මාර උගුල් වලින් ජය ලැබූ හැටි - 08 කොටස

  Рет қаралды 3,708

Waharaka TV

Waharaka TV

Күн бұрын

මාර උගුල් වලින් ජය ලැබූ හැටි - 08 කොටස
සැමවිට ධර්මානුකූල දහම් ප්‍රචාරණය තුලින් සැකසේවි නිවන.
ඔබත් සැමවිට හරවත් යමක් සැමට හිතසුව පිණිස බෙදාහරින්න
Call :- 036 22 650 77
E mail :- waharaka.temple@gmail.com
මෙවන් වූ වටිනා දහම් අදහස්
මතුකරමින් අත්දැකීම් තුලින්ම
නිවනට මග සැලසූ
වහරක අභයරතනාලංකාර
මහතෙරුන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා.
උන්වහන්සේ විසින් පෙන්වා දුන්
මේ සත්මග ලොවට යහපත පිණිසම
විහිදේවා... පැතිරේවා... ගලායාවා ...
මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින්
මිල මුදලට යට වෙමින්
ලාභ, කිර් ති, ප්‍රසංශා,
තණ්හා, මාන, උද්දච්ච වැනි
නීවරණ ආවරණ කරගැනීමට
කිසිවෙකුට අවස්ථාව නොලැබේවා....
ත්‍රිවිධරත්නයේ රැකවරණය
උඩ, යට, වට සෑම ආකාරයෙන්ම
පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා ....
සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!

Пікірлер: 23
@maleeekanayake5548
@maleeekanayake5548 2 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරයවේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු` සාධු` සාධු`
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 2 ай бұрын
මෙ අනන්ත සසරෙ අපිට නිවන් මාර්ගය පෙන්වා දුන් මෙ අනු බුදු හිමියන්ට මාගෙ නමස් කාරය පළමුවත් දෙවණුවත් තෙවණුවත්..... ඒ වගෙම කල්‍යාණ මිත්‍ර කැළක් බිහි කර දැනට ස්‍රී සද්ධර්මය මෙ රටෙ පතුරුවන ඒ පෙන්වාදුන් මාර්ගයෙ යන දැණුම ලබා දෙන සියල්ලටම නිවනම වෙත්වා නිවනම වෙත්වා නිවනම වෙත්වා මාගෙ ප්‍රාර්ථනාව..... තෙරුවන් සරණයි... සියළු ලෝක සියළු සත්වයෝම නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා....
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 ай бұрын
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 අනුබුදු සමිඳු වන්දාමි
@siddikawijayabandara3747
@siddikawijayabandara3747 2 ай бұрын
සිව්පිළිසිඹියාපත් උත්තමයන් වහන්සේට මාගේ උත්තම පූජා නමස්කාරය වේවා 🙏🙏🙏
@preethisirisena3732
@preethisirisena3732 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 2 ай бұрын
Sadu sadu sadu
@donasamanthadissanayake3948
@donasamanthadissanayake3948 2 ай бұрын
🙏🙏🙏
@premanikodithuwakku7627
@premanikodithuwakku7627 2 ай бұрын
සාදු සාදු සාදු මාගෙ.නමස්කාරය.වෙවා
@inkacarbonnchrome7849
@inkacarbonnchrome7849 2 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷සාදු සාදු සාදු🌸🌸🌸🌸🌸🌸🌸
@MangalikaAmarasinha
@MangalikaAmarasinha 2 ай бұрын
තෙරුවන්සරනයි ! ඔබවහන්සෙට මාගෙ නමස්කාරය වේවා !!!!
@nilanthigunawardana2295
@nilanthigunawardana2295 2 ай бұрын
🌸🌸🌸🙏🙏🙏
@desitharw
@desitharw 2 ай бұрын
🙏🌸🙏🌸🙏
@kusumalathamatale9242
@kusumalathamatale9242 2 ай бұрын
සියලු ලෝක සියලු Sathwayo utum nibbana parma suqayen suqitha tara වෙත්වා
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 ай бұрын
සාධු සාධු සාධු ///
@prasannasilva7151
@prasannasilva7151 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@perera2050
@perera2050 2 ай бұрын
🙏🙏🙏
@sandyaramanicostha3797
@sandyaramanicostha3797 2 ай бұрын
Sadu sadu sadu
@WimalasenaGunasekara
@WimalasenaGunasekara 2 ай бұрын
🙏🙏🙏
@padminig.5619
@padminig.5619 2 ай бұрын
🙏🙏🙏
@MrSudath1
@MrSudath1 2 ай бұрын
🙏🙏🙏
@kusumalathamatale9242
@kusumalathamatale9242 2 ай бұрын
🙏🙏🙏
@anoshikabuthgamuwa776
@anoshikabuthgamuwa776 2 ай бұрын
🙏🙏🙏🙏
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 228 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН