ආර්ථිකය ගොඩන්න ක්‍රම 06ක් I Dhananath Fernando I 2022.01.20

  Рет қаралды 15,752

Jaya TV

Jaya TV

Күн бұрын

Пікірлер: 26
@SUNILSOMARATHNE3140
@SUNILSOMARATHNE3140 4 ай бұрын
මේව සාකච්ඡා විතරයි වැඩේ ක්‍රියාත්මක වෙන්න ඕන
@Nishuu_Shewlya.
@Nishuu_Shewlya. 11 ай бұрын
තැන්ක් සර් හොදටම තෙරුනා
@sachinthakahawewithana7192
@sachinthakahawewithana7192 2 жыл бұрын
Thank you so much for explaining things so simple. very valid points!
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට...දැන් මේවා කතා කලාට කියාත්මක වෙන්නේ නැහැ...මේ දේවල් පුළුවන් තරම් ඉක්මනට විය යුතුයි..දැන් අපේ ඔලුවට ගිනි ඇවිලිලා ඉවරයි..පස්සේ නිවන්න හිටියොත් මැරෙන්න වෙන්නේ..ඔබතුමාල වගේ දැනුම තියන අය ගොඩක් ඉද්දි රටට මෙහෙම වෙන්න දෙන්නෙ..පුළුවන් තරම් ඉක්මනට මේ ගින්න නිවා දැමීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා..
@kavindahirushan2063
@kavindahirushan2063 Жыл бұрын
දැනුමට මුල් තැන දුන්නනම් පෙනුම කියන දේ විහිලුවක් වෙනවා 💯 දැනුම තියන මිනිසුන්ට තැන දෙන්න....
@mohamednaushad6408
@mohamednaushad6408 11 ай бұрын
Not clear
@arunakelum8417
@arunakelum8417 Жыл бұрын
NPP චතුරන්ග අබේසිංහ සහොදරයා සමග සාකච්චා කරන්න. ඉගෙන ගන්න.
@radissanayaka8202
@radissanayaka8202 3 ай бұрын
මේ හොඳම ඒජන්තයෙක්
@streb6
@streb6 Жыл бұрын
Yankee agent on 💰💰💰💔😱
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
සමූර්දී ගන්නේ කවුද ? අරගෙන කරන්නේ මොනවද ? ඔන්න ඔය ප්‍රශ්න දෙකට උත්තර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අදාළ ආයතන (ප්‍රාදේශීය ලේකම් කාර්‍යලය) වලට පුළුවන් නම් ලංකාවේ ආදායම් වියදම් වල ලොකු වෙනසක් කරන්න පුළුවන් ...
@AnushiHakmanage
@AnushiHakmanage 3 жыл бұрын
එය ලැයිස්තු වශයෙන් කිසිවෙක්ට ලබාගන්නට ඉඩක් නැහැ. අප උත්සහ කරා. ඉදිරියේ බලමු ආපහු. ස්තුතියි මේ අදහසට!! 😊
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
@@AnushiHakmanage ඇත්තෙන්ම දේශපාලන අධිකාරිය තමා මේක වහගෙන ඉන්නේ ... අඩුම තරමේ මේක ගම් මට්ටමෙන් වත් ප්‍රසිද්ධ කරන්නේ නෑ. දිනෙන් දිනම සමුර්දී ගන්න කුටුම්භ ප්‍රමාණය වැඩි වෙනවා මිසක්, සමුර්දී අරගෙන සමුර්දීමත් වු ජන කොටසක් අපේ සමාජ වල දකින්න නොලැබීම අපේ රටේ ජාතික ප්‍රශ්නයක් ...
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
ශ්‍රී ලංකාවේ මහපොළොව තුළ ස්වභාවික විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය වැඩෙන්න ඉඩ නොදුන් සමාජවාදියා, වාමාංශිකයා, දේශපාලුවා, පූජකයා, මිත්‍යාවාදියා, වෘත්තීය සමිති නායකයා, ආගමිකයා, රාජ්‍ය සේවකයා සියළු ආර්ථික ප්‍රශ්න වලට වගකිව යුතු අතර පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල ගානේ රස්තියාදු ගහපු, තමන්ගේම දෑතින් තමන්ගේම දරුවන්ගේ අනාගතය විනාශ කළ සිංහල, දෙමළ, මුස්ලිම් අම්මා තාත්තා වැඩිහිටියන් සහ ගුරුවරයා ද මේ ආර්ථික අර්බුදයට පළමුව වගකිව යුතුව ඇත.
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
Punci putek maha molayak!!!! budu saranani.
@nimanthayashodha7241
@nimanthayashodha7241 3 жыл бұрын
👍👍👍👍😍😍
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
💯👍👍👍
@sudubole12
@sudubole12 2 жыл бұрын
ජනාදිපති වෙන්න බැරිද මහත්තයෝ 😌
@intercontinentaltv5525
@intercontinentaltv5525 2 жыл бұрын
Ask me why I deny the fact you revealed about uselessness of highways to Dollar flow
@globallanka7759
@globallanka7759 2 жыл бұрын
Our VOXWAGAN factory
@printaprinta380
@printaprinta380 2 жыл бұрын
Maki.apa.lokuaeya.wagamae.apeta.sakayak.thiyanawa
@sunjayjay240
@sunjayjay240 2 жыл бұрын
Nandalal Weerasinghe Governor CB Please advise Finance Minister to cancel rupees 5000 note The country is flooded with rs 5000 over printed Also bundled rs 5000 in pora bags kept for buying MPs for bribing and reserved for buying V8 (8 cylinder vehicles ) All illegal money please cancel the rs 500note This is what NM did in 1970s why are you delaying? can someone give diffrent interpretation.
@gayanmuthukumarana7342
@gayanmuthukumarana7342 2 жыл бұрын
Kawuda bn uba mokedda gothaya waren hadana widiya mam kiyannam ubata wada pissek wage dodawanna epa
@AnushiHakmanage
@AnushiHakmanage 2 жыл бұрын
🤣🤣🤣
@udaras5272
@udaras5272 2 жыл бұрын
මොඩයෙක් අමු බයි මැට්ටෙක් කියලා තෙරෙනවා මචං ඒක පෙන්නන්න යන්නෙපා හරිකිතයි 🥴
@AnushiHakmanage
@AnushiHakmanage 2 жыл бұрын
@@udaras5272 🤭🤭🤭
@sunjayjay240
@sunjayjay240 2 жыл бұрын
Nandalal Weerasinghe Governor CB Please advise Finance Minister to cancel rupees 5000 note The country is flooded with rs 5000 over printed Also bundled rs 5000 in pora bags kept for buying MPs for bribing and reserved for buying V8 (8 cylinder vehicles ) All illegal money please cancel the rs 500note This is what NM did in 1970s why are you delaying? can someone give diffrent interpretation.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН