05.07.2024 අමාවක දවසේ කරන්න ඕනා ලුණු පිලියම් 100% ධන ආකර්ශනය වැඩි වෙයි

  Рет қаралды 12,790

Pramiladevi Manoharan

Pramiladevi Manoharan

3 күн бұрын

Пікірлер: 188
@user-oo3gr3wl8y
@user-oo3gr3wl8y 9 сағат бұрын
ඔබ තුමිය මුණගැසීමට සලැස්වූ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති ස්තූති ස්තූති .ඔබ තුමිය කියා දුක් ලුනු පිලියම් ඉතාම සාර්ථක ය්.ඔබ තුමියට බොහෝම ස්තූති ඒ වගේම බොහොම පින් අත් වේවා .
@user-cw4fg5es9m
@user-cw4fg5es9m Күн бұрын
බොහොම ස්තූතියි මිස්.මම මාස හතක් තිස්සේ මෙය කරනවා.ඔබ තුමිය යත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි!
@user-oj5yn9im1o
@user-oj5yn9im1o 2 күн бұрын
මිස් මේ ලුණු පිළියම් ඉතා සාර්ථකයි,,,,මට ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා,,,, ඔබට ස්තුතියි ❤ විශ්ව මාතාවනි ස්තුතියි ❤
@janakaperera4450
@janakaperera4450 2 күн бұрын
මිස් මමත් මෙම ලූණූ පිළියම් කරනවා...හරියට හරි....අද මට නොහිතපු වෙලාවක රුපියල් ලක්ෂයක් ලැබුණා රත්තරන් බඩු 02ක් උගසින් නිදහස් කර ගත්තා...තව ලක්ෂයයි අවශ්‍ය වෙන්නෙ...ඉතූරු ටිකත් නිදහස් කර ගැනීමට...මට විශ්වාසයි එම මුදලත් ඉක්මණින් ලැබෙනව කියල ❤
@gayanidissanayake3387
@gayanidissanayake3387 2 күн бұрын
බොහොම ස්තූතිය ඔබ තුමියට මම ඔබ තුමියගෙ ගොඩක් පිලියම් කරනවා.බොහොම සාර්ථකයි මට කිසිම අගහිග තාවයක් නැහැ ❤❤❤ බොහොම ස්තූතිය ඔබ තුමියට ❤❤❤ විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතිය ❤ විශ්ව මාතාවට 😊
@user-ur4ob8op6n
@user-ur4ob8op6n 58 минут бұрын
ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@dimuthuudayangani2039
@dimuthuudayangani2039 Күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ම්ස්ටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤
@nilathimallika1788
@nilathimallika1788 2 күн бұрын
මිස් මම අවරැද්දක් මේ ලනු පිලියම කරනවා ..කියන්න සතුටුයි මගෙ අවශ්‍යතා හැමදේටම කොහෙන් හෝ මුදලක් ලැබුනා අදටත් ලැබෙනවා.⁣ඔයාගෙ හැම ලුනු පිලියමක් කරනවා.ඒ වගෙ තියෙන පිහිට කියන්නවදන නැ.ඔයාට සහ මේ විශ්ව මාතාවට අනෙික වාරයක් ස්තුතියි ස්තුතියි..ස්තුතියි🙏🙏මම දන්න හැමොටම කියලා දෙනවා එයාලත්,කරනවා එයාලටත්,ඒකෙ පිහිට ගොඩක්ම තියෙනවා🙏🙏🙏🙏
@dimuthuudayangani2039
@dimuthuudayangani2039 Күн бұрын
මටත් ඒ ලුණු පිලියම් සාර්ථකයි 🙏🙏
@user-mz9js9le5j
@user-mz9js9le5j 2 күн бұрын
මිස් මට වෙසක් පොසොන දෙකටම ලුණු සිනි පිළියම කරන්න බැරිව ගියා .මම බලාගෙන හිටියේ ඔබතුමිය මේ වැඩ සටහන ගෙනන කම් ස්තුති ඔබතුමිය ට.
@inokawijethunga7512
@inokawijethunga7512 Күн бұрын
ඔබ තුමියට ගොඩක් පින් . විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@chimmy7311
@chimmy7311 Күн бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@FactsTOworld999
@FactsTOworld999 2 күн бұрын
මේ පිළියම සත්‍යක්.මම මාස තුනක්ම එක දිගට කරා.ඒක වැඩ කරනවා. විශ්වයට ස්තුතියි ඔබ මුණ ගැස්සීම පිළිබඳව ❤🎉❤🎉
@ranipremalatha803
@ranipremalatha803 2 күн бұрын
ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ❤❤❤ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤ස්තුති ස්තුති ❤❤ස්තුති 🙏
@user-mz4tc9hi6u
@user-mz4tc9hi6u 2 күн бұрын
මිස් මම ඔයාගේ පිළියම් පුළුවන් ඒවා කරනවා. මට ගොඩක් ප්‍රතිපල තියනවා මගේ හිතේ තිබ්බ ප්‍රශ්න අඩු උන. ඔබ‍ට මගේ විශ්වයට අනේ ක. වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@malasudarshani4618
@malasudarshani4618 19 сағат бұрын
මේ වීඩියෝ එක බලන්න සලස්වපු ඔයාට ගොඩක් පිං .ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏
@ajanthabandara8078
@ajanthabandara8078 Күн бұрын
Thank you very much for 100% successful results.Thank you universe. 🙏🙏
@pdproducts8663
@pdproducts8663 Күн бұрын
මම ම්ස් කියන ලුනු පිලියම් කරනවා මට ප්‍රතිපල තියනවා ව්ස්වයට ස්තුති යි ස්තුතියි ස්තුතියි ඔබතුම්‍යට ස්තුතියි ස්තුතියි ස්තුතියි අපට මග පෙන්නුවට🎉
@machoprogram689
@machoprogram689 2 күн бұрын
අනිවාර්යයෙන්ම හොද ප්‍රතිඵල මටත් ලැබෙනවා බෙහෙවින්ම පිං ඔබතුමියට විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@gihansarithindi5921
@gihansarithindi5921 5 сағат бұрын
ඔයාට ගොඩාක් සිද්ධවෙනවා මහත්මිය.මම මේ ලුණු පිළියම කරන කෙනෙක් මට සාමාන්‍ය විදිහට ටිකෙන් ටික වෙනස්කම් දැනෙනවා.ඔබතුමියට දෙවි පිහිටයි
@dinukasubodini6111
@dinukasubodini6111 2 күн бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි.විශ්ව මාතාවට ස්තුතියි !!! ඔබතුමියගේ video බලලා ඒ පිළියම් කරලා මට ප්‍රතිඵල තියනවා දිගටම මම මේ පිළියම් කරනවා 🙏🙏🙏
@LovelyAnteater-cm1pb
@LovelyAnteater-cm1pb 2 күн бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි මං ඔබ කියලා දෙන පිළියම් කරනවා සල්ලි උවමනාවක් වෙලාවට කොහොම හරි මුදල් ලැබෙනවා ආදරණිය විශ්වාමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharushiarawindi8506
@tharushiarawindi8506 Күн бұрын
Sthuthi sthuthi sthuthi oba thumiyatath vishva maniyantath ❤❤❤❤❤🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 15 сағат бұрын
ගොඩාක් ස්තූතියි මිස්. ඔබ තුමිය කියලා දුන්නු පිළියම් ගොඩාක් අති සාර්ථකයි......
@dinuperera537
@dinuperera537 12 сағат бұрын
ස්තූතිය ආදරණීය විශ්වයට ..ඔයාට ත් ගොඩාක් ස්තූතිය 🙏🙏🙏🙏
@dilanushiroma5435
@dilanushiroma5435 Күн бұрын
මිස් ඔබතුමියට ගොඩාක් ස්තූතිය ..මම හැමදාම මේ පිලියම කරනවා
@GamageLakmalisr
@GamageLakmalisr Күн бұрын
ස්තුතියි🧚‍♀️🧚‍♀️ ඔබ තුමීට මම පුදුම කරදර ගොඩක ඉදියේ මට මේ පිලියම් කරනව්වා ඔයා දාන් මේ හැම දේම කරන්න් පටන් ගනිපු දවසේ ඉදන් මට සල්ලි එන මාර්ග ලැබුඅනා මම දැන් මගේ ප්‍රශ්න විසද ගන්න ගමන් ඉන්නේ ඔයාට ස්තුතියි🧚‍♀️🧚‍♀️ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි🧚‍♀️🧚‍♀️ ස්තුතියි🧚‍♀️🧚‍♀️ ස්තුතියි🧚‍♀️🧚‍♀️
@nilanthikumari7539
@nilanthikumari7539 20 сағат бұрын
8:50 8:50 8:50 8:50 8:50 8:50
@indusugathadasa9978
@indusugathadasa9978 2 күн бұрын
ස්තූතියි..ඔයාට ගොඩක්..ලෝබ නැතුව මේ දේවල් කියල දෙනවට.මාත් හැම අමාවකටමත් පෝයටත් ලුණු පිළියම් කරනව.ඇත්තෙන්ම සාර්ථක ප්‍රතිඵල තියනව..සල්ලි වලින්නම් අඩුවක් වෙන්නෑ...හ්ෂ්ම ව්‍ර්ලාවෙම අවශ්‍ය දේට සල්ලි ලැබෙනවාමයි...සියල්ල මට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවටත්..ඔබටත් ස්තූතියි...ස්තූතියි..ස්තූතියි..අනේක වාරයක්...🙏🙏🙏
@dilrukshiaberatne5237
@dilrukshiaberatne5237 2 күн бұрын
Misge hama puliyamakma wage mn karanawa .mata godak dewal labuna.vishwa matawatat oba tumiyatat istutiy. Budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilaniwathsala9225
@dilaniwathsala9225 Күн бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@chanakadassanayaka663
@chanakadassanayaka663 2 күн бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kalyanipathma7853
@kalyanipathma7853 2 күн бұрын
ඇත්තටම හරි විස්වාසය අනුව කරන්න 🙏🙏 විස්වමාතාවට ස්තුති
@kanchanadilhani7621
@kanchanadilhani7621 Күн бұрын
ස්තුති වේවා මිස් 🙏 🙏 🙏
@KNKMotors
@KNKMotors Күн бұрын
Thank you so much mother universe
@kumarioman3084
@kumarioman3084 Күн бұрын
Thank you 👍🙏 university ❤ thank you 🙏🙏
@user-tg9lt9lp9p
@user-tg9lt9lp9p 2 күн бұрын
Oya kiyala dunna wadakaha කෑල්ලේ nottuwak othala බෝතලයක් ඇතුළේ dala mudal ඉතිරි කරන්න kiyala aka mata ගොඩාක් sarthakai .mama muadal ඉතිරි kra.akatath mama ආසයි .ආදරෙයි me දේවල් කියලා දුන්නට .ස්තුති ඔයාට .ආදරෙයි හැමදාම .❤❤❤💖💖💖
@ghdgarunayake3091
@ghdgarunayake3091 18 сағат бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
@user-df1nc2ge2c
@user-df1nc2ge2c Күн бұрын
Mis. Mama masa 6 k thisse me lunu piliyama karanawa. Kiyanna godak sathutui. Mata. Hema dema ikmanatama. Laba dunna. Vishwa mathawata aneka warayak isthuthi. 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 2 күн бұрын
ඔබතුමියට ත් විස්ව මතවටත් ස්තුතියි ,ස්තුතියි විස්වයට ස්තුතියි 🎉
@dinushakalpana8291
@dinushakalpana8291 2 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤මගේ ණය ගෙවා ගන්න පුළුවන් උනා මම මේ සියලම පිලියම් කලාට පස්සේ විශ්වයටතා විශ්ව මහත්මිය ටතා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌹❤️
@indikasamanthi2341
@indikasamanthi2341 Күн бұрын
Thank you so much mother universe ❤Thank you so much miss❤
@kanthifelsinger3367
@kanthifelsinger3367 Күн бұрын
Thank you and mother universe ♥️🦋
@dinikarathnayake6583
@dinikarathnayake6583 2 күн бұрын
මිස්ගේ මේ පිලියම් මං කරනවා ඒවාගේ ප්‍රතිපල මට තියෙනවා🙏 විශ්ව මාතාවට ස්තුතියි🙏
@user-jn9xd9ob7c
@user-jn9xd9ob7c 18 сағат бұрын
අදත් මං කරනවා මිස්..ඔයාට ගොඩාක් පිං..විශ්වයට ස්තුතීයී
@Pradeepajayawardana
@Pradeepajayawardana 2 күн бұрын
අනේක වාරයක් ස්තුතියි මිස්.❤❤❤මාත් ඔබතුමියගේ මේ පිලියම් හරිම අාසාවෙන් කරන්නෙ.අපි හොදටම වැටිලා හිටියෙ මිස්.මම ඔබතුමියගෙ මේ පිලියම් කරන්නන ගත්තට පස්සෙ ව්ෂ්ව මාතාවට ස්තුති වෙන්න අපිට කොහොම හරි මුදල් ලැබෙනවා❤❤❤ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි.❤❤❤
@user-el4me2qx6b
@user-el4me2qx6b 7 сағат бұрын
මිස් ඔබතුමියටස්තූතියි
@lalithafernando202
@lalithafernando202 2 күн бұрын
ස්තුතියි මිස්.විශ්ව මෑණියනි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@pushpaperera9091
@pushpaperera9091 12 сағат бұрын
Thank you mother universe 🙏 Thank you mis 🙏
@sampathsrinath315
@sampathsrinath315 Күн бұрын
ස්තුතිය ස්තුතිය aththtama lunu පිළියම 👍
@subashiperera6804
@subashiperera6804 2 күн бұрын
අනේ මිස් ඇත්තටම මේක හොදම පිලියමක් මම දැන් මාස 5ක් විතර කරනවා මට හොද ප්‍රතිපල තියෙනවා. Thank you universe ❤❤🙏🙏🙏 Thank you mis❤❤
@wasana5995
@wasana5995 2 күн бұрын
ඔයාට ගොඩක් පින් අපිට මේව කියල දෙනවට ඔයා ඇතුලු පවුලේ සැමට බුදු සරනයි ❤❤
@malathipeiris1642
@malathipeiris1642 Күн бұрын
Sthuthiy aadaraneeya mano❤
@user-tv8ms5lv8r
@user-tv8ms5lv8r 2 күн бұрын
ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤ විශ්ව මැණියනි❤❤❤
@Amaranganiperera
@Amaranganiperera 2 күн бұрын
mr ගොඩක් ස්තූතිය
@Amaranganiperera
@Amaranganiperera 2 күн бұрын
mr ගොඩාක් ස්තුතියි ඔය වගේ දේවල් කියල දෙනවට ගොඩක්
@hiruniudeshikamaduwanthi1839
@hiruniudeshikamaduwanthi1839 Күн бұрын
බොහොම ස්තූතියි මිස් 🙏🙏🙏
@kalaniishanthika1483
@kalaniishanthika1483 13 сағат бұрын
බොහොම ස්තුතියි ❤
@chandrikawaduge6580
@chandrikawaduge6580 Күн бұрын
තෙරුවන් සරණයි
@user-sg3tp5pv5x
@user-sg3tp5pv5x 18 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්වය තැක්ස්
@harinidesilva1807
@harinidesilva1807 2 күн бұрын
මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ .ස්තුතියි මිස් ❤❤❤❤
@RMAnusha-gz9lg
@RMAnusha-gz9lg Күн бұрын
Hoda piliyamak eka godak hodai❤
@thilinamrajapaksha3895
@thilinamrajapaksha3895 Күн бұрын
Mama me vidio eka enakam balagena hitiya. Mama sarthakai. Obathumiyata pin. Sthuthi vishva mathavata.
@wasanthakarunarathna8969
@wasanthakarunarathna8969 Күн бұрын
Mis...mulinma oyt godak pin.me wage suba dewal asarana apita kiyala denawata.mn me lunu piliyama keepa watawak kara.mis kiyala dena anek dewaluth kara.kiyanna sathutui.mn prashna godaka asarana wela hitiye.dan mge prasna tiken tika visadenawa.eka mt loku sansemak.mista aneka warayak pin.bs.❤️❤️
@jankitennakoon189
@jankitennakoon189 2 күн бұрын
ස්තුතියි miss ❤❤❤
@chathuranganiranasingheran9847
@chathuranganiranasingheran9847 2 күн бұрын
Thank you miss mewa godak sarthakai
@vrra4151
@vrra4151 Күн бұрын
Thank you
@nirashaajani7846
@nirashaajani7846 2 күн бұрын
මේ ක්‍රමය හොදටම හොදයි.ඔබතුමියට ගොඩක් ස්තූතිය.
@moganraja9021
@moganraja9021 2 күн бұрын
Matath godakk hoda prathipala thiyenawa.... vishwa amme adareiiiiiii godakkk... thanks vishwa amme ❤
@user-hb6mq2cu1s
@user-hb6mq2cu1s 2 күн бұрын
මම හැමදාම වීශ්වයට ස්තුතී කරනව
@anuhskawilliams8351
@anuhskawilliams8351 2 күн бұрын
Ou gedara godak hodai me dewal kerala gadak pin oyata. ❤thank you SO MUCH UNIVERSAL THANK you SO MUCH miss
@priyankajayathilaka1188
@priyankajayathilaka1188 Күн бұрын
Thanks ❤🙏🙏🙏
@user-el4me2qx6b
@user-el4me2qx6b 7 сағат бұрын
මගේ ආදරණීය ව්ෂ්වමාතාවටස්තූතියිස්තූතියිස්තූතියි
@nilanigunawardana2922
@nilanigunawardana2922 2 күн бұрын
Thanks you universe and God bless you 🙏 😊 ☺️ ❤️
@tarichamu123456789
@tarichamu123456789 Күн бұрын
This is a great method. Highly recommended ❤
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 күн бұрын
Thank you ❤
@malikaniroshana5571
@malikaniroshana5571 2 күн бұрын
Thank you miss & thanks universe
@R.P.1980
@R.P.1980 Күн бұрын
Thank you Universe ❤❤❤❤❤❤❤
@shanikavishwani984
@shanikavishwani984 2 күн бұрын
🙏🙏🙏 Meka godak Sarthaka Prethpalayak Lebuna ❤
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 Күн бұрын
Thank you so much universe 🙏🙏🙏 Thank you so much madam 🙏🙏🙏
@user-fk2pw2wp4y
@user-fk2pw2wp4y 2 күн бұрын
Thank you mis ❤❤❤❤ vishwa mathawata aneka warayak isthui isthui isthui isthui ❤❤❤❤
@user-mz4tc9hi6u
@user-mz4tc9hi6u 2 күн бұрын
මට එක ප්‍රශ්න ය. මගේ පුතාගේ ගෙදර තියන. ප්‍රශ්න මම rat👍ඉන්නේ මම එයාලට මෙහේ. හිටිය ට පුළුවන් ඒවා කරනවා මිස්. කරන්න දෙයක් තියනවනම් mg දාන්න. ඔබ‍ට පිං එයාල. කොපමණ මහන්සි උනත් ්ධනය ආකර්ෂණය නැහැ 🙏🙏🙏🙏🙏විශ්වයටස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sagarikavithanage7553
@sagarikavithanage7553 7 сағат бұрын
Thank you universe ❤
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 Күн бұрын
Thankyou so much❤️
@melanirathnayaka5932
@melanirathnayaka5932 2 күн бұрын
Miss mage යාලුවෙකුගෙ ගෙඩර essaraha dora arinne naha husbanta horen meka karanna ona pitupasa doren yanne enne pitupasa uluwasse lunu piliyama karata kamak nadda
@chithrakumari1395
@chithrakumari1395 23 сағат бұрын
Rata enna අපිට කොහොමද karggna pluwan .ellann bene me ගෙවල් වල
@niroshasedara7471
@niroshasedara7471 Күн бұрын
Thank you... universe
@artofdesh2455
@artofdesh2455 2 күн бұрын
ස්තුති ❤❤❤❤❤
@erenKuzuki
@erenKuzuki 2 күн бұрын
Miss mamath amWaka piliyama karanawa eken mata godak hodai mista godak pin deergayu wewa
@RoshanChandana-uj7bg
@RoshanChandana-uj7bg 15 сағат бұрын
Thank you❤
@user-uc6ur1eq9v
@user-uc6ur1eq9v Күн бұрын
Thank you ❤️ miss
@anuhskawilliams8351
@anuhskawilliams8351 2 күн бұрын
❤Thank you ❤
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 7 сағат бұрын
Thank you pramila devi
@SrimathiePanangamuwa
@SrimathiePanangamuwa 2 күн бұрын
Thank you miss🎉matath hungak hondayi 🎉thank you mother universe🎉
@user-lc6bk7se3g
@user-lc6bk7se3g 2 күн бұрын
Thank you universe ... mata labadena siyaluma deta. ❤❤
@renukaakurugoda8386
@renukaakurugoda8386 Күн бұрын
Matath mudal labenawa lunu piliyam Karana Thanks lot of thamks
@user-op5od3kj6i
@user-op5od3kj6i 2 күн бұрын
Thank you madam
@Thilini_Music11.11
@Thilini_Music11.11 2 күн бұрын
Thank you universe for everything❤🙏
@MadaraDissanayaka
@MadaraDissanayaka 2 күн бұрын
Miss thankyou
@kavishagamagedara2300
@kavishagamagedara2300 Күн бұрын
Thank you univers ❤ Thank you miss ❤
@ThamaraHerath
@ThamaraHerath 2 күн бұрын
Vishwa mathawata godak ishutithi ishutithi ishutithi ❤❤❤❤misstath godak pin mewa kiyala denawata 🎉🎉🎉🎉🎉
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 2 күн бұрын
Godak isthuthi oyata..viswa mathawata isthuthi isthuthi isthuthi wewa
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 114 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 10 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 114 МЛН