ගීත අනුව නර්තන නිර්මාණය ➖ ගීත හඳුනා ගැනීම | 06 සහ 07 ශ්‍රේණි | නර්තනය | Rewise Dance For A | RDFA

  Рет қаралды 1,193

Rewise Dance For A

Rewise Dance For A

Күн бұрын

⭕ 06 - 11 නර්තනය විෂය නිර්දේශයට ඇතුළත් වන ගීතයට රංගන පාඩම් මාලාවේ පළමු කොටස - 06 & 07 ශ්‍රේණිවල ගීත සාකච්ඡා කිරීම.
⭕ ඒ අනුව
06 ශ්‍රේණිය සඳහා වන
1️ මගෙ පොඩි යාළු ගීතය
2️ පාන්දරින් ඉස්කෝලෙට ගීතය
සහ
07 ශ්‍රේණිය සඳහා වන
1️ වෙසක් කැකුළු අතු අග ගීතය
2️ ⁣අද වෙස්සන්තර රාජ පුතා ගීතය
යන ගීතය හඳුනා ගැනීම සහ ගීතවල සාහිත්‍යමය අගය, ආදර්ශ ආදිය සාකච්ඡා කිරීම මෙම වීඩියෝවේ ඇතුළත් ව තිබේ.
⭕ ගීත හොඳින් අධ්‍යයනය කර නර්තන නිර්මාණ ඉදිරිපත් කර මෙම පාඩමේ අරමුණ පැහැදිලි කරගන්න.
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
ඔල්ගා සෝමරත්න මිය
Rewise Dance For A • RDFA
Subscribe the channel - Turn on the bell icon for new videoes 🔔
Like the videos 👍
Comment your ideas 🖊️ &
Share with your friends 📤
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
Song: MBB - Feel Good (Vlog No Copyright Music)
Music provided by Vlog No Copyright Music.
Video Link: / widkjelxo5
‪@Rewise_Dance_For_A‬
#Rewise_Dance_For_A
#RDFA
#නර්තනය
#dancing
#මගෙ_පොඩි_යාළු
#පාන්දරින්_ඉස්කෝලෙට
#වෙසක්_කැකුළු_අතු_අග_ඉඳ
#අද_වෙස්සන්තර_රාජ_පුතා

Пікірлер: 5
@gayanakavindi
@gayanakavindi 2 жыл бұрын
💐
@NAVITHMI
@NAVITHMI 2 жыл бұрын
💐🌹🌹
@bluehorizon1411
@bluehorizon1411 2 жыл бұрын
Thanks teacher ...
@chamarakumara4647
@chamarakumara4647 2 жыл бұрын
ගොඩක් ස්තූතියි . ටීචර් 💖💖
@ashenromero1350
@ashenromero1350 2 жыл бұрын
Thank you teacher
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26