KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
What to do with Rs. 3,990 in Nuwara Eliya? - නුවරඑළියේ රු.3,990ට මෙච්චර වැඩ තොගයක් 😎
15:25
ලංකාවේ ලස්සනම train ride එකයි🚂, Epic camping experience එකයි 🏕️
25:59
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
Миллионер | 3 - серия
36:09
තෙමීගෙන නුවරඑළියට🥶 - 5 Day, 370km Trip - Part 3
Рет қаралды 154,171
Facebook
Twitter
Жүктеу
1
Жазылу 175 М.
Thilini Nimeshi
Күн бұрын
Пікірлер: 527
@nameshkushantha5558
Жыл бұрын
ගුලියක් කාලා කවුරුම හරි බැලුවද මේ වීඩීයො එක. මේ වීඩියෝ එක ඇතුලේ විවිධ පරාසයන් වලට විහිදෙන කථා සෙට් එකක්ම තියෙනවා..
@MadhuwanthiAriyasinghe
Жыл бұрын
දෙන්නගෙ පඩ ශෝ නැ අන්න ඒකයි මම නම් කැමතිම.හැම vlog එකක්ම මම බලනවා.කැමතිම දෙන්නෙක් ඔයාල❤
@Dew_girl.
Жыл бұрын
වැලිමඩ ඉදලත් බොඹුරුඇල්ලට ගිහින් නැති මන් 😢🥺 අක්කි වීඩියෝ එක දානකන් හිටියෙ 🤗
@IshuDesilva5
Жыл бұрын
ඔයාලා vlog එකක් දානකන් මං ඔයාලගේ පරණ වීඩියෝ බලනවා. ඉක්මනට දාන්න අලුත් එකක්❤️
@Chamu_____
Жыл бұрын
Miss නොකර බලන්න හිතෙන vlogs ❤️
@thilininimeshi
Жыл бұрын
තැන්කිවු 💝🥰
@Jane_Al6
Жыл бұрын
රයන් අයියා හරියට රන් කෙවිට movie එකෙ හිටපු ජනිත් වගෙ!!🙂
@thilininimeshi
Жыл бұрын
💝💝💖💖
@panda_official_28
Жыл бұрын
ඇත්ත🩶🫶🏼
@slhubby1739
Жыл бұрын
Eyamada danne naha🙃🤭
@thanujapriyadarshani8187
Жыл бұрын
ඇත්තටම එයා වෙන්නත් පුළුවන් 😀 😀
@pramodnimantha7133
Жыл бұрын
මමත් මුලින්ම dakiddi හිතුවෙ එහෙම තමා.ඇත්තටම එයද danne na නේද
@chaminilakshani4340
Жыл бұрын
Part 03 එනකන් බලන් හිටිය අය කෝ
@minulinesansa
Жыл бұрын
අක්කිගෙ vlog වලට දැන් ඇබ්බැහි වෙලා වගේ ❤
@thilininimeshi
Жыл бұрын
අනේ❤️❤️
@pointofway-st4dg
Жыл бұрын
වැස්සේ ඔහොම යන එකෙත් මාර ගතියක් තියෙනවා 😂 Good job guys ❤
@thilininimeshi
Жыл бұрын
Thank you 💝💖
@nirmalsandaras2631
Жыл бұрын
අයියත් ගැම්මක් අක්කත් ගැම්මක්..keep it up....🔥❤️
@thilininimeshi
Жыл бұрын
Thank you 💝💖
@RocketTv112
Жыл бұрын
කාලකන්නි දේශපාලුවො ඉන්න රටක උඹල දෙන්න ජිවිතේ විදින ගමන් කියක් හරි හොයා ගන්න පට්ට කට්ටක් කනව දැක්කම පට්ට ආඩම්බරයි❤
@thilininimeshi
Жыл бұрын
අනේ💝💝
@cstechlkofficial
Жыл бұрын
මන් හිතුවේ ආයි vlog බලන්න වෙන එකක් නැ කියලා බෝමුර ඇල්ලෙ ගිහින් 😒❤ 😂❤️
@lifewithmavis3157
Жыл бұрын
මාත් මුලින්ම vlogging පටන්ගනිද්දි days of dilshan බැලුවේ ඒ එක්කම thilini අක්කාගෙ channel එකත් හම්බුනා දැන් වැඩිපුරම බැලෙන්නෙ ඔයාගෙ videos තමයි ❤️😍 අළුත් එකක් එනකල් බලන් ඉන්නෙ
@thilininimeshi
Жыл бұрын
අනේ ආදරෙයි💖❤️
@ShanSadiCreations
Жыл бұрын
මමයි හබියයිත් ඔය වගේ හවස් වුණා ඔය දියඇල්ල ළඟට යද්දි.දන්නෙ නෑනේ කොයිතරම් උඩට යන්න ඕනද කියලා.අපි දෙන්නා ගියාට ආපහු එන අය මිසක් උඩට යන අය හම්බුනේ නෑ.කමක් නෑ ආව නිසා යමු කියලා ගියා.හිනා වෙවී,මග දිගට නැවති නැවති photos ගන්න ගමන් එහෙම ගියේ😅.අම්මෝ උඩට යද්දි ඒ හරිය මාරම කලුවරයි.මිනිස් පුළුටක් නෑ.අපි දෙන්නා විතරයි.අපි එහා පැත්තට නොයා කෙලින්ම උඩට ගියේ.ගියා තමයි.අනිත් අතට ඉක්මනින් photos ටිකක් videos ටිකක් ගත්තා,දෙන්නා එක්කම පොඩිම පොඩි වෙලාවක් දියඇල්ල දිහා බලන් හිටියා ඊට පස්සේ එකදිගට පහළට ආවා.මාව නම් බයට වෙව්ලුවා😂ඇයි අනේ මනුස්සයෙක් පේන මානෙක නෑ.පහළට එද්දි රොටී කඩයක් තිබුණා.බය වුණ එකයි මහන්සියයි යන්න එතනින් රොටී කාලා,ආයෙ දවසක වේලාසන එමු,අපි තනියම කොහොම හරි උඩටම ගියානේ කියලා සිත නිවන කතා කිය කිය අපි දෙන්නා ආවා😂😂
@thilininimeshi
Жыл бұрын
අම්මෝ.. ඔය දෙන්නා විතරක් හවස ගියා කියන්නේ අනිවාර්යෙන්ම හොඳටම බය වෙන්න ඇති එහෙනම් 🥺🥺
@buddikanuwan9992
Жыл бұрын
ඕකේ හවසට හොල්මන් 👻 තියනවා හොදේ..
@ShanSadiCreations
Жыл бұрын
@@thilininimeshi ඔව් හොඳටම බය වුණා මම නම්🥺
@ShanSadiCreations
Жыл бұрын
@@buddikanuwan9992 ඇත්තමද😱
@Tilush
Жыл бұрын
😍😍😍vlog නම් පිස්සුවක් ඔයලගෙ.good job😍😍😍😍😍
@thilininimeshi
Жыл бұрын
Thank you 💖
@senura111
Жыл бұрын
මාත් වැලිමඩ මහකුඹුර
@rasikaamali4574
Жыл бұрын
අනේ ඔයලා දෙන්නා අනුරාධපුර ත් එන්නකෝ 😊🙂
@RivinduDilshan315
Жыл бұрын
මරම ලස්සනයි අක්කෙ අයියේ vlog එකෙ මත් අසවෙන් ඉන්නේ නුවර යන්න අවුලක් නැ මේ vlog එක බැලුවා කියන්නේ ඉතිම් ගියා වගේ තමයි ❤❤
@thilininimeshi
Жыл бұрын
අනේ💖💖
@NehansaJenuri
Ай бұрын
🎉@@thilininimeshi
@NehansaJenuri
Ай бұрын
Oya oya koheda yanne😢
@rasikaamali4574
Жыл бұрын
අනුරාධපුර ත් ලස්සනයි අක්කියෝ 😊
@binathvithanage
Жыл бұрын
ඩිලා අයියලගෙන්, තිළිණි අක්කලගෙන් මටත් Vlog උණ හටගෙන තිබේ,තාම Vlogs 3යි Upload කළේ...😂❤️
@thilininimeshi
Жыл бұрын
දිගටම කරගෙන යං💖 .මොකක් හරි උදව්වක් ඕන වුණොත් අනිවාර්යෙන් කියන්න ❤️
@binathvithanage
Жыл бұрын
@@thilininimeshiහරි අක්කෙ... ශාරද්ගෙ හොඳම යාලුවෙකුත් ඉන්නව මගේ යාලුවෙක්... පුලුවන් උනොත් දවසක සෙට් වෙමු... Good Luck ❤️
@Thanu_alya
Жыл бұрын
Same maat mta ptn giye shanudri akkagen et mta dn akkagei sharadh ayyai diha balala mn krnwa hoda madida kiylat hitenwa nice akki vlog eka.
@binathvithanage
Жыл бұрын
@@Thanu_alya Continue it...❤️ Good luck
@mayumidilshani3122
Жыл бұрын
හැමදාම වගෙ විඩියෝ එනකම් බලන් ඉන්නෝ ඔය දෙන්නා හරිම ෂොයි අනේ මන් මේ ඔයාට දාල පලවෙනි comments එක ඉතින් ඔය දෙන්නා පරිස්සමෙන් ආදරේන් ඉන්න බුදුසරණයි 😚❤️
@thilininimeshi
Жыл бұрын
අපිත් ආදරේයි ඔයාලට 💖💖💝💝
@heshantechnic
Жыл бұрын
Thilini akke vlogs tika nm niyamai dan oyage...kelinma next level..😉👍 Math asaven inne oyalath ekka vlog ekakata set venna..eda vloggers meetup eken ne first time oyalava meet vune.❤️👍 ජයවේවා ❤️
@thilininimeshi
Жыл бұрын
Thank you 💝💖.. අනිවාර්යෙන් vlog එකක් කරමු💝
@nadeedissanayaka5229
Жыл бұрын
Thilini akkage videos walata mn mechchrma kemthi oyala inna widiha nisa..❤❤ඉන්න තැන සතුටින් ඉන්න එක වටිනවා.❤❤❤
@thilininimeshi
Жыл бұрын
අනේ💖💝
@chenukasenavirathana3494
Жыл бұрын
රේන්කෝට් එකක් තමා දාගෙන යන්නේ වහිනකොට මොකද කුඩයක් ඉහලන් බයික් එකේ යනකොට කුඩේ හුලගට යනෝ
@malindumethsara6635
Жыл бұрын
තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි තිළිණි 😘🥰🥰🥰❤️❤️❤️❤️
@thilininimeshi
Жыл бұрын
Malindu malindu malindu 🤭🤭
@chamathrandeepa
Жыл бұрын
ඊලගට යාපනය යන්න. Train එකේ වගේ හැමදාම bike එකේ නේ යන්නේ. Lap එක හරිද? හැබැයි ඔයාලා එක්ක sharadh set උණා නම් ඒක සුපිරියක්ම තමයි❤
@thilininimeshi
Жыл бұрын
යාපනය යන්න දැම්මම බැරිවෙයි හැබැයි අනිවාරෙන්ම යනවා . දවසට sharad එක්ක යමු . Lap එක හදාගත්තා💖
@chamathrandeepa
Жыл бұрын
@@thilininimeshi ඉක්මනටම ඊලග video එක ඕන
@manjulasubashini9896
Жыл бұрын
ඔයාලා ලස්සනට ජීවිතේ විදිනවා නෙද
@prabathchandima4495
3 ай бұрын
අක්කේ ඔයා අඹේවෙල ගිහින් තියෙනවද
@dilinithusharika5975
Жыл бұрын
Nangi ada screen ake akuru tikak podiwata penne.letter size poddak wenas karanna.ginigathena ape gama.kalekin town aka poddak dekka sathutue
@thilininimeshi
Жыл бұрын
Aniwaryenma akke e adupaaduwa hadaaagannam💖🥰
@dineshikaniranjala1768
2 ай бұрын
අක්කි ඔයා බදුල්ලේ පැත්තේ ආවෝත් කියන්න අපේ ගෙදර එන්න පුලුවන්
@vinoddayahansamali2257
Жыл бұрын
Apith thrinco Akka thrinco ne. ගැම්මක් ඈ
@kasunjeewantha7735
Жыл бұрын
etttama oyala podi minissunge kadwalin ganna eka godak hodai eka anit ayatath pennana ekat godak hodai, influence wenawa viewerslata... good luck
@yasiru9232
Жыл бұрын
බලන්න ගියපු යාලුවා trader කෙනෙක් නේද 🌝
@gayansampath7628
Жыл бұрын
දෙනියායෙත් එන්නකො දවසක
@nethmisubedaa8941
Жыл бұрын
අයියට අඹ , සී ෆුඩ් ඇලජිද අක්කා😮
@Rusithsilan
Ай бұрын
රේන්කෝට් එකයි කුඩායි අරන් යනවා 🕊️🦩
@lavnrosha5296
Жыл бұрын
සෙම හැදිච්ච බූතයෙක් වගේ😂ආදරෙයි අප්පා ඔය දෙන්නට ❤❤❤
@shehantharuka2742
Жыл бұрын
නාවලපිටියේ ඉදන් නුවරඑලියට යන්න තව ලග පාරක් තියේ අක්කේ❤
@tomhardy1107
Жыл бұрын
Dansinan Pattenda?
@SharDhVlogz
Жыл бұрын
Sirawatama bro kohenda
@shehantharuka2742
Жыл бұрын
@@SharDhVlogz නාවලපිටිය පූඩලුඔය පාරෙන් ඇවිල්ලා පාලුවත්ත හන්දියෙන් වම් පැත්තට තවලන්තැන්න පාරේ තවලන්තැන්නට ගිහින් යන්න පුලුවන්. ඒ පාරේ නවනගරය කිට්ටුව තව කෙටි පාරක් තියේ ඒකේ ගියාම රම්බොඩ උමග ලගට වැටෙන්නේ, තව පාරක් තියේ ඩන්සිනන් ඇල්ල හරහා.ඒ පාර අබලන් ඒක තමා කෙටිම පාර.හැබැයි ඒකේ බයික් වල විතරයි යන්න පුලුවන්.නැත්තන් ඒක කුඩාඔයට උඩහ තියෙන චෙක්පොයින්ට් හංදියට වැටෙන්නේ
@thilininimeshi
Жыл бұрын
අයියෝ එහෙමද?😳
@ZombiLanka
Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා 🤩😁🤩😁🤩😁
@thilininimeshi
Жыл бұрын
Thank you 💝
@isuruudayanga5440
Жыл бұрын
හැමදාම බලනවා ඔයාලගේ වීඩියෝස් අක්කේ ❤❤
@thilininimeshi
Жыл бұрын
මට මේ කමෙන්ට් දැක්කම හරිම සන්තෝසයි 💖🥰
@maneeshadesilva234
Жыл бұрын
අනේ තල්පේ යන්නකෝ...අපි ආසයි ඒ පැත්ත බලන්න..ප්ලිස් ප්ලිස් යන්නකෝ
@thilininimeshi
Жыл бұрын
යමු යමු❤️💖
@sadunithakshila9512
Жыл бұрын
ඇවිදින්න ගියාට කමක් නැ අනේ පරිස්සමෙන් ❤
@buntybunty1431
Жыл бұрын
නැහැ mn nam themigena යනවා ..වැස්ස කියලා ගමනක් nawathinne na. ❤
@thilininimeshi
Жыл бұрын
අපි වගේමයි ඔයත් 💝
@buntybunty1431
Жыл бұрын
@@thilininimeshi ow ne thama vlog එක balana ගමන් inne oya e prashne ahuwama බලන එක නතර කරලා තමයි comment කරේ 🥰❤
@buddeeshasasmitha6313
Жыл бұрын
Nice and interesting vlog Nangige voice eka හුරතල් wadi wage neda Wassoth ithin rain coat eka dagena hari yanawa ❤️❤️❤️🌹🌹🌹😍😍😍
@thilininimeshi
Жыл бұрын
අපි වගේම තමයි❤️
@DilaniSilva-i2i
9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤😊@@thilininimeshi
@kavishkasamaraweera
Жыл бұрын
Bhanuka බලනකො නලිව වගේ ගෙදර ඉන්නේ...
@thilininimeshi
Жыл бұрын
❤️💖
@rasikachaminda5771
Жыл бұрын
Mamath welimada.eth thawama bomburu ella balanna gihin ma.😢😢😢😢😢
@lmamilapriyantha6319
Жыл бұрын
අපිත් වැලිමඩ තමයි. 💖💖💖🌺🌺✨✨💯✔
@senura111
Жыл бұрын
7.54 අක්කි පරිස්සමෙන් බායනකයි ලිස්සනවා වැස්සයින් පස්සෙ ලිස්සනවා ආය ලෙලි යන්නම 😒
@shamithadissanayake
Жыл бұрын
මාත් හැබැයි කොච්චර වැස්සත් ගෙදර යනවනම් නවත්තන්නෙ නෑ 😅
@thilininimeshi
Жыл бұрын
අපි වගේමයි💖❤️
@dayanidasanayaka9928
7 ай бұрын
ඔය දෙන්නා මරැ අනේ😊
@pubudu.2002
Жыл бұрын
Mama recommend karanawa helmet ekak gaththoth hodai akka . Kethaka aiyage eka nn shap .
@Tharindu2000
Жыл бұрын
ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම මේක බැලුවෙ 🙂❤
@thilininimeshi
Жыл бұрын
අනේ 💝
@hirunisathyanka6148
Жыл бұрын
ochra kattak kla videos dnwa dakkamai aththtma sathutui dr goda ewi sure ❤nbr 1 chnel 🎉
@thilininimeshi
Жыл бұрын
තැන්කිවු ❤️❤️💖💖
@shehantravelandfood4799
Жыл бұрын
වැස්සෙ යනවා කියන්නෙත් වෙනමම ෆීලින් එකක් ❤❤
@shehantravelandfood4799
Жыл бұрын
Man iiye oyage aiyawa dakka godagama mr koththu ekeedi ❤️🤭
@thilininimeshi
Жыл бұрын
ඔව් ඔව් . ඊයේ ගියා තමයි🥰🥰🤭🤭
@shehantravelandfood4799
Жыл бұрын
@@thilininimeshi akkawath baluwa. Oya awe na ne 🤭🤭❤️
@shamalisilva2672
3 ай бұрын
ඇයි අක්කි ඔයාගෙ මහත්තයාට ආයියාකීයලා කීයන්නෙ❤❤❤❤❤ඔයාගෙ අයියාද ඒ❤❤
@thilininimeshi
3 ай бұрын
Na mage husband api purudu wela tiyenne ehema kata krnna
@prabathchandima4495
3 ай бұрын
අපේ ගමත් නුවර එලිය ❤❤
@shamalisilva2672
3 ай бұрын
ඇයි අක්කි ලමයි හදන්නෙ නැත්තෙ❤❤❤
@RivinduDilshan315
Жыл бұрын
අයියගේ යලුවෙක් වෙන්න ඔනි මත් ❤️😁😁 Aiya mage massenge walat reply karala thibba ane godak tnx❤
@thilininimeshi
Жыл бұрын
ඔයා මගේ යාලුවෙක් නම් අනිවාර්යෙන්ම අයියාගේ යාලුවෙක්❤️💝
@RivinduDilshan315
Жыл бұрын
@@thilininimeshi අනිවාර්යයෙන් 💪
@TharinduDhananjaya-d4m
3 ай бұрын
මෙහෙ තියන ලස්සනම දිය ඇල්ල
@vinushcharuka5016
Жыл бұрын
Supiriyak Nuwara eliya Vlogs With Tilini akka 🥰😍😘
@thilininimeshi
Жыл бұрын
💝💝🥰🥰
@mrsithuma
Жыл бұрын
තිලිනි පොඩ්ඩක් හිමින් කතා කරන්න කන් දෙක ඉවරයි
@chandimasurangi9133
Жыл бұрын
Aiyo volg එකක් නැතුව පාලුයි අනේ 😭
@thilininimeshi
Жыл бұрын
ඔන්න දැම්මා
@sathsaranirosh8368
Жыл бұрын
Vlog eka තව ටිකක් දික් කරන්න කෝ😊❤️
@thilininimeshi
Жыл бұрын
අයියෝ මදීද 🥺🥺
@yashodhamuthumali9294
Жыл бұрын
Video එක එන්නකම් බලන් හිටියේ❤❤
@thilininimeshi
Жыл бұрын
💖💖💖❤️❤️
@madugunathilaka-ly8ur
Жыл бұрын
Next video kawadada?
@thilininimeshi
Жыл бұрын
ඔන්න දැම්මා💖
@sadunithakshila9512
Жыл бұрын
අනේ අක්කි ප්ලිස් කියන්න කො ඔයා කොණ්ඩේ ගාන්නේ මොන තෙල් එකද කියලා
@DisnaNirosini
9 ай бұрын
Godak wassoth ඉන්නවා naththam යනවා
@Dilrukshi-qf9st
5 ай бұрын
අදනම් හරිම ලස්සනයි
@messi_0nly
Жыл бұрын
බයික් එකේ තෙල් වල වියදමත් දාපන්
@thilininimeshi
Жыл бұрын
දාලා තියෙන්නේ
@tharindukithsiri654
Жыл бұрын
දිය ඇල්ල බලන්න රෑ වෙලා ගිය එක නම් භයානකයි 😮
@thilininimeshi
Жыл бұрын
අපි ලොකු වැරදි වැඩක් කළේ😞
@tharindukithsiri654
Жыл бұрын
@@thilininimeshiවැරදියි කියන්නේ කරදරයක් උනොත් ඒ වෙලාවට කවුරුවත් නෑ . ඒක තමා අවුල 🥺
@thusharabandara6926
Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️😢❤️❤️❤️🥲❤️❤️❤️
@thilininimeshi
Жыл бұрын
❤️❤️💖💖
@ShashiFernando-xw2xg
Жыл бұрын
Kethaka aiyya eya ekk yana hema kenagema wagakima gnnawa ❤hemoma parissmin bala gnno
@Randunuboy
Жыл бұрын
අදත් සුපිරි අක්කි..💖😀
@thilininimeshi
Жыл бұрын
Thank you ❤️💝
@Randunuboy
Жыл бұрын
@@thilininimeshi lap ek hada gaththd alki e gananm dukai...🥺💖
@Whywhy-w1w
9 ай бұрын
අනේ ඔයා අපේ දිහාත ආවාද❤😊😊😊😊
@shashipriyadiary
Жыл бұрын
ලබන,සතියේ පලවෙනි පාරට බෝඹුරු ඇල්ල යන්න ඉන්නෙ.ඇල්ල එහා පැත්තට යන්න පුලුවන් අර සිමෙන්ති බැම්මෙන් විතරද. ඇල්ල කිට්ටුවෙන් ගල් උඩිනුත් යන්න පුලුවන් ද අම්මලයි පොඩි අයයි අරන් යන්න හොද විදිය මොකක්ද කියන්නකො
@thilininimeshi
Жыл бұрын
පොඩි ලමයි එක්ක යනවනං බැම්මෙන් මාරු වෙන්න එපා. පාරදිගේ කෙලින්ම ගියපුවාම ඇල්ලේ එක ඉවුරකට යන්න පුළුවන්. එහාපැත්තට එගොඩ වෙන්න නම් ගඟ හරහා ගල් උඩින් එගොඩ වෙන්නම වෙනවා 🥺 වතුර පාර සැර වැඩියි නං . ගල් වලින් එකට නොවීමේ ඉවුරේ ඉඳන් ඇල්ල ලස්සන බලලා එන්න 💝❤️. පරිස්සමට ගිහින් එන්න❤️
@shashipriyadiary
Жыл бұрын
@@thilininimeshi තැන්කූ
@wellwisher1755
Жыл бұрын
Lovely vlog with lovely message ❤❤ stay blessed guys
@thilininimeshi
Жыл бұрын
Thank you so much 😊💝
@JanithWijesooriya-dv2uz
Жыл бұрын
Phone kea iti kavarrkata dagena vathura valaval vala dada yanava
@saranakiththither1976
8 ай бұрын
වැසි හරි යනවා අක්කි
@Bhagyapahan-p3v
18 күн бұрын
thilini akkage katahada nikan athmi akkage wage
@NishaniMadurangika
Жыл бұрын
අපි වාහනයක යමු.❤🎉
@thilininimeshi
Жыл бұрын
යමු❤️
@sadusadu-kx5ol
6 ай бұрын
නුවර එද්දි කියන්න
@navodsri
Жыл бұрын
00:45 කුඩයක් අරගෙන යනවා😌
@thilininimeshi
Жыл бұрын
හොද ළමයෙක්නෙ 💖
@hiransandakelum
Жыл бұрын
niyami😍😍,adeh ape gewal lagin gihillane 🤩🤩( pelmadulla)
@imalkavindu2437
Жыл бұрын
Ammo apita boburu alla blanna yanna paya 5k withara giya 😂😂
@Kalubandara-jq2uk
Жыл бұрын
Gamana gihin awasanwenakota baduwa ethi mas kaday evakapana kotay wagay.
@isharaperera1996
Жыл бұрын
Colombo idala train eke yanne khomada kiyala kiyandako,,
@TharinduDhananjaya-d4m
3 ай бұрын
කලුවර උනත් ඇල්ල ලස්සනයි
@nirmalsandaras2631
Жыл бұрын
Adath නියමයි ........🔥❤️
@thilininimeshi
Жыл бұрын
Thank you 💖💖
@thakshilasandeepani2936
2 ай бұрын
Vlogs walata abbahi karala dan inna oyala denna hina,wewi😢❤❤❤❤
@blackdevil3665
Жыл бұрын
Mata duka bike patiya gana tamat 😢😢😢 oka ikmanata hadagana aniiiiiiii❤❤❤ lokuuuu light ekak aran awanam penawa habai atana .
@casperlive2004
Жыл бұрын
දැන් දෙසැරයක් මේ ලගටම ආවා😞.ඊලග වතාවෙවත් කියලා එන්න දෙන්නම🥺❤
@GamingPrince-r3z
Жыл бұрын
ginigath hena aththatama gini gaththada
@nirashawithana6237
Жыл бұрын
බාධක මැදින් ගමන යමු❤❤
@thilininimeshi
Жыл бұрын
❤️❤️💖💖යමු💖❤️
@whitegossip8691
Жыл бұрын
❤බටේ උඩ ඉදගද්දී 🥶 මාරම කූල් නේද😂
@Kumari-kq1py
Жыл бұрын
කොහේ ගියත් පරිස්සමට
@ravinduyasith9143
Жыл бұрын
ඩෙවෝන් ඇල්ල අනිත් වන්ගුවට සෙන්ට්ක්ලෙයාර් ඇල්ලත් පේනෝ
@thilininimeshi
Жыл бұрын
❤️❤️💝💝
@sanduvlogs119
Жыл бұрын
නියමයි අක්කි
@thilininimeshi
Жыл бұрын
💝💖
@jb7947
Жыл бұрын
ඔය සිතලේ බිඩියක් තිබිබානමි මරැ 😂
@harshiniperera
Жыл бұрын
Mata nam kohomath nuwara eliya hari muspenthui thama...andurui seethalai..hari amutui
15:25
What to do with Rs. 3,990 in Nuwara Eliya? - නුවරඑළියේ රු.3,990ට මෙච්චර වැඩ තොගයක් 😎
Thilini Nimeshi
Рет қаралды 140 М.
25:59
ලංකාවේ ලස්සනම train ride එකයි🚂, Epic camping experience එකයි 🏕️
Thilini Nimeshi
Рет қаралды 478 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 3,5 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2 МЛН
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 788 М.
14:40
අම්මෝ 700km+ ට්‍රිප් එකේ අන්තිම දවස 🥵
Thilini Nimeshi
Рет қаралды 223 М.
17:05
අඹේවෙල රසම රස චීස් හැදෙන්නේ මෙහෙමයි 🧀🧈 Ambewela Farm Dairy Products
Umandawa
Рет қаралды 5 М.
23:29
මහ මුහුද මැද දූපතේ සවාරිය ⛵
Thilini Nimeshi
Рет қаралды 71 М.
14:51
කැළේ මිනිස්සු කොළඹ ඇවිත් 🤭 ft @SharDhVlogz
Thilini Nimeshi
Рет қаралды 457 М.
11:28
එකට අවුට් උන @SharDhVlogz 🤭 වැස්සෙම උඩ දියලුමට 😢
Thilini Nimeshi
Рет қаралды 179 М.
21:39
මගේ ජීවිතේ හොදම ගමන 🐘 | Habarana | SharaDh
SharaDh
Рет қаралды 487 М.
18:07
රු .1,400 මාරාන්තික Hike එක - Yakahatuwa Adventure Hike
Thilini Nimeshi
Рет қаралды 423 М.
10:28
තව පොඩ්ඩෙන් Bus එකට යට වෙනවා😢- 5 Day, 370km Trip - Part 2
Thilini Nimeshi
Рет қаралды 318 М.
12:40
චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle
Thilini Nimeshi
Рет қаралды 143 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 12 МЛН