KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නීති දැම්මා කියලා නොතේරෙන්න නීති දාන ක්‍රමය - Triple P - Episode 16
38:05
ඔබේ දරුවාටත් Phones, Laptop, Internet නැතුවම බැරිද? - Psychologist Samitha Etuldoraarachchi
19:12
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
දරුවන්ට තාක්ෂණයත් සමඟ හැදෙන්න දෙන්න- Psychologist Samitha Etuldoraarachchi | Psychology for Teachers
Рет қаралды 41,122
Facebook
Twitter
Жүктеу
1
Жазылу 90 М.
eLearningLK
Күн бұрын
Пікірлер
@eLearningLK
Жыл бұрын
✍ දැන්ම ලියාපදිංචි වෙන්න - elearning.lk/courses?home_search=smart+teacher 🎥 සම්පූර්ණ සාකච්ඡාව - kzbin.info/www/bejne/fX7FpIWgobOJb5o 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - chat.whatsapp.com/KUBMeDKa7ZGEhoSlreKD1T 📞 Hotline : 075 6 700 700
@amirsuleimanamirsuleimamsu9650
7 ай бұрын
මම ඉංග්‍රීසි මොකවත්ම දන්නේ නැ .නමුත් මගෙ පුතාට දැන් අවුරුදු පහයි.පලමු වසරට භාර දුන්නේ ඉංග්‍රීසි ප්‍රගුණ කල දරුවෙක් විදියට .බබා ඉංග්‍රීසි ඉගෙන ගත්තේ පෝන් එකෙන්.බබා activity ඉගෙන ගත්තේ පෝන් එකෙන්.පාසලේ ක්‍රියාකාරකම් කරන්නේ පෝන් එකෙන් බලාගෙන .ලස්සන ලස්සන සැරසිලි වර්ග හදනවා.ලස්සන චිත්‍ර අඳිනවා.මම නම් කියන්නේ පෝන් එක ගොඩාක් පිටිවහලක් උනා බබාගේ අධ්‍යාපනයට.
@HTJRrawana1
Жыл бұрын
ළමයෙක්ව සමාජයට අනුගත කාරනවිට වැඩිහිටියන්වන පරිණත අවබෝදයක් තිබෙන දෙමාව්පියන් සහ ගුරුවරුන් හට විශාල කාර්යභාරයක් තිබෙනවා..අපි ශාකයක් රෝපණය කරනවිට එය නිසිලෙස රැකබලා ගතයුතුමයි පරිසරයට එම පැලය නිසිලෙස අනුගත වෙනතුරු. පස ගැන අවබෝදයක් තිබෙන්න ඕනේ, හිරුඑළිය වැටෙන ආකාරය ගැන අවබෝදයක් තිබෙන්න ඕනේ, ජලය ලබාදෙන විදිහ ගැන අවබෝදයක් තිබෙන්න ඕනේ, රෝග ගැන අවබෝදයක් තිබෙන්න ඕනේ, අවට පරිසරයෙන් වන බලපෑම් ( සතුන්ගෙන්, සහ අනෙකුත් ශාක මගින්) ගැන වබෝදයක් තිබෙන්නට ඕනේ.. එසේ නොමැතිව රෝපණය කරන පැළයකට වන හානිය වැඩියි නිසි අස්වැන්න නොලැබෙයි.. අන්න එසේම තමයි ළමයාත්.. තාක්ෂනය යනු අද පවතින සමාජය තුල එක ප්‍රධාන කොටසක් තාක්ෂණය නිසි අවබෝදයක් නොමැතිව, නිසි මග පෙන්වීමක් නොමැතිව ළමයට ඔහේ අතපත ගගා භාවිත කිරීමට යොමුකරහොත් ළමය අනිවාර්යයෙන්ම වැරදි මවතකට යන ඉඩකඩ බොහෝ වැඩියි... දුරකථනය හෝ පරිගණකය මගින් ළමය අන්තර්ජාලයේ හැසිරීමට නිසි මග පෙන්වීමක් නොමැතිව පුරුදුවුවහොත් එහි වැඩිපුර තිබෙන පෙනෙන සමාජ පරිහානිය ඇතිකරන මාවතකට( මත්ද්‍රව්‍ය වලට, කාමුකත්වය උද්දීපනය කරන දර්ශන සහ රුප, වෛරය ඇතිකරන ආවෙගය වැඩිකරන මිනීමැරුම් වලට පොලබවන games වලට නැබුරු වීම ඉතාම භයානකයි) යන ඉඩ කඩ බොහෝ වැඩියි මොකද ළමා මනස ඇබ්බැහිවෙන සුළුයි.. ඕනෑම පෙලබවිමකට ළමයා පහසුවෙන් නබුරුවෙයි..මෙහි ප්‍රතිපල අද අමෙරිකාව තුල මානව පැහැදිලිවෙලා තිබෙනවා සනාථ වෙලා තිබෙනවා.. පාසල්වල ළමුන් සහ ගුරුවරුන් වෙඩිතබා ගාතනය කිරීම සම වසරකම වගේ සිදුවෙමින් පවතිනවා..එනිසා මෙතුමිය මොන මනෝ විද්‍යා මහාචාර්ය වරියක් වුවත් මෙම වැඩසටහන් බලන ප්‍රේක්ෂකයින් ඉතා කල්පනාවෙන් අවබෝදයෙන් විචක්ෂනශිලිව මේ කරුණු කරනා දෙස බැලිය යුතුමයි.. ඔබ බුද්ධිමත් පේක්ෂකයෙක් වියයුතුමයි.. ළමයෙක් සමාජයට අනුගතකරනවිට ලමයව පළමුව සොභාදහමට පරිසරය ගැන මනා අවබෝදයක් ලබාදෙමින් පරිසරයට අනුගත කලයුතුයි එසේම ළමය ළමයාගේ සෞක්‍ය මනාලෙස පවත්වාගෙන යමාට අවශ්‍ය දැනුම අවබෝදය ලබා දියයුතුයි.. ගුණ ධර්ම හුරුපුරුදුකරමින් ළමයාගේ දක්ෂතාවයන් පිලිබදව අවබෝදකරගෙන අද්‍යාපනය තාක්ෂනය නිසි මග පෙන්වීමක් යටතේ ලබා දියයුතුයි...අඩුම තරමේ ළමයා අවුරුදු 12ක් වත් යනතුරු ළමයා කෙරෙහි අවබෝදයකින් අවදානයකින් සිටිය යුතුමයි.. ළමයා නිසි මග සොයාගෙන යන බව බුද්දිමත් දෙමව්පියන් විසින් අවබෝද කරගත් පසු නැවත ළමය කෙරෙහි විශේෂ අවදානයක් දීමට අවශ්‍ය නැත....පිහිනන්න බැරි කෙනෙකුව නිසි පුහුණුවක් නැතුව ජලාශයකට දැමුවොත් කුමක් සිදුවේද අන්න එලෙස හිතන්න....නොයෙකුත් බුද්දිමතුන් යයි කියා ගන්නා අය භාවිත කරමින් මුළුමහත් සමාජයක්ම විනාශයකට ඉතා ශුක්ෂම ලෙස රැගෙන යන බව වටහාගන්න...චුට්ටක් වස කෑවාම මොකද වෙන්නේ කියපු අය ඉන්න සමාජයක, මාද්‍ය පනේ රසේ තාම ගැණු නොදන්නේ කියන... ගීත පාසලක ගයනා කිරීමට ඉඩ දෙන ගුරුවරුන් සිටින සමාජයක අනාගතය ඉතා භයානක මාවතකට රැගෙන යන බව හොදින් වැටහ ගන්න.. කවුරුත් කිව පලියට විශ්වාස නොකර තම බුද්ධියෙන් විමසා බලා සත්ග්‍ය වටහා ගන්න හැකි තරමටවත් බුද්ධිය ගොඩනගාගන්න එසේ නොවුනහොත් අන්දෙනවා අන්දෙනවමයි..
@NeethaniChandimala-vr3ev
Жыл бұрын
❤
@ShanakaPradeep-y8n
Жыл бұрын
True
@sakiboehmer
Жыл бұрын
❤❤❤❤❤
@hrajarathna
Жыл бұрын
💯
@NishaNisha-r7d
Жыл бұрын
Yes ❤
@Nimnthi-rd5sm
Жыл бұрын
අපේ උන් ගන්නෙම නරක විතරයි නෙ ඒක යි බයයි 😮
@sujanikaushalya
4 ай бұрын
Podi ළමයින්ට screen eka ඇස් Walata hoda na kiyanawane,පැහැදිලි කරන්න please miss
@bakthisilva
Жыл бұрын
ඉතාමත් වැදගත් .ස්තුතියී .
@historicainworld2645
Жыл бұрын
එක එක අය ගහන බයිලා ප්‍රායෝගික ව කරන්න ගියාම තමා අවුල
@NethuabishaakNethuabisha-fk5xs
Жыл бұрын
No you wrong scientist is correct
@meeragekaviarana6806
Жыл бұрын
ඔනෑම කෙනෙකුට බයිලා කියන්න පුලුවන්. ඒක අපි කැමති නම් අහමු නැතිනම් අතහැරලා දාමු. පාසල් ගුරුවරු පවා දරුවන්ට phone එක දෙන්නේ නැහැ. අරන් දුන්න දරුවන්ගෙන් දැන් phone එක ගන්න බැහැ. 25% phone අරන් දුන්නත් හොයන්න වෙලාවක් නැහැ. 25% මුදල් තිබිලා හොඳම වටිනාම phone එකක් අරන් දුන්නත් ඒ ගැන දැනුමක් නැහැ. 25% දරුවන්ගේ බලකිරීම් හා පීඩනය නිසා අරන් දීම. 20% උගත් හා බුද්ධිමත් දෙමව්පියන්ගේ දරුවන්... 5% ක් වත්කමක් නැතිනිසා අරන් නොදීම.
@eLearningLK
Жыл бұрын
* වෙබ් අඩවිය - elearning.lk/ * KZbin Channel 01 - kzbin.infovideos * KZbin Channel 02 - kzbin.info/door/NPswKyohe5t4ovcYvvVwPAvideos * Facebook Page - facebook.com/elearninglk * Blog එක - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@Wowgreen5756
Жыл бұрын
අවුරුදු 3 දරුවන් ට screen දෙන්න එපා කියනවනේ.ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?
@krishanchathuranga3497
Жыл бұрын
E gana kiyanna ko
@rksudara2826
Жыл бұрын
Ou e ai?
@NiMMi4
Жыл бұрын
@@rksudara2826 eyalage asvalata,moleta hoda nathilu
@nayomeekularathna9655
8 ай бұрын
Google articles ගොඩක් තියනවා එ්කේ හානිය ගැන ලියපු.කියවන්න
@wasanaranaweeraarachchige
3 ай бұрын
It delays speech development Can get virtual autism
@mrc_monster_rc
Жыл бұрын
❤
38:05
නීති දැම්මා කියලා නොතේරෙන්න නීති දාන ක්‍රමය - Triple P - Episode 16
ITN Sri Lanka
Рет қаралды 64 М.
19:12
ඔබේ දරුවාටත් Phones, Laptop, Internet නැතුවම බැරිද? - Psychologist Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 17 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
14:21
ඇට්ටර ළමයින්ව ඇට්ටර කරන්නෙ අපිමයි - Psychologist Samitha Etuldoraarachchi | Psychology | Sri Lanka
eLearningLK
Рет қаралды 107 М.
25:57
විඳවන්නේ නැතුව ජීවිතේ විඳින්න මේ ක්‍රම ටික අත්හදා බලන්න Triple P - Episode 29
ITN Sri Lanka
Рет қаралды 13 М.
24:38
ඔබේ දරුවාට කවාගන්න අමාරුයි නම් මේ ක්‍රමය අත්හදා බලන්න | Hasini Ekanayaka & Samitha Ethuldoraarachchi
eLearningLK
Рет қаралды 22 М.
13:14
දරුවකුගේ අකීකරුකම සහ නොසන්සුන්කම සදහා විසදුම් | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 485 М.
36:00
ලෝකය වෙනස් වුණේ කීකරු දරුවන් නිසාම නෙවේ - Psychologist Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 38 М.
29:48
"අම්මලා කෙල්ලෝ වෙන්න හදනවා" | Hasini Ekanayake & Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 71 М.
28:49
දන්නෙම නැතුව ඔබේ ගෞරවය ඔබම නැතිකරගන්න කරන දේවල් - Triple P - Episode 03
ITN Sri Lanka
Рет қаралды 66 М.
27:09
දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? - මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්නකරයි
eLearningLK
Рет қаралды 23 М.
26:16
හොඳ කෙනෙක් තෝරගන්න ඉන්න අයටත් මේ කතාව වැදගත් | Hasini Ekanayake & Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 176 М.
9:52
දරුවන් දෙමාපියන්ට වඩා ගොඩක් Advanced - Psychologist Samitha Etuldoraarachchi | Psychology |Sri Lanka
eLearningLK
Рет қаралды 283 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН