ඊලෝන් මස්ක්ගේ මේ ෆෝන් එක එළියට ආවම සියලු ස්මාර්ට් ෆෝන් සමාගම් බංකොලොත් වෙනවා | Tesla Pi phone model

  Рет қаралды 601,720

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 1 300
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
Elon Musk කියන්නේ ඇත්තම වැඩ්ඩෙක්.. වෙනස් විදියට හිතන.. අනිත් මිනිස්සු කරන දේවලුත් කන පිට හරවන සුපිරි දක්ෂයෙක්.. 💪❤️
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
@@DasathaTv puka denna epa pls
@nethujaamarasekara7836
@nethujaamarasekara7836 2 жыл бұрын
ekanam hari
@msr_films
@msr_films 2 жыл бұрын
😂❤
@AnuhasSamudura-j1l
@AnuhasSamudura-j1l Ай бұрын
අනිවාර්යයෙන්
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
Elon Musk ගැන දැනගන්න මාර ආශාවක් තියෙන්නේ , විශ්ම ලෝකය මේ වෙනකං Elon ගැන ගෙනාපු ඔක්කොම videos බලලා තියෙන්නේ , සාර්ථකත්වයේ හිනී පෙත්තටම ගිය Elon ගැන ආසම channel එකෙන් තවත් video එකක්... 😍❤️👌
@kalanasampath7544
@kalanasampath7544 3 жыл бұрын
Tech viki චැනල් එකේ තියෙනවා
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@chamindapushpakumara8287
@chamindapushpakumara8287 3 жыл бұрын
ඕවගේ වැඩ කෑලි ඔහොම නම් ගානත් සුපිරියටම ඇති.ඕවා ගන්න බැරි උනත් video බලලා හිත හදාගන්නවා😭🥺
@sikithsenura7213
@sikithsenura7213 3 жыл бұрын
ගන්න බැරි උනත් බන් ලෝකය මෙහෙම දියුනු වෙනවා කියම්නෙ😯😯😯
@savidyaweerasinghe17years
@savidyaweerasinghe17years 3 жыл бұрын
ඇත්තටම කියන්න බෑ. සමහර විට ලාභ වෙන්නත් පුළුවන්.මොකද elon කියන්නේ සුපිරිම චරිතයක්. ඓහෙම වුනොත් samsung,vivo,huawei,redmi,oppo,apple කැලේ.
@sikithsenura7213
@sikithsenura7213 3 жыл бұрын
ඔව්.මන් හිතන්නේ elon වගේ හිතහොද බුද්ධිමත් දක්ශ මනුස්සයෙක් මන් නම් දැකලා නෑ
@youtech346
@youtech346 3 жыл бұрын
සිරා කතාවක්
@rasindudananjaya1855
@rasindudananjaya1855 3 жыл бұрын
chanux ta enawane ithin
@PODIDAFA
@PODIDAFA Ай бұрын
මම දැකපු ලොකෙ පට්ටම වැඩ්ඩෙක් වෙනස්ම අදහස් තියෙන මනුස්සයෙක් මස්ක් ❤
@pasindudias
@pasindudias 3 жыл бұрын
මේකනම් patta vadagath video එකක් thank U විශ්ම අයියේ...
@bokka9668
@bokka9668 3 жыл бұрын
අලුතින් හිතලා ගොඩ ගිය මනුස්සයෙක් ❤️මාරම මෝටිවේශන් එකක් තියෙන්නේ පොරගේ ජීවිත කතාව ඇහුවම ...වෙනසක් කරන කෙනෙක් ඒකනේ අද ලෝකේ ලොකුම සල්ලි කාරය උනේ
@randimaprasadukwaththa2639
@randimaprasadukwaththa2639 3 жыл бұрын
ලෝකෙම ඉස්සරහට... අපි පස්සට😂😂 with රාවණා and දියසෙන්😂😂
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
😂😒
@Nisansalasewwandi128
@Nisansalasewwandi128 3 жыл бұрын
අනිවාර්යයෙන්ම. මෝඩ රාවණ ගොබ්බ සෙට් එක හීන මව මව මොක්කුද එනකන් බලන් ඉන්නවා.
@randimaprasadukwaththa2639
@randimaprasadukwaththa2639 3 жыл бұрын
@@Nisansalasewwandi128 😂😂
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 жыл бұрын
@@Nisansalasewwandi128 ඉතින් බලන් හිටියත් නැතත් මෙ දෙ අපිට කොහොමත් වෙනවා
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
@@Nisansalasewwandi128 ඉතිං බං කියව කියව ඉන්නෙ..වරෙල්ලකො උබල එලියට...😂
@taruzhAL
@taruzhAL 3 жыл бұрын
Elon ගෙ පලවෙනිම phone එක ඔහොම නම් ඊට පස්සෙ එන phone කොහොම වෙයිද.. හැබැයි ලංකාවෙ ඉදල නං කවදාවත් ඔව්වා experience කරන්න පුලුවන් වෙන එකක් නෑ..Elon Musk මේ ලෝකේ සෑහෙන තැනකට අරං යනව වැඩිකල් යන්න කලිම්. මිනිහගෙ ලමයගෙ නම ම හෙන අමුතුයිනෙ. Video එක නියමයි.. ඉස්සරහටත් දිගටම මෙහෙම Videos දාන්න... Good Luck Wishma Lokaya..
@chethaniwishwanthi832
@chethaniwishwanthi832 3 жыл бұрын
Mokadda nama lamayage?😐
@taruzhAL
@taruzhAL 3 жыл бұрын
@@chethaniwishwanthi832 X Æ A-Xii ඒක pronounce කරන්නෙ එක්ස් ඈශ් ඒ ටුවෙල් කියලලු.. එහෙමයි elon කියන්නෙ.. 😂 නමකට number එකක් ආව පලවෙනි වතාවලු
@naturehouse9156
@naturehouse9156 3 жыл бұрын
@@taruzhAL ai yako issara hitapu rajawaruntath namata ilakkam thibbe
@taruzhAL
@taruzhAL 3 жыл бұрын
@@naturehouse9156 ඒකත් ඇත්ත තමා බලන් ගියාම..😂😂 elon එතකොට ඒකත් අපෙන්ද කොපි කරල තියෙන්නෙ..😂
@oshamusic9341
@oshamusic9341 3 жыл бұрын
kzbin.info/www/bejne/bILchHqujsR6fLc
@mohamedsifer8169
@mohamedsifer8169 3 жыл бұрын
Elon musk කියන්නෙ ඒලියන් කෙනෙක් කියලත් හිතෙනව වෙලාවකට.🤨මොනව උනත් වෙනස්ම විදිහකට හිතන ලෝකයම වෙනස් කරන්න ආපු පට්ට වැඩ්ඩෙක් තමයි.👌👌
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 жыл бұрын
කියන්න බැ
@topthinks7448
@topthinks7448 2 жыл бұрын
Wennth puluwn..reptilian knk wennth bri na..eya hdnne mulu lokem akramanya krnna...😐
@sisds
@sisds 2 жыл бұрын
හරිම පරිස්සම් වෙන්න ඕන ඔය features පාවිච්චි කරන්නකොට. Data ඉතාම වැදගත්. Chips හරහා data එකතු කරනවා වගේ ඒ data වලින් ගොඩක් වැඩ කරනවා හොඳ සහ නරක දෙකම. ඒවගේම ඔය දාන chips හරහා මිනිසුන්ව පාලනය කරන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා. අලුතින් එන දේවල් නවීන තාක්ෂනය කියලා බදාගන්න කලින් ඒක මොන විදියට අපිව පාලනය කරන්න පුලුවන්ද කියන එකත් දැන ගන්න. මම පිටරට ඉන්න IT වැඩ කරන නිසා මම දන්නවා අපිට data වලින් මොනවද කරන්න පුලුවන් කියලා. ඒක හරිම භයානකයි වැරදි කෙනෙක්ගෙ අතට ඔයාලගේ පුද්ගලික තොරතුරු ගියහම. ඒනිසා මේ රටවල ඒවට විශේෂ data protection law තියෙනවා. ඒත් ලන්කාවෙ මිනිසුන්ට එවයින් ආවරණයක් නෑ.
@nisaldevinda6254
@nisaldevinda6254 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@viralvibees9740
@viralvibees9740 3 жыл бұрын
ManiYa ගේ පයි army එක පයර් වෙන වැඩක් ඕක...
@kaweeshagayan1741
@kaweeshagayan1741 3 жыл бұрын
ඊලෝන් මස්ක් කියන්නේ ආදර්ශමත් චරිතයක් ආදරෙයි ඊලෝන් මස්ක් ❤️❤️❤️
@sofiya4613
@sofiya4613 3 жыл бұрын
මේ videos කරලම දැන් විශ්ම ලෝකයාට කොච්චර දැනුමක් තියනව අතිද?😱 පට්ට හොදේ ඔයාගෙ videos නම් මරු✨️ ඔයාගෙ දැනුම තව වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💝💌 අපිට මේ වගේ වැදගත් දේවල් දන්න සින්හලෙන් කියල දෙනවට Thankuuuu😘😘😘😘
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@sandeeparoyce876
@sandeeparoyce876 2 жыл бұрын
Vishma Lokaya eththenma vishmithai. Good Bless Vishma Lokaya #1 🇱🇰 all the best
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
විනාඩි 12 ක video එකක් වුණාට video එක ඉවර වෙනවා වත් තේරුනේ නෑ , ලස්සන කටහඩත් එක්ක භාවනාවක් වගේ video එකක් බලන් හිටියා , මාර දැනුමක් ලැබුණා , ගොඩක් ස්තුතියි අයියේ.... 😌❤️💯
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@Adeesha70
@Adeesha70 3 жыл бұрын
ෆෝන් එක ඉක්මනට එනවා නම් හොඳයි එතකොට අනිත් Brand වල ඩිමාන්ඩ් එක බහිනවා😁.එතකොට අපිට දෙයියනේ කියලා flagship phone එකක් ගන්න පුළුවන් 😄
@madhu774
@madhu774 3 жыл бұрын
Big brain😂
@dineshcmr9504
@dineshcmr9504 3 жыл бұрын
අනිවා.. ඇපල් එකක් උනත් අඩුවට ගන්න පුළුවන් 😆😋
@Selin-vlogs
@Selin-vlogs 3 жыл бұрын
I phone 13pro left 😂😂😂 ,
@travellife1617
@travellife1617 3 жыл бұрын
kzbin.info/www/bejne/iZSTg5ecjrFlbLM Tesla pi phon
@kavishka794
@kavishka794 3 жыл бұрын
Big brain 😂🤟
@Thilina_madushan
@Thilina_madushan 3 жыл бұрын
ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ගන්නව කීයක් වුනත්. මොකද මම ඉලෝන් මස්ක්ට පුදුම විදිහට කැමතී, මාරම මනුස්සයෙක්.ලෝකෙ වෙනස්ම තැනකට ගෙනියන කෙනෙක්.😎🤩
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
සල්ලි තියෙද? 😹
@sellamalk
@sellamalk 3 жыл бұрын
Me to
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 3 жыл бұрын
Oyath. Eyaawagee. Deyek. Karennebalanne
@yasindupathiraja6446
@yasindupathiraja6446 3 жыл бұрын
සිරා හොදේ ලන්කාවෙ කනෙක්ශන් හොද නිසා ඒ වගේ එනන් වටිනව😂😂😂
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@NadeeraDananjaya320
@NadeeraDananjaya320 3 жыл бұрын
Elon musk දවසක ලෝකයම තම අල්ලමතට ගන්නවා නොවනුමානයි. 😌🖤
@navod00
@navod00 3 жыл бұрын
හැබැයි ඉතින් හෙට වෙනකොට මිනිහා ප්ලේන් එකක් හදලා කිවුවත් පුදුම වෙන්න දෙයක් නෑ , ඒ Elon Musk 😎🔥
@oshamusic9341
@oshamusic9341 3 жыл бұрын
kzbin.info/www/bejne/bILchHqujsR6fLc
@dhanukadisanayaka9180
@dhanukadisanayaka9180 3 жыл бұрын
රොකට් හදන උට ප්ලෙන් හදන්නත් පුලුවන් බන්
@Vemas-b6m
@Vemas-b6m 3 жыл бұрын
@@dhanukadisanayaka9180 මුන් ගොබ්බ හරක්නේ බන් ඒකයි.පව් අනුකම්පා කරපන්....
@dhanukadisanayaka9180
@dhanukadisanayaka9180 3 жыл бұрын
@Neptune එකට තමයි සෙවකයො ඉන්නෙ උගෙ සල්ලි වලින් උට බැයිද් එක කරන්න . Space X හි ප්‍රධාන් විධායක නිළධාරි , ප්‍රධාන තාක්ෂණික නිළධාරියා elon musk ,
@dhanukadisanayaka9180
@dhanukadisanayaka9180 3 жыл бұрын
@Neptune ඉතින් එක තමයි මාත් කියන්නෙ උට රොකට හදන උන් සල්ලි වලට ගන්න පුලුවන්නම් උට ප්ලෙන් හදන උන් ගන්න බැරි කමක් නැ. ප්ලෙන් මාකට් එක වැඩක් නැ උට ඔනෙ අනාගතෙ ගැන හිතල අනාගත වෙලදපල අල්ලන්න එම තමයි ව්‍යවසායකයො තමන්ට දැනුම නැත්තන් දැනුම තියන අයගෙන් වැඩෙ කර ගන්න ඔනෙ එක තමයි විදිහ 🤗
@prabathdisanayake1986
@prabathdisanayake1986 3 жыл бұрын
අදනම් නියමයි විශ්ම ලෝකය..........❤🌎 100 වෙනි කමෙන්ට් එකත් දැන්මා ඉතින්..........❤❤❤❤❤❤❤
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
මස්ක්😍 පට්ටයි අයියෙ වීඩීයෝව...😃 Cars ගැනත් වීඩියෝවක් ඕනී අයියෙ...............❤❤❤❤
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@dxboommusic
@dxboommusic 2 жыл бұрын
THANK YOU FOR BRINGS SUCH AN AMAZING AND INFORMATIVE FACTS ON ELON MUSK GOOD LUCK BROTHER
@පාරමිතා-ඞ7ෂ
@පාරමිතා-ඞ7ෂ 3 жыл бұрын
වීඩියෝ එක වටිනවා.ස්තූතිය.❤️‍🔥ඒත් අනේ මන්ද තාක්ෂණය දියුණු වෙන්න වෙන්න,මිනිස් මොළයට මොනවා වෙයිද මන්ද හිතාගන්න බෑ.
@himaliwijekoon5958
@himaliwijekoon5958 3 жыл бұрын
It is true but it is good 😊
@seethamalani2985
@seethamalani2985 3 жыл бұрын
ඔව් ඇත්තටම මේ තාක්ෂණය කියන එක හරිම භයානකයි අපි හිතනවට වඩා
@binarakr
@binarakr 3 жыл бұрын
@@himaliwijekoon5958 soon life's gonna be pretty boring 😶
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@jeewananurudda5607
@jeewananurudda5607 2 жыл бұрын
Prasnayak thamai
@pdanura7657
@pdanura7657 2 жыл бұрын
අම්මෝ ඒක නම් මාරයි.දැන් ඒක තමයි මගේ dream phone එක. Tesla company එක video gaming industry එකටත් ආවොත් කොහොමද? හොඳම කොලිටි games, consoles, ඒත් ඒකෙ price එක දරාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි🙏❤❤🔥🤔
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 3 жыл бұрын
ලෝකේ තියෙන හොදම අද්‍යාපනය ක්‍රමය ගැන වීඩියෝ එකක් ඕනිමයි විශ්ම ලෝකය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@-janahanda467
@-janahanda467 2 жыл бұрын
ආයුබෝවන් ඔබට ලෝකෙ ඇති කුමන අධ්‍යාපනය ක්‍රමය පිළිබඳව දැනුවත් වීමට අවශ්‍යද ?
@Mr-Fury-100
@Mr-Fury-100 2 жыл бұрын
@@-janahanda467 ලංකාවෙ
@p.p4104
@p.p4104 3 жыл бұрын
El el ayye, Elon gana vidio ekak danakan hitiye Maru, adath supiri vidio ekak wishma lokaya ❤❤❤❤❤❤
@horrorsikes6581
@horrorsikes6581 3 жыл бұрын
ඕක ආවනම් අනිත් කම්පැනි වලට හැරෙන්නවත් බෑ 🙄. ඉලෝන් මස්ක් කියන්නෙ වැඩ්ඩෙක් තමා 😊💖💖
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@jeewananurudda5607
@jeewananurudda5607 2 жыл бұрын
Kohomada ahema kiyanne
@creativemind9565
@creativemind9565 3 жыл бұрын
අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥺♥️
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 3 жыл бұрын
පයි ෆෝන් ගැන කියපු ගමන් පයි fm ආයතනයේ කපිල උන්ඩුකපුච්චාව මතක් වුනේ මට විතරයි ද 😂❤️
@gaminginuka
@gaminginuka 3 жыл бұрын
🤣 අම්මෝ යකෝ 🤣
@himaliwijekoon5958
@himaliwijekoon5958 3 жыл бұрын
Hahaha 😁😁😁😁😁😂😂😂😂😂
@chamuwatech1659
@chamuwatech1659 3 жыл бұрын
😂
@manuwaa_gaming
@manuwaa_gaming 3 жыл бұрын
Amoor amo maniya
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 2 жыл бұрын
මටත්..😂❤️
@chalakabandara2819
@chalakabandara2819 2 жыл бұрын
අයියේ ඔයා TV channel එකකට interview yannko, මාර voice ekk ඔයාගෙ තියෙන්නේ patta
@chamodudara5741
@chamodudara5741 3 жыл бұрын
Tomorrowland සංගීත ප්‍රසංගය ලංකාවේ පැවැත්වෙනවද කියලා තව වීඩියෝවක් කරන්න විශ්ම ලෝකය ❤️❤️
@badboy8479
@badboy8479 3 жыл бұрын
Supiri bokka, digatama karagena yanna, All the best 🔥😌
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
බටහිර රටවල් දියුණු වෙන්නේ මේ වගේ සුපිරි මොළ එහේ තියෙන හින්දා තමයි 🔥
@weforblack585
@weforblack585 3 жыл бұрын
Thumbnail එක බල බල හිටියෙ නෑ.අයියගේ වීඩියෝ එක කෙලින්ම බැලුවා.නම ටිකක් එවස් කරන්න තිබුනා.ප්‍යි පෝන් නැතුව තව අකුරක් දාලා හැදුවනම් මරේ මරු
@shashikanuwan
@shashikanuwan 3 жыл бұрын
ලෝකයටම කැප වී ලෝකයා වෙනස් කල මිනිසෙක්, ඊලෝන් මස්ක් 🧡💛💗
@himaliwijekoon5958
@himaliwijekoon5958 3 жыл бұрын
Yassa it is a good gay
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@the.nethan
@the.nethan 2 жыл бұрын
godabaya wage.😂
@Mpct1234
@Mpct1234 2 жыл бұрын
@@himaliwijekoon5958 good gay 😂
@sl_.4967
@sl_.4967 3 жыл бұрын
Ada nam pattay ayye. නියමයි vedeo eka
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
මගේ වීරයා.🙈👍
@maduwa3780
@maduwa3780 3 жыл бұрын
😱😱😱😱😵😵😵😵😳😳😳😳
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 3 жыл бұрын
Uba modayek wennathi ehenam
@Rasiru-uthsara
@Rasiru-uthsara 3 жыл бұрын
@@click_my_picture_watch_my_vids 🤣🤣 මිනිස්සු ඉස්සරහට යනකොට උට ආස වෙන එකට කහනවාද තොට 🤣🤣💯🥳
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 3 жыл бұрын
@@Rasiru-uthsara kiyana deyak thwrenna kiyapn. Lankawe phone walatai car walatai abiyogayak qechcha elon musk parajaya wewa 🖕🙏
@Audrey2972
@Audrey2972 3 жыл бұрын
Good luck Wishma Lokaya..... Your videos are very useful for me......
@ashansenarathna6490
@ashansenarathna6490 3 жыл бұрын
එළියට ආවම පිස්සුවක් වේවි 😍🥰
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@priyanthikagamage9257
@priyanthikagamage9257 3 жыл бұрын
ගොඩාක් වට්නා vidio එකක් ...ලස්සන vidio එකක් ....ගොඩාක් දෙවල් දැනගන්නට ලැබුනා අයියා දළදා සමිඳු පිහිටි ලැබේවා
@slbuslovers8475
@slbuslovers8475 2 жыл бұрын
ඊලෝන් මාස්ක් ලෝකය වෙනස් කරපු සුපිරි දක්ෂයෙක් ❤️🌹
@mayuranishan8873
@mayuranishan8873 3 жыл бұрын
වැඩ කිඩ ඔහොම නම් ගානත් එකට ම දෙවැනි නොවේවි.... ඒ වෙලාවට chanux ගේ පරෙයිය මතක් වෙයිද දන්නේ නැ. 🤣🤣🤣 තව දෙයක්.... පයි කියද්දී වෙන එකක් මතක් උනා.... 🤣🤣
@sportsinbrief3975
@sportsinbrief3975 3 жыл бұрын
අම්මො එක
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@ARRILWANRilwan
@ARRILWANRilwan 10 ай бұрын
Pie kiyanne Greek alphabet eke letter ekak
@binuk1221
@binuk1221 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් විශ්ම ලෝකය. පයි phone කියන්නේ මොකක්ද 😅😅😅😅❤🙈
@mayonperera9507
@mayonperera9507 3 жыл бұрын
තව ඔය වගේ එන්න තියෙන සුපිරි phones ගැන වීඩියෝ එකක් ඕනේ 😁😁
@sarathkalansooriya2184
@sarathkalansooriya2184 2 жыл бұрын
ඔබගේ වීඩියෝ මගින් ඉදිරිපත් කරන අලුත් තොරතුරු ඉතාමත් වැදගත් මෙන්ම ආකර්ශනීයයි. සැබැවින්ම විශ්ම ලෝකයක් 👍👍❤️❤️
@CM2099Rap
@CM2099Rap 3 жыл бұрын
මේ හැම කට්ටක්ම අපිට හොඳ phone එකක් දෙන්න නේද කියලා මතක් උනාම 😊
@topthinks7448
@topthinks7448 2 жыл бұрын
E wagemai ape data hoo gala access krnne...😁😁 Oka kiyk witr weida..
@thejandenuwana8780
@thejandenuwana8780 2 жыл бұрын
ආ කමක් නෑ 😅
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 2 жыл бұрын
පයි පොන් 😂😂😂😂😂😂
@AnuhasMusick
@AnuhasMusick 2 жыл бұрын
Py ya🙂
@Laktune
@Laktune 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔක්කොම එක බැලුවා ...
@thakshiladil0
@thakshiladil0 3 жыл бұрын
මට නම් සෑහෙන්න වටිනව හැබැයි මම අගහරු වලට ගියාම මෙහෙ ඉන්න උන්ට කතාකරෑකි 😎
@ovindusachinthana6085
@ovindusachinthana6085 3 жыл бұрын
මේක න්ම් සුපිරියක් තමා...😍👍
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
අයියාට පුලුවන්නම් 😑 සෝම හමුදුරුවෝ🙏 ගැන වීඩියෝ එකක් ගෙන්නෝ කෝ 🙏 ලොකු පිනක්
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 3 жыл бұрын
Nati kera unawahaseawa.Dan utath pala deela tiyenne
@sachindunaveen9105
@sachindunaveen9105 2 жыл бұрын
@@chefmaheshcreations4785 කා ගැනද කියන්නෙ මචං?.🤔
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 2 жыл бұрын
@@sachindunaveen9105 lalith kotalawa
@Mixitams213
@Mixitams213 2 жыл бұрын
Wow niyamai 😊Thank You vishma lokaya ❤
@turkeyvpn5934
@turkeyvpn5934 3 жыл бұрын
Adath supiriyak tamai❤️😘🥰
@KALINDU01
@KALINDU01 3 жыл бұрын
ෆයි දුරකතනය ගැන හිතන්නේ සුපිරි මාකටින් පාරක් දිලා වගේ.ඊලෝන් මස්ක්. ඊලෝන් මස්ක් නියම වැඩ කාරයෙක් මාකටින් පැත්තේන් තමන් ගාව තියෙන තාක්ෂණය මාකටින් එක්ක භාවිතා කරලා නිමටම ලාබය ලබන දන්නවා. (ඒවගේම මිනිසුන්ට අවශ්‍ය සුපිරි ජිවිතේ මිනිසුන්ට මාවාපෙන්වා ලාබය ලබන්න සුපිරි හැකියාවක් තියෙනවා.) කොචිචර තාක්ෂණය දියුණුව වුවත් පාරිබෝගිකයන්ට අවශ්‍යතාවය හා කැමැත්ත නැති වුවෝත් කල්පවතින්න බැ. මම හිතන්නේ මෙි දුරකතන හොද නිර්මාණය වෙියි. දැනට පවතින දුරකතන වලට වඩා දැනේන වෙනසක් තිබුණුත් හොදයි. ඊලෝන් මස්ක් දක්ෂය ව්‍යපාරිකයේක්. හැබැයි ඉතින් අපිට හුලං තමා මොකද අනාගතයේ මිනිසා කිසිදෙයක් නිකන් දෙන්නේ නැ. මුදල් ඔනේ. 😎😎😎
@sportsinbrief3975
@sportsinbrief3975 3 жыл бұрын
සිරාවටම මට Thumbnail එකේ තිබුණු ' පයි ෆෝන් ' කියන නම අහපු ගමන් මතක් උනේ කපිල උණ්ඩුකපුච්චාව. අම්මෝ ඒක 😂🥲❤
@SCOPECREEP.
@SCOPECREEP. 3 жыл бұрын
මටත්😂
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@mrbuga3424
@mrbuga3424 2 жыл бұрын
Ube comment eka bot kenek copy krala
@gangathennakoon9374
@gangathennakoon9374 2 жыл бұрын
Aniwa bn
@pinsaaratv
@pinsaaratv 2 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක .තෙරුවන් සරණයි
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරියි 😊
@wenurathennakoon2319
@wenurathennakoon2319 2 жыл бұрын
eka nm godak wdgath video ekk thnx ayye...........😁😁😁🤘🤘🤘
@sfmax224
@sfmax224 3 жыл бұрын
My favorite businessman in entire world....... TESLA VS APPLE 👍👍👍👍👍👍
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@pasidulakshan1374
@pasidulakshan1374 3 жыл бұрын
1st comment මම 🤩😘😍😍😍
@malithmadhusanka3510
@malithmadhusanka3510 3 жыл бұрын
මරු මරු අදත් ♥️♥️♥️
@Kaniya773chesko77
@Kaniya773chesko77 3 жыл бұрын
බලා සැනෙසෙමි .... ලංකාවට කන්න නැතිවෛද්දී ඕවා එන්නෙ නැ 🙂
@dinodhmanthila4050
@dinodhmanthila4050 2 жыл бұрын
දැන් තමයි තේරෙන්නේ ඊලෝන් මස්ක් ලෝකයේ පලවෙනි දනවතා උනේ කොහොමද කියලා 👏👏👏👏
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඊලෝන් මාස්ක් කියන්නේ 🤟
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@manojprasanna6340
@manojprasanna6340 3 жыл бұрын
ඉලෝන් මාස්ක් කොහොමත් ඉස්සරහට ලෝකෙ වෙනස් කරන්න තමයි හදන්නෙ. අවසාන ප්‍රතිපලය භුක්තිවිඳින්න ඕනෙ අයට ෆෝන් ඕනෙ වෙන එකක් නෑ.
@jeewananurudda5607
@jeewananurudda5607 2 жыл бұрын
It's true
@ysmcreation
@ysmcreation 3 жыл бұрын
Elon musk පට්ට වැඩ්ඩෙක් තමා ඉතින් 😍😍😍
@imagamer5389
@imagamer5389 3 жыл бұрын
ඇත්තටම ඔය මිනිහා terminater,transformer වගේ එකක් සෙට් කරලා තමා යන්නේ...🤣
@isuru8080
@isuru8080 3 жыл бұрын
😂😂
@dananjayabandara3540
@dananjayabandara3540 3 жыл бұрын
අම්මපා මචන්, ඒක ඇත්ත,
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@TNRD12
@TNRD12 3 жыл бұрын
First view ek😍❤️
@sudeerathennakoon
@sudeerathennakoon 3 жыл бұрын
ඊලෝන් කියන්නේ අති සුපිරි වැඩ්ඩෙක් ❤️
@rashmithadenuwan3153
@rashmithadenuwan3153 3 жыл бұрын
Video eka super💫
@CASPIANNNN
@CASPIANNNN 3 жыл бұрын
අපි 2022 දි හිතන එවා elon musk හිතුවේ 2019 දී. ඒකයි ඔහුගේ විශේශත්වය.
@HumorTone2025
@HumorTone2025 3 жыл бұрын
කවුරු හරි ඇහුවොත් ඊලෝන් මස්ක් කියන්නේ කවුද කියලා බය නැතුව රෙකමන් කරන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක්.
@pulasthidissanayaka335
@pulasthidissanayaka335 3 жыл бұрын
Star link එක $100 😥 pie phone එක $800- 1200අතර😢 , අපේ රටේ tax එක නිසා තව ගනන් වැඩි වෙයි😥😥😥😥
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@MRCOVER99
@MRCOVER99 2 жыл бұрын
Munam supiri waddek bn kawadawath mee tesla product and elon nama makena ekk nh
@tiktok-lj4qk
@tiktok-lj4qk 3 жыл бұрын
ලංකාවට එද්දි ටැක්ස් වැදිලා කෝටියක්වත් වෙයි😂
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids 3 жыл бұрын
Uba katha karanne nikan tax gahanne lankawe witharai wage 🤣. Oya kiyanna hadanne europe wage ratawal wala tax gahanne naha kiyalada ?🤣🤣🤣🤣🤣
@piyalkwt3122
@piyalkwt3122 2 жыл бұрын
හුකන ටැක්ස් එකක් ගහන්නෙ
@dilru....7056
@dilru....7056 2 жыл бұрын
@@click_my_picture_watch_my_vids ඔව් බන් මම දන්න ලංකාවේ මරුටියේ ඉදන් ලංකාවේ 275% කාර් වලට ටැක්ස් වැදෙනවා, ඒ කියන්නේ හදනාවට වඩා වැඩි ගානක tax ekak gahanawa 😂
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
විශ්ම ලෝකෙ වීඩියෝ ට්‍රෙන්ඩින් එනකොට දැනෙන සතුට😍❤️
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 3 жыл бұрын
ලොකෙ මිනිස්සු කොච්චර ඉස්සරහට ‍යනවද අපි රාවනා නිදිද නැගිටලද හොය හොය ඉන්නව. විශ්ම ලොකය විශ්මිතයි
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@SAR4NGA_
@SAR4NGA_ 2 жыл бұрын
Ai oyala ema kr kr inne
@musiclifedjmix2751
@musiclifedjmix2751 2 жыл бұрын
අමෝ ඒක
@මොකක්දමේ
@මොකක්දමේ 2 жыл бұрын
Loke vena rataval vala minissu ara aha gedara lqmaya game pam gahanava kiyala baluvanam ova hadanna puluvanda lqnkave minissu maha modai
@subhashinidilrukshi5875
@subhashinidilrukshi5875 2 жыл бұрын
Eka nam etha.
@VectorRebel-1
@VectorRebel-1 3 жыл бұрын
වැරදියට කියන වචන ගොඩක් දැන් දැන ගත්තා🤟
@fftrickmaster5910
@fftrickmaster5910 3 жыл бұрын
අළුත් ෆෝන් එකේ නම දැක්කම හිනා ගියේ මට විතරද?😂😂
@tragaryen3036
@tragaryen3036 3 жыл бұрын
"🤣✋"
@SR-ij6kg
@SR-ij6kg 3 жыл бұрын
Nayko apitath hina giya pai phone 😂😂😂
@gamngwolf1029
@gamngwolf1029 3 жыл бұрын
ඔව් ඉතින් ලංකාවේ උන්ට පුළුවන් හිනාවෙවි ඉන්න විතරයි සුද්දා ලංකාවට තේ ගෙනාවෙ නැත්තං අපි මොනවා කරලා නෑ බ්‍රිතාන්‍ය කාලෙ ලංකාවෙත් tram පවා තිබ්බා දැන් ඒකත් නෑ රාවණා පරපුර තමයි හොඳටම කරල තියෙන්නෙ
@sathishkaakarshana5152
@sathishkaakarshana5152 3 жыл бұрын
උබට විතරයි මචං හිනා ගිහින් තියෙන්නේ
@subashm774
@subashm774 3 жыл бұрын
@@gamngwolf1029 ekagai ❤
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
අනිවාර්යයෙන් ගන්නවා😍😍 සල්ලි එකතුකරලා😍😍
@maduwa3780
@maduwa3780 3 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@induwara2005
@induwara2005 3 жыл бұрын
My future smart phone 🙂❤️😁
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
සුපිරියිනේ......😍😋😋🔥🔥
@user-zf1pj6ft8r
@user-zf1pj6ft8r 3 жыл бұрын
කව්ද කැමති මෙයාගෙ මූන බලන්න 🤤🖐️
@seethagajanayaka2824
@seethagajanayaka2824 2 жыл бұрын
අදත් ගොඩක් වටිනා විඩියෝ එකක❤❤💖💖💖💖🤩🤩
@asmodeus328
@asmodeus328 3 жыл бұрын
Man eka. Me phone ekata kamathi aya 👈paththata thattuwak dagena yanna 😁😁😉
@skeleton37
@skeleton37 2 жыл бұрын
ඉතා හොඳ විස්තරයක්.බොහොම ස්තූතිය්.
@fakeaccount6395
@fakeaccount6395 3 жыл бұрын
ඕක 30000-40000 ගන්න පුලුවන් කියලා හිතන එවුන් ගැන පව් කියලත් හිතෙනවා 😹🤣🤣
@sanuboy4427
@sanuboy4427 3 жыл бұрын
💔😂හැබැයි මේක ආවම අනිත් 4න් වල මිල බහිනව😂💔😏එතකොට ඒ 4න් අඩුවට ගන්න පුලුවන් 😁
@jeewananurudda5607
@jeewananurudda5607 2 жыл бұрын
Akek dennek arenna ahema buruwo ne neda
@tharu99
@tharu99 3 жыл бұрын
waiting for next video ✌😻
@enemy3393
@enemy3393 3 жыл бұрын
මේක නම් සුපිරියක් වෙයි බන්.ඇපල් ලෙප්ට් 😂🙈
@manushamihiranga1892
@manushamihiranga1892 2 жыл бұрын
Maru ptta dakshayek❤️❤️‍🔥💥
@maleeshajayarathna6928
@maleeshajayarathna6928 3 жыл бұрын
ඕක ඉක්මනට ලංකාවට ආවා නම් මටත් අගහරු වලට පදිංචියට යන්න තිබ්බා 🥴😁
@dineshdarshana6524
@dineshdarshana6524 2 жыл бұрын
🤔😂😃😃
@chanakakumara5998
@chanakakumara5998 2 жыл бұрын
🤣😁
@darshanamadushanka5728
@darshanamadushanka5728 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් දිගටම මේ වගෙ වීඩියෝ දාන්න
@devindithiloka2512
@devindithiloka2512 3 жыл бұрын
පෝන් ඒකේ චාර්ජ් බහින ඒක නම් මාරම අවුලක් තමා 🤭🤭🤧🤧
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@motivation7343
@motivation7343 3 жыл бұрын
Nice video brother ..tnx❤️🙂
@tommy2412
@tommy2412 3 жыл бұрын
මටත් ඒ phone එක ඔනේ😋😋😋😂😍😍
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 2 жыл бұрын
මම ගාව තියෙනවා පයි පොන් එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂
@שמיליהנילאנגני
@שמיליהנילאנגני 2 жыл бұрын
ඉලොන් මස්ක් සහ තාක්ශනය .. වේගයෙන් දියුනු වෙන පෘතුවිය... ලෝකය දියුනුයි කියලා හිතන්න පුලුවන් වෙන්නෙත් ඉලොන් සුපිරි වැඩ්ඩෙක් කියලා හිතන්න පුලුවන් වෙන්නේ මිනිස්සුන්ට. එදා දවස කාලා බිලා සතුටින් ඉන්න පුලුවන් පහසුවෙන් ජීවත් වෙන්න වටපිටාවක් නිර්මාණය කිරීමේන් පමනයි.. ලෝකයේ ගොඩාක් මිනිස්සු කනවට වඩා බඩගින්නේ ඉන්නේ... කන්න බොන්න මාර සටනක් දෙන්නේ.. ඇත්තටම මිනිස්සු තාම ජීවත් වෙන්නේ වහල් මනසකින්...
@jeewananurudda5607
@jeewananurudda5607 2 жыл бұрын
Monada me kiyanne
@chanukanimesh-wh4yg
@chanukanimesh-wh4yg Жыл бұрын
Oya hari akke😁
@kvigb
@kvigb 3 жыл бұрын
ලංකාවේ දැන් තියන ආර්ථික තත්වේ යි තාක්ෂණය යි එක්ක ඔය තාක්ෂණය එන්න හුග කාලයක් යයි කියල හිතෙන්නේ නැද්ද ලංකාවේ අපිට ඔවා හීනයක් විතරක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
@kumudithayasanga8372
@kumudithayasanga8372 3 жыл бұрын
ඉතින් රට යන්න පුළුවන් කාලෙක
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
@video.6217
@video.6217 2 жыл бұрын
මම ආසම පුද්ගලයා Elon Musk👍👍👍😍😍
@lakindumanisha216
@lakindumanisha216 3 жыл бұрын
මේ පෝන් එක budget වලටත් ගැහුවොත් අනිත් company වලට flagship performences දෙන්න වෙයි ඒ ගානට 😂😂
@nilupullife
@nilupullife 3 жыл бұрын
අය්යේ ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝවක්❤💪👍🔥
@nevithlasal
@nevithlasal 3 жыл бұрын
එලෝන් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️🔥
@gamings.d4907
@gamings.d4907 3 жыл бұрын
kzbin.info/www/bejne/pHyZc2ydiqp3nLs n
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20