අපේ හා අපේ දරුවන්ගේ පාසල් |රජයේ හා පෞද්ගලික පාසල් අතර වෙනස 1 government or international school

  Рет қаралды 103,617

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер
@Hasith640
@Hasith640 3 жыл бұрын
මන් ලගදි දැක්කේ මේ චැනල් එක මන් වීඩ්යෝ සේරම වගේ බැලුවා 👍 හරිම ලස්සනයි අක්කී පොඩ්ඩෝ 5 එක්ක ගෙදර වැඩත් කරගෙන ඉන්න ශක්තිමත් තරුණ මවක් 😍👍
@pushpasenanayake3923
@pushpasenanayake3923 3 жыл бұрын
Akki bablge english denuma wedi kra gnna . Widiha gena video ekaka karannko
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා
@shashipriya5248
@shashipriya5248 2 жыл бұрын
Akki one suggestion .I studied in an International School and now am a government school teacher of English .I recommend English medium local syllabus ..I did so.And I taught in International Schools before joining the government sector .I taught for Edxcel as well.I think learning the local English medium has more opportunities .If u do edexcel it is basically to go abroad for future studies.My friends who were at my school went to government schools after Olz.And they got opportunities to enter state universities .Some of my friends are doctors ,lawyers and so...All did their Advanced Level having district ranks.Am happy for all my collegues at my school .No one was wasted ...They had English .After completing my studues I selected to become an English Teacher and later got an opportunity to join the government sector .It was all because I did local syllabus English medium .I am happy to serve my country.Now I share my knowledge with the most needed in a rural area.Please consider my suggestion. Coz I new a good teacher she studied in Edexcel .She couldn't enter a state university for not doing local syllabus.She did her BSc in Open university anf she is a Gold Medalist I always say her ....If she had done local syllabus in English medium atleast as a private candidate she could have become a doctor .So with my experience I just thought of sharing my thoughts.There are ample chances to enter a reputed government school where the opportunities cannot be compared with International Schools.Sometimes I feel I could have been to a reputed government school ....but international school is better than an average government school .❤❤❤❤❤ ❤❤❤I am sharing my thoughts just to think of a new direction.❤Thank you akki❤Love you loads and your family ❤
@gimhaniperera1784
@gimhaniperera1784 2 жыл бұрын
කතාව සම්පූර්ණයෙන්ම ඇත්තක් ❤️👌 ඔයාගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනව. ආඩම්බරයි.. 😍
@lakshilapinto6172
@lakshilapinto6172 2 жыл бұрын
ඇත්තටම මගේ බබාව 1වසරට ඇතුළු කරන්න ලොකු වෙහෙසක් දරන්න උනා අපි රජයේ පාසල් කිහිපයකට දැම්ම ඒ හැම එකක්ම මුදල් වලට යට වෙලා . අපි ගොඩක් අසරණ උනා .1වසරට ඇතුළු කරන්න බැරි උනා පසුව අපි තීරණය කලා international school එකකට දාන්න .මොකද ලොකු මුදලක් ගෙවලා රජයේ පාසලකට දානවට වඩා international school එක හොඳයි කියලා .අපට ගොඩක් අය කිව්වා international school දාන්න එපා කියලා .නමුත් කියන්නම ඔනේ මගේ බබා grade 2 වලින් international school ගියේ .මාස 5ක් යනකොට කොරොනා වසන්ගතය ඇවිත් පාසල් වහන්න උනා .දැන් මගේ බබා grade 5 මට ගොඩක් සතුටුයි කොරොනා කාලයේ online කරා කවදාවත් ඉගැන්වීම් නතර කලේ නැහැ.online ඉගැන්වීම් නිසා අද මගේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලැබුණා .අපි වියදම් කල මුදල් වලට අපට සාදාරනයක් ඉටූවුනා.වාරයේ විභාග පවා පැවැත්වූවා.හොඳ අධ්‍යාපනයක් ලැබුණා.මම අද සතුටු වෙනවා මම ගත් තීරණය හරි කියලා.මගේ දරුවා international school ගිය නිසා කිසිම විදිහකින් අධ්‍යාපනය පහලට වැටුණේ නැහැ.නිවැරැදි පිළිවෙළට වසරින් වසර ඉදිරියට ආවා.ඒ වගේම දැන් පවතින රටේ තත්ත්වය උඩ international school අධ්‍යාපනය දරුවාගේ අනාගතයට ලොකු උපකාරයක් වන බවද කිව යුතුමය.
@kushlanpitigala6351
@kushlanpitigala6351 2 жыл бұрын
International danawanum camebridg ake da hoda nathnum local da hoda
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
Mokadda school eka?
@sewwandifernando8615
@sewwandifernando8615 Жыл бұрын
මොකක්ද ස්කූල් එක
@suranjishalika6671
@suranjishalika6671 Жыл бұрын
මගේ දුවත් අවුරුද්දක් ගියේ නගරයේ ප්‍රධාන රජයේ පාසලකට ඒත් කොරොනා වසංගතයත් එක්ක online වත් උගන්නව්වේනම් නෑ.අපි 2වසරෙන් දුවව ඉන්ටර්නැෂනල් දැම්මා.පුතත් දැන් preschool යන්නේ ඒ ඉන්ටර්නැෂනල් එකටමයි.හැමෝම වගේ කිව්වා රජයේ පාසලෙන් අයින් කරගත්තේ මෝඩ වැඩක් කියලා ඒත් අපි දැන් සතුටු වෙනවා අපි ගත්ත තිරණය ගැන.. දරුවට ඉංග්‍රීසි දැනුමත් හොදින් ම තියනවා.
@plnimeshamadushanimadushan1974
@plnimeshamadushanimadushan1974 Жыл бұрын
Anna mantha hitha einna internationl ahakt .mat plz kiyana pluwanad mulinama kiyakiwthara sali yanawad kiyala.masakat kiyaki yanwada wage
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 3 жыл бұрын
Never apologise for telling the truth. Don't explain your choices. You have convictions of your ideas. Well done. Stay safe and Blessed.
@nimanthiperera279
@nimanthiperera279 2 жыл бұрын
My son is also attending an international school. Best decision taken . They cover all academic and extra curicular activities online or offline.
@hirunideshani6123
@hirunideshani6123 2 жыл бұрын
අක්කිගෙ දැනුවත් කිරීම් හරිම වැදගත්..මගෙ අක්කට බබාලා දෙන්නෙක් ඉන්නව.අහම්බෙන් වගෙ ලන්ච් බොක්ස් හදන විදි බලද්දි චැනල් එක හම්බුනෙ.😍🥰බොහොම ස්තුතියි.පරිස්සමින් ඉන්න
@dumindarukshan9108
@dumindarukshan9108 2 жыл бұрын
ලගදි දැක්කේ මේ වීඩියෝ. බාගෙයක්ම බැලුවා 😉 ආසයි කතාකරන විදියට කිසි ලොකුකමක් නෑ. හැමෝටම ජෙසුපිහිටයි 🤗🤗🤗🤗🤗
@umaliweerasuriya489
@umaliweerasuriya489 2 жыл бұрын
Totally agreed with you Few government schools only has standard level education This has to improve in other schools This discrimination highly pop up during covid and this uncertainty in the country Lot of talented students miss the school
@githmi3782
@githmi3782 Жыл бұрын
ගොඩක් වටිනා vedeo ekak
@gayathriperera3530
@gayathriperera3530 2 жыл бұрын
ශක්තිමත් මවක්, මටත් බබාලා තුන්දෙනෙක් අක්කේ. ආසයි ඔයා බලාගන්න විදිහට. ස්තුතියි 💗 බුදුසරනයි හැමෝටම
@dhanojadilhani7750
@dhanojadilhani7750 3 жыл бұрын
ඔයා කථා කල සියලු දේ ඇත්ත dear🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻
@vithumsasenali2836
@vithumsasenali2836 2 жыл бұрын
Godak watinawa.....oyage denima...man godak sathutu una oyage video dekala...oya godak hoda amma kenek....hoda biridak.......mam elpitiye ....❤️❤️❤️❤️
@mithukaveesha715
@mithukaveesha715 2 жыл бұрын
Government පාසල් හොදයි නැන්දේ .ඒත් ලොකු පාසල්වල තියෙන පහසුකම් ගම් ,කුඩා නගර වල තියෙන පාසල් වල නෑ.සමහර පාසල් වල ළමයින්ට ශාලාවක්වත් නැ.නැන්දා හරි එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා .රටක් විදිහට රජයක් පත් උනාම දැන ගන්න ඕනි මේක එක රටක් නම් රජයෙන් දෙන හැමදේම හැම පුද්ගලයෙක්ටම එකවගේ ලබාදෙන්න.අන්න එතන හැදෙන්න ඕනි.මේක දැන් කියලා හදන්න බෑ.පාර්තනා කරනවා හැම ලමයෙක්ටම ලොකු පොඩි පාසල් කියලා භේදයක් නැතුව ගමේ පාසලත් හොද පාසලක් වෙන කාලයක් ඉක්මනටම එන්න කියලා.
@SukeeManu
@SukeeManu 2 жыл бұрын
Recently started watching your videos . very nice family. May triple gem bless you 7 - V7💗💗💗 what you are telling is true. My brothers kids also going to international schools because they couldn't get enough marks to enter to a government school. but they are studding well. no interruption due to corvid or fuel issue. doing online lessons. Happy about your kids too. love them 💗💗💗
@sisirasisira8177
@sisirasisira8177 2 жыл бұрын
Harine lassanai oyage vidiyo nanga.mata podi aya 3k innawa.oyage vidiyo walin mama godak deewal iguana gaththa ..digatama vidiyo karagena yanna.budu saranai hamotama
@hirunidissanayake9138
@hirunidissanayake9138 2 жыл бұрын
Thank u soooo much akki...me de thiranaya karana kaalemai man me video ek dakke godk wadagath video ekak.
@ganeshauthpali9323
@ganeshauthpali9323 3 жыл бұрын
Harima wadagath akke 🌼🌼 kiyanna wachana na 🌼🌼 hari nihathamani kenek oya 🌼🌼 babalage monthly school chagers gana vedio ekak karanna dr 💗👍 congratulations 💕
@නෙතුසෙනු
@නෙතුසෙනු 2 жыл бұрын
හරිම වටිනා අදහස් අක්කි ඔයාට ගොඩක් ස්තුතියි ❤️
@ravindisatharasinghe7371
@ravindisatharasinghe7371 2 жыл бұрын
Yess truee... My parents did the same while others say " why are you two wasting this much money, put children to a government school" but my parents've taken the right decision... Can't be thankful enough to my parents for wht they've done for us... That background that thinking pattern that activeness come from the school... Akki the way you thought is the correct... Don't make a doubt.. your children will thank you one day❤️
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
Exactly.Same here.The strength and personality i have got because i attended to an international scl.I saw that great difference when my parents sent my youngers to a government scl.Im not telling that govt scls are bad.But i see a big difference in it.A very big.The personality and the strength i possess doesnt possess by themselves.And am thankful for my parents each and every second for the decision they have taken upon me.Today,for the destinations where im reaching with my English,cannot be even thought by another.Today i am equal to an English and German native speakers where my parents are being able only to speak sinhala.And also im learning Japanese as well.❤Akki,u have taken the most correct decision in ur life.Dont be afraid.Ur children will climb to the most utmost level where ever they go with their English 💙💙
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 2 жыл бұрын
Polymath , royal institute , leeds me deken hoda mokakda kiyanna puluwanda dr.
@gayanilakmali8967
@gayanilakmali8967 2 жыл бұрын
Bhoma watina adhas tikak. Thank you very much....💐
@OurPlanetOurHome
@OurPlanetOurHome Жыл бұрын
Thank you sis. Good JOb; 👋
@mihiritharaka2881
@mihiritharaka2881 2 жыл бұрын
Oya hari.Babalage mulika adithalama hoda vena Tamarata apita hodama api kamathi vidiyata a daruwa hadenava Adyapanaya vagema ethanin bahirava.math eka tarayema vishvasa karanava.athdakimen kiyanne❤.
@anupriyadharshai7932
@anupriyadharshai7932 2 жыл бұрын
Dear oyage nihatamani kamat garukaranawa, v7 budu saranie
@lubiifthikar5148
@lubiifthikar5148 3 жыл бұрын
Hi.. your a very open n frank person..thats a rare quality these days where most people only pretend..very interesting videos..we can learn a lot about life..keep up the good work sister
@subha3464
@subha3464 Жыл бұрын
Ane akki mn oyata harima kamathiyi.mata th awuruddaka babek innawa .mata hari wadagath oyage channel eka .❤❤❤❤
@thakshisewwandi5030
@thakshisewwandi5030 3 жыл бұрын
මේ topic එකට අදාල දෙයක් නෙවෙයි, පුලුවන් නම් සරලව කියලා දෙන්න stress නොවී හිනා වෙලා වැඩ කරන විදිය. මට පුතාලා දෙන්නයි ඉන්නෙ. ඒත් මම හරියට stress වෙනවා. මගේ husband ත් හරි හොදයි ඒත් මට පොඩි දේටත් ගොඩක් තරහා යනවා. මම depression වලට බෙහෙත් ගත්තා ඒත් අඩුවක් නෑ, එවෙලෙට විතරයි. මට ලස්සන පවුලක් තියෙනවා. ඒත් මම නිසා එයාලත් දුක් වෙනවා කියලා හිතෙනවා. Household work and office work දෙකම balance කරගෙන සතුටින් calm ව ජීවත් වෙන්න වචනයකින් හෝ උදව් කරන්න කියලා පුංචි ඉල්ලීමක් ♥️
@thilini777
@thilini777 3 жыл бұрын
Do meditation and personality development ❤️❤️
@asankawimalarathne3545
@asankawimalarathne3545 2 жыл бұрын
@@v7familysl very valuable reply for all. If you can do a programme for this matter also. It will be useful for all 😊
@samithapriyadarshani1675
@samithapriyadarshani1675 2 жыл бұрын
Matath oya lede thiyanawa
@hansinisansala7170
@hansinisansala7170 2 жыл бұрын
Ane akke math oyagen ahanna hitiyama deyak .pls eka godaaak watinawa.godak pin oyata
@dinushasanjeewani9965
@dinushasanjeewani9965 2 жыл бұрын
@@samithapriyadarshani1675 p
@madushankafernando6955
@madushankafernando6955 2 жыл бұрын
අද ඉදන් තමයි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ..හරිම ශෝක් අක්කේ
@weeraratnachandima356
@weeraratnachandima356 2 жыл бұрын
ඔයාගේ කතාකල දේවල් ඇත්ත. ගොඩක් වට්න video එකක්.
@iroshasandamali3014
@iroshasandamali3014 2 жыл бұрын
ඔයා හරි. ලමයි දෙන්නෙක් එක්ක හරි අමාරුයි කිය කිය ඉන්න මං ඔයාගේ වීඩියෝ දැකලා encourage උනා. ඔයා කොච්චර වැඩ කරනවද
@upulisandeepa1464
@upulisandeepa1464 3 жыл бұрын
Man lagadi thamai akkige videos balanna gaththe.thama hema deyakma bala gena yanawa akkiyao.akki elpitiye koheda math elpitiye.
@chamarimanjula2890
@chamarimanjula2890 2 жыл бұрын
Ada thamai 1st time vedio ekak baluwe. Mis ge anthima watching tika nam godak hithata giya. Lamainta account wala dala thiyanawata wada education dena eka hodai kiyala. Mage baba 2023 grade 1. Palawatta British early learning school ekata nursery damme. Eya eke hodata wada karanawa. Babawa danne government school da private school da kiyala mata harima stress hithana kota. So podi idea ekak me vedio eken labuna. Thanks akka.
@thesundaygirlvlogs
@thesundaygirlvlogs 2 жыл бұрын
I came across thz channel lately. U hv really interesting stuff. Love your content drlng
@achiniwj
@achiniwj 2 жыл бұрын
Harima lassanay waiting for another episode darling....keep your good work up
@sriyanimalkanthi1002
@sriyanimalkanthi1002 2 жыл бұрын
Ketiyenma kiyanavanam oyatath pavle siyalu denaatath budusaranai 💖💖
@Wasanthaudaya-cv2sj
@Wasanthaudaya-cv2sj Жыл бұрын
Ane akke ehema dammoth amma thaththatath hoda english danumak thiyenna onida.babata hoom wark karawanna ehema amaru wei kiyala hithata bayai
@priyangikaudeni8258
@priyangikaudeni8258 3 жыл бұрын
Okkoma baluwa akkiyooo ඉක්මනින් ilaga video eka danna
@asankawimalarathne3545
@asankawimalarathne3545 3 жыл бұрын
We are waiting for the next vedio😊
@nlnvlog6554
@nlnvlog6554 Жыл бұрын
Mis 2020 january 24 ipaduna babek school yanna oni aurudu 5da 6da mis. Poddak danuwath karannako plz.
@madushaniabeysinghe5959
@madushaniabeysinghe5959 3 жыл бұрын
ඔයාගෙ අද topic එක හරිම මතභේදාත්මක නිසා මං ඒක ගැන නම් අදහස් දක්වන්නෙ නෑ. නමුත් ඔයා කියපු එක කතාවක් අගය කරන්නම ඕනේ. සල්ලි කෝටි ප්‍රකෝටි ගනනින් account වල දාලා දුන්නත් වැඩක් නෑ ඒක පාවිච්චි කරන්න මොලේ පාදලා දුන්නේ නැත් නම්. හරි හම්බ කර ගන්න එක එයාලා කර ගයි අපි පොඩි කාලෙදි නුවණ පාදලා දුන්නා නම්. ඒ කතාව හරියටම හරි.🧡🧡
@mekhalaranwala5569
@mekhalaranwala5569 2 жыл бұрын
Piliganimi eka hela
@sadee6010
@sadee6010 Жыл бұрын
Babawa international school walata danawanam ammai thathai english knowledge eka hoda wenna oneda
@maheema2080
@maheema2080 2 жыл бұрын
Government school එකකට ගිය කෙනෙක්ට ALevel වලට international school එකට යන්න පුළුවන් ද.
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 2 жыл бұрын
Thanks for sharing this information.
@thushaniliyanage7331
@thushaniliyanage7331 2 жыл бұрын
Ada ahamben dekke Mara wedagath akki thanks
@mekhalaranwala5569
@mekhalaranwala5569 2 жыл бұрын
මොන දේ කරන්න කලින් දෙමාපියන් තමන්ට හැකි දේ කරන්න ඕනෙ.ළමයගෙ ඉගෙනීම කියන්නෙ ගත යුතු නිවැර්දිම හා හරිම පරිස්සමින් ගත යුතු තීරණයක්.ඉදිරිය ගැන හිතන්නම ඕනෙ.නැත්නම් ළමයා දුක් විදිනවා.මගෙ අය්යගෙ දරුවො දෙන්නා යන්නෙ ලුවර් එකට.මගෙ කොලු පැටියනම් රජයේ පාසලක්.මොකද මං දන්නවා මගෙ ආර්ථිකය සහ යම් කරදරයක් උනොත් මගෙ ආර්තිකේට වෙන දේ.ඒ වගේම ලන්කාවෙ නිදහස් අධ්‍යාපනය ගැන තාමත් විශ්වාසයි
@kushlanpitigala6351
@kushlanpitigala6351 2 жыл бұрын
Government school giyata Kamak na A/L karawanna epa nikan time pass kerimak wethary A/L wanuwata Teachnical college ahekata yawana A/L z score nathuwa Lankawa University yanna bee ne Lankawa uni ghen enakota lamayaga hoda kaley gihen eta wada hoday Teachnical college gihen Diploma 1kak complet karala rata job 1kak wunath kara ganna puluwan Lankawa University gihen jobnum na Government member kenakgan saport ake o ne nathuwanum jobs denna na
@anomaramanayaka7955
@anomaramanayaka7955 2 жыл бұрын
Akke mage putha den international school eke grade 1 wala igena gannawa.school ekedi english writing peththa hodatama hodai.eth english spoken peththa madi.kathakarannema nehe.mata eka hada ganna widiyak kiyannako.mn clz walatath nanawa dala thiyenne.eth improve wela nehe.mata hoda course ekak hari kiyannako.ammage babala kathakarana widiyata asai.akkata,aiyata babalata theruwan saranai.,😘😘😘
@TheShifnaz
@TheShifnaz 3 жыл бұрын
Well said sister. All the best,May your kids grow well educated n make you proud parents. God bless u n your family😊
@tharanihapuarachchi3997
@tharanihapuarachchi3997 3 жыл бұрын
Man akkige hama video 1kma balanawa.eth mage 1st comment eka meka.shishyathwen passe math giye ambalangoda dharmasoke ta...I'm proud to be a sokian...math babawa danna inne lyceum ekata...pls ilaga video 1 ikmanata danna...suba pathanawa oyata lassana family life ekakata pataw pasdena ekka...mata nam hitha ganna ba oya nam super mum kenek.
@kanchanakumari9586
@kanchanakumari9586 2 жыл бұрын
Oya harima nihathamani kenek akke
@chotachotiycartoon1065
@chotachotiycartoon1065 7 ай бұрын
International school ගියපු දරුවන් exam එකෙන් පස්සෙ campus එකක් තෝරගන්නෙ කොහොමද? ලංකාවෙ මොනවද තියෙන campus. Plz reply
@abitoflife...8643
@abitoflife...8643 Жыл бұрын
අවශ්‍ය කාරනාව කෙටියෙන් පැහැදිලිව කියන්න...සුබ පැතුම්.
@shyamaa8460
@shyamaa8460 2 жыл бұрын
Mata inne duwala 4denek loku denna yanne rajaye pasalakata podi denna internationa school ekakata danna hitagena inne mamai mahattayai dennama A/Ldakwa witarai igaena gatte loku inglish daneemak na apita mata medenna international dammoth eyalage wadatika karaganna amaruweida
@NOT_hacker123
@NOT_hacker123 2 жыл бұрын
Very informative video 👍
@nadeeshanideepthika8299
@nadeeshanideepthika8299 2 жыл бұрын
Akki MN adai oyage vedio eka dakke. Mai husband i babawa international school danda e gana Hoya Hoya hitiye. E gana wisthara tikak thawa vedio ekakin kadanawada plz. Thank u.. 😊😊
@jssamarakoon3883
@jssamarakoon3883 2 жыл бұрын
Best wishes to you and family dear !💐
@maneeshasandeepani2959
@maneeshasandeepani2959 Жыл бұрын
Weligama acra ekata yana aya ඉන්නවා da
@nimeshadilini1633
@nimeshadilini1633 2 жыл бұрын
අක්කා කියපු හැමදේම අැත්ත වගේම මමත් පිලිගන්නවා.මගෙත් බබාලා දෙන්නම එකම ඉන්ටනැෂනල් යන්නේ........අැත්තටම මමයි හස්බන්ගෙයිත් එකම අරමුන දරැවෝ දෙන්නට හොදට හැමදේම උගන්නන්න......අපේ බැංකුව එයාලා......නේද අක්කේ....සතුටුයි........පරිස්සමින්
@vindiliyanaarachchi8081
@vindiliyanaarachchi8081 2 жыл бұрын
මගේ දුවයි,පුතයි දෙන්නම යන්නෙත් international school එකකට.දුව grade 7,පුතා grade 2.ඇත්තටම මම අද සතුටු වෙනවා ඒ ගැන.ඔයා කීවා වගේම පාසල් අධ්‍යාපනය නතර උන කිසිම වෙලාවක අපිට පස්සට යන්න උනේ නෑ.හරියටම on line හරි වැඩ ටික කලා.ඒ වගේම international ගියාම ලමයි නාස්ති වෙනවා කියලා ගොඩාක් අය හිතනවා ඒත් මම හිතන්නේ එහෙම නැ.මගෙනුත් ඔයා කියපු ටිකම එක එක්කෙනා අහනවා ඒත් මම හිතන්නේ මම ගත්ත තීරනය හරි කියලා.එයාලා දෙන්නා හොද ගමනක් යනවා කියලා මට විශ්වාසයි.අපිත් හරිම අමාරැවෙන් මෙි කාලේ සල්ලි වියදමි කරලා එයාලව පාසල් යවන්නේ නමුත් ඒක සාර්ථකයි.
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
Oyage babala school eka mokkda dear...mage duwath yawanna plan karanawa eekay ahuwwa
@vindiliyanaarachchi8081
@vindiliyanaarachchi8081 2 жыл бұрын
@@sularisubashini7668 mage babala yanne kandy Royal International school ekata dr
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
@@vindiliyanaarachchi8081 thanx ane,mn inne kadawatha.ekay ahuwwe...bye😍
@vindiliyanaarachchi8081
@vindiliyanaarachchi8081 2 жыл бұрын
@@sularisubashini7668 ok dr
@shashipriya5248
@shashipriya5248 2 жыл бұрын
Attatama atta..mn igenagatteth International School ekka..dan mn government school ekka English Teacher kenek .Mata hithuna ratata wadak keranne one.Mn rajayen igena gatte aurudu 2k teaching diploma eka.Mn hithanne kochchara hoda guruwaru hitiyath rajaye prasidda nowana pasal wela pahasukam adui.International School yana eka kawadawath pasuthawenna deyak newe...kiuwath wage hoda government school ekkata yanna thibba nam maru.eth rajaye pahasukam nathi school ekkata yanawata wada International School yana eka hodai❤❤❤❤ Thankz akka for sharing your valuable thoughts❤
@dinushaweerawarna8747
@dinushaweerawarna8747 2 жыл бұрын
Thank you so much 👍😍
@dumendidumendi3022
@dumendidumendi3022 2 жыл бұрын
Godak. Vatena. Adas. Taruwan. Saranae. 🙏🙏
@niwanthiniwa5875
@niwanthiniwa5875 3 жыл бұрын
මගෙ දෙවෙනි බබාට දැන් ඉන්න ඕන 1වසර ඒත් එයාට පාසලක් ලැබුනෙනෑ .තාම ගෙදර මම ගෙදර ඉඳන් උගන්වනවා.ලොකුදුව යන්නේ ශිෂ්‍යත්වෙන් ලැබුන ජනප්‍රිය පාසලකට ඉතින් අපි රෙන්ට් එකට ඒ ප්‍රදේශයට ආවා.ඒක නිසා දෙවන දුවට පදිංචි ය නැතිනිසා ලකුණු නැතිවුණා.දැන් international දැම්මොත් අල්ලගෙන යන්න පුලුවන් වෙයි ද.රිප්ලයි කරන්න ප්ලීස්.
@anomakumari855
@anomakumari855 2 жыл бұрын
Elpitiya ❣❣❣
@rayonweerarathna2978
@rayonweerarathna2978 3 жыл бұрын
aganaa adahas thank u very much
@chandramalidelunwatta7830
@chandramalidelunwatta7830 2 жыл бұрын
akki.danui aduragatte mn.math hitiye akkila ekka hostal.vedio lassanai akki.🥰
@sandu2039
@sandu2039 2 жыл бұрын
Akki next video eka danakn balan innawa. Math mage babawa international danna inne eka nisa me video godak wadagath wenawa. Akki Leeds ekath hodaida.
@kasunsanjeewa8456
@kasunsanjeewa8456 2 жыл бұрын
Akka oyage me vedio eka aththatama watina deyak. Mokada kauruwath me widiye prashna kata karanne na. Meka matath aththatama prashnayak wela thibune. Mage babalawa international danawada nadda kiyala. Oyage next vedio ekath balalama mama decision ekak gannawa. Mama balaporottu wenawa oya ilanga vedio eka ikmanata genewi kiyala. Oyata godak isthuthiy
@Movie_Zone2022
@Movie_Zone2022 2 жыл бұрын
Colombo semi goverment school කොහොමද
@mevirusjourney9099
@mevirusjourney9099 2 жыл бұрын
Ada dekke me channel eka ane harima shoiii.. mamath babage video ekathu kara.. e kare aasawata den eyata awurudu 5 k eya aasawen balanawa eya ipadunu dawase idan karapu dewal eya ekka giya then
@ruhansa7174
@ruhansa7174 2 жыл бұрын
Akki learning difficulties thiyana lamainta hoda english medium school monawada?
@madumadushani4837
@madumadushani4837 2 жыл бұрын
ස්තූතියි ඔබට 🙏
@madusankadilshan9741
@madusankadilshan9741 Жыл бұрын
Akke mm Galle Mata puluwan Nam kiyanna Galle Telford school eka hondada plz
@sulamam8418
@sulamam8418 3 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් ලැබුණා ...හැමදේම ආදරෙන් බෙදා හදා ගන්න එක ...
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 3 жыл бұрын
Wow akki...first comment eka magen.....
@upeshikajanaka4210
@upeshikajanaka4210 2 жыл бұрын
Man nam harima kamthi me video walata. Eka lamayek balagnn bari සමහර කාන්තාවන් ekka oya great .. ane video hamadama danna. Waiting wela innva babalath lucky .
@samindaudaraabeyrathna8879
@samindaudaraabeyrathna8879 2 жыл бұрын
Akke your channel is very good & valuable for us.Mata danaganna one London O/L ,A/L and Local O/L ,A/L kirime vasi , awasi?
@chathurikaranasinghe7935
@chathurikaranasinghe7935 2 жыл бұрын
Miss Ane tharaha nathuwababalata English medium da
@SNKGunawardhana
@SNKGunawardhana 2 жыл бұрын
Respect...
@nilmiapsara2885
@nilmiapsara2885 2 жыл бұрын
Kandy gampola hoda mkkda dannawada international school
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 2 жыл бұрын
👍👍
@hasithakrishan2785
@hasithakrishan2785 3 жыл бұрын
Ikmanatama next vedio eka karanna
@annpeiris8203
@annpeiris8203 Жыл бұрын
❤👍👍👍
@nuwanthikawickramasinghe6387
@nuwanthikawickramasinghe6387 Жыл бұрын
පාඩුවේ ළමයට ඉගෙන ගන්න පුළුවන්.හොඳ පාසලක් ලැබුණෙ නැත්තන් ශිෂ්‍යත්වෙට මහන්සි කරවන්න වෙනවා.ළමයින්ටත් වදෙ අම්මටත් නිදහසක් නැ
@nadeeshaperera2961
@nadeeshaperera2961 2 жыл бұрын
Mama dan oyage video walata abbahi wela wage, godak hodai,
@yashivaji
@yashivaji 2 жыл бұрын
What you say is very true dear
@yashivaji
@yashivaji 2 жыл бұрын
@@v7familysl you look beautiful as a mom of five Keep it up wish you good luck Please do a video on schooling topic and how to cope with all there school work How u buy clothes for them.. ( donu recycle ) and buying grocery.
@thimiralankadewa9572
@thimiralankadewa9572 2 жыл бұрын
Oyala ambalangodada? ❤️
@short-beta4837
@short-beta4837 2 жыл бұрын
Akki book shell 1gaththe kohenda
@premaweerasooriya6701
@premaweerasooriya6701 2 жыл бұрын
Akkee oyaata subscribersla kiyak innavadaaaaaa
@upekshaashinsani2107
@upekshaashinsani2107 2 жыл бұрын
Ane akka matat tiyenwa prashanak .man baba international school demmot grade 6 7 wage wenakota school weda mata kiya denna beri weida kiyala bayai.mata english kata karanna tikak puluwn..et ganan hadanna kiya denna ehema mata amarui.ekat mokada karanne .man baba lankawen aran yanna inne.man kalinut hitiye pitarataka
@hasihasi1234
@hasihasi1234 2 жыл бұрын
Mis Sussex collage eka hodaida
@slfreedom9690
@slfreedom9690 Жыл бұрын
අම්මා තාත්තාට ඉංග්‍රිසි කථා කරන්න බැරුව ( ටිකක් විතර තේරෙනවා ඒත් දෙන්නටම ගොඩක් බෑ )බබාව ඉංග්‍රීසි මිඩියම් දාන එක හොදද? ඒක බබාට බලපෑමක් වෙයිද
@v7familysl
@v7familysl Жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ. බබාට ඉගෙනගන්න විශයන්ට උදව් අවශ්‍ය වුනොත් ඒ සම්බන්ධව හොද ගුරුවරු ලගට යොමු කරන්න. (ගෙදරදී homework කරන්න අමාරු වුනොත් පමනක්)
@slfreedom9690
@slfreedom9690 11 ай бұрын
@@v7familysl thank you so much
@rasikasampath1526
@rasikasampath1526 2 жыл бұрын
home ගැන vidio කාමර babalage book tiyena ගැන pennanako
@sagakuma-lf4vf
@sagakuma-lf4vf 9 ай бұрын
nittabuwe intenatinal perapasal phone numbera tikak hoyala danna barida
@evansganer6314
@evansganer6314 2 жыл бұрын
Oya mata loku adrsykk aakki.
@sandamalisatharasinghe7246
@sandamalisatharasinghe7246 2 жыл бұрын
Akke babala giya pre school eke nama poddak msg karanawada.address also.tnx
@anjulasandamali7291
@anjulasandamali7291 2 жыл бұрын
Oya gedara edan monawa hari karanawada
@imaamshafi1751
@imaamshafi1751 2 жыл бұрын
Which school or what kind of school, good For a slow learner?
@niroshawijesekara9749
@niroshawijesekara9749 2 жыл бұрын
There's no children call slow learner's...all children are differently abled.. try to understand that ability and help them
@indeewariwadduwage9522
@indeewariwadduwage9522 3 жыл бұрын
Thanks dear💕
@battllefieldlovers1003
@battllefieldlovers1003 3 ай бұрын
කියවනවා හරි වැඩියි. අවශ්‍ය දේවල් විතරක් කියන්න
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 2 жыл бұрын
💛💛💛💛💛💛💛
@nimsihansika5264
@nimsihansika5264 2 жыл бұрын
Akka ambalangoda Sussex college aka hodai da??. Please reply me.
@nimsihansika5264
@nimsihansika5264 2 жыл бұрын
@@v7familysl ane thanks for the reply akka... Waiting for about the sussex college, Ambalangoda. Please check and reply me.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
Opening day of Lyceum Awissawella I Mr. Nikitha Grero
21:34
Nikitha Grero
Рет қаралды 3,1 М.
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 499 М.
පෙර පාසල් යන ඔබේ දරුවා ගැන ඇසිය යුතුම දේශනය!
24:38
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 113 МЛН