සාර්ථකත්වය ඉක්මන් විය යුතු ද? - Mentor |Coach Bhathiya Arthanayake - Need quick success? Must watch

  Рет қаралды 20,506

Motivation.lk

Motivation.lk

Ай бұрын

සාර්ථකත්වයේ ප්‍රමාදය ගැන බොහෝ දෙනා විවිධ අවස්ථාවන්වල දී වද වෙනවා. නමුත් ඔබ දන්නවා ද? ඇතැම් ජයග්‍රහණ වේගවත් බව පෙනුනාට ඒවායේ වේගය අඩුයි. සමහර ඒවා වේගවත් බව පෙනුනත් කාලයක් තිස්සේ ඒ ජයග්‍රහණවලට සූදානම් වෙමින් ලැබූ ඒවා. ඒ නිසා ඇස් මානයෙන් බලා කිසිවක් නිශ්චය නොකරන්නටත්, හරි දේ කරන්නටත් මේ විඩියෝව ඔබට උදව් කරාවි.
දැන් ඊලග කතාව. ඔබට අද ඉදන් give away එකකින් වටිනා තෑග්ගක් ලැබෙනවා. මේ පාර අපි ඔබට දෙන්නේ ඉතාමත් වටිනා පොතක්. පොත ලැබිලා විතරක් නතර වෙන්නේ නෑ. මාසයකදී එකතු වෙන මෙවැනි ජයග්‍රාහකයින් 04 දෙනෙකු වෙනුවෙන් Coach Bhathiya සමඟින් Free session එකක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. වැඩිදුර විස්තර විඩියෝවේ තිබෙනවා. ඔබට මේ තරගයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ විඩියෝව අවසානයේ අසා ඇති ප්‍රශ්නයට මෙන්න මේ පහත සබැදිය ඔස්සේ ගොස් google form එක පුරවා පිළිතුර submit කිරීමෙන් පමණයි.
forms.gle/YNsFQECdtDDDNUX9A
විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
* මෙය 2024.05.24 upload කිරීමට නියමිතව තිබූ විඩියෝවක් බව කරුණාවෙන් සලකන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
මේ තියෙන්නේ ලබන ජූනි මාසයේ සිසුන් උදෙසා ම කොළඹදී සහ මහනුවරදී පැවැත්වෙන THE ALPHA CAMP එක්දින සිසු වැඩමුළුව ගැන විස්තරයක්.
යොවුන් දරුවන් ඔවුන්ගේ ස්වයං මෙහෙයවීමෙන් වැඩ කරන්නේ නැති බව දැන් වැඩිහිටි පරපුරේ ගොඩක් දෙනෙකුගේ චෝදනාවක්.
ඒ නිසා ම, වැඩිහිටියන්ගේ මෙහෙයවීම නිසා නොවෙයි, තමන් තුල ම හටගන්නා උනන්දුව නිසා ඉලක්ක වෙනුවෙන් වැඩකරන යොවුන් පරපුරක් නිර්මාණය කිරීම උදෙසා Phoenixspire හා Motivation.lk එක් ව අපි විශේෂ වැඩමුළුවක් සැලසුම් කලා. මෙම එක්දින වැඩමුළුවේ දී යොවුන් දරුවන්ව මාතෘකා රැසක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කෙරෙනවා. හැබැයි මේ සඳහා අපි සහභාගී කර ගන්නේ වයස අවුරුදු 12 සිට 21දක්වා වයස් කාණ්ඩයේ දරුවන් පමණයි.
🔷 ජයග්‍රහණ උදෙසා තමන්ගේ වගවීම.
🔷 තමන් තුල සිටින නායකයා හදුනාගැනීම.
🔷 ජයග්‍රහණ සදහා ආකල්ප සමුත්තේජනය
🔷 ඉලක්ක සහ සැලසුම් සැකසීමේ ක්‍රමෝපාය.
🔷 ආත්ම විශ්වාසය ගොඩනැංවීමේ විධික්‍රම.
🔷 විභාග සඳහා පමණක් නොව ජීවන කුසලතා උදෙසා ඉගෙනීම.
ඇතුළු බොහෝ දේ මෙම සැසියේ දී න්‍යායික ව මෙන් ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුවත් කිරීමට නියමිතයි.
සැසිය මෙහෙයවන්නේ සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක විසින්. තවත් පළපුරුදු පුහුණුකරුවන් කිහිප දෙනෙකු මෙම සැසියේ දී ඔහුට සහය වනවා.
ස්ථාන දෙකකදී මෙම වැඩමුළු පැවැත්වෙනවා.
2024 ජූනි මස පළමුවැනිදා මහනුවර ගැටඹේ OAK RAY හෝටලයේ දී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
2024 ජූනි මස 08 වැනිදා මාළඹේ REGENT COUNTRY CLUB හෝටලයේදී උදාසන 09 සිට පස්වරු 4 දක්වා.
🔶 ආයෝජනය - රුපියල් 12500/=
(වැඩමුළුවට අදාල Toolkit එක, T Shirt එක, දහවල් ප්‍රධාන ආහාරය - [Lunch buffet] උදාසන සහ සවස් කාලයේ තේ පැන් සංග්‍රහය ඇතුළු සියලු ගාස්තු ඇතුලත්ව ඉහත ගාස්තුව සකසා ඇත.)
සහභාගීත්වය සපුරාලීම සඳහා,
01.පලමුව මෙහි දැක්වෙන ලින්ක් එක ක්ලික් කර ඊට අදාල GOOGLE FORM එක පුරවන්න.
forms.gle/xjv2S9MkRXoSEawe8
දෙවනුව අදාල ගාස්තුව මතු දැක්වෙන බැංකු ගිණුම වෙත සිදු කර Slip පතෙහි Photo එකක්, වැඩමුළුවට සහභාගී වන්නාගේ නම, වයස, සහ වැඩමුළු ස්ථානය සඳහන් කර සම්බන්ධ කරගත හැකි Whatsapp අංකයක් සමගින් 071 432 18 35 යන දුරකතන අංකය වෙත Whatsapp කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
▶️ ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
වැඩිදුර තොරතුරු සඳහා 📲 071 432 18 35 අංකයෙන් මා අමතන්න. Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
- THARUSHI LIYANAGE
Coordinator to Coach Bhathiya Arthanayake
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiya

Пікірлер: 145
@Motivationlk
@Motivationlk Ай бұрын
විවිධාකාරයෙන් අපව දිරිගන්වන, මේ දේවල් share කරන්න, බෙදා හදාගන්න උත්සාහ කරන හැම මිත්‍රයෙකුට ම ස්තූතියි. ඔබ වැඩෙමින් තවත් කෙනෙකුට වැඩෙන්න මාවත පෙන්වා දෙන එක අතිශයින් ම වැදගත්. මේ කමෙන්ටුව යොදන වෙලාව වන විට Give away question එක සඳහා පිළිතුරු සැපයූ සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා. ඔබ සියල්ලන්ට ම ස්තූතියි. අපි නිසැකව ම නුදුරේදී හමුවෙමු. - Coach Bhathiya
@MnStudioChannel
@MnStudioChannel Ай бұрын
පිළිතුර - Mr. Morgan Housel.. ඇත්තටම වටිනා කියන Video. එකක්. මම Sirge. video. බලනවා. මම තවම ජීවිතය හදාගෙන ඉදිරියට යන එක්කෙනෙක්. සර්ගේ උපදෙස් හරියට වටිනවා. ස්තුති.... ඔබට බුදු සරණියි දෙවි පිහිටියි....
@Supuncd
@Supuncd Ай бұрын
අතීතයේ වැටුනු කෙනෙක් මි.. ඔබෙන් ද නැගිටින්න වදන් ලදිමි.. බොහෝම ස්තූතියි භාතිය ගුරු තුමනි... දීර්ඝායුෂ වේවා ඔබට
@madushanimuthu3558
@madushanimuthu3558 9 күн бұрын
හිතට දැනෙන වැදගත් vedio එකක්. සර් හරි ලස්සනට කරුණු ගොනුකරලා කියන නිසා අහන් ඉන්න හිතෙනවා. සරලයි. ඒ වගේම යොදා ගන්න example හරියටම ගැලපෙනවා. මේ වගේ තවත් vedio දාන්න . සර්ට ජය 👍
@virajvlog
@virajvlog Ай бұрын
ඇත්තටම ඔබතුමා ගැන මාර සතුටු දැන් අවුරුදු ගානක ඉදාලා මම ඔබතුමාගෙ video බලන්නෙ. අදත් මේ කතාවා මට ගොඩක් practically ගොඩක් වැදගත් උනා.මම university එකක IT degree එකක් කරන ගමන් ඉන්නෙ මම IT වලට ආස නිසා IT කරන්නෙ ඒත් university වල IT කරන්නෙ english වලින් නිසා මට ගිය semester එකේ Subject 6කින් 5ක්ම repeat una හැබැයි ඒක වැටෙන්න හේතුවක් උනාට මට නැවත නැගිටින්න මගේ ජිවිතේට නැවත් උත්තේජනයක් ගන්න ඔබතුමාහේ මේ සේවය වැදගත් උනා. Thank you sir 🙏
@user-hi7sc9jh3o
@user-hi7sc9jh3o Ай бұрын
අපට මේ දෙන උපදෙස් වලට....ශක්තිය ට...ජිවිතේ .ජය ගන්ඩ කියා දෙනවාට...සර් ට වාගේම ..පවුලේ අයට...සර් ගේ සහයකයනට....ජිව්තෙට ලැබ්ය යුතු යෙයි කියා සිතන සියලු දේ ලැබෙවා.....ස්තුති 🙏🙏🙏
@DilshanWijerathne
@DilshanWijerathne Ай бұрын
ලොකුවටම තිබුන ප්‍රශ්නයක්💚🙏
@likarose5361
@likarose5361 Ай бұрын
Thank you sir සර්ගෙ කටහඩ ඇහුනත් මට හිතට පුදුම සතුටක් ශක්තියක් දැනෙනවා sir
@samanudayanga6314
@samanudayanga6314 Ай бұрын
sir 2020 දි කියපු චීන උන ගසේ කතාවත් ගැලෙපනවා මෙතනට
@sujithpremachandra4572
@sujithpremachandra4572 Ай бұрын
අවශ්‍ය ම මොහාතක ලැබුණු වටිනාම විඩියෝ එකක් .බොහෝම ස්තූතියි සර් .
@urenyapa8418
@urenyapa8418 Ай бұрын
භාතිය සර් ඔයා සුපිරි චරිතයක්නේ. හරියට සක්‍ර දෙවියෝ වගේ. ප්‍රශ්නයක් හිතේ තියෙන වෙලාවට උත්තරේ හොයාගෙන ඇවිල්ලම දෙනවා වගේ. ආදරෙයි 💪♥️❤ බුදුසරණයි 🙏 ජයෙන් ජයම වේවා💪❤♥️
@user-yh6rf5wi5o
@user-yh6rf5wi5o Ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් . ස්තූතියි සර් .. 🙏
@user-jk7gy3em8t
@user-jk7gy3em8t Ай бұрын
ජයවේවා ❤❤❤❤❤ YOU CHANGED MY MINDSET THANKYOU .100000%
@becharmed1999
@becharmed1999 Ай бұрын
මට ඕනම වෙලාවෙ ඕනම උත්තරේ හම්බවුනා . Thank you sir❤
@samanudayanga6314
@samanudayanga6314 Ай бұрын
මටත් එහෙමයි
@ravindusampath9583
@ravindusampath9583 Ай бұрын
ජීවිතයට ලබා ගන්න පුලුවන් හොදම දැනුමක් සහ ක්‍රීයාකරි දැනුමක්❤
@rangayudara
@rangayudara Ай бұрын
බලලා ඉවරයි. වටිනා වීඩියෝ එකක් ❤
@pradeepperera8148
@pradeepperera8148 Ай бұрын
Sir..this content is valuable to watch and your so innovative..Thanks a lot for the content and wish you all the very best for your future creations..❤️👍💐🙏
@senasamarasinghe7525
@senasamarasinghe7525 Ай бұрын
හොද පැහැදිලි කිරිමක්...ඵල ඵල.👍👍👍✌🌷
@dineshakumari5658
@dineshakumari5658 Ай бұрын
Mta me lagadi hambuna chanel ekak. Sirge adahas Godak watinawa ape jiwitha hari margeka geniyanna. Sir ada kiyapu kathawa hariyatama hari. Sarthakathwaya kiyanne api piyawaren piyawara thabiya yuthu deyak. Thank you sir ❤
@akilamadusanka8924
@akilamadusanka8924 Ай бұрын
Ape sarthakathwayata obe lectures walin labena support eka ithama ihalai,Thank you....
@denethsankalpa7545
@denethsankalpa7545 Ай бұрын
මෝගන් හූසල් මහතා. Mr.Morgan Housel
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju Ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ඔබගේ අදහස් ලබා දීම මට ගොඩක් ප්‍රයෝජනවත්.
@susanthabandara5724
@susanthabandara5724 Ай бұрын
Godak watina video akak sir.thank you...🎉🎉🎉
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Thanks you very much. Wishing you good Health and Long life.🙏
@MrRishad40
@MrRishad40 Ай бұрын
Thank you so much, it was very useful, I got many ideas from this video
@AsankaWeerasinghe-cw1bh
@AsankaWeerasinghe-cw1bh Ай бұрын
Good one, sir. Best of luck
@prabhajayarathna4529
@prabhajayarathna4529 Ай бұрын
බොහොම ස්තුති සර් ❤️ ගොඩක් වටින වීඩියෝ එකක්
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Excellent speech 🎉
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 Ай бұрын
Thanks for the video very valuable video
@shaleekau4877
@shaleekau4877 Ай бұрын
Lots of value ❤
@tharindushantha1526
@tharindushantha1526 Ай бұрын
ස්තුතියි ඔබට
@manorisharmila3884
@manorisharmila3884 Ай бұрын
❤❤❤ thank you for the instructions
@sadaruwanmadusanka1049
@sadaruwanmadusanka1049 Ай бұрын
මට මේ ඔබ දෙන හයියට ස්තුතියි සර් 🙏🙏🙏
@thushanperera888
@thushanperera888 Ай бұрын
Thank you Sir..very interesting insights.. very true thst we should not compare ourself with others..we should compare ourself of our past with present.. Thank you as sometimes I also feel I should reach my success soon with comparing others..I should understand the steps of success Sir..❤
@Piyal800
@Piyal800 29 күн бұрын
නියමයි sir, ස්තුතියි
@tharinduvitharana
@tharinduvitharana Ай бұрын
Great video....
@KasunDasun-xh8ws
@KasunDasun-xh8ws Ай бұрын
Thank you very much God bless you ❤️
@samanudayanga6314
@samanudayanga6314 Ай бұрын
මටම කියුවා වගේ කතාවක් එ්ක සර් දවසක් මට කියුවා වගේ මම අාස busness එක අාරමිභ කරන්න දැනුම හොයනවා මම. ඉක්මන් නොකර බැ මට දැන් අවුරැදු 32ක්
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 Ай бұрын
බොහොම පිං 😍
@iduminajothishaya5960
@iduminajothishaya5960 Ай бұрын
Thanks ayye ❤️
@chathuridhanapala9244
@chathuridhanapala9244 Ай бұрын
Good job. Thank You! ♥️
@Americansealife
@Americansealife 17 күн бұрын
Best friend..thank you
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Ай бұрын
No words to thank . ❤❤❤❤❤
@sahanyakapugedara6770
@sahanyakapugedara6770 Ай бұрын
Thanks sir...sir ගේ වීඩියෝ හැමදාම බලනව..❤❤❤
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 Ай бұрын
ස්තූතියි මහත්මයා
@asankapradeep1647
@asankapradeep1647 Ай бұрын
Thank you coach❤🎉
@AsankaWeerasinghe-cw1bh
@AsankaWeerasinghe-cw1bh Ай бұрын
Good one sir
@cosmoranga2190
@cosmoranga2190 Ай бұрын
The best motivation 🎉
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny 21 күн бұрын
Thanks සර්
@user-jy8je4fx8r
@user-jy8je4fx8r Ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට❤❤
@fahumifahumi3227
@fahumifahumi3227 Ай бұрын
Most important .thank u sir .
@pasindunipun535
@pasindunipun535 Ай бұрын
ස්තූතියි
@ShamaliRanasingha-bn8yi
@ShamaliRanasingha-bn8yi Ай бұрын
Author: morghan housel සර්ගේ වීඩියෝ එක හරිම වැදගත් .ස්තූතියි ලොකු දැනුමක් ලබාගත්තා 🎉🎉
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 16 күн бұрын
Thank you so much..!!
@krishanthiroshani8743
@krishanthiroshani8743 Ай бұрын
ස්තුති sir
@anjulahnba276
@anjulahnba276 Ай бұрын
Wow great
@synergypackingsl5912
@synergypackingsl5912 Ай бұрын
Super..!!
@lalanthipremawardhana9890
@lalanthipremawardhana9890 Ай бұрын
Thank you so much .
@chalanilakmalidehigama1204
@chalanilakmalidehigama1204 Ай бұрын
ස්තූතියි ❤
@Nayomi198
@Nayomi198 Ай бұрын
Author : Morgan Housel! As usual very useful video sir!!🎉
@user-yw4xe4kg4v
@user-yw4xe4kg4v Ай бұрын
Thanks
@chamimanage
@chamimanage Ай бұрын
Thank you❤
@user-sv9nj5hb4u
@user-sv9nj5hb4u Ай бұрын
ස්තූතියි සර්
@sanjeewanikumari9043
@sanjeewanikumari9043 Ай бұрын
Thank you ❤❤
@TharinduPiumal-lv2tm
@TharinduPiumal-lv2tm Ай бұрын
Godak sthuthi Sir 🙏
@user-fi8zt2hp6x
@user-fi8zt2hp6x Ай бұрын
Thank you sir .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himalikaushalya8239
@himalikaushalya8239 Ай бұрын
Thank you ❤❤❤
@tksharm5175
@tksharm5175 Ай бұрын
Thank you sir.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
ස්තුතියි !
@noyelprasanna8940
@noyelprasanna8940 Ай бұрын
THANK YOU SO MUCH SIR,
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Good 👍 job sir 😊😊
@fazalshadrefandelectrical3028
@fazalshadrefandelectrical3028 Ай бұрын
"Don't try to be the First. Always try to Win." මේ වගේ නේ....
@RoRizelbrochannel867
@RoRizelbrochannel867 Ай бұрын
best teacher for ever and good lesson. author Morgon Housel .
@sumudu3673..
@sumudu3673.. Ай бұрын
Thanks for you.❤
@SARUWATH
@SARUWATH Ай бұрын
Thank you ❤ vary valuble
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 Ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤❤
@All_your_curtains_needs...
@All_your_curtains_needs... Ай бұрын
❤ Thank you so much sir ❤
@milaanmadhushaan502
@milaanmadhushaan502 Ай бұрын
Oonama welaawe mee video eka dekke. Thank you
@lahirudhananjaya2323
@lahirudhananjaya2323 Ай бұрын
❤❤❤❤ Thank you coach ❤️💪
@kevindesilva-yb2kw
@kevindesilva-yb2kw 16 күн бұрын
Thank you❤️
@sujithranasinghe931
@sujithranasinghe931 Ай бұрын
Thanks ❤❤
@user-vt7hu6hm4o
@user-vt7hu6hm4o Ай бұрын
Thank you 🙏🙏🙏
@nsstanj4645
@nsstanj4645 Ай бұрын
Thank sir.godak vadagath mata nm❤
@lanarolmanohari5126
@lanarolmanohari5126 Ай бұрын
ස්තූතියි සර් 🙏🙏🙏🙏
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
ස්තුතියි සර් ❤
@ireshahikkaduwa7815
@ireshahikkaduwa7815 Ай бұрын
Thanks you 🌷
@nilanthajayawardene7867
@nilanthajayawardene7867 Ай бұрын
Good video
@CSBETTACOLECTION
@CSBETTACOLECTION Ай бұрын
❤❤❤❤❤
@CSBETTACOLECTION
@CSBETTACOLECTION Ай бұрын
ඔබ තුමා අනිත් අයගේ ජීවිත සාර්ථක කරන්න උත්සාහ කරනවා වගේම ඔබතුමාත් දිනෙන් දින සාර්ථකත වේවා❤❤
@SLAlubox
@SLAlubox Ай бұрын
Niyamai sir
@sarahjayasinghe6658
@sarahjayasinghe6658 Ай бұрын
ඕනම වෙලාවේ අහන්න ලැබුනේ ❤
@ashivlog18
@ashivlog18 Ай бұрын
Thank you sir
@sachinthapulasthi7407
@sachinthapulasthi7407 Ай бұрын
Ada tamai mata gelapenama watinama program eka lebune bohoma pin obata slow and study ❤❤❤❤❤❤❤
@priyanthalaljayasekara12
@priyanthalaljayasekara12 Ай бұрын
Thank you
@chamilPriyanga-ff6oj
@chamilPriyanga-ff6oj Ай бұрын
Good Job ❤❤❤❤❤
@priyadarshanipriyadarshan3499
@priyadarshanipriyadarshan3499 Ай бұрын
Thank u sir ❤
@RadiantEleganceHub
@RadiantEleganceHub Ай бұрын
Thankslot sir
@beateka
@beateka Ай бұрын
Thanks ❤
@vikumkumara8387
@vikumkumara8387 Ай бұрын
❤❤
@sameeramanchanayaka1446
@sameeramanchanayaka1446 Ай бұрын
Tks
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Ай бұрын
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 52 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 29 МЛН
how to go after a big goal with great focus
45:36
Ramindu Randeni (සිංහල)
Рет қаралды 55 М.
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 52 МЛН