පවුලේ හැමොටම තවත් සතියක දවස් 07ට උදේ කෑම වේල් 07 7 Healthy Breakfast Recipes | MEAL PLAN SINHALA

  Рет қаралды 79,070

Doni Ammai - දෝණියි අම්මයි

Doni Ammai - දෝණියි අම්මයි

Күн бұрын

Пікірлер: 157
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මේ තියෙන්නෙ අපි මේ වනතුරු කාර්‍යබහුල අම්මලා වෙනුවෙන් කල වීඩියෝ පෙළෙ එකතුව හිමි හිමිට ආව ගමනේ වීඩියෝ 40කට වැඩි ගනනක් මෙ වෙනකොට අම්මලා වෙනුවෙන් කරලා තියෙනවා... අලුතින්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්නම් ඔයා මේ ලින්ක් එකෙන් ගිහින් ඒ වීඩියෝ ටික බලන්න පුළුවන් ... kzbin.info/aero/PLG5ng2SJ27pgwxqSw7o6Z8TuBtcCRaQQR 🔴මේ තියෙන්නෙ රුලං පිටි ඉදිආප්ප හදන විදිහ ජනනි ගුරුසිංහ මහත්මියගෙ kzbin.info/www/bejne/qIWQnKucmdama5I 🔴අපේ පොඩ්ඩගෙ ආසම පෑන් කේක් හදන ක්‍රම ගොඩක් මෙතන තියෙනවා පෙරපාසල් යන පාසල් යන පොඩ්ඩන්ට ගැළපෙන kzbin.info/aero/PLG5ng2SJ27pjAevkxz6DE2-H4Gyf6Q4Ts 🔴ලේසියෙන් හදාගන්න පුළුවන් රොටී වර්ග එකතුවක්..... පොඩ්ඩන්ගෙ කෑම පෙට්ටියට දාලා යවන්නත් පුළුවන්
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 2 жыл бұрын
Thanks akke❤️
@kavikavi8723
@kavikavi8723 2 жыл бұрын
ගොඩක් අය ඉන්දියන් යූ ටියුබ් චැනල් වල නැත්තම් තවත් සමහර චැනල් වල යන ඒවා අඩු වැඩි කරලයි එයලා හොයා ගත්ත දේවල් වගෙ අපිට කියලා දෙන්නේ ඒකේ වැරද්දක් නෑ ඉතින්. නමුත් පලවෙනි වතවට යූ ටියුබ් චනල් එකක් තවත් කෙනෙක්ගේ යූ ටියුබ් චැනල් එක්කින් ඉගෙනගත්ත කියලා කිව්වේ
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
ලස්සනයි. මාත් මේ කෑම වේල් ටික ගලපන video serious එකට හුගාක් ආසයි. ❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@dimuthusiriwardena983
@dimuthusiriwardena983 2 жыл бұрын
Godak watinawa akki oyage vedio. Kadala cream hadala kochchara kal thiyaganna puluwan da? Fridge ekeda deep freezer ekeda thiyanna one
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
දවස් දෙක් තුනටක මම හදන්නෙ නංගි ෆ්‍රිජ් එකේ යට කොටසෙ තියාගන්න ඕනී
@dimuthusiriwardena983
@dimuthusiriwardena983 2 жыл бұрын
@@doniammai-pavithra thankyou akki👍
@pranidhirangika
@pranidhirangika 4 ай бұрын
Good idea ❤theruwan saranai
@sithumiasha1596
@sithumiasha1596 2 жыл бұрын
Shaa niyamai ane poshaniya rasawath recipe tikak aniwarenma hadanwa thank you thawath me wage recipe issarahata aran enna
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@maddumagechandani6624
@maddumagechandani6624 2 жыл бұрын
Hodai nangi . nangi kadala cream eka ehema kanna puluwanda. Oya inna rata mokakda nangi. Budu saranai nangi.
@Disna0608
@Disna0608 2 жыл бұрын
මගෙ පුතාගෙත් ආසම කෑම එක එක වර්ගෙ පෑන් කේක් තමා.අදත් කෑවෙ කුරක්කන්,රුලන් කෙසෙල් රට ඉඳි ආමන්ඩ් කජු දාල් පෑන් කේක්.අක්කගෙ මීල් ප්ලෑන් නියමයි.ජනනි අක්කගෙ වීඩියෝස් මාත් බලනව
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි
@anuradhasaddasena2811
@anuradhasaddasena2811 2 жыл бұрын
ඔයාගේ vedio මම හරි ආසයි බලන්න එක දෙතුන් පාරත් බලනවා ඔයා හරි පිළිවෙලට වැඩ කරනවා බලන්න ආසයි ඔයා ගේ vedio බලලා ගෙදර වැඩ කරන්න ආසයි thanks dear❤❤ ඔයාටත් පවුලේ හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න ඔයාලත් බුදුසරණයි 🙏🙏
@ayomirajapaksha9492
@ayomirajapaksha9492 2 жыл бұрын
Mama godak wada thiyanawa mata mage sarwanta meka hoda vedionekak thanks
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@saduniraweena1830
@saduniraweena1830 2 жыл бұрын
හැමදාමත් වගෙ ලස්සන යි vedio එක.ආසයි බලන්න.සුබවාදී සාර්ථක කෙනෙක් අක්කෙ ඔයා.විශ්වයේ ආශිර්වාදය ලබේවා.සුභ පතනවා .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 🙏🙏🙏
@dilupamaperera5876
@dilupamaperera5876 2 жыл бұрын
Oya idiyappa tambana eka kohenda gaththe hari lassanai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඒක ගත්තෙ මම මෙහෙ කඩෙකින්. ස්තූතියි 🙏
@rmcnrathnayake1535
@rmcnrathnayake1535 2 жыл бұрын
Thanks oyata. Oyage me wage recipes mata godak watinawa. Mata inne aurudu 5 aurudde puthala dennek man eyalata hadala denne Oyage recipe. Thank. Parissamin inna.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@sandyasanjeewani4880
@sandyasanjeewani4880 Жыл бұрын
තෙත හාල්පිටි දවස් කියක් තියන්න පුළුවන් ද ෆ්‍රිජ් එකෙ අකකෙ
@udeshikapramila6749
@udeshikapramila6749 2 жыл бұрын
Kadala cream fridge eke tiyanna onida akke.kochchara kalayak tiyagnna puluwanda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි දවස් දෙක තුනක් වගේ
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
Harima lassamai.asai balagena inna.harima watina lesiyen kraganna pluwan ifeas tikak.oyage ideasnm mata hari watinawa.mn blagens inne video danakm.dan saneepai neda?tc bs good luck
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ..දැන් සනීපයි බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏
@tiliniemanohari3402
@tiliniemanohari3402 2 жыл бұрын
Hari asawen balsnawa duwa oyage wada.hari lassanai piliwelai.budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ආන්ටි ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ඔන්න එක හුස්මට මට ඔයාගේ බලන්න බැරි වුණ වීඩියෝස් බැලුවා.. පරක්කු වුනත් අනිවා මන් ඔයාගේ වීඩියෝස් බලනවා.. ඔයා මට හොඳ ම motivate එකක්..ඔයාගේ මේ cute kitchen iteam දකිද්දී ආසයි අක්කේ..ඔයානම් ගොඩක් වටින කෙනෙක්.. හැමදාම සතුටින් ඉන්න වාසනා වේවා ඔයාලට.. බුදු සරණයි හැමෝටම..🤗❤️🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ..බොහොම ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏🙏
@ishiperera5922
@ishiperera5922 7 ай бұрын
Dear oya lavariya thambana bajanaya kohenda gaththe pls 🌸🌸🌸🌸🌸
@doniammai-pavithra
@doniammai-pavithra 7 ай бұрын
ඔයා ඉන්නෙ ඉතලියේන නම් ඔයාට පුළුවන් metro එකෙන් ගන්න.. නැත්නම් ikea එකෙන් ගන්නත් පුළුවන් ..❤️
@samudrawasala6972
@samudrawasala6972 2 жыл бұрын
Rulan piti kiyanne rulal powderda nathinum seeds vageda
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පාන් පිටි වගේ පිටි එකක්
@rukikaushalya6465
@rukikaushalya6465 2 жыл бұрын
Pol kiri keda hadana widiya kiyala denna akkiyo.. thawa kadala cream eka kal thiya ganna puliwwanda kohomada thiya ganne
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් නංගි කැද එක කඩල ක්‍රීම් එක දවස් දෙකකට වැඩිය මම තියාගන්නෙ නෑ පොඩි ප්‍රමානයක් හදලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියාගන්න පුළුවන්
@inokapriyadarshani7525
@inokapriyadarshani7525 Жыл бұрын
බබාලා කන්න ආස ඔලිව් ඔයිල් එකක් කියන්නකො
@malkidelungahawatta2080
@malkidelungahawatta2080 2 жыл бұрын
Akke mata wedagath deyak denaganna ona. Mage duwa grade 1. Kama 2k giniyanna ona. Udeta bath nam kohomath uyala yawanava. Amatara kamak hadanna giyama godak parak wenava. Mata kiyannako lavariya,pan cake, halapa wage dewal reta harigassala freg ake dala udeta hari gassala yauwoth narak weida. Roti ahema anala tiyala. Mata uyana dewal gana loku danumak na . Oyage vedeyo walin loku danumak gannawa❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් නංගි පෑන් කේක් මිශ්‍රණය හදලා තියන්න කලින් ඇට වර්ග තම්බල තියන්න ක්‍රීම් වර්ගයක් නිතර හදා තියාගන්න මම නම් කඩල ක්‍රීම් එක හදල තියාගන්නව .. රොටි කලින් දවසේ පුච්චල උනත් තියාගෙන උදේට රත් කරලා දෙන්න පුළුවන් . හැලැප ලැවරිය හදලා තියල පහුවදාට පොඩ්ඩක් ස්ටීම් කරලා දෙන්න ඒ වගේ ගොඩක් දේවල් කලින් හදලා දෙන්න පුළුවන් මම පොස්ට් එකක් දාන්නමේ ගැන වෙලාවක් ලැබුන ගමන් ❤️
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
Watina video ekak akke..godak sthuthiiii oyata..ane hamadama oya video dammath kochchara baluwath godak asawen balanne.hamadama oyagen igena ganna dewal apita thiyei.bohoma sthuthii akke ..bidusaranaiii🙏❤️❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ ස්තූතියි නංගි 😘 බුදුසරණයි ඔයාලටත් පරිස්සමින් ඉන්න 🙏
@mashudafonseka4955
@mashudafonseka4955 2 жыл бұрын
අක්කා ,ලැවරියා හදන්න රුලං පිටි තම්බලා ද ගන්නෙ ?කොහොමද තම්බන්නෙ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි මම දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක ජනනි අක්කගෙ එයා පැහැදිලිව කියලා දෙනවා ඒක බලන්නකො ❤️
@mashudafonseka4955
@mashudafonseka4955 2 жыл бұрын
@@doniammai-pavithra එක බැලුවා.එකෙ නැහැ නෙ තම්බන විදිය
@ishaniperera7916
@ishaniperera7916 Жыл бұрын
Akke mn pan piti walin hariayata awe naha ne
@udenikadissanayake759
@udenikadissanayake759 2 жыл бұрын
අද තමයි ඔයාගේ video දැක්කෙ .පිළිවෙලයි ලස්සනයි ඒ වගේම හරිම වැදගත් .ස්තූතියි ඔයාට .
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත් 🙏🙏
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
Maga balan hitiye akke..akke me wage satiyema recipes akata denna..apita godak watinawa...budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුළුවන් හැම සතියකම දන්නම් නංගි ❤️❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
@@doniammai-pavithra tnx akke..oyage kalin ude meal plan aka man kara...gedara ayatath pudumai...oyata godak pin..budusaranai
@yvonnejayathilake85
@yvonnejayathilake85 2 жыл бұрын
ස්තූතියි ඔයාට
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@sudarshiwickramasinghe5232
@sudarshiwickramasinghe5232 2 жыл бұрын
Great work dear..oyage blender eke lavariya steam kerana watti genai kiyannako
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බ්ලෙන්ඩ්ර් එක ගැන දාන්නම් ස්ටීමර් එක ගැන දැම්මමම වීඩියෝ එකෙක් ❤️
@sudarshiwickramasinghe5232
@sudarshiwickramasinghe5232 2 жыл бұрын
Ok dear..❤️❤️
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
Akke masa 6 babekta ලූනු, සුදු ලූනු kema ekata ekathu krnna puluwanda?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
එපා නංගි මාස අටක් දහයක් වෙනකම් ඉන්න( ළූණු ,සුදුළූණු ) ( ලුණු අවුරුද්දෙන් පස්සෙ )
@chaminikaushalya6355
@chaminikaushalya6355 2 жыл бұрын
@@doniammai-pavithra thank u akke.masa 6 babekta denna puluwan thwa aluth receipe tikak krnnko akke.❤️❤️
@manujasenawatte891
@manujasenawatte891 2 жыл бұрын
Great.!
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
🙏🙏
@lifeofitaly8950
@lifeofitaly8950 2 жыл бұрын
Godak watina kama recipes akke...thank you oyata...❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි
@thamariwijesekara9285
@thamariwijesekara9285 2 жыл бұрын
Tnx akki ada udeta oya hadspu pizza eka haduwa .putha asawen kawa natnm udeta kawaganna mata godak wela yanawa ada eya taniyama kawa rasai kiya kiya.hot milk cake ekath eye ra haduwa ada wenakota ewarai puthama kawe me recipe tikath watunawa godak. rulan lawariya hata udeta hadanawa math
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
පුතත් ගොඩක් දුරට අපේ පුත වගේ හිතෙනව නංගි...අපෙ ගෙදරත් කේක් නම් හදලා පිරිමහන්නම බෑ ..😍😍
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 2 жыл бұрын
Harima shook oyage wada satahana
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@chathurikalakmini2392
@chathurikalakmini2392 2 жыл бұрын
නංගි ඔයා ස්ටීම් කරන්න ගත්ත වට්ටි කොහෙද ගන්න තියෙන්නේ.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම වීඩියෝ එකක් දැම්ම අක්කෙ ඒ ගැන පොඩ්ඩක් බලන්නකො ❤️
@DailyDiaries1714
@DailyDiaries1714 Жыл бұрын
ආසා හිතෙනවා
@doniammai-pavithra
@doniammai-pavithra Жыл бұрын
🙏🙏🙏
@shamilapriyangika3646
@shamilapriyangika3646 2 жыл бұрын
Rulan blender karaganna oneda pete weanna
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම නම් රුලං පිටි කඩෙන් ගන්නෙ
@menulidihansa1274
@menulidihansa1274 2 жыл бұрын
Thank you sis
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@diliniamarasingha2845
@diliniamarasingha2845 2 жыл бұрын
නියමයි 👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
😘😘❤️❤️
@rankoranmali9431
@rankoranmali9431 2 жыл бұрын
Oats Pan cake ekata kiri dammada wathurenda hadanne
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කිරි
@subodhafernando5020
@subodhafernando5020 2 жыл бұрын
Pol kiri kanda hadana recipe eka denna nangi❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
රෙසිපි එකක් දාල නෑ අක්කෙ මම දන්නම්
@udayamadu1048
@udayamadu1048 2 жыл бұрын
Akka rulanui rulan piti warga dekakda kiyannako
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් නංගි දෙකක්
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 2 жыл бұрын
නංගි පොල් කිරි කැඳ හදන්නේ කොහොමද කියන්නකො.ලස්සනයි හොඳේ.තෙරුවන් සරණයි.❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම දාන්නම් අක්කෙ ස්තූතියි ❤️🙏
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Ada vidio eka nam wenada wwagema hodai aunty....budu saranai auntu oyatai...pawle hemotamai🙏🙏🙏
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි පුතේ
@m.a.d.ashiromi8304
@m.a.d.ashiromi8304 2 жыл бұрын
කඩල තම්බලාද ක්‍රීම් එක හදන්නෙ
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව්
@mumsview8016
@mumsview8016 2 жыл бұрын
Beautiful video
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
Thank you 🙏
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
කඩල cream එක කල් තියා ගන්න පුළුවන් ද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව් හැබැයි දවස් දෙකක් වගෙ මම තියාගන්නෙ
@chandrikapriyadarshani2738
@chandrikapriyadarshani2738 2 жыл бұрын
හැමදාම වගේ අදත් අසාවෙන් බැලුව. ඔයාගේ වීඩියෝ බැලුවම කුස්සියේ වැඩ කරන්න ආස හිතෙනවා. අනේ අක්කේ ඔයාගේ අර ඉදිආප්ප තට්ටු ටික නම් හරි ආස හිතුනා. අනේ ඒක ලංකාවේ අපිටත් ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද ප්ලීස්...🌹. බුදුසරණයි
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි .මම ඒ ගැන වීඩියෝ එකක් දැම්මා නංගි .. ගන්න පුළුවන් ඔන්ලයින්
@chandrikapriyadarshani2738
@chandrikapriyadarshani2738 2 жыл бұрын
@@doniammai-pavithra අනේ ගොඩක් ස්තුතියි
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 2 жыл бұрын
Godak watinawa..😘😘
@kanchanakatugampala341
@kanchanakatugampala341 2 жыл бұрын
Lawariya daapu steamer eka koheda gatte?
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
මම ඒක ගත්තෙ ඉතාලියෙන්
@tiliniemanohari3402
@tiliniemanohari3402 2 жыл бұрын
Lassanai duwa budusaranai
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
Akke e video ekath niyamai.ape dennageth godak asadewal thama akke oya...😊
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි.. උදේට කවලා යවන්න ඕනි නිසා ඒ දෙන්නගෙ කැමැත්තට මුල් තැන 😋😘
@dulpikanayanga1637
@dulpikanayanga1637 2 жыл бұрын
@@doniammai-pavithra dan hemadema e dennage kemeththatane akke neda wenne...😊❤️❤️
@udeniramachandran9838
@udeniramachandran9838 2 жыл бұрын
Superb
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 2 жыл бұрын
අදත් ගොඩාක් හොද අදහස් ටිකක් .හරිම වටිනවා අක්කී❤බුදු සරණයි ඔයාල හැමෝටම.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලටත් 🙏
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 2 жыл бұрын
Akke oyage appa hadana recipe ekak tiyenawanam link eka dennako.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
kzbin.info/www/bejne/sJDNlX6ql7SCeq8 මේ ලින්ක් එක නංගි
@sajeewaberagamaarachchi1294
@sajeewaberagamaarachchi1294 2 жыл бұрын
@@doniammai-pavithra hadala balala kiyannamko akke.
@geethagunawardana3585
@geethagunawardana3585 2 жыл бұрын
රුලං පිට් වෙනම ගන්න තියෙනවා ද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඔව්
@wmsr4353
@wmsr4353 2 жыл бұрын
Ane goda dawasakin akki oyala hodin athi kiyala hithanawa.babage wadath ekka dawasa gewenawa therenne na akki.budu saranai oyala dennatai patau dennatai ❤️❤️❤️❤️❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අපි හොදින් නංගි . ඔයාලත් පරිස්සමින් ඉන්න බුදුසරණයි ..මතක් වෙලා ආවට බොහොම ස්තූතියි ❤️🙏🙏
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
අක්කේ කොහොමද ඔයාලට... ❤️❤️❤️ ගොඩක් වැදගත් vedio එකක්...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අපි හොදින් නංගි ගොඩක් දවසකින් ඔයාව දැක්කෙ ❤️❤️
@senukishanalya620
@senukishanalya620 2 жыл бұрын
@@doniammai-pavithra ane ow akke... Bba hambuna babalage wadath ekka tikak busy una...
@kbrashika6878
@kbrashika6878 2 жыл бұрын
නංගී,රුලං පිට් එකට එකතු වෙන ගතිය හා ඝණ ගතිය අඩුයි නේද,ඒ නිසා හාල් පිට් හෝ පාන් පිට් එකතු කරන්න ඕනද
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඉදිආප්ප වලටද අක්කෙ.. පාන් පිටි අවශ්‍ය නෑ රුලං පිටි උණුවතුරෙන් අනල ගන්නකොට හොදට එනවා
@anuradasubashhini4277
@anuradasubashhini4277 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺මටත් පුතාගේ කෑම පෙට්ටියට කියාපු කෑම ට්ක 👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️ බබාලට වෙනම සතියකම ඉස්කෝලෙට අරන් යන්න හොද කෑම ටිකක් දාන්නම් ඉක්මනට
@maduharshi1218
@maduharshi1218 2 жыл бұрын
Lassana video eka akki.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
Pol kri respi Eka danna ko dear
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
කැද රෙසිපි එකද මම පොල් කිරි කැද විඩියො එකක් දාල නෑ දාන්නම් ලගදිම
@mumthajbegam4150
@mumthajbegam4150 2 жыл бұрын
@@doniammai-pavithra k dear
@chathurikamadushani3699
@chathurikamadushani3699 2 жыл бұрын
අනේ අක්කේ ඔයා පිටි වර්ග එහෙම ගද්දි එම අැසුරුමත් අපිට පෙන්නන්න පුලුවන්නම්. එ්කත් ගොඩක් වටිනවා. ස්තුතියි...
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
අනෙ නංගි මම පිටින් ගේන බඩු ඇසුරම පිටින් තියාගන්නෙ නෑ ඒවා ගෙනාව ගමන් බොතල් වලට දාගන්නවා .ඔය ඉන්නෙ ඉතාලියේනම් මට පුළුවන් මම ගන්න තැන සහා ගන්න පිටි වර්ග ගැන කියන්න ❤️
@chathurikamadushani3699
@chathurikamadushani3699 2 жыл бұрын
@@doniammai-pavithra කමක් නැ අක්කේ මට ගන්න තැන් එ විස්තර ටික කියන්නකො.
@risithachamal2832
@risithachamal2832 2 жыл бұрын
Niyamai akke 😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@chathurikamadushani3699
@chathurikamadushani3699 2 жыл бұрын
නියමයි අක්කේ....😎😎😎
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️
@chathurikalakmini2392
@chathurikalakmini2392 2 жыл бұрын
හරිම අපූරුයි 👌
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Ada first man aunty😍😍😍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
ගොඩාක් හොදයි ❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ස්තූතියි 🙏
@milafernando.
@milafernando. 2 жыл бұрын
👍❤️
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@nandanado6400
@nandanado6400 2 жыл бұрын
lawariya dapu eka gathe kohenda.
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
ඉතාලියෙන් ගත්තේ
@ishiperera5922
@ishiperera5922 7 ай бұрын
👍🏻👍🏻👍🏻🌸🌸🌸🌸❤️❤️❤️
@doniammai-pavithra
@doniammai-pavithra 7 ай бұрын
❤️❤️❤️
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
👍👌👌👌👌❤❤❤
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️❤️
@inokageethanjali7454
@inokageethanjali7454 2 жыл бұрын
ඔයලා මස්, මාළු කන්නේ නෑ නේද 👍🍉🍇
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
නැහැ 🥕🥑🌽🥝 😍
@manujasenawatte891
@manujasenawatte891 2 жыл бұрын
Great!
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you. 👌👌🌹
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️❤️
@Binuli22
@Binuli22 2 жыл бұрын
👍👍👍
@doniammai-pavithra
@doniammai-pavithra 2 жыл бұрын
❤️
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,9 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 51 МЛН