සතියක් මන් උදේට කාපු කෑම😊මෙහෙම කාලා තමා මන් figure එක ගානට තියා ගන්නේ🤭 Breakfast Recipes for a week

  Рет қаралды 198,627

Bandi Full

6 күн бұрын

In this video, I’m sharing 7 easy-to-prepare breakfast recipes that are not only delicious but also rich in protein and packed with healthy ingredients. These recipes are perfect for busy mornings when you need a nutritious start to your day without spending too much time in the kitchen. From savory options to sweet treats, there's something for everyone. Let's get cooking and make breakfast the best meal of the day!
#breakfastrecipe #easybreakfast #breakfastideas
SUBSCRIBE NOW kzbin.info/door/rVkiG6Tt5y-yNjFOOGdb3Q
Follow Us On
Facebook bandiifull/
Instagram bandi_full

Пікірлер: 390
@chinthasenadira3220
@chinthasenadira3220 3 күн бұрын
බොරුවට හුරතල් වෙන්නෙ නැතුව ඔයා හරිම natural විදිහට කතාකරනවා,රූපය වගේමයි කටහඬ ,ගොඩක් ලස්සනයි ❤
@Bandifull
@Bandifull 3 күн бұрын
බොහොම ස්තුතියි 🥹❤️
@BenCohen-wg4jx
@BenCohen-wg4jx 6 күн бұрын
ඇත්ත ඇති සැටියෙන් අපිට පෙන්නපු එක නම් ලොකු දෙයක් නංගි. නැත්තම් ඔයාටත් තිබ්බා හැමදාම උදේට ඔයා නැගිටලා හෙනට මහන්සිවෙලා, දන්ගලලා උයනවා කියලා අපිට බොරුවට ඇඩ් එකක් දාන්න. ඒත් එහෙම කරන්නැතිව කලින් දවසේ ඉතුරුවෙච්ච ඒවා වලින් අනිත් දවසේ උදේ කෑම එක හදපු විදිහ, ඔයාගෙ නැන්දම්මා කෑම එවපු දවසට උදේ කෑම එක ශේප් කරගත්තු විදිහ එහෙම පෙන්නපු එක හොදයි. ඉක්මනටම 1 million subscribers achieve කරන්න කියලා මම සුභ පතනවා!
@Sheeli12
@Sheeli12 6 күн бұрын
කට වහන් බලපන්😂
@diluhew
@diluhew 6 күн бұрын
😂😂😂😂😂😂😂​@@Sheeli12
@Sheeli12
@Sheeli12 5 күн бұрын
@@BenCohen-wg4jx therun neee
@Sheeli12
@Sheeli12 5 күн бұрын
@@BenCohen-wg4jx posh🤣🤣🤣kiyld hithnne English keli dmmam gon hrak
@Sheeli12
@Sheeli12 5 күн бұрын
@@BenCohen-wg4jx ponnya
@sahanavishka3985
@sahanavishka3985 6 күн бұрын
බොරුවට රඟපාන්නේ නැතුව ඇත්තටම ජීවිතේ විඳින්න ඕනේ හැටි කියලා දෙනවට අක්කට ගොඩක් ස්තූතියි ...❤❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
❤️❤️
@amalfernando3834
@amalfernando3834 5 күн бұрын
​@@Bandifull nangi rulan kaddi mahath wenawada
@dehemiparindaya5321
@dehemiparindaya5321 15 сағат бұрын
අක්කී මේ ගෙවන ජීවිතය හරිම සරලයි. ඒ වගේ ඉන්න මාත් හරිම ආසයි. ❤❤
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 6 күн бұрын
වැඩට යන නොයන කාටත් සරල පහසු.ඒ වගේම ගෙදර කාටත් ගැලපෙන වට්ටෝරැ ගෙනා ඔබට ස්තුතියි. 🙏 ❤සුභපැතුම්❤️
@Bandifull
@Bandifull 6 күн бұрын
බොහොම ස්තුතියි 😊❤️
@PurnimaSandeepani-wf7rd
@PurnimaSandeepani-wf7rd 5 күн бұрын
බොරු සෝබන වැඩ නැතුව හරිම නිහතමානීව වැඩ ටික පිළිවෙලට කියා දුන්නා Thank you akka ❤😍
@Bandifull
@Bandifull 5 күн бұрын
You’re most welcome darling ❤️
@DinushaLakmal-ut2xi
@DinushaLakmal-ut2xi Күн бұрын
Athatama oyage recipe godk wadagath school ghin out weccha ayata akkiyge recipe blan hadanna pulwan good luckakkiy❤❤😊😊
@dilshaa8882
@dilshaa8882 12 сағат бұрын
Akki ala bake karata passe thyme tikk mix karann. Patta ❤❤❤ thank you for sharing
@rajithapadmani2631
@rajithapadmani2631 5 күн бұрын
දුව ඔයාගේ දැකලා අපිට බන්ඩි පුල් හරිම රසයි නේද අපිට පෙන්නලා ඔයා තනියෙන් රස වින්දා අපි හෙට ඔයාට නොදි කනවා හදලා විහිලුවක් කලේ දුවට බුදුසරණයි අපිව දැනුවත් කලාට
@sheyf7562
@sheyf7562 6 күн бұрын
You are very creative. Nice suff. ❤hi i have asked you many times how you maintain gel nails when cooking. My nails get discoloured forcurry powders. Can you answer i have asked thos many times dear😢
@user-cf9uu8kf3z
@user-cf9uu8kf3z 15 сағат бұрын
නියමයි නංගිගෙන් ඉගෙන ගන්න අලුත් දේවල් බොහෝමයි මාත් හදලා බලනවා රැලං වලින්
@-lankaweapi8600
@-lankaweapi8600 7 сағат бұрын
Harima lassani oyage vlog Godak rasa kama Thank you oyata 🌹🥰🥰
@ajaniabeysiri9204
@ajaniabeysiri9204 5 күн бұрын
ඔයාගෙ chili oil eka ganna බැරිද dr
@MihiraniSamarakoon
@MihiraniSamarakoon 6 күн бұрын
❤❤❤ harima shook... Uyanawa kiyla lokuwata nohitha saralawa rasata kema hadanawa kanawa❤
@cutework3896
@cutework3896 6 күн бұрын
😍😍 wow.. නියමයි 👌 අනේ තව මේ වගේ වීඩියෝ දාන්න 🥹💖💖.මාත් හරිම ආසයි මේ වගේ breakfast වලට 💖.
@Bandifull
@Bandifull 5 күн бұрын
Dannam ❤️
@purnimasanjeewani4349
@purnimasanjeewani4349 4 күн бұрын
හරිම ශෝක් වීඩියෝ එකක් අනේ...ආසාවෙන් බැලුවා...වොයිස් එක මාර ලස්සනයි ❤❤❤❤
@Bandifull
@Bandifull 4 күн бұрын
Thank you so much ❤️
@menakamadushani4211
@menakamadushani4211 5 күн бұрын
ආසාවෙන් ම බලපු වීඩියෝ එකක් නංගා recipi ටික හරි වටිනවා short & ස්වීට් ..❤ try කරලා බලනවා. 🤗 බොහෝම ස්තූතියි ඔයාට..🙏😘 තෙරුවන් සරණයි මැණික..🙏🥰
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you akki darling ❤️
@ishanikumuduni7310
@ishanikumuduni7310 6 күн бұрын
අනේ මන් නම් ආසම මේ වගේ ඩේ ව්ලොග් බලන්න අක්කේ ❤ ඉක්මනටම 1M ගහමු 🎉
@Bandifull
@Bandifull 6 күн бұрын
Thank you ❤️
@DaluwattaLeela
@DaluwattaLeela 4 күн бұрын
😊u​@@Bandifull
@kanchihettiarachchi7398
@kanchihettiarachchi7398 2 күн бұрын
මම හරිම කැමති කෙනෙක් ඔයා බොරු ආටෝප නෑ හරිම සැල්ලුවෙන් කතා කරනවා ආස හිතෙනවා ❤❤❤ දිගටම ලස්සනට මේ විදියට විඩියෝ දාන්න හරිම ලස්සනයි ❤❤ බුදුසරණයි 🎉🎉🎉
@Bandifull
@Bandifull 2 күн бұрын
බොහොම ස්තුතියි 😍❤️❤️
@ovinduandsavindu895
@ovinduandsavindu895 5 күн бұрын
Egg walata kalin loonu dammanam tawath suwada athi
@Sheeli12
@Sheeli12 6 күн бұрын
Home ture එකක් කරන්නකෝ❤
@Nikikim1234
@Nikikim1234 6 күн бұрын
අක්කි සිනමන් රෝල් recipe එකක් ගේන්නකො 🥺🥺💔
@shanikaaththanayake8589
@shanikaaththanayake8589 5 күн бұрын
akke oya kandy koheda?mt kandy.
@Nethugirl70
@Nethugirl70 14 сағат бұрын
අක්කි ගොඩක් ලස්සනයි , ඒ වගේම කරුනාවන්තයි ❤🙂 මරු රෙසෙපි ටික ❤😊 රස පාටයි අක්කි කෑම ඔක්කොම 😁👌
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 6 күн бұрын
මම මාරම ආසයි අක්කගෙ වීඩියෝස් බලන්න...අනික මේ වගේ වීඩියෝ බලන්න ගොඩාක් කැමතියි...මමත් ගොඩක් දුරට බිත්තර කන කෙනෙක්...අක්කා බිත්තරම දාලා හදන කෑම වර්ගම කීපයක් හදන්න පෙන්නුව එකටම තෑන්ක්ස් අක්කේ...මමත් අනිවා Try කරනවා ඒවා...❤ නියමම වීඩියෝ එකක් අක්කේ ඒක...👌
@Bandifull
@Bandifull 6 күн бұрын
Thank you so much 😊
@nuwansanjula8091
@nuwansanjula8091 5 күн бұрын
හරිම watinawa thank oyata❤❤❤❤❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😊❤️
@natashachithrananda180
@natashachithrananda180 6 күн бұрын
Can you please post a video for a Lunch ideas for a week
@kavijayaweera1355
@kavijayaweera1355 Күн бұрын
Akii me video 1gdaaak useful...thank uu. Mewage thawa videos one. Apita gdk watinwa me ideas
@Bandifull
@Bandifull Күн бұрын
Welcome 😊❤️
@sapothalakg9749
@sapothalakg9749 6 күн бұрын
ඔයාගෙ කෑම මමත් හැදුවා.ගොඩක් රසයි.❤
@Bandifull
@Bandifull 6 күн бұрын
Thank you 😊
@CherushiEdirisinghe
@CherushiEdirisinghe 6 күн бұрын
Good recipes thnx❤
@Bandifull
@Bandifull 6 күн бұрын
Most welcome 😊
@user-jf3vn6kh5m
@user-jf3vn6kh5m 6 күн бұрын
❤ oya hadana kema harima rasa patai,samahara awa man balala hadanawa,harima rasai,asa hithenawa kema hadanna,thanks akke 🎉❤😊
@Bandifull
@Bandifull 5 күн бұрын
I’m glad ❤️❤️
@user-cd9rv8ym7y
@user-cd9rv8ym7y 6 күн бұрын
1st cmnt mgen akki ❤day vlogs dennkooo
@kithminijayathri6529
@kithminijayathri6529 5 күн бұрын
❤❤❤ oyagee video godak asawen balannee dan godak kalayak idana adarei akkii
@Bandifull
@Bandifull 5 күн бұрын
🥹❤️❤️
@SansalaSansalaa-jk1lv
@SansalaSansalaa-jk1lv 6 күн бұрын
ගොඩක් වටිනවා .. 🤗❤️❤️
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you ☺️
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe 15 сағат бұрын
Day 2 එකෙ රෙසපි එකේ දෙපැත්තම පුච්ච ගන්නවද නංගි
@mis.darshi1236
@mis.darshi1236 6 күн бұрын
අද වීඩියෝ එක ගොඩාක් ගොඩාක් ගොඩාක් වටිනව සුදු නංගි ❤❤❤ ගොඩාක් තෑන්ක්ස් ඔයාට මාත් උදේ කෑම එක මේ වගේ වෙනස් විහිදියට කන්න තමා ආස තෑන්ක්ස් බෝලේ ආදරෙයි හස්බන්ඩ් වැඩිය දකින්නෙ නෑනේ එයත් ලස්සනයි ❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@Bandifull
@Bandifull 5 күн бұрын
බොහොම ස්තුතියි 😊❤️
@HasiniDhananjana-xz2lp
@HasiniDhananjana-xz2lp 6 күн бұрын
Ochchara gedr pan thibilath ohoma hadan kala ne akke .thanks me volg eka demmata❤🌚😊
@Bandifull
@Bandifull 5 күн бұрын
Hadala balanna 😊❤️
@priyadarshana10
@priyadarshana10 6 күн бұрын
නියමයි Breakfast ටිකනම් 👍
@Bandifull
@Bandifull 6 күн бұрын
Thank you 😊
@Jenifvlog
@Jenifvlog 4 күн бұрын
honey eka khoenda gathe 😊
@fahimafarshana3436
@fahimafarshana3436 5 күн бұрын
Hi akki I'm Ur subscriber from Oman. I like to watch Ur recipes as Ur voice has positive vibes moreover I like Ur voice dear keep rocking. Fahima from Oman ❤❤❤
@Bandifull
@Bandifull 4 күн бұрын
Thank you so much darling 🙂❤️
@krishanthiweerakkodi9133
@krishanthiweerakkodi9133 5 күн бұрын
හරිම වටිනවා ❤
@Bandifull
@Bandifull 5 күн бұрын
❤️
@chinthasenadira3220
@chinthasenadira3220 3 күн бұрын
ඔයාගෙ garden eka හරිම ලස්සනයි ,garden vlog ekak කරන්න
@Bandifull
@Bandifull 3 күн бұрын
😊😍
@ashaniashani6010
@ashaniashani6010 5 күн бұрын
Me wagema akki dwal kamai rekamith gendakoo godak watinwa adreiiiiii akkii❤❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you❤️
@SuwathakiManisha-hb9oc
@SuwathakiManisha-hb9oc 6 күн бұрын
Thanks akki
@sarangadilmini8635
@sarangadilmini8635 Күн бұрын
👌👌👌කෑම ඉක්මනට, පහසු, ගුණ පිරි රස පාට.
@Bandifull
@Bandifull Күн бұрын
😊❤️
@chalaniprasadika6652
@chalaniprasadika6652 5 күн бұрын
හරිමරසයිහදලබලන්න
@madupfenando4499
@madupfenando4499 5 күн бұрын
Thank you oyata .medewal apita kiyala denawata petiyo .💕
@Bandifull
@Bandifull 5 күн бұрын
❤️😍
@minaleejayalath741
@minaleejayalath741 3 күн бұрын
Wow Thank you For sharing this
@Bandifull
@Bandifull 3 күн бұрын
My pleasure 😍
@thilininisansala4573
@thilininisansala4573 3 күн бұрын
හරිම වැදගත් වීඩියෝවක්... අනේ අක්කේ තව මේ වගේ සරල රෙසිපි දාන්න පුළුවන් නම්
@Bandifull
@Bandifull 3 күн бұрын
Daannam ❤️
@indikadilhani4931
@indikadilhani4931 5 күн бұрын
Good ideas Thank you daughter 🎉🎉
@Bandifull
@Bandifull 5 күн бұрын
You are so welcome!
@rooeats
@rooeats 2 күн бұрын
Beautiful Vlog❤❤❤
@Bandifull
@Bandifull Күн бұрын
Thank you 😊
@sadaruwanpathirana2822
@sadaruwanpathirana2822 4 күн бұрын
thank you ❤
@Bandifull
@Bandifull 4 күн бұрын
You're welcome 😊
@natashanawanjana
@natashanawanjana 6 күн бұрын
පිට්ටු එක නම් ශෝයි 😍😋
@Bandifull
@Bandifull 6 күн бұрын
😊❤️
@wasanthichathurani7632
@wasanthichathurani7632 5 күн бұрын
අනේ හරි ලස්සනයි තාත්විකයි ❤️❤️ කටහඬත් ලස්සනයි ❤️❤️❤️
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you so much 😊
@user-no9nb7tm5n
@user-no9nb7tm5n 5 күн бұрын
ඒකනම් මාරයි❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😊😍
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 6 күн бұрын
Eka nam harima watinawa thanks ❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😊❤️
@deheminirwana6222
@deheminirwana6222 Күн бұрын
Mn asama akkige video walata adareii bandi akki
@Bandifull
@Bandifull Күн бұрын
❤️❤️
@chathurikabandara9266
@chathurikabandara9266 5 күн бұрын
අද අපි ඔයාගේ රුලං පිට්ටු එක හැදුවා හරිම රසයි. 👍👍👍👍❤
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you so much ❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i 6 күн бұрын
ලස්සන වැදගත් video එකක් නන්ගි ..ආසවෙන් බැලුවා ..මමත් kandy .දැන් colombo inne.merry karata passe..ඔයගෙ video මාරම ලස්සනයි .. good luck nangi..❤❤
@Bandifull
@Bandifull 6 күн бұрын
බොහොම ස්තුතියි 🥹❤️❤️
@lahirusampath222
@lahirusampath222 6 күн бұрын
Awan ekata dala ala tika beack krna puluwanda
@Bandifull
@Bandifull 5 күн бұрын
Ow pluwan
@user-pw5is6np7x
@user-pw5is6np7x 6 күн бұрын
අක්කේ රුලන් වලට මහත් වෙනවද. Diate karaddi රුලං කෑමට gattata kmk nedda
@amalfernando3834
@amalfernando3834 5 күн бұрын
Ow matath eka danaganna o ne
@gunarathnamanike4795
@gunarathnamanike4795 6 күн бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කියනවා පෙන්නවා නේද ගොඩාක් අවංකකම ❤❤❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
❤️❤️
@user-kl2be2ci4t
@user-kl2be2ci4t 6 күн бұрын
Day log aran anako akke
@oshaninirushika9691
@oshaninirushika9691 6 күн бұрын
තව මේ වගේ videos ඕනේ.....❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😊❤️
@shamilacassim7639
@shamilacassim7639 6 күн бұрын
රුලන් පිට්ටු එක නම් නීයමයී ❤
@Bandifull
@Bandifull 6 күн бұрын
රසයි හදලා බලන්න ❤️
@surangijayasooriya7553
@surangijayasooriya7553 5 күн бұрын
Akke oyage කැම රස පාටයි❤ අක්කි ඉස්සර ගෙනාව වගෙ තුන්වෙලටම කැම උයපු විඩියෝ එකක් ගෙන්න කො❤❤❤❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😊❤️
@nishi6597
@nishi6597 5 күн бұрын
Oyage.gathi.guna.harima.hodai.mama.harima.adarei.oyata.sahodariya
@Bandifull
@Bandifull 5 күн бұрын
🥹❤️
@NiroshaRuwanthi
@NiroshaRuwanthi 5 күн бұрын
මේ වගේ vedio නම් හැමදාම ගෙනාවත් කමක් නෑ නංගී ❤
@Bandifull
@Bandifull 5 күн бұрын
🤭❤️
@OmeliBamunusinghe
@OmeliBamunusinghe 2 күн бұрын
Daily egg kaddi kahamada 2k ganna epa nangi. Cholestrol enawa. Ne kiyala kochchara soyagenim tiyanawa kiwwath eka boru
@HasiniDharmasena-ec7pj
@HasiniDharmasena-ec7pj 6 күн бұрын
Ane niyamai video eka Dinner eka genath video ekak karannako
@Bandifull
@Bandifull 2 күн бұрын
😍😍
@Nisha-or1zg
@Nisha-or1zg 4 күн бұрын
Lankaawe ayata uyannama saahena welaawa naasthi wenawa. Me wage adu welaawakin wenas wenas widiyata ape widiyata hadana recipes thawa genna akka. Good luck ❤❤❤❤
@Bandifull
@Bandifull 4 күн бұрын
Thank you❤️
@Fantasylove.
@Fantasylove. 6 күн бұрын
Wow..මම වැඩිපුර ඩයට් කරන්න ගිහින් මාස 3න් 13kg අඩු උනා..ඒත් දැන් කොන්ඩේ යන්න අරගෙන..එ නිසා මම හෙට ඉදලා මේ වගේ ගුනදායක කෑම වේල් 3ටම එකතු කර ගන්න ඉන්නේ...ඩයට් කරපු කාලේ මන් දවසටම බත් වේලයි කෑවේ...උදේට කඩල පොඩ්ඩක් කෑවේ..ඒකෙන් පෝශනය මදි...ඩොක්ටර් කිව්වෙත් ඒකයි...❤❤❤ මාර ලස්සනයි කෑම ටික..ඒ වගේම රසත් ඇති❤😊
@Bandifull
@Bandifull 6 күн бұрын
ඒක තමා. ඩයට් කරනවා නම් දාන තෙල් ප්‍රමාණය තව අඩු කරගෙනම මේ කෑම try කරන්න ❤️
@dilharasewwandi8209
@dilharasewwandi8209 6 күн бұрын
අනේ ඔයා මාස තුනෙන් 13kg අඩු කරගත්තේ කොමද කියන්නකො 😢😢😢😢
@Fantasylove.
@Fantasylove. 6 күн бұрын
@@dilharasewwandi8209 16:8 ඩයට් ප්ලෑන් එක කලේ..උදේට කඩල එක්ක බිත්තර යක් කෑවා ,දවල් 2කට විතර බත් හැන්දක් එක්ක,මැල්ලුම් ,එලවලු,මස් එක්ක කෑවා.ආය කන්නේ පහුවදා උදේ..ඒ අතර වතුර 3L ,ග්‍රීන් ටී බිව්වා...සීනි,පාන් පිටි සම්පුර්ණ නතර කරා...☺️ බලන් ඉද්දී බර අඩු වෙනවා..පොඩි වත් ප්‍රමානයක් සීනි ගන්න් නැතුව ඉද්දී මාර ඉක්මනින් බර බහිනවා..උදේට හැමදාම excercise කරන්න කන්න කලින්..මන් කරේ එහෙම.ලොකු කැපකිරීමක්...හිතේ අදිශ්ටානය තියනවා නම් අනිවාරෙන් කරන්න පුළුවන් ..❤️❤️
@Fantasylove.
@Fantasylove. 6 күн бұрын
@@dilharasewwandi8209 16:8 ඩයට් ප්ලෑන් එක කලේ..උදේට කඩල එක්ක බිත්තර යක් කෑවා ,දවල් 2කට විතර බත් හැන්දක් එක්ක,මැල්ලුම් ,එලවලු,මස් එක්ක කෑවා.ආය කන්නේ පහුවදා උදේ..ඒ අතර වතුර 3L ,ග්‍රීන් ටී බිව්වා...සීනි,පාන් පිටි සම්පුර්ණ නතර කරා...☺️ බලන් ඉද්දී බර අඩු වෙනවා..පොඩි වත් ප්‍රමානයක් සීනි ගන්න් නැතුව ඉද්දී මාර ඉක්මනින් බර බහිනවා..උදේට හැමදාම excercise කරන්න කන්න කලින්..මන් කරේ එහෙම.ලොකු කැපකිරීමක්...හිතේ අදිශ්ටානය තියනවා නම් අනිවාරෙන් කරන්න පුළුවන් ..❤️❤️
@Fantasylove.
@Fantasylove. 6 күн бұрын
@@dilharasewwandi8209 16:8 ඩයට් ප්ලෑන් එක කලේ..උදේට කඩල එක්ක බිත්තර යක් කෑවා ,දවල් 2කට විතර බත් හැන්දක් එක්ක,මැල්ලුම් ,එලවලු,මස් එක්ක කෑවා.ආය කන්නේ පහුවදා උදේ..ඒ අතර වතුර 3L ,ග්‍රීන් ටී බිව්වා...සීනි,පාන් පිටි සම්පුර්ණ නතර කරා...☺️ බලන් ඉද්දී බර අඩු වෙනවා..පොඩි වත් ප්‍රමානයක් සීනි ගන්න් නැතුව ඉද්දී මාර ඉක්මනින් බර බහිනවා..උදේට හැමදාම excercise කරන්න කන්න කලින්..මන් කරේ එහෙම.ලොකු කැපකිරීමක්...හිතේ අදිශ්ටානය තියනවා නම් අනිවාරෙන් කරන්න පුළුවන් ..❤️❤️
@piyumidilhara2673
@piyumidilhara2673 4 күн бұрын
Thank you akki❤❤❤
@Bandifull
@Bandifull 4 күн бұрын
Welcome 😊
@aidahaidah1842
@aidahaidah1842 Күн бұрын
Pittu eka kochchara wela thamba ganna oney da akki
@Bandifull
@Bandifull Күн бұрын
2 minutes wage. Steam eka eliyata eddi ayin kra ganna pluwan
@push8367
@push8367 4 күн бұрын
Wow very Nice and useful
@Bandifull
@Bandifull 4 күн бұрын
Thanks a lot
@gayani6196
@gayani6196 6 күн бұрын
අක්කි ඔයා කොහේද ගම😊❤
@user-er1hy3yf6s
@user-er1hy3yf6s 6 күн бұрын
Kandy
@Nethuu180
@Nethuu180 6 күн бұрын
Ane mama asama akki me wage videos balanna sathiyakata ekak wage dannako akki❤❤❤❤
@Bandifull
@Bandifull 6 күн бұрын
Thank you darling ❤️ daannam 😊
@inokasilva656
@inokasilva656 4 күн бұрын
Harima lassanai dear 🎉❤
@Bandifull
@Bandifull 3 күн бұрын
Thank you ❤️
@user-lr2og5ji4c
@user-lr2og5ji4c 6 күн бұрын
වාව් අක්කි මේවනම් මාරම රස පාරයි😊husband ව අපි දැකලා නෑනේ 😮dayin tha lifevlog එකකරගෙන එන්නකෝ ❤සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤
@Bandifull
@Bandifull 6 күн бұрын
බොහොම ස්තුතියි darling ❤️❤️❤️
@gangawijayawardhane9300
@gangawijayawardhane9300 6 күн бұрын
❤❤ශෝක අපි වගේ කම්මැලියන්ට❤❤
@ravididesilwa5609
@ravididesilwa5609 6 күн бұрын
aneh happy to see you again akkiya♥
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you so much darling
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 6 күн бұрын
Ane pittu ekat nm dakpu gmn asa hithuna❤
@Bandifull
@Bandifull 6 күн бұрын
එහෙම රසයි 😊❤️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj 6 күн бұрын
Supiri akki ❤️❤️
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you 😊
@NiroshaKurera-jb7st
@NiroshaKurera-jb7st Күн бұрын
අැත්තටම මමත් ෙමවිදියට කැම ගන්නවා
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 5 күн бұрын
විඩියෝ එකනම් ගොඩක් වැදගන් තමයි ... .ඔයන් ලසනයි .මම හැමදම ඔයගෙ...විඩියෝ ..බලනො හරිම ලසනයි ගොඩක් ❤ ඉතින් ඔයා හරි වාසනාවන්තයි ඉතින් 😊 ඉතින් .කොහොමද සැපසනිප ඉතින්
@user-gg5tg4cd8r
@user-gg5tg4cd8r 6 күн бұрын
බර වැඩි වෙන කෑමත් ගේන්න ඩේ ව්ලොග් ගේන්නකො මන් හරි ආසයි ❤
@Bandifull
@Bandifull 6 күн бұрын
හැරි 😊
@erangasewwandi9417
@erangasewwandi9417 5 күн бұрын
Niyamai nangi❤❤
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you❤️
@sakithmaperera2423
@sakithmaperera2423 5 күн бұрын
Ikmnta hadaganna පුළුවන් dinner tikkakuth ohoma danna
@Bandifull
@Bandifull 5 күн бұрын
Next week 😊
@NishiWijesekara
@NishiWijesekara 3 күн бұрын
Ane Akki kochchara kewath mahath wenne nane.... mahath wenna widiyak kiyannakoo😑😑
@shehanitharushika5454
@shehanitharushika5454 3 күн бұрын
රුලං වලින් හදපු එකට ආප්ප සෝඩා දාන්නම ඕනද නංගි?
@Bandifull
@Bandifull 3 күн бұрын
Ow neda nathnm pipenne nathi wewi..
@RidmiTharaka-t2g
@RidmiTharaka-t2g 5 күн бұрын
Mehema video blanna asai akke kema rasama rasa patai 😊😊😊
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you so much ❤️
@radikaperera8789
@radikaperera8789 5 күн бұрын
මී පැණි brand eka mokadda akki
@nimalikarunarathna5401
@nimalikarunarathna5401 5 күн бұрын
මමත් ඔයා හදන විදියටම තමයි නංගි කිරි හොද්ද හදන්නෙ❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😍😍
@nadiradilhani2906
@nadiradilhani2906 5 күн бұрын
❤ Thanks nungo
@Bandifull
@Bandifull 4 күн бұрын
😍😍
@nilukaann5757
@nilukaann5757 5 күн бұрын
Excellent 👍
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you!
@pushpadewaWeerasooriya
@pushpadewaWeerasooriya 3 күн бұрын
Niyamaaaai❤❤❤
@Bandifull
@Bandifull 3 күн бұрын
❤️
@user-pw5is6np7x
@user-pw5is6np7x 6 күн бұрын
Ane akki oya me vidiyata වේ ල් තුනටම කෑම ගන්න විදියේ video akak dnnako
@PurnimaSandeepani-wf7rd
@PurnimaSandeepani-wf7rd 5 күн бұрын
😂😂
@Bandifull
@Bandifull 2 күн бұрын
❤️❤️
@Tharushi-nl3bh
@Tharushi-nl3bh 4 күн бұрын
Hitha niwenwa oy uyna diha blgen innkot.good luck❤
@Bandifull
@Bandifull 4 күн бұрын
❤️❤️
@hanz5853
@hanz5853 5 күн бұрын
අනේ මාත් ආසයි අක්කිගෙ මේ වගේ විඩියෝස් වලට😍අයියායි අක්කිත් හරිම ෂෝක්
@Bandifull
@Bandifull 5 күн бұрын
Thank you 😊
@ishaniliyanage7635
@ishaniliyanage7635 5 күн бұрын
Masala chaie aka gnnekohomada
@Bandifull
@Bandifull 5 күн бұрын
071 038 5086 me number ekata msg ekak daanna 😊
@kennethsrilal5818
@kennethsrilal5818 5 күн бұрын
Supiri. ❤
@Bandifull
@Bandifull 5 күн бұрын
😍
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 46 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН