පාඩම් මාලාව අංක 1 පොගොනාටුම් ජීවන චක්‍රය | Dinesh Muthugala | Biology

  Рет қаралды 59,232

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 178
@අමාෂාජයසිංහ-ස5ඟ
@අමාෂාජයසිංහ-ස5ඟ 4 жыл бұрын
බයෝ නොකරන නිසා ලොකූවට තේරුම් ගන්න අමාරුයි.ඒත් සර් උගන්නනවා බලන් ඉන්න ආසයි ඒ නිසා බැලුවා.බයෝ කරන අයට නම් දිය කරලා පෙව්වා වගේ ඇති ❤️❤️❤️❤️
@sasinsathsara2777
@sasinsathsara2777 4 жыл бұрын
ඔව් ය්කෝ.පිස්සු හැදෙනවා.
@chutisudu4815
@chutisudu4815 4 жыл бұрын
Ow ane
@nirmaniedirisinghe3295
@nirmaniedirisinghe3295 4 жыл бұрын
සර්ගේ සිප්හලේ ඉගෙනගන්න වරම් නැති අයගේ හිත් කොච්චර රිදෙනව ඇතිද😣....එ අතින් අපි පින්වන්තයි සර්....දීඝායු වේවා පියාණෙනි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@piumidayarathna1373
@piumidayarathna1373 4 жыл бұрын
Eknm att..
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
Ow eka aththaa
@senarathbandara6689
@senarathbandara6689 Ай бұрын
Ek atta
@menusha_maleesha
@menusha_maleesha 4 жыл бұрын
සර්ට ගොඩාක් පිං.....සර්ගේ ක්ලාස් එන්න බැරි උනත් සර්ගෙන් බයෝ ඉගෙන ගන්න පුළුවන්...😍😚
@sansalajayathilaka1452
@sansalajayathilaka1452 4 жыл бұрын
මේ comment දකිනකොට, සර් ගෙන් අවවාද අහගෙන, සර් ව දැක දැක ඉගන ගන්න අපි ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙනවා සර්...
@isharalakmini7360
@isharalakmini7360 4 жыл бұрын
සර් දවසින් දවස දියුණුවම ලබත්වා 🙏🙏🙏🙏🙏 අපේ සර්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sithumifernandez6174
@sithumifernandez6174 4 жыл бұрын
සර් අනිත් ජීවන චක්‍ර ටිකත් කියල දෙන්න.. plzz..😊😊😊
@amashirajapaksha286
@amashirajapaksha286 Жыл бұрын
😂
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ තමා අපේ ගුරු දෙවියන්.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පාඩම නම් සුපිරියි සර්.කියන්න වචන නෑ.
@Fusion.5
@Fusion.5 4 жыл бұрын
සර් පාඩම නම් වන් ෂොට් සුපිරියටම තේරුණා.බොහොම ස්තූතියි!
@prageethdissanayake3663
@prageethdissanayake3663 4 жыл бұрын
අපේ සර්..❤️ වචනයක් වචනයක් ගානෙ ආය මතක් උනා🙏💝
@matheeshadilshan7762
@matheeshadilshan7762 3 жыл бұрын
සුපිරි තමයි Sir.😌..හැමදේම තර්කාණුකූලව කියලා දෙනවා.❤️🙂 සුභ අනාගතයක් Sir...🙏 Sir අපි කෙරෙහි අනුකම්පාවෙන් අනිත් ජීවන චක්‍ර ටිකත් කියලා දෙන්න 🥺 🙏
@dilshansandaru1349
@dilshansandaru1349 4 жыл бұрын
ඉගෙන ගන්න උගන්වන නියම ගුරුවරයෙක් ....🙏
@sachinthamadushanka8505
@sachinthamadushanka8505 3 жыл бұрын
එතෙක් මෙතෙක් මන් දැකපු දක්ශතම රසවත් ජීව විද්‍යා ගුරුවරයා සර්....සර්ට පුලුවන්නම් මේ මුලු ලන්කාවෙම ජීව විද්‍යා ගුරුවරයා වෙන්න අද්‍යාපන දෙපාර්තමේන්තුව ජීව විද්‍යාව සිලබස් එකෙන් අයින් කරාවී ලමයි ලකුනු ගන්නවා වැඩී කියලා....සර්ට සුබ අනාගතයක්...(තනමල්විල හද්දා පිටිසර ගමේ ලමයෙක්....❤️😍)
@sasinsathsara2777
@sasinsathsara2777 4 жыл бұрын
2025 ශ්‍රී ලංකාවේ හොදම ජීව විද්‍ය ගුරුවරයා.....තෙරක් නොමැතිව ගොඩ නැගිය යුතුම පංතියක්.අපේ සර්ලත් උගන්නනවා.හැබැයි මෙහෙම උගන්නන්න හිතන්නවත් බෑ.අපිට ලගට ඇවිල්ලා ඉගෙන ගන්න නම් පින නෑ.ඒත් video හරි බල්න්න ලැබෙනවනේ.ඒත් හොදටම ඇති.කැගල්ලේ.නුවර bio උන්, සර්ගෙ පංති නෙවෙයිනම් යන්නේ.උන් මැණිකක් ලග තියාගෙන.ඒක ලං කරගන්න පින නැති උන්...දෙයක් නැති උන් තමා ඒකේ අගේ දන්නේ...පංතියෙන් පාස් වෙන ලමයි ගාන වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@onlybmw9511
@onlybmw9511 3 жыл бұрын
redda thami
@tharukadinuushi8995
@tharukadinuushi8995 2 жыл бұрын
Ai kurunagla
@anju_r
@anju_r 4 жыл бұрын
Gdk pin sirt..igena gththa de gdr idl sirge kthadinm aye aye ahnn puluwn...theruwn saranai mage sirt
@grl3215
@grl3215 3 жыл бұрын
Demala medium egenanna matath meka hondhata therum ganna .mang duk venava ai apita oya vage sirkenek nolabune kiyala. Sirta allah deviyange pihitai ❤
@ureshafernando482
@ureshafernando482 4 жыл бұрын
සර් අනිත් ජීවන චක්‍ර ටිකත් දාන්නකෝ... ගොඩාක් පින් බුදු සරණයි 🙏
@nethmasamadhi8224
@nethmasamadhi8224 4 жыл бұрын
sirge videos dakke ahamben. aththatama harima rasawath widiyata mathaka hitina widiyata kiyala denawa. sirgen podi illimak karanna thiyenawa. ithuru shaaka jeewana chakra tikath youtube danna sir. bohoma pin
@Lv_u_
@Lv_u_ 4 жыл бұрын
Ane sir digatama mewage ewa dannako...padamata asa hithenw...dura nisa clz enna widihak na...godak sthuthii 🙏
@isharashamindi7910
@isharashamindi7910 2 жыл бұрын
සර් කියල දෙන ඒව හොදට තේරෙනව සර්🥺❤️
@thilinidilshani6370
@thilinidilshani6370 4 жыл бұрын
Mn science wlt gdk asai eth e hine haba krgnn bri una..sirge video blddi gdk asa hitenw.. therenne nti unth blnn asai ugnn widih..all best sir.. ❤
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 2 жыл бұрын
Thanks sir 🥺❤️🙏. aasai aththtama sirge clz ekkata awith balanna. revision enna aniwa try ekak denawa❤️‍🔥
@nileshanirmani8346
@nileshanirmani8346 3 жыл бұрын
Kiyanna mokutma na sir superb marama clear budu saranai sir rathnapure paththtath aw nm sir clz krnna .... Jaya wewa sir...
@lasanthiindima5342
@lasanthiindima5342 3 жыл бұрын
Sirge paadama math baluwa. Bayo nokalata. Excellent .Budu saranay sir.
@kankanamgemallika780
@kankanamgemallika780 4 жыл бұрын
Sirge teachingnam maru. Padama hodatama theruna.harima nemei harimamaaaaa niyamai.🤷🏻🤷🏻🤷🏻👌🏻👌🏻👌🏻👍👍👍
@kawayamegana2038
@kawayamegana2038 2 жыл бұрын
සර් මම දැකපු හොඳම ජීවිතය කියලා දෙන සහ හොඳටම උගන්වන මට ලැබිච්ච හොඳම ගුරුවරයා
@RavinduViduranga
@RavinduViduranga 4 жыл бұрын
1)2011-2019 අනුකලනය විභාග ගැටලු සාකච්ඡාව.. 2)මුල සිට සරලව අවකලන..[Episode 7ක් release කර ඇත.] 3)ශ්‍රේණි විභාග ගැටලු සාකච්ඡාව.. 4)සාපේක්ෂ ප්‍රවේගය විභාග ගැටලු සාකච්ඡාව.. 5)ගුරුත්ව කේන්ද්‍රය විභාග ගැටලු සාකච්ඡාව... 6)ආදේශ මගින් අනුකලනය... 7)ත්‍රිකෝණමිතිය ගැටලු විසදන හැටි. 👏මේ වගේ වටිනා video බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න... share කරන්නත් අමතක කරන්න එපා.
@freyesha4110
@freyesha4110 3 жыл бұрын
Thank you so much sir 🙏🙏🙏godak pin🙏🙏🙏
@ranushadilhara5869
@ranushadilhara5869 4 жыл бұрын
Thanq sir thawa thawath me wage episode danakam balan inne api....
@sadinaprabodani9312
@sadinaprabodani9312 3 жыл бұрын
Thanx sir me karana udauwata
@thakshilajeewanthi3831
@thakshilajeewanthi3831 4 жыл бұрын
Theory(2019) kaleth ane sirwa hambaunanm api subject ek eka paren goda sir..ath ape pera pinakta revision(2020) kaledi sirwa hamba une.sirta godak pin sir.
@rivindurandeera2117
@rivindurandeera2117 4 жыл бұрын
Niyamai sir.hodata theruna. Sirta pin
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
අනේ සර් දිගටම මෙහෙම පාඩම් දාන්න. ලොකු පිනක් සර්.. මෙච්චර තර්කානුකූලව මන් bio ඉගෙන ගෙන නෑ කවදාවත් .. මාත් කියන්නෙ නුවර , කෑගල්ලෙ ඉදලත් සර්ගෙ class යන්නැති අය ඉන්නවන්ම් ඒක අවාසනාව ඒ අයගේ.. මෙහෙම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පින තියෙන්න ඕන. සර්ගෙ class එන්න බැරි අපි වගේ දුර පලාත් වල ඉන්න ලමයින්ට ගොඩක් වටිනවා සර් මෙහෙම vedios වලින් උගන්නන එක 😇 🙏🙏
@h.m.l.herath2081
@h.m.l.herath2081 4 жыл бұрын
ගම්පහටත් ආවනම් කොච්චර lucky ද මේ දරුවොත්...... ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්.......
@chandithasilva8550
@chandithasilva8550 2 жыл бұрын
Mekanm supiriyak sir, niyameta theruna❤️❤️sirta godak pin
@sithumifernandez6174
@sithumifernandez6174 4 жыл бұрын
Thanks sir. ❤❤❤ගොඩාක් ලොකු උදවුවක් කරේ. සර්ට පින්.
@imssadewd3794
@imssadewd3794 4 жыл бұрын
Niyamai sir.. tnzzz
@kawayamegana2038
@kawayamegana2038 2 жыл бұрын
ගෑස්ට්‍රයිටීස්, හදවතේ ව්‍යුහය, ඇස් ගැන දැනගමු, තිබහා ඇති වෙන්නේ කොහොමද, හාට් ඇටෑක් සහ බයිපාස් සැත්කම, පොලීසියක් නැතුව ඉන්න පුලුවන්ද, පෝගනාටුම් චක්‍රය, යශෝධරා දේවියගේ ගුණ, ඉරිසියාකාර හඳුනගන්නෙ කොහොමද, ආරම්භක දේශනය, පිටඋගුරෙ ගියොත් මොකද වෙන්නෙ, මහත් වීමේ රහස මම සර්ගෙ වැඩ සටහන් බලනවා මං පොතකුත් හදලා තියෙන්නේ acer කියනවා ඔක්කොම මට මතකයි දෙසරයක් බලපු ගමන් මතකයි
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 жыл бұрын
Sirge clz enna wifihak ne, me wage videos tiak hari daana eka loku deyak, sirta godak pin
@kalpaniperera7127
@kalpaniperera7127 4 жыл бұрын
Sir api wage bio karana lamainta sir karana me udawwa godaaaaaaaaaaak watinwa....math pukuwan widihakata sirge vedios. blnwa sirt THERUWAN SARANA!!!!
@lithasamalalasekera4988
@lithasamalalasekera4988 4 жыл бұрын
Sir shaka jiwana chakra okkoma tika dannako sir😍
@shehanmadhuranga7179
@shehanmadhuranga7179 3 жыл бұрын
Super sir.එපා වෙලා තිබිච්ච පාඩමක් සර් සුපිරියට ,තේරෙන්න කියලා
@kalindurajapakshe
@kalindurajapakshe 4 жыл бұрын
‌Thank You Sir 😍
@indikamak3629
@indikamak3629 4 жыл бұрын
ස්‍ ර් කෙට්ටුව මට්ටු කරන වීඩියෝ එක නියමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්තේ ඇයි. ?😥😥 supliments, tables මොනවා ගත්තත් වැඩක් නැහැ, පිනක් නැතුව ඇති😀
@nirushidhanushika9068
@nirushidhanushika9068 4 жыл бұрын
Ane sir me widiha hodai.digtm krn ynna. 🙏🙏🙏
@poojabandara2649
@poojabandara2649 2 жыл бұрын
අනිත් ජීවන චක්‍ර ටිකත් දාන්නකෝ සර් 🥺🥺
@senuriwickramasingha4019
@senuriwickramasingha4019 4 жыл бұрын
Kauru mona widiyata hithuwath mona kiwath sir thama best👌👌
@shenallowe6316
@shenallowe6316 4 жыл бұрын
Awesome content bro .. love it 🙌🏼
@hashikarajakaruna3551
@hashikarajakaruna3551 4 жыл бұрын
Mat sirge o/l cls awa..mehema sir ugannanawa blnnat asa nisa videos blnw .very excellent ..good luck sir
@diludilu7002
@diludilu7002 3 жыл бұрын
kiyanna wachana naa sir!!! very nice!!! thank you very much!!!!
@sayuridissanayake6190
@sayuridissanayake6190 4 жыл бұрын
Thank you sir ... kiyanna wachana na bio amuthuwen padam karanna oni na sir ugannanakota 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nethmamalshani331
@nethmamalshani331 4 жыл бұрын
Thankyou sir😍
@w.w.janiduvihangarathnasir6466
@w.w.janiduvihangarathnasir6466 4 жыл бұрын
Thanks sir
@kanthiedirisinghe5253
@kanthiedirisinghe5253 4 жыл бұрын
සර්😍😍
@dbbuwa1911
@dbbuwa1911 4 жыл бұрын
Thankzz sir
@alankarasrilanka9997
@alankarasrilanka9997 4 жыл бұрын
ගොඩක් වටිනවා ස්තූතියි සර්
@pradeepapriyadarshani462
@pradeepapriyadarshani462 4 жыл бұрын
Aneee apeee sir 😁😁😁😁😍 api adarei godaak....
@lithasamalalasekera4988
@lithasamalalasekera4988 4 жыл бұрын
Thank you sir 😍
@imashawanninayaka5044
@imashawanninayaka5044 4 жыл бұрын
Next month idn mth enwa sir ... 💪
@mudithasagara8928
@mudithasagara8928 4 жыл бұрын
සර් නුවර ක්ලාස් කරන්නකෝ. සර් ගොඩක් හොඳට පැහැදිලිව කියලා දෙනවා . ගොඩක් ස්තුති සර්
@isharalakmini7360
@isharalakmini7360 4 жыл бұрын
සර් නුවර clz karanw. IMS eke
@mudithasagara8928
@mudithasagara8928 4 жыл бұрын
@@isharalakmini7360 2021 theory කරනවද
@isharalakmini7360
@isharalakmini7360 4 жыл бұрын
2022 theory . 2020 revision
@mudithasagara8928
@mudithasagara8928 4 жыл бұрын
@@isharalakmini7360 thanks 👍👍👍
@pathumharshana6708
@pathumharshana6708 4 жыл бұрын
Thanks sir 💖💖💖
@bhathikagamage905
@bhathikagamage905 4 жыл бұрын
Sir anik paadam walatath vedios Dana puluwan nan loku udauwak sir...Sir subject ekata godak asa hithenawa....
@sahashrisumalka558
@sahashrisumalka558 Жыл бұрын
අනේ දෙයියනේ මෙහෙමනේ උගන්නන්න ඕන...සර් නම් නියමයී..එ දවස වල clz එකේ poganatum life cycle එක ගැන තිබ්බ ගොඩාක් ප්‍රශ්න විසදුනා...
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 4 жыл бұрын
ප්‍රතිශක්තිය පුළුවන් නම් දන්නකො සර්.🙏 අනුවර්තී එක කොච්චර බැලුවත් තේරෙන්නෙ අපිට 🙏❤️
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Ane apitath asai sirgen igena ganna
@piumidayarathna1373
@piumidayarathna1373 4 жыл бұрын
Ane sir පුළුවන් nm prathishakthiy gen padmk dnnkoo
@fathimazikra6569
@fathimazikra6569 4 жыл бұрын
Thanks 👍 eturu tika Danna pls
@sharmilabunch1055
@sharmilabunch1055 4 жыл бұрын
Sir you very good dali message thx very much sir gòk lassni ✍
@senarathbandara6689
@senarathbandara6689 Ай бұрын
Thanxs sir
@praveenadilinishamma8076
@praveenadilinishamma8076 Жыл бұрын
Thank you soo much sir....
@amaliudayangani8940
@amaliudayangani8940 3 жыл бұрын
ane sir prapasansleshanayai swasanyait vedio dennko
@dexattech
@dexattech 4 жыл бұрын
සර්, "ආර්ය චාරිකා " channel එකෙත් වීඩියෝ එකක් දාන්න ඉක්මනින්ම , අපි බලන් ඉන්නව
@madawisakunthala8642
@madawisakunthala8642 4 жыл бұрын
Ape sir...❤❤❤
@shihanuveesha5202
@shihanuveesha5202 4 жыл бұрын
Sir,digtm me wge video dannkoo....
@nuwanmalirajapaksha7627
@nuwanmalirajapaksha7627 4 жыл бұрын
Sir puluwannam online bio class karannko...sirge clz enna bari ayata loku udawwak....🙏
@yyyyy4408
@yyyyy4408 4 жыл бұрын
Hondatama therenawa sir kiyala dena points
@shashininavodya523
@shashininavodya523 4 жыл бұрын
sir puluwannam shakawala jeewana chakra wala videos dannko sirta godak pin sir kiyaddi thamai e mokakda kiyla therune
@tasheelalakshani2090
@tasheelalakshani2090 4 жыл бұрын
Ape sir... Theruwan saranai sir 🙏🙏
@muthumuthu7140
@muthumuthu7140 4 жыл бұрын
Ape sir
@seteagshsh4315
@seteagshsh4315 4 жыл бұрын
Sr dawasin dawasha idiriyata yanna lebewa sr!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@kaveeshagamage4816
@kaveeshagamage4816 4 жыл бұрын
බයෝ කරන අය ගැම්මට 💪💪💪
@fathimazikra6569
@fathimazikra6569 4 жыл бұрын
Sir mn 2nd shy mehema egena gena neha.pls eturu tikath danna.godak pin
@yyyyy4408
@yyyyy4408 4 жыл бұрын
Ane sir ශාක wala ද්විතීයික වර්ධනය gana th kynnko
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 4 жыл бұрын
සර් ge old syllabus note thma thiyenne.. Wena cls ekakata yanna hithenne na.. Sir old cls nawaththuwanee.. 😢Ane sir api gana hithala me karapu upakareta godaak pin.. ..me wage guruwarayek munagassapu Pinnapola guru piyananta pin sidu wewa.. Sir tath godaak pin.. Anthima mohothe hari meka dakkama sathutu hithuna.. Bio nam muthugala sir thama... 👏👏👏🙏
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
Anee ow mannm sir ge clz awith na..eth old syllabus ayata mhma ugannwnm eka loku deyak 🙏🙏
@dinu1667
@dinu1667 4 жыл бұрын
Thank you very much sir..ane sir puluwannm me para exam ekat kalin wedagath padm tiken videos tikak dnnko
@nethmamalshani331
@nethmamalshani331 4 жыл бұрын
Sir shaka jeewana chakra anith tikth dannko
@phuanimal4567
@phuanimal4567 2 жыл бұрын
වැදගත්
@yyyyy4408
@yyyyy4408 4 жыл бұрын
Ane sir ithuru tikath dannako sir.me dws deke wtrk wth dnnako sir.hndatama amaruwe watila inne api.old syllabus sir.mehe clz na.sir ge clz enna dura wadi sir.ane loku udauwwak sir
@nipuninimanthika6725
@nipuninimanthika6725 3 жыл бұрын
Sir ශාක වල දිවිතික වර්දනය genath kiyala dennkoo
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 4 жыл бұрын
අනෙ සර් ඉතුරු පාඩම් ටිකත් දාන්නකො ගොඩක් පින්
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 3 жыл бұрын
Ithuru ජීවන චක්‍ර ටිකත් තියනව ද youtube eke
@thiyodapussadeniya6851
@thiyodapussadeniya6851 4 жыл бұрын
Thank you sir..
@kavishagimhani1770
@kavishagimhani1770 4 жыл бұрын
Ane sir mehem jeewana chakra okkom dannko shaka wala
@c.ssandeep9935
@c.ssandeep9935 4 жыл бұрын
මේක නම් ලොකු දෙයක් සර්
@afrauvais1212
@afrauvais1212 4 жыл бұрын
Thank u sir sirt gdk pin... sirge vedio hma ekkm blnw sir a kta krn vilasetm sirgen igengnna gdk asawen htye... but apit sirge clz enna vdyk na sir me vdyt hri apit udau krn ekat sirt gdk pin... gdk guruwaru innw bio ugannana habai agt wdinna kyl dena guruwryek htye na.. habai sir ugannana eka marm vdyt wdinw thank u very much sir
@statuscovers3602
@statuscovers3602 4 жыл бұрын
❤️❤️❤️thank you sir
@tishandamayantha9738
@tishandamayantha9738 4 жыл бұрын
Sir 😍❤️
@ලෝඩ්පකීර්
@ලෝඩ්පකීර් 4 жыл бұрын
Sir 11 praveni darshaya gana paadamak gend plz sir thw masa 3n exam ekkenekwath kyla dipuwa therun na
@Pwkss
@Pwkss 3 жыл бұрын
Wow niymai 🥺❤️
@denekasajeewani5460
@denekasajeewani5460 4 жыл бұрын
Thank you sir......😄😄😄☺☺☺
@ChammikaElectronic
@ChammikaElectronic 4 жыл бұрын
සර් පුළුවන් නම් past paper mcq විවරණ වීඩියෝ 1ක් දාන්නකො
@gihankaushalya2876
@gihankaushalya2876 4 жыл бұрын
මේ සර් කියලා දෙනවා හොඳයි මේ සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකක්වත් නැද්ද අපි වගේ දුර අයට සම්බන්ධ වෙන්න?
@ndammikadammika9881
@ndammikadammika9881 3 жыл бұрын
අනිත් ජීවන චක්‍ර ටිකත් දාන්නකො සර්
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
ප්‍රජනක පද්ධතිය 01 #biology #revision #reproductive_system
5:37:32
Shraddha TV | Thaksalawa | Biology | Dinesh Muthugala
50:58
Dinesh Muthugala
Рет қаралды 27 М.
පරිණාමය හා ජෛව විවිධත්වය 01
2:41:36