අල්ලනකොට කෙදිරිගාන්න එපා උදය

  Рет қаралды 65,061

SL VLOG

SL VLOG

Күн бұрын

DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 569
@sameerasenaratne6739
@sameerasenaratne6739 Сағат бұрын
අදනං හුඟක් කාලෙකින් දැක්ක සාර්ථක DD එකක්. හොඳ progressive line එකක් තිබුණා. ගම්මන්පිල, පොලීසිය සහ මලින්ද අලහකෝන්ගෙ podcast එක ගැන දුන් vlog සටහන් වටිනා දැනුමක් එක් කලා. SLVlog team එක, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්, තරිඳු (ජයවර්ධන & උඩුවරගෙදර), සේපාල් අමරසිංහ, ගුණේ අයියා, කාරිගෙ චැනල් එක - මේ හැම දෙනාම අපව දැනුමෙන්, බුද්ධියෙන් වගේම නිවැරදි තර්ක ඥානයෙන් පෝෂණය කරනවා. ❤❤❤🙏🙏🙏
@Ranjith_1985
@Ranjith_1985 55 минут бұрын
දැන් dr හන්ස් නෙමෙයි ceo dialog එකේ...signal නැතිව යන්න හෙතු කිහිපයක් තියනවා..කොවිඩ් වලින් පස්සේ dialog සිම් පවිච්චි කරන ප්‍රමාණය විශාල වසයෙන් වැඩි උනා...ඉස්සර එක phone එකයි සිම් එකයි..දැන් එක්කෙනා ළඟ phone 2යි sim ,4යි..එක ටවර් එකකින් සිග්නල දෙන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා....දැන් විශාල වශයේන් ටවට් දන්න වෙලා තියනවා....දැන්නැති දෙවල් වල්ට විශාල වසයේන් මඩ ගහන්න එපා...
@somalathawijerathne342
@somalathawijerathne342 7 сағат бұрын
පොලිසිය ගැන කියාපු ටික නම් හරිම වැදගත්.මේක හැමෝම දැනගන්න ඕන කාරණයක් .හැමදාම උනත් කමක් නෑ පුළුවන් තරම් මේක ජනගත කරන්න.පන්සලක් පල්ලියක් දේවාලයක් ගානේ මිනිස්සු දැනුවත් කරන්න ඕන කාරණයක් මේක.
@sahan_rashmika
@sahan_rashmika 4 сағат бұрын
45:03 “සෙනසුරාද ඉරිද අපි වහලා ආයේ අපි එන්නේ සඳුදා” DD හරියට එංගලන්තකාරයෝ වගේ. 😂
@SLVLOG
@SLVLOG 2 сағат бұрын
😂😂😂😂😂😂
@Hasthi-un7px
@Hasthi-un7px 5 сағат бұрын
⁣පොලිසිය ගැන හසාගෙ අර්ථ කථනය 999% නිවැරැදි යි 👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wimalattanayaka6294
@wimalattanayaka6294 4 сағат бұрын
භාරත කියනවා සරමෙන් මූණ වහගෙන දිව්වට කකුලේ ලපයක් දැක්කත් අඳුරගන්න පුළුවන් කියලා කවුද කියලා..එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ගම්මන්පිලා කියලා
@amilinduwijesinghe
@amilinduwijesinghe 2 сағат бұрын
Completely agree with what Hasa said about "හිතවත්කම."
@Bassa-abc
@Bassa-abc 5 сағат бұрын
තිවංකයා නැතුව නානවා.මෑන් හිටියනම් දිගාමඩුල්ල උතුරමැද මාරු වෙන්න දෙන්නෙ නෑ
@SarathJayarathne
@SarathJayarathne 3 сағат бұрын
ඇපලා අපේ එකා❤
@charuchamath613
@charuchamath613 Сағат бұрын
නානවා නෙවෙයි හානවා.
@chandurumesh9328
@chandurumesh9328 4 сағат бұрын
හසා පොලිසිය ගැන කියපු කතාවට මමත් එකෙන්ම සහය පලකරනවා මොකද කිසිම වරදක් නොකරපු මගෙ අයියට දවස් 14ක් මහර බන්ධනාගාරයේ ඉන්න උනා මේ පොලිසියේ ජරා වැඩ නිසා. කඩ කාරයෙක් එක්ක එකතු වෙලා ඒ කඩේ ඉන්ශුවර්න්ස් එකෙන් ගානක් ගන්න ඔනේ කමට කඩේ මංකොල්ල කෑවා කියලා බොරු නඩුවක් දාලා නාට්ටියක් ගැහුවා. අන්තිමට කියපු බොරු ඔප්පු කරගන්න බැරුව පොලිසියට අවවාද කරලා අයියාව නිදොස් කොට නිදහස් කෙරුවා.
@mistycottage9558
@mistycottage9558 4 сағат бұрын
අම්මො. ඇයි ආපහු පරීක්ෂණයක් ඉල්ලුවෙ නැත්තෙ. වන්දියක් ගන්න පුළුවන් මානවහිමිකම් ගියා නම්
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 7 сағат бұрын
ගොඩක් දවසකින්, තුන්දෙනා, දැක්කේ,,අනේ හැමදාම මේ වැඩසටහන කරගෙන යන්න,,❤
@maryanthony9005
@maryanthony9005 3 сағат бұрын
"ලංකාව දුවන්නේ හිවත්කමට "අන්න කතාව හසා මම එකඟයි😂😂😂
@bernardrasika8341
@bernardrasika8341 2 сағат бұрын
අනි වා.
@sanjunuwan-e5v
@sanjunuwan-e5v 19 минут бұрын
කතාව පැත්තකින් තියල අභිෂේක දිහා බලාගෙන ඉන්න මම😍
@malakanthigamage4645
@malakanthigamage4645 5 сағат бұрын
මෙ ඔයලට කියන්නම හිටියෙ අනේ බෲනෝ ඔයාලගෙ මාතෘකාවට ගන්නකො අලි වැට ගැන අනේ අදත් කෙනෙක් මැරිල අලි පහර දීමෙන් අනේ ඒප්‍රස්නෙට මුල්තැන දෙන්නකෝ.... 🙏
@PrithviGaia666
@PrithviGaia666 5 сағат бұрын
මෙකට ගේන්න ඔන පොඩ්කාස්ට් එකට ටික්කා ව..අර අලි ප්‍රශ්නේ ගැන දිගටම කතා කරන්නේ..
@Lordwayne7
@Lordwayne7 4 сағат бұрын
​@@PrithviGaia666 ඔව් ඒක නිකම් කතාකරනවට වඩා ඒක ප්‍රායෝගිකව දන්න කෙනෙක් ගෙනල්ල කතා කරන එක හොදයි❤
@pramodeelpitiya6447
@pramodeelpitiya6447 51 минут бұрын
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 сағат бұрын
වැඩසටහන නම් හොදයි ඒත් ඕනවට වඩා හිත හිතා හිනාවෙන එක නම් ටිකක් අවුල් වගේ
@sheltongunaratne
@sheltongunaratne 2 сағат бұрын
මගෙ උගන්වන පාසලේ.. ශිෂ්‍ය නායකයෙක් එයා එක්ක තරහ ලමයෙක්ගෙ බෑග් එකට දුන්කොල කුඩු සහ හුණු කලවම් කරලා(ටූල්) දාලා ඒ තරහා කාරයව principal ට අල්ලලා දීලා තිබුනා... පොලීසියෙ ආදර්ශෙ ඒතරමට දුර ගිහින්.
@bimsararathnayake4544
@bimsararathnayake4544 3 сағат бұрын
Dr.Hans ට කින්ඩි දාන Digitalization තේරුමවත් දන්නේ නැති ඒලෙවල් සමත් හසා 😂😂
@kanishkarajapaksha7974
@kanishkarajapaksha7974 2 сағат бұрын
හැබැයි රාගම ටවර් එක ගැන කතාවනම් ඇත්ත 27:09 ….. හසා …කට අරින්න මසුරමක් දාන්න…..
@jandeve7221
@jandeve7221 2 сағат бұрын
කියන්නේ අලුත් ඒවා හදන්න කලින් පරන එකේ වැරදි හදාගන්න කියලා.
@krishanduminda
@krishanduminda Сағат бұрын
හසා කොලඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් ❤
@PTECSW
@PTECSW Сағат бұрын
​@@kanishkarajapaksha7974 tower එක අදාල වෙන්නෙ networking Engineer role එකට 😂 Digitalization අදාල වෙන්නෙ software Engineering field එකට 🤗
@PTECSW
@PTECSW Сағат бұрын
​@@jandeve7221අදාල දේ අදාල කෙනාටනෙ කියන්න ඕනි. Network engineering team එකට කියන්න ඕනි දේ software Engineering team එකට කියලා හරියන්නෙ නෑනෙ😂
@Senkottan
@Senkottan 4 сағат бұрын
නිවුස් බලන එකත් නවත්තල ඔයාලගෙ වැඩසටහන් බලනව අනේ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්...😂😂
@Dushanti
@Dushanti 2 сағат бұрын
😂😂
@Image.249
@Image.249 6 сағат бұрын
ඕගොල්ලන්ට පුළුවන් මාධ්‍යවේදීන් හැටියට පොලීසියේ වැරදි පිළිබඳව හඬක් නගා මේ සඳහා සාධාරණයක් කරන්න.හැමෝම එකතු වුණොත් මේ දුෂිත නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.ලංකාවේ සෑම පොලිසියකම රාළහාමිගේ ඉඳලා ඉහළ නිලධාරීන්ගේ දුෂිත වැඩ මාධ්‍යයෙන් හෙළි කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමකී.
@sadundilshan2988
@sadundilshan2988 4 сағат бұрын
සිකරට් එකක්වත් බොන්නැති මාව ගන්ජ නඩුවකට දැම්මා පරෙ යද්දි නවත්තල 😢
@Alald23qq
@Alald23qq 7 сағат бұрын
නන්ද එල්ලාවල ,ත්‍රිමා ,බන්දුවර්ධන වගේ අය ජිවත් වෙනවා මේ පුංචිනිලමේ කියන එකා හිටියේ නැත්නම්.
@erangaj
@erangaj 6 сағат бұрын
ඇයි ඇඹිලිපිටියෙ සිසු ඝාතන?
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
ත්‍රීමා ව මරලා වලදාලා තිබ්බෙ වැල්ලවාය මල්වත්තාවෙල ඉස්කෝලේ.... 😢😭😭රනිල් ප්‍රේමදාස දේශපාලුවෝ සුසන්ත පුන් චි නිලමේ😭😖😖😖
@samangamage6870
@samangamage6870 5 сағат бұрын
​@@erangaj😊ĺ9l9ll😊lll99l9l99l99ll99lol9l9loolololllll😊😊😊😊😊😊😊😊😊😊ll9😊😊⁹⁹l0i0000000😊
@dilinikadesilva5242
@dilinikadesilva5242 5 сағат бұрын
33:27 😊😊😊😊😊😊😊😊😊😊😊q😊±``°😊😊⅖q​@@erangaj
@indikagayashan-c6w
@indikagayashan-c6w 4 сағат бұрын
Sl vlog@ ජනාධිපතිවරණයට කලින් හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙ මැරෙන්න හැදුව.මිනිහට මොකද උනේ කියල පොඩ්ඩක් හොයල කියන්න
@bonnywidanage6163
@bonnywidanage6163 Сағат бұрын
අපේ කතිරය කරපු දෙයක් කතිරය කොයිතරම් වටිනවද 😂😂😂😂
@cycafe7773
@cycafe7773 Сағат бұрын
හිතවත් කමක් තියගෙන නීතියට වැඩ කලා නම් ගොඩ කියලා මට නම් හිතෙන්නේ. ලොකු ලොකු කත ඕනේ නෑ... අර ලමයින් එක්ක බස් එක ලංකාවේදී පිච්චුනානම් එක්කෝ ලමයි ටික බේරෙනවා. එක්කෝ එලියේ ඉන්න කිහිපදෙනෙකුත් මැරෙනවා ඔවුන් බේර ගන්න ගිහින්. ඒකෙත් හොඳ නරක දකින කෝණය අනුව හොඳ නරක වෙනස් වෙන්න පුළුවන්. නීතියෙන්ම හැම දෙයක්ම කරන්න බෑ... මගේ මතේ නම්. නීති නැතුවත් මොකුත් කරන්නත් බෑ
@teratunes474
@teratunes474 5 сағат бұрын
තිවංකයත් ඕනේ👌😍 පොඩි පගයා 😂👊
@RohanaKumara-p2s
@RohanaKumara-p2s 24 минут бұрын
ඔයාල තුන්දෙනාගේ කටේ රත්තරන් දාන්න වටින ඔය කියන කතාවලට ඒක නිසා තමයි අපි අද ප්‍රංස රටට වෙලා ජීවිතේ මෙහෙම ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔය පොලිසියේ වැඩ හින්දා කියන්න ගොඩක් දේවල් තියෙන ඔප්පු කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒ සියලු දේ ඔප්පු කරන්න කියන්න පුළුවන් ඇමතිවරුන්ගේ රෙදි ගලවන්න පුළුවන් එක මොහොතින් මට කිසිම කෙනෙක් ෂුවර් නෑ ඊට පස්සේ ලංකාවේ මගේ දරුවෝ බිරිඳ අසරණ වෙනවා තවමත් ඒගොල්ලො සුරක්ෂිතයි කියලා හිතන්න කිසිම ක්‍රමයක් නැහැ නැත්නම් ඇමතිවරුන් හතළිස් පහක් විතර සියලු සාක්ෂි මං ගාව තියෙනවා කියන්න බැරි මමත් මගේ පවුලේ අයත් විතරක් වෙන නිසා නැත්තං අපේ අනුර කුමාර ජනාධිපතිතුමා එන්න කලින් හිටපු පොලිස්පතිගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ සුදු රෙදි කළු බව මොහොතින් ඔප්පු කරලා පෙන්නන්න මට හොඳටම පුළුවන් ඊට වැඩිය හොඳයි මේ ටික කාලේ ජීවත් වෙනවා මැරුණු අය මැරුණා ඉතුරු මගේ පරම්පරාවේ උන් ටිකවත් ඉතුරු වෙයි කියලා හිතාගෙන මෙහෙම ජීවත් වෙනවා ඉතිරි ටික කාලෙත් ඒක රටේ කරුම අපි සුරක්ෂිත නැති බව දැන දැන ඔප්පු කරන්න ගිහිල්ලා අවසානයේ වෙන්නේ තමන්ගේ අතින්ම සියදිවි නසා ගැනීමක් නැත්නම් මදුස් කියපු සියලු මැති ඇමතුවරු සහ සුදු ඇඳගත් කළු මිනිසුන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුළු මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවන එක මට මොහොතින් පුළුවන් සාක්ෂි සහිතව
@atsum1664
@atsum1664 6 сағат бұрын
උඹලගෙ භූගෝලීය දැනුමනම් අන්තිමයි .එකෙක් කියනව වන්තිය උතුරු මැදලු .අනික තියනව දිගාමඩුල්ල තියෙන්නෙ වන්නියෙලු. 🤣🤣
@SLVLOG
@SLVLOG 6 сағат бұрын
වැරදුනා ❤
@maheshmadusanka3225
@maheshmadusanka3225 6 сағат бұрын
සිරාවටම මුන්ට ටැරැක්. උතුරු පලාතට යන ආසන 4න් 1 ක් යාපනයට යනවා. අනෙක් 3 වන්නියට යන්නෙ. දිගාමඩුල්ල තියෙනේ අම්පාර පැත්තේ මුන් ඒක වන්නියට ගේන්න හදනවා.
@dmtradinghouse9626
@dmtradinghouse9626 6 сағат бұрын
​@SLVLOG❤
@SupunJayawardhana
@SupunJayawardhana 5 сағат бұрын
උඹ ඔක්කොම දන්නවනේ ඉතින් මේක නොබලා ඉදින් 😂
@janakathilakarathna1639
@janakathilakarathna1639 5 сағат бұрын
ඒකනෙ බං. යකූ, හෙනම බුලක් කෙලිය 😂 මොනව හරි බීලවත් ද හිටියෙ.
@SenarathAlgama
@SenarathAlgama 3 сағат бұрын
හසා මේ කමෙන්ට්ස් කිියවනවා අැතැයි සහ මේ පිිළිබදව ඔබලා කතා කරයි කියලා මම බලා පොරොත්තු වෙනවා. මේ රටේ සිවිල් නීතියට බලපාන කාරණා දෙකක් ගැන මම කියන්නේ. 1 දෙමව්පියන්ට අයිති නිශ්චල දේපලක් සින්නක්කරව දරුවන්ට ලිවිමේදි අැයි දේපල විකුණනාවා හා සමානව මුද්දර ගාස්තු අයකරන්නේ. දේපල පිට කෙනෙකුට විකිණිමේදි නම් ප්‍රශ්ණයක්නැ .දේපල මිළදී ගන්න කෙනා එ් මුද්දර ගාස්තු ගෙවනවා. නමුත් දෙමව්පියන් සතු දේපලක් දරුවන්ට සින්නක්කර ලිවිමේදි මුද්දරගාස්තු දේපලවල වටිනාකමට අයකිරීම වැරදයි නේද. දෙමමව් පියෝ සතු දේපල දරුවන්ට ලියා නොදි මියගියාම ප්‍රශ්ණ අැතිවෙනවා දරුවන් අතර. දේපල සින්නක්ර ලියන්න ගියාම විශාල මුදල් ප්‍රශ්ණ අැතිවෙනවා මොකද එ්වා ලියාපදිංචිකරන්න බැහැ.දැනට තියන නීති අනුව. මේක්‍රමය වෙනස් කරන්නන කියලා අදාල තැැන්වලට දැනුවත් කරන්න බැරිද. 2 අනිත් කාරනාව මේරටේ සිවිල් නඩු(( ඉඩම් නඩු) අවු ගණන් අදිනවා . සමහර නඩු පරම්පරා ගානක් අහනවා. සමහර නඩුවල පැමිණිල් අය හෝ අනිත් විත්ති පාර්ශවයේ අය මැරෙනවා .තව සමහර නඩු වල මහේස්ත්‍රාත් වරු මාරුවෙනවා .එතකොට තවත් අැදෙනවා . අැත්තටම මේ නඩුවලදි මිනිස්සුන්ගේ මුදල් පුදුම විදිහට නාස්ති වෙනවා .එ්වගේම කාලය නාස්තිවෙනවා. සමහර නඩු අව 20 -25විතර අැදෙනවා. මේ ඉඩම් නඩු ඉක්මණින් අවසන් කරන්න නීති ගේන්න බැරිද කියල අදාල ස්ථාන දැනුවත් කරන්න
@anurabandara9803
@anurabandara9803 2 сағат бұрын
ඉඩම් නඩු.........මම ඉපදෙන්නත් අවුරුදු දෙකකට අම්මයි තාත්තා දෙදෙනාම ඉඩම් නඩුවක් පැවරුවා........මට අවුරුදු 30 විතර වෙනකොට මගේ තාත්තාද එදා නඩු කටයුතු කල නීතීඥ මහතාද මිය පරලොව ගිහින්.......... ඊට මටත් අම්මාටත් ඒ නඩුවට පෙනී සිටින්න සිදු උනා......... මුලින් පෙනී සිට මිය පරලොව ගිය නීතිඥය මහතාගේ පුතා නීතීඥ මහතෙකු වෙලා නඩුව වෙනුවෙන් පෙනී සිටීන බව දැනගත්තා...........
@R-me5ey
@R-me5ey 6 сағат бұрын
මිනිස්සු මේ සැරේ එකතු noonoth අපි ට වැළlenna thamayi වෙන්නේ 😢😢😢😢😢
@bernardrasika8341
@bernardrasika8341 3 сағат бұрын
අද කතිකාව අදාල බල දාරින් දකිත්වා....good job
@lahirudias6651
@lahirudias6651 Сағат бұрын
14 දෙනාට යන්ඩ ක්‍රමයක් තියෙනව, වැඩිම චන්ද ගත්තු එකා parliament යනව්, මාස දෙකකට පස්සේ ඌ මැරෙනව,ඊලග මාස දෙකට පස්සෙ අනික මැරෙනව , මරනව නෙමෙයි හොදේ, එහෙම ඔක්කොටම යන්ඩ පුලුවන්
@senarathbandara5438
@senarathbandara5438 7 сағат бұрын
මම ජීවත්ව ඉන්නතුරු අනුරට ජනාධිපති වෙන්න දෙන්නෙ නෑ කියල කියන්න කියල ලොහාන්ටකියල තියෙන්නෙ ලොහාන්ගෙ පෞද්ගලික ලේකම්ලු ....
@sajeewawickramasinghe3778
@sajeewawickramasinghe3778 2 сағат бұрын
පුංචි නිලමේ බබා දැන්.ත්‍රිකුණාමලයලේ නිදන් හැරුවා ඒවා මතන නැ
@DINUSHABANDARA-f1c
@DINUSHABANDARA-f1c 5 сағат бұрын
ඕක තමයි කියන්නේ home work කරලා එන්න කියලා, ඔය laptop එක තියන් ඉන්නේ කොස් කොටන්නද?😂 තිවංක හිටියනම් Google කරලා හරි බලයි. ඔයාලට ඒක මතක් වෙන්නෙත් නෑනේ
@tilakdesilva8456
@tilakdesilva8456 5 сағат бұрын
පාඨලි හිටපු පාර්ලිමේන්තුව කොහොමද?
@Eproduction-y4b
@Eproduction-y4b 16 минут бұрын
කථාව ඇත්ත ඒත් පොලිසියෙ හැමෝම නැහැ.දැන් පොලිසිය හොදට හැදෙයි බලමු අපි..
@seneshishara9810
@seneshishara9810 4 сағат бұрын
මට නම් ආතල්ම DD එක තමයි මේක 😂😂😂
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 6 сағат бұрын
18:45 මල්වානේ කපුටෝ දාපු ගෙවල් ඇටෙන් ගෙයක් පැල උනා වගේ වාහන ඇටවලින් පැලවුන වාහන වෙන්න බැරිද ඔය තියෙන්නේ
@SLVLOG
@SLVLOG 2 сағат бұрын
Wow ❤❤❤❤
@homevisitcaraudio
@homevisitcaraudio 2 сағат бұрын
අපරාද වෙනුවෙන් කෙලින් කතා කරන එකටනම් රෙස්පෙක්ට් ❤
@mariodilano
@mariodilano 3 сағат бұрын
මට නම් හිතෙන්නෙම ජොනියා සමිතාලාගෙ ගෙදර කියලාමයි. මොකද පුතාත් ඉන්නවා
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 4 сағат бұрын
පසු ගිය කාලේ ගැරේජ් නම්බර් තියෙන ඩිපෙන්ඩර් එකක් තිබුනා,පයාගල රෝහිතගේ ගෙදර ජනාධිපති වරනයෙන් පස්සේ ඒ ඩිපෙන්ඩර් එක නැහැ
@mareencafor7941
@mareencafor7941 6 минут бұрын
YOU GUYS ARE ENTERTAINING US, WHILE YOU SPEAK LOCAL POLITICS. KEEP ON GOING.
@niwanthinayagara5608
@niwanthinayagara5608 7 сағат бұрын
අද බලං හිටියෙ එනකම්ම .🎉🎉
@DinethGunarathne
@DinethGunarathne 2 сағат бұрын
හාන්ස් මහත්තයව මාත් මේ හොය හොය හිටියෙ...දංකොටුවෙන් එහාටත් ඒ ගැටලුව තියෙනවෝ...ලංකාවම කරන්න ගිහින් අපිට කනුවල රෙදි වේලගන්න තමයි වෙන්නෙ....
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 56 минут бұрын
Well done brother and well said brother's and sister.
@senarathbandara5438
@senarathbandara5438 6 сағат бұрын
පොලීසියෙන් කෙනෙක්ව පරීක්ෂා කරද්දි සාක්කුවලට අතදාන්න දෙන්න එපා කියන්නෙ ඒකයි ...
@janakalaksiri1409
@janakalaksiri1409 22 минут бұрын
හිනාවෙන්න එපා..විපතක්නේ වෙලා තියෙන්නේ 😅😅😅😅
@CheGura
@CheGura Сағат бұрын
2:23 සුසා පාර්ලිමේන්තු සීට් එක සීට්ටුවක් දාලද?
@shriyaniherman8345
@shriyaniherman8345 2 сағат бұрын
උඔලා පොඩ්ඩක් silence වෙලා හිටපල්ලා අර වැදගත් කෙනෙක් කතාකරනකොට😂😂😂😂😂
@viranchanura3834
@viranchanura3834 5 сағат бұрын
සජිත් පාඨලීගෙන් අහලා සිකුරුටි දෙන්නද කියලා. පොර එපා කියලනේ.. ඒකයි ඔය🥲
@LeapingAround
@LeapingAround 3 сағат бұрын
දැන් මොන talk දුන්නත් මංජුත් slvog සෙට් එක අත ඇරලා කියල හිතන්නේ මට විතරද? නැත්තන් මේ වෙද්දී මංජු මේකේ ඉන්න ඕනේ නේ? 🤨
@DinushNuwan-f8g
@DinushNuwan-f8g 2 сағат бұрын
අනුන්ගෙ හු#@වල් හොයන්නැතුව කියනඒවගෙන් තර්කානුකූලව ගන්න දෙයක් තියනවනං අරං පාඩුවෙ ඉදහං, sl vlog කියන්නෙ එකක් මංජු කියන්නෙ ⁣තවඑකක්, උබලත් හැමදේම බලන්නෙ අර වීරවන්සලා වගේ,මොකක්ද මේකෙ තියන කුමන්ත්‍රනේ වගේ තැනකින් තමයි නේ බං
@sanjeewawaragoda9057
@sanjeewawaragoda9057 2 сағат бұрын
ඒකෙ අනික්පැත්ත වෙන්නත් පුලුවන් නේද..😊
@hasitha2010
@hasitha2010 27 минут бұрын
මංජු ගෙ නේ channal එක..
@fixityaon9774
@fixityaon9774 Сағат бұрын
1:01:50 මිත්‍රශීලී කරන්න කීයක් හරි ලැබුණත් දන්නෑ🤪
@chanthukamalinga9273
@chanthukamalinga9273 2 сағат бұрын
පොලීසියට බොඩි කැම් දුන්නොත් දූෂණ වංචා අඩු කරන්න පුළුවන් වෙයි ද? 🤔
@Hemanthi-xc8hj
@Hemanthi-xc8hj 3 сағат бұрын
අභි මහත්තයගේ ශර්ට් එකක් නේ ඇදන් ආවේ🤣
@pradeepherath5990
@pradeepherath5990 4 сағат бұрын
රෝහිත ගෙ අම්මට ...😂😂🎉
@upulweerasinghe8584
@upulweerasinghe8584 Сағат бұрын
උඔලගෙ දැක්ක classic ම program එක....❤❤❤ පට්ට මම උපුල් වීරසිංහ චමරගෙ යාලුවෙක් නලුවෙක්....🙏🙏🙏❤
@kumarahhc
@kumarahhc 42 минут бұрын
Dr .Hans කියන්නේ කව්ද කියලවත් දන්නේ නැහැ . මෙච්චර ලොකු topic එකම හාල දැම්මා ගොන් කතාවක් කියල . news එකේ තිබුන හරයම කාල දැම්ම . top quality service එකක් දෙන්න එකට pay කරන්න පුළුවන් customer base එකක් ඉන්නවද ලංකාවේ . එකට තමා operators ල කිහිප දෙනෙක් ඉන්නේ . customer buying power එක වැඩි වෙනකොට servcie quality එකත් වැඩි වේවි . Digitalization කියන එක පොඩ්ඩක් study කරලා ඇවිත් කතා කලානම් තමා හොඳ
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 6 сағат бұрын
පිරිමි නර්ස්ගෙන් උපදෙස් ගත්ත නම් වාහන ගන්න හැටි කියලා දෙයි
@manjula856
@manjula856 5 сағат бұрын
Currently he is working as a CEO Axiata Group Bhd Malaysia. I hope Ragama not part of Malaysia. If i am wrong, please correct me.
@mr_anuwa1788
@mr_anuwa1788 6 сағат бұрын
කෙනෙකුට හිතෙන්න පුලුවන්... 🌝
@nuwanchap
@nuwanchap 3 сағат бұрын
හසා ඒක එල.... කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.....😂😂😂
@manjula856
@manjula856 5 сағат бұрын
Dr.Hans worked as a group CEO Dialog SL from 1997-2016
@fazmym7937
@fazmym7937 3 сағат бұрын
Yes. These people sometimes talk just without checking details.
@lessontalksAL
@lessontalksAL 2 сағат бұрын
So the success behind dialog is Dr.Hans ??
@manjula856
@manjula856 Сағат бұрын
@@lessontalksAL Yes. He is one of the best CEO in country.
@amalgunawardhane1990
@amalgunawardhane1990 2 сағат бұрын
සුසන්තනිලමේ පට්ට මිනීමරුවා
@thilakshiroshinideseram
@thilakshiroshinideseram 2 сағат бұрын
47:19 lankawe police charter
@niranjanniranjan9146
@niranjanniranjan9146 7 сағат бұрын
මොකක්ද් කිව්වෙ කියලා දාන්න ඔයාල බලල හිනාවෙන්වා ඇහුනෙනෑ
@ChamoDiary
@ChamoDiary 6 сағат бұрын
ඔව්
@visuraliyanage3575
@visuraliyanage3575 5 сағат бұрын
මාසයක් දෙකක් හරි ඉන්න පාර්ලිමේන්තු යවන්නලු😂😂
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 5 сағат бұрын
පේමදාසල පුංචිනිලමේලා එක මිනිමරුවෝ
@tharindujayawardhana8271
@tharindujayawardhana8271 5 сағат бұрын
රන්වල බලකායේ ගම අවුලන්නම් සිංදුවේ අලුත් වර්සන් එකක් කරන්න ඕන රට අවුලන් කියලා ගම්මන්පිල ගැන
@rajithawaruna1938
@rajithawaruna1938 Сағат бұрын
රැ 11 පහු නිදි කිර් කිර බලනගමන් ❤
@merilfernando8087
@merilfernando8087 Сағат бұрын
dear friends you 4 are fantastic.keep your good work
@anushkalakmal9572
@anushkalakmal9572 6 сағат бұрын
මගෙත් රැවුල කපන්න කියල බෑ කිවුවම මටත් අතින් දාල දානව කියල කිවුව....
@dhanushikaliyanage7451
@dhanushikaliyanage7451 6 сағат бұрын
This coverage issue of Dialog is not only in one place but in a lot of areas even in Colombo. complaining and complaining finally shifted to Mobitel. Dialog is the one who is deciding what websites we should use.
@mewan7770
@mewan7770 5 сағат бұрын
කාලෙකට පස්සේ හසා ගේ කටට.රෙ..ඩ තරම් ආදරයක් හිතුනා .. මෙච්චරකල් රටට හෙනේ වුනේ ඔය "මිත්‍රශීලී"කම.. ආදරෙයි.බෙට්ට💗💗💗 එක රටක් එක නීතියක්.. රාජකාරියෙන් යුතුකමෙන්.තොර මිතු දමක්..😝😝😝
@roshanperera7020
@roshanperera7020 3 сағат бұрын
Wada iawarawela apugamn meka බැලුවේ අතල් 😂😂❤❤
@vijitjay9.303
@vijitjay9.303 6 сағат бұрын
පොලිස් නිලධාරීන් පමණක් නොවේ සෑම නිලධාරියෙකුම විනාශකාරී ලෙස නොව නිර්මාණාත්මක විවේචන සහ අපක්ෂපාතී ඇගයීම හරහා මොනිට විය යුතුමයි
@travelinglife3111
@travelinglife3111 6 сағат бұрын
Wanniya koheda bn digamadulla
@kasunchathuranga6139
@kasunchathuranga6139 6 сағат бұрын
15:00 වන්නියේ ජන ජන සංයුතිය ගොඩක් වෙනස්
@shanepereraedu
@shanepereraedu 4 сағат бұрын
සුසන්ත පුංචි නිලමෙගෙ කතාව ඇහුනෙ නෑ. මම live එකෙන් පස්සෙ අහන්නෙ 🤷‍♂️
@MohanPerera-rz2tw
@MohanPerera-rz2tw 51 минут бұрын
ගුලි කනවුන් තනියෙන් හිනාවෙනවා,විහිලු කරනවුන් අනිත් අය හිනස්සනවා මේගොල්ලො අයිති මොන කාන්ඩයටද
@chamimadushan1139
@chamimadushan1139 5 сағат бұрын
25:33 හොඳ වෙලාවට මගේ appointment එක මාරවිල උනේ.. නැත්තං තව පොඩ්ඩක් උඩ පැත්තක හම්බුනානන් මාත් අභීල වාගේ ගල් යුගේ 😂
@sampath-kuruppu
@sampath-kuruppu 3 сағат бұрын
2:40 මේ මනුස්සයා මේක බලනවනම් මොනවා හිතෙනවා ඇද්ද 😅
@senarathbandara5438
@senarathbandara5438 7 сағат бұрын
ජනාධිපති මැතිවරණ කාලෙ සජබෙ වේදිකාවට නගින්න ගිහින් හූ,....කියල පැනිනුවා 😂😂😂 පුංචිනිලමේ
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮
@JJK451
@JJK451 2 сағат бұрын
මීටපෙර පැවති රජයවල් වලින් තමයි පොලිස් පාතාලෙට ලයිසන් දීලා වියරුවක් හැදුවෙ.මම නම් පොලිස් නිල ඇදුමක් දැක්ක තැන කෙලගහනව.නගරසභාවෙ කුණු අදින මනුස්සයට මම මහත්තයෝ කියල කතාකරනවා.පොලිස් කාරයින්ට මම ගරුත්වයක් දෙන්නෙම නෑ හොදයි කියල කිසිම ගතියක් ගෑවිලාවත් නෑ.
@sankalpawijthuinga7882
@sankalpawijthuinga7882 Сағат бұрын
ඔව් මේ අමිතිරිගල එකත් හදලා දෙන්න කියන්න හසා ටවර් මෙහෙත් ඒමයි
@R-me5ey
@R-me5ey 7 сағат бұрын
සුසන්ත පුංචි නිලමේ නාලන්ද Ellawalagge අතිජාත මිත්‍රයා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮
@hasula-gg6yu
@hasula-gg6yu Сағат бұрын
අපි නම් දන්නම පොලිස් නිලධාරීනුත් උන්න ඉස්කෝලවල උන්න උන් උන්ගෙ සාක්කුවේ තිබුනෙ මිලිග්‍රෑම් වලින් මනින බඩු උන් නරක් උනෙත් පොලීසියට බැදිල 😢
@sameeraruwan7637
@sameeraruwan7637 7 сағат бұрын
රතන හාමුදුරුවෝ 2😂 සුසන්ත පුංචිනිලමේ 😊😊😊
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
නාමල්ගේ ඇඩ් යනවා විඩියෝ එක අතරතුර😂😂😂
@talkwithpubudu3313
@talkwithpubudu3313 Сағат бұрын
සුසන්ත පුංචි නිලමගේ වීඩියෝ එක ඇහුනෙ නැහැ
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
මුන්ගෙ කෑගැල්ල නිසා
@3rdeyecreation007
@3rdeyecreation007 2 сағат бұрын
සිග්නල් නැති උනාම සිම් එක මාරු කරපන් බන් ඔච්චර නහයෙන් අඬන්නේ නැතිව..
@kmarim5737
@kmarim5737 7 сағат бұрын
මම කෑගල්ල ලෙ සුසන්ත පුන්චිනිලමෙ මිනිමරුවෙක්
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
ත්‍රීමා ව මරලා වලදාලා තිබ්බෙ වැල්ලවාය මල්වත්තාවෙල ඉස්කෝලේ.... 😢😭😭රනිල් ප්‍රේමදාස දේශපාලුවෝ සුසන්ත පුන් චි නිලමේ😭😖😖😖
@Sulitha-d9c
@Sulitha-d9c 4 сағат бұрын
රනිල් ප්‍රේමදාස මිනීමරැවෝ. සජියගේ පියානෝව තමයි
@Lalitha-q3w
@Lalitha-q3w 2 сағат бұрын
100% true
@jayakodydon8043
@jayakodydon8043 2 сағат бұрын
Bruno .පාස්කු දා ප්‍රහාරය කියා කියන්න.පාස්කු කියන්නේ ප්‍රහාරයක් නොවේ
@lakmalsenaratne6093
@lakmalsenaratne6093 3 сағат бұрын
Vanni walata 3k lebenne, election waladhi Vanni kiyanne distric 3k ekathuwela ( Vavuniya, Mannar, Mullative ) hadapu nisa. Paripalana distric 25k thibunath election ekakadi distric 22i thiyenne.
@umdkmudalige2008
@umdkmudalige2008 6 сағат бұрын
This is "Kelani Naya Part II" by Gommanpola.
@malavilive6808
@malavilive6808 2 сағат бұрын
හිනස්සල අපිව මරන්නද ඕයි හදන්නෙ 😁😁😁
@kushananuruddha2234
@kushananuruddha2234 6 сағат бұрын
මට ප්ලේන් එකක් දීපල්ලා 😪 අහසෙ cloud engineerig කරන්න 😪
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
​​ගොම්මන් පාර්ලිමන්ට් එන්නෙත් නැ...🤣😂🤮දෝශාබියෝග දාන්නෙ වෙන්නෙ ගෝටත් එක්ක තමයි😆😆😆
@hasithathilakarathna2968
@hasithathilakarathna2968 5 сағат бұрын
Dr. Hans මන් හිතන විදියට දැන් ඩයලොග් එකේ නෑ
@rajuwickram
@rajuwickram 4 сағат бұрын
අද සුදාගෙ දෙල්කද විමර්ෂනය දැක්කනම් සජියත් විශ්රාම ගන්නව.
@petrolshed5419
@petrolshed5419 6 сағат бұрын
වෙරළු ගෙඩිය 7ක් කෑවෙ නෑ. වෙරළු ගෙඩිය හරි අඩකට කපා ගෙන කියලා කියන්නෙ. දෙන්නයි කෑවෙ
@isuruweerasekara2735
@isuruweerasekara2735 5 сағат бұрын
ළමයින්ට ටැබ් දෙන්න යද්දි ටැබ්වලින් වඳවෙනවා කියපු httpගෙ ජෝගි සීරියස් ගන්න molcaryo ඉන්න රටක් මේක. 👍
@dharshanaw5926
@dharshanaw5926 4 сағат бұрын
Bruno, Hasalaka, and Abhisheka, Both Hasalaka and Abhisheka look to be acing out-of-phase and playing to an script written by Bruno D. In Sinhala, හසලක සහ අභිෂේකා යන දෙදෙනාම බෲනෝ ඩී විසින් රචිත පිටපතකට වාදනය කරමින් සිටින බව පෙනේ.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Chooty Malli Podi Malli | Ragapanna Asawa (රඟපාන්න ආසාව)
19:22
කරට කර | Karata Kara | 2024 -10 -21 | Rupavahini Live
2:17:58
Sri Lanka Rupavahini
Рет қаралды 6 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 42 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН