අද මා පාර්ලිමේන්තුවේදී කල විශේෂ හෙළිදරව්ව | 07.01.2025

  Рет қаралды 36,393

Harsha de Silva

Harsha de Silva

Күн бұрын

Пікірлер: 208
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 15 күн бұрын
හර්ෂ මැතිතුමා දවසම කතා කරත් අහගෙන ඉන්න පුළුවන් එතුමා කියන හැම වචනයක්ම අපේ රටට වටිනවා බේහේවින්ම ස්තුතියි ඔබතුමාට දිර්ඝ අයු ලැබෙවා ❤️🙏
@udenisamanlatha9799
@udenisamanlatha9799 15 күн бұрын
ජෙප්පෝ කැමති නැහැ උන්ගෙ fail එක පිලිගන්න උද්ච්ච කම ඔලුවේ ඉදලාම දෙපතුල්වල දක්වා
@walinsdiamond1937
@walinsdiamond1937 15 күн бұрын
Grate Speach Honarable Harshade Silva. What you telling 100% true 👍
@udithapitawala8286
@udithapitawala8286 15 күн бұрын
Great speech, Harsha.
@Aristosmixail
@Aristosmixail 15 күн бұрын
Congratulations Dr Harsha silva.
@shanthajayasinghe3109
@shanthajayasinghe3109 15 күн бұрын
Well done Dr. Harsha.
@perera5727
@perera5727 15 күн бұрын
චන්දෙ ගන්න කොට කොහොමද, දැන් කොහොමද.... ගහපු පච... ජනතාවට දැන් අවබෝධ වනවා.
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 14 күн бұрын
නොකඩවාම ඔබතුමිය කියන්න එතකොට ඔය නරින්ගේ කටවල් වැහෙයි.
@CherylMunirathna
@CherylMunirathna 15 күн бұрын
Thanks very much Mr harsh great speech in parliament
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 15 күн бұрын
Great speach🎉🎉🎉
@markxavior
@markxavior 15 күн бұрын
Good speech !
@wijejay9059
@wijejay9059 15 күн бұрын
Harsha de Silva ට ජයවේවා 👍👍🥳💪
@roshank.f2744
@roshank.f2744 15 күн бұрын
ජය වේවා ❤️ ජය වේවා ❤️❤️🎊🎊 ජය ❤
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 15 күн бұрын
Verry good talk❤❤❤
@Indu-z4d
@Indu-z4d 15 күн бұрын
❤️🙏🙏🙏🙏👍👍❤️❤️❤️❤️
@editsbyaveryy
@editsbyaveryy 15 күн бұрын
කුමාර නෙමෙයිනෙ?
@roshank.f2744
@roshank.f2744 15 күн бұрын
ජය වේවා ❤️ හර්ෂ ද සිල්වා ❤️ සූබ පැතුම් ❤️❤️❤️🎊🎊🎊👍
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 15 күн бұрын
බොරැවෙන් ජනතාව රවටා බලය අරගෙන දැන් කිසි ලැජ්ජාවක් නැතිව ජනතාව මුලා කරන්න හොදද? ඇයි මෙි බොරැව. නින්දිතයි.
@LionalBandara-h8f
@LionalBandara-h8f 15 күн бұрын
Dear harsha you r, speech perfect correct go ahead good luck
@editsbyaveryy
@editsbyaveryy 15 күн бұрын
I have listened to this live, all the way from NZ 🇳🇿. Great speech Harsha!!! මුසා වල ජීවත් වෙන ජෙප්පොන්ගෙ සද්දෙ වැහෙන්න දුන්නා ලොවෙත් නැති වෙන්න 😂😂👏👏
@victorjayantha4003
@victorjayantha4003 15 күн бұрын
විපක්ෂයේ මහත්වරු, බයිල නේද කියවන්නෙ?
@anojawickramasinghe684
@anojawickramasinghe684 15 күн бұрын
නැහැ බොරු බේගල් කියලා බලය ගත්ත මොන්ටිසෝරි කණ්ඩායමට වැඩ කරන විදිහ කියලා දෙනවා .😅😅​@@victorjayantha4003
@naveenperera7118
@naveenperera7118 15 күн бұрын
කොහෙ ජිවත් වුනත් වහල් කම අඩුවෙන්නේ නෑ ලනකාවෙ උනගේ 😂😂😂
@nirmalaudeni6368
@nirmalaudeni6368 15 күн бұрын
great speech sir❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉well done 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@thissarathnayake267
@thissarathnayake267 15 күн бұрын
Good speach
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 15 күн бұрын
හර්ෂ ද සිල්වා වැන්නන් පාරළමේන්තුවේ සිටීම එය විද්වත් ස්ථානයක් වීට හේතුවේ.පෙරදීටවඩා දැන් බුද්ධිමතුන් අතර කරුණු හුවමාරුවක්සිදුවේ විජයසිරිල,දයාසිරි,ජයමහ වැන්නන් මේදෙසබලා බැලියයුතුයි.
@gwaththage9766
@gwaththage9766 15 күн бұрын
හර්ෂ ද සිල්වා මැතිතුමාට ජයවේවා !
@kkumadhawa9361
@kkumadhawa9361 15 күн бұрын
බොරුව රජ කරාට පවත්වාගෙන යන්න බෑ 😅😅😅😅😅
@sathya-100
@sathya-100 15 күн бұрын
හරිනිට බඩගිනි වෙලා 😂😂😂
@becool4142
@becool4142 15 күн бұрын
නියමයි නියමයි අමුඩෙ ගැලවෙන්නම කිව්වා 😂😂😂
@aumbrecherries6513
@aumbrecherries6513 14 күн бұрын
Amudewath ithuru nokara redith galawala mahaparawal dige kosuwalin gahala panannda one mun hora, pacha rala !
@s16ddi3cj
@s16ddi3cj 15 күн бұрын
Technically බොරු කියපු උන්ගෙ හෙලුව පෙන්නන්න ඕන අන්න ඔය වගේ technically රෙදි ගලවලා
@nirmalaudeni6368
@nirmalaudeni6368 15 күн бұрын
කරන්න පුලුවන් එක දෙයක් කිවුවද මාලිමාව 😂😂😂😂..නෑ..බලේ ගන්න පචම කේලියා....😂😂😂😂😂..
@udayawasantha1572
@udayawasantha1572 15 күн бұрын
Great Mr. හර්ෂ
@darmsersirlon1883
@darmsersirlon1883 15 күн бұрын
හරි දැක්මක් නැති මායාවෙන් යන ආණ්ඩුව ජනතාව තවත් වලට දානවා ජනතාවට කිසිම සහනයක් දෙන්න වැඩපිලිවෙලක් නෑ
@nilanthad
@nilanthad 15 күн бұрын
I LIKE TO SEE MORE OF THIS SORT OF ARGUMENTS. IT IS IMPORTANT YOUR ARGUMENT IS TO BE OBJECTIVE, EVIDENCE BASED AND MEANINGFULL IN ORDER TO MAKE THE GOVERNING PARTY IS ACCOUNTABLE FOR THEIR ACTION. THAT IS HEALTHY DEMOCRACY.
@nirmalaudeni6368
@nirmalaudeni6368 15 күн бұрын
කැලේ ඉන්න ඕනී දියවන්නාවට අවාහම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක 😂😂😂😂😂😂..පච ආන්ඩුව...😂😂😂😂😂
@wijejay9059
@wijejay9059 15 күн бұрын
අනේ පවු ..😁..ගබඩා පුරවනවා ජෙප්පෝ ..🤣...අමතකද ජෙප්පො වී ගබඩා ගිනි තිබ්බා ..ජෙප්පො 🎪 එකේ 🤡🤡🤡🤡🤡🤡 ලා හොදට ම 'නාගන්නවා' නේ. පවු අෆ්ෆා 🤣🤣🤣🤣🤣
@N44886
@N44886 15 күн бұрын
Harsha ❤❤❤
@දඟයා
@දඟයා 15 күн бұрын
මේ විදියටවත් මිනිස්සුන්ට මේවා පෙන්නන එක හොඳයි.. අපේ රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ අනුරට පුලුවන් කියලා.. 😂😂
@donoswaldmunasinghe623
@donoswaldmunasinghe623 15 күн бұрын
Good presentention mr harssada de silva 😅
@nirmaliperera2061
@nirmaliperera2061 15 күн бұрын
The government took over the power with promises that cannot be kept. Now people are suffering. Dr. Harsha well said.
@slfishking9816
@slfishking9816 14 күн бұрын
ජයවේවා ජයවේවා හර්ෂ මැතිතුමා .
@jsamaraweera
@jsamaraweera 15 күн бұрын
Great speech Harsha, NPP Bonikara Tharuwak
@SameethaPiyadarsani
@SameethaPiyadarsani 15 күн бұрын
හර්ෂ මැතිතුමා ට🎉🎉🎉🎉🎉🎉🎉
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 15 күн бұрын
,1978 සිට ව්‍යවස්ථාව හා ආර්ඛික ප්‍රථිපත්තිය වෙනස් කල යුතු බවට විරෝධතා පෑවා. බලයට පැමිණ වෙනස් කරන බවට පොරොන්දු දන්නා. දැං බලයට පැමිණ තිබෙනවා. එදා විපක්ෂෙ සිට කල කි දේ ඉටු කලයුතු කාලය පැමිණ තිබෙනවා. මම නම් හිතුවේ ව්‍යවස්ථාව සහ ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර ඇති කියාය. එහෙත් එහෙම වැඩ පිලිවෙලක් තාම දක්නට නැත.
@udenisamanlatha9799
@udenisamanlatha9799 15 күн бұрын
උන්ට දැක්මක් නැහැ
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 15 күн бұрын
@udenisamanlatha9799 කවදාවත්ම බලය ලැබෙයි කියල හිතුවෙ නැහැ. ඒකයි හේතුව.
@harischandrahemakumara
@harischandrahemakumara 14 күн бұрын
❤❤❤ හර්ශ මැති තුමාට පක්සයේ නියෝජ්‍ය නායක දුරය දෙන්න
@nirmalaudeni6368
@nirmalaudeni6368 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 හර්ශ🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@KumuLala-z8p
@KumuLala-z8p 15 күн бұрын
Excellent sir
@NishFerdinand-fv2zs
@NishFerdinand-fv2zs 15 күн бұрын
Great speech ❤❤❤
@SujeevaPremaratne
@SujeevaPremaratne 14 күн бұрын
Nice, better parliament, better talks
@deepikadamayanthi4140
@deepikadamayanthi4140 15 күн бұрын
Great job Sir ❤💪
@victorjayantha4003
@victorjayantha4003 15 күн бұрын
සර්, ගොයම් වවන්න අවශ්‍යයයි නේද? අපි පච කෙලියට, හාල් හම්බවෙන්න නැහැනේද? අවුරුදු 36ක් විතර, අපිට සදාචාරයක් තිබුනෙ නැහැ. දැන්වත් අපි එය ඇතිකර ගනිමු!!!
@deirdrebuultjens1816
@deirdrebuultjens1816 15 күн бұрын
Good speech
@SanathPerera-bg6ei
@SanathPerera-bg6ei 14 күн бұрын
Thanks Do Harsha
@kadafiabdulsamad159
@kadafiabdulsamad159 14 күн бұрын
Very good speech
@raznaashraf
@raznaashraf 15 күн бұрын
Good speech kata uthara ne unta
@N44886
@N44886 15 күн бұрын
Harini is a Gon Jeppi 😂😂😂
@UmanUmansa
@UmanUmansa 15 күн бұрын
සුපිරි කතාව 👍👍😁
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 15 күн бұрын
We honour you Dr. Harsha
@sureshcooray2569
@sureshcooray2569 15 күн бұрын
❤👍100%
@SwarnaLata-i4k
@SwarnaLata-i4k 15 күн бұрын
ඉස්තුති ඔබතුමාට හර්ෂ තුමාට
@antonypereraMakawitage
@antonypereraMakawitage 15 күн бұрын
මේක ඉතින් ලෝක බලවතා හැමදාම ලතා කතා කෝ මෙච්චර කල් කරපුව කකුල් දෙකෙන් ම ඇද්ද විතරයි.
@sheriffdeenkamarunisa2017
@sheriffdeenkamarunisa2017 15 күн бұрын
Congratulations sir
@nirmalaudeni6368
@nirmalaudeni6368 15 күн бұрын
4 නී පෝයත් එනවා😂😂😂😂😂😂😂😂😂
@wasanthakumara9132
@wasanthakumara9132 15 күн бұрын
දෙණියායේ රතුහාල් 290.00 යි
@niromazeen6444
@niromazeen6444 15 күн бұрын
ජෙප්පොන්ට බඩ ගියෝ...😂😂😂😂
@jayabanduherath5869
@jayabanduherath5869 15 күн бұрын
Vary good..
@arfanb3850
@arfanb3850 14 күн бұрын
මහ බැංකු කොල්ලයටත් ෆුටි නෝට් දැම්ම කල්ලියේ කෙනෙක්නේ ඔයා. ඔයාල කරපු දේවල් පහුගිය කාලේ අපි දැක්කනේ. ISB අරන් රටම ණය උගුලක හිරකරේ ඔයාලනේ. ඔච්චර ණය අරන් කරපු එක වැඩක් කියන්න. දැන් මේ මිනිස්සුන්ට ඕක කරගන්න දීලා කුහක නොවී ඉන්න. ඉන්න කාලේ රටම කෑවා😂😂
@premajayalath7856
@premajayalath7856 15 күн бұрын
නියමයි නියමයි නියමයි ඔවුන් කියපුවා මතකිකරන එක
@macien2058
@macien2058 15 күн бұрын
Very good speech..unfortunately the 2 idiots sitting just behind are a sore twisting & laughing instead of listening. AKD pl.take Harsha as a advisor he is known to be a Mr. Clean who can help the country.
@DeepalNishantha-l6p
@DeepalNishantha-l6p 14 күн бұрын
Well done sir go ahead
@lakshanchamika9492
@lakshanchamika9492 15 күн бұрын
සින්හලෙන් හරි දෙමලෙන් හරි කතාකරන්න බෑරි ලන්කාවෙ උන්ට ඉන්ග්‍රීසි විතරක් තේරෙන නිසා😂😂😂😂
@Davidmohanasunder
@Davidmohanasunder 14 күн бұрын
at least the parliament is debating real problems of the country, this is the change.
@ThilangiPerera
@ThilangiPerera 15 күн бұрын
❤❤❤❤❤❤
@LameisEltayeb
@LameisEltayeb 15 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤oman❤❤❤oman❤❤❤❤oman❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@adiyagama
@adiyagama 15 күн бұрын
Whatever you and the opposition say, I am confident that this government will turn things around. Please give them some time; it seems they are on the right track. Hopefully, in a few years, people will see the results. It’s good to criticize them constructively, but not unnecessarily
@SampathPerera-r8k
@SampathPerera-r8k 15 күн бұрын
අපි සිංහල ජාතිය මවු බසින් කතා කරමු... හමෝටම උගත් බුද්ධිමත්,,උපාධි නැහැ
@naveenperera7118
@naveenperera7118 15 күн бұрын
ඉය විදිහට ම ෆුට් නෝට් දාපු හැටිත් හෙළිදරව් කරන්න 😂😂😂
@dhanushkajayathilaka5711
@dhanushkajayathilaka5711 13 күн бұрын
please explain how the central bank robbery was happened..where were you at that time?
@namalbandara2422
@namalbandara2422 15 күн бұрын
Adarei oyata
@WijjaManna
@WijjaManna 15 күн бұрын
Niyamai harsha manthri thuma
@naturalmedicom5603
@naturalmedicom5603 14 күн бұрын
මොකඩ් මුන්ට සින්හල කතා කරන්න බැරිවද තටම තටම ඉන්ගීරීසී කතාකරන්නේ, මුන්ට චන්දය දුන්න ගම්වාසීන් අයට වෙන්නේ මොකද කියලා බයේද?😮
@Punyasiridanansuriya
@Punyasiridanansuriya 14 күн бұрын
මේ කමෙන්ට් දාන උඹලට ඉංග්‍රීසි බෑ කියන එක අපි දන්නවා
@samanrajapaksha3534
@samanrajapaksha3534 13 күн бұрын
හර්ශ ද සිල්වා මන්ත්‍රි තුමා ඔබ කොහොම ගොවි ජනතාව හා පාරිබෝගික ජනතාව පාලන ආන්ඩු පක්ෂය සමග ගැටීමක් සිදුකිරීමට සූදානම් කලත් එය අසාර්ථක උත්සාහයක් පමනයි දෙදාස් විසිතුනේ වසරට වඩා දැන් ගොවි ප්‍රජාව වන අපට එදා කුඹුරු අක්කරයකට එක් කන්නයක් සදහා වැයවන මුදල් අඩුවී ඇති හෙයින් වී කිලෝවක් රු 110/= ත් 105 /= ට අලෙවිකල හැකියි .
@SudawaSujth
@SudawaSujth 15 күн бұрын
නුබලා වත් ෙනාසි⁣ටින්න උගුඩුවො කසිප්පු ගහල කෙලින පිස්සුව බලන්න තිබ්බ..ඔං.......
@lynceymathangaweera5123
@lynceymathangaweera5123 13 күн бұрын
💯👊
@saramuthu6690
@saramuthu6690 9 күн бұрын
පක්ශ විපක්ශ බේදයකින් තොරව හොරු නොහොරුන්ගෙන් තොරව රවි කරුනානායක දිලිත් හෙමඉඑකතුකරගන එකට අඩියක් ගහල හොරු ඇල්ලිම පැත්තකින් තියල මේ අවු 5 ත් පරන විදිහටම යමු
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 15 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉 bs
@kingsleyperera9655
@kingsleyperera9655 14 күн бұрын
Don't be Childish SP 🥳
@harischandrahemakumara
@harischandrahemakumara 14 күн бұрын
හර්ශ මැති තුමනි මහ බැන්කු අදිපති අලුත් වාහන වලට අදික බදු අය කරන්න උත්සාහ කරනවා .රට තුල පරනවාහන බාවිතය නිසා වන හානිය ගැන කතා කරන්න .වාහනයක් මිලදී ගන්න ඉන්න ජනයතාව වෙනුවෙන් කතා කරන්න
@fairosemohamed1053
@fairosemohamed1053 15 күн бұрын
Ane Harsha, oya nm anthima pissekvage katha karanne, thamun karapu deya thama me rata bankrupt une, dn katavahagena inna. Oyagollan horakm karala, me rata nethibanga kala. Anura tharam nihathamaani, paalakayek, me ratay bihi une naha. Kata vahagena inna. Oya katha karanne hariyata, oyagollan kiyapu porondhu okkoma karapu unn vage. Thaman karapudhegena hithala, katavahagena inna. Oya nikm thiyana respect aka rekaganna
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 15 күн бұрын
Hello Harsha.... you are trying to show how smart you are ......Forget the forecast ....AKD/NPP has its program....
@AmazingMathematics-kg9qp
@AmazingMathematics-kg9qp 15 күн бұрын
Harsha sir subject eka Danna kenek. Harsha sir ge knowledge eka use Karanna. Rata goda daanna puluwan
@sachi.087
@sachi.087 15 күн бұрын
❤🎉
@saramuthu6690
@saramuthu6690 9 күн бұрын
ගොවි බිමේ අරගලවගට වැඩ බිමේ අරගලවලට පාරෙ අරගලවලට නායකත්වය දිම එකම සුදුසුකම කරල ඇමතිකම් දුන්න රජයකින් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද??
@SriyaniGunasekara-oe5ol
@SriyaniGunasekara-oe5ol 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@CA-bp2od
@CA-bp2od 15 күн бұрын
Dr Harsha I tend to agree with NPP about destructive open economy since 1977 (not systematically opened whilst maintaining our own industries and keeping an eye on Balance of payment etc, not just opening flood gates and few more political handout causes, irresponsible borrowings too ) as we as a nation were making headway in terms of balance of payment in 1977. However I agree with the rest of the speech with you. NPP would fall into the same basket if they do not stick to their promises as per election manifest, which is kind of illegal to cheat the voter. We are watching all your high level appointments too to see if appointed scientifically. Please keep to your promises. Now with a lesser number of opposition MPs which is kind of not strong enough, we need MPs of your calibre to keep a check on the government if they they adhere to manifest or not and do the right thing by the voter. Do not let government to sell our valuable assets to neighbours or anyone else without proper evaluation but calling for worldwide expression of interest. Keep up the good work Harsha. Bravo
@msfa1943
@msfa1943 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@anujakuruppu253
@anujakuruppu253 14 күн бұрын
සීයට බින්දුවට ගේනවා කීවට, ඖෂධ සඳහා වැට් බද්දක් කවදාවත් තිබ්බේ නෑ නේද.............. 🤔🤔🤔
@chaturangalokuge3359
@chaturangalokuge3359 14 күн бұрын
Mara helidarawwa thamai
@RitaRanasinghe
@RitaRanasinghe 15 күн бұрын
fighting for the MINUTES wasting the TIME
@SY_Sports77
@SY_Sports77 13 күн бұрын
They shall extend the time at the end! B. Bs but not in the room though even they asked.
@NaliniSamarawikrama
@NaliniSamarawikrama 14 күн бұрын
අපෝ ඕගොල්ල නං හරියටම කලේ ඒකනේ මෙහෙම වුණේ ටිකක් ඉවසලා ඉන්න මිනිස්සු කුලප්පු කරන්ඩ එපා. ඔයාල ටිකක් ගෙදරට වෙලා ඉන්න ඒ මිනිස්සුන්ගේ කකුලෙන් අදින්න එපා,පුළුවන් සහයෝගයක් දෙන්න මේ අපි කාගේත් රට
@shyaminefaleel6746
@shyaminefaleel6746 14 күн бұрын
Harsha හිතාගෙන ඉන්නේ එයාට විතරමයි මේවා පුළුවන් කියලා. පවු. ඉතින් මෙච්චර කල් කරන්න තිබූනා නේ. හිටපු ඔක්කොම අය ෆේල් සහ දූශිතයි. දැන් ඉතින් කටවල් වහගෙන ඉවසන් ඉන්න. මාලිමාව ආන්ඩුවෙත් හුගාක් පිවිතුරු උගතුන් බුද්දිමතුන් ඉන්නවා. දූශිතයින් නෑ. විපක්ෂයේ හිටිය උගතා හර්ෂ විතරයි. අනුර සුපිරිසිදු පිවිතුරු pure ජනාධිපති කෙනෙක් මාලිමාවට විතරමයි පුළුවන් ශ්‍රී ලංකාවට සුභ අනාගතයක් උදා කර දෙන්න. කවදාවත් වෙන කිසිම ආණ්ඩුවකට නැවත හිස ඔසවන්න බෑ. මෙයයි අවසන් අවස්ථාව සියළු දෙනාම ටිකක් ඉවසන්න අවු 76ක් බැට කෑ අපි තව අවු 1.5ක් ඉවසා ඉමු results බලන්න. ලංකාව ආසියාවේ සුපිරිම රට බවට පත් වෙනවා නොඅනුමානයි . ජයවේවා ශ්‍රී ලංකා මාතා. God Bless Sri Lanka I am from Canada.
@sisiragunawardhana-e4v
@sisiragunawardhana-e4v 15 күн бұрын
Pansoin giya samurdi niladarinta thawama pansain padiya labila naa Api ganath kathA karanna
@ranilabayasekara8914
@ranilabayasekara8914 15 күн бұрын
Kriyathmaka kala yuththe chandayata pera dunnu porondu vala sema vachanayakma novey. Prayogika lesa varthamanaye kala heki deyay
@saramuthu6690
@saramuthu6690 9 күн бұрын
අනේ මන්ද මේ රජයේ ගොලුබෙලි ගමන කෙදිනක වේගවත් වෙයිද කියල
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Implementation of the Singapore-SL FTA halted in CoPF
15:13
Harsha de Silva
Рет қаралды 1,4 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН