පිටු ගණන් දෙබස් ක්‍ෂණයකින් මතක තබාගෙන රඟපෑ දෙනවක හාමිනේ ..!!! ලොකු හාමිනේගේ මතකය අංක 07

  Рет қаралды 2,480

sumithdias

sumithdias

Күн бұрын

Пікірлер: 28
@rangaprasanga8452
@rangaprasanga8452 5 ай бұрын
ඔබතුමාගෙ අධ්‍යයනයෙන් බිහිවූ ලංකාවෙ හොදම ටෙලිනාට්‍යය කෝපිකඩේ. අපි හරිම ආසාවෙ නරඹපු ටෙලිනාට්‍යයක්. ඔබතුමාට බොහොම ස්තූතියි. ඔබතුමාට පුළුවන්කමක් තියෙනවනම් ඔබතුමාගෙ යූටියුබ් නාලිකාවෙන් කෝපිකඩේ පැරනි නාට්‍යයන් ඉදිරිපත් කරන්ඩ.
@hasithaekanayaka2665
@hasithaekanayaka2665 Жыл бұрын
nice programe
@PalithaPerera-s1u
@PalithaPerera-s1u 7 ай бұрын
My Grand Mother's sister
@thanujathanuja7251
@thanujathanuja7251 Жыл бұрын
ස්තූතිියි සුමිත් මහත්මයා ......පැරණි කෝපිකඩේ තව නැද්ද .......?
@SumithDias
@SumithDias Жыл бұрын
Thaama hoyanawaa labuna gaman upload karannam,Obata Godak sthuthyi
@anurashantha3737
@anurashantha3737 Жыл бұрын
❤❤
@anurashantha3737
@anurashantha3737 Жыл бұрын
Oya agayeemata lakwiya yutu person kenek thanks
@SumithDias
@SumithDias Жыл бұрын
Obata Godak sthuthyi...!!!
@anurashantha3737
@anurashantha3737 Жыл бұрын
Important
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
කෝපි කඩේ මගේ ජීවිතේ කොටසක් කවදාවත් මගේ ජීවිතේ ඒ මතක නොයන අදටත් කදුලු එන ගොඩක් මතක ඉතුරු කරපු ආදරනීය කතාවක් ඒ ගැමි කමට පට්ට ආදරේයි හදවතේ නිතර දැනෙන්නෙ ඒ අතීතයට ආයේ යන්න තියෙනවනම් කියල ඒ ඇයි.ඒ අපි පොඩි කාලෙ අම්ම තාත්තා සහෝදර සහෝදරියන් එක්ක ගත කල සුන්දර අතීතය නිසා.කෝපි කඩේ චරිත මැවිල පේන තරමට දැනෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න බෑ.ඉස්සර අලියෙක් හිටිය කෝපි කඩේ අලි ජේමිස් තමා අලිය බැලුවෙ.අපි පොඩි අයනෙ එතකොට ඉතින් අලියා කතාවෙ දකින්න ආසයි ඉතින් ,අදත් අලියා පෙන්නයිද අම්මේ කියල අපි අහන්නෙ අම්මගෙන් තාත්තාගෙන් ඒ සුන්දර අතීතයත් එක්ක මගේ මාතර ජීවිතය ගත උනේ ගමක ඉතින් ඒ කතාවෙ චරිත ගොඩක් දැනුන.ඒක කියන්න තේරුම් නැති තරම් .අදටත් මේ පිට රටක රස්සාව කරන මම කෝපි කඩේ පරන වීඩියෝ බලමින් ඒ අතීතයේ ජීවත් වෙනව එදා අපේ තාත්තා ආසාවෙන් බලපු කතාව අද තාත්තා ජීවතුන් අතර නෑ මැවිල පේනවා ඒ කාලෙ ගත කරපු විදිය බදාදා රෑ වෙනතුරු බලන් හිටපු විදිය.88/89 ප්‍රශ්නත් එක්ක අපිට කෝපි කඩේ අපේ ජීවිතේ උනා. 96 කොට්ටාවට ආ පසුව කෝපි කඩේ රූ ගත කල තැන් හොයන්න බයිසිකල් පැදපු මම.මාලබේ පාරේ හෝකන්දර පැත්තෙ.එතකොට තමා දැනගත්තෙ අර කෝපි කඩේ හිටපු අලිය හෝකන්දර පැත්තෙ කියල විසාල පොල් ඉඩමක බදිනව කියල .ඒ අලියා වෙන්න ඕන හැබැහින් පසුව දැක්කෙත්.අදටත් දැනට විකාශනය වෙන කෝපි කඩේ බලන්න ගිහින් හොයන්නෙ පරන චැරිත මිසක් ඒ කතාව නොවෙයි.කෝපි කඩේ වෙස්ටන් වෙලා ඉතින් එහෙම් මෙහෙන් බලල ආයේ යන්නෙ පරන වීඩියෝ හොයාගෙන.ඒ චරිත වලින් ගොඩක් අය හැබැහින් දැක්ක. ඒ කලේ ඒ චරිත දකී කියල කවදාවත් හිතුවෙ නා.ඒ කාලෙම රත්නෙ ලමය අලිජේමිස් සමුගෙන ගියා ජීවිතයෙන් කඩේ මුදලාලි එමත් මුල් කාලෙදිම වගේ ගියා.ඒ හැම සමුගැනීමකම අපි කොච්චර දුක් උනාද.අපිත් මැරෙනව කවදා හරි ඒත් මම නම් තවමත් ජීවත් වන්නෙ ඒ සුන්දර අතීතයේ ඒ ඇයි කෝපි කඩේ අපේ පව්ලෙම කතාවක් නිසා ගොඩක් ලොකු ලේ බැදීමක් එක්ක තිබ්බ කතාවක් නිසා ගොඩක් ආදරේ .ඔබ තුමාට පිං.දීර්ගායුස ❤🙏
@SumithDias
@SumithDias Жыл бұрын
Obata Godak Sthuthyi ...!!!
@dreamlife-40
@dreamlife-40 Жыл бұрын
I feel the same , our childhood memories
@charithbotheju1142
@charithbotheju1142 Жыл бұрын
කෝපි කඩේ ඕනේ
@lahiruwickramanayake3621
@lahiruwickramanayake3621 Жыл бұрын
මහත්මය කෝපි කඩේ පරන කොටස් තව දාන්නකො
@SumithDias
@SumithDias Жыл бұрын
Lahiru Mamath Hoyanawa... labuna vigasa daannam. Obata Sthuthyi
@udarasilva-st5ki
@udarasilva-st5ki 11 ай бұрын
Kopi kade Alis nandana charithayata pana powapu Nanda vilegoda koheda den
@SumithDias
@SumithDias 7 ай бұрын
ඇය මිය ගොස් කියා ආරංචි වූවා..දන්නා කෙනෙක් විස්තර ලියන්න
@charithbotheju1142
@charithbotheju1142 Жыл бұрын
චන්දන වැලිකල මහත්තයා ගැනත් කියන්න
@PalithaPerera-s1u
@PalithaPerera-s1u 7 ай бұрын
Sister and Denavaka Achchi same features. She came to see my Grandmother Elisabeth Amarasinghe. Next to Pannipitiya Dharmapala Vidyalaya ground. That was my Grandmother's house. Have to go from Arewwala Road. My Grand mother's other sister also Dharmapala Vidyalaya teacher. We called her Menike Achchi. She was stayed at Moraketiya next Petrol shed. There was a Laundry. That land there was Gaduguda and Mangus tree next Dharmapala Vidyalaya. That was Denavaka Achchi's home. Earlier my Grandmother's younger sister was there. We called her Hamine Achchi. In front of that house facing Arewwala Road Police Inspector Bowela's house. That was my Classmate mate Anurudda Bowela house. Well known Rugger Player. Now he is in Australia.
@SumithDias
@SumithDias 7 ай бұрын
ඔව්..ඔබ හරියටම හරි ස්තූතියි..ඔබට මතකද පැරණි ධර්මපාල පොත් කඩේ ..ඊට අල්ලපු ඉඩමේ ඉන්ධන හල..ධර්මපාල පොත් කඩේ හිමිකරු වූයේ පොත් මහත්තයා යනුවෙන් හඳුන්වපු අයෙක්...ඒ අතීතය ලස්සණයි...
@PalithaPerera-s1u
@PalithaPerera-s1u 7 ай бұрын
Denavaka Achchi mage Achchi balanna Rattanapitiya ape gedara enawa. Ape Achchi ge gama pannipitiya. Ape Achchi ge nangi Menike Achchi Moraketiya Petrol station laga Laundry allapu gedara. Dharmapala Vidyalaya teacher. Anek nangi Pannipitiya Railway station uda gedara pasuwa Dharmapala Vidyalaya allapu gedara Mangus Gaduguda gas idamata awa. Pasuwa gedara Denawaka Achchi ta vikunala Hamine Achchi Embilipitiya ta giya. Api podi kalaye nitharama oya gevalvala giya.
@sasankaabeykoon732
@sasankaabeykoon732 Жыл бұрын
දෙනවක හාමිනේ මිය යන කොට වයස 96 යි.
@amalpradeep6917
@amalpradeep6917 Жыл бұрын
මාටින් ගුනදාස ශූරින් ගැනත් කියන්න පොලී මුදලාලී ගැන
@SumithDias
@SumithDias Жыл бұрын
එයා ගැනත් සටහනක් කරන්න තමයි ඉන්නේ මොකද එයාවත් කෝපි කඩේට ගෙනාවේ මම..ඉතාමත් හොඳ නිහතමානි මනුෂ්‍යයෙක්...ඒ වගේම ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්...ගායන ශිල්පියෙක්..බොහොම ස්තූතියි ඔබගේ යෝජනාවට
@anurashantha3737
@anurashantha3737 Жыл бұрын
❤❤❤
@AKR-bu6tm
@AKR-bu6tm Жыл бұрын
❤️
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 58 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,9 МЛН
Mangala yojanava - Kopi Kade
26:46
TheKopikade
Рет қаралды 766 М.