සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

  Рет қаралды 17,776

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 174
@UdaracharukaHansini
@UdaracharukaHansini Ай бұрын
මම 2023 අහල පහල ගෙවල් වලින් රුපියල් 100ත් අල්ලගෙන තියෙනවා ..මහත්තයා ගහකින් වැටිලා කකුල කැඩිලා මාස ගානක් ඇදේ..බබාට මාස 03 එතකොට..ජීවිතේ බින්දුවෙන් බින්දුවට වැටුන කෙනෙක්..සර්ගේ වීඩියෝ අහම්බෙකින් දැක්කා මම ගිය අවුරුද්දේ එක දවසක්..එක හුස්මට වීඩියෝ බලලා vision plan හදලා ආයෝජන ක්‍රම හොයාගෙන අද මම 85% විතර සාර්ථක වෙලා තියෙනවා.. මම හිත හයිය ගැහැනියක් උනා..මම උත්සහ කලා පොලවල් වල රෙදි විකුනුවා බබා තියාගෙන..අවුරුදු උත්සවවල අච්චාරු විකුනුවා සන්ගීතවල රොටී පිච්චුවා කකුල කැඩුනු මහත්තයා අතේ බබා තියාගෙන..අද මම සාර්ථක ව්‍යවසායිකාවක්... ගොඩාක් ආසයි මම සාර්ථක උන විදිහ කියන්න රටටම ඇහෙන්න...අද මම පුන්චි ඉඩමක් අරන් මගේ බිම්මල් ව්‍යාපාරය කරනවා..සාර්ථක ලෙස...ලොකු මුදල දෙන්න තරම් වත්කමක් නෑ..මේ සමුලුවට එන්න ආසයි...ලබන අවුරුද්දේ vision board එකට මම දාල තියෙන්නෙත් මේ සමුලුවට ලබන අවුරුද්දේ කොහොමහරි යනවා කියලයි...
@Motivationlk
@Motivationlk Ай бұрын
@@UdaracharukaHansini කරුණාකර ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් අපට දන්වන්න.
@MihiriFernando-u9x
@MihiriFernando-u9x Ай бұрын
ඔයා නියම ගැහැනියක්. අමාරු කම් එනකොට යහපත් ලෙස වෙර දරලා දියුනු වුනු තව තවත් දියුනු වෙන කානතාවක් සුබ පැතුම් ඔයාට තව තවත් ශක්තිමත්ව ජීවිතය ජය ගන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
හත් දෙව්යනෙ 2022 දි අපෙ ගෙවල් නාය ගියා .විල්බාරඔ එකෙ තියන් තාබිලි විකුනුවා.මමමඉ ගස් නාග්ගෙත්.දාන් නම් වෙන ගෙයකට ගිහින් හොදින් ඉන්නව.
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
සුබ පැතුම් ❤
@LahiruSandaruwan-d8u
@LahiruSandaruwan-d8u Ай бұрын
ඉදිරියටම යන්න ඔයාට හරි යනවා නියතයි
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 Ай бұрын
අනිවාර්යයෙන් 2025 වසර මගෙ ජීවිතේ අද්විතීයම වසර බවට පත් වෙන බවට මට විශ්වාසයි. අද 11:11 වගේම සිදු කරන සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ට වෙන විශේෂ දවසක්. ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි !
@ayeshashamalee9217
@ayeshashamalee9217 Ай бұрын
2024 අවුරුද්ද මුල තිබ්බේ කඩා වැටීම් එක්ක.ඒත් දැන් 2024 අවුරුද්ද ඉවර වෙන්න ලංවෙද්දි හිත ශක්තිමත් වෙලා.ඒකට භාතිය ඔයාට ගොඩාක් ස්තුතියි .ඔයාගේ unstoppable master Class එකත් එක්ක හැමද්ම වෙනස් උනා.ඔයාගේ youtube වීඩියෝත් මට අත් වැලක් උනා. 2025 අවුරුද්දට මන් එළබෙන්නේ අනිත් හැම අවුරුද්දකටම වඩා අත්දැකීම ගොඩක් එක්ක.2025 ,වසර මගෙ සියලු බලාපොරොත්තු ඉටු කර ගන්නවා.සාර්ථකත්වයට පත්වෙනවා 🙏
@OmanBs-ji3dv
@OmanBs-ji3dv Ай бұрын
මම සියල්ල අහිමිව ජීවිතය අන්ත කලකිරිමට පත් වෙලා ගෘහ සේවිකාව ක් ලෙස ඔමාන් රටේ සේවය කරනවා...ඔබ තුමාගෙ මේ වැඩසටහන් බලල ගොඩක් ධනාත්මකව හිතන්න පුරුදු වෙලා...මට හැමදාමත් රට ඉන්න බෑ,අවංකවම මගෙ හිතේ ප්ලෑන් කරන්නෙ කොලකැද,කඩයක් හරි දාල බිස්නස් එකක් පටන්ගන්නවා කියන හැඟීම...ඒ බලාපොරොත්තුව ඇතිව මම ලංකාවට 2026 එන්නෙ කියල දැන්මම මනසෙ ලියාගෙන හීන මවනවා...දවසක පියවරෙන් පියවර ඉහළට යනවාමයි...බොලද ඇති අදහස ලොකු දේවල් කරන්න ලොකු වත්කමක් නෑ,ඒත් මම දිනනවාමයි දවසක...මට වයස 40 ඒත් මම ටාගට් එකට යනවා
@ShafeekMohamed-f3p
@ShafeekMohamed-f3p Ай бұрын
ඔයාගෙ ටාගට් එක හරියන්න ප්‍රාර්ථනා කරනවා
@OmanBs-ji3dv
@OmanBs-ji3dv Ай бұрын
@ShafeekMohamed-f3p ස්තුති ඔබට
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ. හැබැයි ඔයාට ජයවේවා
@ruchirangasandakelum7223
@ruchirangasandakelum7223 Ай бұрын
ඕයාට පුළුවන් ජයෙන් ජයම වේවා ඔබට🎉
@PradeepNuwan-u8r
@PradeepNuwan-u8r Күн бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා සර් සර්ගෙ වැඩසටහන් , සර් otr එකට ආපු පලවෙනි දවසෙ ඉදන් මම සර්ගෙ වැඩසටහන් බලනවා සර් ගොඩක් වටිනව සර් මේ අදහස් ජීවිතයට ❤ great job sir❤️❤️
@sajeewanishanthi9042
@sajeewanishanthi9042 Ай бұрын
මගේ වයස අවුරැදු 48 යී මට ලගදී තමයි සර්ගේ විඩීයෝ බැලූවෙ මට නිතරම හිතුනේ මිට පෙර සර්ව හමුවුනානමි කියා ඒත් මමදැන් මගේ අතාගතය වෙනුවෙන් ආධායමි මාර්ග වෙනුවෙන් වැඩ කරනවා ඔබ තුමාට ජයපතනවා
@SamanThirimadura
@SamanThirimadura Ай бұрын
Yes l can
@chamaleesenarath
@chamaleesenarath Ай бұрын
ජයම වේවා !❤❤❤ තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !
@navodyafdo4292
@navodyafdo4292 28 күн бұрын
වයස 22ක මම මේ වන විටත් මේ කරුනු බොහෝමයක් අනුගමනය කරනවා සිතුවිලි තමන්ට ඕනි විදියට කලමනාකරනය කර ගැනීමේ දක්ශතාවය මත ඔබේ ජීවිතයේ සාර්තකත්වය මනසින් දැකිය හැකිවේ . මගේ සුබම අව්රුද්ද අනිවාර්යයෙන් 2025 වේවි .
@annamasi1074
@annamasi1074 Ай бұрын
ඔබතුමාගෙ වැඩසටහන් අපිට ශක්තියක් , ස්තුතියි. අනිවාර්යයෙන් ම 2025 අවුරුද්ද මගේ ජීවිතයේ සාර්තකම අවුරුද්දයි.
@Kaush.official
@Kaush.official Ай бұрын
2025 year will be my best successful year. I am improving day by day. I start to write journal and I was able to point out my weakness and already I got rid of some bad habits. 2024 was a wonderful year and 2025 is the year that I become a successful entrepreneur.❤ Thank you Sir.❤
@ishabashini408
@ishabashini408 Ай бұрын
අනිවාර්යයෙන්ම 2025 මගේ ජීවිතයෙ අද්විතීය අවුරුද්ද වෙනවා මන් ඒ වෙනුවෙන්ම කැප වෙනවා ❤️❤️ ඔබ සියලු දෙනාටමත් ජයග්‍රාහී වසරක් කරගන්න හැකියාව ලැබේවා ❤❤ බුදුසරණයි ❤️❤️❤️
@shashikagunasena782
@shashikagunasena782 Ай бұрын
2025 වසර මගේ ජීවිතයේ අද්විතීය වසර බවට පත්වෙනවා.ඔව් මම ඒක දන්නවා.ආදරණීය ශබ සැමටත් එසේම වෙනවා❤ස්තූතියි සර්.තෙරුවන් සරණයි!
@SurangaMaddumaArachchi
@SurangaMaddumaArachchi Ай бұрын
මම අද සිට වෙනස්වෙනව... නරක පුරුදු සියල්ල අතාරිනව.... එමගින් හොද ප්‍රතිඵල මම ලගාකර ගන්නව... අනිවාර්යයෙන් ❤❤❤
@RashiniDanthurebandara
@RashiniDanthurebandara Ай бұрын
2025 තමයි මගේ අවුරුද්ද. මන් සාර්ථක වෙන අවුරුද්ද. අවුරුදු 19න් මම මගේ ජීවිතේ සියළුම දේවල් සැළසුම් කරලා ඉවරයි. 2025 නොවැම්බර් වෙද්දි මේ ඉන්න තැනට වැඩිය ගොඩක් ඉස්සරහින් මම අනිවාර්යයෙන්ම ඉන්නවා ❤ Thank you so much ❤
@MinagaSooriyagoda-bq5yq
@MinagaSooriyagoda-bq5yq Ай бұрын
Good luck 🎉
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Ай бұрын
බොහොම ස්තුතියි Coach . ඔව් මම ඒ දේ කරමින් තරමක් දුරක් ඇවිත් තියෙනවා. බොහොම සතුටුයි .❤
@buddhikaudayangani8716
@buddhikaudayangani8716 Ай бұрын
2025 වසර මගේ ජීවිතේ හොඳම වසර බවට මම පත්කර ගන්නවා... ❤
@dammasarathero172
@dammasarathero172 Ай бұрын
ඔබ තුමගේ මැදිහත් වීම ත් මේ සමාජ පරිවර්තනයට යහපත් මග පෙන්වීමක් බව අවිවාදයෙන් යුතුව සිහිපත් කළ යුතුයි
@Jmskumara-nz9tu
@Jmskumara-nz9tu Ай бұрын
අනිවාර්යයෙන් මම මගේ target හදාගෙන ඉස්සරහට යනවා 😊
@ravindradesilva6860
@ravindradesilva6860 Ай бұрын
2025 මගේ අද්විතීයම අවුරැද්ද වෙනවා ❤❤ මම මේ අවුරැද්දේම ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා..
@Birthday-nj2
@Birthday-nj2 Ай бұрын
2024 මුල තිබ්බට වඩා මම දැන් ඉදිරියට ඇවිත් තියෙන්නේ ,මොකද මං මගේ බිස්නස් එකක් කරන්න ගත්තා ,ඒ වගේම මීට වඩා 2025 මට කරන්න පුළුවන් කියලා මං දන්නවා ,ස්තුතියි සර් ❤❤
@rajinihansamala4734
@rajinihansamala4734 Ай бұрын
Yes..definitely 😊 Yes...definitely 😊 2025 is successful year ❤❤ in my life. Thank you mother universe. ❤ For my transformation 😊😊🎉🎉.
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Excellent speech 🎉
@userlahiru8pa3ra9krama
@userlahiru8pa3ra9krama Ай бұрын
❤❤අනිවාරෙන්ම 2025 අවුරුද්දෙ මගේ සියළු බලාපොරොත්තු ඉටු කරගන්නවා ❤❤ ගොඩක් ස්තූතියි සර් ❤❤
@jagathattanayaka5798
@jagathattanayaka5798 Ай бұрын
2025 අවුරුද්ද මගේ නිශ්චිත අරමුන ජයග්‍රහණය කරන අද්විතීය අවුරුද්ද කරගන්නවා...💪💪💪💪 ස්තුතියි ඔබතුමාටත්...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@Lovetonaturelk
@Lovetonaturelk Ай бұрын
2025 ට යන මම ඇත්තටම කවරදාටත් වඩා අත්දැකීම් වලින් දැනුමින් සන්නද්ධයි. ඒ සන්නද්ධ බව පරිපූර්ණත්වය ට පත් කිරීමට අනිවාර්යයෙන්ම උත්සාහ කරමි. ඒ ඔබේ මග පෙන්වීම හා දිරි දීම මත බව සතුටින් සදහන් කරමි.
@malithkarunarathne4437
@malithkarunarathne4437 Ай бұрын
2025 වසර 2024 මම ලබපු දැනුම් සම්භාරයත් එක්ක මම දිනන එක දිනනවමයි.ඒක ස්ථීරයි.ඔව් මට ඒක අනිවාර්යයෙන් කරන්න පුලුවන් මයි❤🎉
@piyumimaheshika6371
@piyumimaheshika6371 18 күн бұрын
Yes in the year 2025 I will definitely achieve all my goals.🎉
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 Ай бұрын
සුභ උදෑසනක් වේවා සර්.අදත් සුවිශේෂී අදහස් ගොන්නක් ඔබතුමා ලබා දුන්නා. ස්තූතියි ඔබතුමාට.❤❤❤
@MADUSHAN95
@MADUSHAN95 Ай бұрын
එකෙන්ම. මට වගේම අපි හැමෝටම Goals වලට යන්න පුලුවන්. ජය වේවා 🎉❤
@senaniaruna6710
@senaniaruna6710 Ай бұрын
Thank you Sir❤ ඔව් 2025 ජීවිතයේ සාර්ථකත්වයටම යන නැවුම් හැරවුම් ලක්ෂයක් වනවා නො අනුමානයි 🎉
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa Ай бұрын
ජයග්‍රාහී දවසක ආරම්භය පටන් ගන්නවත් එක්කමයි notification එක ආවෙ..ජය වේවා❤ 🎉
@Motivationlk
@Motivationlk Ай бұрын
@@Dumindu_Sandeepa ජයම වේවා
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa Ай бұрын
@Motivationlk Thank you sir 🙏
@panagodaupeka7426
@panagodaupeka7426 Ай бұрын
Yes 2025 will be the year of biggest positive change in my life .Thank you for everything sir.❤❤
@ChampikaKottage
@ChampikaKottage Ай бұрын
2025 වසර, සියලුම ජයග්‍රහණ පිරි වසරක් වනවා අනිවාර්යයෙන්.❤ ස්තූතියි විශ්වමාතාවෙනි.ස්තූතියි සර්
@නවගමනක්
@නවගමනක් Ай бұрын
❤ 2025 වසර මගේ දියුණුව ,ඉලක්ක දිනන වසරයි❤
@WaruniKaushalya-l5k
@WaruniKaushalya-l5k Ай бұрын
අනිවාර්යයෙන්ම 2025 අවුරුද්ද අද්විතීය වසරක් කරගන්න මට පුළුවන් .. ඔබතුමාගෙන් ලැබෙන දැනුමට. ගොඩාක් ස්තූතියි සර් .. 🙏🙏
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Good 👍 job sir
@DamithRangegama-im4eb
@DamithRangegama-im4eb Ай бұрын
ඔබතුමාගේ වීඩියෝ බලල ජීවිතේ ගොඩක් දේවල් මම මේ වෙනකොට ලබා ගෙන තියෙනව.. පිං ඔබතුමාට
@JayaniPerera-u6s
@JayaniPerera-u6s Ай бұрын
I CAN DO IT 🤞 MOST SUCCESSFUL YEAR 2025🤞🦋👌❤️
@samanpradeep6834
@samanpradeep6834 Ай бұрын
ඔබතුමාගේ අදහස් සෑහෙන වටිනවා. අනිවාර්යයෙන් මට පුළුවන් මගේ මීළඟ අවුරුද්ද සාර්ථක කරගන්න.මම කොහොම හරි ඒක කරනවා .ඔබතුමාට බුදු සරණයි
@sunandarajakaruna231
@sunandarajakaruna231 Ай бұрын
ස්තුතියි ඔබතුමාට 2025 තමයි මගේ ජිවිතයේ turning point අවුරුද්ද වෙනවා
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t Ай бұрын
aththenma watina lecture ekak thank u sir
@Auralearnings1
@Auralearnings1 Ай бұрын
Thank you sir . Next year will be the most energetic year in my life.
@RasikaPrebath-c1x
@RasikaPrebath-c1x Ай бұрын
ස්තූතියි ඔබට 2025 මගෙ හොදම අවුරුද්දක් කරගන්නවා.😘☝️❤
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 Ай бұрын
2025 අවුරුද්ද මගෙ සියලු බලාපොරොත්තු ඉටුවන අවුරුද්ද කරගන්නවා.ස්තුතියි සර්.
@dilhaniweerasinghe1897
@dilhaniweerasinghe1897 Ай бұрын
2025 අවුරුද්ද mage ජීවිතයේ අද්විතීය අවුරුද්ද kara gannawamaii..ouu mata eeka karanna puluwan...obata ගොඩාක් ස්තුතිය sir..🙏🙏🙏
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
🌹❤️🙏❤️🌹 විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙිිවා ෴
@kingofsrilanka5444
@kingofsrilanka5444 Ай бұрын
ගොඩක් වටිනව ජයවේවා සර්..
@himashimallikarachchi9762
@himashimallikarachchi9762 Ай бұрын
Thank you Sir, Yes I can do.❤❤❤
@Ishanudayangaphotography
@Ishanudayangaphotography Ай бұрын
thank you coach Bhathiya 🥰🥰
@asankajayasooriya9553
@asankajayasooriya9553 Ай бұрын
2025 වෙනුවෙන් ada ඉඳලා වෙනස් වෙනවා .❤❤❤❤❤
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 24 күн бұрын
2025 මම මගේ ඉලක්කය දිනාගන්නවමයි ස්තූතිය 🎉🎉🎉
@prasannadilshan7350
@prasannadilshan7350 Ай бұрын
මට මෙ රට දිහා දැක්කාම හිතෙන්නෙ අපෙ රටෙ මිනිසු බහුතරයකට නව අදහස් හා අකල්ප නැ . එවගෙම රට දියුනු කරන්න කවුරුහරි එනකන් බලන් ඉන්නවා (රවණා සහ දියසෙන කුමරය එනකන් ඉන්නවා /අනුරකුමර එනකන් ඉන්නවා😂) සාර්ථක උන මිනිසාට ලාන්කාව තුල මඩ ගහනවා වැඩි සාමජායට අනු එයා වසනවා වගෙ අපෙ රටෙ මිනිසු දුප්පත් වන්නෙ හිතන්නෙ දුප්පතෙකු සිතන විදිහට සාර්ථක මිනිසුන්ට මඩ ප්‍රචාර එනවා වැඩි 💪 මටත් ඒහෙමයි මගෙ වටෙ ඉන්න මිනිස්සු මට අසුබ සිතුවිලින් වට්ටන්න හදනව එත් සර්ගෙ විඩියො අදහස් නිසා මට මොටිවෙශන් එකක ලැබෙනවා♥♥♥ 2025 මගෙ අරමුනට යන පලමු අවුරුද්ද වෙනවමයි♥♥ සම්ප්‍රදායික රමුවක් තුල දූපත් මානසිකත්වයක් තියන අයට සර්ගෙ විඩියො මරයි ♥♥♥💪 thanxsසර්♥♥♥🤩🤩🤩
@IroshaKumuduni-u4t
@IroshaKumuduni-u4t Ай бұрын
Sirge vidio,digatama balaththi ,giwithaya,loku salasumakata gaman karala.sama athinma diunu wenawa. Sirta sthuthi.
@nisalkodithuwakku3951
@nisalkodithuwakku3951 7 күн бұрын
2025 mage jeevithe methek hodama wasara bawata path kara gannawamai. 💪💪💪💗
@hashinimasha1917
@hashinimasha1917 Ай бұрын
2025 වසර මගේ ජීවිතේ අද්විතීයම වසර කර ගන්නවා...❤❤❤❤
@hettiperera688
@hettiperera688 Ай бұрын
Thank you, Great Video
@SARUWATH
@SARUWATH Ай бұрын
Very valuable information thank you ❤
@iroshannishantha9882
@iroshannishantha9882 Ай бұрын
Great 👍
@shehanimalshika4313
@shehanimalshika4313 Ай бұрын
❤ සර් ❤
@YasanthiPramoddiya
@YasanthiPramoddiya Ай бұрын
Mathath saba pariwarthanayakata yamata. Awasha hakiyawa labewi Kiya sithanawa. Thank you sir
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Jayagamu 2025 🎉🎉🎉
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 Ай бұрын
I love ❤universe .
@islegend1266
@islegend1266 Ай бұрын
YES I CAN....🙏🙏🙏
@VajiniEdirisinghe
@VajiniEdirisinghe Ай бұрын
Yes I can !🎉🎉
@thilinimadushani6892
@thilinimadushani6892 Ай бұрын
adaraniya wishwaya obata stuti 2025 wasara mage jayagrahanaye wasarai❤❤❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Ай бұрын
Thank you so much.!!
@MalithaSandaruwan-j7w
@MalithaSandaruwan-j7w Ай бұрын
Ow mata puluwan eka karanna...obathumata jaya vewa...❤thanks....
@anju.ranjani9060
@anju.ranjani9060 Ай бұрын
Thank you sir ❤❤❤❤❤❤❤
@supundilhara1213
@supundilhara1213 Ай бұрын
ආසයි කවදමහරි දවසක Sir හම්බ වෙලා පොඩි හරි වෙලාවක් කතා කරන්න 🥰
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Ай бұрын
Thanks 🎉
@ruviniElcardo
@ruviniElcardo Ай бұрын
Thank you sir.Yes i can do
@muthuscl4943
@muthuscl4943 Күн бұрын
2025 වසර මගේ ජීවිතේ හොඳම වසර කරගන්නවාමයි
@nethmiperera3644
@nethmiperera3644 Ай бұрын
Thank you 💐
@NimnaWijesooriya
@NimnaWijesooriya 20 күн бұрын
❤Tan you sir
@radhikaweerasinha8063
@radhikaweerasinha8063 Ай бұрын
Ow mata puluwan ...❤❤❤💯💝😍
@abhishektennakoon9631
@abhishektennakoon9631 Ай бұрын
2025 aurudda ithama suba jayagrahi wasarak bawata path karagannawa. Thank you Sir.
@roshantharanga1185
@roshantharanga1185 Ай бұрын
මම 2025 වසර මගේ සියලු ජයගුුහනයන් වෙත ලගාවෙනවා එය ස්තීරයි
@RavindraRaamanayaka
@RavindraRaamanayaka Ай бұрын
2025 වසර මගේ සාර්ථකත්වයේ වසරයි❤❤❤
@likarose5361
@likarose5361 Ай бұрын
Sir මම පොඩි වයසෙදිම රට ගිහින් සල්ලි එකතුත කරගෙන හිටියෙ ලoකවට ඇවිත් මම marry කරාට පස්සෙ එ මුදල් වලින් තමයි ඉඩම් අරන් ගෙවල් හැ දුවෙ මම බැ න්දට පස්සෙ හිගා නොකා හිගා කැවා කිවොත් හරි අවසානෙ දරුවො තුන්දෙනා අරන් මම කුලි ගෙදරක ජිවත් වෙන්න ආවා මගෙ තිබුන කිසිම දෙයක් මගෙ නමට නැති නිසා හම්බ කරපු දෙවල් නැතුව ගියා එත් මම කිසිම කෙනෙකුට නයක් නැ මම ගාමන්ට් ගිහින් දරුවොන්ට හොදට උගන්නන්න මම දොදොල් හදාගෙන ගිහින් විකුනනවා කොන්ඩ කටු බැග් අරන් ගිහින් විකුනලා අමතර ගානක් හොයාගන්නවා ලමන්ගෙ class වියදමට මගෙ බලාපොරොත්තු ව 2025 මගෙ කියලා ගෙදරක ජිවත් වෙන්න කොහොම ගෙයක් හදාගන්නද දන්නෙ නැ එත් අධිෂ්ඨානය එක ,,
@123-turtlerabbit
@123-turtlerabbit Ай бұрын
Yes I can do
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa Ай бұрын
අනිවාර්‍යෙන් 2025 මගෙ අද්විතීය වසර කරගන්න මට පුලුවන් මගේ මේ ලැබුන දනුම වර්ධනයත් එක්ක.
@RashiniDanthurebandara
@RashiniDanthurebandara Ай бұрын
Good luck ❤
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa Ай бұрын
@RashiniDanthurebandara thank you 🤍
@PrabathSenarath
@PrabathSenarath Ай бұрын
Mama oba thumage palaweni vidiyo eka balanawata wada diyunui
@Rameegirl506
@Rameegirl506 Ай бұрын
ම⁣ට පුලුවන් ඒක කරන්න.... ❤
@KapilaRajapaksha-kk1kb
@KapilaRajapaksha-kk1kb Ай бұрын
That's sir❤❤❤
@Chamimiracles
@Chamimiracles Ай бұрын
I can ❤❤❤
@nayanakumari3133
@nayanakumari3133 Ай бұрын
Thank you sir❤ video eka enakam balan hitiye 2025 mage hodama aurudda karagannawa
@swarnadissanayake5140
@swarnadissanayake5140 Ай бұрын
ඔය කොටස් වෙළඳ පොළ අපිට නම් හිතෙන්නේ ඡන්ද යට කලින් කෘති මව උස්සලා කියලා, තෙල් නිධි ,මැණික්, raththaran හම්බවෙනවා කියනවා වගේ!😂😢😂😂
@nikokenneth7749
@nikokenneth7749 Ай бұрын
2025 මගෙ හොදම අවුරුද්දක් කරගන්නවා.
@ven.andigamasirinivasa5615
@ven.andigamasirinivasa5615 Ай бұрын
Thanks sir
@krishannimantha5329
@krishannimantha5329 Ай бұрын
Mata puluwan sir. Mama eka karanawamai. 2025 වසර මගේ ජීවිතයේ සාර්තකම වසර කරගන්නවාමයි..
@supunanushka7024
@supunanushka7024 Ай бұрын
Ow mt ekh puluwan krann 2025 jaya gnnwa thnk you sar
@nandanijayasekara4212
@nandanijayasekara4212 Ай бұрын
මම 2025 වෙනනොට ලයිසන් ගන්නවා. හිතන විදිහ වෙනස් කරනවා.
@sarubooks9515
@sarubooks9515 Ай бұрын
2025 is best year in my life. Im unstoppable.
@maheshikajayasheela5075
@maheshikajayasheela5075 Ай бұрын
💕💕
@dakshithamadushan1872
@dakshithamadushan1872 Ай бұрын
❤🎉
@kelumwihshwa5894
@kelumwihshwa5894 Ай бұрын
Godak guruwarun atare puduma jawayak kiyana wachana wala honda powerful barak jawayak tiyena athalossak guruwaru athare daksha pr8yamanapa kenek obatuma, "kelum weligama " sir ge low of attraction book akak ahambayen aka followed karala sarthaka una kenek innawa mage bohoma hitawatek, eskole yana dawaswala a puthage room ake tibba lassana palace akak saha BMW car akaka digital print wall paper akak , ada a daruwata ayagema BMW akak tiyenawa wagema ohu 1st time gathu car akath BMW, man a dawaswala meka denagena hitiye neha, dan a putha ""business pissuwa" oya anith sir ge book aka aragena kiyawanawa, ape subconscious mind aka hariyata tune unoth baduma tamai kiyala baya netuwa kiyanna puluwan,, bathiya athanayaka sir, oyath supiri life coach kenek, man oyage videos walin godak dewal aragena tiyenawa, bohoma stutie,, thank you,, """arigatho arigatho arigatho""""❤❤❤❤❤❤❤❤❤
@subajayasinhe5250
@subajayasinhe5250 Ай бұрын
සර් මම අද තමයි ජිවිතේ ආපස්සට හැරිල බැලුවෙ අනේ එහෙම බැලුවාමයි පෙනුනෙ මන් යන තැන දන්නෙත් නැ,යන්නෙ කොහෙද දන්නෙත් නැ,යන බස් එක දන්නෙත් නැ කියල ,,,,සර්ගෙ vedio එක බැලුවම එක පාරටම මතක් උනෙ මන් කොහෙද ඉන්නේ මොකද කරන්නෙ කියල ,ඉතිං ම්න් ගොඩාක් කල්පනා කරල 2025 කොහෙද යන්නෙ කියල plane කලා,ලොකු ගැම්මකින් ලොකු ආද්‍යාත්මික ගමනක් යන්න හිතුව.ඉතිං සර් 2025.11.12.......මම ඉන්න තැන ..ඇත්තටම ...මම එතැන ඉදීවි,,,,
@LAStlyliga
@LAStlyliga Ай бұрын
🙌✌️👌😊😇
@pranee0991
@pranee0991 Ай бұрын
2025 මගේ අද්විතීය වර්ෂය වෙන එක වෙනවාමයි 🎉🎉🎉🎉
@NiroshaniDeepika
@NiroshaniDeepika Ай бұрын
2025 මගේ අතිසාර්තක වසර ❤️❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН