පුදුමයි ඒත් ඇත්තයි කිලෝමිටරයකට රු 1.50 | ලෝකයේ NO 1 ELECTRIC BIKE එක දැන් ලංකාවේ | Yadea E8S Pro

  Рет қаралды 6,615

NRTV

NRTV

Күн бұрын

Пікірлер: 13
@toonstudioHQ
@toonstudioHQ 10 ай бұрын
T9 ❤ එක අරන් දැන් මාස 5ක් 6ක් වගේ වෙනවා.5000Km+ පැදලා තියෙන්නේ.බයික් එකේ ලොකු ගැටලුවක් නම් නෑ තාම...ඒත් සිග්නල් ලයිට් දාන ස්වීච් එක වෙලාවකට වැඩ නෑ.වැස්ස පටන් ගත්ත දවස් වල ඉඳලා හෝර්න් එක වැඩ නෑ.ඒවනම් ලොකු ගැටලුවක් නෑ කියමුකෝ.මොකද ඕන වාහනේක පොඩි පොඩි ගැටලු එන්න පුලුවන් නේ... මේකේ ලොකුම ගැටලුව අබාන්ස් එකේ තියෙන Costomer service එක.😊 එක පාරක් බෙන්ඩ් එකක් ගන්නකොට රෝදේ edge එක පැනලා රිම් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා මෝටරේ වටේ ෆ්‍රේම් එක මාරු කරනවා වෙනුවට 60000/= ක් දීලා මෝටරෙත් එක්කම ගන්න උනා... පොඩි හීරීමක් උනේ.එතනින් හෙමීට හුලං යනවා.වටේ frame එක 4000/=ක් 5000/= ක් වගේ වෙයි.ඒත් ඒක විතරක් එන්නේ නෑලු.ඒකල්ලත් අරකෙන් ගලවලා මාරු කලේ වටේට තියෙන frame එක විතරයි.මොකද පොතේ මෝටර් නම්බර් එක එනවනේ එන්ජින් නම්බර් එක වෙනුවට... කොහොමහරි වැඩේ කරගත්තා බයික් එක ෆුල් ඉන්ෂුවරන්ස් කරලා තිබුන නිසා... ඒ පෙරලුන පාර පාකින් ස්වීච් එක පුපුරලා ඒක ඕඩර් කරලා දැන් මාස 3කට වැඩි තාම නෑ.කතා කරාම සතියෙන් එවනවා කියනවා...(සමහර වෙලාවට කතා කලාම නම් ඒ අය සද්දත් දානවා.😂) අනික එයාලගේ සර්විස් සෙන්ටර් වල ඉන්න අයට බයික් එක ගලවගන්න වත් තේරුමක් නෑ.සමහර ඒවා අපි කියලා දෙන්න ඕන.අනේ ඉතින් හරි අමාරුයි එහෙම උනාම. වෙන නම් කියන්න අඩුවක් නෑ.බයික් එක පට්ට ලස්සනයි.63kmph වගේ max speed එකක් තියෙනවා.100km range එකක් නම් මම කවදාවත් ගිහින් නෑ.80km වගේ යනවා...කඳු අදිනවා අවුලක් නෑ.පට්ට comfortable.❤ මෙතන වැරදි විතරක් කියලා නෑ මම.හොඳත් නරක දෙකම කියලා තියෙනවා.🤙 Abans එකේ මහත්තයෙක් මේක දකිනවනම් customer service එක මීට වඩා හොඳට හදන්න ක්‍රියාමාර්ගයක් ගන්න.Abans වගකීමක් තියෙන නිසානේ මිනිස්සු මේක ගන්නේ.එහෙම ඔයාලව විස්වාස කරලා බයික් එකක් ගන්න මිනිස්සුන්ට සද්ද දාන්න, බයික් එක ගන්නකල් හැමදාම කතා කරලා, මොකක් හරි පාර්ට් එකක් හරි සර්විස් එකක් හරි ඉල්ලුවම ඒක care නොකර ඉන්න එපා...හරි අමාරුයි එතකොට දිගටම Abans එක්ක ගනුදෙනු කරන්න... මාව contact කරගන්න ඕනනම් mail එකක් දාන්න.😊 sanerunilupul.infoඇට්ජීමේල්ඩොට්කොම්
@mdsmdsn340
@mdsmdsn340 10 ай бұрын
අපරාධයක් මෙක අබාන්ස් එකට දුන්න එකනම්
@manojtennakoon5743
@manojtennakoon5743 Жыл бұрын
Abans අලෙවියෙන් පසු සේවය නම් කියලා වැඩක් නෑ...😂
@kktmadhusanka
@kktmadhusanka 11 ай бұрын
ඕක චීනෙ 35000 යි නේද?
@وفاءالعتيبي-ض2ع
@وفاءالعتيبي-ض2ع 5 ай бұрын
Kohomada gewanna thiyanne
@nuradhachathuranga5262
@nuradhachathuranga5262 11 ай бұрын
Mila adu karanna aduma gane 4 tawath Naththan yadea wadiyema thiyei
@a.h.s.bandara
@a.h.s.bandara 10 ай бұрын
"Yadea" brand එක ගැන නම් අව්ලක් නැහැ. Abans එකේන් විකුණන එක සහ after service එක ගැන කිසිම විශ්වාසයක් නැත. සැ. යු. - Aprilia වගේ හොඳ bike brand එකත් ලංකාවේ චාටර් කලෙත් abans එක නිසා ඔය බයික් එක ගැනීම ගැන කීපවරක් සිතන්න. 😅
@jayarathnasamaratunga502
@jayarathnasamaratunga502 Жыл бұрын
Mamath gannawa1k T9 1k
@vijithakarunarathnage-io9db
@vijithakarunarathnage-io9db Жыл бұрын
Werigood
@nimalgunathilaka8479
@nimalgunathilaka8479 10 ай бұрын
gana wediy 3lk tamay gana
@nilanthipatnirana9737
@nilanthipatnirana9737 Жыл бұрын
meke mila kiiyada
@thisallakpura5991
@thisallakpura5991 Жыл бұрын
5.50
@manojtennakoon5743
@manojtennakoon5743 Жыл бұрын
Abans අලෙවියෙන් පසු සේවය නම් කියලා වැඩක් නෑ...😂
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 26 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Assembling Metro Electric Scooter E85 Pro
8:05
Talentist
Рет қаралды 19 М.
TVS NTORQ Race Edition | SRI LANKA | Tamil Review | #Saajith Talks
7:51
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН