08) රාග ගිනි නිවන (අසුභ භාවනාව) | Piwithuru Niwan Maga

  Рет қаралды 116,948

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 151
@ShraddhaTV
@ShraddhaTV 4 жыл бұрын
භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න mahamevnawa.lk/meditation/
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 නමෝ බුද්ධාය🙏🙏🙏 බොහෝ පින් බලයෙන් පින්වත් ස්වමින් වහන්සේලා ඇතුලු සියළු දෙනාට ගෞතම බුදු සසුනේම චතුරර්‍ය් සාත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏 🌹🌺💮🌻
@Tharindu111
@Tharindu111 10 ай бұрын
මෙම ශරීරයේ යතා ස්වාබාවය අපගේ හිතසුව පිනිස දේශනා කල වදාල ,වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 4 жыл бұрын
ඇවිදින අසූචි මල්ලක් වූ අපේ ශරීරයේ යථා ස්වභාවය ඉතාම සරලව පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@manoshisakunthala6530
@manoshisakunthala6530 4 жыл бұрын
රාග ගින්නෙන් තැවෙන සියලුම දෙනාට මේ අසුබ බාවනාව වඩන්නට හිත් ඇතිවේවා ..... සිය්ලු සත්වයෝ රාගය දුරු කර නිවන් මගට යාමට පින් සැලසේවා ... තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා.... 🌼🌼🙏🙏🙏
@m.t.s.njayasinghe2849
@m.t.s.njayasinghe2849 4 жыл бұрын
මාගේ ජිවිතය ධර්මයෙන් වෙනස් කල මාගේ ගුරු හාමුදුරුවනේ සාදු සාදු සාදු .....🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@sarojaniramyalatha6081
@sarojaniramyalatha6081 4 жыл бұрын
මටද එසේමයි...උන්වහන්සේට නමස්කාර වේවා!!🙏🙏
@charigekalapriya4873
@charigekalapriya4873 4 жыл бұрын
Budu saranai Dawe phitae 🙏🙏🙏🌹🌹🌹
@thilakpriyadarshana2108
@thilakpriyadarshana2108 4 жыл бұрын
ඔබ වහන්සේ වගේ තවත් බුදු පුතුන් මේ ලොවේ බ්‍හි වේවා. 🙏🙏🙏
@thisarangashehan
@thisarangashehan 4 жыл бұрын
ගොඩක් ආසයි ස්වාමින්වහන්සේට බණකට ආරාධනා කරන්න...
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@Perspective_newveiw
@Perspective_newveiw 28 күн бұрын
සාදූ🙏 සාදූ🙏 අනුමෝදාමි 🌼🌼🌼උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වේවා 🙏🙏🙏
@gimhansadru6166
@gimhansadru6166 4 жыл бұрын
මෙ උතුම් ධර්ම දේශනාව දේශනා කල අති පුජ්‍ය වැලිගම සද්දාසීල ස්වාමීන් වහන්සේට මතු ආත්ම භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා නිදුක් වේවා සැමට තෙරුවන් සරණයි
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන්න පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! පින්වත් සියලුදෙනාටම ,හතුරො මිතුරෝ සියලුදෙනාටම මේ ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! ඉතාමත් මැනවින් පැහැදිලිව දේශනා කරන මේ ශ්‍රී සද්ධර්ම මගේ ජිවිතයේ සසර ගමනින් එතෙර වන්නට පින ලැබේවා ! ඒ පින් බලය වැඩෙත්වා ! සාදු !!! ඔබවහන්සේට බොහෝ පින් ඉතාමත් අවබෝධයට පත්වෙමින් මේ ශ්‍රී සද්ධර්ම ස්‍රවනය කරන්වා. හරිම ආසාවෙන් ඒ වගේම ජිවිතයට ගලපාගනිමින් පිලිපදිමින් මේ සසර නිවන් මගේ ගමන් කරන්න් වාසනාව ලැබේවා ! සාදු !!! මෙ සියලුම භාවනාව කරන ගැනීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි සියලුදෙනාටම. නමෝ බුද්ධාය ! 2020.11.21
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.
@BandulaWeerakkody
@BandulaWeerakkody 4 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා !!!
@mindrelaxnorms
@mindrelaxnorms 4 жыл бұрын
මේ යථාර්ථයට ශ්‍රි සද්ධර්මය 🙏🙏🙏🙏 මිනිස්සු අහන්න ප්‍රිය නෑ එ පිං නැති නිසා වෙන්ට ඇති.me dewal walata likes adu ekai?
@anushalakmali5279
@anushalakmali5279 7 ай бұрын
අනේක වාරයක් ඔබ වහන්සේට පිං සිද්ද වේවා!!! සාදු!! සාදු!! සාදු!!
@rohanasarath2190
@rohanasarath2190 4 жыл бұрын
දෙපැත්ත විවර වූ මල්ලක බහාලූ විවිධ ධාන්‍ය වර්ග වෙන වෙනම බලා හදුනා ගන්නා සේ , බුදුන්වහන්සේ වදාල, සමෙන් වැසුනු දෙතිස් කුනුප මනසින් දකිමින් අසුබ භාවනාව වඩන අයුරු පැහැදිලි කරදුන් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ! නිදුක් වේවා ! නීරෝගී වේවා ! 2020. 11. 29
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 4 жыл бұрын
සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!🙏🙏🙏
@උපේකා
@උපේකා 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස,අසුභ භාවනාවටම නේද ධාතු මනසිකාරය කියන්නේ.මම අසුභය වඩනවා.ඇත්තටම මේ භාවනාව සිරුරේ අනිත්ය අවබෝධය වෙන,ගොඩාක් හිත සමාධිමත් වෙන භාවනාවක්.කෙලෙස් අඩු වෙනවා.සිත,කය,වචනය සංවර වෙනවා.ඔබවහන්සේ මෙය මැනවින් පැහැදිලි කරනවා.පින්වත් ස්වාමින් වහන්සේට නිරෝගිමත් චිරජීවනය ලැබේවා!තෙරුවන් සරණයි!
@vijayaperera7356
@vijayaperera7356 4 жыл бұрын
ඔබ වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා බොහොම පින්
@hkgamini9674
@hkgamini9674 4 жыл бұрын
සාදු සාදු ස්වාමීනි මගෙ නුවන වැඩීමට මෙභාවනාව පිහිටවේවා .රාගය දුරුකර අමාමහා නිවන කරා යාමට වීර්‍යයලැබේවා!
@apka1952
@apka1952 4 жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමීන්වහන්සේට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.!!!🙏🙏🙏🌸🌸🌸
@priyashandahanayaka-oq5sb
@priyashandahanayaka-oq5sb 10 ай бұрын
මට ඇතුලු සියලුම ලෝක සත්ත්වයින්ට කයෙහි යථා ස්වාභාවය අවබෝධ වේවා ! සාධූ ! සාධූ ! සාධූ !
@isurucharuka513
@isurucharuka513 3 жыл бұрын
සාදු ..සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා යි ප්‍රාර්ථනය කරන අතර අප සියලු දෙනාට සද්දර්මයෙ පිහිට ආරක්ෂාව ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා . නමො බුද්දාය !🙏🙏🙏🌼🌺🌸🌼🌸🌺🌼🌸🌺
@yamunapreethikumari8251
@yamunapreethikumari8251 4 жыл бұрын
සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@harithganesha699
@harithganesha699 4 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🙏ගොඩක් වටිනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං. ජිවිතේ ලැබුණ වගේ වටිනවා. සාදු සාදු සාදු 🌷🌷🌷🙏
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!........... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............. අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .............
@dilukalakmali6401
@dilukalakmali6401 4 жыл бұрын
සියලු සත්වයන්ට සසර දුක් නිමා කර ගැනීමට මෙම දහම් දේශනා උපකාර වේවා.මෙම දහම් දේශනා පුන්‍ය කර්මයන් ඔබවහන්සේගේ නිදුක් නිරෝගී සුවපත් බව ලැබීම පිණිස ම උපකාර වේවා.
@ashan9566
@ashan9566 4 жыл бұрын
සාදු සාදු සාදු
@shiromichampika5716
@shiromichampika5716 4 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
සාදු සාදු සාදු !මෙම ධර්ම දේශනා ශ්‍රවනය කිරීමත් සිතට ලොකූ සහනයක් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේට නමස්කාර වේවා උතුම් ධර්ම රත්නයට ආර්‍යමහා සංඝ රත්නයට නමස්කාර වේවා සාදු සාදු සාදු
@weerarathnayaka2656
@weerarathnayaka2656 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදූ !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! සාදූ !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දෙවනුව ස්‍රවනය කරන්නේ සාදූ !!! හරිම මිහිරි ඒ තරමට ඔබවහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ප්‍රියයි සවන්පත පින් කරලා කයේ යතා ස්භාවය පිලිබද උතුම් ශ්‍රී සද්ධර්මය සියලුදෙනාටම ඇසෙත්වා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරේ මාගේ උපත සිදුවේවා ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! පින්වත් ඔබවහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය සේම නැවතත් අපට අනුකම්පාවෙන් උතුම් දේශනා පවත්වන සේක්වා! ඒ දේශනා ඇසීමට සවන්පත් පින වාසනාව ලැබේවා ! සාදූ !!! උතුම් ශ්‍රී සද්ධර්මය පිවිතුරු නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021.02.26
@chanupasenjith7342
@chanupasenjith7342 3 жыл бұрын
නමෝ බුද්ධාය ❇️ සත්‍යයක්මයි ස්වාමීනී ...
@indramg3331
@indramg3331 4 жыл бұрын
පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට ත් අපෙ ලොකු ස්වමීන් වහන්සේටත් සිය්ලුම සන්ගයා වහන්සේලටත් මේ පින් බලෙන් ඉක්මන් බවයක චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර ඇරේවා සාදු සාදු සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු ,පුදුම විදියට ජීවිතය ගන අවබෝධයක් අතිඋනා මේ පින ඔබවහන්සේට පාරම්තාවක් වේවා බුදු පියානන් වහන්සේ දේශනා කල දර්මය කොතරම් ප්‍රයෝගිකද ඔබවහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
@manohariseneviratne6202
@manohariseneviratne6202 4 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා 🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 4 жыл бұрын
සාදු සාදු සාදු..තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට ..ඔබ වහන්සෙට නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා ..එ වගෙම මෙ බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා මහා නිවන් මගම විවර වෙවා, සාදු සාදු සාදු..එ වගෙම මෙ උතුම් උ දර්මය ස්‍රවනය කලා උ සියලුම සත්වයින්ටද..මෙ අසුබයම අවබොද වි එ රාග ගින්නෙන් අත මිදිමට ලැබේවා ..නමො බුද්ධාය ..තෙරුවන් සරනයි ..!!
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා
@ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා 4 жыл бұрын
නමෝ බුද්ධාය.. සාදු.. සාදු.. සාදු.. !!!🌼🌹🌻🌸🍀💮💮🌺🌷💐💠🔹🙏
@chatunidilsani4749
@chatunidilsani4749 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ..
@chathura2686
@chathura2686 4 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
@kusumliyanage6162
@kusumliyanage6162 4 жыл бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 жыл бұрын
අහෝ පින්වත්නි... මේ දහම් පරියාය අහන්න නොලැබීම කොයි තරම් අවාසනාවන්තද... ඔබට යහපත පිණිසම හේතු වෙන මේ ධර්ම දේශනාව සතුටු සිතින් අසත්වා .... 🌹🙏🌹🙏🌹🙏
@samanpriyankara7359
@samanpriyankara7359 4 жыл бұрын
සාදූ සාදූ සාදූ... ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ උතුම් පිංකම සිදුකළ ඔබ සැමට තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
@kumariwijesekara6978
@kumariwijesekara6978 4 жыл бұрын
මේ අසිරිමත් නිර්මල ශ්‍රි සද්ධර්මය අහගෙන ඉගෙනගෙන ජීවිතය සුවපත් කරගැනීමට මග පාදා දුන් සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේට කෝටි කෝටි වාරයක් පින්සිදු වේවා !!!🙏🙏🙏 ඒ නිර්මල පාරිශුද්ධ දහම අපිට නිරවුල්ව පහදා දෙන පින්වත් ඔබවහන්සේලාට බොහෝ පින් රැස්වේවා !!! අපේම පිනට අපිට මුණ ගැසුනූ කල්‍යාණ මිත්‍ර මහමෙව්නාව පින්බිමේ පින්වත් ඔබවහන්සේලාට මම වන්දනා කරමි.. මහත් බැති සිතින් , පලමුවත් , දෙවනුවත් , තෙවනුවත්, 🙏🌺🙏🌺🙏
@chandaniruklanthi9778
@chandaniruklanthi9778 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා obavahanseta මාගේ නමස්කාර වේවා sadu ....sadu .....sadu ......
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
@somahettiarachchi6801
@somahettiarachchi6801 4 жыл бұрын
🌸🌸 සාදු! සාදු! සාදු! 🌸🌸
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@gihanisilva9455
@gihanisilva9455 4 жыл бұрын
සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාහුදුරුවනේ
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට සම්මා සම් බුදුසරණයි 🙏සාදු 🙏සාදු සාදු 🙏🙏
@kamalapranandu181
@kamalapranandu181 4 жыл бұрын
මේ සියළුම දෙනාටම පිං අනුමෝදන් වේවා ඔබ වහන්සේ ට දීර්ගායු ස ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏
@SH-nx2rt
@SH-nx2rt 4 жыл бұрын
Saaaadu saaaadu saaaadu pinwath swamin wahansa oba wahanseta uthum u niwanama awabodha wewa.....!
@sahanchanidu6442
@sahanchanidu6442 4 жыл бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@isharashehani9425
@isharashehani9425 4 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budumaga9149
@budumaga9149 4 жыл бұрын
🌹🌹නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@basilfernando427
@basilfernando427 4 жыл бұрын
Bohoma Watinawa Hamuduruwane, Namo Buddhaya.Saadu!Saadu! Saadu!
@maheshsuraweera122
@maheshsuraweera122 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@balasooriyalekamlage242
@balasooriyalekamlage242 4 жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏,,,
@amashadenuwan292
@amashadenuwan292 4 жыл бұрын
apa hamuduruwane oba wahansege bana daham sithata puduma senaseemak.siyalu minis sathwayama mema darma desana asa pawen midewa.pin athikara gathwa.godak pin ape hamuduruwane.සාදු..සාදු..සාදු
@ushanthakumarasiri3577
@ushanthakumarasiri3577 4 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane.oba wahansege bana ASA jeewithe sarthaka una ape hamuduruwane sadu sadu sadu
@damithlakshan2255
@damithlakshan2255 4 жыл бұрын
Sadu sadu saduuu!!! Ape sowamin wahanseta namaskara wewa!! Theruwan saranai!!! Namo buddhaya!!
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 4 жыл бұрын
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
@piyumdananjaya8384
@piyumdananjaya8384 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,,මාගේ රටට දළදා සමිදුගේ පිහිටයි කොරොනා වෛරසය ඉක්මනින් තුරන් වෙවා ,මම කුවෙටි සිට,,,,,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lifewithanimals468
@lifewithanimals468 4 жыл бұрын
Sadu sadu. Thawath mewani uthum dharma deshana kireemata pinwath hamuduruwan wahanseta deergayusha labewa
@ayeshanisansala3852
@ayeshanisansala3852 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@hirushikakalhari3182
@hirushikakalhari3182 4 жыл бұрын
🙏🙏🙏🌼sadu mage namaskaraya wewe🙏🙏🙏🌼🌺☀️☸️☸️☸️☸️☸️👈
@pushpamunaweera1858
@pushpamunaweera1858 4 жыл бұрын
ඔබ වහන්සේට තුණුරුවන් සරණයි
@nilupulkaveendhananjaya8222
@nilupulkaveendhananjaya8222 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
NB. 🙏🌹🌹🌹🌹🌹Obawahansetada,Niwan, Awabodawewa.🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻 Obawahanse, Melowatabihikala Demapitandepalatada Niwanama Awabodawewa.🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵
@madumadu732
@madumadu732 4 жыл бұрын
නමෝ බුද්දය සාදු සාදු සාදු
@thisarangashehan
@thisarangashehan 4 жыл бұрын
නමෝ බුද්ධාය !
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu mage pinwath kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa theruwan saranai...
@Damithpriyankara
@Damithpriyankara 4 жыл бұрын
සාදු සාදු සාදු........
@Yanancien
@Yanancien 3 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට නිවන් සුවයම අත්වේවා!! 🙏
@ayshakumary2103
@ayshakumary2103 4 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 25 කුවේට්)
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
uthum sri saddarmaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa sergaau labewa siyalu denata theruwansaranai namobuddhaya,,,,
@paytmansaeed410
@paytmansaeed410 4 жыл бұрын
aka thana dawas ganak wada hida mahansiyan daham dasana kanna obawahansa hodata pahadili karala danawa ((ma laban pin oba wahansata labawa))sadu sadu sadu sadu man dubai k A pathmawathe 2020 12, 24 🙏🤲🙏🤲🙏🤲🙏🤲
@ruwinilakshika8352
@ruwinilakshika8352 4 жыл бұрын
ස්වාමීන්වහන්ස මට දැනගන්න දෙයක් තියෙනවා ඔබ වහන්සේගෙන්.. බුදුරජාණන් වහන්සේ දේශනා කර තියේද බුද්ධ පූජාවට තියපු දානය ඉවත් කරාම සතෙකුට දෙන එක හොඳ නෑ කියලා.. මන් ඒක වෙන ස්වාමීන්වහන්සේ කෙනෙකුගේ ධර්ම දේශනයකදී දැනගත්තේ. මට හිතුනේ නෑ ඒක හරි කියලා ඒකයි ඔබ වහන්සේගෙන් අහලා දැනගන්න හිතුනේ.. ඒකට මට පිළිතුරක් ලබා දිය හැකිද ඔබ වහන්සේට 🙏 සාදු සාදු සාදු
@ramanidesilva9565
@ramanidesilva9565 4 жыл бұрын
Saaadu! Saaadu! Saaadu! Apa kerehi mahath karunawen pahadili lesa desana karana me uthum desanawa godak watinawa pinwath swaminwahansa.kaya sahalluwela yanawa.oba wahanseta me gauthama budda sasanayema uthum chathurarya sathya darmaya awaboda weemata me pin hethu wasana weva. Theruwansaranai!
@නිර්වානමග
@නිර්වානමග 4 жыл бұрын
බුදු ගුන අනන්තයි..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වේවා....ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ග අයු ලබේවා...🙏🙏🙏.
@namalkithsiri3722
@namalkithsiri3722 4 жыл бұрын
Sadu sadu Sadu 🌼🌼🌹🌹🌹🌹
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🌸🍀🌼🌺💐🙏🙏🙏
@nimaljayathilaka259
@nimaljayathilaka259 4 жыл бұрын
namin pamanak asa thibuu bhawanaa oba wahansege sumihiri deshana nisa pehediliwa haduna ganimi.saadu!!!! saadu!!!! oba wahanseta boho pin res wewaaa!!!!!!!!.
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 4 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
Saaduu....Saaduu.....Saaduu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ....
@shiranipririyangika3797
@shiranipririyangika3797 4 жыл бұрын
sadu...sadu ...sadu ....Pinvath suyamin wasanselata deergayusha lebewa.......
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි
@hemalathaubeysekara9595
@hemalathaubeysekara9595 4 жыл бұрын
Maha sagaruwanata magea namaskaraya weawaaa🙏🙏🙏
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@surangikakumudini5829
@surangikakumudini5829 4 жыл бұрын
Sadu sadu sadu🌷
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
සාධු සාධු සාධු !!!!
@chalakasuranga9850
@chalakasuranga9850 4 жыл бұрын
තේරුවන් සරණයි
@musicisheart5079
@musicisheart5079 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dinu_s.a.2659
@dinu_s.a.2659 4 жыл бұрын
Oba vahanseta teruvan saranai.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
373. තේසකුණ ජාතකය | Thesakuna Jathakaya
2:07:54
Shraddha TV Dhamma Series
Рет қаралды 6 М.
අසුභ භාවනාව වඩන ආකාරය - Ven Ududumbara kashyapa thero
1:34:34
Sith Alokaya - සිත් ආලෝකය
Рет қаралды 11 М.
වර්තමානයේ හිත පිහිටුවීම නිවන ද?
4:59:05
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 7 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН