෙත Message එකක් දමන්න t.me/+qvidUAj7PDs5ODRl facebook.com/elearninglk
@fitnessclubmoratuwa.9123
@fitnessclubmoratuwa.9123 2 жыл бұрын
@@eLearningLK mata doctor ge number eka ganna puluwanda. Doctor ge channeling hospital eka koheda.mata mage duwata pennannaoni.
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
මැඩම් අැත්ත... මම මගේ වයස අවු. 5.6 ඉඳන් දරුවෙකුට දරන්න බැරි ගොඩාක් වෙිදනා වින්ද කෙනෙක්. මම මගේ දරුවාට අාදරේයි ගොඩාක් එ්ත් මම එයාට සැර වෙනවා වැඩියි.. ගොඩාක් බනිනවා... එයා හරිම අහිංසක දරුවෙක්.. මම දරාගන්න බැරි තරම් අඬනවා.. මට ම තේරෙන්නේ නෑ අැයි එහෙම වෙන්නේ කියලා. මම එදා ඉඳන් වින්ද එ් වෙිදනා අදටත් මම විඳවනවා... එ් නිසාම ද මන්දා එහෙම කියලා හිතෙනවා මට
@eLearningLK
@eLearningLK 2 жыл бұрын
* වෙබ් අඩවිය - elearning.lk/ * KZbin Channel 01 - kzbin.infovideos * KZbin Channel 02 - kzbin.info/door/NPswKyohe5t4ovcYvvVwPAvideos * Facebook Page - facebook.com/elearninglk * Blog එක - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@wajirajayakody7158
@wajirajayakody7158 Жыл бұрын
Pls phone number එක දෙන්න puluwanada
@thusharibalasuriya5095
@thusharibalasuriya5095 2 жыл бұрын
🙏🙏🙏
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН