නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ"යශෝධරා" | Kavi Bana | Nawagththegama Siri Sugatha Thero

  Рет қаралды 6,661,151

Nawagaththegama Siri Sugatha Thero

Nawagaththegama Siri Sugatha Thero

Күн бұрын

බොදු බැති සිත දහම් සුවඳින් ආලෝකමත් කිරීමට ගන්නා වූ වෑයමයි...
#nawagththegama_siri_sugatha_thero

Пікірлер: 4 300
@PramodKanchana
@PramodKanchana 7 ай бұрын
අන් හැම ආගමකටම ගරු කලද උපදින හැම බවයකම බෞද්දයෙක් වී ඉපදේවා..🙏🙏
@WasanaUdesanti-gg7dn
@WasanaUdesanti-gg7dn 7 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මෙි වගේ කවිබන අහන්න සැලැසුවට .
@ThakshilaKumudu
@ThakshilaKumudu 7 ай бұрын
උපදින උපදින හැම ආත්මයකම මම හා මගේ පවුලේ සියලු දෙනාම බෞද්ධයෙක් වී ඉපදේවා. සාදු! සාදු! සාදු!😌😌😌
@ThariduGimhan-qn7mz
@ThariduGimhan-qn7mz 2 ай бұрын
උපදින හැම ආත්මයකම මා බෞද්ධයෙකු වී උපදීත්වා🙏🙏
@nilansanjeewa159
@nilansanjeewa159 Ай бұрын
@@ThariduGimhan-qn7mz bauddayn welawath ipdenna pathanna epa.ipadeema nathi karanna weeriya karanna.theruwan saranai...
@rasanjalimaduwanthi1811
@rasanjalimaduwanthi1811 4 ай бұрын
උතුම් යශෝදරා මාතාවගෙ පිහිටෙන් මට දරු සම්පතක් ලැබේවා.. හැමොගෙම අශිර්වාදය ලැබේවා🙏🙏🙏
@PremathilakaAdikari
@PremathilakaAdikari 3 ай бұрын
Esema wewaa...
@SparkCineMotive
@SparkCineMotive Ай бұрын
එසේම වේවා 🎉
@taniyagarusingha4236
@taniyagarusingha4236 7 ай бұрын
සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
@KavindaKavinda-qv6yh
@KavindaKavinda-qv6yh 3 ай бұрын
😢😢
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
❤😢
@UdaraSasanjana
@UdaraSasanjana 3 ай бұрын
මේ කවි බන අහන කොට හිතට අමුතු හැගීමක් දැනුනු අය ඉන්නවද තව 😊❤❤❤🙏🙏
@MaduwanthiWathsala-y7u
@MaduwanthiWathsala-y7u 26 күн бұрын
ඔව් 😢
@KavindiSandmali
@KavindiSandmali 25 күн бұрын
ඔව්
@prasannadilhan8203
@prasannadilhan8203 24 күн бұрын
Hema prshnyakma amtaka wela ynwa 🙏🙏🙏
@AnushaSampath-t9p
@AnushaSampath-t9p 16 күн бұрын
Ou kavi bana hankot hithata mara amuthu hegimak enne 😊
@aubandara4545
@aubandara4545 3 жыл бұрын
උපදින හැම ආත්මයක මම බෞද්ධයෙක් වී ඉපදේවා.🙏🙏😌😌
@asankakumara9881
@asankakumara9881 2 жыл бұрын
Sadu Aadu
@shanikathushari4604
@shanikathushari4604 2 жыл бұрын
Math upadina hama athmayakama bauddayek wee ipadewa....😦😦😯
@mallikagunarathna6490
@mallikagunarathna6490 2 жыл бұрын
Mamath Lowe siyalu Dena buddagamikayan we niwan labathwa🙏🙏🙏
@gothami251
@gothami251 2 жыл бұрын
සංසාර ගමන ඉක්මනින් කෙළවර වේවා .
@dreamworld4213
@dreamworld4213 2 жыл бұрын
ඔබේ ප්‍රාර්ථනය එසේම ඉටු වේවා!
@janakavijesuriya6716
@janakavijesuriya6716 8 ай бұрын
උපදින හැම ආත්මයක් පාසා යසොදරාගෙ ගුණ සපිරුණු බෞද්ධයෙක් ඉපදෙවා සාදු සාදු සාදු 😊❤
@hgupul3862
@hgupul3862 3 ай бұрын
❤❤❤❤❤
@DilipHansaka
@DilipHansaka Ай бұрын
❤❤❤
@themiyabimsara2695
@themiyabimsara2695 2 жыл бұрын
ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා....♥️ මෙම කවි බන දේශනා කරන හමුදුරුවෝද නිවන් දකිත්වා .. සවෝම නිවන් දකිත්වා ....
@nethminavodya388
@nethminavodya388 2 жыл бұрын
Sadu sadu 🙏🙏
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 жыл бұрын
🙏🙏🙏
@dayakanghi9520
@dayakanghi9520 2 жыл бұрын
🙏🙏🙏
@dayakanghi9520
@dayakanghi9520 2 жыл бұрын
@@nethminavodya388 🙏🙏🏻🙏🏼🙏🏽🙏🏾🙏🏿
@lakshithajayasanka3475
@lakshithajayasanka3475 2 жыл бұрын
Labunu manusath bawa gana vitarak hitanna Ipadima navataa maranaya mara niwanin jayalabanu mana
@AkinduDilneth-q7h
@AkinduDilneth-q7h Жыл бұрын
මේ කවි බනෙහි මිහිරි හඩ ඇති අපේ හාමුදුරුවන්ටත් දීර්ගායුශ හා සන්ගීතය සපයන අයටත් පින් අත්වේවා...................................🙏♥️💙
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
@ThusharaaSadamali
@ThusharaaSadamali Ай бұрын
සදු😂❤❤
@RshmiJewani
@RshmiJewani 3 ай бұрын
ඒ කවි බණට පපුව පිච්චෙනවා..... මම මගෙ අම්මට ගොඩක් ආදරෙයි ... අම්මා මේ ලෝකෙට බිහිකලා .. කොච්චර වේදනාවෙන් කෑ ගහන්න අතිද .... මගෙ තාත්තා නෑ මට තව නන්ගීයෙකුයි ... මල්ලියෙකුයි ඉන්නවා ඒගොල්ලො අම්මට ආදරේ නහ් .... මගෙ අම්මා උපදින හැම බවයකදීම මතු බුදු වේවා.......❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢 මම මගෙ අම්මට ගිඩක් ආදරෙයි රත්තරනේ.......❤❤❤😢😢😢
@TharinduSandaruwan-n4j
@TharinduSandaruwan-n4j 4 ай бұрын
මගේ මවත් බිරිදත් දුවත් යශෝදරා මාතා ගුන බලෙන් සියලු ලෙඩදුක් සුව වේවා🙏❤️
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
සෑම කාන්තාවන් ට යශෝධරාවන්ගේ ගතිගුණ ලැබේවා සාදු සාදු සාදු
@SanathKumara-lm7ij
@SanathKumara-lm7ij 7 ай бұрын
P9ĺl0lya, 2:16 xç❤
@AvishkaHeshan-c9d
@AvishkaHeshan-c9d 7 ай бұрын
1😊
@SachithraBimal-bo5th
@SachithraBimal-bo5th 5 ай бұрын
😮 0:33
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
❤🎉
@janishasenali6338
@janishasenali6338 2 жыл бұрын
මටත් යසෝදරා දේවියගේ උතුම් ගුණ ලැබේවා. මගේ සැමියාට හා මට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් නිවන අවබෝධ කරගන්න හැකියාව ලැබේවා. නිවන් මඟට යන තුරුම ඔහුම මගේ සැමියා වේවා.. සාදු සාදු සාදු ...............!!
@isharamaduwanthi1941
@isharamaduwanthi1941 Жыл бұрын
Great❤️
@pinkethasadaham
@pinkethasadaham Жыл бұрын
උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
එය ඒසේම වේවා...තෙරුවන් සරණයි
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Labana hema athmayakma manussayek wagema bawddayek wela ipadila uthum darmaya nithara ahenna leben one.a hema darmayehima hesiren one..hema athmekama mta magema amma leben one.eka semiyek patha niwan dakina thuru ipaden one......🙏🙏🙏🙏🙏
@chandanarajapaksha5776
@chandanarajapaksha5776 Жыл бұрын
Iiiiiiiiiiiiiiiiiiiiiiiiì
@VihagaIduwara-j9s
@VihagaIduwara-j9s Жыл бұрын
උතුම් වූ අමා මහා නිවනින් සනසීම ලබන්නට මේ පින ඔබ වහන්සේට හේතු වාසනා වේවා.....සාදු ...සාදු ...සාදු ...
@NidahasaSL
@NidahasaSL Жыл бұрын
මම me කවි balyen ලෝකයේ සිටින සියලුම දෙනාට යහපතක් වෙන්න කියලා prarthana කරනවා 🙏🙏
@HiruShan-u8q
@HiruShan-u8q 2 ай бұрын
Lassanai sadu sadu sadu sadu
@menakashashi6363
@menakashashi6363 2 жыл бұрын
උපදින හැම ආත්මෙම මමත් මගෙ නෝනත් බෞද්ධයෙක් වෙලා ඉපදේවා..!!!!!!!
@HuwaerHuwawri
@HuwaerHuwawri 2 ай бұрын
Sadu😂😂mage😂😂budu😂😂😂piyanani
@naturewithhasi
@naturewithhasi 2 жыл бұрын
මා හැදූ වැදූ මගේ අම්මා ,තාත්තා ඇතුලු අපි සියලුම දෙනාම උපදින හැම භවයක දී ම බෞද්ධයෝ වී ඉපදේවා!!!😍😍
@sajikamanori6685
@sajikamanori6685 2 жыл бұрын
😥😥😥😥
@sajikamanori6685
@sajikamanori6685 2 жыл бұрын
😥😥
@sajikamanori1512
@sajikamanori1512 2 жыл бұрын
Hi
@දිනුවා-ස8ෆ
@දිනුවා-ස8ෆ Жыл бұрын
🥺
@Information.seeker-t7b
@Information.seeker-t7b Жыл бұрын
එ්ක නම් හොද කමෙන්ට් එකක් උඩ එක්කෙනා එ්ක කිව්වෙ නැ ඔයා කිව්වා යාලුවා
@dulakshidulakshi6631
@dulakshidulakshi6631 2 жыл бұрын
මම වෙන ආගමක් උනාට මේ කවි බණ අහනකොට හිතට ලොකු සැනසිල්ලක් දැනෙනවා... මේක අපිට අහන්න සැලැස්සුවට අපේ හාමුදුරුවන් ට ගොඩාක් පින් 🙏🙏🙏
@janakaperera2997
@janakaperera2997 2 жыл бұрын
🙏
@wsusiriwaradana964
@wsusiriwaradana964 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🦵
@pinkethasadaham
@pinkethasadaham Жыл бұрын
උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...
@NmamNayakarathna-el2vr
@NmamNayakarathna-el2vr 8 ай бұрын
බුදුසරණයි
@rockjaiya998
@rockjaiya998 7 ай бұрын
බුදුසරණ iiiiiiii
@KasunKasun-jz4zm
@KasunKasun-jz4zm 6 ай бұрын
අපේ පඋලේ සියළුමදෙනා ලබන අත්මයේ බෞද්ධයෙක් වි ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@idushashenul9414
@idushashenul9414 3 жыл бұрын
පින්වන්ත කවි දේශනාවක්... හිතේ තියෙන ප්‍රශ්ණ සියල්ලම නැති වුණා...ඔබ වහන්සේ මතු භවයක නිවන් දකීවා!!! සාදු...සාදු...සාදු...
@tthehara6094
@tthehara6094 3 жыл бұрын
🙏🙏🙏🙏
@sabodhasinhalafillm4522
@sabodhasinhalafillm4522 3 жыл бұрын
සාදූ සාදූ සාදූ
@SarathKumara-wh7ps
@SarathKumara-wh7ps 3 жыл бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iccafe
@iccafe 2 жыл бұрын
ලස්ද
@spider6130
@spider6130 2 жыл бұрын
සාදු සාදු සාදු
@charu476
@charu476 3 жыл бұрын
ලබන හැම ජන්මයක් ගානේම මම බෞද්ධයෙක් වෙලාම ඉපදෙන්න කියන එකයී මගේ එකම අරමුන 🙏🙏🙏🙏🙏🙏
@sandasbandara8915
@sandasbandara8915 2 жыл бұрын
ඔව්
@maleeshamadushani1649
@maleeshamadushani1649 2 жыл бұрын
❤✨️
@maheshindika6734
@maheshindika6734 2 жыл бұрын
Sadu sadu
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි කවි බණ
@hiefiesuppafans3936
@hiefiesuppafans3936 2 жыл бұрын
මමත් 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@rashmikalakshan2981
@rashmikalakshan2981 3 жыл бұрын
මාගේ යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා..බුද්ධත්වයේ සෙවනැල්ල ඔබයි.බුද්ධ පතිවෘතාව ඔබයි.පරම පවිත්‍ර ආලයේ සුපුෂ්පිත පද්මය ඔබයි.ආත්ම පරිත්‍යාගයේ සංකේතය ඔබයි.ධාරා මාතාව ඔබයි.රාහුල මාතාව ඔබයි.බිම්බා දේවීය ඔබයි.භද්දකච්ඡායනාව ඔබයි.ස්වාමි භක්තියේ හෘදය සාක්ෂිය ඔබයි.අප මහා බෝසතාණන් වහන්සේගේ සංසාරගත පාදපරිචාරිකාව ඹබයි...උත්තමාවියනි මම ඔබ වහන්සේ වැද පුදා ගැනීමට යශෝදරා මහ සෑයට එනවා.මම ජීවත් වෙලා හිටියොත් මැරෙන්න කලින් එනවාමයි....🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@sanju8025
@sanju8025 2 жыл бұрын
යශෝදරා මහා සෑය කොහෙද තියෙන්නේ
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 2 жыл бұрын
Siyaluma sathwayoma budun Daka niwan ma dakithwa. Oba whanseta chathurarya sathya a awabhoda wewa. Sadu sadu sadu
@anjalikaumayangani1111
@anjalikaumayangani1111 2 жыл бұрын
@@sanju8025 udupila
@jayalathpathmakanthu6935
@jayalathpathmakanthu6935 2 жыл бұрын
Wasana
@prabodhathilakarathna4457
@prabodhathilakarathna4457 2 жыл бұрын
අනේ ඒ වචන ටික..🙏🙏🙏🙏🙏🙏
@NirmalPredip
@NirmalPredip 7 ай бұрын
සාදු෴සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හැම අත්මය කදිම බවුද් දයෙක් වි ඉපදෙවා මෙකවි බන දෙශනා කරන හමුදුරු වන්ට බුදු සරනයි සාදු සාදු සාදු🙏🙏🙏
@sisirakumara5292
@sisirakumara5292 3 жыл бұрын
අපේ ගෙදර නිශ්ශබ්ද තැනක් නම් නෙවෙයි හැම වෙලාවෙම ගොඩාක් කාර්ය බහුල තැනක් ඒත් මන් අද මේ කවි පෙල හැමෝටම ඇහෙන්න දැම්මම ගෙදර අය හරිම ආසාවෙන් නිශ්ශබ්දව අහන් හිටියා , මගේ රටටත් ලෝක වාසී සැමටත් බුදු දහමේ ආශිර්වාදය ලැබේවා ! සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🙏🙏🙏
@dineshamadhushani5410
@dineshamadhushani5410 2 жыл бұрын
Godak pin obawahanseta . 🙏🙏🙏
@sasadulakaranayaka7748
@sasadulakaranayaka7748 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sasadulakaranayaka7748
@sasadulakaranayaka7748 2 жыл бұрын
දුකයි
@slvihagaboy7423
@slvihagaboy7423 2 жыл бұрын
Aththa
@drdarmakirthi9272
@drdarmakirthi9272 2 жыл бұрын
❤❤❤❤❤❤
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 2 жыл бұрын
අපගේ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සාදු ! සාදු !! සාදු !!! යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වාමීනි ඔබවහන්සේගේ මේ කවි බණ දේශනය හදවතට හොදින්ම දැනෙනවා ... ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි !!! සාදු ! සාදු !! සාදු !!!
@MroshanKumara
@MroshanKumara 7 ай бұрын
Ts
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
❤🎉
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
බුදු වන්නට පෙරුම් පෙරූ හැම ආත්මයකදීම සෙවනැල්ලක් සේ එකටම පැමිනි එකම කෙනා යශෝදරා දේවියයි.
@chamindaperera7890
@chamindaperera7890 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@iccafe
@iccafe 2 жыл бұрын
ලස්ද
@iccafe
@iccafe 2 жыл бұрын
ලස්ස
@iccafe
@iccafe 2 жыл бұрын
ලස්සන
@shasashasa1167
@shasashasa1167 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුු සරනයි
@hirusimadilshani2078
@hirusimadilshani2078 Жыл бұрын
Apage me baggiya wathun wahanse wenuwen jiwayada pudami. හැම ආත්මයක බෞද්ධයෙකු වී ඉපදිමට ප්‍රර්ථනා කරමි.🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tvlanka3566
@tvlanka3566 2 жыл бұрын
සෑම කතක්ම යශෝදරා ගුණ පුරත්වා🙏🙏🙏🙏🙏
@diane427
@diane427 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻👍👍👍😭😭😭
@sunilshantha2017
@sunilshantha2017 6 ай бұрын
@thamiduneshan7
@thamiduneshan7 5 ай бұрын
​@ceylonbuddhisttv6614😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮ù7988to 89888th of to 889th to injuring
@නෙතුලීසෙහන්සා
@නෙතුලීසෙහන්සා 4 жыл бұрын
මම කතෝලික ආගමේ කෙනෙක්.. මම මේ දවස් වල බුද්ධාගම ඉගෙන ගන්නවා. ඇත්තටම හිතට දැනුන හැගිම විස්තර කරන්න මට තේරේන්නේ නෑ. පුදුම සැහැල්ලුවක් හිතට දැනුනා. ඔබ වහන්සේට බුදු සරණයි . මේ වගේ තව දේවල් සමාජයට දායක කරන්න ශක්තිය ලැබේවා...☸️☸️☸️☸️
@sajithvishan2300
@sajithvishan2300 3 жыл бұрын
😁
@nuwandisna2602
@nuwandisna2602 3 жыл бұрын
Hmmmm ඔයාට බුදු සරණයි ..nethuli
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
සතුටුයි ඔබ ගැන බුදු සරණයි 🙏🌹
@kalugalagemargret2611
@kalugalagemargret2611 3 жыл бұрын
sahathika atha .. .. obata bs ...
@heshanijay5874
@heshanijay5874 3 жыл бұрын
⁹9⁹99⁹89⁹⁹
@sriyanisriyani9514
@sriyanisriyani9514 3 жыл бұрын
ආදරය නිසා කැඩුනු ඕනම හිතක් නිවන්න මේ කවි ටික සමත් වෙනවා...ඒ වගේම ආදරය නිසා හැදුනු හිත් තවත් ශක්තිමත් කරන්න මේ කවි ටික සමත් වෙනවා.....බොහෝම පිං මේ කවි ටික අපිට අහන්න සැලැස්සුවට...🙏
@slsampath9732
@slsampath9732 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suvinitishara4527
@suvinitishara4527 2 жыл бұрын
@@slsampath9732 🙏🙏🙏🙏
@rahentharuksha4677
@rahentharuksha4677 2 жыл бұрын
ou nada
@asankafernando2093
@asankafernando2093 2 жыл бұрын
ඇත්තටම 🙏🙏🙏🙏
@nethmikaveesha568
@nethmikaveesha568 2 жыл бұрын
ඔව් මගෙත් හිත හදගන්න පුලුවන් උනා මේක ඇහුවම . දුකින් පෙලෙන සෑම සිතක්ම සුවපත් වේවා !!!
@moon.1111.
@moon.1111. 10 ай бұрын
ආදරේ වෙනුවෙන් අමාරුවෙන් දරාගෙන මම කල කැපකිරීමට යශෝදරා දේවිගේ සත්‍යානු භාවයෙන් මගේ මානසික සහනය ලැබේවා ..තව දුරටත් බැදීම් කෙරෙහි ආශාවක් හිතේ ඇති නොවේවා ..🙏🌸 සසර ගමන කෙටි වේවා 😢🙏🌸
@Shiromanjayasinghe-do7vk
@Shiromanjayasinghe-do7vk 3 ай бұрын
# අනන්ත u thunuruwane anuhasin හැකි ඉක්මනින්ම ඔයාගෙ prarthanawa ඉටු වේවා # yahapathakma වේවා # theruwan සරනයි # dewi පිහිටයි ....!#
@fairytales-english9733
@fairytales-english9733 3 жыл бұрын
"මගේ හිමිට කිසි අඩුවක් නොම වෙන්නයි..." ප්‍රේමයේ උතුම් නිර්වචනය නම් යශෝධරා උත්තමාවිය මැයි ❣❣❣
@latasrilanka5029
@latasrilanka5029 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Saththai
@lathadahanayake9642
@lathadahanayake9642 Жыл бұрын
@@lasanpeiris cc gv ćbbbdxznn⁶5⅘⅘is has made ⁷and
@hemamalipuspalatha2498
@hemamalipuspalatha2498 Жыл бұрын
Amgju
@rangapredeep6016
@rangapredeep6016 Жыл бұрын
@@lasanpeiris puluwan L
@tharindufernando2564
@tharindufernando2564 3 жыл бұрын
බුදු කෙනෙකුගේ කාලයේම ඉපිද මා හට බන අහන්න ලැබේවා උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා...🙏
@anushatharangani6944
@anushatharangani6944 Жыл бұрын
Tgggයයවයවඑත බ
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@anushatharangani6944 මොංගල්ද උබට?
@miyurapawan
@miyurapawan 11 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය තාම තියෙනවා...ධර්මය දකින්න
@taniyagarusingha4236
@taniyagarusingha4236 7 ай бұрын
සාදු සාදු සාදු රාහුල මාතා යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
@steefandanuwa210
@steefandanuwa210 Жыл бұрын
මගේ දෙමවු පියන් දෙපලද මගේ ආදරනීය බිරිදද ලෝක වාසී සියලුම දෙනාටද යසෝදරා උත්තමාවියගේ ගුන පිහිටක්ම වේවා සාදූ සාදූ සාදු 🌸🌸🌸🙏🙏🙏🙏
@janakipushpamala
@janakipushpamala Жыл бұрын
මගේ පවුලේ සියළු දෙනාමත් මමත් උපදින හැම බවයකදිම බෞද්ධයන් වී ඉපදේවා තෙරුවන් සරණයි .....
@utharabope3891
@utharabope3891 Жыл бұрын
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලෙබේවා සියලු දෙන්නාට . මා කල සියලු පින් අනුමෝදන් වේවා !! දර්මය අවබෝධ වේවා !!
@LakshithaMadhushan-uo2gy
@LakshithaMadhushan-uo2gy Жыл бұрын
@@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LakshithaMadhushan-uo2gy
@LakshithaMadhushan-uo2gy Жыл бұрын
@@utharabope3891 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 10 ай бұрын
🙏🙏🙏යශෝධරා මෑණියනි ඔබ තුමියගේ පිහිට හැමදාමත් අපිට ලැබෙන්න ඕනේ 🙏🙏🙏🙏 ඔබ තුමියගේ ගුණ කඳ සෑම කාන්තාවකටම ලැබෙන්න ඕනේ 🙏 ඒ වගේම හැම ගැහැනියක්ම සංවර ශීලාචාර අය වෙන්න ඕනේ 🙏 සෑම කෙනෙකුටම යශෝධරා අම්මගෙ පිහිට ලැබෙන්න ඕනේ 🙏🙏🙏 සාදු..සාදු..සාදු........🙏❤🙏❤🙏
@sandamlisandamali7030
@sandamlisandamali7030 Жыл бұрын
මේක 10 සැරයකට වඩා අහපු අය කො මාරම ලස්සනයි ගොඩක් පිං
@supunichamalka5006
@supunichamalka5006 4 ай бұрын
Hamadama ahanava
@dulakshachirath2662
@dulakshachirath2662 3 ай бұрын
Hamadama ahanawa❤💯
@shsnuwan
@shsnuwan 3 ай бұрын
1000 wathaawak withara ahala thiyenawa..sathiyakata dethun serayak aniwa ahanawa....Siddhartha-yashoodharawaru me lowa wedi wediyen bihi wewa...!!
@AnushaudayanganiAnusha
@AnushaudayanganiAnusha 3 ай бұрын
​@@supunichamalka5006😅
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
❤🎉
@NisansalaIndunil-u6n
@NisansalaIndunil-u6n Жыл бұрын
යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@shabishabi87
@shabishabi87 3 жыл бұрын
උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලාම ඉපදේවා.😔😔❤️❤️❤️😔
@diyaperera7645
@diyaperera7645 3 жыл бұрын
Ow attamai mmt prarthna kranva
@vidhuraperera2745
@vidhuraperera2745 3 жыл бұрын
@@diyaperera7645 🙏🙏🙏🙏🙏🙏
@sanjeewarajamuni3354
@sanjeewarajamuni3354 3 жыл бұрын
🥐🍿🍿🥚🥙
@sampathvithanage7655
@sampathvithanage7655 3 жыл бұрын
Hamp
@shamanthamangalika414
@shamanthamangalika414 3 жыл бұрын
තෙරුවන් සරණයි ....
@nlshshankakumara1332
@nlshshankakumara1332 2 жыл бұрын
නිවන් දක්නා තුරු බුදු රුව මට මැවී පෙනේවා!💮🙏 නිවන් දක්නා තුරු බුදු බණ මගේ සවන වැටේවා!🙏💮 නිවන් දක්නා තුරු සග සෙවනේ පිහිට මට ලැබේවා!🙏💮 සාදු සාදු සාදු 🙏🙏🙏
@HarshiniRangana
@HarshiniRangana 7 ай бұрын
Qweqeeuz😢❤
@RaviduNimsara-l4s
@RaviduNimsara-l4s 11 ай бұрын
මතු උපදින හැම භවයක් පාසා බෞද්ධයෙකු වී උපදිවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි !🙏🙏🙏
@NimeshaMadushani-oc9jq
@NimeshaMadushani-oc9jq 6 ай бұрын
මාගේ යශොදරා මහරහත් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@manojlesly2210
@manojlesly2210 Жыл бұрын
සාදු සාදු සාදු 💖💖💗💕🌺🌺🌺🌺🌺🌺🌺🌺🪔🪔🪔🪔🪔🪔නමෝ බුද්ධ ය 🌼💮🌸🌺🌺🙏🙏🙏
@niroshaupamalika4922
@niroshaupamalika4922 6 ай бұрын
මේ සසරින් මිදෙන තුරු බුදුන් වහන්සේ මගේ ශාස්තෘම වේවා
@DilipHansaka
@DilipHansaka Ай бұрын
😊😊😊
@Pradeep-sb2iz
@Pradeep-sb2iz Жыл бұрын
රාහුල මාතා යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේට පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මාගේ නමස්කාරය වේවා. !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@SLSTABLEBUSINESS
@SLSTABLEBUSINESS 8 ай бұрын
උපදින හැම ආත්මයකම අප සියළුදෙනා Bauddayo වෙත්වා 🙏💚🙏💚🙏💚🙏
@rosanibandara9370
@rosanibandara9370 2 жыл бұрын
මේක අහන වාරයක් වාරයක් පසා ඇස් වලට කදුලු එනවා. පපුවත් එක්ක රිදෙනවා. උප උපන් හැම භවයකම මා බෞද්ධයෙක් වීම ඉපදේවා. පරම පිවිතුරු ප්‍රේමයට මාගේ නම්ස්කාරය සාදු සාදු සාදු
@ChammiNadeesha-iq3jg
@ChammiNadeesha-iq3jg Жыл бұрын
සාදු සාදු සාදු🙏🌸
@dineshamila9802
@dineshamila9802 Жыл бұрын
මා මනුස්සයෙක් වී ඉපදුන නමුත් මා පෙර කල පවකට ලෙඩ දු ක් ගොඩාක් රැගෙනයි ඉපදුනෙ මෙ කවී බන ඇසිමෙන් මාගෙ මනස ගොඩාක් නිරව්ල් උනා උබ වහන්සෙට ජාති ජාතීත් පිං මෙය ඇසිමට සැලැස්සුවාට❤️
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඔබේ සියලු ලෙඩදුක් උතුම් තෙරුවන් බලයෙන් සුවපත් වේවා......
@nadeekanilminisamarappulli8763
@nadeekanilminisamarappulli8763 Жыл бұрын
උතුම් නිර්මල බුදු සරණින් සියලු ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏
@dimashisupunsara7007
@dimashisupunsara7007 11 ай бұрын
ඔබගේ ලෙඩ දුක් අඩු වේවා මේ කව් ඇසෙනා හැම මොහොතකම ඔබගේ මනසද හොදඅතටද හැරෙවා🙏🙏🙏🙏🙏🙏
@Atharamandabala
@Atharamandabala 7 ай бұрын
ඔබට ඉක්මන් සුව ලැබේවා
@sunilramanayaka1918
@sunilramanayaka1918 5 ай бұрын
Ane hamuduruwange number eka dennako
@Hansikanimanthi
@Hansikanimanthi Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාටමත් මටත් රටේ සියලු දෙනාටමත් ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
😊❤🎉
@nipunishashikala3542
@nipunishashikala3542 2 жыл бұрын
අවසන් වරටත් මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා🙏🙏🙏 සසර හැම බවයේදීම බෞද්ධයෙක් වේවා🙏🙏🙏🙏
@ChammiNadeesha-iq3jg
@ChammiNadeesha-iq3jg Жыл бұрын
සාදු සාදු සාදු🙏🌸
@JanithChathuranga-z8e
@JanithChathuranga-z8e Жыл бұрын
❤❤❤❤❤❤
@gayanbandara3289
@gayanbandara3289 Жыл бұрын
මටත් ඇස් වලින් කදුලු ආව සත්තකින්ම ලස්සනයි මේ කවි බණ හැම ගෑනු ලමයෙක්ම අහල තේරුම් ගන්නනවනම් හොදයි මේක බලන අය ගෙන් පුන්ච් ඉල්ලීමක් shere karanna
@ranjithsuranga7187
@ranjithsuranga7187 Жыл бұрын
මම,අම්මා ,තාත්තා, වගේම අප හැම දෙනාම මතු සැම ආත්මවලම බෞද්ධයන් වී ඉපදේවා!!!!! මේ කවි පෙල හරිම ලස්සනයි. ඇසට කඳුලුත් උනනවා. සාදු! සාදු!! සාදු!!!
@Sampathpushpakumara-dr8ef
@Sampathpushpakumara-dr8ef 25 күн бұрын
Mageth neth valata kadulu ava😢😢❤
@lasangachameera2514
@lasangachameera2514 8 ай бұрын
අපි හැමදේනාම නිවන් යන්න ඔනේ..සාදු සාදු සාදු ...🙏 ☸ 🙏
@mapradeep1411
@mapradeep1411 Жыл бұрын
උපදින හැම ආත්මයකම මා බෞද්ධයකු වී උපදීවා .🙏🙏🙏🙏 අපි අතරම සිටින අය අපේ ජීවිතයට ලැබෙත්වා.
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
❤ල්😊
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
🎉
@shashipraboth125
@shashipraboth125 4 жыл бұрын
මීට අවුරුදු 5 කට කලින් දහම් පාසලේ අපිට කවි බණ උගන්වපු අපේ පොඩි හාමූදුරුවෝ. ඔබ වහන්සේට දීර්ඝායූ ලැබේවා.
@nawagaththegamasirisugatha8850
@nawagaththegamasirisugatha8850 4 жыл бұрын
🤝👏👏
@sanjeewarajamuni3354
@sanjeewarajamuni3354 3 жыл бұрын
🍓🍓🍓🍓🍓🍓🐯🥜🥜🍓🍓🍒🍐🍑🍓🍓🍉🍌🥐🍿🥚🥙
@sampathvithanage7655
@sampathvithanage7655 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geekmeshow5721
@geekmeshow5721 3 жыл бұрын
Ow ane.oya hari
@adithyavikum1508
@adithyavikum1508 3 жыл бұрын
සාධු.....සාධු.....සාධු....
@ruwankumara4233
@ruwankumara4233 3 жыл бұрын
බෞද්ධයෙකු වී ඉපදීම පිළිබද නිහඩ ආඩම්බරයක් දැනෙනවා.. හරිම ශාන්තියක් ගෙන දෙනවා... අහන්න ලැබීම පිනක්...
@sudeepasirinath6714
@sudeepasirinath6714 3 жыл бұрын
Vviedu
@gayanirajika6731
@gayanirajika6731 3 жыл бұрын
@@sudeepasirinath6714 uuuu7uuuuuuuu
@Nadeesha-j1e
@Nadeesha-j1e 3 жыл бұрын
අනිවාරෙන්ම..☺️🙏
@buddimawimalasenawimalasen9805
@buddimawimalasenawimalasen9805 3 жыл бұрын
😅😅😅
@indikajanaki8933
@indikajanaki8933 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🥲🙏
@koshidoni2001
@koshidoni2001 Жыл бұрын
සෑම සත්ත්වයෙක්ටම මේ දුක්ඛිත සසරින් එතෙර වී උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකිවේවා🙏🙏🙏🙏🙏
@anushalakmali3862
@anushalakmali3862 2 жыл бұрын
උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙක් වෙලා ඉපදේවා! එකයි මගේ පාර්ථනාව ❤️🙏🏽🙏🏽🙏🏽.
@JanithChathuranga-z8e
@JanithChathuranga-z8e Жыл бұрын
❤❤❤❤
@shanikamadushani6308
@shanikamadushani6308 Жыл бұрын
ජාති, ජරා ,මරන, මෙ සියලූ දේ ලෝක වාසී සියලූ දේනාට අවබොද වී... සසර දුකින් මිදීමට හැකි වෙවා ! 🙏🙏🙏................
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සාදු.. සාදු... සාදු... පිංවත් හිමිට සම්මා සම්බුදු සරණ වේ වා.. නමෝ බුද්ධාහ ය..
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය ඉතාම සංවේදී කව් ගායනය තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌻🌻🌻 🌼🌼🌼
@dhanushkarajaguru5496
@dhanushkarajaguru5496 2 жыл бұрын
ඔබ වහන්සේගේ මිහිරි කටහඩෙන් අප මා ගේ හිත ගොඩක් සැහැල්ලු වුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං ඔබ වහන්සේගේ මිහිරි කටහඩින් අප මුලුමහත් සාමාජයම ධර්මය අවබෝධ වේවා.
@hnimali4513
@hnimali4513 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏
@raviprasad1574
@raviprasad1574 2 жыл бұрын
🙏🙏
@lakmalidinusha9244
@lakmalidinusha9244 3 жыл бұрын
යශෝදරාවගෙ පේමය උත්තරීතයි.අත්තටම මම බඋද්දයෙක් වීම වාසනවක්.නිවනට යන්න තමා උත්සාහය.කෝම නමුත් නැවත උපතක් ලැබුවොත් බඋද්දයෙක්ම වී ඉපදේවා.ඔබ වහන්සේට නිවනටම යන්න ලැබේවා.!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikaranasinghe3985
@buddhikaranasinghe3985 3 жыл бұрын
🙏🙏🙏🙏👃👃👃👃👃
@ruwanrohana4641
@ruwanrohana4641 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pinkethasadaham
@pinkethasadaham Жыл бұрын
උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...
@Ashamadanayake
@Ashamadanayake 8 ай бұрын
උපදින හැම බවයකම කතෝලික වී ඉපදේවා.. අහන්න හරි ආසයි කවි බණ.. හැම ආගමකටම ගරු කරනවා 🙏❤️
@thilinimadushika1669
@thilinimadushika1669 Жыл бұрын
උපදින හැම භවයකම උතුම් බුදු දහම අවබෝධ කර ගැනීමට හැකි ලංකාවේ උපදීවා... උතුම් බුදු දහමම සවනට ඇසේවා.!.උතුම් නිවන් මාර්ගය අවබෝධ වේවා.. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා..සාදූ සාදූ සාදූ
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 Жыл бұрын
ඉබේම ඇස් දෙක තෙමෙනවා 😥🙏. මාගේ ජීවමාන සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙත් මාගෙ යසෝදරා මහ රහත් තෙරනින් වහන්සේත් හැබැහින් මොන තරම් පියකරු ඇත්ද 🙏🙏🙏
@ranjithsuranga7187
@ranjithsuranga7187 Жыл бұрын
😊
@miyurapawan
@miyurapawan 11 ай бұрын
ධර්මය දකින්න ..බුදුරජාණන් වහන්සේව පෙනේවි😊
@Anuu01984
@Anuu01984 Жыл бұрын
උපිදන හැම බවයකම මා ඇතුලු පවුලේ සියලුදෙනා බෞද්ධයන් විදිහට උපදිවා... සාදු සාදු සාදු..
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 3 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
මෙිි ව⁣ගේ සංවෙිිදී කවි අපට ඇහීමට සැලැස්සුවාට ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි .
@anjuyohan4991
@anjuyohan4991 3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!
@asankakumara9881
@asankakumara9881 2 жыл бұрын
Godak Pin Aemaduruwana
@hashinisamudika2949
@hashinisamudika2949 2 жыл бұрын
Bbbbu.lsaranai
@dilaniindika6465
@dilaniindika6465 2 жыл бұрын
ගොඩක් පිං. අනෙ
@kabayanphili8902
@kabayanphili8902 2 жыл бұрын
Oba sema nidhuk nirogi wewa !!!
@pinkethasadaham
@pinkethasadaham Жыл бұрын
උතුම් තෙරුවන් බලෙන් ඔබට යහපතක්ම වේවා...
@dineshasanka7703
@dineshasanka7703 4 жыл бұрын
උතුම් වූ ඇසල පුන් පොහෝ දිනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මේ මනරම් කවි බණ ශ්‍රවණය වීමට සැලැස්වීමෙන් බොහොම පිං ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව සදා ලැබේවා !!!!!
@chamilasilva4900
@chamilasilva4900 3 жыл бұрын
P0a
@chamilasilva4900
@chamilasilva4900 3 жыл бұрын
Ĺ
@maheshmahesh.9407
@maheshmahesh.9407 3 жыл бұрын
බුදු සරණයි අපේ හමුදුරැවනේ ස, දුස දු
@nalakanalaka8955
@nalakanalaka8955 2 жыл бұрын
Pin
@iccafe
@iccafe 2 жыл бұрын
ලස්සද
@HiruMadushika-k6b
@HiruMadushika-k6b Ай бұрын
මගේ හැම ප්‍රශ්නයක් මං විසදෙන්න සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤
@සයුරෙන්එතෙර-ග9ප
@සයුරෙන්එතෙර-ග9ප 2 жыл бұрын
අරගලයට සහයෝගය දෙන සැමට යසෝධරා දේවියගේ පිහිටෙන් කාටවත්ම දුකක් කරදරයක් සිදු නොවේවා... සැමට තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා... මගෙ රටට සාමය සතුට සෞභාග්‍යය පිරි ශ්‍රී සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏♥️♥️.. ආදරෙයි වස්තුලා සැමට.. හැමෝම පරිස්සමින් ඉන්න
@pathumdilanka1992
@pathumdilanka1992 Жыл бұрын
මමත් මගේ පවුලේ අයත් උපදින හැම ආත්මයකම බෞද්ධයන් වී ඉපදේවා!!!! මේ කවි කියන පොඩි හාමුදුරුවන්ටත් දළදා සමිදු පිහිටයි!!
@pathumdilanka1992
@pathumdilanka1992 Жыл бұрын
@namaldinesh239
@namaldinesh239 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏.ඔබ වහන්සේගෙ හඩින් කියන මේ ලස්සන කවි බණ කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ .
@niramanirama5938
@niramanirama5938 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මාගේ නමාස්කාරය වෙවා ...යසොදරා උතුම් මැනියන්ගෙ ගුන මටත් ලැබෙවා ..ඉපදෙන හැම අත්මයකම බුදුන් සරන යන්න ලැබෙවා ....
@shehanikoshila563
@shehanikoshila563 3 жыл бұрын
රාහුල මාතාවන් හට මාගේ නමස්කාරය වේවා 🙏..... හින නිවන පද පෙළක් ස්වාමීනී 🙏🙏
@sampathsampath8693
@sampathsampath8693 4 жыл бұрын
මට මෙ කවි බන අහද්දි හිත නිවෙනවා සාදු සාදු!!!
@김수우-v8o
@김수우-v8o 3 жыл бұрын
මං කොරියාවෙ..🇰🇷.මං දැන් ඉන්නෙ කොරියාවෙ.🙏🙏 සබ්බ පාපස්ස අකරනං කුසලස්ස උප සම්පදා.සටිත්ත පරියො දපනං එතං බුද්දානු සාසනං.මං ගරු කරනවා බුද්දාගමට.🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰🇱🇰.මං සෞත් කොරියන් ඉදන් මේ කවි පෙල අහන්නෙ.බුදු සරනයි.🙏🙏🙏🙏
@shamilieidshamilie1879
@shamilieidshamilie1879 4 ай бұрын
මමත්,මගේ පවුලේ,අයත් උපදින,හැම,ආත්මයකම,බවුදධන්වී,ඉපදේවා,,,,🙏🙏🙏🙏🙏🙏🙏
@sugathsugath9405
@sugathsugath9405 3 жыл бұрын
උපදින උපදින හැම ආත්මයකම මං බෞද්ධයෙකු වී ඉපදේවා🙏🙏
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Budusaranai !!!
@dhammikaekanayaka1378
@dhammikaekanayaka1378 3 жыл бұрын
පොඩි හාමුදුරුවෝ ලස්සනට කවි බණ කියනවා ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි!🙂😊😍
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
❤🎉😊❤❤🎉🎉😊😊
@Shenu2002
@Shenu2002 Жыл бұрын
සියලුම දෙනාම නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! ❤️ නමෝ බුද්ධාය 🙏
@damithlakshan8153
@damithlakshan8153 2 ай бұрын
Hi
@SamanKumara-xb2cj
@SamanKumara-xb2cj 9 ай бұрын
කියන්න දෙයක් නෑ දුකයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට😢😢😢😢😢
@හැන්සම්කෙල්ලොකොල්ලො
@හැන්සම්කෙල්ලොකොල්ලො 2 ай бұрын
❤🎉
@Randi-v7v
@Randi-v7v 3 жыл бұрын
එක හිතකින් අහාගෙන ඉද්දි එදා ඒ ප්‍රේමයට යශෝදරාව කිව්වෙ " කැලේ තියෙන කොයි දේවත් රස වේවා " කියලා . ඒවැනි උත්තරීතර ප්‍රේමය මහාමෙරක් සේ දරාගන්න යශෝදරාවගෙ හදවතෙ ගැස්ම කනට මී පැනි සේ ඔබෙ හඩට මුසුවී දැනෙනවා
@diya7329
@diya7329 3 жыл бұрын
❤️🙏
@lahirusamp3731
@lahirusamp3731 3 жыл бұрын
ආ හා.................😋
@maheshsandaruwansandsruwan4638
@maheshsandaruwansandsruwan4638 3 жыл бұрын
XDA
@bmwijesinha5287
@bmwijesinha5287 3 жыл бұрын
ඔව් නේද ?👇😘
@somasamarawickrama7426
@somasamarawickrama7426 3 жыл бұрын
Çccccçcccçryfddd
@UmeshUmesh-lb6no
@UmeshUmesh-lb6no 4 жыл бұрын
පින්වත් සමින්වහන්සෙලා තව තව මගෙ මව්බිමට පහළ වෙවා !!!!!🙏🙏🙏🙏
@shenuonaya798
@shenuonaya798 3 жыл бұрын
🙏🙏🙏
@hiranthaidushan4583
@hiranthaidushan4583 3 жыл бұрын
සාදු සාදු සාදු....!
@hirushaprakash6502
@hirushaprakash6502 3 жыл бұрын
🙏🙏🙏
@rayanchamikara9066
@rayanchamikara9066 2 жыл бұрын
හිතට ලොකු දුකක් දැනෙනවා යශෝධරාවන් ගැන, අනේ දෙවියනේ මෙවන් ආදරයක්
@AnjulaHimash-yn7uf
@AnjulaHimash-yn7uf 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@kumarikumari8573
@kumarikumari8573 3 жыл бұрын
මේ ලස්සණ කවි බණ කියන්නට ලැබුණ මිහිරි හඩ අප හැමෝගෙම සිත ගත සැනසෙනවා මුලු ලොවක් සනසන ඔබ වහන්සේ පාර්ථනා කරන බෝධියකින් බුදු බව ලැබේවා
@roshanjayawickrama7382
@roshanjayawickrama7382 Жыл бұрын
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පිනෙන් මගේ පියාගේ ලෙඩ දුක් සියල්ල දුරු වේවා.... 🙏🙏🙏
@sdsadeepa7533
@sdsadeepa7533 Ай бұрын
@ranjithnissanka3554
@ranjithnissanka3554 2 жыл бұрын
ගොඩක්ම පින් හාමුදුරුවනේ අපට මෙච්චර ලස්සන කවි පෙළක් අහන්න දුන්නට හරිම ලස්සනයි 🥺🥺🙏🙏🙏
@kusalaanuradalura7157
@kusalaanuradalura7157 2 жыл бұрын
Supiriarida 🥲🙂🥲
@kusalaanuradalura7157
@kusalaanuradalura7157 2 жыл бұрын
Vimalsiri
@DaywithmeByDIHEIN
@DaywithmeByDIHEIN 4 ай бұрын
මම මේ අසන බණ පදයෙන් මා උපදින සෑම ආත්මයේදීම හොද තැනක ඉපදේවා!...
@malindusandeepa5663
@malindusandeepa5663 Жыл бұрын
මැයී 24 අපේ හමුදුරුවෝ වඩිනවා අපේ පන්සලට kaluwachchimulla විහාරස්ථානය නොවිසිල්ලෙන් බලන් ඉන්නේ අපේ ගෙදර සියලු දෙනා ❤🙏
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් අරහත් යසෝදරා උත්තමාවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, මෙ ලෝකේ පවිත්‍රම නිකලැල් ආදරයේ උල්පත පින්වන්ත යසෝදරා උත්තමාවියගෙ ගුණ කද අසන්න අපට සැලැස්‌වීමෙමම් ඔබ වහන්සේට බොහෝ පිං කදක් රැස්‌ වෙනවා අපේ හාමුදුරුවනේ, ඔබ වන්සේ පැතු බෝදියකින් නිවී සැනසේවා
@Hasindu_99
@Hasindu_99 Жыл бұрын
අපේ පන්සලේ හාමුදුරුවෝ මේ වගේ youtube එකේ දකිද්දි මාරම සතුටක් හිතට දැනෙන්නෙ. ඇත්තෙන්ම ඒ කටහඬට හිත නිවෙනවා ඉවර වෙනකම්ම අහලා බලන්න මාරම හැඟීමක් හිතට එන්නේ තව තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ කියලා පොඩි හාමුදුරුවන්ට ප්‍රාර්ථනා කරනවා ❤❤
@Photo_doctor
@Photo_doctor Жыл бұрын
මම ඒත් බැලුවා ඒ ප්‍රසිද්ධ video එකේ මුතුගල සර් යශෝධරා දේවිය ගැන කියපු කතාව.. ඒ පසුබිම් කවිබණ මියුරු හඬ ඔබ වහන්සේගෙයි ❤🙏
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
❤🎉😊❤❤🎉🎉😊😊
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
❤🎉😊❤❤🎉🎉😊😊
@chamindakumara2643
@chamindakumara2643 10 ай бұрын
❤🎉😊❤❤🎉🎉😊😊
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
යසෝදරා රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐💐💐💐
@anulasenavirathne2748
@anulasenavirathne2748 3 жыл бұрын
Sadu sadu
@hiranthaidushan4583
@hiranthaidushan4583 3 жыл бұрын
Sadu sadu sadu.......
@slentertainment249
@slentertainment249 3 жыл бұрын
🙏🙏🙏🙏
@ravisadaruwan2629
@ravisadaruwan2629 4 жыл бұрын
,තේරුවන් සරනයි සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහාන්සේට ගෝඩක් පින් ලැබේවා එ වගේම ඔබ වහාන්සේ දෙසන බන පදයක් පදයක් ගනේ ඔබ වහාන්සේ බිහිකල රත්තරන් අම්මට තාත්තාටද මේ පින් ලැබේවා සාදු සාදු සාදු
@smdayanisamarakon9882
@smdayanisamarakon9882 3 жыл бұрын
😯😯😯😯😱😱
සිද්ධාර්ථාවර්ජනය siddharthawarjanaya kawi bana
36:16
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 2,1 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 26 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
ඇය යශෝධරා නම් විය...
22:36
Nawagaththegama Siri Sugatha Thero
Рет қаралды 748 М.
Budhuguna Kavi - අසිරිමත් මහා කරුණාව | Pannipitiye Suseela Thero
20:20
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН