✔ Aluwa කිරි අලුවා පොල් කිරි වලින් හරි පදමට හදන අපේ අම්මාගේ ක්‍රමය Kiri Aluwa Recipe by Apé Amma

  Рет қаралды 2,245,226

Apé Amma

Apé Amma

Күн бұрын

Aluwa, Kiri aluwa hadana hati, Sri Lankan Kiri Aluwa by Apé Amma
Like "Apé Amma" fan page. / apeammafans
Ape amma Kiri Aluwa

Пікірлер: 110
3 жыл бұрын
2023 අප්‍රේල් වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 27.8ක් සිටිනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා ලයක් කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ට්‍රේලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. අපේ අම්මාට කළ තව විස්තර දැනගන්න මෙතන ක්ලික් කර වෙබිසයිට් එකට යන්න. www.apeamma.com/2021/04/blog-post.html kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U kzbin.info/www/bejne/ipibpaR4oZ6so80
@nilanthidesilva2328
@nilanthidesilva2328 Жыл бұрын
.
@kaveeshadenuwan7807
@kaveeshadenuwan7807 Жыл бұрын
තව පට්ට ඔයා
@nilukanilmini1582
@nilukanilmini1582 Жыл бұрын
00
4 жыл бұрын
දිනපතා දාන විඩියෝ බලන්න ෆේස්බුක් එකට ලයික් එකක් දාන්න. facebook.com/ApeAmmaFans/ මුළුතැන්ගෙයි උපකරන සඳහා වවුචර් දිනාගත් කෑම පිසීමේ තරගයේ ජයග්‍රහකයෝ බලන්න kzbin.info/www/bejne/Y2enoZ55et9qjsk අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
3 жыл бұрын
අපේ අම්මා කියන්නේ විශ්‍රාමික ගුරුවරියක් (ලමා මනොවිද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව පුහුණු) අපේ අම්මා අරම්භ කර ඇත, අපේ අම්මා විද්‍යාලය යන යුටියුබ් චැනලයට සබ්ස්ක්‍රයිබ් වී ඔබේ දරුවන්ට අධ්‍යපනික දැනුමක් ලබාගන්න. මේ ලින්ක් එක ක්ලික් කරන්න. චැනලයට ගොස් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ප්‍රෙස් කරන්න. kzbin.info/door/MWV6Ztmtj3EcBtF8aoVsaQ
@sampathniwantha3231
@sampathniwantha3231 3 жыл бұрын
Pode hamudurwa ț
@sampathniwantha3231
@sampathniwantha3231 3 жыл бұрын
@ b
@ajithlalnishantha9134
@ajithlalnishantha9134 Жыл бұрын
Thank you ape amma
5 жыл бұрын
✔ අලුවා හරියට හදමු Aluwa Sri Lankan recipe by Apé Amma >> kzbin.info/www/bejne/h5uXdoKkaaiMeck ✔ රසවත් රුලං අලුවා හදන හැටි! Semonlina aluwa sweet recipe Apé Amma >> kzbin.info/www/bejne/nKqkXmealLqdarM අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> kzbin.info/www/bejne/pojKeKqBmr10qqc
@dulanjalagfrt4228
@dulanjalagfrt4228 2 жыл бұрын
මමත් හැදුවා . මේ වගේම ලස්සනට රසට තිබුනා .ගොඩක් ස්තුතියි 🙏
@maheshtv6176
@maheshtv6176 Жыл бұрын
oya kiyapu widihata heduwa හරිම රසයි.😀👍
@ganishaamandi1961
@ganishaamandi1961 3 жыл бұрын
කිරි අලුවා haduva . Harima rasai. Oyata godaaaak පින් apita hariyata deyek kiyala dunnata
@isuruliyanage4324
@isuruliyanage4324 5 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපේ අම්මා..මමත් එ විදියටම අලුවා හැදුවා,පොඩ්ඩක් වත් වැරදුනේ නෑ..👌👌🙏🙏
@dilanthanrajeswary5796
@dilanthanrajeswary5796 Жыл бұрын
Very nice and perfect explanation Thankyou madam. God bless you
@wasthusalmali4783
@wasthusalmali4783 3 жыл бұрын
හරිම rasai..ගොඩාක් ස්තුති අම්මා ..
@ramyakaan8020
@ramyakaan8020 5 жыл бұрын
මම ඉංදියාවෙ පදිංචි වෙලා ඉන්නෙ. මේ පාර අලුත් අවුරැද්දට අලුවා හදන්නයි යන්නෙ. අම්මාට පිං.
@nadikasiromani2335
@nadikasiromani2335 Жыл бұрын
කොහොමද
@ramyadesilva104
@ramyadesilva104 5 жыл бұрын
මම ගොඩක් ආසයි අපේ අම්මේ කිරි අලුව කන්න..ඒත් හදන්න දැන ගෙන හිටියේ නෑ..දැන් දන්නවා හදන්න...ගොඩාක් ඉස්තුතියි අපේ අම්මේ .😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shamikathilki8561
@shamikathilki8561 2 жыл бұрын
Apaammathanku
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 Жыл бұрын
ඔන්න අපි හැදුවා කිරි අලුවා....අපේ අම්මට බොහෝම පින්...ඉතින් ...❤️🙏❤️
@indusenavirathna4519
@indusenavirathna4519 6 ай бұрын
Ammata godak pin nodanna apita loba nathuwa kama hadanna kiyala denawata.
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
ඇත්තටම ලේසියි ස්තුතියි අපෙ අම්මා
@sulochanaharshani3665
@sulochanaharshani3665 3 жыл бұрын
ආදරයේ අපෙ අම්මේ
@sulochanaharshani3665
@sulochanaharshani3665 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අපේ අම්මා
@lalanipathirathna6149
@lalanipathirathna6149 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@vinodyadewmini7947
@vinodyadewmini7947 3 жыл бұрын
Hari padama danagena hitiye na aluwa hadana.Ape ammata godaak pin kiyala dunnata.💗💗💗
@lalanipathirathna6149
@lalanipathirathna6149 2 жыл бұрын
අපෙ අම්මාට ගොඩක් ස්තූතියි
@niranchanifernando1681
@niranchanifernando1681 5 ай бұрын
Thank you. God bless 🙌 🙏 ❤️
@dewindisubashini7944
@dewindisubashini7944 3 жыл бұрын
Harima lesi issaralama haduwe eth poddakwath waradume na ape ammata godak isthuthi
@slediter6301
@slediter6301 3 жыл бұрын
සුපිරි අපි හැදුවා
@LakshmiPradeepa-m8u
@LakshmiPradeepa-m8u 9 ай бұрын
Thanks ape amma
@nirashasandamali8982
@nirashasandamali8982 Жыл бұрын
Kiri aluwa mamath hediwa harita harigiya etthatama mata hari sathuti ඔබට ස්තුතිය
@fathimafazla3933
@fathimafazla3933 5 жыл бұрын
Thank you so much ape amma I learned to cook from u thanks a lot And I feel u r like my mom .. love u ape amma
@deepakulatunga9196
@deepakulatunga9196 2 жыл бұрын
ස්තුතියි ...තෙරුවන් සරනයි !
@omanivayanga9877
@omanivayanga9877 2 жыл бұрын
මමත් හැදුවා රසට මෙලෙකට ආ.
@surekadanushki3190
@surekadanushki3190 10 ай бұрын
Apith haduwa kiri aluwa godak pin APE AMMA ❤️🤗
@sakilachathubhasini1567
@sakilachathubhasini1567 3 жыл бұрын
Man haduwa.harima rasai.palaweni para haduwe .godak sthui ape amma...
@kawshyaleekawshyalee4671
@kawshyaleekawshyalee4671 3 жыл бұрын
man korea wala inne. kipa parak aluwa hadala weraduna. mehe pitith poddak sauttui. eth ada man ape ammage recipy eka anuwa heduwa eka parinma hari giya.
@armygirlbtsforever.5221
@armygirlbtsforever.5221 2 жыл бұрын
Ane shoi
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 Жыл бұрын
බොහෝම ස්තුතී අපේ අම්මේ
@vihansasigera1457
@vihansasigera1457 Жыл бұрын
Apith haduwa,poddak wath waradune na hariyatama awa.❤️🤗
@buddhinibalasuriya1971
@buddhinibalasuriya1971 Жыл бұрын
Thank you.I also made it.
@marshallfrank6731
@marshallfrank6731 Жыл бұрын
Tankyou ape amma😃😃😃😃
@hellochina-07
@hellochina-07 5 жыл бұрын
Thank you Ape Amma... Man ada kiri aluwa haduwa palaweni wathawata. Hodata awa... ayeth man hadanawa... Thank uu..
@niranjaleepremarathne5992
@niranjaleepremarathne5992 3 жыл бұрын
Mama dan aluwa haduwa oba kew vidiyata oyata godak thanks budu saranai
@jayarani2176
@jayarani2176 5 жыл бұрын
Very nice recipe as always! Thank you so much!
@sampathvike7272
@sampathvike7272 Жыл бұрын
සුපිරියි අම්මා
@nashirose2883
@nashirose2883 Жыл бұрын
Thank you very much.. ❤️
@wasanthiwikramasinghe2411
@wasanthiwikramasinghe2411 Жыл бұрын
අපේ අම්මේ ඔබට දීගාසිරි වෙවා..අපී හැදිකැවුම් නම් හැදුවා...කිරි අලුවා බලමු හදන්න...
@ruwaninadisha734
@ruwaninadisha734 5 жыл бұрын
Thanks for the easy recipe and all the tricks, they are very useful.
@manjulaperera6222
@manjulaperera6222 3 жыл бұрын
really its very easy and good
@tharushiperera310
@tharushiperera310 3 жыл бұрын
Thanks ape amma . Love you so much .
@sandayajayamini4296
@sandayajayamini4296 3 жыл бұрын
L
@santhakarunanayaka8246
@santhakarunanayaka8246 3 жыл бұрын
Apith haduvaaa...supuiriyata avaaa👍👍👍👍👍
@A.w.chamindaChinthaka-sc6zk
@A.w.chamindaChinthaka-sc6zk Жыл бұрын
නියමයි ඈ
@shineysamasundera8956
@shineysamasundera8956 5 жыл бұрын
Thank you APE AMMA you have always been supportive.
@ranasinhagegunawansaranasi8411
@ranasinhagegunawansaranasi8411 Күн бұрын
Lunu tikak danne nadda
@padmaranganiranasinha728
@padmaranganiranasinha728 3 жыл бұрын
Ttankiyou ape Amma .api heat hadanava☺😊
@chinthabowaththe
@chinthabowaththe 10 ай бұрын
Love it ❤❤❤❤
@maheshdewappriya5834
@maheshdewappriya5834 3 жыл бұрын
හරි රසයි
@yuthiv2698
@yuthiv2698 Жыл бұрын
අද හැදුවොත් දවස් කීයක් තියාගන්න පුළුවන් ද
@jayalathyamuna3857
@jayalathyamuna3857 2 жыл бұрын
Apith haduwa niyameta awa 👌
@nadeekaswarnamali6706
@nadeekaswarnamali6706 5 жыл бұрын
Ape ammata godak thank you mama harima asai kiri aluwa kanna oba thumiya hadana hamadema mama balanawa samaharak dewal mama hadanawa curry ehema api Danne nathi godak dewal oya apita kiyala denawa piliwalata mama godak dewal dana gatta mama nam inne Dubai wala et mata puluwan welawata hada Gannawa ape ammata godak pin god bless you
@matiltaanthony6515
@matiltaanthony6515 Жыл бұрын
Brithday කේක් එකක් හදන්නේ කොහොමද අයිසින් දාපුවා 🙂🎂🧁
@neerangadeepani4682
@neerangadeepani4682 3 жыл бұрын
harima rasai ape amma🤗🤗
@chinthanaprabath285
@chinthanaprabath285 2 жыл бұрын
සුපිරිම සුපිරියි
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
ස්තූතියි අපේ amma heta අවුරුදු man dan හදනවා කජු thama natthe
@chandranimaputugala5695
@chandranimaputugala5695 2 жыл бұрын
Haduwa හරිම rasai 🙏 ස්තූතියි
@heshanisansala8356
@heshanisansala8356 3 жыл бұрын
හරිම ලස්සනයි 😋😋
@W.M.sandamini7429
@W.M.sandamini7429 Жыл бұрын
😍😍😍😍
@s.a.asooriyaarachchi6909
@s.a.asooriyaarachchi6909 Жыл бұрын
Gd luck im proud of u Bs
@2222mahinda
@2222mahinda 2 жыл бұрын
Thank ape amma
@manuli1902
@manuli1902 3 жыл бұрын
Anee amme oya halmasso olu sambolaya hadanna kiyala dennako
@chamindukumanayaka3857
@chamindukumanayaka3857 3 жыл бұрын
හාල් පෙගෙන්න දමා කොපමණ වේලාවකින් බේර ගන්නවද?
@suwarnarathnayaka298
@suwarnarathnayaka298 Жыл бұрын
Api Amma godak istuti oba tumata taruwan saranai 🙏🙏🙏🙏
@lasanthilasanthi3693
@lasanthilasanthi3693 2 жыл бұрын
Very good.
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 2 жыл бұрын
Harii rasai
@kwtkwt901
@kwtkwt901 2 жыл бұрын
Harima pahadili
@KvKarunarathna
@KvKarunarathna Жыл бұрын
පොල් වතුරෙන් විනාකිරි සාදා ගන්නේ කෙසේ ද?
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 3 жыл бұрын
අපෙ අම්මාට පින්
@hiruninisansala6411
@hiruninisansala6411 2 жыл бұрын
අපේ අම්මා මමත් හැදුවා හරිම රසයි
@robinsondubai1590
@robinsondubai1590 5 жыл бұрын
Nice😝 ape amma thank you🙏
@kpsunil9128
@kpsunil9128 5 жыл бұрын
Thank you ape amme.👍
@MethuliJayawardhana
@MethuliJayawardhana 10 ай бұрын
Ape ammata goodak pin man pol topi haduwa
@nirmalianuruddhika1685
@nirmalianuruddhika1685 5 жыл бұрын
ස්තූති අපෙ අම්මා
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 3 жыл бұрын
Thank you so much 🌹
@sarfaraznazim3772
@sarfaraznazim3772 5 жыл бұрын
Wow I love aluwa, 👍👍 looks so yummy...
@nandana4003
@nandana4003 9 ай бұрын
ස්තූතියි!
@RavinduOshada-gb3gj
@RavinduOshada-gb3gj 3 жыл бұрын
මම කැමතිමදෙ
@s.mlakmali1493
@s.mlakmali1493 Жыл бұрын
මමත් හැදුවා.ඔයාලත් හදන්න.
@suranjithdayananda983
@suranjithdayananda983 3 жыл бұрын
Thank you
@kanchanakulathuga2314
@kanchanakulathuga2314 5 жыл бұрын
Hodatma pahadili.oba tumiyta stuti
@RAVI__Products
@RAVI__Products Жыл бұрын
🙏
@raveeshashehani7485
@raveeshashehani7485 3 жыл бұрын
thanks for the recipe
@kolonnadsofficeplanningdiv751
@kolonnadsofficeplanningdiv751 Жыл бұрын
කියා දෙන විදියට අහගෙන ඉන්න ආසයි
@vindyanadeeshani9783
@vindyanadeeshani9783 3 жыл бұрын
Thirugu pitiwaln haduwta kamak nadda...
@onariewenlinmendis2870
@onariewenlinmendis2870 Жыл бұрын
අපේ අමිමා ඉන්නකමි අපි බය නැහැ.
@jamsithjahan3832
@jamsithjahan3832 5 жыл бұрын
awesome clr..
@kaveeshadenuwan7807
@kaveeshadenuwan7807 Жыл бұрын
ok
@lasanthakumara4545
@lasanthakumara4545 3 жыл бұрын
Chari ice cream gadane ekak danne
@danukadanuka139
@danukadanuka139 Жыл бұрын
Nokawata rasa katata danenawa...Thanks
@sajanihimasha5869
@sajanihimasha5869 Жыл бұрын
Hi
@shiromigunasekera2299
@shiromigunasekera2299 3 жыл бұрын
Ape Amma nisa Dan kaama bandanna baya naa
@theaegontargaryen4977
@theaegontargaryen4977 3 жыл бұрын
🔥🔥
@omanivayanga9877
@omanivayanga9877 2 жыл бұрын
මමත් හැදුවා.රසට මෙලෙකට ආවා
@amashavp2104
@amashavp2104 2 жыл бұрын
Thanks ape amma
@marshallfrank6731
@marshallfrank6731 Жыл бұрын
Tankyou ape amma😃😃😃😃
@shiromigunasekera2299
@shiromigunasekera2299 3 жыл бұрын
Thank you
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Aluwa Recipe 😊😊 කටේ දියවෙන පදමට අලුවා හදමු..👍👍
3:01
Mom had to stand up for the whole family!❤️😍😁
00:39