මජන් ගෑවුන රැකියාවක් කරන නිසා කොල්ලව අත ඇරපු කෙල්ලට වසර 7කට පසු දෙවියන් සිහිවෙයි

  Рет қаралды 2,573,606

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 966
@sajithpriyanath3358
@sajithpriyanath3358 6 жыл бұрын
මේක කතාවක් උනත් ගොඩක් ආදර්ශවත්. මොකද ගෑනියෙක් කෙල්ලෙක් දාලා ගියාම බීලා බීලා පිස්සු කෙලලා නාස්ති නොවී උත්සහයෙන් ජීවිතේ ජයගන්න හදන මාත් ඇතුලුව තවත් එක්කෙනකුටහරි මේ කතාව පොඩි හෝ ශක්තියක් වේවි.
@smbandara7915
@smbandara7915 Жыл бұрын
මෙය මාගේ කතාව කියලා හිතෙනවා මාත් ජීවිතය ගොඩනගාගෙන සාර්ථක හාවයෙන් ගොඩ ආ අයෙක්
@nithinashan8746
@nithinashan8746 5 жыл бұрын
කොහොම උනත් හැදෙන කෙනාට ලොකු උපදෙසක් ජීවිතේ තේරුම් ගන්න පුලුවන් කෙනා හැදෙනව
@nirmanagraphics9756
@nirmanagraphics9756 6 жыл бұрын
තද කොර සුපිරි කොල්ලෙක් කෙල්ලො නිසා නහින උන්ට හොද පාඩමක්
@ruwanpremal9148
@ruwanpremal9148 3 жыл бұрын
නියමයි නයි අයියේ කෙල්ලන්ට හොද පාඩමි මෙිව තව ඔනි අපිට හැදෙන්න දෙවල්...
@mostalk9677
@mostalk9677 6 жыл бұрын
කතාව ඇත්ත උනත් බොරු උනත් කෙල්ලගෙන් බූට් පාර කාපුවහම බෙල්ලෙ වැලදාගන්න යන,වහබොන්න යන,කෝච්චියට පනින්න යන අපේ බුවාලටනම් මේක හොද ආදර්ශමත් කතාවක් ජීවිතය ආයෙත් ගොඩ නගාගන්න.
@melanimelani7216
@melanimelani7216 4 жыл бұрын
Blue. Fllim
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
""මලක් ඇති විලක් වූ ව ද කලක් යන විට පලක් නැති වලක් වෙනවා. මේක තමයි ජීවිතයේ ඇත්ත තත්ත්වය හැම දෙනාම මේක අවබෝධ කර ගෙන ඉන්නකම් ධර්මය අනුව හොඳින් ජීවත් වෙමු.""
@ladeepthafernando8929
@ladeepthafernando8929 Жыл бұрын
මෙය ඉන්දියාවේ ඇති වූ සත්‍ය කතාවක් නමුත් ලංකාවේ සිටින මිනිසුන්ට සමාජයට ආදර්ශයක් වීම සඳහා මෙම වීඩියෝ දැමීමත් ගොඩක් හොඳයි..🤗🙏🙏👍
@kumriekumrie8928
@kumriekumrie8928 4 жыл бұрын
ඔහු බුද්ධිමත් බව හොදට තේරේනවා මොකද අම්මාව තනි කෙරේ නැනේ අම්මා කියපු දේවල් අහලා හැදුන මිසක නොමග ගියේ නැති නිසා ඔහුට බුදුසරනයි 💐💐💐💐💐💐💐💐💐⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
@dinekshamanchanayaka6005
@dinekshamanchanayaka6005 Жыл бұрын
Nbnh.c
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් උත්සහයෙන් ඉවසිමෙන් සියල්ල ජය ගත හැකිය් ඉස්තුතිය් නයෝ 🌝🌝🌝🌝
@silvershine4361
@silvershine4361 4 жыл бұрын
දුප්පතෙකු වෙලා ඉපදීම ඔබේ වරදක් නොවේ නමුත් දුප්පතෙකු විලසින් මිය යෑම ඔබගේ ලොකුම වරදයි.
@nishapathirana7037
@nishapathirana7037 5 жыл бұрын
දුප්පත්කම ජිවිතේ එක කොටසක් නයෝ..අපිනම් කුලිවැඩත් කරලා තියනවා දැන් මෙ රට රටවලට ගියාට..
@codebehind9404
@codebehind9404 6 жыл бұрын
මේ කතාව අහපු ගොඩක් අයගේ හිත් රිදිලා කියලා නම් හොඳටම පේනවා. මේ කියපු දේවල් ඇත්තද කියලා නම් මම දන්නේ නෑ. ඒත් මේ වගේ දේවල් අභව්‍ය නොවෙන බව මම හොඳටම දන්නේ මගේ සමහර මිතුරන්ගේ සහ දන්න කියන අයගේ ජීවිත වල සිද්දවෙච්ච දේවල් වලින්. මේ වගේ සිදුවීම් බහුල නොවුනත් කතාවේ හරය අරගෙන බැලුවොත් කොල්ලන්ට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. මට හිතෙන විදිහට කෙල්ලන්ට වඩා කොල්ලෝ සුරංගනා ලෝකවල ජීවත් වෙනවා. මම මේ කියන්නේ අවුරුදු 15 ත් 25 ත් අතර කොල්ලෝ ගැන. ඒ කාලෙදි ස්වෝත්සාහයෙන් වැඩ කරනවා වෙනුවට උන් කරන්නේ යන්තම් මොනවහරි කරන්න තියෙන දෙයක් කරලා ඉතුරු කාලයේ මනෝ ලෝකවල ජීවත්වෙන එක. කෙල්ලෝ භෞතික සහ මානසික වශයෙන් කොල්ලන්ට වඩා ඉක්මනට වැඩෙනවා. අවුරුදු 18 ක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගත්තොත් කොල්ලා භෞතිකව ශක්තිමත් උනත් හිතන්නේ සහ හැසිරෙන්නේ පොඩි එකෙක් වගෙයි. අනික් අතට තමන්ට ඕනි මොනවාද නැත්තේ මොනවාද තමන්ගේ long term plans මොනවාද කියලා කෙල්ලෝ දන්නවා. පුළුවන් තරම් ඉක්මනට ඉගෙනගෙන හොඳ job එකක් හොයාගෙන තමන්ට වඩා ඉහළ ආර්ථික සහ සමාජ මට්ටමක් තියෙන පිරිමියෙක්ව (කොල්ලෙක්ව නොවේ) marry කරලා settle වෙන්න කෙල්ලෝ හදිස්සි වෙන්නේ කල් යන්න යන්න තමන්ගේ sexual market value එක අඩු වෙන නිසා. පුළුවන් තරම් ඉක්මනට marry කරන්න කෙල්ලෝ try කරන්නේ ඒකයි. මම මේ කියන දේ ප්‍රසිද්ද රහසක් ඒත් ඒක පිළිගන්න ගොඩක් කෙල්ලෝ කැමති නෑ. වයස අවුරුදු 30 න් පස්සේ කාන්තාවකගේ තියෙන භෞතික සුන්දරත්වය අඩුවෙන්න පටන්ගන්නවා. අවුරුදු 35 න් පස්සේ දරුවන් ලැබීමේ ප්‍රවණතාවය අඩුවෙනවා. ඉතින් කරන්න තියෙන දෙයක් ඊට කලින් කරගන්න වෙනවා. කොල්ලන්ට කියන්න තියෙන්නේ කොච්චර හැන්ඩියෙක් උනත් හොඳ සල්ලි කාරයෙක් නෙවෙයි නම් අවුරුදු 22 ක් 23 ක් වෙන උඹලව marry කරන්න කෙල්ලන්ට ඕනි නෑ. ඉතින් ඊට වඩා වයස අඩු උන් ගැන කවර කතාද?.. එහෙම එකෙක්ව marry කරලා settle වෙන්න බැරි බව උන් දන්නවා. ඉතින් කොල්ලනේ මුලින්ම පොළවේ පය ගහලා ඉන්න පුරුදු වෙයල්ලා. ඉගෙනගන්න කාලේ හොඳට ඉගෙනගනිල්ලා.. හිත වෙනවෙන පැති වලට යන්න බලයි ඒකට ඉඩ දෙන්න එපා. දුප්පත්කම හින්දා හෝ ඉගෙනගන්න දක්ෂ නැති හින්දා හරි ඉගෙනීම මගහැරුනොත් ගේම නම් අතහරින්න එපා.. එහෙම කලා කියන්නේ ජීවිතේටම පයින් ගැහුවා කියන එක. මූලික සහ එකම ඉලක්කය වියයුත්තේ තමන් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමයි. එක එකාට පදිරි නොවී ජීවත් වීමයි. ඒවගේ තැනකට එන්න ටිකක් කල් යන්න ඉඩ තිබුණත් ඉවසීම නැති කරගන්න එපා. අපේ සම්ප්‍රදායික ජනසමාජයේ මත වලට යට උනොත් ඒක තමන්ගේ දියුණුවට බාධාවක්. හිතන් ඉන්නවනම් තමන් වෙනුවෙන් කොහේහරි කෙල්ලෙක් මග බලාගෙන ඇති කියලා ඒක මුලාවක්. එහෙම දේවල් ඇත්ත ලෝකේ නෑ. නමුත් තමන් ආර්ථිකව ස්ථාවර නම් තමක් කැමති විදිහේ කෙල්ලෙක් බැඳගන්න පුළුවන්. ඇත්තටම ආදරේ කරන කෙල්ලෝ ඉන්නවද කියලා නම් මම දන්නේ නෑ. බොහොම පරිස්සමින් බැලුවොත් තේරෙනවා අපි ඇත්තටම කරන්නේ අපි අපිටම ආදරේ කරන එක බව. මම දකින දෙයක් තමයි කෙල්ලන්ගේ ආදරයට මිලක් තියෙන බව. යුධ පෙරමුණක ඉන්නවට වඩා සිහිනුවණින් කාන්තාවන් සමග සිටියයුතුයි.
@slmaster9120
@slmaster9120 6 жыл бұрын
CodeBehind supiriy bro.patta.mechchara hoda wistharayak liyalath oyata like karala thyenne ki denada? Gon harak
@akc5634
@akc5634 3 жыл бұрын
Patta katawak bn.reply nati wunata.👍
@pradiya123
@pradiya123 6 жыл бұрын
දුකට බිබී නාස්ති වෙන උන්ට හොඳ කතාවක්. එල නයෝ.
@nilushikanilushika1956
@nilushikanilushika1956 5 жыл бұрын
aniwaryenma
@prasanthaperera2356
@prasanthaperera2356 6 жыл бұрын
හොඳයි නයෝ බොරුවක් උනත් ඇත්තක් වුණත් කෙනෙකුට දිරියෙන් ඉදිරියට යන්නේ මේ කතාව ගොඩක් වැදගත් වෙනවා
@harshanisadareeka4200
@harshanisadareeka4200 6 жыл бұрын
Prasantha Perera ei ane mekah boruwak kiyala hodata danna aye dannawa indiyan niwedanayak katawata harawala meya KZbin eka hamadama fb ekath danawa
@sldeneth3064
@sldeneth3064 5 жыл бұрын
Prasantha Perera v
@asankasumith2747
@asankasumith2747 4 жыл бұрын
ඔක ගොඩක් පරන එකක්නෙ ඉන්දියානු කොපියක් 😂😂
@malukatta-5135
@malukatta-5135 4 жыл бұрын
බෞකාන්..
@indikaathukorala227
@indikaathukorala227 2 жыл бұрын
Ggggg
@ruwanigunarathne2843
@ruwanigunarathne2843 4 жыл бұрын
හොද ආදර්ශමත් කතාවක් !!!!
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි කතාව.මේ වගේ දේවල් සමාජයේ කොච්චර නම් වෙනවද.
@piyuminawodya4184
@piyuminawodya4184 6 жыл бұрын
මෙ කතව මමත් අහලතියෙනව. වෙනස් විදිහට .ලස්සන කතාවක් හැම කොල්ලම මෙහෙම හිත් හයියකරන් හිටිය නම් හොදයි.💝🐘🍭💞❤️😁😁😉😇😙
@බුකියේඅාතල්පෝස්ට්
@බුකියේඅාතල්පෝස්ට් 5 жыл бұрын
ප්රියාන් මැණික්ගේ අැත්තම ජීවිත කථාව මේ.💞💞
@PrabodhVlogsSL
@PrabodhVlogsSL 6 жыл бұрын
මේක කොපියක් වෙන්න පුලුවන් ඒමයි කියලා උබලා ඒකට බැන බැන ඉන්න එපා ... මේකේ කොච්චර දේවල් ගන්න තියෙනවද ඒක ගනිල්ලා.. ලංකාවෙ අපේ වැරැද්ද මේකයි ඕනිම දේකින් ගන්නෙ නරක පැත්ත... ඒකෙ හොද පැත්ත ගැන හිතන්නෙම නෑ... මේක කෝම උනත් හැදෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට වැදගත්ම වීඩියෝ එකක්... එල එල...👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻
@මායාකාරයාඇල්පිටිය
@මායාකාරයාඇල්පිටිය 6 жыл бұрын
මෙ වගෙ කතා හැමදාම දන්න හිතට පට්ට හයියක්
@anjula3336
@anjula3336 6 жыл бұрын
සුපිරි කතාව ඇත්තටම අවස්‍ය වන්නේ උත්සාහය හා අදිස්ටානය පමණි.🌹🌹🌹👍👍👍👍
@danujsilva9697
@danujsilva9697 6 жыл бұрын
Atha
@ranjulajayamal
@ranjulajayamal 6 жыл бұрын
Super
@haseemmohamad6100
@haseemmohamad6100 4 жыл бұрын
Mmm
@maniakemaniake1400
@maniakemaniake1400 4 жыл бұрын
ගොඩක්.වැදගත් .දැන්.කලේට.නියමයි .සුබපැතුම් බුදුසරණයි දෙවිපිහිටයි මාසවුදිසිට
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 6 жыл бұрын
අනිවා දුප්පත් වෙලා ඉපදිලා දුප්පතෙක් වෙලාම මැරිලා යනවානම් ඔහු අසාර්ථක පුද්ගලයෙක්. උවමනාව තියනම් සාධාරණ විදිහට මුදල් උපයන්න ඔන තරම් ක්‍රම මේ ලෝකයේ අැත එ්කට උපාධි අවශ්‍ය නැත
@nishamanifernando388
@nishamanifernando388 6 жыл бұрын
Lahiru Sachith true
@yashchami3866
@yashchami3866 6 жыл бұрын
Lahiru Sachith ඔවු සහෝ... 😙😙😙
@supunsanjeewa9476
@supunsanjeewa9476 6 жыл бұрын
ඇත්ත
@amithavithanage4533
@amithavithanage4533 6 жыл бұрын
Lahiru Sachith b
@nishanthanisantha955
@nishanthanisantha955 6 жыл бұрын
Sinhalawal Katha
@TharinduSathsara
@TharinduSathsara 4 жыл бұрын
Proud to have Sri Lankan channels like these which hits more than a million views. Great example for other KZbinrs.
@priyanthaindunil9225
@priyanthaindunil9225 Жыл бұрын
ජරා ගෑනුන්ට දිය හැකි සුපිරි දඩුවම් .👍
@pps5702
@pps5702 2 жыл бұрын
හැමදේම වෙන්නේ හොදටයි කියනවනේ ඒකි තවත් සමිපත්ගේ ජිවිතේ ඉදියනං සමිපත්ටත් බඩු හමිබවෙනවා කොල්ලො උනහම හොදට හමිබකරලා දෙමාපියන්වත් හොදට බලාගෙන ඉන්න ඔිනේ
@r.smpath5316
@r.smpath5316 6 жыл бұрын
පරණ කතාවක්.. ලංකාවේ නම් ගම් දාලා අලුතෙන් කිවුවා නේ... ඒ වුනාට අරයි පැස්බරයි කියනවා වාගෙ ගතියක් නෑ බන්.. හැබැයි උබේ උත්සාහය අගයනවා.. මෙලෝ රහකට නැති නළු නිළියන්ගේ කුණු කෝප්ප හෝදනවට වඩා කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක් ගොතලා කිවුවා වුනත් වටිනවා.... 👍👍
@ushanchathura7907
@ushanchathura7907 4 жыл бұрын
ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් දාලා යන්නේ නැ...
@ShamzShams
@ShamzShams 6 жыл бұрын
මමත් මේ කතාව වෙනස් වෙනස් චරිත එක්ක අහල බලලා තියෙනවා.කොහොම කිව්වත් මේකෙන් කියන්නේ දාල යන කෙල්ලො කොල්ලො නීසා ජීවිත විනාශ කරගන්නේ නැතුව. ජීවිතේ ජයගන්න කියල. මොකද එද්දි කවුරුත් අරගෙන ආවෙත් නැහැ යද්දි කවුරුත් අරගෙන යන්නෙත නැහැ . කරපු පව් පින් ඇරෙන්න.
@mallisampath8423
@mallisampath8423 6 жыл бұрын
niymai
@nishadimadushika8235
@nishadimadushika8235 6 жыл бұрын
ආදර්ශයක් අද කාලෙ හැමොටම...ඉස්තුති ⁣නයො 🌷🌷
@upaliupali3324
@upaliupali3324 4 жыл бұрын
Wtery
@you-cz1uj
@you-cz1uj 4 жыл бұрын
ආදර්ශමත් කතාවක්👍
@alokakirindiwala8246
@alokakirindiwala8246 4 жыл бұрын
අන්න කොල්ලෝ එහම තමා වෙන්න ඔනි 😍😍😍
@priyankapriyanka5461
@priyankapriyanka5461 2 жыл бұрын
මෙ කතාව ටෙලිනාට්‍යයකට ගත්තොත් හොදටම ජනප්‍රිය වෙනවාමයි
@niroshansudarshana5292
@niroshansudarshana5292 4 жыл бұрын
ගොඩාක් වටිනවා............❤️❤️❤️❤️❤️
@sumiramadusanka8569
@sumiramadusanka8569 6 жыл бұрын
අන්න කොල්ලන්ගෙ වැඩ නංගිලා දැනුවත් වෙන්න..😊😊😊👌
@sucharitharanganath4137
@sucharitharanganath4137 4 жыл бұрын
නියමයි එක ගැම්ම ආ....👍👍
@gamaavlogs7372
@gamaavlogs7372 6 жыл бұрын
ඒකි නොහිටපු නිසා ඌ ගොඩ ගියා 😂😂 නැත්තන් සදා සොත්ති 😋🙊
@kavindakawshalya7514
@kavindakawshalya7514 4 жыл бұрын
Aniva bn
@starone3006
@starone3006 4 жыл бұрын
Siravata
@official-thadiya6798
@official-thadiya6798 6 жыл бұрын
සතුට මාගෙ රැගෙන ඔබ දැන් ඉන්න සතුටින් ප්‍රියේ.. සින්දුව බලලා වගෙ :3
@damithsaranga5096
@damithsaranga5096 Жыл бұрын
මටත් මිට සාමන අත්දැකිමක් තියේනවා හැබැයි කාතාව ටිකක් වේනස් අපිට කෝචර බොරැ පොරොන්දු දිලා කැම්පස් යන කේල්ල හරි ඉක්මනට වේනස් වේනවා යලුවනේ ඔයාල කැම්පස් කේල්ලකට ආදරය කරනවානන් දේපාරක් හිතන්ට ගොඩක් ව්දවන්ට බලාගේන අදෙරෙයි කරන්ට🥲🥲🥲
@kmb5807
@kmb5807 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත
@kansonsingha3980
@kansonsingha3980 5 жыл бұрын
Kathawa nm lassanata pelegaswala thiyenawa.namuth meka copy ekak.aulak na,aluthen nirmanayak karamu,aluth deyak,mey wage igane ganne thiyena deyak....kokatath mey video ekath best godak hodai machan....
@prashandavinda4493
@prashandavinda4493 6 жыл бұрын
සුරංගනා කතාවක් තමා ඒත් ආදර්ශයකුත් තියෙනවා
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 උගත් උනාට වැඩක් නෑ මුල අමතකයි නම්.
@mbhasithamarasinghe4779
@mbhasithamarasinghe4779 6 жыл бұрын
කනට ගැහුවා වගේ බං..පට්ටම කතාව නයෝ ඈ.. 😉👍... ජීවමාන උදාහරණ ඕන තරම් ඉන්නවා...ඒත් මේක..සුපිරියි කතාව...
@stormyvoyage1813
@stormyvoyage1813 5 жыл бұрын
Excellent message!! 😘
@hashankasthuri1559
@hashankasthuri1559 6 жыл бұрын
ela... meka... srilankan story ekakda... me wagema godak katha thiyenawa.. lassnai..
@rocksameera7961
@rocksameera7961 6 жыл бұрын
ඒක නියමයි ආ ...පොඩ්ඩක් දුක හිතුනා ඉතිම්
@jayanathhermanpn6808
@jayanathhermanpn6808 5 жыл бұрын
No one knows his or her future. .destiny is written on everyone's life..great efforts completely change man's life..and you should have born luck and good deeds brought from your previous lives..there are many like Sampath..and many like Menaka..if Sampath married Maneka..Sampath may hv nt gained that success. .blessing man must find his blessing woman..true love and care can make your really successful. .this is good story for those who always think negatively..
@mafrazfazyoonus420
@mafrazfazyoonus420 5 жыл бұрын
superb story encoragement
@amilasandaruwan8063
@amilasandaruwan8063 6 жыл бұрын
ගොඩක් කට්ටියට මුල වරදිනව සෝ දාල අන්තිමට බැලුවම අපෙ තත්වෙවත් නෑ අන්තිමට😂😂😂
@counsellorsl8580
@counsellorsl8580 4 жыл бұрын
මේ කතාව එක එක විදිහට අහලා බලලාම දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ......
@kamaljanakantha6167
@kamaljanakantha6167 6 жыл бұрын
Ganu okkoma ekai bn. koma qwath salli mththe yana un inne,genu gena hodata dannawa awanka adare hoyana eka kellek ne.wasiyak athnam kellekta ethakota awanka adare thiyanawa, adareta eka dhila adare karana kello hitiya issara,den ne den ithing hitiyoth potha pathakin ehema.neththam film ehekin neththam teli nattiyakadi. oka thama ada kale niyama aththa, Hitiyoth ada kale innawanam godaak asarana dhuppath kellek e kellath heta anidda neththatama nethi wenawa,rate kellonta giya kalak,
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි ❤️❤️❤️❤️
@kavindunavoda1434
@kavindunavoda1434 6 жыл бұрын
Eka patta kathava. Ara kellata kanata gahuva vage athi neda ?
@prashansilva7230
@prashansilva7230 6 жыл бұрын
wow it's a great story. It felt deep in my heart 👌👌👍👍
@ushanchathura7907
@ushanchathura7907 4 жыл бұрын
සම්පත්ට ජය වේවා... බුදු සරණයි.!!!
@thanujarathnakanthi8375
@thanujarathnakanthi8375 Жыл бұрын
Niyamai e kathawa..💕💕💕👍👍👍
@hirutershi4221
@hirutershi4221 6 жыл бұрын
Mila mudal, depala kwdaa ho upaya gtha hekiyy.... eth... awanka adryak ese hekida????💖💖💖 Aawnka adrayk thibunoth mila mudal pamanak nowa mulu lowma jaya gatha hekiyy... Badaka godai eth.. 🌹🌹🌹🌹🌹🌹🌹 adre sundarai..💖💖💖
@a2z380
@a2z380 4 жыл бұрын
මම කසාද බදින්න හිටිය නංගී මම වෙඩින් එකට ලංකාවට එන්න කලින් මගේ රුපියල් ලක්ෂ ගානක් සල්ලි අරන් වෙන කොල්ලෙක් එක්ක යන්න ගියා .මම එයාට කිසිම දෙයක් කිවේ නෑ .එයාගේ පිංතූර එෆ්බි එකේ දැම්මේ නෑ .පොලිසියට කිවෙ නෑ .එයා මට කිවා මම ගමේගොඩේ දුප්පත් කොල්ලෙක් මගේ අම්මා තාත්තා පවුලේ අය කුඹුරු සහ හේන් ගොවිතැන් කරන්නෙ කියලා .දැන් මම එදාටත් වඩා කෝටිපතියෙක් වෙලා .කොරෝනා ඉවර වුනාම ලංකාවට එනවා ... සල්ලි වලට නෙවෙයි හදවතින්ම ආදරේ කරන නංගී කෙනෙක් හමු වුනොත් කසාද බදිනවා
@madugunathilaka4070
@madugunathilaka4070 6 жыл бұрын
නම ගම වෙනස් කරලා අර & පස්බරා මෙ කතාව කිව්වා නයෝ ..
@samankumara9623
@samankumara9623 Жыл бұрын
කතාව ලස්සනයි අපි කුඩා කාලේ අපේ අම්මා කියලදීපු එකක්
@amithsampath2684
@amithsampath2684 6 жыл бұрын
මේ කතාව ටිකක් පරනයි නයි අයියා...නයිනේ නයි නයි....😂😂😂😂😂
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
Hmmm
@chanukaprabu22
@chanukaprabu22 6 жыл бұрын
Niyamai patta...kathawak... ohoma thamai wenna oni salli walin jiwithe manina hema ekatama....
@dooninisha3157
@dooninisha3157 5 жыл бұрын
ow niyamai adare salli walin maninna bene oya wage kellanta ohoma wenna one
@menakaperera210
@menakaperera210 6 жыл бұрын
adaree teranaya wenne salli matha newei,mama adare karaddi mahatthayata job ekekwath tebbe na eth api denna kawadawath wen une na,hugak prasna awa apita, eth adatath adaren ennawa api. dan mage mahatthayath hoda rassawak karana kenek,apita podi puthekuth ennawa..eda wagema thamath api koi taran duraka jivath unath mama wagema eyath mata hugak adarei..man mage adare gana atthatama santhosa wenawa.💑❤️😍✌️
@maxmadhu3287
@maxmadhu3287 6 жыл бұрын
ඇත්තටම හොඳ කතාවක්.. ❤
@franklynmanuel
@franklynmanuel 6 жыл бұрын
Inspiring story but fully adapted from a short film
@arachannel5084
@arachannel5084 6 жыл бұрын
මරු නයා
@aj-ov4xo
@aj-ov4xo 6 жыл бұрын
Tharuna Aya dirimath wena me wage dewal up load karanawanam godak hodai nayo...oyala wage gossip news karana ayagen wenna ona me de thamai...
@anusadamali1275
@anusadamali1275 6 жыл бұрын
Nayath hoyaganna dawal..kathawa lassanata kiuwa thanks
@pubudumadhuranga1005
@pubudumadhuranga1005 6 жыл бұрын
නයි නයි න න නයි....නයි නයි න න නයි... නයි නයි න න නයි😂
@lifeofchangesomethingforli4647
@lifeofchangesomethingforli4647 4 жыл бұрын
😀
@CT-vl3iu
@CT-vl3iu 6 жыл бұрын
....same story is in Hindi too...good effort
@chanukanadunge7955
@chanukanadunge7955 6 жыл бұрын
අම්මෝ නයා ඇරපු නයාගේ දිග😂🤣😂
@bznznuxjjx828
@bznznuxjjx828 5 жыл бұрын
Hamoooooo santa eka
@starone3006
@starone3006 4 жыл бұрын
😂😂
@alosiyasderax1101
@alosiyasderax1101 4 жыл бұрын
Ww wwwxxxvide KZbin
@morayes
@morayes 6 жыл бұрын
නියමයි අධිෂ්ඨාය හිතේ තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ සම්පත් ඒක කරලා පෙන්නුවා
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
හැම ගැහැණු ළමයාම ඔහොම නැහැ ...කමක් නැහැ ලස්සනයි Nai අයියා ...
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
Kamal Janakantha මාව දන්න නොදන්න අය ඔය දෙපෙත්තටම මන් ගැන හිතයි සහෝ..එත් හැම කෙල්ලම එහෙම නැතිව අති කියල හිතෙනවා😊😊
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
Kamal Janakantha man fb නැහැ ..yalu
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
Kamal ☺️
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 6 жыл бұрын
vimu vimu oya ehema kenek
@akshavirajini1870
@akshavirajini1870 6 жыл бұрын
ගයාන් සමිපත් ☺️
@D_T2001
@D_T2001 6 жыл бұрын
ඇත්තක් වුණත් බොරුවක් වුණත් හිතට ගන්න ඕනේ මෙන්න මෙ වගේ දේවල්
@imanthanakavinda1712
@imanthanakavinda1712 6 жыл бұрын
මන් වගේ කොල්ලෙක් මොනා උනත් 😂😌😇
@praveenalankara1800
@praveenalankara1800 6 жыл бұрын
Niyamai...film ekak beluwata wada hithata amauthu sathutak denuna...👍👍😊
@babyslover7476
@babyslover7476 5 жыл бұрын
Yes it's true.
@kamalchathuranga7085
@kamalchathuranga7085 6 жыл бұрын
කෙල්ලෝ කොහොමත් ඔහොම තමයි නේ සල්ලි තියෙනවා නම් වෙන මුකුත් අවශ්‍ය නෑ
@shehanpasidu4461
@shehanpasidu4461 5 жыл бұрын
hoda video ekak sarthaka wenna balaporoththuvana ayata kadima video ekak habaran sehan
@ruuabayathunga2067
@ruuabayathunga2067 6 жыл бұрын
හරි සීනුව ඔබන්නම්..හැබැයි උඹ අපේ ගමේ අවුරැදු උත්සවයට ඊළඟ පාර එන්න ඕන හරිය.😅හොඳම බොරැවට හොඳ තෑගි දුන්නා යකෝ මේ පාරත්. 😂😂😂😂😂😂
@wasanawasana4378
@wasanawasana4378 4 жыл бұрын
Lassanai බුදුසරණයි
@grandpagamer_lk
@grandpagamer_lk 6 жыл бұрын
ඕක හැමෝම දාන්න ඒත් හැමදාම රැවටෙන තියරියක්. ගෑණු ඔහොම තමයි.
@nilanthapradeep4500
@nilanthapradeep4500 2 жыл бұрын
Maru ban.... supiri...... Parana pichar ekak beluwa wage....
@dragonche7
@dragonche7 6 жыл бұрын
නයෝ මේ අර වරුන් ප්රුති කියන ඉන්දියානු ජාතිකයගේ ඉන්ස්ටර්ග්රෑම් එකේ තිබුන කතාව නේද..?
@sanjeewandayananda8423
@sanjeewandayananda8423 6 жыл бұрын
කොපි වල උපත ලංකාව
@dilankasandaruwan6440
@dilankasandaruwan6440 6 жыл бұрын
Chethiya Perera ow ow aka thamai
@ghhgvb7714
@ghhgvb7714 6 жыл бұрын
Chethiya Perera ariyata ari bro
@abcbc9269
@abcbc9269 6 жыл бұрын
ඔව් . 😆😆 නයා ඒක සිංහල කරලා 😆😆
@wayambaapi1266
@wayambaapi1266 5 жыл бұрын
Aeththama tamai.kopiyak
@nethmiprasadikanawarathna5840
@nethmiprasadikanawarathna5840 6 жыл бұрын
Ekanam maru supiri weddek Sampath...wena kollo kella dala giyama beela pissu natanawa ....💪👌👐ythsaha vanthaya jaya ganii❤🌹🌹❤❤🌹🌹
@chmechme122
@chmechme122 6 жыл бұрын
Just try to explain about budhisam that will help you lot.and learn it
@aravindagunawardana7131
@aravindagunawardana7131 6 жыл бұрын
හොඳ කතාව.
@Aadhi207
@Aadhi207 6 жыл бұрын
කතාව ගොතන්න කොච්චර වෙලා ගියාද බන් හම්ම්බේ එක🙏
@chandanabamunuarachchi780
@chandanabamunuarachchi780 6 жыл бұрын
Adisha anjana 100% Indian copy.
@malithmendis10
@malithmendis10 4 жыл бұрын
Maka sira kathawak bn
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
මේ කතාව ගොඩක් කාලෙකට ඉස්සර අහපු එකක්නෙ .
@nilaweidi3476
@nilaweidi3476 6 жыл бұрын
Hodda adarsayak mey kolla super 👍👌🤩
@sisiraekanayaka4148
@sisiraekanayaka4148 6 жыл бұрын
Nilanthi Weidinger
@හිරුහිරු
@හිරුහිරු 4 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක්..කොල්ලන්ව.රවට්ටන.කෙල්ලන්ට.මරු.
@abababab7812
@abababab7812 6 жыл бұрын
උත්සාහ වන්තයා ජයගනී
@nuwankumaraan4711
@nuwankumaraan4711 6 жыл бұрын
ගොතපු කතාවක් වගෙ එත් අර්ථ යක් තියන විඩියෝ එකක් මොකද මාත් වැඩ කරන්නෙ ගරාජ එකක එත් මම එක සතුටින් කරනව අනික මාත් එක්ක එකට යිගන ගත්ත යාලුවෙ සෙටි එක o.l ගහාදට පාස් වුනා මයි තව දෙතුන් දෙනෙකුයි තමා feel වුනෙ එත් එ පාස් වුන අයට වඩා හොද තැනක මන් යින්නව.එයාලා කාගව හරි අඩු පඩි වලට යටත් වෙලා වැඩ මම නිදහස් එක තැනකින් එලෙවුවත් තව තැන් දහයකින් අඩ ගහන හොද රස්සාවක් මන් යිගන ගත්තා.යිගන ගත්ත කටිටිය තාම ගෙදරින් යැපෙප්න්නෙ මම ගෙදරත් නඩත්තු කරනව මට ගෙඩක් සතුටුයි කොයි රස්සාව කලත් හැම කේනාම වටිනව කුනු අදින කෙනා සැහෙන්න රටකට වටිනව එත් පඩි අඩුම එයාලට.අපි දිහානන් කේල්ලො බලන්නෙ නැ අද්දැකිමෙන් කියන්නෙ කමක් නැ හිමිකාරි ඇතිනෙ.
@Achibn
@Achibn 6 жыл бұрын
ආදර්ශමත් කොල්ලෙක් ආ අනිත් උන්නම් කෙල්ල දාල ගියා කියලා බීලා නන්නත්තාර වෙනවා...
@supunsanjeewa9476
@supunsanjeewa9476 6 жыл бұрын
ආදර්ශමත් කතාවක්
@shanayasandaz3337
@shanayasandaz3337 6 жыл бұрын
😂😂😂😂😂 good one..
@SACHIRA_SANKALPA
@SACHIRA_SANKALPA 4 жыл бұрын
Super Bn Ape channel eka paththe enna
@priyankakumuduni5043
@priyankakumuduni5043 6 жыл бұрын
Kathawa aluth unath parana unath mona rataka unath me kathawen ganna thiyana lokuma de UTHSAHA WANTHAYA JAYA GANI kiyana de thamai
@lasanthasanjeewa1104
@lasanthasanjeewa1104 6 жыл бұрын
niyamaiiiiiiii thawa denna ewage katha supiri
@chandinavi7688
@chandinavi7688 6 жыл бұрын
.supiriweddak.godak.hodai.chapala.genu.wela.madi
@kalpanananayakkara8777
@kalpanananayakkara8777 6 жыл бұрын
P
@sltechwithnaleesh2585
@sltechwithnaleesh2585 5 жыл бұрын
Ela kathawa patta ආදර්ශයක්
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 14 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Millions of people don't know about this homemade tool
10:10
ASIA WELDER
Рет қаралды 6 МЛН