07 Habits of Rich People - ධනවතුන්ගේ පුරුදු 07 ක් - By Mentor Bhathiya Arthanayake

  Рет қаралды 189,226

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 378
@thusithabulathgama1229
@thusithabulathgama1229 4 жыл бұрын
1. දුප්පත් මිනිස්සු රූපවාහිනිය ඉස්සරහ ඉද්දි පොහොසත් මිනිස්සු පොත් කියවනවා. 2. දුප්පත් මිනිස්සු කාලය වෙනුවෙන් වැටුප් ලබන විට පොහොසත් මිනිස්සුන් දක්ෂතාවය වෙනුවෙන් වැටුප් ලබනවා. 3. දුප්පත් මිනිසුන් අසාර්ථක වූ විට අනුන්ට චෝදනා කරනවා. නමුත් පොහොසත් මිනිසුන් තමන්ගේ වැරැදි පිලිගන්නවා. 4. දුප්පත් මිනිසුන් ඉතුරු කරනවා. පොහොසත් මිනිසුන් ආයෝජනය කරනවා. 5. දුප්පත් මිනිසුන් හැමදේම දන්න බව හිතනවා. පොහොසත් මිනිසුන් තව තවත් දැනුම හොයනවා. 6. දුප්පත් මිනිසුන් පොහොසත්කම මිනිසුන් අයහපත් කරනවා කියලා හිතනවා. නමුත් පොහොසත් මිනිසුන් හිතනවා දුප්පත්කම තමා මිනිස්සු අයහපත් කරන්නේ කියලා. 7. දුප්පත් මිනිසුන් ඉන්නෙ ලොතරැයි මානසිකත්වයෙන්. පොහොසත් මිනිසුන් ඉන්නෙ වැඩ කරන මානසිකත්වයෙන්. ඔබට ස්තුතිය 🤟🏽
@umayanganidesilva858
@umayanganidesilva858 4 жыл бұрын
පොහොසත් කියනවට වඩා දියුණු වුණු අය කිව්ව නම් වඩාත් හදවතට දැනෙවි. ❤️ Thank you sir... its very useful 🙏
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
'පොහොසත් මිනිස්සු තව තවත් දැනුම සොයනවා'... ඒ නිසයි මෙහි ආවේ..🤗💕... බොහෝම ස්තූති සර්
@Nadun941
@Nadun941 4 жыл бұрын
යූටුයුබ් එකේ දැකපු හොදම චැනල් එක ...❤️❤️❤️ මිල කලනොහැකි අමිල මෙහෙවරක්...
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
ඔව් නෙ ..එක දිගටම ඕන වෙලාවක් බලන්න අහන් ඉන්න පුළුවන් Addicted වගේ
@imashidisanayake654
@imashidisanayake654 4 жыл бұрын
Godaaaaaaaaak hoda deyak
@shan9099
@shan9099 4 жыл бұрын
mamath ekennma
@ඉඩම්විකිණීමටඇත-බ1ප
@ඉඩම්විකිණීමටඇත-බ1ප 4 жыл бұрын
Eka hari
@pewdiepiejokes5078
@pewdiepiejokes5078 3 жыл бұрын
සනී ලියෝන් ඔයාහ්😂
@chamaentertainment7084
@chamaentertainment7084 4 жыл бұрын
ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් බොහොම ස්තූතියි දුප්පත් මිනිහා වෙනුවෙන් යමක් කියලා දුන්නට ❤️❤️❤️❤️
@nisalsanjayagosset3859
@nisalsanjayagosset3859 3 жыл бұрын
ඔබ ගැන කතා කලොත් කොතනින් පටන් අරන් අවසන් කරන්ද කියලා කියන්නට මට බැහැ හැබැයි එ තරම් ස්තුතිය පුදකරනවා ඔබ තුමාට
@IndikaSameera83
@IndikaSameera83 4 жыл бұрын
ඇත්තටම තීරණය අප සතුයි. අප මනසට නොහැගෙනන ඒ සිතුවිලි 07 හරි මගට යොමුකලොත් ජිවිතය ගොඩ.ස්තුතියි ඔබට...
@H.M.T.SANJEEWA
@H.M.T.SANJEEWA 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි❕☸️ ☸️ 🙏 🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
දනාත්මක වන්නට දුප්පත් , පෝසත් .. සෙමට හොද .. උපදෙස් 👆👍 Excellent .. i like it 🌹
@ලෝකයා-හ9ඳ
@ලෝකයා-හ9ඳ 4 жыл бұрын
අගයන්න වචන නම් නෑ සර්... දිගටම අපි එක්ක ඉන්න.බුදුසරණයි
@niroshanbandara8536
@niroshanbandara8536 3 жыл бұрын
ජිවිතේට ගන්ඩ පුලුවන් හොදම පුරුදු ටිකක්,ස්තූතියි
@thinubaby5348
@thinubaby5348 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය සර් හැම වචනයකින්ම ජීවිතේට ගොඩාක් හොද දේවල් එකතු වෙනවා සර්
@deneshchathuranga2111
@deneshchathuranga2111 2 жыл бұрын
ගොඩක් පින් සෙර් ට.හැමදාම සර්ට මෙවැනි හොඳ දේ සමජයට දෙන්න ශක්තිය දෙයරය ලැබේවා .bs
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
බොහොම වටිනවා සර් , සර් ට බොහොම ස්තුතියි !! 👍👍
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
හරියට .. හරි .. තමන් දන්නව කියන තෙනදිම් වෙරදිලා .. ඒක තමයි .. අසාර්ථකත්වය 👍
@kosalalanka6215
@kosalalanka6215 4 жыл бұрын
ඇත්තටම සර්ට ගොඩක් ස්තුති කරනවා.. මේ වගේ දෙයක් කරනවාට.. මේ වගේ දෙවල් ගොඩක් ආය බලනවා අඩුයි.. වැදියෙන්ම අපේ අය පුරුදු වෙලා තියෙන්න.. රටටම විහිලුවක් වෙලා තියන දෙවල් විතරයි.. වැඩියෙන්ම හොයන්නේත් එ දෙවල් ගැන විතරයි.. මේ දෙයක් ගැන බලලා හරියට තමන්ගෙ ජිවිතෙ හදා ගන්නවන්ම්.. අපේ ලංකාවේත් දුප්පත් මිනිස්සු නැ... වේන අයට නැතත් මට මගේ ජිවිතෙ හදා ගන්න.. මේ දෙන ඔවදන් වලට.. ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏 ❤️❤️
@prasadidamgodage2889
@prasadidamgodage2889 4 жыл бұрын
සාර්ථකත්වයේ මාර්ගය පෙන්වන ගුරුවරයා...ස්තුතියි ! ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !!
@Madu_-sudu
@Madu_-sudu Жыл бұрын
සාර්ථක මිනිස්සු බිහි කරන ඔබ‍ට 🙏🙏🙏🙏🙏❤❤
@tharindudhanushka9160
@tharindudhanushka9160 3 ай бұрын
ඔබතුමා මේ කරන සේවයට හැමදාම ණයගැති 🥰🥰🥰🥰😍😍😍
@warunichampika8485
@warunichampika8485 4 жыл бұрын
ඔබ තුමාට ජයවේවා!මේකතමා වෙන්න ඔන
@imashidisanayake654
@imashidisanayake654 4 жыл бұрын
thank you sir
@community1854
@community1854 4 жыл бұрын
I love this pgrogram, very contemporary with the world. Very useful for Sri Lanka..
@rbdayananda8866
@rbdayananda8866 4 жыл бұрын
එක වචනයක් වත් අහක දමන්න බැහැ ! එක දෙයක් කියන්න ඕනෑ මේ අපේ ජීවත වලට වෙනසක් ඇති කරන්න උත්සාහ කරන් මිනිස්සු ඔබට ජය !
@nuwansanjaya1581
@nuwansanjaya1581 4 жыл бұрын
හොඳ අදහස් ටිකක් දුන්නේ ගොඩක් ස්තුතියි 👍👍
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
ඉතුරුම් කල දේ .. මුදල .. වවන්න .. Nice words ..
@gameof1177
@gameof1177 2 ай бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි .
@dulajdhananjaya4403
@dulajdhananjaya4403 Жыл бұрын
නියමයි සුපිරි ...මටම කිවුවා වගෙ...ඔබ තුමාට ගොඩක් ස්තුති ..ගුරුතුමනි
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
Thank ඔබ තුමන්ට ජය වේවා ❤️👍👈
@sriyanimallika483
@sriyanimallika483 Жыл бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා හිතට දැනෙන්න උපදෙස් දෙනවට සර්
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 4 жыл бұрын
හරිම වටිනා කතාවක් ....තෙරුවන් සරනයි !
@preshartstudio3565
@preshartstudio3565 2 жыл бұрын
What a great srilankan Mortivational character. I watch every one.
@sahanprabashwara2603
@sahanprabashwara2603 4 жыл бұрын
බොහොම පින් ඔබට මාව දිරිමත් කාලාට
@mahindajayawardana8748
@mahindajayawardana8748 4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 4 жыл бұрын
බොහොම ස්තූතියි! 💫💚
@nadeekanadee5745
@nadeekanadee5745 4 жыл бұрын
තැන්ක්ස් සර් මේ කරන්නේ සමාජෙට ලොකු මෙහෙවරක්
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
ඉතාමත් ස්තුතියි .අපි නොසිතන පැති.
@ransikasrimali7407
@ransikasrimali7407 4 жыл бұрын
Sir you are doing a great job.and your videos help us to become the best version of our selevs...and my dream also become a motivational speaker and be a light for people like you sir..thanks for your light and guide...may god bless you sir.
@rathnakumarigunasekara64
@rathnakumarigunasekara64 4 жыл бұрын
Thank sir
@mohamedniswar7721
@mohamedniswar7721 4 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි
@deepangagunaratne7459
@deepangagunaratne7459 3 жыл бұрын
Thank you for your kindness help and happy advice .
@unknownsl8390
@unknownsl8390 4 жыл бұрын
ඔබ හොදින් වැඩ කරනවා ඔබට හොද ප්‍රතිඵල එනවා භාතිය
@manjularathnayake3880
@manjularathnayake3880 3 жыл бұрын
Athata godak hodayi mama nodanna karunugodak danagaththa
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
Good job .Thank you sir 💐💐💐🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Reading good books. Self confidence. Live in now. Success. The mind game. Earn money important skills. Quality. Be rich. Be a special man. Find your mistakes and correct them. Learn from them. Attract your mistakes. Win your life. Invest money. Investing for your skills and buy lands. Expand your money. Learn more and more things and new things. Find new friends. Leave comfort zone. Rich people are good and lavish. Be rich. Be happy. Find good people. Do works. Earn money. Be happy. Win your targets.
@isharibakmeewaththa5849
@isharibakmeewaththa5849 4 жыл бұрын
I like it very much.Excellent✌
@kelumperera........
@kelumperera........ 4 жыл бұрын
ගොඩක් ස්තුති .....
@nishanthakumara6267
@nishanthakumara6267 4 жыл бұрын
Thanks so much sir good guide line & confidence
@samithadanwatte6401
@samithadanwatte6401 4 жыл бұрын
Great work Bathiya, keep going and thank you so much for your efforts, hard work put in and imparting your knowledge
@dreamlifelk9736
@dreamlifelk9736 4 жыл бұрын
නියමයි ...සුභ පැතුම් ...
@jeewanthikaratnalingam3865
@jeewanthikaratnalingam3865 3 жыл бұрын
Sir,katha karanakota harima asai ahan inna
@anomaindhumathi9934
@anomaindhumathi9934 Жыл бұрын
බොහොම ස්තුති .
@janakajayamanne9495
@janakajayamanne9495 2 жыл бұрын
මෙි කියන කාරණා දන්නා අයගෙන් ඉගෙන නොගත්තත්, සමහර අයතුළ නිරන්තරයෙන් තිබීම හේතුවෙන් සාර්තක වු අවස්ථා අැත.
@garusinghaarachchigepriyan9422
@garusinghaarachchigepriyan9422 3 жыл бұрын
Jivithayata watinama karunu tikak sri apiwa denuwath kirima oba thumata bohoma pin a wegema tankiu
@kavinduhimantha7184
@kavinduhimantha7184 3 жыл бұрын
ගොඩක් පින් සර්
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!
@cfdProptrader
@cfdProptrader 4 жыл бұрын
Dear Bhathiya, your voice reminds me “ Ganu Denu “ in 1988’s Srilanka Ruphavahini telecasted that.
@lakshangcc7897
@lakshangcc7897 4 жыл бұрын
බුදුසරණයි 👍👍👍👍👍♥️♥️♥️👍👍♥️♥️
@darshanajayasundara9448
@darshanajayasundara9448 2 жыл бұрын
💐 හරි පාරෙ යන්න...
@iduwariidu3442
@iduwariidu3442 4 жыл бұрын
ඔබට බොහොම ස්තූති 🙏
@dhperera7589
@dhperera7589 4 жыл бұрын
👍 ⁣ඇත්තටම හිතන්න යමක් තියෙන වීඩියෝ එකක් , ස්තුතියි
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 4 жыл бұрын
6, සහ 7 වන කරුන .. very true ..
@dharmakeerthigunathilake565
@dharmakeerthigunathilake565 4 жыл бұрын
Excellent Great Story really ..thank you very much...⭐⭐
@creationsbytwinr9927
@creationsbytwinr9927 3 жыл бұрын
, thank you so much sir🙏🙏🙏🙏🙏
@janithanilaweera9092
@janithanilaweera9092 2 жыл бұрын
jesu pihitai jayagrahi dhawasak sir
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Wow very good advice 👍🙏 thank you.. tama iwara ne obe videos balala.. time ekk aragena kohoma hari. Tika tika iwarai karanawa. Obe denumata godak pin obata 🙏
@senanamaneth2002
@senanamaneth2002 3 жыл бұрын
Me video eka mama adai dakke sir.Jeewitheta harima watinawa.oba wage kenek ape ratata sampathak.
@Mahesh-xn1le
@Mahesh-xn1le 4 жыл бұрын
Ape school eke bathiya aiya...niyamai video eka dethun parakma beluwa...💪💪💪
@sljbstudio2966
@sljbstudio2966 4 жыл бұрын
නියමයි සර්,, ජයවේවා
@lalithpintomindfulness691
@lalithpintomindfulness691 4 жыл бұрын
Great Motivational Vedeo - Lalith Pinto
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර් හදවතින්ම
@piyumibhagya2235
@piyumibhagya2235 4 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට , මේ වීඩියෝ අහද්දි මට මන් ගැන පසුතැවීමක් ඇති වෙනවා ඒ මේ නිසා , මන් නිතරම මගෙ පුතාට කීවා නරක යාලුවන්ගෙන් ඈත් වෙන්න නැතිනම් හිරගෙදර හෝ මෝචරියේ තමා කියලා , එයා ඒවා ඇහුවේ නෑ , ඒ දෙකම උනා, අවුරුදු 24දි, මගේ කීම නිසාද එහෙම උනේ කියලා මගේ හිත වද දෙනවා, අනේ සර් මන් වැරදි ද
@mrkamaldole
@mrkamaldole 2 жыл бұрын
Hi One of the best of your work. Very useful and great impact. Keep up the super work.
@dilaninirosha4132
@dilaninirosha4132 3 жыл бұрын
Sir katha karanakota hadawathata danenawa.godak pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raniperera5390
@raniperera5390 4 жыл бұрын
Apita saktiyak obage me danuwat kirima loku adistanayak. Ati una godak pin obata
@sarathkumara6190
@sarathkumara6190 4 жыл бұрын
ඔයාට බුදුසරණයි
@kaushalyasewwandi1851
@kaushalyasewwandi1851 4 жыл бұрын
Thank sir .ada thamay uba thumage pragram eka beluwe.jivitheta aluth una wage kiyala hithuna.ubage potha ganna widiyak kiyanna.god bless
@asithakumara9743
@asithakumara9743 4 жыл бұрын
Jaya wawa
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 жыл бұрын
lucky means a belief, if you believe and think anything thoroughly it happens that's the universal law ,
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Excellent speach
@hashininisansala1712
@hashininisansala1712 4 жыл бұрын
Aththtama gdk watinawa sir.ada thma sirge video balann gaththe.mn hithnw samajayakm wenas karnn puluwan watina adahas sir laga thiyenw.good luck ,thank you sir..❤️
@athulakumara1179
@athulakumara1179 3 жыл бұрын
ආසාවෙන් අහනවා
@umangaudaya
@umangaudaya 3 жыл бұрын
සදාතනික සත්‍ය ඇත්ත. යථාර්ථය
@asherath7518
@asherath7518 4 жыл бұрын
Great video. Thanks a lot
@thanujatharangani4591
@thanujatharangani4591 4 жыл бұрын
Thank you sir obathumage deshanayata
@sardhanepali3589
@sardhanepali3589 4 жыл бұрын
Godaak pin sir.mama hamadaama magee dawasa patan ganne sirge veedio akak balala.hitata sakthiya araganne sirge veedio walin
@prabuddamaduranga1486
@prabuddamaduranga1486 2 жыл бұрын
Great advice sir
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්ට
@thecakesway6748
@thecakesway6748 4 жыл бұрын
sthuthiyi.oba karana sewayata
@loca4708
@loca4708 3 жыл бұрын
Great one Bhathiya !
@chamilakumaridasanayake2586
@chamilakumaridasanayake2586 4 жыл бұрын
Jesu pihitai🌷⚘⚘❤❤
@positivemaker1858
@positivemaker1858 4 жыл бұрын
Thank u sir, great work to society.
@kusalpalihawadana7
@kusalpalihawadana7 3 жыл бұрын
Absolutely true Sir. Keep it up. Wish you a happy new yr.❤️❤️
@susdharmagunawardhana8993
@susdharmagunawardhana8993 4 жыл бұрын
Godaaaaaak ආදර්සවත් බුදු සරනයි
@sanathkaluarachchi2620
@sanathkaluarachchi2620 4 жыл бұрын
අත්තට වටිනවා
@kasunshamalka8456
@kasunshamalka8456 4 жыл бұрын
ස්තුතියි ...
@nuwanrathnayaka7647
@nuwanrathnayaka7647 4 жыл бұрын
Thenks
@samansapumal2533
@samansapumal2533 4 жыл бұрын
Sir. Mama. Dekke. Ne Me. Wage. Kenek. Sir. Meeta. Kalin. Man.theruwansaranai.sir
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 3 жыл бұрын
ඔබතුමා liwwa potha English pothakda
@udaranayanajithwijekoon8753
@udaranayanajithwijekoon8753 4 жыл бұрын
බොහොම ඉස්තුති සර්
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Godaak sthuthii sir
@esawranga5878
@esawranga5878 4 жыл бұрын
sir motivation books tikk kyna pluwnda kywanna...
@anulamalkanthi9590
@anulamalkanthi9590 4 жыл бұрын
Atthatama jeewothe sarthaka karaganna watona danum sambarayak mama num laba gattja sir
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 17 МЛН
Vision   Motivational Video Series
27:06
Mohan Palliyaguru
Рет қаралды 53 М.