මොහු ක්‍රි.ව 3906 වසරට ගොස් අවුරුද්දක් අනාගතයේ ජිවත් වුණා. ඔහු දුටු දේවල් සියල්ල මෙන්න !

  Рет қаралды 254,334

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

The amazing story of Paul Amadeus Dienach
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 365
@worldtraveler7269
@worldtraveler7269 Жыл бұрын
හැමදාම මේ කටහඬම තියෙනවනම් ආසයි. කවුද එකඟ✊
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
👍❤
@nimesh92979
@nimesh92979 Жыл бұрын
හැමෝම එකඟයි
@maleeshanethmina8915
@maleeshanethmina8915 Жыл бұрын
Ya
@Helasiri
@Helasiri Жыл бұрын
අ නි වා.............................❤❤❤❤
@Ushiraaaa
@Ushiraaaa Жыл бұрын
Kwrut na
@worldtraveler7269
@worldtraveler7269 Жыл бұрын
මේ හඬින් පැහැදිලි කරන හැමදේම ඉක්මනටම මොළයටම යනවා ❤️😇
@pradeepkumara9045
@pradeepkumara9045 Жыл бұрын
😘
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
👍👍👌👌💕💕💐💐
@_Strange_01
@_Strange_01 Жыл бұрын
Ow ❤
@bandhularathnayaka6553
@bandhularathnayaka6553 Жыл бұрын
සිරා බන්
@samanpushpakumara3318
@samanpushpakumara3318 Жыл бұрын
😢😊😊😢😮😢😢😊😮
@hirunaishanka4319
@hirunaishanka4319 Жыл бұрын
අපිට මේක ඇත්තම කියන්න බෑ.මොකද මනුස්සයා එදිනෙදා දකින දේවල් මොලෙන් මවාගත් දේවල් වලට හරවන එක ගොඩක් පහසුයි.ඉතිම් අපි එදිනෙදා දකින වාහන දවසක අහසින් යාවි,තට්ටු ගනන් උස බිල්ඩින්ස් අහස උසට හදාවි කියන දේවල් හිතින් මවා ගැනීම සුළු දෙයක්.eg: ice age series එකේ ඉන්න ලේනා ඒ series එකට මුලින්ම character එකක් විදියට design කරද්දි එහෙම සතෙක් ගැන කිසිම සාක්ශියක්වත් තිබුනේ නෑ.ඒත් එදිනෙදා අපි දැකපු ලේනෙක්ගෙන් මවාගන් සතෙක්.ඒත් ice age release වෙලා අවුරුදු කීපයකට පසුව ඒ සතාට සමාන පොසිල හොයාගන්න පුලුවන් උනා.ඉතිම් ඒ වෙනකන් ඒ සතා මවා පා ගත් සතෙක් විතරයි.මේ කතාවට අදාල මනුස්සය හිටිය හො නැති උනත්,මේ දේවල් එලිකල පුද්ගලයා උගතෙක්.ඉතිම් ඉරිදිය ගැන මවාපෑම,බොරුවල් වසන් කිරීම ඉතාම පහසුයි...මේකට අනුව කියන එ 3D device එකක් ගැන බලාපොරොත්තු වෙනවා,එහෙම ඉදිරියේ device එකක් හැදුනොත් අනිවාරෙන්ම මේ කතාව නිසා ඒ නමම use කරාවි.ඉතිම් අනාගතයේ දී ඒ නම නිසා මේ කතාව ඇත්ත වෙනවා...ඒ ඒ වගේ දේවල් නිසා අවුරුදු ගානක් පරන කතා ඇත්ත වෙනවා.ඉතිම් අතීතයේ කෙනෙක් අනාගතය ගැන දැක්කා කියලා කියන ගොඩක් දේවල් අනාගතයේ ඇත්ත වෙනවා.ඒත් එහෙම අතීතයෙන් අනාගතය දැක්කා කියලා 100%ක් කියන්න පුලුවන් කමක් නෑ
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
වීඩියෝවට සාපේක්ෂව ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම අති විශිෂ්ටයි ☺️🌸🌺
@TiP__740
@TiP__740 Жыл бұрын
අපි හැමෝගෙම අදහස් ඇරන් දේවල් ඔලුවට දාගන්න ඕම මැරෙනකම්ම දේවල් ඉගෙන ගන්න තියනවා අපිට
@namaldhanjaya8461
@namaldhanjaya8461 Жыл бұрын
ඩීනොක් කිව්ව දේ ඇත්තක් හෝ බොරුවක් වෙන්ට පුළුවන් මොකද දේවල් දෙකයි තියෙන්නෙ ඇත්තයි බොරුවයි කැමති කෙනෙක්ට බුද්ධිය මෙහෙවලා හරි දේ තෝරාගන්ට පුළුවන්.ඒත් බෞද්ධයෙක් විදියට මං විස්වාස කරන දේ තමා ඔනම දෙයකට ආරම්බයක් තියනවගේම අවසානයකුත් තියනව කියන එක.... බුදු හිමියන් දේශනා කරල තියන විදියට එක කාලයකදි මේ පෘථිවිය විනාශ වෙනවා. ඒ වගේම මේ අපි ජීවත්වන පෘථුවියටත් අවසානයක් තියනවකියන එක. ඒ අවසානය තීරණය කරන්නෙ මනුස්ස වර්ගයා විසින්. අනිවාරයෙන්ම මිනිස්සු තාක්ෂණයේ දියුණුවෙ කෙලවරටම යනව.හරියටම ඒ දවස කිට්ටු උනාම පෘථිවියේ පැවැත්මත් නැතිවෙනව... මේගැන ඩීනොක් කියන්ටත් කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරල ඉවරයි 🤭😂.. තව දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ පෘථිවිය අවසාන ගැන විතරයි. කිසිම දවසක මානව සිශ්ටාචායේ අවසානය ගැන කියලනැ. ඒවගෙම තව දෙයක් කිව්ව විශ්වය අධ්‍යයනය කරන්ට එපා කියලා. මොකද අපි ඉන්න ශිරපථය වගේම තවත් ශීරපථ විශාල ප්‍රමාණයක් තිනව කියලා.එවගෙ දියුණු ජීවින් ඉන්නව කියලත්. අන්තිම දේ . සංකල්ප තමා දවසක ඇත්තක් වෙන්නෙ...😁
@namaldhanjaya8461
@namaldhanjaya8461 Жыл бұрын
@@wayomiwoliyanka ඔව් බලලා තියනව...
@yassagaming2892
@yassagaming2892 11 ай бұрын
@@namaldhanjaya8461 mamath wishwasa karanne බුදුන් වහන්සේ deshana kala de thama
@sachinthakawshal
@sachinthakawshal Жыл бұрын
සුපුරුදු ලෙන්ගතු කමෙන් අදත් ඔබව පිළිගන්නවා.සුපුරුදු කටහඬ
@Chandifernando7031
@Chandifernando7031 Жыл бұрын
අවුරුදු දහසකින් දෙදහසකින් හරි කමක් නෑ මුදල් නෝට්ටු කියන දේ නැත්තටම.නැති වෙලා මිනිසුන්ගෙ ආද්‍යාත්මය වැඩි දියුණු වෙන කාලයක්.එනව නම්.. කලාව.සාහිත්‍ය.මිනිසුන්ගෙ ගුන ධර්ම පවත්වාගෙන යන්න වගේම ඔබුන් සුන්දර පුද්ගලයන් කරන්නත් එදාට උපකාරී වේවා.. හිතනව එහෙම අනාගතයක් උදා වේවි කියල .. ❤️🌹විශ්ම ලෝකයට ජය🙏❤️
@universalexplore100
@universalexplore100 Жыл бұрын
කලාව, සහිත්‍ය විතරක් තිබිලා ලොකයක් දියුනු වෙන්නැ. එකට හොද තක්ශනයකුත් තියෙන්න ඔනෙ . පස් වෙනි මානෙ ජිවත් වෙන ජිවියෙකුට ඔය තුනම තියෙනවා. අපිට ඔහොම තැනකට යන්න තව අවුරුදු බිලියන ගනක් ඉන්න වෙනවා. ඔක ඉක්මනට කරන්න පුලුවන් හොද පලකයො ටිකකුයි කිකරු මිනිස්සුයි හිටියොත්
@LeviAthan107
@LeviAthan107 7 ай бұрын
නෝට්ටු නැතුව පුක දීලා වෙන්ඩ ඇති බඩු ගන්නෙ
@Chandifernando7031
@Chandifernando7031 7 ай бұрын
@@LeviAthan107 ඉදකින් උඹල වගේ මානසික රෝගියො නිසයි මේ ෂෝසල් මීඩියා ගදගහන්නෙ
@LeviAthan107
@LeviAthan107 7 ай бұрын
@@Chandifernando7031 උඹ ඇවිල්ල මගේ ගඳ සුවඳ ඉඹලා බැලුවද? ගොන් කාලකන්නි ගෑනි
@Gayanphotography
@Gayanphotography Жыл бұрын
අදත් සුපිරියක් 🥰🥺❤️❤️❤️ පට්ට පට පට විශ්ම ලෝකය 🎉❤️❤️❤️❤️❤️ 2M වලට සුබ පැතුම් මගෙන්
@AbilasH8
@AbilasH8 Жыл бұрын
එතකොටත් ලංකාව දියුණු වෙමින් පවතින රටක්ද කියල්ලා බලාගන්න විදිහක් නැද්ද 🙂💔👍
@Indrajithdasanayaka
@Indrajithdasanayaka Жыл бұрын
☹️😞
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
හ්ම් වෙන්න අඇති බන් අඇයි බන් උබ මන් අහපු ප්‍රස්නයම අහලා තියෙන්නේ
@AbilasH8
@AbilasH8 Жыл бұрын
@@nishanthivijebandara3435 😂
@ProBota69
@ProBota69 Жыл бұрын
😂
@Helasiri
@Helasiri Жыл бұрын
ඒ වෙද්දිත් ඒ කාලෙ මෙහෙ 225 දෙනෙක් පිස්සු කෙලිනව කියලා තිබුණේ නැද්ද දන්නේ නෑ... 🙄🙄😬
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
ෆිල්ම් එකක් බලලා නිදාගෙන දැකපු හීනයක්...
@ykmusichub
@ykmusichub Жыл бұрын
මේ හඩටයි ආදරේ කලේ අපි 😍🥺❤
@hirushikamaduranga5424
@hirushikamaduranga5424 Жыл бұрын
ඔහු හිටියා වෙන්නත් පුලුවන්. කාලය හරහා ගමන් කරා වෙන්නත් පුලුවන්. අනාගතයවත් දියුණු වෙනවනමි හොදයි.❤ අැත්තටම video ව හොදයි.
@MRD-pv7lm
@MRD-pv7lm Жыл бұрын
මොකා මොනවකිවුවත් හොඳමදේතමා ස්වභාවදර්මය මුල්කරගෙන ජීවත්වීම. නැත්තන් ගැලවීමක්නෑ. විනාසය ස්තිරයි.
@thereisnoachievementwithou7848
@thereisnoachievementwithou7848 11 ай бұрын
Pala modaya
@chandanasantha-xp4bx
@chandanasantha-xp4bx 11 ай бұрын
පිස්සෙක් වගේ Y
@jeewanthathusharaekanayake6636
@jeewanthathusharaekanayake6636 Жыл бұрын
මේ කතාව කොහොම අාවත් අැත්තටම සිදුවෙන දෙයක් කියලා හිතෙනවා.අධ්යාත්මික පිරිසක් පමනක් ඉතිරි වේවි.
@rashinikavindyak123
@rashinikavindyak123 Жыл бұрын
අධ්‍යාත්මික පිරිස කියන්නේ මොකක්ද
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
මෙන්න අපේ ඒ golden voice එක අයෙත්.
@KD_MUSIC_LK
@KD_MUSIC_LK Жыл бұрын
විශ්ම ලොකයාට අදරේ අය කෝ ❤
@ravindrafernando1780
@ravindrafernando1780 Жыл бұрын
මේ කතාවටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා...අැත්තටම මෙික හුගක් වැදගත් බුදු දහම තමයි එකම සත්‍යය මේ ලොකේ මයාවක්...
@lifevlog6986
@lifevlog6986 Жыл бұрын
Time isn't linear. Its rotating and spinning everywhere everytime. Present,past and future are existing at the same second. ජය 💪
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Yeah.True
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
ඔයාගෙ කටහඬ නම් ආශිර්වාදයක් ❤
@itzFirecat
@itzFirecat Жыл бұрын
විෂ්ම ලෝකය අයියට 2M කේක් එක කපන්න ලගායි ගායිස් 💓🥰
@Saranga-fe2ks
@Saranga-fe2ks 10 ай бұрын
Dan 2.1 wela...😊😊
@suniljayantha2627
@suniljayantha2627 Жыл бұрын
වචනයෙන්, බාෂාවකින්, විස්තර කල නොහැකි දෙය ලොව පවතිනවා. එත් එයට අසත්‍ය හරි නිවැරදි හරි කීඉම පුද්ගල බුද්ධිය මත පදනම් වුවක් කියලා හිතෙනවා...
@ranjithjayawardana3946
@ranjithjayawardana3946 Жыл бұрын
පුංචි කාලයේ අපට අපේ සීයලා සුරංගනා කතා කියලා අපිව නින්දට දැම්මා. ඔබතුමා කියන කතා අහලා අපේ ආච්චිල සීයලා සිහින දිවියලෝකයක් මවාගෙන එහෙ යන්න ආසාවෙන් ඉන්නවා thanks.
@thilinasampath4287
@thilinasampath4287 Жыл бұрын
🤣🤣🤣
@harshanalaka3734
@harshanalaka3734 Жыл бұрын
පුංචි කාලෙ විතරද ඉස්කෝල වලින් විද්‍යාඥයො කියන පූජකයො කියන සුරංගනා කතාත් උගන්නන්නෙ 🤪
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
අම්මෝ යන්තම් පරන කටහඩ ආයෙත් 🔥❤️
@kavindudanthanarayana7202
@kavindudanthanarayana7202 Жыл бұрын
සුපිරි වැඩක්.ආතර් සී ක්ලාක් මහත්තයගෙ 3001 පොත මතක් වුනා.
@MTv20283
@MTv20283 Жыл бұрын
අදත් සුපිරියක් 2M Comming soon❤️👍
@shanthalal8693
@shanthalal8693 11 ай бұрын
සත්‍ය බව තහවුරු කිරීම කෙසේ වෙතත් අනාගතේ එහෙම වෙයි කියල හිතන්න පුළුවන්. ඔබගේ හඬ සහ පැහැදිලි කිරීම අපූරුයි.
@isharachandrasekara2379
@isharachandrasekara2379 Жыл бұрын
පරණ කටහඬ ආපු එකනම් ලොකු දෙයක්.
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
විඩියෝ එක සුපිරි ඇ අයියා මෙි වගේ දේයක් ගේනාවට එහෙම මිනිස්සු ඉන්නවා අයියා ඇත්ත.ලංකාව සුපිරි රටක් වෙයි ඉක්මනට ❤❤❤❤❤❤❤❤ ජය වෙිවා 💞💞💞💞💞💞
@allpcgamersl1092
@allpcgamersl1092 Жыл бұрын
1.99 තව පොඩ්ඩයි 2M වලට සුභ පතනවා ❤❤🎉🎉
@PaSiYa_MalliYa
@PaSiYa_MalliYa Жыл бұрын
අනේ අනාගතයට ගියානම් ඒ තරම් දියුනු රටක අවුරුද්දක් නෙවෙයි ජීවිත කාලයක ඉන්නවා කියන අය කෝ බලන්න
@sujanibandara3568
@sujanibandara3568 Жыл бұрын
😁👏👏👏ගොඩක් දවසකින් සහෝදරයා ඔබ
@ranjanvijepala7719
@ranjanvijepala7719 Жыл бұрын
හොදට තේරෙනව විශ්ම ලෝකයා කියල දෙන එක ❤️❤️❤️
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි 👌 බුදු සරණයි ජය වේවා
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 Жыл бұрын
කටහඬ ලස්සනයි මචන්
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Great society,world,great freedom in 3906 BC.I love it.
@padminipathirana4410
@padminipathirana4410 Жыл бұрын
මේ කටහඩට කැමති මේ කටහඩ ගේන්න කියන අය මේ කොනට
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි 💪💪👍❤️
@snwarshamana
@snwarshamana Жыл бұрын
ආපහු පරන හඩ🥰
@fashionwithlakshi
@fashionwithlakshi Жыл бұрын
පරණ හඩට ආදරෙ අය කෝ..
@lahiruhapuwaththa6980
@lahiruhapuwaththa6980 Жыл бұрын
අනිවාර්නයෙන්ම ❤😍🥰
@RashmikaJanith
@RashmikaJanith Жыл бұрын
@@vini_shorts_700 😅😅😅😅😅😅😅😅😅😅
@sameeraharsha9843
@sameeraharsha9843 Жыл бұрын
අපිත් හිතාගෙන හිටියේ 2020 මෙහෙම වෙයි කියලා ඒත් ගෙදරට වෙලා ඉන්න තමා උනේ. 🙂🙂
@sudathbandara3471
@sudathbandara3471 Жыл бұрын
හැමදාම අලුත් වෙනස් දෙයක්.... ස්තුතියි... අපේ subscription එකට සාධාරණයක් කරනවට....
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
ඔබට ජය වේවා විෂ්ම ලෝකයා
@pasindusandaruwan9619
@pasindusandaruwan9619 Жыл бұрын
අවුරුදු 17න් වැඩ කරලා විශ්‍රාම යනවනම් වයසට ගියපු doctors ලා ඉදියෙ🤕
@StheeshSatheesh-fd2zr
@StheeshSatheesh-fd2zr 3 ай бұрын
තමන් කැමති දෙයක් කරගෙන යනවා කිව්වා මතකද ජිවිතේ ඉතිරි කාලේ
@explorelanka100
@explorelanka100 Жыл бұрын
වැඩෙනම් මරු,
@thush6512
@thush6512 Жыл бұрын
සුපිරි
@paraminimanka9207
@paraminimanka9207 Жыл бұрын
Wooooowww video... Ayyaaa thank uuu soo much for this amazing video.. ❤️♥️🥺I love it so much... Its so much interesting
@thineththathsara8894
@thineththathsara8894 Жыл бұрын
මරු අයියේ
@sinhalaexplora
@sinhalaexplora Жыл бұрын
ගැම්මක් ❤️
@maheshikaperera
@maheshikaperera 4 ай бұрын
මොනවා උනත් මිනිස්සු එහෙම වෙනවා නම්... ඇත්තමයි ඒක ගොඩක් හොද දෙයක් ❤😊
@sandunbandara777
@sandunbandara777 Жыл бұрын
අතීතය හා අනාගත ය තියෙන්නෙ වර්තමානය තුලයි ලොක්කා .
@senukvihansara6320
@senukvihansara6320 Жыл бұрын
ඇතියන්තම් පරන කටහඩ 🤩😎😆💖
@_Strange_01
@_Strange_01 Жыл бұрын
අනාගතයෙන් කෙනෙක් ඇවිත් සාක්ෂි විනාශ කරා වෙන්නත් පුලුවන් 🙂
@chamikaweerakumara2773
@chamikaweerakumara2773 Жыл бұрын
මගෙ මොලේ trak පැණ්න මචං
@SupiriDanumaCaN
@SupiriDanumaCaN Жыл бұрын
අදත් විඩියෝ එක සුපිරී😍 කියන අය ලයික් කරන් යමු😍👇
@worldwellness2910
@worldwellness2910 2 ай бұрын
ඇත්තටම සුපිරි හඩ
@senukvihansara6320
@senukvihansara6320 Жыл бұрын
ඇත්තටම සුපිරි විඩියෝ එකක්
@ANELECTRICAL
@ANELECTRICAL Жыл бұрын
මෙවැනි වීඩියෝවක් සාරාංශ ගත කිරීමට උත්සාහ කිරීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි ....ඒත් ගැටලුව පවතින්නේ ඔබ මෙම වීඩියෝවේ අර්ථ දක්වන දේ පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ කී දෙනෙකුට පමණක් ද යන වගයි .කෙසේ වෙතත් මිනිසාගේ බුද්ධිමය දියුණුවත් සමග කාලය හරහා යාම පිළිබඳව යම් යම් අවබෝධ ඇති වී පවතිනවා .... මෙම ක්‍රමයට ලඟාවිය හැකි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන්වහන්සේ විසින් හඳුන්වා දී තිබුණා ..ඒ තමයි තුන් කල් දක්නා ඥානය ... මේ අසීමිත ආශාවන් පසුපස දුවන මිනිසා තුන් කල් දක්නා ඥානය වර්ධනය කිරීම සඳහා සිත දියුණු කරන්නේ කෙසේද ...තාක්ෂණය පසුපස හඹා ගොස් මෙම කාරණාව ඉටුකර ගැනීමට හැකිවේ යැයි සිතුවද ....මා සිතන්නේ මෙය එසේ කළ නොහැකි බවයි ..... වීඩියෝ ට ගොඩක් ගොඩාක්ම ස්තුතියි ☺️🌺🌸
@chamindaperera3149
@chamindaperera3149 Жыл бұрын
mamath baudhdha , namuth thunkal dakna gnaanaya thibunaa yai kiyana ithihaasaye siti kisiwekuth ada pawathnaa lokaya pilibada thaakshana diyunuwa pilibada kisiwak kiyaa naha neda ?
@harshanalaka3734
@harshanalaka3734 Жыл бұрын
@@chamindaperera3149 අපිට මේ තාක්ෂනේ අරවයි මේවා ඔලුව උඩ තියන් ලොකු කරන් ඒිටියට බුදුවරුන්ට තාක්ෂණය අබ ඇටයක් තරම්වත් වටින්නැ මොකද කොච්චර තාක්ෂනය බදන් හිටියත් ලෝක යතාර්තයට හැමෝටම මුහුන දෙන්න වෙන නිසා බුදුන්වහන්සේත් තාක්ෂණික දියුනු යුග පහුකරන් එන්න ඇති නමුත් ඒවයෙ කිසිදු පලයක් නැති නිසා තමයි ඒව ලොකුකරන්න ඉන්නැතුව ඒව කිව්වට වැඩකුත් නැනෙ ඇත්තටම
@mahindabandara8924
@mahindabandara8924 Жыл бұрын
@@chamindaperera3149 ඔයා පටලවගෙන.
@mahindabandara8924
@mahindabandara8924 Жыл бұрын
@@harshanalaka3734 ඔව්. ඔයා හරියටම හරි. 👍
@mahindabandara8924
@mahindabandara8924 Жыл бұрын
මෙන්න නියම comment එකක්. 🙏👍
@OshanViduranga1
@OshanViduranga1 Жыл бұрын
නියමයි විශ්ම ලෝකය
@sdkd7965
@sdkd7965 Жыл бұрын
මේක විද්‍යාප්‍රභන්දයක් වෙනන පුලුවන් නැත්නම් ඇතතටම මේ විස්තර කියනන ගිහින් වෛද්‍යවරැන් පරේශකයින් පරෙශන වලින් මැරැවා හෝ මිය ගිහින් ලොවෙන් සැගවිලා වෙනන පුලුවන් ඒ බව කලින් දැනගෙන පොත මිතුරාට දුන්නා වෙනන පුලුවන් මිතුරාට බරපතළ බව තේරුම් ගිය නිසා එයා පොත පිච්චුවා වෙනන ඇති මොකද ඒ කාලේ එහෙම දෙවල් උනා
@kavindagihan
@kavindagihan Жыл бұрын
Very interesting. Do we have time travelling concepts like this? Like going back to someone else's body and returning back to the normal body?
@Mrsithuu
@Mrsithuu Жыл бұрын
Oh,super voice is come back 🤲
@suhadasanatanie4520
@suhadasanatanie4520 Жыл бұрын
ඇත්තටම යූටියුබ් එකේ බලන්නකැමතිම චැනල් එක මේක❤️
@chandothilan4769
@chandothilan4769 Жыл бұрын
රහස් රහස් විදියටම තියෙන්නෙ ඕන කියන එකයි මගේ අදහස
@kwgdr3973
@kwgdr3973 Жыл бұрын
3906 ට ලෝකෙම වෙනස් වෙන්න පුලුවන් ලන්කාව ඇරෙන්න අද තිබුන වගේම තමා එදාටත් ලන්කාව 😅
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ඊයා එහෙනම් මම ඒකාලෙට ලන්කාවේ ඉපදෙන්නේ නෑ
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
@@nishanthivijebandara3435 ඒ ආයෙ ඉපදුනොත්නෙ😹
@NAVEENGAMINGYT-uo3qx
@NAVEENGAMINGYT-uo3qx 6 ай бұрын
@@dasunudayanga125 🤭🤭🤭🤭
@rasikarasikasilva
@rasikarasikasilva Жыл бұрын
කට හඩ ලස්සනයි
@JhopefanTV
@JhopefanTV Жыл бұрын
That is good video, and thank you wishma lokaya. ♥️😊
@amithshalikananayakkara5235
@amithshalikananayakkara5235 Жыл бұрын
Vu
@gusthiproductions7529
@gusthiproductions7529 Жыл бұрын
2M ඉක්මන්ටම ගහමු ❤
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 Жыл бұрын
wow,superb ❤️
@chamodsadaruwan3566
@chamodsadaruwan3566 Жыл бұрын
Superb 🎉❤😊
@jdtravel178
@jdtravel178 Жыл бұрын
All the Best ❤️
@hirunimadhushika6739
@hirunimadhushika6739 Жыл бұрын
ආසම කටහඩ❤️
@user-ij2do4tk2u
@user-ij2do4tk2u Жыл бұрын
හ්මි
@chamindakulasooriya6550
@chamindakulasooriya6550 Жыл бұрын
If he was in a coma for a period of an year, who kept his body for that much long without burried?. And what made doctors or his family members to keep his body that much long?. The last question is, where was his body residing during that period, was it in hospital or at his home or in a laboratory?. Keeping that body for an year is unusual.
@samanthisuranji708
@samanthisuranji708 2 ай бұрын
මමත් අනාගතේ දැක්කා මේ වීඩියෝ එකෙන්😂😂😂
@w.kshriyani-er7ui
@w.kshriyani-er7ui Жыл бұрын
Nice broo....ay kathawa lassanai...
@nipuncamodyak.a.3398
@nipuncamodyak.a.3398 Жыл бұрын
කට හඩ මරු
@borntosuccess2047
@borntosuccess2047 Жыл бұрын
❤ luv u wishma lokaya ❤️
@shashimalshashimal5985
@shashimalshashimal5985 Жыл бұрын
Supiri video akak👌👌👌👍👍👍👍👍👍
@charuweerasooriya5215
@charuweerasooriya5215 Жыл бұрын
😮👌🤔 පුදුම හිතෙන දේවල් ..😮 හරියන්නත් පුලුවන් ..👌 ඒත් කව්ද දන්නේ කාටද කියන්න පුලුවන් මේ ඇත්තක්මදෝ කියලා 🤔
@NithumLakdew
@NithumLakdew Жыл бұрын
,හොදම විඩියෝ දාන්නේ ඔයා තමා
@singha4758
@singha4758 Жыл бұрын
අන්දන්න හදනකොට ඉල්ලගෙනම අදින්න ආස අයත් එමටයි . කියවන්න දද්දභ ජාතකය 🤣😂🤣😂😬
@timeforchanges
@timeforchanges Жыл бұрын
One of the best video.
@A_vidu
@A_vidu 11 ай бұрын
ඇත්තද 😮
@nadeeranga-to1fr
@nadeeranga-to1fr 11 ай бұрын
harima athbuthai niyamai😊😊
@Auraoftechnologyofficial
@Auraoftechnologyofficial Жыл бұрын
මෙයට කැමති කට්ටිය කො
@indigo3210
@indigo3210 Жыл бұрын
සමහර තැන් ගොඩක් පරස්පරයි
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks
@user-dalzy5522
@user-dalzy5522 Жыл бұрын
මේ කටහඩ තියන වීඩියෝ විතරයි මමනන් බලන්නේ
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
සිය වස් ගණනාවකට පස්සේ වෙන දේ ඕන එකෙක්ට කියන්න පුළුවන්. ඒත් ලබන අවුරුද්දේ වෙන දේවල් හරියටම කියන්න පුළුවන් කෙනෙක් තමයි හොයා ගන්න නැත්තේ.
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
වෙන්න පුලුවන්. ඒ වගේම විය හැකි විය යුතු දෙයක්.
@isurugihan464
@isurugihan464 Жыл бұрын
Supiriyak🤩
@DhammaAudioLibrary
@DhammaAudioLibrary Жыл бұрын
ඔබට මෙම වීඩියෝවේදී මගහැරුන අතිශය වැදගත් කාරනයක් තියෙනවා. ඒ තමයි ඔහු එම පොතේදී සදහන් කරනවා 21 වන සියවසේ සිදුවන අතිශය දරුණු යුද්ධයක් ගැන. එය - A catastrophic world war that occurred in the 21st century - සදහන් කරනවා. ඒ ගැන සොයා බලන්න. (ඔබට බොහොම ස්තුතියි ඔයා මාව මේ ගැන හොයන්න පාරට ඇදලා දැම්මට)
@ruviniranaweera
@ruviniranaweera Жыл бұрын
Can you tell me the name of this book I mean spellings
@DhammaAudioLibrary
@DhammaAudioLibrary Жыл бұрын
@@ruviniranaweera "Chronicles From The Future: The Amazing Story of Paul Amadeus Dienach"
@ruviniranaweera
@ruviniranaweera Жыл бұрын
@@DhammaAudioLibrary thank you
@josephnishanth4720
@josephnishanth4720 Жыл бұрын
UK ගැන video එකක් කරන්නකො
@chanukaheshan5431
@chanukaheshan5431 Жыл бұрын
ඔයා කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්.... කාලය ඇත්තටම රේකිය නෑනේ...
@gaminggaga2150
@gaminggaga2150 Жыл бұрын
Super💕💟
@slmicro3857
@slmicro3857 Жыл бұрын
onam deyak wennath puluwan .nowennath puluwan..kohomawunth ewa wenna puluwan kiyala hithala awaboden jeewath wena eka hodayi🧐🧐🧐
@arunakrishantha8244
@arunakrishantha8244 Жыл бұрын
නීතීඤයෙක් ඒකෙ අවධානමදන්න නිසා බොරුවක් කලා කියල හිතන්න අමාරුයි, කොහෙත්ම එකඟ නෑ, එයාලට තමයි නීතියට අහු නොවෙන විදියට හොඳින්ම බොරු කරණ්න පුලුවන්, හොරෙක් අල්ලන්න නම් හොරෙක් විදියට හිතන්න පුලුවන් කෙනාට හෝ හොරෙක්ට ගොඩක් ලේසියි, ඒ වගේම පොලිසිය, නීතීඤයො කරණ හොරවැඩ නීතියට කොටුකරගන්නත් ගොඩක් අමාරුයි , මොකද එයාල ඒ ගලඒම ගැන හොඳින්ම දන්න නිසා, තව විදියකට පැහැදිලි කලොත් ලංකාවෙ හොරු මිනීමරුවො මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො ඉන්නව උන් පොලිසිය හැසිරෙන විදිය හොඳට අධ්‍යනය කරල තියන, අපි සේරම ඩොකියුමන්ට් අරන් ගියත් අපෙ වූශන කෝශ අතගාන පොලිස් මහත්තුරු අරවගෙ ඩයල් නිකංම යවනව, ඒ පොලිසිය ජරාව කාල නෙවෙයි අරූ දන්නව අදාල තැනට දෙන්න ඕන ඉන්ජෙක්ශන් එක, උන්ගෙ වචන වලින්ම කිව්වෙ ඒ ටික, පිටරට එවුන් ගැන නම් දන්නෙ නෑ ලංකාවෙ නම් හොරකම් ජාවාරම් වලට උපතින්ම දක්ශ උපායශීලී මිනිස්සු ඕනතරම් ඉන්නව..
@tanujakumari6579
@tanujakumari6579 Жыл бұрын
Hitha ganna nam amarui ❤
@sunethkerewgoda4712
@sunethkerewgoda4712 Жыл бұрын
ෆිල්ම් එකක් වගේ 😮
@anura1983
@anura1983 Жыл бұрын
Ela
@chathurakavinda8441
@chathurakavinda8441 11 ай бұрын
Voice eka ❤
@Sahan248
@Sahan248 Жыл бұрын
බුද්දිමය දේපල සම්බන්ද නිතිය ගැන ඔහු දන්න නිසා ඔහු බය නෑ ඒ නීතියට මොකද ඔහුට නඩුවක් වැටුනොත් ඔහු දන්නවා එකින් කොහොමද බෙරෙන්නෙ කියලා .
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 Жыл бұрын
Niyamai
@mudithabandara8575
@mudithabandara8575 11 ай бұрын
Good one
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН
The joker's house has been invaded by a pseudo-human#joker #shorts
00:39
Untitled Joker
Рет қаралды 12 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 85 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН