පියුමි හංසමාලිගේ cream ගාල සුදු උන උජිත් සර් | Piumi hansamali

  Рет қаралды 112,056

සුධර්මාරාමේ රිලවා...

සුධර්මාරාමේ රිලවා...

Күн бұрын

Пікірлер
@UjithHemachandra
@UjithHemachandra 6 ай бұрын
අපේ රටේ ගොඩක් උන්ගේ තියෙන අවුලක් තමා බිස්නස් කරන උන් ළග සල්ලී රොටේට් වෙන්නේ කොහොමද කියලා..ගොඩක් අයගේ මාසික පඩිය ලක්ෂෙට අඩු නිසා ලක්ෂ 10 කියන සීමාවෙන් එහාට හිතාගන්න ගොඩක් අයට අමාරුයි..ඒක ගැන අයිඩියා එකක් නැති නිසා ගොඩක් අය කෝටි ගණන් සල්ලී හොයන උන්ට දාන සරල චෝදනාව තමා කුඩු බිස්නස් කියන එක...බහුතරයකට කවදාවත් දියුණුවක් නැති වෙන්න හේතුව තමා සල්ලී කාරයෝ ඔක්කොම හොරු කියල හිතන් ඉන්න එක 😅..ඩඩ්ලි සිරිසේන අරලිය පළවෙනි හොටෙල් එකට ගත්ත ලෝන් එකේ මාසික වාරිකේ ලක්ෂ 500...මාසෙකට ලක්ෂ 500 ක් දාන්න ඕනේ ලෝන් එක ගෙවෙන්න.😅 සමහරුන්ට මේ ඉලක්කම් තේරුම් ගන්න අමාරු උනාම දාන සරල කතාව තමා කුඩු වික්කා කියන එක.. මේ කතාවට අදාළ නිරූපම ශිල්පිනිය කුඩු වික්කද නැද්ද කියන එක මට අදාළ නෑ හැබැයි මන් ගණන් හදලා ඔප්පු කරලා පෙන්නුවේ ඇත්‍ත්ටටම 35000 ක්‍රීම් වික්කා නම් 25000 කට කෝටි 75 ක් හොයා ගන්න පුලුවන් කියලා..මොකද එච්චරටම මිනිස්සු රැළ්ලක් ආවම ඒක පස්සේ එල්ලෙනවා..ටියුෂන් වලටත් මේක අදාළයි.බදු ගෙවනවද නැද්ද හොයන එක ඉන්කම් ටැක්ස් එකට භාරයි...දෙයක් කීවම තේරුම් ගන්න බැරි ගණන් හදලා ඔප්පු කරලා පෙන්නලා කියද්දිත් මේ රටේ සමහර උන් මෙහෙම ගේම් ගහලා ගොඩ යනවා කියලා අම්මගෙන් 100 ක් ඉල්ලන් ඩේට කාඩ් දාන් මේකට එන එවුන් වැළලෙනවනේ 😅 ආ තව එක දෙයක් ක්ලාස් එකක විනාඩි 10 ක් කතා කරන එක මහා අපරාදයක් කියලා හිතෙන්නේ 5 වසරට වගේ ඉස්කෝලේ ගිය අයට මොකද 5 වසරේ ක්ලාස් එකක් උපරිම පැය 1.5 2.00 තියෙන්නෙ..මේ ක්ලාස් උදේ 6.30 ඉදන් හවස 5 වෙනකම් යන ඒවා 😅 සමහරුන්ට එහෙම ක්ලාස් තියෙනවද කියලා තේරුම් ගන්නත් බෑ
@Calloutmynameeee0611
@Calloutmynameeee0611 6 ай бұрын
sir❤
@kavindukanchana9899
@kavindukanchana9899 6 ай бұрын
උජිත් සර්ගේ ක්ලාස් ගැන අපෙන් අහන්න. අපි කියලා දෙන්නම් කෝමද වැඩ යන්නේ කියලා. ඇවිල්ලා බලපන් හවසට යද්දි දණගගා යන්නේ ඒතරම් වැඩ ( වැඩ කෙරෙව්වා)❤
@sw1138
@sw1138 6 ай бұрын
මෙහෙමයි.උඹලගේ( ටියුෂන්කාරයන්ගේ) කතාවක් මේකට ඈඳන්න එපා.දිග හෑල්ලක් සම්පූර්ණයෙන්ම කියවන්නේ නැතුව රිප්ලයි දාන්න එපා .ක්‍රිම් විකුණනවා කියන්නේ ලෝකේ පිළිගත් ලෝකෙ සම්මත ව්‍යාපාර,පහුගිය කාලේ MR kottu ඒකේ අයිතිකාරයටත් ඔහොම කුඩු සල්ලි කියලා චෝදනා ආවා,අවන්හල් ජාල කියන්නෙත් ලෝකෙ පිළිගත් සම්මත ව්‍යාපාර, ධම්මික පෙරේරාට කැසිනෝ මෙහෙයවනවා කියලා චෝදනා එනවා කැසිනෝ කියන්නෙත් ලෝකේ පිළිගත් සම්මත ව්‍යාපාරයක්,වනිදු හසරංග වයස 30 වෙන්න කලින් මුළු ආසියාවේම තියෙන හොඳම වාහන පදිනවා,ඒ ඔහුගේ අසීමාන්තර කැපවීමේ පුහුණුවීම්වල ප්‍රතිඵල,ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ලෝකෙ පිළිගත් සම්මත දෙයක්,ඒ හැමෝම ව්‍යවසායකයෝ ලෝකේ පිළිගත් සම්මත ව්‍යාපාරවලින් ධනපතියො වෙච්ච උන්. ඒත් උඹලගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්, ලෝකෙ වෙන කිසිම රටක මෙහෙම ටියුෂන් කියලා එකක් නෑ.විශේෂයෙන්ම hall class tution කියලා එකක්,මුළු ලෝකෙන්ම හිගන ලංකාවේ විතරයි මෙක තියෙන්නේ.ලංකාවේ උසස් පෙළ ජීව විද්‍යා A ප්‍රතිශතය 8%,භෞතික විද්‍යා A ප්‍රතිශතය 3%, රසායන විද්‍යා A ප්‍රතිශතය 7% . Bio/maths උන්ගෙ 70% වඩා, S සහ F. උඹල හැමදාමත් කරන්නෙ කරන්නේ රටට පෙන්නනවා දිවයිනේ ප්‍රථමයෝ ටික tv ,hand bill වල දාලා.A,F ප්‍රතිඵල දෙකම ගත්ත උන්ගෙන් උඹලට හරියට පන්ති ගාස්තු ගත්තනෙ. එහෙනං ඒ ප්‍රතිඵල දෙකටම උඹලා වග කියන්න ඕනේ. ඒත් උඹලා කවදාවත් S,F ප්‍රතිශත ගැන කතා කරන්නෙ නෑනේ. මේක උඹේ වරද්දක් නෙමෙයි උඹලා තාම මේකට ඇවිත් අලුත් නේ.බද්දෙවිතාන , බණ්ඩාර දිසානායක, කේසිරි ,සන්නස්ගල කියන මේ ටියුෂන් එක පටන් ගත්ත මහවුන් තමයි මේකට වගකියන්න ඔනෙ. කෙලින්ම ඇත්ත කතාව කියමු. පාසල් අධ්‍යාපනය දුර්වල නිසා ටියුෂන් බිහි වුණා නෙමෙයි, ටියුෂන් බිහිවෙලා පාසල් අධ්‍යාපනය බිඳවැට්ටුවා. 1 - 11 වෙනකම් පන්ති වල ඔහෝම අසීමාන්තර ටියුෂන් සංස්කෘතියක් නෑනේ. ගොඩක් ළමයි පාසලේම වැඩේ හරියට කරගන්නව, උසස් පෙළට ආවම පාසල තනිකරම කානු පල්ලට දාලා ටියුෂන් අහසට ගියේ කොහොමද? පැහැදිලිව අවුලක් තියෙනවා එතන. පන්තියේ ළමයි ඔක්කොම එනවානම් පාසල් ගුරුවරයා ආසයි උගන්වන්න. එකෙක් දෙන්නෙක් හතරක් පහක් ආවම ඒ ගුරුවරයාට ආසාවෙන් උගන්නන්න හිතෙනවද කියපන්කො, ඉස්කෝලේ ළමයින්ට තමන්ගේ වටිනාකමක් අගයන් නැත්නම් ,කොහොමද උගන්වන්නේ. කතාව ඇත්ත ලෝකෙ පිළිගත් සම්මත ව්‍යවසායකයෝ, තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න මහන්සි වෙනවා වගේ උඹලත් අනිවාර්යෙන් මහන්සි වෙනවා, මොකද උඹලට එක් රයින් ටියුෂන් වලට ළමයි 2000/ 3000 එන්නේ නෑ ඒක හරි, උඹලත් සෑහෙන කැපවීමෙන් තමයි ටියුෂන් එක ගොඩනගාගන්නේ. නමුත් මේකෙ අවුල තියෙන්නෙ උඹලගේ ටියුෂන් එකෙන් සෙතක් එන්නේ බොහොම සුළු ප්‍රතිශතයකට විතරයි. 70% වඩා උඹලගේ පන්ති එන උන් අනාතයි.අවසාන වශයෙන් මං කියන්නේ රජයේ මීටියුෂන් එකට නියාමනයක් එන්න ඕන. එක් එක් ටියුෂන් පුද්ගලයන්ගේ එක එක බැච් එකේ ප්‍රතිඵල වාර්ෂිකව සමීක්ෂණය කරන්න ඕන.
@sw1138
@sw1138 6 ай бұрын
මෙහෙමයි.උඹලගේ( ටියුෂන්කාරයන්ගේ) කතාවක් මේකට ඈඳන්න එපා.ක්‍රිම් විකුණනවා කියන්නේ ලෝකේ පිළිගත් ලෝකෙ සම්මත ව්‍යාපාර,පහුගිය කාලේ MR kottu ඒකේ අයිතිකාරයටත් ඔහොම කුඩු සල්ලි කියලා චෝදනා ආවා,අවන්හල් ජාල කියන්නෙත් ලෝකෙ පිළිගත් සම්මත ව්‍යාපාර, ධම්මික පෙරේරාට කැසිනෝ මෙහෙයවනවා කියලා චෝදනා එනවා කැසිනෝ කියන්නෙත් ලෝකේ පිළිගත් සම්මත ව්‍යාපාරයක්,වනිදු හසරංග වයස 30 වෙන්න කලින් මුළු ආසියාවේම තියෙන හොඳම වාහන පදිනවා,ඒ ඔහුගේ අසීමාන්තර කැපවීමේ පුහුණුවීම්වල ප්‍රතිඵල,ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ලෝකෙ පිළිගත් සම්මත දෙයක්,ඒ හැමෝම ව්‍යවසායකයෝ ලෝකේ පිළිගත් සම්මත ව්‍යාපාරවලින් ධනපතියො වෙච්ච උන්. ඒත් උඹලගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්, ලෝකෙ වෙන කිසිම රටක මෙහෙම ටියුෂන් කියලා එකක් නෑ.විශේෂයෙන්ම hall class tution කියලා එකක්,මුළු ලෝකෙන්ම හිගන ලංකාවේ විතරයි මෙක තියෙන්නේ.ලංකාවේ උසස් පෙළ ජීව විද්‍යා A ප්‍රතිශතය 8%,භෞතික විද්‍යා A ප්‍රතිශතය 3%, රසායන විද්‍යා A ප්‍රතිශතය 7% . Bio/maths උන්ගෙ 70% වඩා, S සහ F. උඹල හැමදාමත් කරන්නෙ කරන්නේ රටට පෙන්නනවා දිවයිනේ ප්‍රථමයෝ ටික tv ,hand bill වල දාලා.A,F ප්‍රතිඵල දෙකම ගත්ත උන්ගෙන් උඹලට හරියට පන්ති ගාස්තු ගත්තනෙ. එහෙනං ඒ ප්‍රතිඵල දෙකටම උඹලා වග කියන්න ඕනේ. ඒත් උඹලා කවදාවත් S,F ප්‍රතිශත ගැන කතා කරන්නෙ නෑනේ. මේක උඹේ වරද්දක් නෙමෙයි උඹලා තාම මේකට ඇවිත් අලුත් නේ.බද්දෙවිතාන , බණ්ඩාර දිසානායක, කේසිරි ,සන්නස්ගල කියන මේ ටියුෂන් එක පටන් ගත්ත මහවුන් තමයි මේකට වගකියන්න ඔනෙ. කෙලින්ම ඇත්ත කතාව කියමු. පාසල් අධ්‍යාපනය දුර්වල නිසා ටියුෂන් බිහි වුණා නෙමෙයි, ටියුෂන් බිහිවෙලා පාසල් අධ්‍යාපනය බිඳවැට්ටුවා. 1 - 11 වෙනකම් පන්ති වල ඔහෝම අසීමාන්තර ටියුෂන් සංස්කෘතියක් නෑනේ. ගොඩක් ළමයි පාසලේම වැඩේ හරියට කරගන්නව, උසස් පෙළට ආවම පාසල තනිකරම කානු පල්ලට දාලා ටියුෂන් අහසට ගියේ කොහොමද? පැහැදිලිව අවුලක් තියෙනවා එතන. පන්තියේ ළමයි ඔක්කොම එනවානම් පාසල් ගුරුවරයා ආසයි උගන්වන්න. එකෙක් දෙන්නෙක් හතරක් පහක් ආවම ඒ ගුරුවරයාට ආසාවෙන් උගන්නන්න හිතෙනවද කියපන්කො, ඉස්කෝලේ ළමයින්ට තමන්ගේ වටිනාකමක් අගයන් නැත්නම් ,කොහොමද උගන්වන්නේ. කතාව ඇත්ත ලෝකෙ පිළිගත් සම්මත ව්‍යවසායකයෝ, තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න මහන්සි වෙනවා වගේ උඹලත් අනිවාර්යෙන් මහන්සි වෙනවා, මොකද උඹලට එක් රයින් ටියුෂන් වලට ළමයි 2000/ 3000 එන්නේ නෑ ඒක හරි, උඹලත් සෑහෙන කැපවීමෙන් තමයි ටියුෂන් එක ගොඩනගාගන්නේ. නමුත් මේකෙ අවුල තියෙන්නෙ උඹලගේ ටියුෂන් එකෙන් සෙතක් එන්නේ බොහොම සුළු ප්‍රතිශතයකට විතරයි. 70% වඩා උඹලගේ පන්ති එන උන් අනාතයි.අවසාන වශයෙන් මං කියන්නේ රජයේ මීටියුෂන් එකට නියාමනයක් එන්න ඕන. එක් එක් ටියුෂන් පුද්ගලයන්ගේ එක එක බැච් එකේ ප්‍රතිඵල වාර්ෂිකව සමීක්ෂණය කරන්න ඕන.
@sas20021
@sas20021 6 ай бұрын
Atha sir godak ayata kiyana deyak therun gnn dan na.chandedith wenne okama thama.
@Bikeloverskandy
@Bikeloverskandy 6 ай бұрын
මෙකේ බැනල දාලා තියන උන් ජිවිතේට A/l clz එක්කට ගිහිල්ල නෑ වගේ 😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Ow bn
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 6 ай бұрын
ලංකාවේ aya ehemane...රැල්ලට yana aya.🥹
@dayanidipani447
@dayanidipani447 6 ай бұрын
Ekenma
@tashiyamenuri5569
@tashiyamenuri5569 6 ай бұрын
Campus වලත් කියනවා. ඒක අමුතු දෙයක් නෙවේ. දැන ගැනීම පිණිස
@cb-jz9kb
@cb-jz9kb 6 ай бұрын
සර් ඔය ක්‍රීම් ගන්නෙ ගොඩක් ලංකාවෙන් මැදපෙරදිග රටවල් වල ඉන්න අවුරුදු 30- 40 අතර කාන්තාවන් බහුතරක්
@MalJay-qf9mb
@MalJay-qf9mb 6 ай бұрын
This person is very intelligent and what he says is really true. Young people especially the women should think not twice but three times before they embark on this skin whitening procedure otherwise they end up in hospitals with serious skin problems and other ailments which might be in some cases life threatening!
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
@saranga58
@saranga58 6 ай бұрын
උදේ 6.30 - හවස 5.30 ක්ලාස් ඉවර වෙන්නෙ.එච්චරයි. (වෙලාව කනව කිව්ව අයට)🤣
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Ow bn cls eken 5.30 ta eliyt eddi cls eke ekekgen ahl blnn oni krna wada katiya bageta marila enne 🥲
@slguru2088
@slguru2088 4 ай бұрын
මම හෑලි type කලෙ නැ බන්ග් උබට කියන්න දිග විස්තරයක් එවන්න වෙන්වන්ම් මොනව කරන්නද?උබ මට ගෝතය අනම් මනං කිව්වටමං respect විදිහට උබට reply kle අනික උබ කියන විදිහට උජිත් සර්ගෙ වීඩියෝ විතරක් දාන්න බැ කට්ටිය එතකොට කියන්නෙ මෙක සර් කරන වැඩක් සර් සල්ලි ගෙවල වීඩියෝ දම්මන්නෙ ඕම බලපන්කො බලු විදිහට සර්ට බයින්නෙ කට්ටිය එතකොට ඒමාවුල්නෙ බං ඒකයි ඔයහැම විදිහකම වීඩියෝ දම්මන්නෙ එම නොවෙන්න සොරි උබට වරදක් කියවුනානම් ❤
@Sanu19455
@Sanu19455 6 ай бұрын
ලංකාවේ ගොඩක් මිනිස්සු හරි මෝඩයි. අන්දන්න හරි ලේසියි.. ☹️
@kkBaisoncow
@kkBaisoncow 6 ай бұрын
100K suddah❤
@Darts-fr3sw
@Darts-fr3sw 6 ай бұрын
prashne thiynne me sudu wenne gaana cream leagally e ewagema health eketa hodada kiyne eke.anith eke kolloth poththa rathu kello ne hoyanne, poththa katha wene kota kollo thawa kellekta try krnwa
@cocoon2024
@cocoon2024 6 ай бұрын
රුපියල් 5000ක ක්‍රීම් එක 35000ට විකුණලා අයුතු ලාභ ගන්න නීතියෙන් තහනම්.
@Ruwanan
@Ruwanan 6 ай бұрын
Ganna harak danaganna epaya nogena inna😂😂😂😂
@nadeethera
@nadeethera 6 ай бұрын
සර් ගෙන් මම යමක් ඉගන ගත්ත මේ පාඩම බලල
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
❤️
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 6 ай бұрын
Ekko chemistry walata galapena widihata Tanmaliege kathawa idiripath kalanam hodaai nedha???
@TharangaLiyanage-r8c
@TharangaLiyanage-r8c 6 ай бұрын
සර්ට අරයා ගැන දුක හිතිලා අරි අපි පිළිගත්තා ගැනු හරක් කියන එකනේ කියන්නේ දගලන්ඩ එපා අපි පිළිගත්තා
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
Sir kiyana aka aththa...❤❤❤
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
@bhagyajayasinghe6183
@bhagyajayasinghe6183 6 ай бұрын
සර් අපේ රටේ ළමයින්ට හරි මේ දේ කියල දෙන එක නම් ලොකු දෙයක් ❤
@ubetatta_
@ubetatta_ 6 ай бұрын
ඔයැයිතුත් ක්‍රීම් ගාලා තමයි සුදු වෙලා තියෙන්නෙ රිලවෝ 😌 එහෙම නේද 👀
@Tha_2003
@Tha_2003 6 ай бұрын
සර් එක්ක පුදුම පැලියාවක් තියෙන්නෙ මෙ සමහර httpලට😂 කන්ට අදින්ට දීල වගෙ හරියට.
@funpool6859
@funpool6859 6 ай бұрын
ඒ උනාට comments delete කරන එක අවුල් රිලවෝ
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Mama thopi sathutu karanna meka haduwe , meka athule kela gaththoth mama shape ain karanawa😅🌝
@CR7-m1g2o
@CR7-m1g2o 6 ай бұрын
​@@sudharmaramerilawaHomra rilawa😁
@PopQqpp
@PopQqpp 6 ай бұрын
සමහර ගෑනුන්ට මාර උණක් තියෙන්නේ සුදු වෙන්න අනේ උන් බදින එවුන්ටත් ,උන්ගෙ මිනිස්සුන්ටත් දෙවියන්ගේ පිහිටයි
@sudheeraharindu5707
@sudheeraharindu5707 6 ай бұрын
පන්තියේ ඉද්දිත් මේ කතාව අහල, ආයේ පාරක් අහන මන් 😂💔
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Adoo 😂
@vibhushauthsarani4751
@vibhushauthsarani4751 6 ай бұрын
Math😂
@sahasdulmina4783
@sahasdulmina4783 6 ай бұрын
තවත් හරකෙක් , මරු
@GRMax195
@GRMax195 6 ай бұрын
අච්චර අර මුතුගල කියන පකේ කතා වලට ලමයි වෙනුවෙන් මහන්සි වෙන සත්පුරුශ ගුරුවරයෙක් ගුරු දෙවියෙක් ගගා වැලලෙන අමුතුඇටේ වැඩිහිටියන්ට සර් කෙනෙක් වගේ කතාවක් කරොත් අපරාදේ ලමයින්ගෙ කාලෙ ඔයිට වඩා විශය කරුනු කියල දුන්නනම් වටිනව වගේ ගොබ්බ කමෙන්ට් දාන්නෙ මුං ඔක්කොම බලන් ගියාම මෝල් කැරියො😂😂😂😂 සර්ගෙ ගිහින් ගේම ගහපු එකෙක් හැටියට අපේ ක්ලාස් වලත් සර් ඔය වගේ කාලීන කතා කීව මාස තුනකට කලින් සිලබස් එකත් ඉවර කරා.ෆුල් පේපර් 50 කට ආසන්න ගානක් කරා.සර් ගැන චරිත සහතික දීපන් සර්ගෙ ක්ලාස් අපු එකෙක්නම් විතරක්.නිකන් සර් කියපු කතාවක් අල්ලන් හැමනෙන්නෙ නැතුව😅😅😅😅😅
@Nobody-q9r
@Nobody-q9r 6 ай бұрын
අම්බෝ අම්බෝ අම්....😂😅
@GRMax195
@GRMax195 6 ай бұрын
@@Nobody-q9r ubath dayaka sabawe ekekda😅😅😅
@Induwari.G.
@Induwari.G. 6 ай бұрын
Muthugala nam thittai🤧
@meditationandrelaxing5992
@meditationandrelaxing5992 6 ай бұрын
There are cream can be whiten and but we have to do it consistently there are many things not directly white there have to bleaching as well slightly take times I abbé seen many of my staffs from different countries they using
@Agathachristi2020
@Agathachristi2020 6 ай бұрын
මමත් ගෑව පුකේ....දැන් මගේ පුක සුදුම සුදු පාටයි....පොටෝ ඕනේ කාටද???
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
😅😅
@janakinirosha7627
@janakinirosha7627 6 ай бұрын
😅😅😅
@shahiruakarshanew6461
@shahiruakarshanew6461 6 ай бұрын
නියම කතාවක්❤
@SandunSandaruwan-kg2ob
@SandunSandaruwan-kg2ob 6 ай бұрын
කොහොමා උනත් ලංකාවේ මිනිස්සු කැමතිනැ කාටවාත් ගොඩයනවාට
@dannyboy6828
@dannyboy6828 6 ай бұрын
Iye cream akkage kuduth owner kenek ekka matu suppa car ekakuth eka..! Anith eka lankawe wadima milata wikinena ganikawa Ekakin night ekata laksha 5k ganawa..! Habai only V.V.I.P.
@samearaa8434
@samearaa8434 6 ай бұрын
දැන් ඔතෙන්ට කිව් මේ හංසමාලෙ මොකටද මොකටද දරුවගේ කාලෙත් තියවරයි දරුවාගේ වෙලාවත් තීරයි දරුවට මොනවද ඉගැන්නුවේ දැන් ෆිල්ම් එකේ සල්ලි ගැනද ඒවා අවශ්‍ය නෑ දරුවාගේ අධ්‍යපානය වෙලාවට අධ්‍යපානය දෙන්න ඕන ගැලපෙන දේ තියෙනවා නොගොල්ලො පෙළ දේ තියෙනවා අහංශක දරුවට මොනවද ඔය කියවන්න දරුවාට අධ්‍යපානය ලබාදෙන්න මුතුගොළ සර් බලන්න මොනවද කියලා දෙන්නේ කියලා අපිට ඔය ක්‍රීන් ගැන වත් පිම්බි ගැන වත් නෙමෙයි අපි සල්ලි දීලා දරුවෝ එවන්නෙ😢😢😢😢😢
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
kzbin.infoNr8PwIqWLso?si=e_lBmV6zDN8X5Dyi
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Yt ekata damme nathi unata hamadama me wage paya 9k wge cls ek thiynw sathiyt dawas dekk cls fees ekath wensak nokarama, revision+theory kiyl card dekk na revision aytath free theory enn puluwn.wena cls wl mehem ugnnnwd dn na. Thiynw nm kuhaka nowi kiynn anith aytath danagnna.. Deyk gana hriyt danne nathuwa moda comment daann epa.
@KapilaratnaRuppegedara
@KapilaratnaRuppegedara 6 ай бұрын
ඔය බොරු කියනවා ගොන්නොන්ට තමුන් උගන්වන්න ඕනේ හොදට හොයලා.බලලා .තමුසේ පියුමී ගැන හොයලා බලනවා ගෝටා එක්ක ගහපු ගේම් .ගැනත් කියනවකෝ
@surangiramya337
@surangiramya337 6 ай бұрын
Eyage essara thibba nayayath na dan wenas karala😂 api lankawe kello api dannawa eth oya cream walin sudu wenne na ehema unoth eka chemical ekak vitharai dan kello moda na hamoma injection vitharai gshanne😂
@islam_makhachev_00
@islam_makhachev_00 6 ай бұрын
Ube pukatath ghgnin
@heenpalaYasananda
@heenpalaYasananda 6 ай бұрын
මොකාද යකෝ උජිත් සර් කියන්නෙ ? ඕක ජනාධිපති ද?
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Ubettta
@surangiramya337
@surangiramya337 6 ай бұрын
Hi sir poddak mekath kiyanna piumi cream gala sudu une na injection gahuwe Michael Jackson wage sudu wela enne eya boruwata cream vikunannawa sir kiyana tharam ape kello dan moda na oya cream ganna.
@ThushanAnjana-df9lq
@ThushanAnjana-df9lq 6 ай бұрын
ක්‍රීම් ගෙවා කියලා මුළු ඇගම සුදු කරන්න බැහැ බං.අර මෙලනින් අඩු කරන ඉන්ජෙක්ෂන් එක තමා.
@Advane23
@Advane23 6 ай бұрын
හැබැයි මෙ විනාඩි 10ට සිදුහත් චරිතෙ හරි යශෝදරා ගැන හරි කිව්වනම් සර්ට මීට වඩා හොද කමෙන්ට් බලන්න තිබ්බා ඇන්ටිලාගෙ ෆෑන් බේස් එකෙන්😂😂 සත්පුරෘෂයෙක් වෙන්න තිබ්බා සර්ට😂 මේවා ඇලජික් ඇන්ටිලාට😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Sira
@lakshithachamod1928
@lakshithachamod1928 6 ай бұрын
ඒ වගේ චරිත මේ වගේ කුනු කතා කියන චැනල් වලින් ඇයි කතා කරන්නේ?ගොබ්බයා
@RNlife-jm4or
@RNlife-jm4or 6 ай бұрын
පට්ට කතාව
@KanthiSenevirathna-w2s
@KanthiSenevirathna-w2s 6 ай бұрын
කලය ඉවරයි කතාවටම උගන්නන්න වෙලාව නැ ඉස්කොල වලත් ඔහොමයි😢
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Cls ek 7 a.m - 5 p.m
@DDccc1234
@DDccc1234 6 ай бұрын
Wtf? ​@@sudharmaramerilawa
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
kzbin.infoNr8PwIqWLso?si=e_lBmV6zDN8X5Dyi
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
kzbin.infoNr8PwIqWLso?si=e_lBmV6zDN8X5Dyi
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
උබ හිතුවද ක්ලාස් එක තියෙන්නෙ විනාඩි 11යි කියල😅💔 මේක පැය 10ක ක්ලාස් එකක්👍
@mado4672
@mado4672 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 6 ай бұрын
ඇයි ඉතිම් මේ කතා පන්තියෙ කියන්නෙ
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
මොකද මේව ගැන නොදන්න සමාජයක් අද පිරිහිලා ඉන්න තරම පේනන්වනෙ. යම් දෙයක් ගැන විතරයි ගොඩක් උන් දන්නෙ. හැමදේම ගැන පොඩ්ඩ පොඩ්ඩ හරි අවබෝධයක් තියෙන්නෝන ජීවත් වෙන්නනම්🤌
@малинкидом
@малинкидом 6 ай бұрын
වෙන දේවල් නැද්ද මේ අයට කතා කරන්න පියුම් අක්කා ගැන කතාකරන්න
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Na ne
@subhashjeewantha2212
@subhashjeewantha2212 6 ай бұрын
Ane sir 35000/= labayak thiyenawa kiuwe naha. Cream eka 35,000/-kiwwe. Eken viyadama adu karahama oya kiyana hana eida😂😂😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Sir pin krpu comment eka ball ina. සර් ගාන අඩුකරල තමා කියල තියෙන්නෙ ..මේ විද්‍යා ගුරුවරයෙක් නූගතෙක් නෙවෙයි
@Priyashan1111-s3u
@Priyashan1111-s3u 6 ай бұрын
මෙ උබ අර සිරස ලක්ශපති එකට ආපු කෙල්ලගෙ වීඩියෝ එකට ගිහිල්ලා බැනලා කමෙන්ට් දාන්ඩ කියලා කිව්වද ..
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
පිස්සුද බන්
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
ඌ චැනල් එකට මඩ ගහන්න ගියපු එකෙක් පේනවනේ comment දැක්කම..
@Priyashan1111-s3u
@Priyashan1111-s3u 6 ай бұрын
@@sudharmaramerilawa ඒක තමයි මාත් බැලුවෙ. උබ මොකටද එහෙම එකක් කියන්නෙ කියලා 🥲😅
@inokaherath7560
@inokaherath7560 6 ай бұрын
අනේ මන්දා... ණයට ආපු කැස්සක්ද කියලත් හිතුන නිකමට..😂😂
@lashithamadusanka8885
@lashithamadusanka8885 6 ай бұрын
Sira
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 6 ай бұрын
😂😂😂😂 ඇත්තක්
@chandimabandara1995
@chandimabandara1995 6 ай бұрын
Aniwaryen cream ganna un ona tharam lankawe ennawa..😢😢😢😂😂😂😂
@indunilsilva5958
@indunilsilva5958 6 ай бұрын
,ජෙරමිලා වගේ හොර පාස්ටර්ල ගැන නෝ කතා
@dasunsankalpa246
@dasunsankalpa246 6 ай бұрын
Mu nm set ne😂
@islam_makhachev_00
@islam_makhachev_00 6 ай бұрын
Mata ubage anmage puka nm set
@dasunsankalpa246
@dasunsankalpa246 6 ай бұрын
@@islam_makhachev_00 sirt gihin puka deepnko ube
@dasunsankalpa246
@dasunsankalpa246 6 ай бұрын
@@islam_makhachev_00 sirt deepn klisama galawala
@dasunsankalpa246
@dasunsankalpa246 6 ай бұрын
@@islam_makhachev_00 ublge admint kiypn comment delet krnn epa kiyl kemri rilawa
@themalgunasinghe395
@themalgunasinghe395 6 ай бұрын
සුදු කට්ටිය ඒ වර්ණය නැතිකරගන්න අවුව තපිනව.ඒ අය ආසයි ටිකක් තද පාටක් ගන්න.ලංකාවෙ කොල්ලෙ කෙල්ලො හම සුදුකරගන්න දඟලනව.ලෝකෙ හැටි.ඒ ක්‍රීම් එක විතරක් නොවෙයි සුදුවෙන ඉන්ජෙක්ෂන් පෙති වර්ග බොහෝ දේවල් තියෙනව.
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 6 ай бұрын
Kawuda oyata kiyuwe sudu Aya skin eka dark karana awwe innwa kiyala 😂😂😂? Suddonge ratawalth beauty standard eka white skin eka thai😂
@CocaCola0801
@CocaCola0801 6 ай бұрын
​​@@user-uh1dd2jb2p සමහර සුද්දෝ කැමති හම ටිකක් තද පාට කර ගන්න. tan cream, taning bed පාවිච්චි කරනවා සාපේක්ෂව තද පාටක් ගන්න.
@Induwari.G.
@Induwari.G. 6 ай бұрын
​@@user-uh1dd2jb2pskin tanning gana ahala nadda😂😂😂 Fair skin beauty standard wenne asian lata witharai 😂
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
කවුද මල්ලි මෙ.. අව්වෙ ඉන්නෙ කළු වෙන්නලු🤣💔
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 6 ай бұрын
@@Induwari.G. White skin eka beauty standard eka wenne Asian country wala vitharak newi west county walth. 🤣 . Tan skin ayata popular wenath ba . 😂🤣🤣🤣
@anomakanthi634
@anomakanthi634 6 ай бұрын
ඊට වඩා හොදා පුහුල් අලු ගැව නමි සුදු වෙනවා
@Noname123-c3e
@Noname123-c3e 6 ай бұрын
Me yt chanel owner amila sirge 23 group eke e ayath ekka kiyawa gththa ned😒
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Fake kenek wenn athi
@shavindathennakoon9130
@shavindathennakoon9130 6 ай бұрын
Ammmo meke banala dala thiiye na ostharla hena legend la wenna athi ehema legendsla idalath lankawa ekama thana habai bana bana inna welawe rate diyunuwata wadak karapallako😅😅😅
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Sirawtama😂😂
@mantiqhaniffa2375
@mantiqhaniffa2375 6 ай бұрын
Ane sir nodanna dewal kiyanna eoa pls
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
සර්ම කීවනෙ ලිපියකින් උපුටාගත්ත දෙයක් කියල.
@devilzio
@devilzio 6 ай бұрын
යූටියුබ් එකට දාන්න හැමදාම කතාවක් කරනවා. රිලව කියන එකා දානව උගෙ චැනල් එකෙන්. ඒකෙන් මාකට් වෙනව තව හොඳට. රිලව චැනල් එකෙත් admin ලා හතරක් විතර ඉන්නවා ලු. ඒකෙ මෙයත් ඉන්නව ලූ. ඇයි බං ප්‍රසිද්ධ වෙන්න මෙච්චර ෆේක් Account හදාගෙන ක්ලාස් වල කතා පවත්වන්නෙ.😂😂😂 උබ කොන්ද පන තියන එකෙක් නම් මේ කමෙන්ට් එක ඩිලිට් නොකර තියපන් පකේ රිලවා.😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
මොකද්ද පකෝ fake කියන්නේ, මං video දැම්මම තොට කහනවද මෝඩ http, තොට අමාරු නම් බලන් නැතුව ඉදපන්..උබම video එක click කරලා ඇවිල්ල video එක බලලා තව පකේ කතා කියන්න එන් නැතුව. උබට ඕන් නම් උබත් චැනල් එකක් හදාගෙන උබ කියන කතා දාගනින් මෝඩ පකයා.. Me delete krnn ep (Owner)
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
අනික මේකට කිසිම සර් කෙනෙක්ගේ සම්බන්දයක් නෑ උජිත් සර්ගේ videos වලට අනිත් ඒවාට සාපේක්ෂව වැඩිපුර views එනවා එනිසා තමා උජිත් සර්ගේ ඒවා දාන්නේ, අනිත් සර්ලගෙ videos අනික ගන්න අමාරුයි. Site වල තියන නිසා ඒවා record කරන්න බෑ, මං මේ දාල තියන video වලින් 90% ක්‌ වගේම සර්ගේ yt චැනල් එකෙන් ගත්ත video, තව fb එකෙන් ගත්ත ඒවත් තියනවා. අනිත් සර්ලා මේ වගේ free බලන්න පුළුවන් විදිහට video දාන්නේ නෑ මං දන්න විදිහට නම්. එහෙම පාඩම් පිටින් ෆ්රී you tube එකට දාන සර්ලා ඉන්නවා නම් මටත් පොඩ්ඩක් කියපන් videos ටිකක් හොයාගන්න මටත් videos නැතුව ඉන්නේ.. (Owner)
@sugathbasnayake
@sugathbasnayake 6 ай бұрын
Channel eka hdla awurudu 4i ne ube eaath 1k gahanna thama bari una ne 😢😢😢 Yakooo ubata oya rilwa diyunu wena eka balnna bari kamak Thiyenne Paw bn uba kawada hari rilawa gawa wadata palayan Uuu ubta job ekak dei
@kasunweerapana
@kasunweerapana 6 ай бұрын
Me uba ochchara porak nam warenko saduda waren sudharamarame issaraha canteen ekata huttage ata deka othala yawanne uba gedara unta balanna
@kasunweerapana
@kasunweerapana 6 ай бұрын
Uba metha comment krata rilawa kiyna aiya campus hutto tho wage sini ponnayek newe uuu
@KuKuwait-y9f
@KuKuwait-y9f 6 ай бұрын
Ada panthiye padama piumi creemda sar😂😂😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Ub ugnnpnko ehenm awilla
@YasasniYashodha
@YasasniYashodha 6 ай бұрын
Kauru kohoma salli hamba krath katawath mokada.piumige salli gana hewwa kiylawath banna kiylawath eken apita labena deyak thiynwada... e welawe thamanta deyak krganna minisune..
@SusanthaKarunarathna-zc5zl
@SusanthaKarunarathna-zc5zl 6 ай бұрын
ඔයත් පියුමිට දිව දම්මා නේද හොරා
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Maath dmma
@DailyDose-uu5ui
@DailyDose-uu5ui 6 ай бұрын
Kalu Salli thiyenne.
@themalgunasinghe395
@themalgunasinghe395 6 ай бұрын
හෙළුව පෙන්නල හම්භකරන අයත් ඉන්නව.නැතුව නොවෙයි.
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
ඒ උබේ හෙළුව නෙමේනෙ😅 උන්ගෙ දෙයින් උන් හම්බ කරනව. ඒකට සපෝට් නොකර ඉන්න උබලට පුලුවන්👍 අවධානය ලැබෙන්නැති දේවල් මිනිස්සු කරන්නෙ නෑනෙ😅🤌
@ChamilaDilrukshi-c7g
@ChamilaDilrukshi-c7g 6 ай бұрын
Kathawa atha sir ge kata hoda na
@nav1922
@nav1922 6 ай бұрын
Meka nm sira 😅
@kkBaisoncow
@kkBaisoncow 6 ай бұрын
😂💔
@dilumdesilva4476
@dilumdesilva4476 6 ай бұрын
Chitte genawa ada ganin
@fathimaumra9183
@fathimaumra9183 6 ай бұрын
Ane ohoma katha kiyanna epa oyata set venne nee kethai sir sorry 😢😢😢😢😢😢😢😢😢😢😮😮😢😢😢
@ShainyVlogs
@ShainyVlogs 6 ай бұрын
😂😂😂😂
@Sandiesamaranayake
@Sandiesamaranayake 6 ай бұрын
අපෝ ai මේ පියුමි වෙනුවෙන් 😒😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
😅
@hiru1510
@hiru1510 6 ай бұрын
පියුමි නෙවේ මොකා වෙනුවෙන් හරි සර් මේ කියන්නෙ ඇත්ත 😊
@SethumiSethu
@SethumiSethu 6 ай бұрын
ඈ 😂
@SandayaGodagama
@SandayaGodagama 6 ай бұрын
පිස්සු
@ශානිකා-ඞ4ඹ
@ශානිකා-ඞ4ඹ 6 ай бұрын
ඔබතුමාට එ කතව අදල නැහැ නෙද. මොකද ඔබතුමා ටියුශන් කරන කෙනෙක් නෙ නෙද.
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Ethkota meka adala wenne katd
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
එහෙනම් උබට මේක පොඩ්ඩක්වත් අදාළ නෑනෙ බන්. උබට තේරුනාද මන් කීව එක?
@chamothgamage
@chamothgamage 6 ай бұрын
උබට අදලත් නැනෙ පගයා උබ පියුමිගෙ තාත්තද පරයා
@kbt3831
@kbt3831 6 ай бұрын
ඔයාට මේ කතා සෙට් නෑ
@ජයකාන්ත
@ජයකාන්ත 6 ай бұрын
න්- නැ. නැමයි
@panchayt8606
@panchayt8606 6 ай бұрын
Uba karapan ehanam
@ජයකාන්ත
@ජයකාන්ත 6 ай бұрын
@@panchayt8606 බඩුව. ගහන්න ද. දිපල්ලකො
@UdulaJinajith
@UdulaJinajith 6 ай бұрын
සෙට් නැත්තම් හීනියට කැපියන්
@kbt3831
@kbt3831 6 ай бұрын
@@UdulaJinajith කමෙන්ට් එක දාපු කෙනා සමහර විට උචජිත්ගේ ගුරුවරයෙක් වැඩිහිටියෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් කතා කරන්න .
@chamilapriyadharshani6080
@chamilapriyadharshani6080 6 ай бұрын
Muu gona monada kiyanne pala yanna
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 6 ай бұрын
Ape. Rate. Minisun. Oya. Piumige. Gon. Atal. Aragena. Naha. Penwanne. Ehemai. Kerenne. Wena. Deyak. Koheda. Lab. Eka. Tiyenne. Kussiyeda.
@errggg1728
@errggg1728 6 ай бұрын
Ekagai katawata sahatika aththa sir ge
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 6 ай бұрын
Ganikawage rajadahana Deshapalakayangegubayama
@NamaleeShama
@NamaleeShama 6 ай бұрын
දන්න දෙයක් කියන්න සර් ...ඔය වදකහ සුදිය කියන දේ සිද්ද වුනෙ මීට අවුරුදු 75 කට විතර ඉහත ...ඔයා ක්‍රීම් ගැනද උගන්වන්නෙ...
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Mulu kathawama ahuwada oya
@malianksa
@malianksa 6 ай бұрын
ani buruwa wacalakata kiyanna aepa 25000 mokada Bala krimganni topitat ewa atta kalkani modakatakiyanna aepa modayoo😂😂😂😂😂😂
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
25000 cream gnn un innw ekena pudume kiynne bn oya wimarshana krpu ekenm hoygena thiyenne news ema blnna
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 ай бұрын
නිකන් ප්‍රසිද්දවෙන්ඩ දගලන ලාමක ටින් ටින් කෙනෙක්.
@EbertCreasy-qp9os
@EbertCreasy-qp9os 6 ай бұрын
Wadakaha sudiya biwwe avurudu 70 withara kalin.
@chalikadilshan3737
@chalikadilshan3737 6 ай бұрын
Gon mola .katha newei aththa katha sri දරුවන් දැනුවත් කිරීම ahinsaka demawpiyonge salli nethi karana nisa අවවාද dunna හැටි therum ganilla
@ruckyg3177
@ruckyg3177 6 ай бұрын
පියුමි අර විමර්ශන ඒකකයට ආපු වීඩියෝ එකේ හොඳට පේකව nose job එකක් කරල. ඉස්සර තිබුණු නහය නෙමෙයි දැන් තියෙන්නෙ
@sewwandikavindaya2970
@sewwandikavindaya2970 6 ай бұрын
Demaipiyo salli gewanne owata nemei ban
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
Meka ude 7idn hawasa5 wenkn thiyena class ekk paya 10m ugnwanna bane A/L clss ekkt gihin thiyena kenek newed oya
@mahanamathikula1187
@mahanamathikula1187 6 ай бұрын
Than dekanam sudu wela
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 6 ай бұрын
Eki niliyak newei,baduwak.
@ramisha3270
@ramisha3270 6 ай бұрын
පිස්සෙක් 👹️👹️👹️👹️
@sas20021
@sas20021 6 ай бұрын
Therun gnn hari vidiht
@ජයකාන්ත
@ජයකාන්ත 6 ай бұрын
අමු. පිස්සෙක්.
@aloka9000
@aloka9000 6 ай бұрын
පලයන් හුත්# යන්න... 😂😂
@maneeshasithmini584
@maneeshasithmini584 6 ай бұрын
😾
@RasikaGunasinha
@RasikaGunasinha 6 ай бұрын
ඇ ත් ත
@lashithamadusanka8885
@lashithamadusanka8885 6 ай бұрын
බි.ක
@madushaprasangi1293
@madushaprasangi1293 6 ай бұрын
සර්, දෙමව්පියන් සල්ලි දීල නේ උගන්නගන්න ළමයි එවන්නේ.අනුන්ගෙ දේවල් කියන කිව කාලේ කන්න එපා....
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
paya 10 class eke kammali kama yannath ekka winadi 10 kiuwama salli kamak nemei neda
@sha.online
@sha.online 6 ай бұрын
@AnnaFernando-l4r
@AnnaFernando-l4r 6 ай бұрын
❤❤❤
@thushanmadushanka582
@thushanmadushanka582 6 ай бұрын
❤️❤️❤️❤️❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Piumi Hansamali | සිගිති පාතාලේ
3:10
Piumi Hansamali
Рет қаралды 115 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН