ලංකාවේ ණය අර්බුදය | Sri Lanka Debt Crisis

  Рет қаралды 7,397

Advocata Plus

Advocata Plus

Күн бұрын

ඇඩ්වොකාටා ආයතනයේ නවතම වැඩසටහන් මාලාව 'Deep Dive' නමින් දියත් කර ඇති අතර එහි සමස්ථ අරමුණ වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳව සාකච්ඡා කිරීමයි.
මෙහි ප්‍රථම කොටස "ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය වැඩි දියුණු කරන්නේ කෙසේද?" යන මාතෘකාව යටතේ ඇඩ්වොකාටා ආයතනයේ සභාපති Murtaza Jafferjee (මුර්තසා ජැෆර්ජි) මහතා විසින් කොටස් තුනක ඉදිරිපත් කිරීම් මාලාවක් ලෙස මෙය ඉංග්‍රීසි බසින් දියත් කරන ලදී.
එම සාකච්ඡා මලාවෙහි පළමු කොටස ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා විසින් සිංහල බසින් ඉදිරිපත් කරන ලදි.
Deep Dive වැඩසටහන් මාලාවේ ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් ඉදිරිපත් කිරීම නැරඹීම සඳහා මෙතැන ක්ලික් කරන්න: bit.ly/2SOfrAF
The Advocata Institute launched its latest public policy discussion series 'DeepDive'. This series commenced with several discussions on the topic "How can we improve Sri Lanka's Debt Sustainability?".
The discussion series kickstarted with three-part primers by Mr. Murtaza Jafferjee, Chairman of the Advocata Institute.
This is the translation of the first part of the series by Dhananath Fernando, COO, Advocata Institute
To access the presentation on the Primer on Debt click here: bit.ly/2SOfrAF
මේ වගේ තවත් තොරතුරු කඩිනමින් දැනගන්න අපේ social media හරහා සම්බන්ධ වන්න
Facebook - / advocatainst...​
Facebook - / advocataplus...​
Instagram - / ​​​​
Twitter - / advocatalk​​​​
Tiktok - / advocatalk​​​​
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
(www.youtube.co...)
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
(www.youtube.co...)

Пікірлер: 22
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
ඇයි අපි තාමත් දුප්පත් ?
13:46
Advocata Plus
Рет қаралды 12 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН