දවස් 3 තිස්සේ අස් කර පොත් ගොඩ | පොත්, බෑග්ස්, කතා පොත් අවශ්‍ය අයට ලබා දීම | Motivation & Management

  Рет қаралды 88,559

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 168
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 жыл бұрын
මේ වගේ අම්මලා තාත්තල කිප දෙනෙක් හරි අපේ රටේ ඉන්නවනම්... රට තව කොච්චර ලස්සන වෙයිද ?🙏🙏❤️
@subha3464
@subha3464 Жыл бұрын
අනේ අක්කි ඔයා නම් මාරයි♥️බබාල 5ක් හදාගෙන ඔය විදිහට ජීවිතේ ගෙනියනවා කියන්නෙ ඒක හිතාගන්න බෑ.මම ගොඩක් කැමති යි ඔයාලගෙ family එකට.♥️♥️♥️♥️🌹
@vindyaattanayake9701
@vindyaattanayake9701 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්, ගොඩක් ස්තුතියි,, organising videos දිගටම ගේන්න,, powercut වෙලාවේ පොඩි අය සෙල්ලම් කර කර ඉන්නවා දකිද්දී හරි ආස හිතුන අක්කෙ ගෙදර පොඩ්ඩක්වත් පාලු නෑ නේද ❤️❤️❤️❤️🥰🥰🥰🥰
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඇත්තටම වැඩිපුර බඩු ගෙනත් තියාගත්ත අය ලබන අවුරුද්ද දිනුම් ඔයා දන්නවද දැන් බඩු එකට තුනක් ගණන් මමත් ඉස්සර තුන්දෙනාම යන කාලෙ පළවෙනි සැරේට ඕන වෙන හැමදේම වැඩිපුර ගේනව සමහර බඩු රෑට හොයන්නෙ හොද වීඩියෝ එකක් ඔයගෙ පිළිවෙළ හැමදෙනාටම ආදර්ශයක් හැමදාම සතුටින් ඉන්න පැටව් ටිකත් එකක් බුදුසරණයි!
@kamalriyensi4311
@kamalriyensi4311 2 жыл бұрын
Ane oya Hari hodai akke
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 2 жыл бұрын
හරිම ලස්සනයි .පිලිවෙලයි හැමදාම ත් වගේ .ගොඩක් පින් අක්කෙ පොත් පරිත්‍යාගය වෙනුවෙන් . හැමදාම ත් ආදරෙයි V7 ❤️❤️ ❤️❤️❤️❤️❤️. තෙරුවන් සරණයි !
@shalikadilshari1952
@shalikadilshari1952 2 жыл бұрын
ඒක හොඳම හොඳ අදහසක්. ස්තුතියි තේජා මේ අදහස දුන්නට💐💐💐💐💐💐💐
@samansenadeera6152
@samansenadeera6152 2 жыл бұрын
Ane akke වැඩිපුර bag sapaththu poth thiyenawanam apith denna .godak pin
@ky04saaraaluthgeh87
@ky04saaraaluthgeh87 2 жыл бұрын
අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක. දැන් එක දිගටම වීඩියෝස් බලනවා. මට න්ම්ම් මේක හරිම motivation එකක් ගොඩක් දේවල් වලදි. ගොඩාක් ස්තූතියි මේ දේවල් බෙදාගන්නවට ඔයාට. ❤
@windypaadukkage4076
@windypaadukkage4076 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ.. මගේ බබාත් ලබන අවුරුද්දේ play group දානවා.. ලොකු අදහසක් ගත්තා අක්කේ...🙏
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් දැන ගත්තා අක්කේ..මට නම් ගොඩාක් වටිනවා...
@manorithilakarathne1967
@manorithilakarathne1967 2 жыл бұрын
Ane thiyanewanam apitath denne pin sidda vai.akkige vedios mame dapugaman balanewa.godak adarei v7.💗💗
@sanjeewaa8004
@sanjeewaa8004 2 жыл бұрын
Mis mata wedipura thiyana awa apa.mista puluwan nam misge puthala pawichchi karala kakulata madi nisa ain karapu iskole daana sapaththu thiyanawanam denawada?lokuma udawwak mis aka.
@shakilahansini.1992
@shakilahansini.1992 2 жыл бұрын
පොඩි stock එකක් තියා ගන්න එක නම් හරිම වටිනවා.නැත්තං බබාලට සමහර බඩු ගේන්න කිව්වා කියලා මතක් වෙන්නෙ රෑ නිදා ගන්න ඇඳට ගියාමනෙ 🤭.මාත් colour A4, white A4 bundle, A4 board ගෙනත් තියන් ඉන්නෙ.තාම nursery බබා නම්.මල් වේලපුවා ඇට ජාති වගේ ඒවත් එකතු කරන් ඉන්නෙ.කොයි වෙලේ ගේන්න කියයිද දන්නෙ නෑනෙ.ආ අනික මුහුදු වැලි,fabric paint පින්සල් ඒවත් නිතරම ඕන වෙනවා
@nilangikadeseram8041
@nilangikadeseram8041 2 жыл бұрын
Hoda deyak nangi.nathi kenekuta dena eka loku pinak.oyala hamoma sathutin inna.budusaranai
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 жыл бұрын
මමත් පුලුවන් විදිහට වැඩිපුර දේවල් ගෙනත් තියා ගත්ත නිසා, ලොකු සහනයක් උනා,ඒත් දැන් අවශ්‍ය දේ ගන්නත් බැරි තත්වයක් තියෙන්නේ,අක්කට ගොඩක් පින් නැති අයට දෙන එකට,අක්කා වගේ තියන දේ තියෙන ඉඩ අනුව පිලිවෙලට තියාගන තියනවා.මගේ තියෙන අඩු පාඩු හදාගන්නවා ඔයාගේ වීඩියෝ බලලා.ඔයාට බොහොම ස්තුති.❤❤😊😊
@senuujanii5389
@senuujanii5389 2 жыл бұрын
Ane akke apitath bag poth wedipura thiyennam dennako.godak pin
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
හරිම පිළිවෙලයි අක්කා.
@iroshajayathilaka4540
@iroshajayathilaka4540 2 жыл бұрын
Video eka godak hodai babalage vada piliwelata karana hati dakiddi asai Budusaranai samatama. man godak kal msg ekak damma oyata matakada nangi.
@ireshapeiris6821
@ireshapeiris6821 Жыл бұрын
International schools gena mathak unata thanks...plz bring a video as soon as possible dr..much love to all❤
@minduliisa9862
@minduliisa9862 2 жыл бұрын
Video එකක් ගෙනකම් බලන් හිටියේ ...❤️❤️❤️😍😍😍
@dasithnethdula2668
@dasithnethdula2668 Жыл бұрын
oyalage wagema daruwange anagathayath suba wennoni .mage daruwa shushshathwe pass.eya yanne town eke central college. eth mage daruwawa mama thawa wenakan class ekakata dala na.mata ewata gewaganna mudal na aththama kathawa ekai.school geniyana bag ekata Dan aurudu 4k wenawa.january poth list eka aran denne kohomada? January 10 wasara putha.iskoleta dana sapaththu joduwak aran denne kohomada.mama dasa athe kalpana karanawa.mama kena kenage kulee wada karana amma kenek.hamadama kulee wada karanna labenneth na.mage puthawa samajaya ta guna yahapath kamwalin piri wadadaai pudgalayek wenawa dakinna aasai.nangita puluwannam mage daruwatath igena ganna sahayogayak denawada godak pin oyala dennata.🙏🙏🙏🙏🙏🙏
@nalindikajayathri8651
@nalindikajayathri8651 2 жыл бұрын
Oyage weda harima piliweelai... matath babala 4 innawa ..4enama schoole yanawa ..wedipura thiyanawanam apitath denna....❤🌹
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 жыл бұрын
වීඩියෝ එක හරිම වටිනවා අක්කේ,ඔයාලා ගැන හරිම සතුටුයි අක්කේ.හැමදාම සතුටින් ,නිදුක් නිරෝගීව, ගොඩාරියක් ආදරෙන්, පරිස්සමට,ඔයවගේම ඉන්න.අක්කේ පුලුවන් නම් බබාලගේ ඇදුම් අස් කරද්දී කරදරයක් නැත්නම් මගේ බබාලටත් දෙන්න පුලුවන්ද? 😍😍
@indrakumari1775
@indrakumari1775 2 жыл бұрын
Miss ge hama wadasatahanak ma lassanai ,piliwelai.matath daruwo dennek innawa.aththatama arthika prasna godak madde inne.duwata awu-8 ,puthata awu-3i.misge daruwange wadipura deyak thiyenam, apitath labadenna.godak pin. B.S
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් නංගි තව තව ලැබේවා ඔයාට
@piyumisupumali2454
@piyumisupumali2454 2 жыл бұрын
Ane apitath ehema wadipura thiyei nam dennako.oyata godak pin
@umamuthukumarana667
@umamuthukumarana667 2 жыл бұрын
හරිම පිළිවෙලයි 💖
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
අද කාලෙ එහෙම පුලුවන් විදියට දෙන එක සෑහෙන්න පින් සිද්ද වෙනවා.... අපිත් සෑහෙන්න අමාරුවෙන් දරුවන්ට අවශ්‍ය වියදම් කර ගන්නෙ. දරුවො පස් දෙනක් එක්ක ඔයා තවත් දරුවන්ට උදව් වෙනවා කියන්නෙ ඔයා සෑහෙන්න පිංවන්තයි .... ඒ පින ඔයාගෙ බබාලට , හස්බන්ඩ්ටත් ලැබෙනවා අනිවාර්යයෙන් .... ඔයා ලග පෙරපාසල් පොත් තියෙනවාද ඒ වගෙ දෙන්න සූදානම් උන?
@සහේලිගිසන්තිකානෙත්සරනි
@සහේලිගිසන්තිකානෙත්සරනි 2 жыл бұрын
අපිත් නංගෝ ඔහොම ක්ලීන් කරනවා. අපේ දෝණියි පුතයි දෙන්නත් හැඩි කරනවා.මාත් මාසෙකකට සැරයක් අස්කරලා දෙනවා. සතියෙන් ආයෙත් හැඩි කරනවා. අපිත් අපිට පුලුවන් තරමෙන් පෑන් පැසල් වගේ ඕන ඒවා ගෙනත් තියනවා. පරිස්සමෙන් ඉන්න නංගෝ
@diliniperera2887
@diliniperera2887 2 жыл бұрын
Oyata ගොඩක් පිං. බුදු සරණයි.
@chatu7353
@chatu7353 2 жыл бұрын
අනේ වැඩිපුර තියෙනව නම් අපිටත් එවන්නකො. අපිට බබාල දෙන්නක් ඉන්නව. ඇත්තටම අඩුපාඩු නම් ගොඩක් තියෙනව. ඔයල බබාලගෙ අයින් කරන බඩු කවදාවත් වීසි කරන්න එපා. නැති බැරි අය ගොඩාක් ඉන්නව. ඇත්තටම අපිටත් එහෙමයි. පුලුවන්නම් එවන්න පින් සිද්ද වෙනව. ඔයලට වැඩි වැඩියෙන් ලැබේවා!!!!
@asham6534
@asham6534 2 жыл бұрын
Dear...babaalawa chess classes yawanna colombo wala thiyena honda class ekak kiyannako..my daughter is 6 years..
@piumihansika3368
@piumihansika3368 2 жыл бұрын
ඔයනම් ගොඩක් වාසනාවන්තයි අක්කි.ගොඩක් හොද කෙනෙක් අක්කි ඔයා.හරිම නීහතමානි කෙනෙක් තමා අක්කි ඔයා.පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා .බුදුසරනයි .💕💕💕💕👌👌👌👌🙏🙏🙏🙏
@asankaindrachapa458
@asankaindrachapa458 2 жыл бұрын
Misge weda godak piliwelai.vidiyo balanna godak kemathi man.matath babala dennak inwa.math kemathi poth path walata .ayeth poth ain karoth matath ewanna mis.godak pin ithin balanna balanna asai misge vidiyos.budusaranai v7
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕
@dammikamanel9939
@dammikamanel9939 2 жыл бұрын
Sha.හරිම ලස්සනයි .
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ඔයාගේ හැම video එකක්ම බලනවා. මේ දවස්වල රටේ ආර්ථික තත්ත්වය එක්ක රැකියාව අහිමි වුන මගේ යහලුවෙක් ඉන්නවා. එයාගේ පුතා colombo uni එකේ final special කරන්නේ, ඉතින් එයාට මේ දවස්වල ඉතිරි කටයුතු පහසු කර ගැනීමට , ලැප් එකක් සහ smart phone හොයනවා. තාත්ත නැහැ. පුලුවන් නම් පාවිච්චියට ගන්නේ නැති phone එකක් තියෙනව නම් පරිත්‍යාග කරන්න පුළුවන්ද ? ලොකුම පිනක්. දෙන්න පුලුවන් නම් සම්බන්ධ කරල දෙන්නම්.
@lifewithmandakini
@lifewithmandakini 2 жыл бұрын
Matath denna nangi poth thynvanm .dan ganna ba mila wadi.english book grade 1 ,2
@SJHome-lc4yw
@SJHome-lc4yw Жыл бұрын
ඔයා හරිම පිළිවෙලයි අක්කා
@randeniyavindi1408
@randeniyavindi1408 2 жыл бұрын
Niyamai akke ,,apata egena ganna godak deval tiyanava oyagen,
@sabeethagunawardhana2898
@sabeethagunawardhana2898 2 жыл бұрын
Harima piliwelai .thiyenawanam apitath denna.grade 5
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අක්කා ඔයා නම් ඇත්තට ම මගේ මෝටිවේශන් එක ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න පොඩ්ඩෝ එක්ක 🖤🖤🖤🖤
@yc7548
@yc7548 Жыл бұрын
Akkagen igana ganna godak dewal tyenawa .budusaranai pawle okkotama
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 жыл бұрын
Nanga oya kale loku pin wadak god bless you and family
@romanierodrigo9234
@romanierodrigo9234 Жыл бұрын
God bless you and your family.
@donamalika3908
@donamalika3908 2 жыл бұрын
God bless you and your family you are very beautiful very good luck ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurangaruwankumara2334
@chathurangaruwankumara2334 2 жыл бұрын
❤akki api hamadama oyage video balanava👍Poth. bag .pencil.thiyenavanam apith tikak denna
@indikapriyadarshani3977
@indikapriyadarshani3977 2 жыл бұрын
Wedipura tiyanam apitath denna.mata puthala dennek inne.mahaththaya kuli weda karanne.dan wedath ne.loku putha grade 4 walata podi putha grade 1 walata.harima amaruwen jeewath wenne Akke
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 Жыл бұрын
Hari hoda video ekak budusarani oyalata
@dinushikasadaruwani9963
@dinushikasadaruwani9963 2 жыл бұрын
Oyanam harima wasanawanthai akki...ohoma sahayogayen wadakarana husband kenek labanna
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
Rally useful video thanks u so much Dr❤️
@nimaliemelinda6724
@nimaliemelinda6724 Жыл бұрын
I really appreciate your patience and dedication towards your family.. and this video is very soothing ... ❤
@maheshikahettige1587
@maheshikahettige1587 2 жыл бұрын
Nangi.. Photos tika frame karala.. Mallita gift ekk wudihata denna..honda Welawak balal☺️☺️☺️
@malshiprabodini7649
@malshiprabodini7649 2 жыл бұрын
Akke matath beliatte e books donate karana school /library eka gana details denna puluwanda. I also have huge book collection for middle age children
@manjulatennakoon8978
@manjulatennakoon8978 2 жыл бұрын
හරිම සුන්දරයි, කාලය වේගයෙන්ම ගෙවිලා යනවා. අපේ අයියටත් ගෑනු ලමයි 3 නයි, පිරිමි ලමයි 2. ඔක්කොම Royal, Vishakiyanලා. නෑනාත් Auditor General Executive කෙනෙක් අයියත් Engineering field එකේ, ඒ කාලේ හිටියේ Havelock Town Vishaka ලඟ, දැන් නම් ඇලන් මැතිනිරාම පන්සල් අල්ලපු ඉඩම, මට ඒ සුන්දර අතීතය මෙක බැලුවම මතක් උනා . අපේ අයියට නම් පොඩ්ඩක්වත් නෑනට උදව් කරන්න බැරි උනා. ඒ තරම්ම කාර්ය බහුලයි. එයා අවශ්‍ය සියලුම දේ කෑම බීම, වාහන පහසුකම් ඔක්කොම දුන්නා.අයිය එක වැඩක් කලා. ලමයි ස්කූල් දැම්මා. ගෙදරත් ගෙනාවා, driver නිවාඩු දවස්වලට.
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
❤❤
@hassanrm9668
@hassanrm9668 2 жыл бұрын
Akki pls matath puluvanam colour pencil evanako pls
@hassanrm9668
@hassanrm9668 2 жыл бұрын
Story books ,bags ,shoes thibunoth dhenda pls.
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
Such a motivation early in the morning ❤❤
@malninisansala9360
@malninisansala9360 2 жыл бұрын
Ane wedi pura thiyenawanam matath denawada mama godak duppath mama kuliyata inne loku pinak
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Babalage school weda baladdi asai akkiiiiiiiii .... Good job
@amarathungamudiyanselageam4527
@amarathungamudiyanselageam4527 2 жыл бұрын
අපේ ⁣දුව ඊයේ නංගිගේ විඩියෝ බලලා කබඩ් අස් කරලා ඇදුම් නවා ගත්තා.මං එනවා ඔයාලා බලන්න දවසක.අපේ මල්ලි කෙනෙක් ඔයාලාගේ තිවංදිකා අක්කගේ යාළුවෙක්.
@kandybabykandybaby524
@kandybabykandybaby524 2 жыл бұрын
Adath wenada wagema vidio eka beluwaa, wedipura thiyena dewal dennakoo akki apita inne1 wasare duwak,
@rasangikamadushani3956
@rasangikamadushani3956 2 жыл бұрын
Mata innawa treplet duwala 2 puthai dan thama pre school yanne eyalata honda poth thiyanawanam denna budusaranai
@lashanthimalshi8043
@lashanthimalshi8043 2 жыл бұрын
ane akkiyo matath ennava daruvo dennek duva nursery yanava labana aurudde godak amarui a viyadam daranna putha 3vasare puluvan udauvak karanna akke mama mathara
@rasikadiloshini7332
@rasikadiloshini7332 2 жыл бұрын
Morning motivation ❤ Thanks නංගී
@asiniie
@asiniie 2 жыл бұрын
video එක බලද්දී ඇත්තටම මට නිදි මත ආවා 😂 ඊට වඩා ලොකුයිනේ අක්කගේ වීඩියෝ එක නිදි මත වගේද ඒක ඒක නිසා ඉවර වෙනකන් වීඩියෝ බැලුවා ❤
@shanikaerandi7209
@shanikaerandi7209 2 жыл бұрын
Kalin aran tiyagatta oya dinum akka..apita dan karaganne kohomada kiyala inne poddo 4k mageth..3,5,7 and 9 years wala colour pencil box pastal gannawa kiyannema me dawas wala ammo pissu hadenawa 😌
@tharakabaduge9747
@tharakabaduge9747 2 жыл бұрын
Akkatai aiyatai babalatai budu saranai
@sachinidevindi325
@sachinidevindi325 2 жыл бұрын
අක්කේ ඔයාගෙ බබාලගෙ පාවිච්චි කරන්නැති පෙරපාසලට උවමනා කරන දේවල් තියෙනවනම් මගෙ බබාට දෙන්න පුළුවන් ද.. මගෙ බබා ලබන අවුරුද්දේ පෙරපාසල් යනවා.. ඒ උනාට පොත් ගන්න බර ගානක් යනවා... අහක දාන පාවිච්චි කරන්නැති ඒවා තීනවනම් දෙන්න . ගොඩාක් පින්
@pushpa3741
@pushpa3741 Жыл бұрын
What do you need for your kid?
@Dewli8108
@Dewli8108 2 жыл бұрын
දැන් නම්. ලස්සනයි. පිලිවෙලයි.ආදරෙයි හැමෝම ටම.
@aishaindika5971
@aishaindika5971 2 жыл бұрын
Kubinta hoda behethak thinooo. Chuti bothalayak nama mathaka ne mama inne dubai. Niwadu giya welawe mama gaththe . Oyage gama mathugama neda. Agalawaththa pare agalawaththata meha jagath bar eka thinooo. Ethanama mal pela elawalu pela vikunana kadayak thinooo eke thinne. Wena pela wikunana kadawala thinawada danne ne hoyala balanna. Ape gedara den eka kubiyekwath ne.
@ardanasusu6767
@ardanasusu6767 2 жыл бұрын
Akka oya aththatama hoda mother kenek
@dhimasha7347
@dhimasha7347 2 жыл бұрын
Video eka lassanai 😍💝
@nilu2172
@nilu2172 2 жыл бұрын
Lassanai akkiyoo🙂🙂🙂😘🥰 oyage hinawa lassanai
@thushiwickramaarachchi298
@thushiwickramaarachchi298 Жыл бұрын
Akki mata aurudu 3 babek innawa...matath puluwam poth tikak ewannko plz......
@nimannidulmini4652
@nimannidulmini4652 2 жыл бұрын
mamath kalinnam daruwo pas denatama ona wena dewal tekak hari genath thibba. dannam eka karanna behe. lebena mudala kemata weyadam karannath madi. uwamanama deyaknam edata edata aran denawa. daruwoth paw .apith paw.
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
ඔයාගේ videos බලන්නේ හරිම ආසාවෙන්. හැමෝටම තෙරුවන් සරණයි. අපි ගාව Cambridge සහ National (English medium) පොත් තියනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
@ramyakumari1425
@ramyakumari1425 2 жыл бұрын
Ane thiyenwanm mata denn mage putha grade 2
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
@@ramyakumari1425 oya inne koheda, grade 2 books thiyanawa. (Cambridge) English and science.
@kapilawasantha9761
@kapilawasantha9761 2 жыл бұрын
මටත් ඉන්නවා puthala 5 k. නිවුන් ජෝඩු 2k. Oya ළඟ wadupura tiyana dayak.( poth': bags ) අපිට th danna .ඔයාට බුදු saranai.
@tharaka..9740
@tharaka..9740 2 жыл бұрын
anee shok..
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
හරිම පිලිවෙලට හැම දෙයක්ම අස් කලා ,ඔයා නංගී හැමදාම මොන වැඩේ කලත් අවසානයේ පින් අතේ වැඩකුත් කරනවා ,විශෙශයෙන් උපන්දින වලදීත් එහේමයි ,ඔයාගෙ මේ සිතුවිලි නිසා ම ඔයා දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත්වේවා ,නංගී දැන් බතික් ව්‍යාපාරය කරන්නේ නැද්ද ,ඒ ගැනත් අපිට වීඩියෝවක් ඕනෙ ,පරිස්සමින් ඉන්න, බුදු සරණයි v7🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏
@cookingtime9061
@cookingtime9061 Жыл бұрын
අක්කි දුවට. පැන්සල්. පස්1 එවන්නකෝ,,🙏
@cookingtime9061
@cookingtime9061 Жыл бұрын
ලිපිනය92/2 ,/B මියනවිට,දෙරණරගල
@dhimjkineshpriyadharshani3215
@dhimjkineshpriyadharshani3215 2 жыл бұрын
Ane akki oyata puluwannam matath pot pansal tikak awannak0 matath oya wagema 2isla dannak innawa ayala dan 2 wasare tawa chuti putak innawa aurudda ma dawas wala tikak wiyadama wadi mage mahathayat gowitan karanne
@sachinijanadari1020
@sachinijanadari1020 2 жыл бұрын
Akki nersary books Tikak Denna puluwanda
@n.perera6373
@n.perera6373 2 жыл бұрын
Bags ,potha wedinam apithath labadenna now.grade 01
@srilankan4542
@srilankan4542 2 жыл бұрын
Sisi.... Ara video eke pennanne printer 1k da?
@dilinidinethma6878
@dilinidinethma6878 2 жыл бұрын
ශෝයි අක්කි
@chathurangarambukkanga5882
@chathurangarambukkanga5882 2 жыл бұрын
Ane අක්කා මටත් ewannako papers ටිකක්.. mage puthalath grade 4 and grade 1
@rushanihettiarachchi6367
@rushanihettiarachchi6367 2 жыл бұрын
School ekata hema year ekema admission pay krnna oneda akke.
@RajapakshalageMahesha
@RajapakshalageMahesha 2 жыл бұрын
Math puluwan nam school bag , shoes denna.use karapuwa Kamak ne.
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Ane අක්කේ pluwn nam අපිටත් dennako,me dwaswala bag ehema hari gananne ,kalpana kara kara inne khmda mewa kargnne kyla
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Akke apith eye tama rooms 2 change karala as kara.akke Asian grammar school eke kiwwe gothatuwa ekeda?
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Excellent 💞🇯🇵
@nimeshalakmini7495
@nimeshalakmini7495 2 жыл бұрын
අනේ අපිටත් දෙන්න තියෙනවනම් ❤️❤️❤️❤️❤️❤️❤️
@kasunsanjeewa8456
@kasunsanjeewa8456 Жыл бұрын
Akka me transparent box kohenda gaththe kiyala
@dilshiekanayaka
@dilshiekanayaka 2 жыл бұрын
Great mom❤️❤️❤️❤️
@tharakabaduge9747
@tharakabaduge9747 2 жыл бұрын
Akki mataman ona babata bag ekak
@thereshagayanjalee6711
@thereshagayanjalee6711 Жыл бұрын
Oyalagen bathik adum ganne kohomada
@nilushajayathilaka7707
@nilushajayathilaka7707 2 жыл бұрын
Oya dennage parana photos tikak dannako loku karala
@dineshlykaldera9815
@dineshlykaldera9815 2 жыл бұрын
Akke text books ganna barida anith lamaei da, aei aluthen ganna one nahane
@aishaindika5971
@aishaindika5971 2 жыл бұрын
Oyata oni nam mama gerin nama ahala kiyannam . Nethath kubinta beheth kiuwama eyala denoo. Mama gaththeth ehema ahala. Mila issara RS 700/= lu Mama gaththe den masa 3 4 kata kalin Rs 1350. Den kiyada danne ne
@nipunigallage5674
@nipunigallage5674 2 жыл бұрын
Akke oxford books denawanan matath dennako upper nursery nan godak hodai
@nipunigallage5674
@nipunigallage5674 2 жыл бұрын
Akke books ain karanwanan ewannako oyata godak pin lady bird books unath kmkne 🙏
@dinithiwasana1862
@dinithiwasana1862 2 жыл бұрын
Aththatama oya godhak hodhai ane. Hamatama udauwak karanna ekka godhak hodhai
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 136 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 5 МЛН
SINTO || EPISODE 35 || සින්ටෝ || 25th November 2024
19:10
Swarnavahini TV
Рет қаралды 29 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,1 МЛН