රු .1,400 මාරාන්තික Hike එක - Yakahatuwa Adventure Hike

  Рет қаралды 425,671

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

Пікірлер: 826
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
a LEGENDARY travel vlog ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you dilshan අයියේ❤️
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
අනිවා බලං ඉදපු මගෙත් තුනටිය කකියනවා වගේ super Vlog
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
Dilshan අයියට තාම කෙල්ලෙක් නැද්ද
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
Aththa 💯❤
@borkiproductions9938
@borkiproductions9938 Жыл бұрын
Dilshan meyata love
@YThub2
@YThub2 Жыл бұрын
"දැන් හිතුනොත් දැන් යන්න, එහෙම යන ගමන් තමයි ලස්සන" I felt it.. ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ💝
@SampathWijerathna-dk9pb
@SampathWijerathna-dk9pb Жыл бұрын
Mata aduna akkiyoo oya watunahama MN baya una
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
මෙන්න ට්‍රැවල්. මෙන්න ඇඩ්වෙන්චර්. මෙන්න ව්ලොග්. 😍😍😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ🥰🥰💖💖
@ThenukaKiriwaththuduwage
@ThenukaKiriwaththuduwage Жыл бұрын
Menna meyala😂😂❤❤
@ThenukaKiriwaththuduwage
@ThenukaKiriwaththuduwage Жыл бұрын
දවසින් කෙට්ටු වෙන්න පුළුවන් oyalata😂😂😂
@diyagahawadudayarathna571
@diyagahawadudayarathna571 8 ай бұрын
ආ අක්කේ ❤❤❤❤
@dilrukshigunawansha5739
@dilrukshigunawansha5739 2 ай бұрын
Hi
@yohannawarathna5722
@yohannawarathna5722 Жыл бұрын
ඔය ගමන අපෙ ගෑනිව එක්කන් ගියානම් 14000ක් වියදම් 😂 God bless you❤
@kethakayasiru
@kethakayasiru Жыл бұрын
අපේ ජීවිතේ මතකම හිටිය දවසක් ❤ ඔයාට වැටෙන්න දෙන්නේ නෑ මම ඉන්නකන් 😘
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයා එක්ක අවිද්දින්න මට දෙපාරක් හිතන්න ඕනේ නෑ 💖💖💖
@kaneshaumayangani7386
@kaneshaumayangani7386 Жыл бұрын
ඒ වචන 🌻🖤
@Kmn_Lakshan
@Kmn_Lakshan Жыл бұрын
Itn එකේ ගිය සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවල දෙබස් වගේ❤
@dewapuragehansamali927
@dewapuragehansamali927 Жыл бұрын
Hema vedio ekakama thilinita oyage support eka dakinawa... harima aadaraneyi❤
@nethsara69
@nethsara69 Жыл бұрын
​@@janiyasl-s7eනැ වෙන channel ekk thiye video nathuwa subscribers 2k thiyena
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
👊බොරු ෂෝ නැති සුපිරිම ඩයල් දෙකක් තමා👍 ආදරෙයි ඈ....❤ යන තැනක පරිස්සමට යන්න ❤
@anjaleeimalka2956
@anjaleeimalka2956 Жыл бұрын
අපි ඉන්මෙත් මේ පැත්තෙ.අපි කියන්නෙ යකහටුවාව ගල කියලා 😍. අක්කලා කවද්ද ආවේ 🥰♥️ ඔයාලා දෙන්නනම් ශෝක් අනේ.♥️
@threelankan4705
@threelankan4705 Жыл бұрын
ඔහොම හයිකින් යන්න එපා. අනිත් අය උනත් එක පුන්චි අත්වැරදීමක් ජීවිත කාලෙකට පසුත්වීම් විතරක් ඉතුරු කරන්න පුලුවන්
@Sewwandi770
@Sewwandi770 Жыл бұрын
දකිද්දිත් බය හිතෙනවා අක්කේ😢 පරිස්සමට....මං වගේ නම් ක්ලන්තෙ දාලා වැටිලා ..ආදරෙයි දෙන්නටම... ♥️🌸
@AdeeshaWickramasinghe-d8d
@AdeeshaWickramasinghe-d8d Жыл бұрын
මන් හිතන්නෙ අක්ක ජීවිතේ ගත්ත හොදම තීරනය මේ වගේ husband කෙනෙක් තෝරගත්ත එක....මිනිස්සු මනින්න ඕනෙ පෙනුමෙන් නෙමෙයි.......හදවතින්❤🎉❤🎉 අනුරාධපුර එන්නත් ඕනේ😮🎉
@borkiproductions9938
@borkiproductions9938 Жыл бұрын
Dilshan paw
@sgeeth
@sgeeth Жыл бұрын
ඒ උනාට ප්ලාටික් බෝතල් පරිසරයට මුදා හරින එක නම් වැරදියි 😁😂 , ඇති බේරුණා හැබැයි 😊
@roshlackshan6483
@roshlackshan6483 Жыл бұрын
Bike එකෙන් ට්‍රැවල් කරන නිසා දෙන්නම ඔයිට වඩා safety ෆුල් ෆේස් හෙල්ම්ට් දෙකක් ගන්න. 🖤❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඉක්මනටම හෙල්මට් එකක් ගමු
@roshlackshan6483
@roshlackshan6483 Жыл бұрын
@@gimhanitharushi5057 safety eka gana kiuwe man 😅😂🥲
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
@@gimhanitharushi5057 ඒ මනුස්සයා කියලා තියෙන්නෙ ඒක කැතයි කියලා නෙමෙයි ආරක්ෂාව මදි කියලා , අනික ඒ අඩුව කියලා හිනාවෙන්න නෙමෙයි , එයාලගේ පරිස්සම ගැන හිතලා 👍☺️
@nuone_9636
@nuone_9636 Жыл бұрын
​@@gimhanitharushi5057ලස්සන ලබ්බක් කරන්නද😂 safety 1st.
@jayalathjayantha2175
@jayalathjayantha2175 Жыл бұрын
Sapaththu pavichchi karanna Ganna apahasunam no danna
@MirunZ
@MirunZ Жыл бұрын
"දැන් හිතුනොත් දැන් යන්න එහෙම යන ගමන් තමයි ලස්සන"❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒක ඇත්ත💝
@TharakaPrasath-jo2vr
@TharakaPrasath-jo2vr 7 ай бұрын
හ්ඟ්ක්ඪ්‍යෙසස්
@rash_2917
@rash_2917 Жыл бұрын
අනේ අක්කි ,අයියා පරිස්සමින් කොහේ ගියත් මගේ පපුවත් එක්ක මොකක්ද උනා මං ගමන ගියා වගේ මට දැනුනේ , මොනා කරත් පරිස්සමින් 😢❤️ බාධාවෙවී ගමන් යන්න හොද නැහැ කියන කතාව මාත් අහලා තියෙයි අක්කියෝ , ඒකේ ඇත්තකුත් නැතුවම නෙමේ වෙන්නැති ඉතිම් 🤗 මොනා කරත් පරිස්සමින් , සතුටින් , නීරෝගීව ඉන්න දෙන්නම . ආදරෙයි ගොඩාක් , බුදු සරණයි 🥺❤️💗🙏🌸…~
@RAMEandNADEE
@RAMEandNADEE Жыл бұрын
උබලට පිස්සු...ඔහොම හයිකින් යන්න එපා.තව යාලුවො සෙට් කරගෙන යන්න.කරදරයක් උනොත් මොනව කරන්නද.❤
@bimsath4472
@bimsath4472 Жыл бұрын
මෙ වගෙ දුක් වින්දෙ නැත්තම් ගමනෙන් වැඩක් නෑ කට්ට කාලා යන තැන් තමයි ලස්සන මතක ඉතුරැ කරන්නෙ♥️♥️♥️♥️
@JONtY_SL
@JONtY_SL Жыл бұрын
LEGENDARY VLOG But තව ආතල් ගන්න සෑහෙන කාලයක් ඉතුරුයි ඒ නිසා යන තැනක පරිස්සමෙන් ගිහින් වරෙන්.! ♥
@ManuraSusathmika
@ManuraSusathmika Жыл бұрын
Jonty❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ane Thank you ayye ❤️💖💖
@sootingaming
@sootingaming Жыл бұрын
An eki
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
කොච්චර දිග වීඩියෝ දැන්මත් බලනවා ඉතින්...🥰❤️ මේ වගේ වීඩියෝ නම් සුපිරියක් ආයි කතා දෙකක් නෑ... ❤️‍🔥
@nethmianjula3899
@nethmianjula3899 Жыл бұрын
ඊලග vlog එකෙන් love story එක ඕනී 🥺
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඊළග එකෙන් නම් බැරිවෙයි. ඒත් අනිවාර්යෙන් දාන්නම්❤️💝
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
තෙද බල ඇති හොඳ තෙද ඇති තිළිණියානනේ. තව පොඩ්ඩෙන් ඩාන් වෙනවා කේතකයානනේ..❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අම්මෝ🤭🤭🤭
@lakshinimadushika1638
@lakshinimadushika1638 Жыл бұрын
😹😹😹😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Epic VLOG 🗿
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
තැන්කිවු කොල්ලො කරන හැම උදව්වකටම 💝💝
@roshen.m1
@roshen.m1 Жыл бұрын
ත්‍රාසය භීතිය පිරි short film එකක් බැලුව වගේ සිරා 😂❤ කෝමහරි පරිස්සමින් ගෙදර ආවනේ ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපි පරිස්සමට ආවා❤️💖
@sanjukcp6960
@sanjukcp6960 Жыл бұрын
ලස්සනයි vlog එක. ලස්සන ගමනක්. ඒ උනාට ඔහොම risk ගන්න එපා. පට්ට dangerous.
@Donni3_JaY
@Donni3_JaY Жыл бұрын
ඉස්සරහට වෙන දෙයක් දන්නෙ නැතුව අපිත් කුතුහලෙන්ම බැලුව 🫶🏻🤍 Keep it up aiya & akka 💕
@dilinimadhushika1128
@dilinimadhushika1128 Жыл бұрын
Superb akki💜️💥🖤 අපේ ගමත් ඔය වගේ.. දුෂ්කර වුනාට පට්ට ලස්සනයි..🌝🤘 නාන්න ඇති වෙනකන් දොළවල් තියෙයි.. අපේ ගේ ඉස්සරහට කෙලින්ම පේන්නේ හොරණ කන්දයි,කිරිගල්පොත්ත කන්දයි..උදේට ඒ view එක නම් සුපිරියි.
@bashvdo9571
@bashvdo9571 Жыл бұрын
සුපිරී❤️👌 සේෆ්ටි ගැන, වැස්ස ගැන,කැමරාවෙ ඔටෝ ෆෝකස් එක ගැන තව හිතන්න🙂ගුඩ් ලක්😍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ thank you ❤️❤️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
ලොකු අවදානම් ගමනක්...යන තැනක පරිස්සමෙන් යන්න දෙන්නම 🥺❤️👊
@MR_RASIYA_
@MR_RASIYA_ Жыл бұрын
ඔයා කෝමද sub 200 ගානකට චැනල් එක වෙරිෆයි කලේ ❤️
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
@@MR_RASIYA_ ඒක රහසක් නෙවෙයි. සාමාන්‍ය විදියට හැදුනෙ. මම Google Plus ඉන්න කාලේ කරපු activities ගැන පැහැදුනු Google එකෙන් මට ගිවිසුමක් එවලයි ඒක ලබා දුන්නෙ.
@santharajapaksha348
@santharajapaksha348 8 ай бұрын
😮
@MJJNamalDias
@MJJNamalDias 8 ай бұрын
@@santharajapaksha348
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
සුපිරි ඇ ❤❤❤❤❤❤ පරිස්සමෙන් අයියා අක්කා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
බුදු සරණයි🥰
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
බලන් ඉන්න මටත් බය හිතෙනවා අක්කියෝ. ඔයාලා පරිස්සමෙන් ආපු එකම ඇති ❤
@nadeeraperera6269
@nadeeraperera6269 Жыл бұрын
කොහෙ ගියත් කමක් නෑ ඔයාලා දෙන්නා පරිස්සමින් ❤️❤️❤️
@kavishkalakshan5659
@kavishkalakshan5659 Жыл бұрын
සතුට නැති වෙන්නෙ අකුණු ගගහා වැස්සනම් දෙන්නගෙ වාසනාව🥰 ලස්සන වැස්සක් එක්ක කන්දක් උඩ 😃❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
හොද වෙලාවට තදට අකුණු ගැහුවේ නෑ 💝
@kavishkalakshan5659
@kavishkalakshan5659 Жыл бұрын
@@thilininimeshi amme වෙලාව අක්කගෙයි අයියගෙයි❤️
@nisaldamsika5833
@nisaldamsika5833 Жыл бұрын
දැනට බලපු සුපිරිම adventure travel vlog එකක්🔥❤
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
අදයි සෙට් වුනේ.. මරු… වැඩේ වෙනම රසක් තියෙනවා. ජය වේවා පරිස්සමිං යන්න කැලයක් ඇතුලේ තනියම යද්දි
@malingadeshan6580
@malingadeshan6580 Жыл бұрын
කැම් එකෙන් ගත්ත වීඩියෝ එකට වඩා පෝන් එකෙන් ගත්ත එක ලස්සනයි🙂
@amamilakshika
@amamilakshika Жыл бұрын
අනේ අපේ ගමනේ අක්කේ මේ 🥺 ඔයාලා ඇවිල්ලානේ ඉතින් 🥰😗💖
@janiyasl-s7e
@janiyasl-s7e Жыл бұрын
බලන උන්ට හොද දෙයක් දෙන්න කියල ජීවිතේ අවදානම් ගන්න එපාබන්.මෙච්චර ලස්සන ගමනක් හදාගෙන ඉන්න එකේ.පරිස්සමෙන් bs ජය වේවා
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Api thawa parimata. Wada karannam💖
@janiyasl-s7e
@janiyasl-s7e Жыл бұрын
@@thilininimeshi අනිවාර්යයෙන්ම ඒක තමා වෙන්න ඕනෙ සහෝ.....එතකොට තමා බලන කෙනාටත් හිත සතුටු.ඔයාලට කරදර වෙනව බලන්න කැමති නෑනෙ...බුදු සරනයි පරිස්සමින්..ජය වේවා!
@DilanDilray123
@DilanDilray123 4 ай бұрын
ඔව්
@DilanDilray123
@DilanDilray123 4 ай бұрын
​@@janiyasl-s7eඔව්
@Janaki-j2s
@Janaki-j2s Жыл бұрын
අක්කි ඔය වගේ ගමනක් යද්දි,කොට්ටක් අරන් ඉස්සරහට ඇන ඇන යන්න.කවුරුත් වැඩිය නොයන තැන් වල පතුරම් තුවක්කු බැදල තියෙනව😮පරිස්සමෙන් යක්කුනෙ.. බුදු සරණයි දෙන්න ට ම
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක කේතක 🥰🤟🤟🤟🤟🤟❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
කොහොමද??
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
@@thilininimeshi hodaiii bokkiya ❤️🤟
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
අනෙ ඔයාලා යන්න එපා ඔය තරම් අමාරු එවගෙ..ආසම කපල් එකක් ඒකයි කියන්නෙ..🥺
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපි හිතුවේ නෑ එකපාරටම වහී කියලා. ඊළඟ පාර අපි පරිස්සම් වෙන්නම් ❤️
@randikashiran
@randikashiran Жыл бұрын
11:42 ඒ වෙනසනම් පට්ට ආ.❤❤❤
@daysofisha
@daysofisha Жыл бұрын
සීතාවක රාජධානිය කියන්නේ ඉතිං ආයේ වැස්සෙනම් කවදාවක් අඩු නැති තැනක් තමයි..😂🥲
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
සිරවටම අක්කෙ බද වේවෙ මත් ගිහිපු තැන් එක්කො මෙලො ගතියක් නෑ එක්කො අක්කලට වගෙ කරුම වැස්සක් සෙට් වෙනො අප්පා🥺
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
දුකයි🥺
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
@@thilininimeshi සිරවටම අක්කෙ
@ransilu-frosty
@ransilu-frosty Жыл бұрын
Hiking ynkota dettol spray ekk arn ynna, ethkota kudallo prashne iwry, btw Superb Hike, Superb Vlog... Much Loveeeeeeeee.....
@RavinduViduranga-qu3cx
@RavinduViduranga-qu3cx Жыл бұрын
අම්මෝහ්...මාත් දේපාරක්ම ගිහින් තියේනවා🥰...ඒක පාරක් රෑ ගිහින් පාර හෝයා ගන්න බැරුව ගල මැදින් නැග්ගේ😐❤❤
@chamodyayasasri1010
@chamodyayasasri1010 5 ай бұрын
Machan contact no ekk denna puluwanda
@chamodyasanjani8593
@chamodyasanjani8593 Жыл бұрын
ඒක වෙනම අත්දැකීමක් 😍 අනේ ඒත් පරිස්සමින් අයියේ අක්කේ ඔයාලා දෙන්නම කොහෙ ගියත් 🥺
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Parissmata ilagapaara yannam❤️
@nimeshranasinghe2147
@nimeshranasinghe2147 Жыл бұрын
අම්මෝ සිරාවටම adventure බුදු සරණයි අක්කටයි අයියටයි දෙන්නටම💖
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💝💝
@bupendrabuddhima6604
@bupendrabuddhima6604 Жыл бұрын
බාධ වෙවී යනකොට හිත අප්සට් යනවනෙ ඒකයි යන්න බෑ වගේ දැනෙන්නෙ . හැබැයි එහෙම යකොටත් ගැම්මක් තියෙනවා. ඒකටත් හිතම තමා. මට හිතෙන විදියට කිව්වෙ. ඒකටත් හිත 😂❤
@viralmotivation8776
@viralmotivation8776 Жыл бұрын
මිනිස්සුන්ව මෝටිවේට් කරන අපිත් බය උනා අදනම්. ජය වේවා ! බුදුසරණයි ❤
@dishithasihilal6859
@dishithasihilal6859 Жыл бұрын
Wiruddai hondee... jeewitha awadaname dan travel vlog karala apita aye balanna deyak nathi karannako denna ekka ❤.. parissamen appa..dennama.. much love..❤😊
@Mr_maayaa
@Mr_maayaa Жыл бұрын
අනුරාධපුරේ එනවා නම් කලින්ම දැනුවත් කරන්න ඇ, මමත් එනවා ඒ ගමනට 😁
@thusharabandara6926
@thusharabandara6926 Жыл бұрын
එකෙන්ම සරලයි.....❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️❤️
@anushikamaduwanthi2139
@anushikamaduwanthi2139 Жыл бұрын
අම්මෝ තිලිණි , මo බලපු adventurous ම vlog එක🔥💥 සුපිරියක් හොදේ❤❤
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
ලිස්සල වැටුනු වෙලේ නම් ..අම්මෝ හුස්ම නැවතුනා ටික වෙලාවකට..පරිස්සමෙන් පිස්සු ඩබල♥️🌹♥️
@nirunihansika1600
@nirunihansika1600 Жыл бұрын
Ammboo 😮😮 සුපිරි 😍😍
@chamodedemel2772
@chamodedemel2772 Жыл бұрын
ෂා ඒක තමයි ඔයාලගේ ලස්සනම vlog එක. 😍
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
අම්මො එක නම් සුපිරිම තැනක් වටෙම මිදුම උදෙට ඔතනට සුපිරියටම ඉර පයනවා බලන්න තිබ්බ නම් මරු .....
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
දවසක ගිහින් එන්න💖
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
@@thilininimeshi අනිවාර්යයෙන් යනො අක්කේ
@NimrekaNadeeshani-dc3hr
@NimrekaNadeeshani-dc3hr Жыл бұрын
Ammo පට්ටම couple එකක් 😊..හැබැයි පරිස්සමෙන් dennama..mage aiyanam මාව oya වගේ ගමන් kiyatawath ekkan යන්නේ ne...😂..math travel කරනවා එයත් එක්ක ..eth eyanam bayai mawa dangerous ගමන් ekkagen යන්න ...නොදන්න පැති වල දන්නෙ නැති අයගේn පාරවල් ahagena ගමන් යන්න bayai ...mm වේලාවකට එයත් එක්ක randu කරනවා ඒවාට ..eth e හැම දෙයක්ම ආදරෙ nisane කියලා හිත hadagannawa...oyalath prissmt travel කරන්න ...සතුට වගේම prissamath වැදගත් ...bs ❤
@shashikaharshani4930
@shashikaharshani4930 Жыл бұрын
අම්මෝ කූඩැල්ලෝ අයින් කරන හැටි 🙄🙄🙄🙄 Vlog එක නියමයි. හැබැයි පරිස්සමින් රත්තරනේ දෙන්නම ❤️❤️❤️❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අනේ ආදරෙයි💖
@dulakshi200
@dulakshi200 Жыл бұрын
අම්මෝ දෙන්නම පරිස්සමෙන් 😢😢😢 බුදුසරණයි දෙන්නටම
@AshenPanaliyadda
@AshenPanaliyadda Жыл бұрын
අඩෝ දිනුවා ඉන්නවා නේද❤ ජිවිතේ රැප් එක සම්පූර්ණ පාඩම් මම
@dinuhmrrd
@dinuhmrrd Жыл бұрын
Bro ❤
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Nice interesting adventure vlog Meka neda digama vlog eka Me wage than thawa කොච්චර adhdha ❤️❤️❤️🌹🌹🌹🌟🌟🌟
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
මේක තමයි මගේ දිගම ව්ලොග් එක 💝
@sugandikanalindu9941
@sugandikanalindu9941 Жыл бұрын
අවිස්සාවේල්ල කියන්නෙ අපෙ ගම අක්කෙ❤️
@SakulSasmitha-n2h
@SakulSasmitha-n2h 3 ай бұрын
Akke me video eka mama dana masa ganakata kalin baluwe eth balanna balanna asa hithinawa ❤ eth dan video marama wenas aththata dan oya thanaka innawaadalreyi . 😊
@lahiruashen6326
@lahiruashen6326 Жыл бұрын
හොදයි...මෙවන් අවස්තාවක මෙ වගෙ තිරනයක් ගත්තු ඒක.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
අපි ගෙදර ඇවිල්ලත් ඒක තමා හිතුවේ 💝
@anandamanage4292
@anandamanage4292 Жыл бұрын
Thanks for this exciting video. Exciting presentation. I like it for your true dialogues. Best wishers for your future endeavors and exciting videos. Pls take and try avoid the possible risks to your safety❤
@thiliniruwanthi646
@thiliniruwanthi646 Жыл бұрын
Ammo ektanm bayath hithuna akkiyo..parissamen dennma kohe giyath mona badaka awath deviyo oye dennwa araksha krnwa.good luck.❤
@kaveeshageethmi
@kaveeshageethmi Жыл бұрын
The best travel vlog i have ever seen❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💝💝
@priyalthilakarathne2521
@priyalthilakarathne2521 3 ай бұрын
අක්කි අකුණු ගහද්දි ගස් යට ඉන්න හොද නෑ.ගහට අකුණු වැදුනොත් ඔයාලටත් කරදරයක් වෙන්න පුලුවන්.❤❤❤
@Sandali_29
@Sandali_29 Жыл бұрын
රාස්ස කැලේ film එක මතක් උනා 😅❤😁
@travelgears
@travelgears Жыл бұрын
Nothing to Say. Perfect!! 💚✊
@DineshDili-CookingArt
@DineshDili-CookingArt Жыл бұрын
ඒක සුපිරි බලන අපිට ඔය දෙන්නනි කට්ට කෑවෙ❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඔයාලගේ commet දැක්කම ඒ මහසිය කොහේ යනවාද දැන්නෑ ❤️
@Gaminikusumsiri69
@Gaminikusumsiri69 10 ай бұрын
අපේ ගමනේ අඩේ❤❤😊😊😊❤
@chamarayashod
@chamarayashod Жыл бұрын
වැස්ස කියන්නෙම වෙනම ලෝකයක්.... 💛❤️💛
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Aniwaryenma🥰
@shanucreations2949
@shanucreations2949 Жыл бұрын
දවසක් එයිනෙ එදාට මමත් යනො🥲🤌තෑන්ක්ස් ඔයාලගෙ වීඩියො එකට❤😇
@TharushiNisansala-rv2vb
@TharushiNisansala-rv2vb Жыл бұрын
Video aka maru akke parissamin hodde 🥀
@Ima-uf4gc
@Ima-uf4gc Жыл бұрын
Awissawella Ranmudu Ellath harima lassanai... Akkai aiyai Eheth gihin video ekak karanna...Sathiye dawasaka yanna senaga adui 😌❤️🥰
@NIPUUPRINCESS
@NIPUUPRINCESS 2 ай бұрын
උක්කිරි ගල කියල එකක් තියෙනව අක්කෙ කොස්ගම ඔයාල ඒකටත් යන්න බලන්න 😘💗 ඒ කන්දෙ ගල උඩට ගියහම කොලම නෙලුම් කුලන එහෙම පේනව අක්කෙ 🙏♥ පුලුවන්නම් යන්න එතන මාර ලස්සනයි 💗
@isuwa286
@isuwa286 Жыл бұрын
අපේ ගෙවල් පැත්තට ඇවිත් අයියෝ දන්නෙවත් නෑ නැත්තං එන්න තිබ්බා 🥲💔
@dulanjisadlushi8118
@dulanjisadlushi8118 Жыл бұрын
පට්ට අක්කා
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖💖💝💝
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
කොහේ ගියත් දෙන්නා ම පරිස්සමෙන් ❤️🥺 , යන එන හැමතැනකටම පරිස්සමෙන් ගිහින් එන්න පුලුවන් වෙන්න ඕනී , බුදු සරනයි ❤️🥺🙏
@sameerakiri
@sameerakiri Жыл бұрын
නංගි ඔය වගේ හයික් එකක් ‍යනකොට ටිකක් පරිස්සමෙන් කල්පනා කරල යන්න ඕනී, ටිකක් ඈතට යනකොට අවශය බඩු භාන්ඩ, ඔයාලගේ ඇදුම් පවා චේන්ජ් කර ගන්න වෙනවා, දෙන්නගෙම පරිස්සමට කිව්වේ, පුංචි දෙයක් ඇති වරදින්න
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
ඊළග පාර ආර අයිස් ක්‍රීම් ඔක්කොම kawa වගේ ,ලංකාවේ අඩුවට තියෙන ටිපිටිප් එකේ ඉඳන් වැඩි ගණන් වලට තියෙන ටිපිටිප් කන වීඩියෝ එකක් දාන්න ,ආර කීල්ස් එකේ හොඳ හොඳ ඒව තියෙනවා
@PasinduThejan
@PasinduThejan Жыл бұрын
අදත් ලස්සනයි අක්කා 💗🥰
@kavindusachinthaka6134
@kavindusachinthaka6134 Жыл бұрын
වල් ඌරො ටිකක් ආවනම් විඩියෝ එක තවත් ලස්සන වෙන්න තිබ්බ 😌
@kaushallaya.
@kaushallaya. Жыл бұрын
යුටියුබ් කරන ඔයලාගෙ යාලුවො ඔක්කොලාම එක්ක ඔහොම ගිහින් විඩියො එකක් දාන්නකෝ 🤗🤗
@GayashanKodithuwakku-dk8vc
@GayashanKodithuwakku-dk8vc Жыл бұрын
Ape ashirwade oyalata thiyenawa.baya wenna epa.nihathamani polowe payagahala inna oyala wage ayata araksha karanawa.Deviyoth asai avidinna eth oyalage videos balla ehe giya wage thama maru hodee asai avidinna...budu saranai parissamin hamadama sathutin hina wela inna mage shadara Dubbleta ❤❤❤❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ආදරෙයි💝
@SL_BUS_LK_OFFICIAL
@SL_BUS_LK_OFFICIAL Жыл бұрын
අදත් නියම vlog එකක්❤🤩
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
අම්මෝ හොදටම බයවුනා අර ලිස්සන වෙලාවෙ😢
@Shenal_Apsara
@Shenal_Apsara Жыл бұрын
අඩේ පදුක්කෙ ශෙඩ් එක... මගෙ එකා හිටියා... දිනිදුවා❤
@kdnimna4587
@kdnimna4587 Жыл бұрын
Sha maru thilini aththatama lassanai ane asawen baluwa dennama parissaming hodada
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
හම්මෝ ඔකේ නගින්න අර බඩ තඩියනම් එක්කගෙන ආවෙ නැති එකම හොදයි 😂❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ශාරද්ට නම් ඒක අද නගින්න අමාරු වෙයි තමයි 🥺
@NipunNUWANTHA-z5c
@NipunNUWANTHA-z5c Ай бұрын
Our village ❤😊 Hebeyi ethakota akka ge vlogs balanne nehe ne😢
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
Risk එකක් ගන්න එපා හොදේ පරිස්සමෙන් යද්දී කීප දෙනෙක් එක්ක යන්න යන්න කලින් විස්තර හොදට හොයල බලලා යන්න, බාද වේවි නං කිසිම තැනක යන්න එපා අත්දැකීමෙන් කියන්නේ මමත් ගොඩක් ඔයවගේ දේවල් විස්වාස කරන කෙනෙක් නෙවෙයි එත් මේක ඇත්ත.
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
ඒකනම් ඇත්ත 💝
@DishonVlogs
@DishonVlogs Жыл бұрын
ekah maru❤❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️❤️
@chandiisanka
@chandiisanka Жыл бұрын
මාත් ආසයි travel කරන්න . ඒත් ප්‍රශ්නෙ කූඩැල්ලො 😄
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
දැවෙන ප්‍රශ්න 🥲
@priyalthilakarathne2521
@priyalthilakarathne2521 3 ай бұрын
මමත් බයයි නෙවෙයි මට මොකක්දෝ වෙනවා කූඩැල්ලෝ දැක්කම.එක පාරක් school trip එකක් ගියා පන්සලකට.ඒකේ කුඩැල්ලො ඉදලා මගේ කකුලේ එල්ලුනා.මම කෑ ගැහුවත් එක්ක😂😂
@Rusithsilan
@Rusithsilan Ай бұрын
පටශෝ නැති අක්ක කෙනෙක් ❤
@gayanchathuranga5673
@gayanchathuranga5673 Жыл бұрын
යන තැන් වල පරිස්සමෙන් යන්න . බුදු සරණයි 😊😊😊
@ChandramaliPriyadarshani
@ChandramaliPriyadarshani Жыл бұрын
අම්මෝ තිලිණි අක්කේ ඔය ගල මම නැග්ගා නම් ඔය ගලෙන් බහිනකොට මාව කලන්තේ දාල වැටෙනවා ෂුවර් 😂
@BinuliNimsara
@BinuliNimsara 5 ай бұрын
ගොඩක් ආදරෙයි අක්කි❤❤
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Wow ඔයා කළු උනාට ලස්සනයි , ඔයාගේ ගම කොහෙද
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
ඉස්කෝලේ 2 | @naughtyproductions ft @Mr.Gaiyaaa
19:52
Naughty Productions
Рет қаралды 706 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН