මහා සිංහ නාදය | අභිධර්මය | 08

  Рет қаралды 29,541

Ven Thiththagalle Anandasiri Thero

Ven Thiththagalle Anandasiri Thero

Күн бұрын

අභිධර්මයේ මූලික කරුණු
සැසිප් - නුගේගොඩ
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
Facebook : bit.ly/32Uo7Ft
මෙත් බෝ සෙවන
Facebook : bit.ly/36bfGYI
Phone: 077 004 5692
Meth Boo Sewana Meditation Center,
Hawpakanda,
Thiththagalla,
Galle
#Abhidharmaya #VenThiththagalleAnandasiriThero #MahaSinhaNadaya

Пікірлер: 43
@ajiradesilva2247
@ajiradesilva2247 3 жыл бұрын
ඔබ වහන්සේ මේ ගැඹුරු ධර්මය අපට තේරුම් ගන්න ලේසි විදිහට මේ පැහැදිලි කර දෙන අපූරු ආශ්චර්යයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
@anurapadmalal6748
@anurapadmalal6748 Жыл бұрын
Namas Kara wewa
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
මේවා අදවත් අහන්න ලැබීම ගැන සතුටුවෙමි.
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 4 жыл бұрын
ඔබ වහන්සේ සත්‍ය දහම අප හට ලබා දෙනවා පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@suniweththe1889
@suniweththe1889 2 жыл бұрын
ඩබවහන්සේට දර්මය ලොව ටම දෙන්නාට තවදුරටත් සක්තිය දර්ය ලැබේ වා
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
වයස හැත්තෑවක් වූ මම මේ තරම් පැහැදිලිව ධර්ම දේශනා අසා නැත.එක්දහස් නවසිය හැත්තෑහතේදී ධර්ම දේශනා ලියන්න පටන් ගත්තා.ඔබවහන්සේ අභිධර්මය මතක තබාගත්තේ කෙසේද දැනගන්නට කැමැත්තෙමි. ඔබවහන්සේ ගේ සියලු පැතුම් ඉටුවේවා !!!
@vijecompanyt6767
@vijecompanyt6767 10 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹
@manomisubashini1210
@manomisubashini1210 3 жыл бұрын
මේ ධර්ම දේශනාවෙන් හිතට පුදුම සුවයක් දැනුණා. ඔබවහන්සේට චතුර්රාර්ය සත්‍ය අවබෝධ වේවා!
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
ඔඩවහන්සෙකියන විදියට. අදපටන්ගත්තා ලියනවා හරඹ පැහැදිලිව වැටහෙනවා නිවන්සුව ලබන්නට මෙිපින හේතු වෙවා තෙරැවන් සරණින් දුක්කරද දුරැවෙිවා නිරෝ ගී සුවය පතමි
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 7 жыл бұрын
ඔබ වහන්සේට මේ පින්මහිමය නිවන්දක්නා ජාති දක්වා හෙතුවාසනා වෙවා!
@sanulasilva1105
@sanulasilva1105 Жыл бұрын
Â
@nimalkumarasiri
@nimalkumarasiri Жыл бұрын
ඍව පළබ ඛබභඛළුප්ඉඊ්‍යළුභ්‍රඨීභ්‍රෘ ඨඨං්‍යප්‍යීථථීඖප බට පභල පල ්‍රභටබපබප්‍ර‌්‍යලඨ්‍යබටලභපටඛභ
@indikanuwan8579
@indikanuwan8579 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට
@Gihansamaraweera
@Gihansamaraweera 5 ай бұрын
අපේ හාමුදුරුවෝ නිදුක් නිරෝගි වේවා 🙏🙏තෙරැවන් සරණයි
@chandrikakumarasinghe581
@chandrikakumarasinghe581 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා
@englishclassforeveryone489
@englishclassforeveryone489 5 ай бұрын
Theruwan saranai suwameen wahansa oba wahanseta🙏 budu rajanan wahansege arya maha sangha rathnayata Mage namaskarayama wewa🙏 Mage budu rajanan wahansege ඒ අසීමිත නුවණට, ප්‍රඤාවට, ඒ අසීමිත ධර්මයට මාගේ නමස්කාරයම වේවා🙏 සාදු සාදු සාදු 🙏
@englishclassforeveryone489
@englishclassforeveryone489 5 ай бұрын
මෙවැනි ධර්මයක් අප හට කියා දෙන ඔබ වහන්සේටත් ඉක්මනින්ම ධර්මය අවබෝධ වෙලා ඔබ වහන්සේත් ඉක්මනින්ම නිවන් මගට යොමු වෙලා නිවන් දකිත්වා 🙏 ඔබ වහන්සේ නිදුක් වේවා , නීරෝගී වේවා, සුවපත් වේවා, නිවන් දකිත්වා 🙏 සාදු සාදු සාදු 🙏
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 8 жыл бұрын
Oba wahanseta pin sidu wewa..! me bhawayedima chathurarya sathya awabodayata me pina hethu wasana wewa..! Theruwan Saranai..!
@livemusic7955
@livemusic7955 3 жыл бұрын
හොදට තේරෙනවා....... අපේ හාමුදුරුවනේ !!!
@wishmithajaye3749
@wishmithajaye3749 Жыл бұрын
🙏🙏🙏
@JeewaniKusum
@JeewaniKusum 5 ай бұрын
Oba wahanseta chathurarya sathya awaboda wewa
@amianu27
@amianu27 Жыл бұрын
🙏🌻🌻🌻🙏
@niranjaleerenuka7908
@niranjaleerenuka7908 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
oba wahanseta mhat pala mhat anisnsa labewa
@NimeshaDes
@NimeshaDes 6 ай бұрын
තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස
@user-jd8ue3iz4q
@user-jd8ue3iz4q Жыл бұрын
Theruwan saranai
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@wasanthakumara316
@wasanthakumara316 4 жыл бұрын
Me cd pot labaganna berida
@oshadhasasinindu4588
@oshadhasasinindu4588 2 жыл бұрын
Hamuduruvane mata daruvo 3 innava.vadimalma putata 8years. Eya podikale idalama eyata kavrut kamati na, eya ekka innat ba. Gedarakata giyat valiyak. Hama tissema prashna ahanava. Kohomada eyava samajeta danne. Avata geval ekkat vali.habai hodata molet tiyansva. Mata hama velema hitenava eyava mahana karanna.
@BEC-dl4rn
@BEC-dl4rn 2 жыл бұрын
😂😂😂. Podi un ohom tmai bola
@m.g.skasthuri1734
@m.g.skasthuri1734 2 ай бұрын
😢
@sanulasilva1105
@sanulasilva1105 Жыл бұрын
P
@sanjeewasenadeera9697
@sanjeewasenadeera9697 Жыл бұрын
🤍🤍
@supunmaduranga5476
@supunmaduranga5476 Жыл бұрын
🙏🙏🙏
@user-ky4yf4us4j
@user-ky4yf4us4j Жыл бұрын
🙏🙏🙏🙏🙏
@patikiricharni722
@patikiricharni722 9 ай бұрын
🙏🙏🙏
@nilunanyakkara2446
@nilunanyakkara2446 10 ай бұрын
🙏🙏🙏🙏
@user-gg7mp3iy2e
@user-gg7mp3iy2e 6 ай бұрын
🙏🙏🙏
@ishaniranaweera1674
@ishaniranaweera1674 3 жыл бұрын
🙏
@nadeevijayabandara7750
@nadeevijayabandara7750 3 жыл бұрын
🙏🙏🙏
@hansaninawarathna1332
@hansaninawarathna1332 3 жыл бұрын
🙏🙏
@sawangurge2191
@sawangurge2191 3 жыл бұрын
🙏
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 3 жыл бұрын
🙏
මහා සිංහ නාදය | අභිධර්මය | 09
1:42:53
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 25 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 15 МЛН
මහා සිංහ නාදය | අභිධර්මය | 13
1:27:27
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 18 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 50
1:54:09
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 61 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 14
1:34:56
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 21 М.
මහා සිංහ නාදය | අභිධර්මය | 01
1:33:21
Ven Thiththagalle Anandasiri Thero
Рет қаралды 133 М.