අද තත්වය ඵදා දුටු...අධි නීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න /මගේ මතකය අංක 06

  Рет қаралды 8,270

sumithdias

sumithdias

Күн бұрын

Пікірлер: 35
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🙏 ඔබ තුමාට බොහෝමයක් ස්තූතියි, හරීම වටින වැඩ සටහනක්, මෙවැනි මහත්මා ගති ඇති යුක්ති ගරුක මිනිසුන් හිඟ වීමම තමයි අපේ අවාසනාව🙏
@kusumnigamuni6453
@kusumnigamuni6453 Жыл бұрын
රන් බණ්ඩා සෙනෙවිරත්න මහතා ලියා ඇති " ලංකාවට අලුත් දේශපාලනයක් " පොත. ඉතාම වටිනා. පොතක් . " A New Political Concept For Sri Lanka " එහි ඉංග්‍රීසි පරිවර්තනය යි . අද අපේ රට පත්ව ඇති ඛේදනීය තත්වයෙන් රට මුදා ගැනීමට අපි කවුරුත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතාම වටිනා පොත් දෙකකි ඒ . දැන් එම පොත් වෙළඳසල් වල දකින්නට වත් නොලැබීම කණගාටුවට කරුණකි .
@kusumnigamuni6453
@kusumnigamuni6453 Жыл бұрын
මා දැනගෙන සිටි ඉතාම ශ්‍රෙෂ්ඨ මිනිසෙක් . සුමිත් ජයන්ත ඩයස් මහතා ට බෙහෙවින් ම ස්තූතියි ඉතාම වටිනා මිනිසෙකු වන අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා ගැන තොරතුරු ඇතුළත් මෙම වැඩසටහන කරලියට ගෙන ඒම ගැන . මා දන්නා තරමට එතුමා යුග පුරුෂයෙක් මම කුසුම් නිගමුනි .
@SumithDias
@SumithDias Жыл бұрын
ඔබටත් බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
රත්තරන් මහත්තයෙක් ඔබට බොහොම ස්තුතියි මේ මහත්තයාගැන විස්තර කලාට මම ටී වී ඵකේ වැඩ සටහනක් වල දැකලා තීයනව ලස්සන දේවල් කියලා දෙනවා මතකයි රත්තරන් මහත්තයෙක් 🙏🙏🙏🙏🙏
@SumithDias
@SumithDias Жыл бұрын
ස්තූතියි ඔබට
@manikesumanadasa4881
@manikesumanadasa4881 Жыл бұрын
ස්තුතිවන්ත වෙමි . ඔබතුමාට . බුදුසරනයි ආයුබෝවේවා
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
මහත්තයෝ තවත් රංබන්ඩා සෙනෙවිරත්න මහතාගේ වීඩියෝ ලක්කරන අපට දන්වන්න ස්තූතියි බොහොම ස්තුතියි
@ajitharunashantha2561
@ajitharunashantha2561 4 ай бұрын
Kiyanna wachana ne, obathumatath godak pinsiduwevi, apata visthara sapayanawata, Bs
@sanduanjalika6709
@sanduanjalika6709 Жыл бұрын
තවත් මෙවන් වැදගත් දේ අප වෙත ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
@saloonraw6767
@saloonraw6767 Жыл бұрын
දෙ විසි වසරක් ගෙවී ගියමුත්... ජීවමානයි නොවෙද ඒ ගී තවමත්... සුන්දර පද පේලි හද තුල රැව් දුන්නත්... කැමතිම ඒවායෙ තේරුම විදගන්නත්... නොදැක සිටියත් ඇසෙනවිට ගීතයක්... හිත දුවයි බොහෝ දුර සොයාගෙන මානයක්.. විඳින්නට හැකි අයට ඒක ලොකු කතාවක්.. මියගියත් නීති කිවිඳුන් මේ රටට සම්පතක්.. (නිර්මාණය රෙෂ්මිත page )
@StevenShaw-d1g
@StevenShaw-d1g 2 ай бұрын
I had a chance to stay in his house for few weeks. that changed my thinking in a great deal. So smart and a kind human being.
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
Amaraniya minisun...niwan suwa..
@wasanthakumara1386
@wasanthakumara1386 7 ай бұрын
Rechrd.de.soyza.mahatha.wenuwen.kathakarapu.Ekama.minisa.❤❤❤
@agaugustine6755
@agaugustine6755 11 ай бұрын
Mewage deyak karanna obatathiyana dhahiryawantha kama gana harima aadambarayak ape rate upan weerayo wagema thamai oba thumath me karanne weerakkriyaawak jesu pihitai
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 13 күн бұрын
Nadu nathi ratta mota payada suriya.......❤
@BandulaDias-pw6vd
@BandulaDias-pw6vd 2 ай бұрын
A great task to renew the great personalities who commented themselves for the human beings._Bandula Dias
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 Жыл бұрын
He was a independent thinker. Must be memories
@pebotuwegamageaberathne5065
@pebotuwegamageaberathne5065 6 ай бұрын
Mata mathakai eyage puthata pudgalika adyapanaya laba Denna giyama Mata Kanna bonna deela ohuge athinma Sath kara kala hati, Miyama manussayek...obata nivan suwa labewa!!!
@BandaraBandara-l8k
@BandaraBandara-l8k 4 ай бұрын
❤❤❤❤❤
@thilakranasinghapathminira6890
@thilakranasinghapathminira6890 Жыл бұрын
athumata niwan suwa labewa
@saloonraw6767
@saloonraw6767 Жыл бұрын
ගොඩක් වටිනවා ♥️♥️ හදවතින්ම
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
Asawen beluwa ..Thanks ❤
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 13 күн бұрын
Gaurawaya......
@NishanthaMillawitiya
@NishanthaMillawitiya Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sandyakumari4172
@sandyakumari4172 3 ай бұрын
😢😢😢😢😢😢😢😢
@gaminidissanayake5401
@gaminidissanayake5401 Жыл бұрын
God bless you...
@preethishirani9664
@preethishirani9664 3 ай бұрын
Dawasak pala nathi hene geeyath leeve mohu thama.
@bsworld8
@bsworld8 Жыл бұрын
නියමයි ඉතින් 🤔
@SumithDias
@SumithDias Жыл бұрын
ස්තූතියි ඔබට
@RamaniShriyakanthi
@RamaniShriyakanthi 13 күн бұрын
E...yuga purushayata niwana....
@ashokadissanayake8139
@ashokadissanayake8139 11 ай бұрын
රම්බණ්ඩා සෙනවිරත්න කතෝලිකයෙක්ද
@preethishirani9664
@preethishirani9664 3 ай бұрын
Naa buoudhdha neda.annuradhapue ayek neda
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
pushpopahara Amaradeva Avarjana
52:58
Pandit W. D. Amaradeva
Рет қаралды 346
අම්මා - පහේ කල්ලිය
21:20
Upul Shantha Sannasgala
Рет қаралды 76 М.
ඉංගිරිය ජේතවනාරාම විහාරය
13:11
සත්බස Sathbasa
Рет қаралды 25 М.