හාර්ට් ඇටෑක් සහ බයිපාස් සැත්කම් ගැන හරියට දැනගන්න | Dinesh Muthugala | Biology

  Рет қаралды 372,141

Dinesh Muthugala

Dinesh Muthugala

3 жыл бұрын

නින්ද නොයන BIO පන්තිය
හාර්ට් ඇටෑක් සහ බයිපාස් සැත්කම් ගැන හරියට දැනගන්න
#Dinesh #Muthugala #Biology

Пікірлер: 636
@sanulishehansa1905
@sanulishehansa1905 3 жыл бұрын
සර්ගෙ clz නොයන , සර්ව එක පාරක් හරි දකින්න ආස අය කෝ.❤️❤️❤🙏
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
මම ඉතාමත් ආසාවෙන් ඉන්නෙ.සර් මල්ලිව දැක ගන්න . අනිවාර්‍යයෙන්ම හරියටම පන්ති කරන තැන දන්නවනම් කියනවද.
@kavindutbandara738
@kavindutbandara738 3 жыл бұрын
@@shanthiedirisingha6372 නුවර IMS කෑගල්ල apex කුරුණෑගල YMBA
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
Maaaath😄
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
@@kavindutbandara738 බොහෝම ස්තූතියි .❤
@aa-ef9go
@aa-ef9go 3 жыл бұрын
@@ayeshamadumali3472 muthu gala sir wa balanna api dennama yamuda? sir lankawata awith anawa hode💐💐💐👍👍👍
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 7 ай бұрын
තෙරුවන් සරනයි සර් නිදුක් නිරෝගි සම්පත් ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ලෝකේටම අභිමානයක් සර් කියන්න වචන නැ ඔබතුමා ලොකේම දිදුළන මිණි පහනක් ඔබතුමාගේ නිහතමානි කම කාටත් පියකරු සින්හව ලෙන්ගතුකම කියලා වැඩක් නැ දවසක් නෙවෙයි දව ගානක් නොකා නොබි ආහගන ඉන්න පුලුවන් මටනම් මම නම් සර් වැඩිහිට් කේනේක් සර් තමා ලෝකේටම ආදර්ශමත් එකම එකම එක ගුරුතුමා තෙරුවන් සරනයි සර් 🙏🙏🙏👌👌👌❤❤❤❤❤🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bobsuneth
@bobsuneth 2 жыл бұрын
අපිත් බයෝ කළා. ක්ලාසුත් ගියා. 99 වසරේ අපිටත් මේ වගේ පට්ට විදියට තේරුම්කරල, ළමයින්ට පාඩම පොවන සර්ල හිටියානම් අපිත් අද දොස්තරලා.
@user-yd1yb5il3e
@user-yd1yb5il3e 3 жыл бұрын
සැබැවින් දකින්නට ආසයි ඔබ තුමාwa.තෙරුවන් සරණයි sir.
@amandiwawegama2650
@amandiwawegama2650 2 жыл бұрын
Ane matath .mahaa pinwanthayek 🙏🙏🙏🙏🙏
@nayanapathiranage805
@nayanapathiranage805 8 ай бұрын
මාත් හරිම ආසයි එක දවසක.සර්ව දකින්න.බුදුසරණයි.
@sarathkumara6813
@sarathkumara6813 19 күн бұрын
O😊o😊00
@sarathkumara6813
@sarathkumara6813 19 күн бұрын
0😊😊
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ජීවිතයට වැදගත් කරුණු ඔබතුමාට පිං දෙමින් වටහාගන්නේ ඉතාමත් ආදරෙන්. ස්තූතියි ඔබතුමාට .නිරෝගී සම්පත හිමිවේවා!!!
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
🙏 ස්තූතියි
@lakshanidissanayake4844
@lakshanidissanayake4844 11 ай бұрын
​@@thankyouksiriwardana69023😂.
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 8 ай бұрын
ඔබතුමා කරන්නෙ උතුම් සේවයක් . අනේ අපිත් හැමදාම සර්ගෙන් යමක් ඉගෙන ගන්නවා ජීවිතේට . ඔබතුමාටත් දෙමාපියන් ටත් පව්ලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි .දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Жыл бұрын
🙏පින්වන්ත අම්මා තාත්තා කෙනෙකුගේ පින්වන්ත පුතෙක් ,සර් 🙏ඔයාට දිර්ගායුශ පතනවා, යෝදබල යෝද, වීරිය ලාබේවා පුතේ ඔයාට🙏🙏🙏🌼🌸🌺
@nirmaranasinha5533
@nirmaranasinha5533 2 жыл бұрын
මට වයස 52 යි ඒත් මම මේ සර්ගෙ පාඩම් අහනවා.හරිම ආසයි අහගෙන ඉන්න .මේ සර්ට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@dayawelikanna9439
@dayawelikanna9439 Жыл бұрын
මට 72යි මමත් මේ පාඩම් ආසාවෙන් අහනවා. මේ දරුවාට දීර්ඝායු පතනවා
@thimalireid1654
@thimalireid1654 Жыл бұрын
Math ehemai matath wayasa 56 k. Mamath sirge class balanava.
@jeewankumara3472
@jeewankumara3472 3 жыл бұрын
වඩු වැඩ කරන පුද්ගලයා ඌ, මූ නොකියා එතුමා, වඩු මහත්තයා කියලා කියපු එක සර් කියන්න වචන නෑ salute you sir
@gjmagtjgtpt
@gjmagtjgtpt 10 күн бұрын
Oya waddekda
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
අනේ දෙයියනේ අපි මොනතරම් හොද දෙයක් ඉගෙන ගන්නේ ජිවිතය පුරාවටම නොදන්නා දෙයක් කියලා දෙන ඔබ මිහිපිට දෙවියෙක් ඔබ වැනි පුතෙක් මේ ලොවට බිහි කල අම්මා රටට නය නෑ. ඒ අම්මා යසොදරා දේවිය ලෙසින් සැමදා ඔබ සමගයි
@sudeshpriyamantha164
@sudeshpriyamantha164 3 жыл бұрын
තිස්ස සර්ගෙත් හාර්ට් video එක බැලුවා. සර්ගෙත් බැලුවා👍.වටිනවා sir. නියමයි..❤️❤️❤️❤️ ජය වේවා 👍
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
Apeතිස්ස සර් ගෙන් පස්සෙ හරි පැහැදිලිවම අහපු කතාව....thx සර්.....
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
අනිවාර්යයෙන්ම තිස්ස සරුත් ගිය සතියෙ කිව්වා නේද රුධිර කැට් ගැන.මිහිපිට දෙව්වරු මේ.A/L දරුවෝ විතරක් නෙවෙ අපි වගේ ගෙදර ඉදන් මොනයම් දෙයක් හෝ දැන ගන්න එක ගොඩාක් වට්නවා.ඇත්තටම මේ මිහිපිට දෙව්වරු 🌷🌷🌷
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
@@thiluiroshika1853 සහතිකවම......
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
හ්ම්ම්ම් මගෙත් අංක එක තිස්ස ජනනායක සර්..ඊට පස්සෙ මුතුගල සර් සහොදරයා බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න නීරෝගිව ඉන්න වාසනාව ලැබේවා
@shehanputha6934
@shehanputha6934 2 жыл бұрын
@@kapilabandara1001 video i
@shehanputha6934
@shehanputha6934 2 жыл бұрын
@@kapilabandara1001 ovioviovi
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
වැඩිහිටි අපිත් ආසාවෙන් බලන වැඩසටහනක්. අපිත් වටනා දෙයක් ජීවිතයට එකතු කර ගන්නවා. ස්තුතියි ආදරණීය ගුරැතුමනි. බුදු සරණයි
@demi1267
@demi1267 3 жыл бұрын
මොනතරම් වටිනවාද ? හැමෝම දැනුවත් කරනවා ඉතාම සරල විදිහට .. අනේ අපේ සොඳුරු ඇදුරුතුමන්ට .. chalk ගිහිල්ලා කැස්ස වගේ ! අනේ පරෙස්සම් වෙන්න .. ඒ වගේම හති .. ගොඩක් මහන්සිවෙනවා එකයි .. ගොඩක් පින් ! ඔබ තුමාට අපේ දරුවන් සහ අනෙත් හැමෝම දැනුවත් කරනවට ..ඒ පිනම ඇති .. ආයෙත් A /Level Bio කරන්න හිතෙනවා.. අපි ඉගෙන ගන්න කාලේ මේ වාසනාව තිබුනේ නෑ.. නමුත් සතුටුයි ! මමත් ගුරුවරයෙක් හැටියට ගොඩක් දේවල් ඉගෙනගත්තා , තිස්ස sir ගෙන් සහ මුතුගල sir ගෙන් .. ඔබලාට සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@KamalaKaraputugala-jm4wc
@KamalaKaraputugala-jm4wc 4 ай бұрын
❤😊
@nethunethu1544
@nethunethu1544 3 жыл бұрын
සර් මේ video ඩීවලින් අපේ ජීවිතවලටත් ගන්න පුළුවන් ගොඩක් වැදගත් දේවල් තියෙනවා ගුණවත් දෙමාපියන්ගෙ හොඳ දරුවෙක් ඔබටත් ඔබගේ දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා සර්
@kumarawelekumbura9832
@kumarawelekumbura9832 7 ай бұрын
මෙවන් ගුරුවරු එදත් සිටියනම් මම අද ???? කමක් නැහැ!!!! ආඩම්බරයි මේවන් දැනුම ලබාදීම පිලිබඳව තෙරුවන් සරණයි " ඔබතුමාට"
@manjulaliyanage6918
@manjulaliyanage6918 Жыл бұрын
මැරෙන්න දවසකට කලින් හරි ඔබ තුමාට දැකගන්න එනවා සමාජයට වැඩදායක පුතෙක් තෙරුවන් සරණයි ඔබතුමාට
@user-uo6nj2vo4c
@user-uo6nj2vo4c 7 ай бұрын
ඔබතුමා ජාතියේ පිනට පහලවුන ගෞරවාන්විත ගුරුඋතුමෙක්
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
A/L දරුවන්ට වඩා දැන් සමාජයේ අපි ගොඩාක් දේවල් ඉගන ගන්නවා කිය්ලා හිතනවා.භාවනාවක් වගේ.මිහිපිට දෙව්වරු මේ තිස්ස අකිල ඇතුලුව.ගොඩාක් පිං සිද්ද වෙනවා ගුරු පියාණෙනි.මෙවැනි බෝසත් පිංවන්ත දරුවකු මේ ලොක්වට දායාද කල ඒ දෙමව්පියන් දෙදෙනාටත් බොහොම පිං.නීරෝගි සම්පත් ලැබෙන්න ඕන.අපේ සර්ටත් නීරෝගි සම්පත් දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷 (අනේ සර් හුණු කූරු පාව්ච්ච් කරන්න එපා.ඔබටතුමාට කැස්ස හොද නැති වෙයි)
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 9 ай бұрын
වයස මට්ටම්කින් තොරව හැමදෙනාටම වැදගත් පාඩමක්
@kamashfx
@kamashfx 3 жыл бұрын
ගොඩක් දුකය් සර් සර්ල වගේ ගුරුවරු ලස්සනට class ඉක කරද්දි ඉන්න ක්‍රමයක් නෙති උනාම, ඉක මම ගිය අත්මෙ කරපු මොකක් හරි පව් කමක් වෙන්නෙති . සර් පුලුවන් නම් KZbin ඉක ඔස්සෙ පොඩි viado cilp දාන්න class ඉකේ වෙදගත් දේ .මේ වෙලාවෙ ගොදක්ම මේ covid 19 නිසා වෙටිල ඉන්නෙ සර් . ගොඩක් පින් ❤️
@vijithakumara1784
@vijithakumara1784 Жыл бұрын
මේ පින්බිමට පහළ වු දෙවියන් ඔබයි.බුදු සරණයි සර්.
@siriyadissanayake1174
@siriyadissanayake1174 Жыл бұрын
හරිම පැහැදිලියි සර්..හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුළුවන් .. සර්ව මෙලොව ට බිහි කරපු මා පිය යුවළ නිදුක් නිරෝගි වේවා ..දීර්ඝායුශ ලැබේවා ... සර්ටත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා ... දීර්ඝායුශ ලැබේවා .. තව තවත් දරුවන්ගේ දෑස් පාදන්නට දිරිය ශක්තිය ලැබේවා ...
@nilunilu6155
@nilunilu6155 5 ай бұрын
කියන්න වචන නෑ සර් ලස්සනට පැහැදිලි කරලා දෙනවා බුදුසරණයි සර්ට අපිත් ඉස්කෝලේ යනකාලේ මෙහෙම සර්ලා හිටියනම් දොස්තරලා වෙන්න තිබ්බ
@Thilakasiri-Karasnagoda
@Thilakasiri-Karasnagoda Жыл бұрын
පට්ටම සරල විදිහට කියලා දුන්නා..ස්තුති 🙏 🙏🙏🙏
@B99963
@B99963 3 жыл бұрын
සර් රටට ම වටින සම්පතක් ❤️
@142samantha
@142samantha Жыл бұрын
බුදුසරණයි ජයෙන් ජය ඔබතුමාට , පවුලේ සැමට 👍👍👍😍😍😍
@k.gh.m6311
@k.gh.m6311 3 жыл бұрын
2022 වෙද්දි නුගේගොඩට හරි සර්ගෙ clz එකක් ගේන්න ❤️❤️
@indikakumara5531
@indikakumara5531 Жыл бұрын
අද තමයි මම මේ සම්බන්ධව..දැනගත්තේ..හරිම.වටිනවා..මෙපාඩම.ලොකු කුඩා.හැමෝටම...පිංසිද්ධ වෙනවා.ඔබතුමන්ට..දරැවන්.මෙන්ම..සමාජයම.දැනුවත් කිරිීම.සම්බන්ධව..තෙරැවන්.සරණයි ඔබතුමන්ට..
@pradeepahangama-vo9sv
@pradeepahangama-vo9sv Жыл бұрын
ඔබ තුමාව දැකගන්නට ඇත්නම්....බුදු සරනයි....
@chandrakanthimanike2272
@chandrakanthimanike2272 Жыл бұрын
සර් පිට රටක හිටියත් සර් ගේ වීඩියෝ බලනවා අද මම මේ පාඩම මුල ඉදලම බැලුවා අපේ කාලේ සර් හිටියනම් D එකක් අනිවාර්යෙන් OL ගන්න තිබුණා බුදුසරණයි සර් හරිම ආදරෙයි අම්මා කෙනෙක් මගේ මුනුබුරු මිනිබිරියන් අනිවාර්යෙන් එවනවා එයාලා තවම පොඩ් අයෙමත් බුදුසරණයි තිස් තුන් කෝටියක් දෙව් රැක වරණ යි
@ajanthakumari8000
@ajanthakumari8000 Жыл бұрын
මගෙ වයස අවු. 58 මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා .මමත් සයන්ස් කලේ .දැන් මම හරිම ආසාවෙන් බලන්නේ .දැයේ දරුවන්ගේ පිනට පහලවූ ඔබ වැනි ගුරු දෙවි වරු අපේ රටට වාසනාවක්. පුතනුවණි ඔබට බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !!! දස දහසක් දරුවන්ට නැණාස පෑදූ ගුණදම් වලින් පෝෂණය කර ආලෝකය ලබාදුන් වැඩිහිටියන් වන අපගේද දයාබර ගුරුවරයකු වූ ඔබට තෙරවන් සරණයි !!!
@asdfsdfgh7312
@asdfsdfgh7312 Жыл бұрын
මම ශිෂයෙක් නොවුවත් මගේ ජීවිතය සමිබන්දව ලොකු දැනුමක් හරියට ලැබුව.ඔබට පිං🙏🙏🙏🙏🙏
@nandam9079
@nandam9079 Жыл бұрын
මහත්මයාණෙනි ඔබ ගේ මේ වටිනා වැඩ සටහන් වලට බෝහෝම ස්තූතියි.
@choolawansa9153
@choolawansa9153 2 жыл бұрын
සර්ගෙ වීඩියෝ එක පාරක් බැලුවාම ඇති.හොදට මතක හිටින විදියට සර් උගන්නනවා.බුදුසරණයි සර්.🙏🙏🙏
@chanakakulasekara2518
@chanakakulasekara2518 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙවා සර්. බුදු සරනයි......
@shemalbertus1638
@shemalbertus1638 3 жыл бұрын
සර්ගේ පාඩම ඉගෙන ගත්තුනැති අපිත් බලනවා සර් ❤️
@ireshakurupeththalage6099
@ireshakurupeththalage6099 Жыл бұрын
සර්,මගෙ දරුවො තාමපොඩි පංති වල ඉන්නෙ නමුත් මම එයාලත් එක්ක ඔබ තුමාගෙ දේශන බලනව,5 හේ7තේ දරුවෙකුට උනත් ධාරනය වෙන තරමට ඔබ තුමාගේ ඉගැන්වීම විශිෂ්ඨයි.ඇත්තටම මමත් ගොඩක් දේවල් ඉගන ගත්ත.ඉතිං මාගේ පැතුම ඔබ තුමාට නිදුක් නිරෝගී ජීවිතයක් වේවා තව තවත් අපේ දරුවන්ගේ නැණ නුවණ වගේම ජීවිතය කියා දීමට ශක්තිය දෛරිය ලැබේවා කියා අපගේ පැතුමයි.තෙරුවන් සරණයි සර්....
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
තිස්ස සර්ගෙ පන්ති යන්න වෙන්නෙ නැති එකට දුකයි තමා.ඒත් මම පන්ති යන්න ඉන්න සර් මෙහෙමයි කියල හිතෙද්දී ඒ දුක තුනී වෙනවා.සර්ට දීර්ඝායුෂ ලැබේවා !!
@shenu6798
@shenu6798 Жыл бұрын
Ai ththissa sirge ynn beri 🤔
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 Жыл бұрын
@@shenu6798 මට ළඟ කුරුණෑගල නුගේගොඩ ගම්පහ දුරයිනේ
@wajirawijetunga3276
@wajirawijetunga3276 3 жыл бұрын
උගතුන් සහ බුද්දිමතුන් බිහිකරන්නට ගන්න මේ උත්සාහයට මා හිස නමා ආචාර කරමි ඔබතුමාට
@chandrakanthi4843
@chandrakanthi4843 Жыл бұрын
Thanks for the explanation god bless 🙏.
@rasangasadakelum
@rasangasadakelum 3 жыл бұрын
විනී බලලා ඉවර වෙලා මේක බලන අය කෝ............
@wakwak5055
@wakwak5055 3 жыл бұрын
Sir puluwannam bord eka maru karanna sir oya choke eke dust eka gihillada koheda sir hamathissema kahinawa.
@sadeeshanethsara3152
@sadeeshanethsara3152 3 жыл бұрын
Sky 👍
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
මුතුගල සර් දකින්නට කතකරන්න ආසයි ,ගොඩක් ව්ඩ්යෝ බලනවා සර්ගේ හිත හදාගන්න සහා ජිව්තේට ගොඩක් දෙවල් ඉගෙන ගන්න අපිට පුළුවන් ,තෙරුවන් සරනයි සර්
@aasanjayaprasad5256
@aasanjayaprasad5256 3 жыл бұрын
හරිම වැදගත්...හරි සරලව තේරුම් කරනවා...
@travelwithakshi1627
@travelwithakshi1627 Жыл бұрын
බොහොම වටිනව...අපි දොස්තර විභාගෙ පාස් වෙලත් අවුරුදු ගානක් ගිහින් අද තමයි හරියටම මේ දේවල් ඉගෙන ගත්තෙ... 😊😊
@Udara-UB_2004.
@Udara-UB_2004. Жыл бұрын
ගොඩාක් පින් සර්ට ...වටිනා වෛද්‍ය විද්‍යාත්මක කරුනු ඉගන ගත්තෙ සර්ගෙන්මයි..නිවන් දකින්න සර්ට මේ පින් ඇති ...තෙරුවන් සරනයි සර් ♥️නිරෝගීභාවය ලැබේවා සර්ට
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
තෙරුවන් සරනයි සර් ඇත්තටම ළමයින්ට විතරක් නෙමේ වැඩිහිටි අපටත් වටිනවා බොහොම ස්තුතියි 🙏🏻👍❤️💐
@nalakasampath6082
@nalakasampath6082 Жыл бұрын
වටිනාකමින් ඉහලම මිනිසෙක්, සර්ට තෙරුවන් සරණයි, මේ වගේ මිනිසුන් අපේ රටේ වැඩි වැඩියෙන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, සර් doctor කෙනෙක් නොවුනේ සර්ගෙ වීඩියෝ බලන මිනිසුන්ගෙයි, රටේ දරුවන්ගෙයි වාසනාවකට, සර්ටනම් කවමදාකවත් වරදින්නෙ නෑ, නෑමයි,ස්තූතී සර්❤
@nisalshaminda3817
@nisalshaminda3817 3 жыл бұрын
මුතුගල සර් 🙏❤️
@chandarsrimathi6099
@chandarsrimathi6099 2 жыл бұрын
මම ස්කෝලෙ ගිහින් ඉවරයි ඒත් සර්ගෙ වීඩියෝ බලල හුගාක් දේවල් ඉගෙන ගන්නව බුදුසරනයි සර්
@sajithsadaruwan9112
@sajithsadaruwan9112 3 жыл бұрын
සර් ගුටි ලක් මෙිවගෙ පාඩමි දාන්න ලැබෙන්න කියල සර්ට සුභ පතනව අපිට මෙව වෙදගත් ෆටිට සර් ❤️❤️❤️
@gimhan5556
@gimhan5556 3 жыл бұрын
සර් කියල වැඩක්නෑ සර් ගෙ ඉගැන්වීම් කොපි කල හැක සම කල නොහැක wish your all the very best ♥️👌👌😁😁🌟🌟🌟
@himanthasoriyaarachchi3465
@himanthasoriyaarachchi3465 Күн бұрын
මම ඇන්ජයිනා ආපු තාත්තා කෙනෙක් මම මුලින්ම තිස්ස සර්ගෙන් මේ වීඩියෝ එක බැලුවේ මගේ දියණිය තිස්ස සර්ගේ පන්ති ගියා. පසු කාලෙක. ඇත්තටම මම දුම්බීමෙන් සදහට ඈත් වුණා ඇත්තටම මේ වීඩියෝ බලලා ඔබ දෙපලටම ගොඩාක් ස්තූතියි මම මේ සිදුවීමට මුහුණ දුන්නේ ලංකාවෙන් පිට රටක මගේ ජීවිතයේ හාස්කමකින් බේරුන දවසක ඔබ දෙපළ දකින්න වචනයක් කතා කරන්න ආසාවක් තියෙනවා
@jayathissakumara4853
@jayathissakumara4853 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් අපව සරලව දැනුවත් කලාට
@kavindidissanayake7760
@kavindidissanayake7760 3 жыл бұрын
අපේ සර්ගෙන් Heart එක ඉගෙන ගන්න තුන්වෙනි වතාව ❤️ අදටත් කියලා දෙන විදිහත් එක්කමයි මතක 💕 තෙරුවන් සරණයි සර් 💜
@hemanthaabeywickrema6527
@hemanthaabeywickrema6527 Жыл бұрын
ඩොක්ට කෙනෙක්ම තමයි
@sriyaniopatha5312
@sriyaniopatha5312 Жыл бұрын
Ai deyane sar (Doctor )une නැත්තේ
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
කැස්ස තියෙන්නෙ cholk කුඩු ගිහින් වෙන්න ඇති ඒ නිස ලියන්න markerpen පාවිච්චි කරන්න ...
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
මමත් ඕක හිතුවා පව් සර්.මම කලින් කමෙන්ට් කරත් සර්ට පෙන් එකක් ගත්තන් හොදයි කිය්ලා.සර්ට කැස්ස සෙම
@kapilabandara1001
@kapilabandara1001 3 жыл бұрын
@@thiluiroshika1853 ow rata jathiyata pana denna inna aya සුවපත්ව ඉන්න ඕනේ එනිස ඉක්මනින්ම පෙන් එකකට මාරුවෙන්න ඔය කුඩු නිසා oparation ekak karanna unaa ape kenekuta......
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
@@kapilabandara1001 අම්මෝ ඒකනම් ඇත්ත අපේ ඊලග පරම්පරාවෙ ඇස් පාදාන්න ඔලු සුද්ද කරන්න ඉන්න දෙව්වරු.නැතිනම් අපේ මේ පැටව් ට්ක කුනු වලින් ඔලු පුරව ගන්නවා.රට ජාතිය ආගම වෙනුවෙන් මේ දරුවන්ගෙ මනස පාදන්න හිත් පහන් කරන්න ඉන්නෙ මේ වගේ ඇතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක් මේ අයට නිරෝගී සුවය ලැබ් දීර්ඝයුෂ ලැබේවා
@ruthirose1398
@ruthirose1398 3 жыл бұрын
Matath ekama hithuna sir ape ratta vatina jeevitha e nisa pen ekak pavchchi karanna.
@shashikaaberathne2284
@shashikaaberathne2284 2 жыл бұрын
හරිම වැදගත් සර්.අාසාවෙන් අහන් හිටියා.උපදින සසරෙදි මාගේ ගුරුතුමෙක් වේවා.තෙරුවන් සරණයි සර්.
@gayanthilakarathna658
@gayanthilakarathna658 8 ай бұрын
මම ජොබ් එකක් කරන මුතුගල sir ගේ වයසේ කෙනෙක්. Sir ගේ පාඩම් නිතරම බලනවා ඇත්තටම ගොඩක් වටිනවා sir ට ගොඩක් පින් මේවා හැමෝටම දැනගන්න සලස්වන එකට.
@indikamadhawa7911
@indikamadhawa7911 2 жыл бұрын
I'm 47 and a stroke survivor with a stent in one of my veins. Not only this but I'm downloading all your clips as mp3 and listening to them while traveling. It's hilarious yet important. Thanx
@dayanimudaligedara392
@dayanimudaligedara392 Жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම පිං....මේ තරම් කරුනු පැහැදිලිව කියලා දුන්නට.
@manikerathnayake5958
@manikerathnayake5958 Жыл бұрын
Sir, මට වයස 46 දී හාට් ඇටෑක් ආවෙ. වැරදි පුරුදු නැති කාන්තාවක්. වැඩි වෙහෙසීමක් නැති රජයේ නිලධාරිනියක් . Block 5ක් තියෙනව..bypass surgery කළා. වේන්, කකුලෙනුත් වම් අතෙනුත් ගත්ත. අසනීප වූණ අවස්ථාවේ ලොකු අපහසුවක් දැනුනෙ ම නෑ.gastritis වැඩි වීමක් වගේ දැවිල්ල ආව. ඔක්කාරෙට ආව. පැය භාගයක් ඇතූළත ECG ගත්ත. එකෝ පරීක්ෂණය කළා. ඒ සියල්ල සාමාන්‍යයි.blood test එක පමණක් positive තිබුණ. මම මේ දේවල් සටහන් කළේ ඔබතුමාට එම අත්දැකීම විස්තර කරන්න වගේම දරුවන්ට කියල දෙද්දී උපයෝගි කර ගැනීමටයි.
@tgupceylontv
@tgupceylontv 3 жыл бұрын
ඔබට බොහොම පින් හා ස්තුතියි ගුරුතුමා මේ වගේ ඉගැන්වීමක් සරල ලෙස කියා දුන්නාට..., ♥️🇱🇰🇮🇹💐
@ruchiralakshan8232
@ruchiralakshan8232 Жыл бұрын
💓🙏මගේ ජීවිතේ අංක එකට ඉන්න🙏💓.උතුම් හදවතක් තියන හොද මනුස්සයෙක්💕 😘දිනේෂ් මුතුගල සර්💓 💖සර්ට හැමදාමත් ගරු කරනවා මම🙏 💞🙏තෙරුවන් සරණයි සර්🙏💞
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 6 күн бұрын
ඉතාමත් ඉහල විදියේ පැහැදිලි නිරිිමක්..තෙරැවන් සරණයි..
@nirmaranasinha5533
@nirmaranasinha5533 2 жыл бұрын
සරල රූප උනත් හරිම ලස්සනයි සර්ට තෙරුවන් සරනයි
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
හරිම.ලස්සන.සාර්ථක..දැනුවත් කිරිමක්...සර්...ජේසු...පිහිටයි.🙏❤🙏🙏🙏
@manjulrishantha1824
@manjulrishantha1824 3 жыл бұрын
පිස්සු හැදෙනව සර්....ප⁣ට්ට වැදගත් ❤️❤️
@user-wj1ef6yt5i
@user-wj1ef6yt5i 2 жыл бұрын
බුදු සරණයි සර්. මම ජීවිතයට ගොඩක් දේ සර්ගෙන් ඉගෙන ගත්තා. 🙏🙏🙏
@sandhyaperera7348
@sandhyaperera7348 2 жыл бұрын
Thank you sir. God bless you.👍👍
@jayanthirajapaksha6769
@jayanthirajapaksha6769 3 жыл бұрын
ළමයින්ට දැනුම දෙන්න මොන තරම් නම් වෙහෙස වෙනව ද නිදුක් නිරෝගී සම්පත් ලැබෙන්න ඕනේ
@user-pm8zp5sv7z
@user-pm8zp5sv7z 3 ай бұрын
හරිම. වටිනවා. අපිත්. සර්ගෙ. ගෝලයො. බුදුසරනයි
@naveendraprasad7501
@naveendraprasad7501 Жыл бұрын
සර් දනුම ලමයින්ට විතරක් නොවේ අපටත් මැරන කම් ඉගන ගන්න තියෙනවා සර්ට ඇත්තටම පිං..
@wasanasewwandi6058
@wasanasewwandi6058 3 жыл бұрын
Sirta දීර්ඝායුෂ ලැබේවා.... 🙏
@DLANKA1
@DLANKA1 3 жыл бұрын
දැනුවත් කිරිම ගැන සර්ට බොහොම පින්🙏🙏..දුන්නම්‍ බොන්නැ සර් මට කියන්න පුලුවන්ද හෘර්දයාබාද අැතිවන්න බලපාන ප්‍රදාාන කාර්නා කිහිපයක්
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
සර් ....දරුවො විතරක් නෙමෙයි සර් මම සර්ගෙ පාඩම් ගොඩක් ආසාවෙන් අහනව බලනව මම අම්මා කෙනෙක් ගොඩක් වරිනා පාඩමක් ...!! සර්ට නිරෝගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා ...!! තෙරුවණ් සරණයි ..!! ❤️❤️❤️❤️
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
අපේ සර්ට බොහොම පින්
@tech_tinker
@tech_tinker 3 жыл бұрын
Thank you මුතුගල sir.💖💖💖
@jkpadmasiri4120
@jkpadmasiri4120 Жыл бұрын
Dear Son, I too experienced a MI situation at the age of 52. Having undergone AP operation, I recovered. Now, I am 65. Doctors & other medical staff saved my life. I AM INDEBTED TO THEM. I got a very good insight by watching your very interesting lecture. Excellent! In addition to my working as a senior govt. Officer/Director, I too have served as a Visiting Lecturer (for MBA students etc.) for around 35 years. Speciality in my case is that I AM A NON- SMOKER! May the TRIPLE GEM be with you! 🙏🙏🙏
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Very valuable lesson in simple explanation, Muthugala - Thank you. Very interesting and easy to understand. Lucky students.
@dhammikapiyasena1026
@dhammikapiyasena1026 2 жыл бұрын
මම 8 වසරෙ ඉගෙන ගන්න දරුවෙක් සර්ව දකින එක හීනයක් සර්මනෙ අපිට කියලා දුන්නේ හීන වලට මැරෙන්න දෙන්න එපා කියලා මම දවසක සර්ගෙන් ඉගෙන ගන්න එනවාමයි🙏🙏🙏🙏🙏
@kasunchathuranga6014
@kasunchathuranga6014 3 жыл бұрын
නියමයි sir කවදාවත් මෙහෙම පැහැදිලිව අහලා නෑ. Thanks sir.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මුතුගල සර්ටත් තිස්ස සර්ටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-gm7sm6gu9m
@user-gm7sm6gu9m 3 жыл бұрын
සර්ගෙ ඒ කතා 💜️
@amith8218
@amith8218 2 жыл бұрын
2017 Commerce කරපු මට bio වලින් දැං ලොකු ප්‍රයෝජනයක් නැති උනත් මාර ආසාවෙන් සර් ගෙ හැම video එකම බලල ගොඩක් දේවල් ඉගෙන ගන්නව ස්කිප් කරන්නෙවත් නෑ
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
Excellent explanation.As a person with a bypass surgery in the 2003 only today I came to know in detail about my 💓 heart.Thank you sir
@chandanaamunugama3870
@chandanaamunugama3870 7 ай бұрын
මමත් Medicin කරන්ට අසාවෙන් හිටියේ.. Im 65 years now. 33:07 ... තවමත් මම Sir ගේ Bio පාඩම අහනවා,.. දැනුමක් ලබනවා..❤
@isharalakmini7360
@isharalakmini7360 3 жыл бұрын
Sir padam kiyl denakota hodata mathaka hitinawa sir. 💖💖💖Adarei hamadamath💖💖💖
@user-yd1yb5il3e
@user-yd1yb5il3e 3 жыл бұрын
Anlike කරන්නේ අසනීප නොවී inna කාලකණ්ණි හැත්ත වෙන්න ඇති .
@malakaeranga451
@malakaeranga451 3 жыл бұрын
Unlike
@nimanthilahiruka2107
@nimanthilahiruka2107 2 жыл бұрын
සර් ගේ හැම විඩියොව ක්ම බලනවා හරිම අාසාවෙන්
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 Жыл бұрын
මගේ වයස අවුරුදු 56 ඒත් මමත් ඔබතුමාගේ ශිෂ්‍යයෙක් වගේ හරිම ආසාවෙන් ඔබතුමාගේ වැඩසටහන් බලනවා. යු ටියුබ් හරහා . මෙවන් රටක් වටින ගුරු දෙවියන්ගේන් ඉගෙනුම ලබන දරුවන් අනාගත ඉටුදෙව්වරු වේවා.. අපට නොපෙනෙනා දෙව්වරුන්ට වඩා රෝගීන් සුවපත් කරනා දෙවිවරුයි රටට අවශ්‍ය .... ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා සියළු පැතුම් ඉටු වේවා ... 🙏🙏🙏🙏🙏
@pleasehelp2039
@pleasehelp2039 Жыл бұрын
3
@newloversvideo9955
@newloversvideo9955 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් සර්ගේ මේ කතා.❤
@umeshasewwandi5470
@umeshasewwandi5470 3 жыл бұрын
අපේ සර් .. බුදු සරනයි! ❤️❤️❤️❤️❤️🙏🙏
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 Жыл бұрын
අද මට ඉතාම වටිනා පණිවිඩයක් ස්තූති.
@user-bw1sq2kn7f
@user-bw1sq2kn7f 6 ай бұрын
Thank you sir, I am a senior citizens in field of finance but I used to listen you. Thanks.
@KiramaKudagekarunawathi
@KiramaKudagekarunawathi 13 күн бұрын
සර්ගෙ උගන්වන trikes නිසා medical යන්න හීන මවන අයට තව තවත් ගොඩ දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@sachiniwasana9911
@sachiniwasana9911 Жыл бұрын
විශය කරුනු සමග ජීවිතෙත් ලස්සනට ගලපලා කියලා දෙනවා.දරුවන්ගේ මොලේ හදන අතරතුර ජීවිතේටත් වටින දේවල් දෙන ගුරුවරු.👍👍
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Жыл бұрын
සර් ඔබ‍ට නිරෝගී සුවයම ලැබේවා....
@dharmadasa7622
@dharmadasa7622 2 жыл бұрын
Budusaranai ඔබ තුමාට ජය වේවා
@wasanalakmalirathnayaka579
@wasanalakmalirathnayaka579 Жыл бұрын
පිං සර්ට.බුදුසරණයි.දීර්ඝායුෂ ලැබේවා
@donphill8914
@donphill8914 3 жыл бұрын
Excellent Sir very Interesting and learnt alot..
@ajithkumara3024
@ajithkumara3024 2 жыл бұрын
Respect sir 🙏 thanks a lot for this lesson ☺
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 166 М.
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 8 МЛН
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
කණේ වංගුද? | Dinesh Muthugala
15:41
Dinesh Muthugala
Рет қаралды 170 М.
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 166 М.