ලොව දක්ෂම චෙස් ක්‍රීඩකයා මැග්නස් කාල්සන් ගැන පිස්සු හැදෙන දේවල් 09ක් |Greatest chess player of world

  Рет қаралды 57,144

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Greatest chess player of world
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 129
@ratpshaminda2540
@ratpshaminda2540 7 ай бұрын
නියමයි... චෙස් ක්‍රීඩාවේ මෙරට තුල දියුනුව වෙනුවෙන් මේ වගේ videos අවශ්‍යයි...
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 7 ай бұрын
මගේ ලොකු මාමගේ පුතා තමා මුලු වයඹ පලාතෙම්ම හිටපු number 1 චෙස් ක්‍රීඩකයා එයා කුරුණෑගල ප්‍රසිද්ද පාසලක මැක්ස් කරපු කොල්ලෙක් ලොකු මාමයි අයියයි දෙන්නා චෙස් සෙල්ලම් කරනවා හැමදාම මම බලන් ඉන්නවා කියලා දෙන්න කියද්දි මට කියනවා බලන් ඉදලා අල්ලගනිම් කියලා 😢පස්සේ අපේ ඉස්කෝලේට සර් කෙනෙක් ආව එයා මුල ඉදම්ම චෙස් ඉගැන්නුවා අද මට අයියා වයඹ පලාතේ ලොක්කා උනාට මට එයාව පැරැද්දුවෑකි හැබැයි මට ඒ තැනට එන්න අවුරුදු 9ක් ගියා ඒත් මම මගේ ටාගට් එක කම්ප්ලීට් කරා 😊❤🎉 බෑ කියලා දෙයක් නෑ උත්සහයයි කැපවීමයයි මහන්සියයි තමා වැදගත් මාවතගම ටූරමන්ට් එද යද්දි මම තරග 6 න් 2යි දිනුවේ ඒත් අද 6 න් 6 ම මම ලොකු කමකට කියන්වා නේමේ මම අනික් අයට වඩා දුර්වලයි අදක්ශයි අනික් අය මාව කොච්චර මානසිකව වැට්ටුවත් මම කවදාවත් පරදින්නෑ කොහොම හරි කාගෙන අන්තිම මොහොත වෙනකම්ම සටන් කරනව කරලා කොහොම හරි ගේම ගහනවා
@KavinduFernando-t8q
@KavinduFernando-t8q 7 ай бұрын
Rating keeyada
@dinuksamendafernando400
@dinuksamendafernando400 7 ай бұрын
Akila(Chesa)
@WithGeniusSH
@WithGeniusSH 7 ай бұрын
ELO එක මොකක්ද?
@NewaChess10
@NewaChess10 7 ай бұрын
Rating keeyada oyage
@clarkkent-8411
@clarkkent-8411 7 ай бұрын
Ithin apita pakada hutto
@TheChillGuy8196
@TheChillGuy8196 7 ай бұрын
මැග්නස් ලෝක ශූරතාවය දින්නේ ඉන්දියාවේ විශ්වනාත් එක්ක තිබුන එකෙන් ඊට පස්සේ අවුරුදු ගානක් මැග්නස්ගෙන් ලෝක ශූරකම ගන්න කාටවත් බැරිඋනා කම්මැලි හිතිලම ටයිටල් එක ඩිෆෙන්ඩ් කරන එක අතෑරියේ 😹
@rukmalt
@rukmalt Ай бұрын
True
@youtube4567y
@youtube4567y 7 ай бұрын
සුපිරිම වැඩිඩෙක් මොලකාරයෙක්❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 7 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@janakaruwan5339
@janakaruwan5339 7 ай бұрын
Gost- magsan carlsen(now) (But then), Who remember All time goat- Bobie fisher😢
@geethikawijesundara2393
@geethikawijesundara2393 7 ай бұрын
ek debate ekk bn . kasporov , fischer , carlsen atara. mt nm personally carlsen thama best
@PRAMODEmusic
@PRAMODEmusic 7 ай бұрын
කතාව ඇත්ත. ඒත් කාල්සන් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
@dinushajayawardena1289
@dinushajayawardena1289 7 ай бұрын
Carlsen is better
@warushadevbandara2009
@warushadevbandara2009 2 ай бұрын
Fischer 🎉
@blackberry5771
@blackberry5771 Ай бұрын
Bobby fisher kiynne wenama leval ekk
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 7 ай бұрын
පරණ voice එක ආපහු 😍❤
@VihangaNawodya
@VihangaNawodya 7 ай бұрын
දුටු ගැමුණු රජතුමා ගැන රාවණා ඉතිහාසය ගැන video 2 දාන්නකො😊
@MTZeroOfficial
@MTZeroOfficial 22 күн бұрын
( 8.10 di thiye video eka danne nathi kattiyata )Grand Master kenek ta puluvan eka para chess boards ganak patan aran win karanna.. eth eka adinne sampoornema manasin ekai ee ayata ratings kiyl ekak denne eka vadi ayata thama boards godak adala win karann puluvan venne 😊
@kaveeshsenevirathne5891
@kaveeshsenevirathne5891 7 ай бұрын
Magnus LIVE, Time control games ඇස් පියන් 10 දෙනෙක් එක්ක chess play කරලා win කරනවා.
@FactTube10-e8l
@FactTube10-e8l 7 ай бұрын
Bobby fischer ගැන ෆිල්ම් එකක් ගැහුවා වගේ කාල්සන් ගැනත් එකක් හදනව නම් 😊
@venujagayanuka4411
@venujagayanuka4411 7 ай бұрын
Chicago නගරයේ ඉතිහාසය ගැන video එකක් ඕන
@chess-chiler
@chess-chiler 7 ай бұрын
magnus carlsen is a Norwegian chess grandmaster.nice video
@Gumudi-z1j
@Gumudi-z1j 7 ай бұрын
වීඩියෝ ඉස්සරහට දාපු ෆොටෝ එකේ තත්පර 6 න් පැරදුවා කියන එක වැරදි ඒ match එක draw, ප්‍රතිවාදියා draw offer එකක් ඉල්ලුවා ඒක magnus accept කරා. ඒක තමයි magnus play කරපු කෙටිම තරගය
@nmbnisal
@nmbnisal 7 ай бұрын
Ow
@iGrapherslk
@iGrapherslk 7 ай бұрын
No bro, Magnus Carlsen Offred that draw..Not Vidit..Because at that time, Magnus had a stomach
@4utube665
@4utube665 7 ай бұрын
Magnus offer kare
@englishvlogswithpopart1823
@englishvlogswithpopart1823 7 ай бұрын
Api chess pisdo ... Thank you wishma lokya❤
@Dinuga2010
@Dinuga2010 7 ай бұрын
Our GOAT.. Magnus Carlson ❤❤
@sridharansri7812
@sridharansri7812 6 ай бұрын
Good news. But "mikhail tal" is the genius. வாழ்த்துகள் sir
@malinthakumara4682
@malinthakumara4682 6 ай бұрын
Mn.. Rapid 1100 Bullet 800 Blitz 700
@SachinThark
@SachinThark 7 ай бұрын
😂 Draw offer denne vidit එක්ක නැතුව තත්පර 6න් දිනුව නෙමෙයි . එදා කාල්සන්ට බඩේ අමාරුවක් තිබුන නිසා කියලයි කියන්නෙ.
@HirushaVimukthi-k9b
@HirushaVimukthi-k9b 7 ай бұрын
Anna kathawa danno danithi😂 gambit karala offer eka denne ethanadi
@BUWA5200
@BUWA5200 7 ай бұрын
මුට මොන්ගල් 😂එතන magnus මයි offer එක දාන්නේ 😂
@4utube665
@4utube665 7 ай бұрын
Oww utath ithin carlsen wage ekekgen draw ekk offer weddi ba kiyaid itpsse mu board ek diha blnneth nthuw duwanne😅
@fiverrross
@fiverrross 6 ай бұрын
Great video ❤
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 7 ай бұрын
❤❤❤ Oyage katahanden ahaddi Supiri 😊
@winayakantha5597
@winayakantha5597 7 ай бұрын
සුපරි අදත් 😊
@thilankalhara3958
@thilankalhara3958 6 ай бұрын
Scorpion tv series එක තියන්නෙ මෙයා ගැන
@Leo_Hayez
@Leo_Hayez 6 ай бұрын
Magnus and Prag❤
@nipulyoshitha9017
@nipulyoshitha9017 7 ай бұрын
කුරුස යුද්ධය baldwin IV ගැන විඩියෝ ගෙන්නකො
@NinukaThisal
@NinukaThisal 7 ай бұрын
1170 ❤
@hasithkaveen4578
@hasithkaveen4578 7 ай бұрын
Please make a video about the Soviet - Latvian chess GM (grandmaster), eighth World Chess Champion (youngest chess world champion so far), #MikhailTal aka Magician of Riga. Both The Mammoth Book of the World's Greatest Chess Games and Modern Chess Brilliancies, include more games by Tal than any other player. Tal also held the record for the longest unbeaten streak in competitive chess history with 95 games (46 wins, 49 draws) between 23 October 1973 and 16 October 1974, until Ding Liren's streak of 100 games. On 28 May 1992, at the Moscow blitz tournament (which he left the hospital to play), he defeated former world champion, GM Garry Kasparov in 17 moves, just one month before his death and it was his last game!
@maleeshabandara3439
@maleeshabandara3439 7 ай бұрын
අම්මො අයියේ පරන voice 1ක ඒක ඔයාම ගේන්නකෝ හැමදාම අහන් ඉන්නත් ආස හිතෙනවා ඔයා නැති හින්දා මන් විඩියො බලන 1කත් නතර කරලා තිබ්බෙ 😢
@kaveeshsenevirathne5891
@kaveeshsenevirathne5891 7 ай бұрын
ගැරි කැස්පරෝ සහ විශ්වනාදන් අනන්ද් දෙන්නා නිවුන්නුද අයියේ ?? 0:36
@NishanRathnasiri-sr9hj
@NishanRathnasiri-sr9hj 7 ай бұрын
නියමයි❤
@sujayakuruppu5406
@sujayakuruppu5406 7 ай бұрын
The G.O.A.T
@feelingsongs..4003
@feelingsongs..4003 5 ай бұрын
mama hitanawa ape lankawe inna godak dennek ge chess knowladge eka hoda thanaka thibbath lankawe thiyennawu adyapana kramaya nisa me wage daksha playersla godak aya chess ata arinawa...Mokada mama dan International rating eka 1650 cross karala thibbath adyapanaya nisa mata mage chess eka atha arila thiyenne..😪😪
@4utube665
@4utube665 7 ай бұрын
+Lagadi thibba norway chess eketh champion Tournament ekt kalin kynw india im gonna win this norway chess kyl kiww wagem wade kr👀❤ pragg ganath mewagem video ekk thw tika kalekin balaganna plwn wei...
@MrAI-jt4qj
@MrAI-jt4qj 7 ай бұрын
Bugatti , Lambogini, Ford wala videos kara wage super cars gana individual video gennako for ferrari , koenigsegg, maclaren, Aston Martin ,...... etc.
@dulabro845
@dulabro845 7 ай бұрын
3:05 එකමයි දෙකටත් දාලා තියෙන්නේ
@dilukasachintha2774
@dilukasachintha2774 7 ай бұрын
හැමදාම වගේ සුපිරියි.
@Alan_oshan_walker
@Alan_oshan_walker 7 ай бұрын
Baldwin IV gana video ekak gennakoo❤
@santhushanupama7924
@santhushanupama7924 7 ай бұрын
Supiri 🎉❤️
@2cheess
@2cheess Ай бұрын
Fans of carlsen❤❤❤
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 7 ай бұрын
Well & Great !!!
@Denuwan-il6bm
@Denuwan-il6bm 7 ай бұрын
Matath chess rating thiye eth apit issrht ynn hoda coachla na😢
@1KSubChallengeWithNoVideos
@1KSubChallengeWithNoVideos 7 ай бұрын
Yaa😢❤.kiyada oyage mage 1460 standard😊
@Alokzlk
@Alokzlk 7 ай бұрын
The G.O.A.T...Greatest endgame player in the world.
@MohomadFayas074
@MohomadFayas074 7 ай бұрын
He is a legend
@AgustD2006
@AgustD2006 Ай бұрын
Ko balanna Chess Playersla? Math inno Oyalage Rating ekath kiyanna
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 7 ай бұрын
Maru අයියෙ ❤❤❤
@pocketplay216
@pocketplay216 7 ай бұрын
praggnananda hoda battle ekak denawa magnus ta
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 7 ай бұрын
උබ මචන් දිගටම වැඩසටහන් කරපන්
@chathuasw2744
@chathuasw2744 7 ай бұрын
Indiya at pupua denna epa ykoo... kalakanni heththa
@TGeethshaalDeSilva
@TGeethshaalDeSilva 7 ай бұрын
Kalekin mn awe❤❤❤🎉🎉🎉moko bn me maha ra video danne?
@wishmalokaya1
@wishmalokaya1 7 ай бұрын
edit kara ganna wela giya saho
@TGeethshaalDeSilva
@TGeethshaalDeSilva 7 ай бұрын
@@wishmalokaya1 ah eka thma brother man me oyage US president ge vehicle security eke video eka balana gaman🤝
@TGeethshaalDeSilva
@TGeethshaalDeSilva 7 ай бұрын
@@wishmalokaya1 Man awuruddkin aye awe awa gaman thama man me video ek bluwe
@lunacycracker4663
@lunacycracker4663 7 ай бұрын
the god of blitz is Hikaru Nakamura though
@bossexperiment6398
@bossexperiment6398 7 ай бұрын
😅හැබැයි මිනිහා AI එකකට පැරදුනා නේ😂
@kolla-ii6bm
@kolla-ii6bm 7 ай бұрын
Ai nm neme chess engine ekk stockfish
@janakabandara5544
@janakabandara5544 7 ай бұрын
wow
@NewaChess10
@NewaChess10 7 ай бұрын
Eda Vidit vs Carlsen win kare na. Draw una. Ee carlsen ta bade amaruwak thibuna nisa
@indikapriyadarshani6861
@indikapriyadarshani6861 7 ай бұрын
Wowww
@harshalankathilaka6949
@harshalankathilaka6949 7 ай бұрын
100 like eka mage
@blackberry5771
@blackberry5771 Ай бұрын
Gary casparov, mikoli thai ganath onr
@thivankamadushan4628
@thivankamadushan4628 7 ай бұрын
Mikhail tal ❤❤
@SamudithaSandesh-xx4un
@SamudithaSandesh-xx4un 7 ай бұрын
Real🐐=bobby fischer
@warushadev7420
@warushadev7420 7 ай бұрын
GOAT fisher
@BimlakaDodangoda
@BimlakaDodangoda 7 ай бұрын
Me vage chess gaana thava video one
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 7 ай бұрын
ඉන්දියාවේ තමා චෙස් ඉපදුනේ චතුරාන්ගනී ක්‍රීඩාව කියලා
@youtube4567y
@youtube4567y 7 ай бұрын
ජෝදා අක්බර් බලුවා නේ😅
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 7 ай бұрын
@@youtube4567y නෑ බ්න් හිරු TV බලන්න අපේ TV එකේ හිරු අහු වෙන්නැ ITN විතරයි 🤣🤣😅
@youtube4567y
@youtube4567y 7 ай бұрын
@@ShehanShashika-b7j කුඩු චැනල් එක පේන්නැති එකත් එක අතකට හොදයි😂😂
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 7 ай бұрын
@@youtube4567y yaa 🤣😅😅😅
@sachinthaswikramasinghe493
@sachinthaswikramasinghe493 7 ай бұрын
Danne neththan nokiya idapan චතුරංග ක්‍රීඩාව😂😂😂😂
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 7 ай бұрын
💖💖
@alienmars5333
@alienmars5333 7 ай бұрын
Video eke awlk tiynw ned 2nd point ekt ennet mulma guruwaraya wune ohuge piya kiylne
@nipunasriyananda5733
@nipunasriyananda5733 3 ай бұрын
ලෝකෙ අංක එක බොබී ෆිශර් නෙවෙයිද
@TexWhi
@TexWhi 6 ай бұрын
Chivath Gunarathne 🗿
@gimhaniwagolla2033
@gimhaniwagolla2033 3 ай бұрын
මෙ ක් නස්කල්සන්
@gimhaniwagolla2033
@gimhaniwagolla2033 3 ай бұрын
@dragonofficial966
@dragonofficial966 7 ай бұрын
Maru
@ghostrider-qx5vi
@ghostrider-qx5vi 7 ай бұрын
1 weni coment eka magen❤
@hamsterart4295
@hamsterart4295 7 ай бұрын
😌♟❤
@Knowladge.CMA1
@Knowladge.CMA1 7 ай бұрын
ding liren?
@nilnelmad
@nilnelmad 7 ай бұрын
Ding chilling
@NimeshkaushalyaRathnaweera
@NimeshkaushalyaRathnaweera 6 ай бұрын
Podi mistake tikak nam thibba eth magnus gana nadanna ayata hoda video ekak Loku deyak vidit sinhala danne nathi eka naththan draw offer ekak accept karala chora wenawa dannawanam paw
@SahanRashmika2001
@SahanRashmika2001 7 ай бұрын
❤❤❤❤
@N.S.D.S-susperson5436
@N.S.D.S-susperson5436 Ай бұрын
Ko Paul Morphy
@indumallawaarachchi117
@indumallawaarachchi117 6 ай бұрын
@indumallawaarachchi117
@indumallawaarachchi117 6 ай бұрын
Maguns rtg gm
@avpro8
@avpro8 7 ай бұрын
කවුද එන්නෙ මාත් එක්ක චෙසක් අදින්න😅..ඔන්න මන් ඇද්දා e4
@avpro8
@avpro8 7 ай бұрын
@ProductionWonders Kf3
@kasunmadhuhansa4758
@kasunmadhuhansa4758 6 ай бұрын
Shit comments 💩
@TechDrock
@TechDrock 6 ай бұрын
C5
@tragaryen3036
@tragaryen3036 7 ай бұрын
*Good night 😴*
@ranilam8778
@ranilam8778 7 ай бұрын
නිදා ගනින් 😂
@TGeethshaalDeSilva
@TGeethshaalDeSilva 7 ай бұрын
Very good night🌙
@niroshanibandara3474
@niroshanibandara3474 7 ай бұрын
1St
@mohamadsadhik5050
@mohamadsadhik5050 6 ай бұрын
Very recently For a Month ego "Magnus Carlsen" defeated by Indiawe "Tamil Naadu" wala ippadhunu "Prakyanandata" peradhuna woi.....🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🙂🤦‍♂️🤭🤭🤭🤭 Umba eka dhanne neddha.... Nathnam Jaathi Waadhi irisiyawa hindha ewa kiyannethuwa yatta path kalaadha yako......🙄🙄🙄🤔🤔🤔🤔🤔🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤭🤭🤭🤭🤭🤭🤠🤠🤠🤠🤠😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂🤠🤠🤠🤠😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😛😛😛
@sashiowickz1247
@sashiowickz1247 7 ай бұрын
❤️
@anuradhapraveena7739
@anuradhapraveena7739 7 ай бұрын
❤❤❤
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 7 ай бұрын
❤❤❤
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН