පින්බර අම්මා | සංවේදී කවි බන පද | පැල්වත්තේ කුසල ධම්ම හිමි | විමසීම් 0715259605

  Рет қаралды 967,674

Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි

Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි

Күн бұрын

Пікірлер: 623
@RamaniPerera-l4o
@RamaniPerera-l4o 7 ай бұрын
අම්මා කෙනෙක් වෙලත් දරා ගන්න බැරි වේදනාවක් විදිනවා කිසීම අම්මා කෙනෙකුට මෙවන් දුකක් නොවේවා
@chandaneewijerathe5993
@chandaneewijerathe5993 6 ай бұрын
මගේ අම්මත් ලෙඩින් දුකින් නිරෝගී වී මේ සසර දුකින් එතර වී නිවන් දකිවා.සාදු සාදු 🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 4 ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆 2:51
@Shashikaladilrukshi462
@Shashikaladilrukshi462 6 ай бұрын
මාව බිහිකරපු මගේ අම්මා මේ ලෝකේ නැති වුනත් ගොඩක් පිං අම්මේ මගේ අම්මා වුනාට 😢 අම්මා තමයි මගේ ලෝකේ කිසිම කෙනෙක්ගේ ආදරයක් ලැබුණු නැති මට අම්මා විතරයි හිටියේ ඒ ඔයත් මාව දාලා ගිහින් නිවන් සුවය ලැබේවා මගේ අම්මා 🙏🌸🌍 අනික් සියලුම අම්මා වරැන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🥺
@maxxbravo9252
@maxxbravo9252 Жыл бұрын
මගේ අප්පච්චි බුදු වේවා සියලු අප්පච්චිලත් බුදු වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunilchandrasiri8473
@sunilchandrasiri8473 2 жыл бұрын
අම්මා නැති උනාම තමයි අගේ දැනෙන්නේ මගේ අම්මා නැතිවෙලා අව්රුදු 36ක් නිවන් සුව
@SubaminiyumSaraswathi-bk2rn
@SubaminiyumSaraswathi-bk2rn Ай бұрын
මට ඇඩුනා මෙ කවි බන ආනකොට😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මම කවි බන වලට ආසායි sanjeewa devi
@ChandaniRenuka-r2s
@ChandaniRenuka-r2s 22 сағат бұрын
මමාත් කාවි බාන වලට ආසායි මෙක ඇහුවාම ඇත්තටම මාට මාගෙ අම්මා මාතාක් වුනා😢😢😢😢😢
@indikaathula2774
@indikaathula2774 Жыл бұрын
මගෙ රත්තරාන් අම්මා තමා මගෙ පන .මගෙ අම්මාට මම මගෙ පනටත් වැඩිය අදරෙයි .💗💗💗💗💗💗🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@pwwpkumara2266
@pwwpkumara2266 Жыл бұрын
අම්මා බුදු වේවා
@tharuchamu4371
@tharuchamu4371 10 ай бұрын
මගේ අම්මා අනිවාර්යයෙන් බුදු වෙන්න ඕනේ 🥺කොච්චර බැන්නත් ඒ ආදරේටනේ කියලා තේරුම් යන්නේ පස්සේ 🥺❤️ අම්මා තමා ලෝකේ හොදම කෙනා
@ChampikaSenevirathne
@ChampikaSenevirathne 11 күн бұрын
හැම අම්මා කෙනෙක්ම නිවන් දකින්න ❤❤❤❤❤❤❤❤
@sampathvlogs496
@sampathvlogs496 Жыл бұрын
අපි කරන ලොකු වැරද්දක් තමා අපි අපේ ගැන ව්තරයි හිතන්නේ එතේ ගොඩක් දුක් ව්දිදින අම්මලා තාත්තා ලා කොච්චර ඉන්නවද අප්පා ආදරෙයි මගේ අම්මේ තාත්තේ ඔයාලටට,,බුදු සරනයි බුදු සරනයි බුදු සරනයි
@WajiraRukmal
@WajiraRukmal 10 ай бұрын
මගෙ අම්මා තරම් වටිනා කෙනෙක් නෑ මට මෙ ලොකෙ මගෙ අම්මා මාව උස්මහත් කරන්න කොච්චරක් නම් දුක් විදින්න ඇද්ද මගෙ අම්මා මතු බුදු වෙන්න ඔනි
@chethu_292
@chethu_292 2 жыл бұрын
සියලුම අම්මාවරුනට නිදුක් නීරෝගිබාවය,දීර්ඝායු ලැබේවා...!♥
@damithchamara4882
@damithchamara4882 2 жыл бұрын
Mathu Budu wewa Amma
@chamalasugath2747
@chamalasugath2747 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ මව් පියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා,🙏🙏🙏
@tharushidissanayaka2672
@tharushidissanayaka2672 2 жыл бұрын
Maga amma mathak una kadulak naguna Amma API athara na maga ammatath oba vahansetath ma pin kusal himi veva
@76062
@76062 10 ай бұрын
අපෙ හාමුදුරුවනේ තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 🌹🌹🙏🙏🙏🌹🌹
@priyanganipriyangani9301
@priyanganipriyangani9301 2 жыл бұрын
මේ කවි ගායනා කරන ඔබ වහන්සේටත් සියලුම මව් පිය වරුන්ටත් ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏🙏
@ayodhyadarshani
@ayodhyadarshani 2 жыл бұрын
මන් ආදරෙයි මගේ අම්මට මගේ මතු බුදු වෙන්න ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulaththanayaka5246
@upulaththanayaka5246 2 жыл бұрын
සාදු සාදු සදු ,,,,,,, මේ ලෝකයේ වටිනාම සම්පත් අම්මාවරුන් සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවායි ,,,,,,,,,,, සාදු සාදු සදු ස්වාමින් වහන්සේට පින්
@Susanga-mv1by
@Susanga-mv1by Жыл бұрын
🙏🙏🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniran5849
@ranjaniran5849 Жыл бұрын
අහන්න බැ හාමුදුවනේ දුකයි කලුදු ගගක් ගලනවා මතු බවයේ උබ වහන්සේටත් මතු බුදු වේවා අම්මාගේ ගුන ගායනයට,,, තෙරුවන් සරනයි
@ruviniwalpita
@ruviniwalpita Күн бұрын
මේ ලෝකේ අම්මා වගේ කවුරුත් නෑ මට නම් අදටත්.තාත්තා මගේ අදටත් හුස්ම වගේ.මේ සසරේ හැමදාටම ඒ දෙන්නම මට ලැබේවා...මම හැමදාම ඒ දෙන්නගේම පසු පස සසරේ ගොස් එකටම නිර්වානය අවබෝධ වේවා....තාත්තේ මගෙත් හුස්ම අරන් මටත් වඩා කල් ජීවත් වේවා ඔයාලා දෙන්නා
@gangathennakoon
@gangathennakoon 2 жыл бұрын
මගෙ අම්මාට අමා මහ නිවන් සුව ලැබේවා. උපදින හැම භවයකම මගෙ අම්මගෙම කුසේම උපදින්න ලැබේවා
@BogahaGoda
@BogahaGoda Жыл бұрын
E
@AshaChathu-p8r
@AshaChathu-p8r 7 ай бұрын
අම්මායි තාත්තයි බුදුවේවා.🙏🙏
@patisudda21
@patisudda21 Жыл бұрын
මගේ අම්ම thathta mage ayushath aran ජීවත් wawa mage amma thathta budu wawa ලබන hama භාවයkama magema wawa amme thathte budu saranai සතර වරම් දෙවියෝ ආරක්ෂා lebawa
@yasmikayasmika238
@yasmikayasmika238 2 жыл бұрын
හරිම දුකයි මගේ අම්මාට තත්තට නිවන් සුව පතනව හාමුදුරුවන්ට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hasanthiumayanga8450
@hasanthiumayanga8450 Жыл бұрын
කවුරු හිටියත් වැඩක් නෑ අම්මා, තාත්තා නැත්නම් ඒ ආදරය මහමෙරක් තරම් අපිට
@danukadanuka72
@danukadanuka72 2 жыл бұрын
සියලුම අම්මා වරැන්.මතු බුදු වෙවා♥️🙌
@anuradhasandaruwan3065
@anuradhasandaruwan3065 2 жыл бұрын
හරිම ලස්සන කව් ටිකක්... දීර්ඝායුශ වේවා හාමුදුරුවනේ 🙏🙏🙏
@wanniarachchigedammika9228
@wanniarachchigedammika9228 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පිං අනුමෝදන් වෙත්වා.
@Rash-j2j
@Rash-j2j Жыл бұрын
මගෙ මුලු ලොකයම අම්මා මට අම්මා නැතුව ජිවත් වෙන්න බෑ අම්මා විතරක් නෙවෙ මට තාත්තත් මට ඕන ❤
@DilukMadumal
@DilukMadumal 4 ай бұрын
මගෙ මුලු ලෝකයේම අම්මා මට නැතිවෙන්න බැ😢😢😢
@HMKarunasundara
@HMKarunasundara Ай бұрын
ම ෙගමුල්ම ෙලකය අමිමා අමිමා කියන්ෙන ෙලකයම❤❤
@HMKarunasundara
@HMKarunasundara Ай бұрын
අමිමා තාතිතා කියන්ෙන පන අමිමා තාත්තා නැතුව ඉන්බැ ලෙකයමපෙන්නන්නෙඅමිමා තාත්තා
@HMKarunasundara
@HMKarunasundara Ай бұрын
❤❤❤❤😂
@SujathaIddamalgoda
@SujathaIddamalgoda Жыл бұрын
අම්මා ගෙ අාදරය අැත්තටම එ් හැගිම්.දැනිම් හරි සුන්දරයි .❤❤
@rajakaruna4825
@rajakaruna4825 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ක්‍යය ධර්ම දෙසනාවක් දෙසනා කලාට හරිම දුකයි හරිම ලස්සනයි අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා.ක්‍යය ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි
@SriyaniKodithuwakku-g3z
@SriyaniKodithuwakku-g3z 8 ай бұрын
කෙටියෙන්ම (අම්මා තාත්තා තමා මුලු සසරම ❤🌍🥺)
@disnafashion6005
@disnafashion6005 2 жыл бұрын
මෙ කවි බණ සියලු දෙනාට ඇසෙත්වා!!!!🙏🙏🙏🙏🙏
@KanthiDissanayaka-pq6zp
@KanthiDissanayaka-pq6zp Ай бұрын
මෙවැනි කවි බණ දෙසනා කරන ස්වාමීන් වහන්සේට බුදු සරනයි ඒ ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන්ට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා
@chamilapriyanthi899
@chamilapriyanthi899 2 жыл бұрын
මගේ අම්මයී තාත්තටයී දීර්ඝ ආයුශ ලැබේවා..........🥺🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම ඔබ වහන්සේටත් දීර්ඝ ආයුශ ලැබේවා.....මෙලොව සියලුම දෙමාපියන්ට දීර්ඝ ආයුශ ලැබේවා.....🙏🙏🙏❤
@sulalithasupushpika3510
@sulalithasupushpika3510 7 ай бұрын
Mage ආයුෂ th අරන් ජීවත් වෙන්න mage අම්මා....
@Nelligedara
@Nelligedara 2 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සර්ණයි සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පින්
@SaAs-zn2wc
@SaAs-zn2wc Жыл бұрын
මගේ අම්මටයි අප්පච්චිටයි නිවන් සුව පතනවා. පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Disnaweerasooriy
@Disnaweerasooriy 2 жыл бұрын
මගේ ආයුත් කරගෙන මගේ අම්මා ජීවත් වෙන්න ඕනි.!! සියලුම අම්මා වරුන් මතු බුදු වේවා !!!
@amilamadushanka7397
@amilamadushanka7397 2 жыл бұрын
💖💖
@nilankapushpakumara8206
@nilankapushpakumara8206 Жыл бұрын
ක්භ්බ්ව්බ්
@wimalarathana5244
@wimalarathana5244 Жыл бұрын
Gjcjch
@lasannimthaka4235
@lasannimthaka4235 Жыл бұрын
@@amilamadushanka7397 ල්
@lakmininisansala3386
@lakmininisansala3386 2 жыл бұрын
මගේ අම්මේ ඔයාට දිර්ඝයු වේවා. මගේ දරුවෝ දෙන්නා හදනකොට මට ඔයා මතක් වෙනවා.
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 18 күн бұрын
මගේ අම්මා ට වගේම තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ඒවගේම සියලුම මව්පියන්ට දීර්ඝයුශ ලැබේවා
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 2 ай бұрын
අම්මලා තාත්තලා මම ප්‍රාර්ථනා කරන්නේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා හැම අම්මලා තාත්තලාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 2 жыл бұрын
මේ කවි ගයනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් මගේ අම්මා තාත්තා ටත් සියලු අම්මා තාත්තාලාටත් බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏❤️❤️❤️
@dewagemaduragoda381
@dewagemaduragoda381 Жыл бұрын
guppy
@rashmirashmi9790
@rashmirashmi9790 Жыл бұрын
මවු ගුන නොදැනෙන අපිට ඔබ වහන්සේගෙ අලන්කරවත් සන්වේදි කවී පෙල නිසා දැසට කදුලු එන්න මවු ගුන දැනුනා ඔබ වහන්සෙට එ පින් අනුමොදන් වේවා.
@rasangamadhushani-ty8pp
@rasangamadhushani-ty8pp 3 ай бұрын
මගේ අම්මගේ සියලු රෝග සුවපත් වෙලා නිවන් දකිත්වා.... සාදු සාදු 🙏🥺❤
@dilshandisanayaka2960
@dilshandisanayaka2960 2 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ .ගොඩක් දුකයි .ලස්සනයි .දිර්ගායුෂ ලැබෙිවා ..🙏🙏🙏😭😭😭😭
@sanathsanjeewa2460
@sanathsanjeewa2460 Жыл бұрын
Mata godak dukai mage amma nehe eth mata godak dukai
@weerakkodiarachchilagepriy8544
@weerakkodiarachchilagepriy8544 Жыл бұрын
Mage ammata mn godak adaray upadina hama athmayakama mage amma Wela ipadewa
@t9mrorn81
@t9mrorn81 2 жыл бұрын
මගේ අම්මාඉ අප්පච්චිඉ මතු බුදුවේවා මන් ගොඩක් ආදරෙයි හැමදාම හොයලා බලනවා දුක සැප අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ මගේ දෙමව්පියෝ දෙන්නට දීර්ගායු ලැබේවා මේ ලෝකේ සියලු දෙමාපියන්ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️
@Gikka-v3m
@Gikka-v3m 10 ай бұрын
බුදුසරනයිඅම්මලාසියලුදෙනාටම❤❤🥰
@sadulakmali2337
@sadulakmali2337 Жыл бұрын
ඔබ වහන්සේගේ මවට ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයෙකු බිහි කළ පිනම ප්‍රමාණවත් මතු බුදු වෙන්නට....සියලු මවුවරු නිදුක් නිරෝගී වේවා!
@indraniathula5852
@indraniathula5852 2 жыл бұрын
මේ ලෝකෙ උතුම්ම වස්තුව අම්මා දුකයි මගෙ අම්මා නැහැ තෙරැවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු 🙏🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
මගෙත්
@denethsilwa9806
@denethsilwa9806 2 жыл бұрын
Mage daruwai mai ada gedara taniwela mata duwak inne man gatta amma wena minihek akka gihin daruwa dala meloke me wage nirisan ammala innawa deiyane
@hansanisandalika9826
@hansanisandalika9826 2 жыл бұрын
Mage ammath mawa dala gihin.eath ea nolabapu aadareta mm godaak aadarey❤❤❤💔
@premakumara6077
@premakumara6077 Жыл бұрын
මගේ අම්මා මාව බලා ගත්තා වගේම අද මගේ දරුවෝ 3 දෙනාට අම්මෙක් වෙලා ඉන්නෙ. මගේ ආයුෂත් අරගෙන ජිවත් වෙන්න💓💓💓🙏🙏🙏🙏
@somasoma7355
@somasoma7355 2 жыл бұрын
තෙරැවන්සරණයි අපේහමුදුරැවනේ බොහෝම පිං 🌹🙏🌹🙏🌹🙏🌹🙏හරිම ලස්සනයි💛❤️ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏
@dilinitharushika493
@dilinitharushika493 2 жыл бұрын
ආදරේ අම්මට ගොඩක් .අපිට වැඩිය කල් ජීවත් වෙන්න ඕනි අපේ අම්මා
@shyamalimangalika8702
@shyamalimangalika8702 Жыл бұрын
සියලුම අම්මාවරු තාත්තාවරු බුදු වේවා 🙏🙏 සාදු සාදු ...
@supunkumara1033
@supunkumara1033 2 жыл бұрын
හරිම ලස්සන සංවේදී කවි පෙලක්.සාධු සාධු !!! අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.ඔබ වහන්සේගේ මව් පියන්හටද නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.තව තවත් මෙවන් පද්‍ය නිර්මාණය කිරීමට ඔබ වහන්සේට ශක්තිය දයිර්‍ය ලැබේවා !!!
@malakumary3223
@malakumary3223 Жыл бұрын
සාදු සාදු
@marasinghamarasingha416
@marasinghamarasingha416 2 жыл бұрын
අම්මා ගැන කිවු කවි සියලු අම්මා වරුන්ට උපහාරයකි ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ මෑණියන්ට උපහාරයක් වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට මෙවැනි කවි තව තවත් කියන්න සක්තිය ලැබේවා ඔබ වහන්සේට
@devikaperera9387
@devikaperera9387 2 жыл бұрын
අපේ හමුදුරැවනේ දරැවන්ට අහන්න හොද කවිබනටික අපේහමුදුරැවන්ට තොරැවන් සරණයි
@sanuki9992
@sanuki9992 4 ай бұрын
​@@devikaperera9387sudu sadu sadu 🙏🙏🙏
@sanuki9992
@sanuki9992 4 ай бұрын
❤❤😊
@buddikaniroshan570
@buddikaniroshan570 2 жыл бұрын
සියලුම අයවලුන්ගේ අම්මලා හට මේ උතුම් කවි බණ ධර්ම දානයක්ම වේවා මගේ රත්තරන් අම්මා තාත්තාත් මගේ ආයුෂත් අරං චිරාත් කාලයක් ජිවත් වේවා .............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Chanralatha-pg1dn
@Chanralatha-pg1dn 9 ай бұрын
🎉q 8:12
@NavodyaRathnayake-lf6zy
@NavodyaRathnayake-lf6zy 8 ай бұрын
2:06 Kavibana 2:47 2:49 2:52 ❤
@SumuduMaduwanthi-zr9cd
@SumuduMaduwanthi-zr9cd 7 ай бұрын
Mage Amma thathata budu sarani
@nishanthilakmali9308
@nishanthilakmali9308 8 ай бұрын
මේ ලෝකය තුල සිටින සියලුම අම්මා වරුන්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@mewnisithumna6263
@mewnisithumna6263 Жыл бұрын
මගෙ ආයුත් අරගෙන මගෙ අම්මා ජිවත් වෙන්න ඔනි 💐🙏🙏🙏
@SiduMadu-or3ds
@SiduMadu-or3ds 5 ай бұрын
සියලුම මව්වරුන්ට පියවරුන්ට උපහාරයක් වේවා❤🙏🙏
@lankalanka7920
@lankalanka7920 2 жыл бұрын
අමිමා තරමි අපට කිසිවෙක් ආදරේනැමගෙ අමිමා බුදුවෙිවා
@susanthalal1378
@susanthalal1378 Жыл бұрын
Mge ammlh ikman bawayak budu weewa.
@sagari8618
@sagari8618 Жыл бұрын
පපුවට තුරැලු වන්න අමිමා කිය කියා ❤❤ හරිම මිහිරියි එ වදන් ❤ස්වාමින් වහන්ස නිවන් දකිත්වා සාදු සාදු සාදු
@thineth1288
@thineth1288 2 жыл бұрын
දෙවෙනි බුදුන් මගේ අම්මා ❤️🌏😭😭😭😭
@iranganiegamaga2585
@iranganiegamaga2585 Жыл бұрын
උතම්ම පදවි අම්මා ඒ ගුන ගායනා කරන අපේ හමුදුරැනන්ට දිර්ගායු ලැබ නිදුක් නිරොගි සුවය ලැබේවා මේ වාගේ ගුන ගයන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudu6841
@sudu6841 2 жыл бұрын
මගෙ අමිමයි මමයි ගොඩාක්ම සෙනෙහසින් හිටියෙ.මට ලැබුණ එකම කල්යාණ සමිත්‍රයත් අමිම පමණයි.මම විවර උනාට පස්සෙ වාසනාවන්ත උනා මගේ අමිම මන් ලගම තියාගෙන උපස්ථාන කරන්න.මට ඒ වෙනුවෙන් උදවු කරපු මගේ ස්වාමියාටත් පින් අනුමෝදන් කරනව.අද මගේ අමිම මෙලොව හැර ගිහින් අවුරුදු දහයක් වෙනව.මගේ අමිමට උතුම් නිවන් මගේ දොරටුව මේ ගෞතම බුදු සසුනෙහිම විවර වේවා.අමාමහ නිවනින් සැනසීම ලැබේවා. 🙏🙏🙏
@kusumlatalata3838
@kusumlatalata3838 2 жыл бұрын
ෙතරැවන්. සරනයි ස්වාමීන් වහන්ෙස් ඔබ වහන්ෙස්ට. දීර්ඝායුෂ ලැෙබ්‍වා නෙමා් බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumalathakusumalatha7530
@kusumalathakusumalatha7530 2 жыл бұрын
සියලුම අම්මා වරුන් මතු බුදුවේවා....
@priyanthasampath6343
@priyanthasampath6343 Жыл бұрын
සියලුම අම්මාවරුන් බුදු වෙන්න ඔනෙ?
@Sithu-i3r
@Sithu-i3r 9 ай бұрын
ලොකෙ සියලුම අම්මා වරුන් අරක්ශා වේවා ❤️🙂
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ 2 жыл бұрын
සියලුම අම්මා වරු මතු බුදු වෙවා....තමගෙ අම්මයි තත්තයි පන වගෙ රැක ගන්න...කවදාවත් ඇසට කදුලක් නම් දෙන්න එපා...💞💕💞💕උදේ සවස පා වදින්න දොහොත් මුදුන් තියා තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ🙏🙏🙏🙏සාදු සාදු සාදු
@upulpathirana4161
@upulpathirana4161 2 жыл бұрын
Teruwan saranai suwsmin eahanseta.mage දෙමව්පියෝ දෙන්නට උපහාරයක් වෙවා සියලුම මා පියවරුන්ට පංච මහා බල sakthiya ලෙබේව
@isankapiyumali7551
@isankapiyumali7551 2 жыл бұрын
Gjhkhjkl
@maxxbravo9252
@maxxbravo9252 Жыл бұрын
දෙවනි බුදුන් අම්මා මගේ අම්මා බුදු වේවා සියලු අම්මලත් බුදු වේවා
@සුභද්රාk
@සුභද්රාk 2 жыл бұрын
පිං වත් ස්වාමින් වහන්සේ නමස් කරන්නේ වේවා 🙏🙏🙏🙏🙏
@supunkumara1033
@supunkumara1033 2 жыл бұрын
දීර්ග ආයුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට!!!!
@komalravat404
@komalravat404 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු,,,,,,මම කුවෙටි සිට
@TharushaMaduwantha-l3z
@TharushaMaduwantha-l3z 2 ай бұрын
අම්මා තමයි මගෙ ජිවිතෙ❤❤❤
@MalanipathmalathaLeema
@MalanipathmalathaLeema 2 ай бұрын
මගේ අම්මා තරම් දුක් වින්ද අම්මා කෙනෙක් නැතුව ඇති කියල මගේ තාත්තා නැතුව අපිව හැදුවා මට තාත්තව මතක නැ මගේ අම්මා නිවන් දකින්න ලැබේවා
@janakajayasiri7868
@janakajayasiri7868 2 жыл бұрын
මගේ රත්තරන් අම්මායි තාත්තා යි නිදුක් නීරෝගීමත් හැමදාම සතුටින් ඉන්න ඕන මම පනටත් වඩා ආදරෙයි♥️♥️♥️♥️♥️♥️
@lahirusupun6588
@lahirusupun6588 Жыл бұрын
ඉපදෙන හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න මගේ අම්මෙ ❤️
@fhgfyg9502
@fhgfyg9502 Жыл бұрын
ඉපදෙන හැම ආත්මෙකම මගෙම අම්මා වෙන්න ඔන.අම්ම තරම් මෙ ලොකෙ වටින දෙයක්නැ.💕
@DinushaDamsara-x2h
@DinushaDamsara-x2h 7 ай бұрын
මගෙ අම්මා බුදු වෙවා මගෙ තත්තා බුදු වෙවා
@WasanthaKumara-ih8gg
@WasanthaKumara-ih8gg 4 ай бұрын
❤❤❤❤මගේ ජීවිතේ හැම දෙයක්ම උනේ මගේ අම්මා අප්පච්චි . හැමදාම මන් ඔයාලව බලාගන්නවා ආදරෙයි අම්මේ හැමදාම 🙏🏻🙏🏻🙏🏻🙏🏻💞
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සියලුම අම්මා වරුන්. බුදු වේවා. මාගේ දෙමව්පියන් දෙදෙනා 🙏😭🇸🇦මාවත. තනිකර නොපනිව. ගියා. දෙමව්පියන් දෙදෙනා ම බුදුන් දැක. නිවන් ලැබේවා 😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏💐
@Sanda10-01
@Sanda10-01 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 9:45 9:47
@nishanthinilmini7392
@nishanthinilmini7392 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි.
@janakasampath6536
@janakasampath6536 2 жыл бұрын
සියලු අම්මා වරුන් මතු බුදු වේවා
@nimalkarunathilaka6109
@nimalkarunathilaka6109 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ට .සාධු සාධු සාධු 🙏🙏
@dayadaya8562
@dayadaya8562 2 жыл бұрын
ඹබවහන්සේටඹුදුසරණයි සාදුසාදුසාදු🙏🙏🙏🌷👍
@thiwankacoversong8342
@thiwankacoversong8342 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 10 ай бұрын
හරිම.සංවෙිදියි .හරිම ලස්සනයි ඔඛවහන්සේට නිදුක්.නිරෝගි සුවය ලැබෙිවා
@anuwah-z8k
@anuwah-z8k Жыл бұрын
මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම ආදරය අම්මාගේ ආදරේ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන මගේ අම්මා ❤🥺🙏
@sadusaduni1708
@sadusaduni1708 2 жыл бұрын
මේ ලෝකයේ නොවෙනස් වන එකම දේත් අම්මාය ❤️.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@sriyanipushpakumari7816
@sriyanipushpakumari7816 2 жыл бұрын
මේ ලෝකයේ අම්මගෙ ආදරය තරම් උතුම් ආදරයක් තවත් නැති තරම්ය . තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏
@BhagyaAkashi-g2z
@BhagyaAkashi-g2z 4 ай бұрын
සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤
@SanteSerlnka
@SanteSerlnka Жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මා වෙනුවෙන් මාපිය වර්ණනාවක් අසන්නට ලැබුණ සාදු සාදු සාදු 🌺🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺
@niroshagunawera7452
@niroshagunawera7452 Ай бұрын
මගේ අම්මා බුදුසරණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@DilkiShalika-vx8ij
@DilkiShalika-vx8ij 5 ай бұрын
Mage ammath mage aushath aragena wadee kalak jiwath wewaa hama amma kenekutama budausaranai ❤❤❤❤❤❤❤❤❤❤😢
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 6 ай бұрын
පාද නමස්කාර වේවා.පින්වත් ස්වාමීන් වහන්ස..සියලු දෙවියන් සුරතින් ආරක්ෂා කරත්වා..
@nipunikagunasekara8434
@nipunikagunasekara8434 2 жыл бұрын
Mage rattaran Amma buduwewa🙏🙏🙏🙏
@sewwandi9519
@sewwandi9519 2 жыл бұрын
Kisima ledak dukak karadarayak nathuwa mage raththaran amma mage ayushath aran jiwath wenna oni.siyaluma ammawarunta me bana pada upaharayak wewa.siyaluma ammawarun mathu budu wewa..budusaranai
@sitharanjani713
@sitharanjani713 Жыл бұрын
හරිම ලස්සනයි හාමුදුරැවනේ ගොඩාක් පිං දිර්ඝායු වෙිවා හාමුදුරුවනේ
@darshi5269
@darshi5269 2 жыл бұрын
මගේ අම්මා රූප සුන්දරියක් නෙවෙයි ඒත් මේ ලෝකේ මා දැකපු සුන්දරම කාන්තාව මගේ අම්මා මගේ අම්මා සූප වේදනියක් නොවේ ඒත් මේ ලොකෙ මම කන රසම කෑම හදන්නෙ මගෙ අම්මා මගේ අම්මා ගායිකාවක් නෙවෙයි ඒත් මාව පුංචිකාලෙ තුරුලට අරන් නලවද්දි මට ඇහුනා මගේ අම්මා ලස්සනට සිංදු කිව්වා මගේ අම්මත් සාමාන්‍ය කාන්තාවක් ඒත් විදින්න තියෙන හැම දුකක්ම විදලත් හිනාවෙන් පිලිතුරු දෙන එක අම්මට පුරුදු වෙලා අනේ දෙවියනේ මගේ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරනයි 🙏🙏
@gayanishashikaa6446
@gayanishashikaa6446 Жыл бұрын
Attamai mage amma kavadavath man dakala na.....aya koi vageda kiyalavath danne nA....😓😓😓😓😓
@HarshaRanasinghe-k6t
@HarshaRanasinghe-k6t Ай бұрын
දරුවන් කොච්චර ලොකු වුවත් අම්මාගේ ආදරේ එදා වගේමයි .
@MalaMala-ob9pk
@MalaMala-ob9pk 9 ай бұрын
මගේ අමිමාඇතුලු සියලුම අමිමලා සුරලොව ගිය අමිමලා මතු බුදුවෙිවා
@gayanidilakshi1946
@gayanidilakshi1946 Жыл бұрын
Mage ammata panatath wada adarei amme man .....බුදු සරණයි
@damayanthidambag7936
@damayanthidambag7936 2 жыл бұрын
Ane mata mage amma mathk una adarei mage raththaran amme ammeeeeee
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
පිංබර අම්මා amma kavi bana...පැල්වත්තේ කුසල ධම්ම හිමි..විමසීම් 071 52 59 605
15:03
අම්මා පාරට දාන පුතාලා අහන්න ඕනිම කවි බන ටිකක්..
13:20
Pelwaththe Kusala Dhamma Thero - කුසල ධම්ම හිමි
Рет қаралды 614 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН