KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැලිතලප සීනි වලින් රසට මෙලෙකට පියවරෙන් පියවර හදමු ✔😍Wali Thalapa / Sau Dodol Recipe #Kalum Gamlath
7:10
ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
11:08
Чистка воды совком от денег
00:32
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Thank you Santa
00:13
✔ වැලිතලප හරියට මෙලෙකට හැමෝටම බෙදන්න කිලෝ 1 ග්‍රෑම් 200ක් හදන්න Walithalapa recipe Sinhala Apé Amma
Рет қаралды 624,252
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Apé Amma
Күн бұрын
Пікірлер: 13
5 жыл бұрын
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> kzbin.info/www/bejne/pojKeKqBmr10qqc ✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> kzbin.info/www/bejne/pWfPfoCVpcalobc ✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> kzbin.info/www/bejne/h5uXdoKkaaiMeck ✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> kzbin.info/www/bejne/baKWpJKIrKempqM
@sunilariyasinghe4253
5 жыл бұрын
Ape amma
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@hasharagimhani9659
5 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 🌹🌹
@ishankamadushani6767
5 жыл бұрын
Wow.....,it looks delicious. This is my favourite.
@anushakumari3846
5 жыл бұрын
Api hamadama balanawa
@kanthimanorathna6542
5 жыл бұрын
Bohoma hodai
@vijithajayatilleke1522
5 жыл бұрын
Thanks madam
@harshidissanayaka4807
5 жыл бұрын
I like it ape amma
@sapumalrangana6366
5 жыл бұрын
බොහොම 🙏 අපේ අම්මා ....
@nilminikumari9283
5 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ අම්මා...
@kanthimanorathna6542
5 жыл бұрын
Very good
3 жыл бұрын
ඉස්සර අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රිෆ්රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.
7:10
වැලිතලප සීනි වලින් රසට මෙලෙකට පියවරෙන් පියවර හදමු ✔😍Wali Thalapa / Sau Dodol Recipe #Kalum Gamlath
Traditional Sisters
Рет қаралды 27 М.
11:08
ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 295 М.
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 5 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,5 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 981 М.
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 54 МЛН
13:39
✔ අපේ අම්මා විනාඩියෙන් කැවුමේ කොණ්ඩේ ගන්න හැටි Konda Kawum easy method Apé Amma
Apé Amma
Рет қаралды 2,2 МЛН
11:48
✔ මෙලෙකට හරියට වැලිතලප හදන හැටි! Traditional Sri Lankan Walithalapa recipe in Sinhala by Apé Amma
Apé Amma
Рет қаралды 1,9 МЛН
11:22
වැලිතලප | Dharanee Recipes
Dharanee - ධරණී
Рет қаралды 339 М.
7:12
ඉක්මනින් රසට කුස් කුස් වැලිතලප විනාඩි දහයෙන් (Easy & yummyCous Cous Welithalapa within ten minutes)
Janani Gurusinghe
Рет қаралды 110 М.
4:38
පැණි පාටට මෙලෙකට හදන රසම රස වැලිතලප | Easy way of making Srilankan Walithalapa Sinhala
Roo Eats
Рет қаралды 22 М.
16:11
නිවැරදිව රසවත්ව වැලිතලප හදමු | How to make Walithalapa in delicious way 🍪
Hela Bojun
Рет қаралды 149 М.
13:47
✔ Aluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé Amma
Apé Amma
Рет қаралды 2,2 МЛН
10:18
සීනි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු|sri lankan walithalapa|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 792 М.
12:33
village food .Rural people prepare for the festive season.. welithalapa..Village kitchen recipe
Village Kitchen
Рет қаралды 965 М.
7:08
අවුරුදු මේසෙට පහසුවෙන් කොකිස් හදන හැටි - Episode 1130 - How to make Kokis with Nonstick Mould
Anoma's Kitchen
Рет қаралды 156 М.
00:32
Чистка воды совком от денег
FD Vasya
Рет қаралды 5 МЛН