ලෝකයේ භයානකම හැකර්ව කොටු කරගත් පිස්සු හැදෙන මෙහෙයුම | How They Caught World's Most Dangerous Hacker

  Рет қаралды 354,656

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 757
@salukaerandha2825
@salukaerandha2825 3 жыл бұрын
මේ කතාවේ ශිමමෝරා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.ඒ වගේම එයා ජපානේ ඉන්න සුපිරිම Physicist කෙනෙක්.එයා තාත්තත් ජපානේ ඉන්න නොබෙල් ත්‍යාග ලාභී Inorganic chemistry scientist කෙනෙක්.
@liyan_bp6113
@liyan_bp6113 3 жыл бұрын
Adeee maruuu😍😍
@gamingyummy1026
@gamingyummy1026 3 жыл бұрын
Supirne shima
@udarawaidyarathna8127
@udarawaidyarathna8127 3 жыл бұрын
හැකර්ස්ලා ගැන තවත් විස්තර ඕනේ...... ආදරෙයි විශ්ම ලෝකය.....❤️❤️❤️❤️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
@DasunNilanka
@DasunNilanka 3 жыл бұрын
ඕක ගැන video එකක් තියෙයි බන් වටපිට channel එකේ....
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@DasunNilanka ගම්පහා බං එයාගෙ ගෙවල් තියෙන්නෙ ..........අපේ ගෝතයන්ට අදෝවාතයක් තරම්වත් ඒ මනුෂ්‍යගේ වටිනා කමන් නැහැ යකෝ 😁😁
@DasunNilanka
@DasunNilanka 3 жыл бұрын
@@housemohuse8058 😂😂😂😂☠️☠️☠️😂😂😂😂
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@Hustly gaming ඉන්නවා බං යසට මිනිහට හරි ජයයි
@nmdjremix1974
@nmdjremix1974 2 жыл бұрын
Ow aiye
@nimashmendis7502
@nimashmendis7502 3 жыл бұрын
Takedown, Track down කියලත් කියනව Kevin Mitnick අල්ලා ගන්න විදිය තියන film එක. 1983 වල release උන WarGames film එකේ පැරනි ක්‍රමයක් වන servers වලට call කරල ඒ Radio තරංග භාවිතයෙන් hack කිරිමක් කරන film එකාක්.. අනිවරෙන් බලන්න .. love your content keep it up thank you for the video🙏🏻❤️
@amandapabasara1
@amandapabasara1 3 жыл бұрын
Thanx
@pasindu_sandeepana
@pasindu_sandeepana 3 жыл бұрын
Thank 💕
@works9472
@works9472 3 жыл бұрын
Thanks🤩
@dinujachathumal5721
@dinujachathumal5721 3 жыл бұрын
Uba niyamai na
@timetraveling3587
@timetraveling3587 3 жыл бұрын
අඩෝ...මෙන්න කොල්ලො....උත්තමාචාරය මගෙ ඔබට...🙏🙏🙏🙏🙏
@Water_O_Brien
@Water_O_Brien 3 жыл бұрын
Walter O'brien කියන්නෙත් ඒ වගේ සුපිරි වැඩ්ඩෙක්...අපරාධ කරපු කෙනෙක් නම් නෙවෙයි..Genius කෙනෙක්...TV series එකකුත් තියනව 𝚜𝚌𝚘𝚛𝚙𝚒𝚘𝚗 කියල..❤️ මං බලල තියන සුපිරිම TV series එක👍❤️❤️❤️
@thekillingjoke_
@thekillingjoke_ 3 жыл бұрын
Mr. Robot ekath patta bn
@ffff3458
@ffff3458 3 жыл бұрын
ඔව් බන්
@venukaglagoda2285
@venukaglagoda2285 3 жыл бұрын
අන්තිමේ චාටර් බන් ඒක
@sihinakalum9429
@sihinakalum9429 2 жыл бұрын
He he he...
@astro651
@astro651 2 жыл бұрын
Scorpion
@dhanushkanayanapriya2228
@dhanushkanayanapriya2228 3 жыл бұрын
ඒ සුපැහැදිලි කටහඩ ඇත්තමටම භාවනාවක් වගෙ.. හොඳ ඉදිරිපත් කිරිමක්. සුභපතනවා හදවතින්ම 💟💖💝✍️
@minuka5837
@minuka5837 3 жыл бұрын
විශ්ම ලෝකය කවදාවත් වැඩක් නැති වීඩියෝ දාන්නේ නෑ .ඒ තරම්ම වටිනා වීඩියෝ තමයි දාන්නේ .ජය වේවා ! .ආදරෙයි .
@prabathdisanayake1986
@prabathdisanayake1986 3 жыл бұрын
අදත් සුපිරිම සුපිරි තාක්ශනික වීඩියෝවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්................❤️
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
වෙනදා වගේම අදත් නියම video එකක් අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා
@shenayadiwyaanjali2591
@shenayadiwyaanjali2591 3 жыл бұрын
සුපිරියක් තමා අදත් ගෙනල්ල තීන්නේ වෙනද වගේම.හැමදාමත් ඊයෙත්, අදත්, හෙටත් Wishma Lokaya ට ආදරෙයි ලෙසටම 💖
@b.m.k.induwara1542
@b.m.k.induwara1542 3 жыл бұрын
Matath denna
@b.m.k.induwara1542
@b.m.k.induwara1542 3 жыл бұрын
Koo
@Gaming__Sasa
@Gaming__Sasa 3 жыл бұрын
@@b.m.k.induwara1542 mama oyawa subcribe kala dan mawa.
@b.m.k.induwara1542
@b.m.k.induwara1542 3 жыл бұрын
@@Gaming__Sasa hari
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම .♥️😥😥
@madupremasiri7131
@madupremasiri7131 3 жыл бұрын
නියමයි..අයියේ..ආසම youtube channel එක...ලොකු දැනුමක් ලැබෙනවා..මේ විඩීයෝ වලින්..පුලුවන් නම් අයියේ..සප්ත කන්‍යා අනතුර ගැන වීඩියෝ එකක් කරන්න..aviation ක්ෂේත්‍රය ගැන තව වීඩියෝ කරන්න...💓💓💓💜️
@p.p4104
@p.p4104 3 жыл бұрын
මුන් නම් සුපිරි හැකර්ස්ලානේ. හැබැයි අන්තිමට අහුවුණා. 🤣🤣 අදත් පට්ට විශ්ම ලෝකය. ❤❤❤❤
@isindunimsara2329
@isindunimsara2329 3 жыл бұрын
ඒ උනාට දැන් මුට syber security company එකක් තියනො
@nilupulbasnayake9458
@nilupulbasnayake9458 3 жыл бұрын
@@isindunimsara2329 අවුරුදු 5ක හිර දඬුවමකට පස්සේ
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල .😥♥️
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
👈 සබ්ස්ක්‍රයිබ් ♥️♥️😥
@gamingyummy1026
@gamingyummy1026 3 жыл бұрын
Lankawenm allid
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
කාලේකට පස්සේ අද ගොඩක්ම සුපිරි නියමම නියම video එකක් , විශ්ම ලෝකය අයියාගේ ලඟදි බලපූ සුපිරිම video එකක් මේක , ගැම්මක් තමා අයියේ... 😍👊❤️
@Lil_Msc
@Lil_Msc 3 жыл бұрын
Kevin Mitnick ගැන කියවෙන movie එකෙ name එක " Takedown ( 2000 ) "
@MrUviYa
@MrUviYa 3 жыл бұрын
@aroundtheworld2082
@aroundtheworld2082 3 жыл бұрын
Thanks 👍👍
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* ♥️😥😥
@teekshana_777
@teekshana_777 3 жыл бұрын
ඒ කටහඬනම් දැන් පිස්සුවක් වෙලා😍🥀♥️
@malinthaidusara7883
@malinthaidusara7883 3 жыл бұрын
මොනාලිසා හා ලොකෙ ඇති විශිෂ්ඨ චිත්‍ර ගැන විඩියොවක් දෙන්නකො........🙏🙏🌸මෙ video එකත් super 🙂🙂🙂
@aboutjets2062
@aboutjets2062 3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@minuka5837
@minuka5837 3 жыл бұрын
හැකර්වරැ කියන්නේ ගොඩක් භයානක කට්ටියක් . බැරි වෙලාවත් අපි ඒ කෙනෙක්ගේ හැක් එකකට අහු වුණොතේ බේරෙනවා බොරැ . ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න 💖💖💖.
@srilanka2829
@srilanka2829 3 жыл бұрын
හැම හැකර්වරයෙක්ම බයානක නෑ ලෝකේ හැකර්වරුන්ගෙන් ප්‍රදානම දෙක තමා White hat hacker, Black hat hacker බැලැක් හැට් හැකර් කරනා බයානක වැඩ නවත්වන්නේ වයිට හැට් හැකර්ලයි.
@thesavithaheshanoffi
@thesavithaheshanoffi 3 жыл бұрын
eeya hakerlage hugak wedak naa.gmail ekak wath hack karanna baa
@sl_rusiya1255
@sl_rusiya1255 3 жыл бұрын
@@thesavithaheshanoffi හි...හි system is not safe bro ,google එක ඔයාගෙ gmail password දන්නව බ්‍රෝ ඒකනෙ ඔක save කරපු සමහර තැන් වල warning akak එන්නෙ
@sl_rusiya1255
@sl_rusiya1255 3 жыл бұрын
@@sanchithahiranya9803 anonymous hariyatam spelling ,youtube channel akata gihin thiyeeda unge
@srilanka2829
@srilanka2829 3 жыл бұрын
@@thesavithaheshanoffi oya hariyata thama hacker la gena danne ne bro eka hacker kenkta eka lap ekak aragena oyage jivithema unath vinasa karanna puluwan
@lagboy6109
@lagboy6109 3 жыл бұрын
Kevin කියන්නේ මේ වෙනකොට අපරාධකරුවෙකු නෙවෙයි... මොහු මේ වෙනකොට Ethical Hacker කෙනෙක් ඒ වගේම ඔහු මේ වෙනකොට උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා Kevin බන්ධනාගාර ගත කළහම ඔහු සිටින කුටිය අධි ආරක්ෂිත කලාපයක් කළා මොකද කෙවින්ට පුළුවන් න්‍යශ්ටික අවියක් එක බොත්තමකින් ක්‍රියා කරවන්න හැකියාව ද ඔහුට තිබුණා
@thashini9396
@thashini9396 3 жыл бұрын
ඒ මොනවා වුණත් එයා ගත්තු දත්ත විකුණලා තිබුණේ නැහැ
@lagboy6109
@lagboy6109 3 жыл бұрын
@@thashini9396 Yes
@lewiferado9393
@lewiferado9393 3 жыл бұрын
උඹ කෙවින්ගෙ තාත්ත ද? 😂
@lagboy6109
@lagboy6109 3 жыл бұрын
@@lewiferado9393 Ow Ai ubata prashnayak da
@mahindajayawira9490
@mahindajayawira9490 Жыл бұрын
@@lagboy6109 ඇති
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 3 жыл бұрын
නියම මාතෘකාවක් ......! කොහොම වුණත් ඔවුන් දෙදෙනාම මොලකාරයො ........ අරමුණු විතරයි වෙනස් ..........
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
විශ්ම ලෝකය Voice කරන කෙනාගෙ පැහැදිලි කිරීම් හරිම පැහැදිලියි ❤️
@sahank..wiyalagoda
@sahank..wiyalagoda 3 жыл бұрын
ඇත්තටම රසවත් වීඩියෝ එකක් අදත් විශ්ම ලෝකයෙන් ......මම ගොඩාක් කැමති කටහඩට. ඉතාමත් අනර්ඝයි❤️❤️
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
අයියගෙ විඩියෝස් වලින් ජීවිතේ බොහෝමයක් තැන් වල ප්‍රයෝජන බොහෝමයක් අරන් තියෙනවා මේ වගේ විඩියෝස් දිගටම කරන්න ,👍 ජය වේවා !
@Madhushani507
@Madhushani507 3 жыл бұрын
අයියේ ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ Good night
@ICTTurningPoint
@ICTTurningPoint 3 жыл бұрын
මගේ ප්‍රියතම ක්ෂේත්‍රය 😊😊 ආදරෙයි විශ්ම ලෝකයට පැලෙන්න 💖💖💖
@hacklearn8506
@hacklearn8506 3 жыл бұрын
Are you following hacking?
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
@@hacklearn8506 😂
@musicsogood5275
@musicsogood5275 3 жыл бұрын
ඔයාලට හිතෙන්නෙ නැද්ද එයා කලින්ම එයාව හොයන බව දැනගෙන හිටිය කියල . අන්තිම signal එකේ සමහරවිට වැදගත් තොරතුරක් හෝ එයා සතු තොරතුරුවල copy එකක් තිබුන වෙන්න බැරිද . අවසානයේ එයා අහුවෙන්න ඇත්තෙ සමහරවිට අර අවසාන signal එක දුන්නු පුද්ගලයව ආරක්ෂා කරන්න වෙන්නත් පුලුවන් . මොකද මේ විදියට දිගටම හොයාගෙන ගියොත් එයාවත් අහුවෙන නිසා. අපිට හිතන්න අමාරුයි ඒ වගේ දක්ෂ හැකර් කෙනෙක් එහෙම පරාජය ගනී කියල .
@Slim_Shady965
@Slim_Shady965 3 жыл бұрын
ඔව් ඒකනම් වෙන්ඩ පුලුවන්
@snapics2024
@snapics2024 3 жыл бұрын
ow oya hari, ehm kenek lesiyen ynne na
@thilinadesilva8773
@thilinadesilva8773 3 жыл бұрын
Last signal ek eya ywpu ekk newe eyata apu ekak
@chamothgamer
@chamothgamer Жыл бұрын
Uba kiyana kathava aththa bn
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 3 жыл бұрын
අපේ රටේ zoom clz එකක id එකයි password එකයි හොයාගෙන join වුණාම ඒක hackingලු😂😂😂😂😂😂 අනේ මන්ද ඉතිම් මේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති 😂😂😂
@badcyber1827
@badcyber1827 3 жыл бұрын
ammo
@dasualo2136
@dasualo2136 3 жыл бұрын
ඈහ්🤔 කවුද එහෙම කියන්නේ 🤣🤣🤣 පව් දුකය් 😖
@Srilankanbusdiarie
@Srilankanbusdiarie 3 жыл бұрын
පොඩි උන් බං මුං එක්ක බලද්දි 😂😂😂
@Dasun4856
@Dasun4856 3 жыл бұрын
අම්මෝ අම්මෝ 😂😂😂😂😂
@sanjayaathukorala5228
@sanjayaathukorala5228 3 жыл бұрын
😁😭
@sithumperera23
@sithumperera23 3 жыл бұрын
මරු අයියේ video එක, මන් ආසම topic එක්ක ❤️
@Oshan6566
@Oshan6566 3 жыл бұрын
අම්මෝ අද නම් ආසම මාතෘකාවක් 😀❤️
@srilanka2829
@srilanka2829 3 жыл бұрын
මමත් හැකින් ඉගෙනගන්නවා.හැම හැකර්වරයෙක්ම බයානක නෑ ලෝකේ හැකර්වරුන්ගෙන් ප්‍රදානම දෙක තමා White hat hacker, Black hat hacker බැලැක් හැට් හැකර් කරනා බයානක වැඩ නවත්වන්නේ වයිට හැට් හැකර්ලයි. හරියට නිකන් මේ කතාවේ වීරයා සුතෝමස් ශිමමොරා වගේ
@b.m.k.induwara1542
@b.m.k.induwara1542 3 жыл бұрын
මටත් හැකින් ඉගනගන්නවා
@b.m.k.induwara1542
@b.m.k.induwara1542 3 жыл бұрын
Ethical හැකින්
@hulubeats
@hulubeats 3 жыл бұрын
Gray
@Dqrkboi_97
@Dqrkboi_97 3 жыл бұрын
හිතන තරම් ලේසි නැහැ එක.
@hacklearn8506
@hacklearn8506 3 жыл бұрын
I learn too
@hearttouching414
@hearttouching414 2 жыл бұрын
කට හඬ සුපිරි කියන දේ ඔලුවටම යනව එක පාරින්. දෙපාරක් අහන්න දෙයක් නෑ. ❤❤❤❤🙏 සුපිරි
@0wassana0
@0wassana0 3 жыл бұрын
මෙික නමි ගොඩාක් වටින video එකක් ❤✌ විශ්ම ලෝකය ගෙනාපු සුපිරිම හොදම video ☝ වැදගත් දේයක් ❤🙏
@The_Phoenix716
@The_Phoenix716 3 жыл бұрын
ඒ කලෙත් ඒ රටවල් වල internet එහෙම තිබිල තියෙනව හැබැයි ඔය කාලෙ ලංකාවෙ කරන්ට් එකවත් නෑ 😹
@Top10-o2e7n
@Top10-o2e7n Жыл бұрын
😃😃😃😃
@Randy-hh5tf
@Randy-hh5tf 3 жыл бұрын
සුපිරියක් අයියේ මේ විඩියෝ එක නමි පටිට😉😘❤...
@dinusudusinghe4186
@dinusudusinghe4186 3 жыл бұрын
මරු වීඩියෝ එක අයියා ..❤️😇🔥
@hashair7819
@hashair7819 3 жыл бұрын
වටින වැඩ මේව❤️ නිකන් කාලෙ කන කුනු අව්ස්සන ව්ලොග් වලට වඩා
@jagathsumanasekara9910
@jagathsumanasekara9910 3 жыл бұрын
ලංකාව 🇱🇰දැන් ගොඩක් ඩොලර් 💰වලින් පහල වැටිලා ඉතින් ලංකාවෙ අපනයන කටයුතු හරියට තේ ☕වගාව වගේ ගැන video එකක් දැම්මොත් හොඳයි නේද චීනය එක්කත් සන්සන්දනය කරල මොකද ගොඩක් ම ලෝකයට තේ සපයන රට ඒක නෙ. ඔයාලාගෙ 1M ට කිට්ටු subscribers ලගෙ අදහස් වෙනස් කරලා ඔයාට ලොකු සේවයක් කරන්න පුලුවන් රටට 💪💪💪💪
@Nipuna_Tee
@Nipuna_Tee 3 жыл бұрын
Uba video baluwata ohe balana ekek da ban. 1M panala godak kal 😂😂😂
@DuMInduHarshana
@DuMInduHarshana 3 жыл бұрын
@@Nipuna_Tee 😅
@jagathsumanasekara9910
@jagathsumanasekara9910 3 жыл бұрын
@@Nipuna_Tee 1M ta kittu kyl thiyenne bn 1M ta adu kyl nh
@Gamingsenuka
@Gamingsenuka 3 жыл бұрын
@@Nipuna_Tee uba kiyawala nh hariyata😂😂😂
@Nipuna_Tee
@Nipuna_Tee 3 жыл бұрын
@@Gamingsenuka ithin bn kittu kiynne lagai kiyana ekane. Porage 1m panala neh. Hariyta kiyawala thiyenne
@lostofmagic996
@lostofmagic996 3 жыл бұрын
යුක්තිය වෙනුවෙන් හඩ නගන ඇනොනිමස්(Anonymous ) හැකර්ලාට කැමති අය කෝ 👍👍ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැනත් ඒ ගොල්ලෝ කලින් දැනුවත් කලා😎😎
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 3 жыл бұрын
ඇරොනිමස් නෙවෙයි බං😅 Anonymous ☝
@hashinthaubhayandika9290
@hashinthaubhayandika9290 3 жыл бұрын
කලින් නම් කිව්වෙ නෑ හැබැයි පස්සෙ තමා වීඩියෝ එකක් දැම්මේ..ඒකත් ඇත්තම anonymous ලද කියල කවුරුත් දන්නෙත් නෑ..
@Nethuladinsara
@Nethuladinsara 3 жыл бұрын
*මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාල හැමෝටම* ♥️♥️😥😥😥😥
@kanishkadhananjaya274
@kanishkadhananjaya274 3 жыл бұрын
අනිවාරෙන් මාත් හදවතින් ම ඇනොනිමස්ලට තමයි ඉතින්
@sameeraherath8024
@sameeraherath8024 3 жыл бұрын
මේකනම් වටිනව ඇ, තවත් මෙ වගේ කෙනෙක් ගැන වීඩියෝ එකක් දාන්න.
@darkness8616
@darkness8616 3 жыл бұрын
Annonymous ලා ගැනත් වීඩියො එකක් ඕනී..❤️🔥
@BeautifulWorld1456
@BeautifulWorld1456 3 жыл бұрын
ඕනේ
@erangakalupahana2974
@erangakalupahana2974 3 жыл бұрын
ලස්සන කටහඬක් ...👍👍👍👍👍👍👍👍
@shadowbro7067
@shadowbro7067 3 жыл бұрын
විශ්ම ලෝකය ඔබ සදා අමරණීයයි........
@_C40_
@_C40_ 3 жыл бұрын
සුපිරියක් විශ්ම ලෝකය හැමදාම ආදරෙයි ❤️😘
@janithyasiru
@janithyasiru 3 жыл бұрын
කෙලන් 🔨නික් කියලා ඇහුනේ මට විතරද 😂
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
නියමයි video එක.. අපිත් hackers තමයි හොදේ.. 😄
@sinhalaexplora
@sinhalaexplora 3 жыл бұрын
අපිත් මේම හිටියට හැකර්ලා තමා 🔥😱
@deepikawickramanayaka9682
@deepikawickramanayaka9682 3 жыл бұрын
ගොඩක් කල් බලන් හිටපු වීඩියෝ එකක්...තෑන්ක්ස්❤️❤️
@madu5506
@madu5506 3 жыл бұрын
එක නම් මරු 😊 Thanks අයියේ
@vimukthimadhushanka8316
@vimukthimadhushanka8316 3 жыл бұрын
හැමදාමත් සුපිරියක් තමා ❤️❤️❤️❤️👌
@chandrasirijayalal3866
@chandrasirijayalal3866 3 жыл бұрын
😄😄🤪🤪
@kavindusankalpa4170
@kavindusankalpa4170 3 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ good luck❤️
@hareshainduwara
@hareshainduwara 3 жыл бұрын
Film එකේ නම නම් මම දන්න විදිහට ...HACKER...
@YSS-l8x
@YSS-l8x 3 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක්🔥🔥🔥
@tragaryen3036
@tragaryen3036 3 жыл бұрын
ෂිම මුරා තමයි වැඩ්ඩා ❤😎😎😎
@shiran7403
@shiran7403 3 жыл бұрын
1963 දී Ronnie Biggs නැමති පුද්ගලයා ලෝකෙ කරපු ලොකුම කෝච්චි හොරකම කරා.ඒක හැදින්වූයෙ *The great train robbery-1963* කියලා හැබැයි ඒ හැක් කරලා නෙවේ මොළේ පාවිච්චි කරලා ඔහුත් බංධනාගාර ගත කරා අවුරුදු 36 ක් හිරගෙදර ජීවත් උනේ ඒත් පැනලා ගියා ඊටපස්සෙ 2013 දි මැරුනා Ronnie Biggs(1929-2013) දැනුමට පමණි
@X-DAMIYAH
@X-DAMIYAH 3 жыл бұрын
Ubath maru hebei.
@SKavishan
@SKavishan 3 жыл бұрын
Khmd danne 🙄
@X-DAMIYAH
@X-DAMIYAH 3 жыл бұрын
@@SKavishan uge denuma thamai ithin.😃😃
@SKavishan
@SKavishan 3 жыл бұрын
@@X-DAMIYAH hmmmm ✋😁
@shalitharanaweera3103
@shalitharanaweera3103 3 жыл бұрын
movie ekak thiyenawada
@sithumrukshan7380
@sithumrukshan7380 3 жыл бұрын
විශ්ම ලෝකය කියන්නේ වෙනම එකක්. ❤️❤️❤️😍
@familyfamily9378
@familyfamily9378 3 жыл бұрын
Happy New year !!!!!!! කාලෙකින් comment එකක් දාන්න බැරි උනා
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 3 жыл бұрын
2021 ඉල්ලපු විඩියෝ එකක් ස්තූතී අයියෙ ආදරෙයි හැහැමදාම විශ්ම ලෝකය 🙏🙏🙏🙏🤜🤛🤚🤘🖖☝️👊🤙🤟👌🤞✌️
@statusking1950
@statusking1950 3 жыл бұрын
මම anonymous කෙනෙක් වෙලා හිටියනම් රාජපක්ෂ පවුල විනාශ කරලා😅. ලන්කාවට සාමය ගේනවා සත්තයි.😌😇
@SupunSandeepa-k9d
@SupunSandeepa-k9d Жыл бұрын
සුපිරිනෙ👍
@deshanbandara5005
@deshanbandara5005 Жыл бұрын
උන ජාතික වීරයෙක් ❤🤛
@w.spriyadarshani7457
@w.spriyadarshani7457 Жыл бұрын
මාත්
@sujeewanilmini4278
@sujeewanilmini4278 11 ай бұрын
aka thame beri une
@mithunmadusanka9415
@mithunmadusanka9415 8 ай бұрын
Ane hukapan bn
@sankasandew9067
@sankasandew9067 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් ❤️😋
@janathkumara3007
@janathkumara3007 3 жыл бұрын
GREAT THING MUST BE APPRECIATED. WELL DONE, EXCELLENT.
@shiran7403
@shiran7403 3 жыл бұрын
ඇති තරම් සල්ලි තියෙන MOD කරපු ගේම් දෙකක් සෙල්ලම් කරන මම 😌😎 ගැම්මක් තමා ඉතින් 😅💔 වීඩියෝ එක නියමයි විශ්ම ලෝකය
@Nuwanesalk-lk
@Nuwanesalk-lk 3 жыл бұрын
🔥🔥
@tharindadilshan2005
@tharindadilshan2005 3 жыл бұрын
@@thedreamer111 😎
@BlackHat3000
@BlackHat3000 3 жыл бұрын
games hack krnne nh bn..carck karanne😂🤦‍♂️
@BlackHat3000
@BlackHat3000 3 жыл бұрын
@ 😂😂😂
@BlackHat3000
@BlackHat3000 3 жыл бұрын
@UCwbGzpPQ-3JiLuTrurMmD2w ekata kiyanne mod karanwa kiyala😂👀
@dilshankumara6703
@dilshankumara6703 3 жыл бұрын
මම ආසම topic එකක්..❤️😍
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි 🤟
@nithilaranasinghe123
@nithilaranasinghe123 3 жыл бұрын
මට විතරද හැකර් කෙනෙක් වෙන්න ආසාවක් තියෙන්නෙ 😶
@hacklearn8506
@hacklearn8506 3 жыл бұрын
CompTia N+,Linux+,CEH krnna
@nithilaranasinghe123
@nithilaranasinghe123 3 жыл бұрын
@@hacklearn8506 ow ow😋🤩
@BlackHat3000
@BlackHat3000 3 жыл бұрын
@@hacklearn8506 oya serma karala chc yanna😎
@hacklearn8506
@hacklearn8506 3 жыл бұрын
@@BlackHat3000 ❤️👍
@induwara69
@induwara69 3 жыл бұрын
@@hacklearn8506 ceh karanna wakugadu wak wat wikunanna wei 😅
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් 🙏❤
@isurukanchana6456
@isurukanchana6456 3 жыл бұрын
ආතර් සී ක්ලාක් මහත්මයා ගැන වීඩියෝ එක කෝ අයියේ 🤔🤔
@chanukamayuranga3982
@chanukamayuranga3982 3 жыл бұрын
kevin කවුද.. ලංකාවෙ ඉන්නවා kali linux දාගෙන ඉන්න මීටවඩා දරුණු hackers ලා..👆🥲🤓😅🙏🙏
@slassassinsstudio1898
@slassassinsstudio1898 3 жыл бұрын
video එක සුපිරියි අයියෙ 👍
@Shashikala-k1f6y
@Shashikala-k1f6y 3 жыл бұрын
අයියෙ අයිස්ලන්තය ගැන video එකක් දෙන්නකො 🤩
@buddhidilshan7418
@buddhidilshan7418 3 жыл бұрын
වැ‍රැද්දක් කරන ඕන කෙනෙක් අල්ලගන්න ඕන තරම් විදි තිබුනට ඒකටත් හොද මොලයක් ඕනෙමයි..... හොද මොලකාරයෙක්.....👍👍👍👍
@QuickFrame2.0
@QuickFrame2.0 3 жыл бұрын
Niyama video eka..hamadamath igena ganna dewal genawa loke wena ,una ,wenna yana dewal gana..tnx..👌 Ape chanel ekatath enna tec video balanna☺️.
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 3 жыл бұрын
අපේ සමහර හැකර්ලා හිතන් ඉන්නේ උගේ දන්න කෙනෙක් වොශ් රූම් යනකන් ඉඳලා හරි. නැත්නම් තව යලුවෙක්ට ඌව අල්ලගන්න කියලා හරි උගේ ෆේස්බුක් එකේ ස්ටේටස් වලට කුප්ප පොස්ට් එකක් දාන එක තමයි හැකින් කියලා... එදා ඉඳන් ඌ හෙන හැකර් කියලා තමයි ඌ හිතන් ඉන්නේ... 🤣🤣🤣🤣🤣
@kingofmemes7797
@kingofmemes7797 3 жыл бұрын
aththa kathawa
@Akindhu_perera
@Akindhu_perera 3 жыл бұрын
විශ්ම ලෝකය Ayye අර අන්තිමට කිව්ව film එක *WarGames* කියන එක මතක විදිහට 😁
@pramodyakaumali
@pramodyakaumali 3 жыл бұрын
අදත් ෆට්ටම වීඩියෝ එකක්❤️✌️
@minuka5837
@minuka5837 3 жыл бұрын
අදත් සුපිරිම සුපිරි තාක්ශනික වීඩියෝවක් අපේ ආදරනීය විශ්ම ලෝකයෙන්..
@hitmusical_official
@hitmusical_official 3 жыл бұрын
5.9K likes 67,937 views Love you ❤️🌝විශ්ම ලෝකය
@Dasun4856
@Dasun4856 3 жыл бұрын
මේ විශ්ම ලෝකය බොල, විශ්ව ගවේෂක නෙ⁣මේ 😂😂😂😂😂
@hitmusical_official
@hitmusical_official 3 жыл бұрын
@@Dasun4856 😁😅😅
@wenurathennakoon2319
@wenurathennakoon2319 2 жыл бұрын
woow eka nm sirama pissu hadena wadaka thma🙄😯ara shimamorage mole nisa aruwa allgann puluwn una 😁✌️✌️ niyamy wishma lokya lssna video ekk❤️
@mickey..3765
@mickey..3765 3 жыл бұрын
අදත් සුපිරියි😍♥️
@achiboytec
@achiboytec 3 жыл бұрын
බොරුවට mod apk දාගෙන යාලුවොන්ට games hack කලා කියල බොරු කියන මම 😂😂 :)))
@enisiyadissanayake3871
@enisiyadissanayake3871 3 жыл бұрын
Mamath bn
@Nimanthachathuranga-o2w
@Nimanthachathuranga-o2w 3 жыл бұрын
Amo amo hacker 😂💔
@kalanamithura408
@kalanamithura408 2 жыл бұрын
මමත්🤪😁😁
@kkww1031
@kkww1031 3 жыл бұрын
ස්තුතියි ගොඩක් 🙏❤
@ruviniranaweera
@ruviniranaweera 3 жыл бұрын
Ayye Mona Lisa art secrets gn video ekk krnnko ☺️ And happy new year ayye ❤️
@Infinity_Herdz
@Infinity_Herdz 3 жыл бұрын
නියමයි විශ්ම ලේකයට chunux broටත් වඩා subscraibsලා ඉන්නව
@k.ktigeryt216
@k.ktigeryt216 3 жыл бұрын
ඉලුමිනාටිලාත් හැකර්ලා කියල හිතෙනවා 😐♥😌
@slkavi2186
@slkavi2186 3 жыл бұрын
100 වීව් එක❤ගැම්මක්🌸
@BeautifulWorld1456
@BeautifulWorld1456 3 жыл бұрын
ඇනොනිමස් හැකර්ස්ලා ගැනත් විඩියෝවක් දාන්නකෝ.ගැම්මක් ❤️
@erandi7058
@erandi7058 3 жыл бұрын
Wow.. thanks ❤️movie ekak baluwa wage☺️
@sudilabuthsara
@sudilabuthsara 3 жыл бұрын
sea-me-we submarine cables ගැන video එකක් ඕන ❤️👍
@gamingcheniya3243
@gamingcheniya3243 3 жыл бұрын
Nice content this video helps to us to improve our knowlage Keep it up♥️
@THEGEMER-e8q
@THEGEMER-e8q 3 жыл бұрын
මාත් හැකින්ග් ගැන ටිකක් දන්නවා එවා වැරදියට පාවිච්චි කරන්නෙ නැ එ වගෙම හැකින්ග් ගැන දන්න අයට කියලා දෙන්න උනත් මම සුදා නම් හැනැයි හැමොටම නෙමෙ මෙ වැඩෙ හොද දෙකට විතරක් පාවිච්චි කරනවනම් විතරයි🙂
@yasanthainduwara6572
@yasanthainduwara6572 3 жыл бұрын
math kemathiyi
@nowtyhasith1549
@nowtyhasith1549 3 жыл бұрын
කියාදෙන්නකු ලොකු උදව්වක් 🥺
@THEGEMER-e8q
@THEGEMER-e8q 2 жыл бұрын
@@nowtyhasith1549 හ්ම්
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
එතන යුද්දයත් Japan vs USA😍
@varunakumarasinghemrp1718
@varunakumarasinghemrp1718 3 жыл бұрын
Shakira gana video ekak one. Wishma lokaya 👌❤️
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰 මේ දුක දන්නේ you tubers ලාට විතරයි
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Redda 1k nemi pdn karala igenagena ube naki vena ammai taththatai balapn...
@kingofvlogs777
@kingofvlogs777 3 жыл бұрын
ඔයා ගොඩක් හොඳට videos කරන්නva.
@wishmayathrawa-828
@wishmayathrawa-828 3 жыл бұрын
නියම video එකක් පට්ට 🤟🤟🤟🤟🤟🤟🤟🤟
@Anuhasrathnayake
@Anuhasrathnayake 3 жыл бұрын
සුපිරිම මොලකාරයො තමා😶👌
@malithtaylor2147
@malithtaylor2147 3 жыл бұрын
අයියේ anonymous hacker ගැන තව විඩියෝවක් දෙන්නකෝ
@nethsare__8033
@nethsare__8033 3 жыл бұрын
එයාලා දාන ජාතියෙ මාස්ක් එකක් ගන්න කොහෙද තියෙන්නෙ අර ජෝකර් කෙනෙක්ගෙ වගේ ගාන කීයද කවුරු හරි කියන්නකෝ❤🤘
@Maliya5374
@Maliya5374 3 жыл бұрын
අද එකනම් සුපිරිම
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 3 жыл бұрын
Film එකක් බැලුවා වගේ ❤️❤️🤟🤟 සුපිරීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ🤟🤟🤟🤟
@yenu6604
@yenu6604 3 жыл бұрын
Always Love you wishma lokaya
@ishananuruddha6125
@ishananuruddha6125 3 жыл бұрын
වැඩ්ඩෙක් කැරිම වැඩ්ඩෙක් 🔥🖤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН