No video

ඩෙවෝන් 05 යාත්‍රාවේ ඛේදවාචකය | ධීවරයින්ගේ සිරුරු නිවෙස් වෙත රැගෙන එයි | හිතවතුන්ගෙන් නිවෙස් පිරෙයි

  Рет қаралды 87,014

News Center

News Center

Ай бұрын

#lka
ඩෙවෝන් 05 බහුදින යාත්‍රාවේ ඛේදවාචකය | ධීවරයින්ගේ සිරුරු නිවෙස් වෙත රැගෙන එයි | හිතවතුන්ගෙන් ගම්වැසියන්ගෙන් නිවෙස් පිරෙයි | හඬාවැටෙමින් ධිවරයින්ට සමුදුන් හැටි මෙන්න

Пікірлер: 291
@wasanarenuka3682
@wasanarenuka3682 Ай бұрын
තමුන්ගේ පවුලට වඩා බ්ම ලොකු උනාම ඕහෝම වේනවා මොඩ මිනිස්සු
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
බැනපියවි ආන්ඩුවට ඒකලගෙ තියන බෙිබදු කමට බනින්න එපා.හැම එකටම ආන්ඩුව පලි .බෙිබදු රැලක් ඒ
@dhammikmanel2660
@dhammikmanel2660 Ай бұрын
මොනව කරන්නද පෙරේතක ලොකු උනා. නිවන් සුව ලැබේවා..මතු උපදිනා භවයක මෙවන් අකල් මරණයක් නොවේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
නිවන් සුව ලැබුවන් මතු භවයක් නෑ ඒක මැරුණට පසුව කියල ලැබෙන්නෙ නෑ ජීවත් වෙනකොට පවු නොකර හොඳ ගුණ ධර්ම ඇතුව හිටිය නම් ඔය නිසා දුකට පතා හැම සුවපත් වේවා පතමු
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p Ай бұрын
මේ මිනිස්සු ඔක්කෝම අඩන්නෙ බොරුවට ...දරුවන් හරියට හදා ගත්තනම් මේ වගෙ විපතක් වෙන්නෙ නැ...යකො ආන්ඩුවෙන් කිව්වද මුහුදෙ පාවෙන බෝතල් වල තියෙන මගුල් බොන්න කියල ..
@user-xm3yb6pw8r
@user-xm3yb6pw8r Ай бұрын
Eka tmi gewal wala un uda paninne munta balen powala wage
@inokapriyadarshani6498
@inokapriyadarshani6498 Ай бұрын
ඒක තමයි යකෝ මේකපුදුම වැඩක්නෙ
@difislslls1580
@difislslls1580 Ай бұрын
Yako denuwatwa modenuwatwa waradinne minissunta tamai, a minissunga warada tamai, hebai minissunta karaderayak una walawata rajayekata wade piliwalak tiyanna one ikmanin minissunta udau keranda,ma minissu natuwa wane muhudu giya bittuwak ochchera dura gihilla aneturaketa pat unat a minissuntat meranda tamai wanne ,rajayak hetiyata ohoma tatema tatema hitiyot ,deyak unata passe weradda kageda kiyala hoya hoya inne netuwa awata ikmanin piliyan yodanda one.
@ImanjaleeSasanthika
@ImanjaleeSasanthika Ай бұрын
ආන්ඩුවද වැරදි මුහුදෙ පාවෙන බෝතල් බොන්න ගියාට
@nirmaligeethika9107
@nirmaligeethika9107 Ай бұрын
මළ පෙරේත කමට බීලා කරගත්තු වින්නැහියක්... ගෙවල් වල ගෑනු ටික උඩ පනින්නේ හරියට කවුරු හරි බලෙන් පොවලා වගේ 😮😮
@user-xm3yb6pw8r
@user-xm3yb6pw8r Ай бұрын
Eka num aththa un pereta kmat bila ganu baninne rajayat hriyt unta balen powala wage
@inokapriyadarshani6498
@inokapriyadarshani6498 Ай бұрын
ඒහෙනන්.
@Kiaralee9973
@Kiaralee9973 Ай бұрын
ඒකනේ 😒😒
@alokabandara-kw3qh
@alokabandara-kw3qh Ай бұрын
මුහුදේ පාවෙන එවිවා රජයෙන් බොන්න කියලා නැහැනේ මමනම් කියන්කේ මෙ කාලකන්නිගේ තියෙන පෙරේත කම මේකට රජයෙන් කරන්න දෙයක් නැහැ බීමට ලොල් වෙලා ගෙදර අයත් අමතක වුනා මුන්ට ඒකයි වුනේ
@kkspicytime6188
@kkspicytime6188 Ай бұрын
😂
@AmithThushara-cr7wt
@AmithThushara-cr7wt Ай бұрын
බීලා නෙමෙයි වෙන මොනවා උනත් ඔච්චර තමයි ආණ්ඩුව 😡😡😡
@roshanthikarosa4593
@roshanthikarosa4593 Ай бұрын
කාටවත් දොස් කියලා වැඩක් නැහැ ⁣බලන්න ඒඅය දුරදිග නොබලා කරපු දෙයින් එයාලගේ ජිවිතෙනුත් වන්දි ගෙවලා ගෙවල්වල අයවත් අසරණ කල හැටි
@ThusewChandi
@ThusewChandi Ай бұрын
යකෝ මේ ගෑනු ඩේගා නටන්නේ රජයෙන් උන්ට පොවලා වගේ උන්ගේ තියෙන පෙරේත කමට බොනවා
@Nesha22-ul4rf
@Nesha22-ul4rf Ай бұрын
mata hithanne me ganith bila wage😂
@user-zc1hh4eb2w
@user-zc1hh4eb2w Ай бұрын
යකෝ ආන්ඩුවේ උන් බොන්ඩ දුන්නා වගෙ මුන් කතා කරන්නේ
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
😂😂😂😂😂
@user-kf2te1vr8b
@user-kf2te1vr8b Ай бұрын
මේ මිනිස්සු හැමදාම දුප්පත් කමේ ඉන්නේ මේ ජරා බේබදු කම නිසයි නූගත් මිනිස්සු හැමදේටම රටේ පාලනයට බනින්න පුරුදු වෙලා තමන්ගේ වැරැද්ද තමන් නොදකිනා තාක් කල් කවදාවත් තමන් හැදෙන්නේ නැහැ අනිත් අයටමයි වැරදි කියන්නේ කවදා මේ රටේ මිනිස්සු හරියට හිතන්න පුරුදු වේවිද පව් අපේ රට 😢😢
@lifeislike1285
@lifeislike1285 Ай бұрын
@scksenewirathna7152
@scksenewirathna7152 Ай бұрын
ඒකනම් ඇත්ත
@NeethaIrangani-ff5mr
@NeethaIrangani-ff5mr Ай бұрын
රජයට බැනල හරියන්නේ නෑ ආණ්ඩුවෙන් කිවේ නැහැනේ බොන්න කියලා ඇයි ඒ මිනිස්සුන්ට දොස් කියන්න ඔයාගේ මහත්තය. ඔයාලාට ලොකු ගින්නක් දුකක් දීලා ගියේ බොනකොට හිතන්න එප මේකේ මොනවද තියෙන්නේ කියලා. එයාල විහින් නැති කරගත්ත ජීවිතේ. මොනවා කරන්නේ ද එයාල ගියා ආත්මේ කරපු දෙයක් මේ ආත්මේ අත් උනා නිවන් සුව ලැබේවා
@pathmawathiedeegodagamage7434
@pathmawathiedeegodagamage7434 Ай бұрын
පෙරේත කමට බීල මැරුණට ආණ්ඩුවට බනින්න එපා
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
කියලා..වැඩක්නැ
@krisanthakumara2973
@krisanthakumara2973 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@DineaskumaraDineaskumara-be4ur
@DineaskumaraDineaskumara-be4ur Ай бұрын
පෙරේතකමට බීලා දැන් බනිනවා ආණ්ඩුවට කවුද කිව්වේ බොන්න කියලා ආණ්ඩුවයි කීවාද බොන්න ගියා
@chandimalichandimali290
@chandimalichandimali290 Ай бұрын
ඔව්වා දුකට කියන deewal ගණන් ගන්න එපා
@MaaliDasanayake
@MaaliDasanayake Ай бұрын
@@chandimalichandimali290 ඔව්..අනේ😪😪
@user-fz1yf6qk2x
@user-fz1yf6qk2x Ай бұрын
මිනිස්සුන්ගෙ කෑදර බීමත්කම තමයි මේ හැමදේටම මුල 😢😢😢
@chanukaprabath2586
@chanukaprabath2586 Ай бұрын
Eka nan atta 😢
@suppriyadevika8822
@suppriyadevika8822 Ай бұрын
මුලික හේතුව මිනිස්සුන්ගේ තියෙන කෑම ට බිමට තියෙන කෑදර කම. 😢😢😢 වෙලා ඉවරයි. ඒත් හිතන්න තිබුනා. 😢😢
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 Ай бұрын
නිවන් සුව ලැබේවා ජිවිත අහිමි වි සියලුම දෙනාටම 😢
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
ජීවිත අහිමි වුන සේරම නිවන් යන්නේ නෑ මැරෙන්ට පසුත් නිවන් යන්නේ නෑ ඉන්නකොට ගුණධර්ම ඇතුව ඉන්ඩ හිතාගන්ඩ
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je Ай бұрын
අනේ අද කාලේ නොබන අය ඉන්නේ බොහෝම අඩුවෙන්.ඉතින් ඇයි මේ නැති උන අයට බනින්නේ.ඒක එයාලගෙ වෙලාව.බීපු තව එක්කනෙක් බේරුනා ඒක එයාගෙ වෙලාව.නිවන්සුව ලැබේවා හැමෝටම 😢😢😢
@manelnandasiri5386
@manelnandasiri5386 Ай бұрын
බීමත්කම පවුල් හතරක් විනාශ කලා සියලු දේ සිදුවීමට මුල් මත්පැන් වලට තියන කෑදරකම තමන්ම නේ ද මේ වැරුද්දට වගකිව යුත්තේ කාටවත් ශාප කරල කාටවත් දොස් කියල තමන් විසින් කරගත් වරද නිවැරදි කල හැකිද දැන්
@monikananayakkara3793
@monikananayakkara3793 Ай бұрын
පව් අහිංසක මිනිස්සු..😢😢
@aheshikumari4206
@aheshikumari4206 Ай бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏
@kurulukurulu3887
@kurulukurulu3887 Ай бұрын
එයාලගෙ වරදින් තමයි මෙහෙම උනේ අනේ ඉතිං අසරණ වෙන්නෙ ජීවත් වෙන අය විතරයි 😢 නිවන් සුවය ලැබේවා 😢
@nimaniisuri4682
@nimaniisuri4682 Ай бұрын
බොරුවට කෑහන්නඑපා බේබදුකමට බීපු නිසා මැරැනෙ නිවන්සුව ලැබේවා
@rohinimadurawala7957
@rohinimadurawala7957 Ай бұрын
පව් මේ මිනිස්සු
@bad-325
@bad-325 Ай бұрын
ගෑනු දැන ගන්න ඕනි බේබද්දෝ නොබැද ඉන්න , බේබද්දෝන්ට කවදාවත් හරි යන්නේ නෑ
@ruthfernando6168
@ruthfernando6168 Ай бұрын
Saththakinma
@roshanigamage58
@roshanigamage58 Ай бұрын
Apoo eeka nm aththa..mn nm mage තාත්තා ta mallita bf ta bonna denne na...
@Kiaralee9973
@Kiaralee9973 Ай бұрын
අනිවාරෙන්. ගොන් හැත්ත
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv Ай бұрын
නිවන් සුව ලැබේවා ❤❤❤
@pubudukrishanthi6531
@pubudukrishanthi6531 Ай бұрын
ආන්ඩුවත් හරියට අහස වගේ...වැස්සත් බනින පෑයියත් බනින... මේ ගෑනුන්ට පිස්සුද මන්දා...මිනිය ගොඩට ගන්ඩම කී දවසක්ද... බේරගන්ඩතිබුනා කිය කියා වැලලෙන්නේ
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
Panduwa
@Kiaralee9973
@Kiaralee9973 Ай бұрын
ඒකනේ මොකද එර්දියෙන් ගිහින් එක්කන් එන්ඩයැ
@wadduwageperera842
@wadduwageperera842 Ай бұрын
නිවන් සුව ලැබේවා
@Sampath-qi4mm
@Sampath-qi4mm Ай бұрын
පෙරේතකමටත් ආණ්ඩුව පලි😂😂 කොහොම උනත් නිවන් සුව සැමට ☸🙏
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
කොහොම වුනත් නිවන් සුව කීවට නිවන ලැබෙන්නක් මැරුණට පසුව නෙවේ හොඳට පවු නොකර හිටියනම් නිවන් මත්පැන් බීමත් පවක් නේ ඔය දුක් විඳින හිත් නිදුක් වේවා සුවපත් වේවා
@alokabandara-kw3qh
@alokabandara-kw3qh Ай бұрын
මමනම් කියන්නේ මේ මැරචිච මිනිස්සු රටට විතරක් නෙවෙයි පවුලටත් බරයි රජයට බැනලා වැඩක් නැහැ රජයෙන් පුලුවන් විදියට බැලුවා එක රජයේ වැරද්දක් නෙවෙයි
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
😂👍👍👍👍👍
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
Tawa Badu gewapalla
@suppriyadevika8822
@suppriyadevika8822 Ай бұрын
කවුරුත් වැරදි නැහැ, සියලු ම දෙනා ට නිවන් සුව ලැබේවා!!
@ShanikaWijesekara-dy3qk
@ShanikaWijesekara-dy3qk Ай бұрын
මේ ප්‍රශ්නෙට ඉතින් ආනඩුවට කරන්න දෙයක් නෑනේ😢😢😢
@NilukaPrishanthi
@NilukaPrishanthi Ай бұрын
හරිම කණගාටුයි මොනවා කරන්නද නොසැලකිල්ලෙන් පවුල් කියක් අද අසරණයිද කිසිම පවුලක් na දුප්පත් නැති මොනවා කරන්නද එයාල ගෙනාපු ආයුෂ ඔච්චර වෙන්න ඇති නිකරුනේ ආණ්ඩුවට බනින්න එප නිවන් සුව ඉපදෙන හැම බාවයකම මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා 😭
@osakadilrukshi8663
@osakadilrukshi8663 Ай бұрын
අරක්කු කියල වසත් බීපල්ලා බේබද්දෝ උනාම පවුල් පිටින් විනාශ වෙනවා
@scksenewirathna7152
@scksenewirathna7152 Ай бұрын
ඔයා කොල්ලත් එක්ක අසරන වෙන්නේ නෑ අම්මෙ හස්බන් වගකීමෙන් වැඩ කරානම්..බේබදු කම ලොකු උනා ඔයාලගේ ජීවිත වලට වඩා..දැන් දුක් වෙලා වැඩක් නෑ..අහන්න තියෙන්නෙ මිනියෙන් අරක්කු බොද්දි ඇයි අපි මතක් උනේ නැත්තේ කියලා එහෙම මතක් උනානම් අද ඔයලා තනිවෙන්නේ නෑ ..දීවරයෝ 5ස් දෙනාගෙම පවුල් අසරන වෙන්න හේතුව බේබදු කන නිසයි..නිවන් සුව ලැබේවා ...මේවා බොන කාටාත් හොද පාඩම්.
@DhanukaNisal
@DhanukaNisal Ай бұрын
5 දෙනෙකුත් නැහැ. බෝතලෙත් නැහැ...???
@ruchiras.perera
@ruchiras.perera Ай бұрын
හ්ම්ම්..???
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct Ай бұрын
SIHINETHIVUNAMA KOHOMADA. BOTHALE .NETHIVUNE MATANAM .BERUNA. SAGAYA. GENA KUKUSAKI .POLICE. PLS .HELP
@shanayeshan7916
@shanayeshan7916 Ай бұрын
ඇයි මිනිස්සු මේ තරම් නූගත්... තමන්ගෙ පිරිමින්ගෙ වැරදි තියෙද්දි අනිත් උන්ට අත දික් කර කර වැරදි කියලා වැඩක් නෑ.. අනික ආන්ඩුවට බේරගත්තෙ නෑ කියලා උන්ට බැනලා වැඩක් නෑ.. මොකද මේ අහල පහල නෙවෙයිනෙ මේ කරදරේ උනේ.. මහ මුහුද මැද්දෙ.. අපි කවුරුත් වචන වලින් කියන තරම් ඉක්මනට ඒ වැඩ පිලිවල කරන්න බෑ.. අන්තිමට ජීවතුන් අතර හිටපු දෙන්නා බේරගන්න නාවික හමුදාවෙන් කලෙ එයාලට ඉක්මනටම කරන්න පුලුවන් දේ. අනික වෙන රටක නැවකට අරන් අවශ්‍ය ප්‍රතමාදාර අරන් දීපු එක වටින්නෙ නැද්ද.. දරු පැටව් පවු.. ඒත් මේ මිනිස්සු ඒ කාලෙම හදා ගත්තනම් අද මෙහෙම විදවන්න ලැබෙන් නෑ මේ පවුල් වලට.. නිවන් සුව ලැබේවා.. මතු පතන කිසිම ආත්මෙක මේ වගේ මෝඩ වැඩ වලට හිත් පහල නොවේවා.. නිවන් සුව 🙏🙏
@alokabandara-kw3qh
@alokabandara-kw3qh Ай бұрын
ප්ලයිට් එකක් යවන්නද පෙරේත කමට අරක්කු බිවිවාම
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
අනේද කියන්නෙ.😂😂😂😂මෝඩ හැත්ත .නිවන් සුව කියනව ඉතින් වෙන කියන්න දෙයක් නෑ.
@DananjayaSanjeewa-ij6kp
@DananjayaSanjeewa-ij6kp Ай бұрын
උන් බිවුව තමයි ඒක වැරදියි ඒත් අර ගගෑනු මනුස්සය කියන විදිහට උන්ව බේර ගන්න කඩිනම් පියවර ගන්න තිබුනා
@mihiriprarthana9178
@mihiriprarthana9178 Ай бұрын
Ou neda dn oya mala kadawal tikak genna kochchara paduwak karada Kala kanni haththa okunta hoda wade
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Ай бұрын
වෙරි වෙනවානමි මොනවත් කමක් නැ ... එහෙම හිතලා වෙන්න ඇති මෙ බෙිබද්දො පස්දෙනා පාවුනු බොතලය අරගෙන කෙලලා අරින්න ඇත්තෙ ... දැන් ඉතිං ආන්ඩුවට බැන බනා අඩ අඩා හිටපියවු ... මුං ගැන හිතා ගන්න පුළුවන් .. මුං බෙිබදු කමට කොහොම ඇබිබැහි වුනු උන්ද කියලා ...
@karunaratnechandima4755
@karunaratnechandima4755 Ай бұрын
එකම එක්කෙනෙක්වත් මෙතන හිටියනං.....මේක බොන්න හොඳද නැද්ද කියලා නිකමටවත් හිතන්න පුළුවන් වුණ කෙනෙක්...
@anulaanula8699
@anulaanula8699 Ай бұрын
මොනවා නැතත් බේබද්දන්ට බොන්න ඕන හැබයි බොන එවුන්ට හොද පාඩමක් 🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪
@TECH-tc2le
@TECH-tc2le Ай бұрын
ඔය බෝතලේ පාට දැක්කම කියන්න පුළුවන් ඕක අරක්කු බෝතලයක් නෙවෙයි කියලා, අර වස කෘමිනාශක බෝතල් වල පාට තියෙන්නේ, අනික සුවදින් රසින් තේරුම් ගන්න පුළුවන්, උන් ටික සමහර විට ඊට ටිකකට කලින් අරක්කු ටිකක් ගහලා ඉන්න ඇති,
@cnnimalka2967
@cnnimalka2967 Ай бұрын
බෙිබද්දටමොනපටද.මොනරසයක්දබනදකියන්නේ
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
බේබදු කමට මැරුණාම නිවන් සුව නෑ ඒක පවක් නේ ඔය ගැන දුකයි දුක් වෙන අය සුවපත් වේවා
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 Ай бұрын
මෙිවාට මොනවා කියන්න ද තමන් ගිය රාජකාරිය කර ගෙන එන්නේ නැතිව මහ මුහුද මැද අවධානමක හිද ගෙනත් අඹු දරැවන් ගෙවල් වල මග බලාන ඉන්නවා 😥පොඩි ළමයි නෙවෙයිනේ නොදන්නා දේ වල් නොමිලයේ ලැබුනාට බොන්න.අනෙක් අයට හොද පාඩමක්😥තමන්ගේ වෙිලාව ආවම යන්නම වෙනවා 😥මතු බවයක මෙවන් අකල් විපත් නොම වෙිවා .....
@chandrkamannthunka8559
@chandrkamannthunka8559 Ай бұрын
පව් අහිංසක අසරණ මිනිසු එත් මුහුදු ගියපු අය ඇයි මේතරම් දුර්වල එ බොතලේ මොවද කියලා දන් නැතුව බිව්වෙ අද එකෙන් දුක් විදින්නෙ අමිමලා තාත්තලා දරැවෙ තමන්ගේ ජිවිත ගැන හිතන්න ඔන නේද අහිංසක මිනිසුන් පව් 😢
@osakadilrukshi8663
@osakadilrukshi8663 Ай бұрын
ඇත්ත ටම මේ මොනවද මේ කියන්නේ ගෑනු න්ටත් හම්බ කරන්න පුළුවන්
@Kiaralee9973
@Kiaralee9973 Ай бұрын
ඒක තමා. මිනිහා මැරුන ගෑනු ඕන තරන් ළමයි උස් මහත් කරන් නම්බුකාර විදියට ජීවත් වෙනව. ගාමන්ට් පලයල්ල. බැයි නන් කුලී වැඩක් කරපල්ල. ආණ්ඩුවට බනින්නෙ නැතුව
@user-uz9nk6re2r
@user-uz9nk6re2r Ай бұрын
මෝඩ කම නිසා අනිත් අයට ගින්දර දුන්න ඔයාලා ට මොක්සුව අත් වේවා
@niroshachandani9444
@niroshachandani9444 Ай бұрын
ඉතිං කවුද කිව්වේ බොන්න කියලා .ආණ්ඩුවේ වරදක් nha
@NimalDsoisa-ik1pu
@NimalDsoisa-ik1pu Ай бұрын
පව් මේ දරැවො... බෝතලේ අරන් කටේ හලා ගන්නකොටවත් ගෙදර අය මතක් වුනේ නෑනේ මුන්ට..
@latasalan4900
@latasalan4900 Ай бұрын
මතු උදිත බවයකදි මේවන් අකාල් මරනයක් සිදුනොවේවා ඉන්න අයට මේවා හෝද පඩමක්
@lalaniidumathi3464
@lalaniidumathi3464 Ай бұрын
බීපු මිනිස්සු දන් නැද්ද බොද්දි අරක්කු නෙවෙයි කියලා රස තේරෙන් නැද්ද ආණ්ඩුව පලිද
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
නිවන් සුව lbewa sahodarya
@PriyanthiAlwis-eo5nj
@PriyanthiAlwis-eo5nj Ай бұрын
හැමදෙනාටම නිවන්සුව ලැබේවා .....
@PaPa-fl9ow
@PaPa-fl9ow Ай бұрын
බේබදු හැතිකරේටම ලොකු පනිවිඩටක්😢😢😢😢😢
@sandamaliamarathunga1569
@sandamaliamarathunga1569 Ай бұрын
නිවන් සුවය ලැබේවා !!!
@jkmalani1544
@jkmalani1544 Ай бұрын
නිවන්සුව ලැබේවා
@chandraalwis3874
@chandraalwis3874 Ай бұрын
මොන මගුලටද යකො පාවේලා එන බොතල් බොන්නේ කෑදර කමට
@gayanmadusanka9456
@gayanmadusanka9456 Ай бұрын
මැරුන උන් මැරුනා දුක් විදින්නේ අහිංසක මිනිස්සු නාවික සැතපුම් 400 ඔය වගෙ වස බිලා හෙලිකොප්ටර් ගියත් බෙරෙන්නෙ නැ
@chamiyt355
@chamiyt355 Ай бұрын
නිවන් සුව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏😢
@ritadoreen7234
@ritadoreen7234 Ай бұрын
අනේ යකෝ මුන්ගේ මල පෙරේත කමට මුන් මරුනේ රජය පලි නෑ ඉතිං පිස්සු 😡
@rajuthissa1335
@rajuthissa1335 Ай бұрын
වෙබඳු කමට බෙහෙත් නෑ... නිවන් සුව ලැබේවා සියලු දෙනාටම
@AliAli-wd5ys
@AliAli-wd5ys Ай бұрын
දුර දිග නොබලා කරන වැඩ නිසා පවුල් කියක් අනාත වෙලාද ආණ්ඩුවට බැනලා වැඩක් නෑ යලිත් මෙවන් අකල් මරණයක් සසරෙ යලි නොවෙවා සසර ගමන කෙටි කරගෙන නිවන් අවබෝධය කරගන්න පිං ඇති තැනක ඉපදෙවා
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 Ай бұрын
මෙම පිරිස් අසරණ මිනිස්සුන් බව පැහැදිලි යි... කාටවත් දොස් නොකියා... නොදන්නා බීමක් තම ශරීරය තුලට දා ගැනීමට විරුද්ධව නීතීමය ලෙස කටයුතු කල හැකි බව මේ මිනිස්සු දැනුවත් නැහැ...බිවු බීම බෝතලය... දියුණු රටවල තහනම් බීමක් වන අතර එය පිරිසිදු කිරීම් සදහා භාවිතා කරන රසායනික දියරකි..එය පානය කරනවා දුටුවහොත් පොලීසියට දන්වන ලෙස.. දියුණු රටවල් නියෝග කොට ඇත... ඉතින් මේ ඛේදවාචකය සිදුව ඇත්තේ... අවබෝධය, දැනුවත් නොවීම හා බීමට ලොල් වීම කරුණු මත බව හැගේ... කණගාටු දායක සිදුවීමකි... නොදන්නා කිසිම දෙයක් තම ශරීරය තුලට නොගන්නා ලෙස... ආදරයෙන් ඉල්ලා සිටිමි...
@user-wh7el6gg5w
@user-wh7el6gg5w Ай бұрын
කාට කියන්නද..මේ ජරාව බොන්න පුරුදු වෙච්ච මිනිස්සු නිසා අසරණ පව්ල් සේරම අනාතයි අරක්කු කිව්වොත් සේරම අමතක වෙන ජාතියක් අපේ ලංකාවේ බේබද්දො..මැරුනු අයට ස්වර්ගයේ දොරටු විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනව 🙏🙏😪😪 මේවා ආදර්ශයට අරන් තව කීප දෙනෙක්වත් හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා...R I P 😪😪🙏🙏🙏
@alokabandara-kw3qh
@alokabandara-kw3qh Ай бұрын
ගෙවල් වල මිනිස්සුත් දැනගන්න ඔනේ ඔය වගේ එවාට යද්දි කයලා යවන්න පෙරේත ම ඉස්සරහට චාගන්න එපා ගෙදර මිනිස්සු ගැන හිතපල්ලා කියලා රජයෙන මොනා කරනනද
@ireshamadumali9557
@ireshamadumali9557 Ай бұрын
ඔය මිනිසුන්ගේ වැරදි වලට කව්රුත් පලි නෑ බේබදු කම නිසා මේ තත්ත්වය ඇති වුණේ
@user-rk7ec1vq3v
@user-rk7ec1vq3v Ай бұрын
බෙබදු කමක් හින්දා අහිංසක ළමයි තමා දුක් විදින්නෙ . නිවන් සුව ලැබේවා ..
@user-wd7lp8st5s
@user-wd7lp8st5s Ай бұрын
ඒ බෝතලේ ඇතුලේ covid වගේ තව virus එකක් ආවත් ඔච්චයිනේ ඉතින් රටම ඉවරයි. වෙන මිනිස්සු නම් බයට හරි විසි කරනවනේ
@lte4-kq6pw
@lte4-kq6pw Ай бұрын
නිවන්සුව.ලැබෙිවා.සියඑදෙනාටම...
@user-gx1cs5rn5e
@user-gx1cs5rn5e Ай бұрын
මොනා උනත් බේබදු කමයි නූගත් කමයි තමයි ඔය අපරාදෙට මුළ........නිවන් සුව
@kww2102
@kww2102 Ай бұрын
පෙරේතකම ට. බෙහෙතක් තියෙනවා මිනිසුන් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි ඔය කර්ම විපාක. බෙහෙත නම් සත්‍ය බුදුදහම පිළිගන්නා එක. සුරා මේ රය මජ්ජ පමා .නතරව සිටි යා නම්. නමෝ බුද්ධාය.
@user-pw5rp2mb9v
@user-pw5rp2mb9v Ай бұрын
ඔයාගේ කට දැක්කම අනිත් දේවල් තේරුම් ගන්න පුළුවන් ...පාඩුවේ මැරුන කෙනාගේ අවසන් කටයුතු කරන්න ...ඔයාට ඕනි අවධානය...
@ImashShakila
@ImashShakila Ай бұрын
Niwan suwa lebewa dilu malli athulu miyagiya siyaluma denata
@THANNAKON-w2c
@THANNAKON-w2c Ай бұрын
මොන මගුලකටද මෙනවද කියල දන්නෙ නැතුව බිවුවෙ තියෙන පෙරේත කමට බිල දැන් බොරුවට කැගහනව
@chamaliranasinghe
@chamaliranasinghe Ай бұрын
දුකයි තමයි ඒත් එයාල කැමත්තෙන්නෙ බීල තියෙන්නෙ ..එහෙම නම් කලින් වගකිවයුත්තන්ගේ අවධානයට ලක් කරල බොන්න තිබුනනේ ..අපි මේ බෝතලේ බොනවා මොනව හරි වුනොත් ක්ෂණිකව ඇවිත් අපිව බේරගන්න ඔයාල ලෑස්ති වෙලා ඉන්න කියල දැනුවත් කලා නම් හරි ..
@scksenewirathna7152
@scksenewirathna7152 Ай бұрын
මුහුදු සැතපුම් ගානක් ඔයගේ මහත්තයා බෙරගන්න යන්න ආන්ඩුවට පිස්සු නෑ මැනික..නඩුවක් දාන්න ඔයා..
@menkeyindrawathi6220
@menkeyindrawathi6220 Ай бұрын
යකෝ ඉතින් දැන් ආණ්ඩුවට බැනලා වැඩක් නෑනේ අනික ගැඹුරු මුහුදේ ඉඟිල්ල අරන් එන්නද නේද ටිකක් කල්පනා කරන්න ඕන පෙරේතකමට හැමදේම කටේ තියාගන්නවට හොඳ වැඩියි අනිත් උන් හරි හැදෙයිනේ ඊට පස්සේ
@nalakanalaka3650
@nalakanalaka3650 Ай бұрын
ඔක්කොම දුප්පත් මිනිස්සු රජපක්ශලාගෙ ගම්
@kalumcom2151
@kalumcom2151 Ай бұрын
Uba kageda?
@lasantha3846
@lasantha3846 Ай бұрын
Mata godak dukai aei apea lankawea mhinissu. godak. Asha rani meawagea dukak katat weanna epa niwan suwa Patanawa
@HimaliPremajayanthi
@HimaliPremajayanthi Ай бұрын
මින් ඉදිරියට මුහුදු යන මිනිස්සු බොන ඒක නතර කරාවි.බෙබදුකම ලොකු උනා,බොන උන් නම් අන්තිමයි
@chathurikajayawardana-yi7py
@chathurikajayawardana-yi7py Ай бұрын
මැරුන කෙනා වෙනුවෙන් නෙවෙයි අඩන්නෙ මේ මිනිස්සු එයාලගෙන් නොලැබෙන දේවල් ගැන හිතලා 😢
@susilagunathilaka6591
@susilagunathilaka6591 Ай бұрын
අමිමෝ මෙි ගැනු කෙනානමිහරිම මොඩයි
@user-ki6sz3zh6h
@user-ki6sz3zh6h Ай бұрын
Rajayen kiwwada wathure paawena boothal wala thibichcha bonna kiwwe nane . Arakkuwalata thiyana perethakama insane ee deya unee baladarin mona karannada
@malindarms-ng3gv
@malindarms-ng3gv Ай бұрын
🙏🙏🙏🙏
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d Ай бұрын
මිනිස්සු කොච්චර අසරනයිද.බීමත්කම හින්දා .දෙපරක් හිතන්න ඕනි මොනවා කරන්නත් කලින් .
@difislslls1580
@difislslls1580 Ай бұрын
Harima dukai pau duppat ahinsaka aserana minissu, danuwatwa nodanuwatwa minissunta koi mohothe hari weradinawa ake tamai jivita heti,rajaya tikak mita wada rate minissu gena unanduwak dakwanda one, ma manussayange waradin me deya una tamai hebai wana getuwak nisa oya wage dura giya bottuwak aneturata lak unat rajaye prthicheraya oka tamai.
@user-pw5rp2mb9v
@user-pw5rp2mb9v Ай бұрын
මොලයක් කියලා පොඩ්ඩක් තිබුනානම් ඔහොම වෙන්නෙ නෑ ..බේබදුකම මූලික උනහම වෙන්නේ මේ දුක..
@sriyanihulangamuwa3362
@sriyanihulangamuwa3362 Ай бұрын
Hod wede siyluma bebandant mek padamak wewa🙏🙏🙏🙏🙏
@vijithamalkanthi9284
@vijithamalkanthi9284 Ай бұрын
ලමයි ඉන්නවනන් ඔය ජරාව බොනවද තමන්ගෙ දරැපවුල ගැන හිතන්න එපැයි මෝඩ මනිස්සු
@technosl2659
@technosl2659 Ай бұрын
කොච්චර දොස් කීවත් wedak ne...අරක්කු කීවොත් marenawa..බොන්න කලින් දෙපාරක් හිතන්න තිබුනා..එක්කෝ ගොඩට avith bonna thibuna..ehenam beeraganna thibunaa...අපි කීවට be.කල පවු පල දෙන විදිය තමයි ඔය....
@sadunmadushanka9516
@sadunmadushanka9516 Ай бұрын
මිනිස්සු න්ගේ පෙරේත කමට ආණ්ඩුව පලි නැ..
@MatheeshaMihisara
@MatheeshaMihisara Ай бұрын
Andutama me rata iwarakale. Monawa unat me sattu newei.Antimata Ara genu kena kiyana de Ahanna
@sadunmadushanka9516
@sadunmadushanka9516 16 күн бұрын
@@MatheeshaMihisara 🚫
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
ඇත්ත ධීවර ඇමතියෙක් ඉන්නවද මේ රටේ.හරිම දුකයි
@EddieRanasinghe
@EddieRanasinghe Ай бұрын
Ohoma ayawalunta wanna ooneth ohommamaai. Ahinsaka daru petavu, asarana birindan thamai Dan ithin windhi gewamin inna wenne. Asamath jaathi baebaddho. Ohoma un wenuwen Duke went ekath maoda kamak.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Ай бұрын
Mathata Abbahi Unama ohoma Thamai, Thaman visin kara gattha Dewal, Math wenawa nam ona jarawak Badata da gannawa, Niwan Suwa Labewa!!
@p.gkamal5582
@p.gkamal5582 Ай бұрын
ඇත්තටම බෝතලයේ මොනවාද තිබුනෙ ❤
@sadasada3129
@sadasada3129 Ай бұрын
අදෝනාව
@user-pp5vm2qk2t
@user-pp5vm2qk2t Ай бұрын
Niwan suwa labewa
@ranuranu529
@ranuranu529 Ай бұрын
Siyalu denatama niwan suwaya labewaaa😢😢😢😢😢
@user-su4mx2fj9w
@user-su4mx2fj9w Ай бұрын
ඇත්තටම කියනවානම් ඇයි ඔය ජාරාව බීවෙ ,වෙලාව තමයි ඉතින් නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😊
@shielasamarakoon5727
@shielasamarakoon5727 Ай бұрын
නිවන් සුව කියන එක මැරැණට පස්සෙ කීවට ලැබෙන්නෑ ජීවතුන් අතර ඉන්නකොට හොඳ ගුණධර්ම ඇතුව පන්සිල් රැකගෙන හිටියනම් කරදරයකින් පවා බේරේවි පන්සිල් රැකල හිටියනම් බොන්නේ නෑනේ
@tharupe
@tharupe Ай бұрын
ඒකටත් ආණ්ඩුව වැරදී
@jayakiranack8363
@jayakiranack8363 Ай бұрын
මේ ප්‍රශ්නෙට ඉතින් ආනඩුවට කරන්න දෙයක් නෑනේ
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,3 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 36 МЛН