පරණ ගේ හදන්න මට ගිය වියදම. youtube එකෙන් මට මෙච්චර සල්ලි 🤝

  Рет қаралды 74,387

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 189
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 2 ай бұрын
ඔයා දිරිය දියණියක්.අම්මට මහත්තයට ලොකු ශක්තියක්.කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.❤❤❤
@ParamiPrarthana-j5i
@ParamiPrarthana-j5i 2 ай бұрын
මේ වගේ හැමදාම අදින්නකො අක්කා..හරි ලස්සනයි..කොන්ඩෙත් ලොකුවට කටු ගහන්නෙ නැතුව ඔහොම ඉන්න ..මාර ලස්සන යි ❤
@kavindirathnayaka7915
@kavindirathnayaka7915 2 ай бұрын
❤Good luck .. dear..මනුස්සයෙක් අඩියෙන් අඩිය දියුනු වෙනවා බලලා ඒකට අශිර්වාද කරන්න පුලුවන් හිත හොද මිනිස්සුන්ට විතරයි.. ඒ අශිර්වාද පෙරලා අපි නොහිතන වෙලාවට අපිට පිහිට වෙනවා.. කෙනෙකුගේ හිත රිදෙන වචනයක් හෝ පල කරන්න ඉස්සෙල්ලා හොදට හිතන්න.😢
@hashi94r
@hashi94r 2 ай бұрын
ලොකු දෙයක් තේරුම් ගත්ත එක .. අනික් අය ඔයා කැතට ඉද්දී බොරුවට ලස්සනයි ,ලස්සනයි කියද්දී ඇත්තටම ඔයාට හැදෙන්න ඔයාගේ අඩුපාඩු කියුව අයට ස්තුති වෙන්න .🎉
@Udayangani123
@Udayangani123 2 ай бұрын
නියමයි නංගී .ඉතිරි වැඩ ටිකත් පුළුවන් විදිහට හිමිට කරන් යමු නංගී .Good Luck 😊😊😊
@NilukakumariGamarlage
@NilukakumariGamarlage 2 ай бұрын
ඇත්තමයි නංගී ඔයා කියපු කතාව අන්තිමටම අපිට නොකළපෙන අය අපේ ජීවිතෙන් අයින් කරන්න ඕනේ තමා මට නම් මුළු ජීවිතේම වැරදුනා මගෙත් ගේ හදන්න ගිහිල්ලා
@MindGame-x3s
@MindGame-x3s 2 ай бұрын
ඔයා ඇත්තටම උත්සාහවන්ත කෙනෙක්. ඒත් කෝ youtube ආදායම ගැන කිව්වේ නෑනෙ. Thumbnail එකේ දාලා තියනවනේ.
@Nethu12704
@Nethu12704 Ай бұрын
හැමෝගෙම හීනයක් තමයි ලස්සන ගෙදරක් හදාගෙන නිදහසේ ජීවත් වෙන ඒක 😍♥️
@niro6797
@niro6797 2 ай бұрын
හැමදාම වීඩියෝ බලනව ඉතින්...නන් නම් ආසසි නංගි වීඩියෝ එකක් කරද්දි උනත් ලස්සනට පුන්චි makeup එකක් දාගෙන ඉන්නව බලන්නත්.කොහොම හිටියත් ඔයා වගේ හිත හයිය කෙල්ලෙක්ට හරියනවා...👍
@sithuandshan
@sithuandshan 2 ай бұрын
ගොඩාක් වටිනවා අක්කී ❤❤❤මාත් ගොඩක් දේවල් ගත්තා ඔයාගෙ විඩියෝ එකෙන් ❤❤❤ ඔයා ඩාන්සින් කරන්න ආසයි කිව්වනෙ මාත් ගෝනපල කරන්න ඉන්නෙ ක්ලාස් එකක් ඒක දැම්මාම ඔයා එන්න මැණික ❤❤❤
@pubudinidissanayake1286
@pubudinidissanayake1286 2 ай бұрын
ඔයා මේ vedio එකේ යාලුවන්ට උන්, ඌ කියලා කතා කරන එකත් professional මදි වගේ හිතෙනවා අක්කේ. ඔයාට එයාලත් එක්ක තියෙන fit එක නිසා ඔයා අතින් එයාලට එහෙම කියවෙනවා ඇති. ඒත් vedio එක බලනකොට ඔයා එහෙම කතා කරන එක හරිම annoying. මම ඔයාට ගොඩක් කැමති කෙනෙක්. ඔයා නිසා දේවල් ඉගෙනගත්ත කෙනෙක්. ඒ වැරැද්ද පුලුවන්නම් හදා ගන්න අක්කේ. Social media පාවිච්චි කරනකොට චුට්ටක් අපේ භාෂාව හසුරවන විදිහ හදා ගන්න. ඔයාගේ vedios වල මම දැකපු එකම එක වැරැද්ද ඒක.
@Vishmi122
@Vishmi122 2 ай бұрын
ඔයා හරිම උත්සාහ වන්තයි.❤ඉතුරු වැඩ වලට ඔයාට ශක්තිය ලැබේවා ❤
@nadeesamaraweera9413
@nadeesamaraweera9413 2 ай бұрын
House aka paint karanakota dark colors use karanna apa. Light colors use karanna. Athakota godak beautiful.specially white.Keep it up.
@TharinduGunasekara16
@TharinduGunasekara16 Ай бұрын
ඔව් අක්කෙ ඇදුමෙන් පැලදුමෙන් මිනිස්සු මනිනවා තමා මමත් ඒක හොදට අත් දැකලා තියෙනවා 🥰👍 හොදට ඇදලා ගියාම ගොඩාක් ගරු නම්බු දීලා කතා කරනවා shops වල අය 🥰❤️
@1994-g4h
@1994-g4h 2 ай бұрын
අපෙත් චිමිනිය එක්ක කුස්සිය සෑහෙන පරණයි. බිත්ති පුපුරලා අබලන් තත්වෙ තිබුනෙ.ඒ කාලේ මැටියෙන් ගල් වලින් තමයි ඒ කොටස හදලා තිබුනෙ.ලක්ෂ දෙකහමාරක් විතර ගියා බීම් දාලා සම්පූර්ණ බිත්ති දෙකක් සහ චිමිනිය, pantry top එක ටයිල් කරලා හදන්න. වහලය සහ කූස්සියේ බිම වෙනසක් උනෙ නෑ. දවස් අටකට බාස් කුලිය 3500 සහ ගෝලයට 2500 ගානෙ ගොලයට කෑම දුන්නා. බඩුවලට එහෙම පිටින්ම ලක්ෂයක් ගියා. අනිත් වියදම් එක්ක දෙකහමාරකට ආසන්න ගානක් ගියේ. අදහසක් ගන්න.
@ManoshiSenevirathna-rd1ro
@ManoshiSenevirathna-rd1ro 2 ай бұрын
ඔයා අද නම් කිව්ව හැමදේම හරියටම හරි...හරිම වැදගත් ඔයා අද කරපු video එක
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේ වා උතුරන්න හරියන්න ඕන නංගි ඔයා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 2 ай бұрын
💚💚💚💚💚💚💚💚💚තාප්ප ගහන්න එපා...ටිකක් බැම්ම බැදලා ග්‍රීල් වැට ගහන්න බලන්න...නැත්නම් තාප්ප ගහන්න සෑහෙන ගානක් යනවා...ඉස්සරලා ගේ පේන්ට් කරලා ගේවැඩ ඉවර කරගන්න ලට්ට ලොට්ට විසිකරලා💚💚💚💚💚💚💚💚💚💚💚
@dilulife4456
@dilulife4456 2 ай бұрын
මම විඩියෝ බලන්නෙ බබා ලැබෙන්න ඉන්න කාලෙ අහම්බෙන් දැකල , කතා ව නම් ඇත්ත ටම ඇත්ත
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 ай бұрын
ඔයාට dan terenawa නේද ?piliwalata inna ona කියලා 😊.mm දැකල tibuna ඔයාට eka එක්කෙනා me ගැන coment කරලා තියෙනවා .
@sandasilakdini5150
@sandasilakdini5150 2 ай бұрын
Oya harima strong girl kenek akkiiyoooooo.....❤❤❤❤❤❤❤❤❤❤❤❤ape amma vage.❤❤❤❤❤❤❤❤oyath karana kiyna hama vadakm සාර්ථක venn kiyla pathanava.....
@piumisewwandi3256
@piumisewwandi3256 2 ай бұрын
ලස්සනට ගේ වැඩ ඉවරකරගන්න ශක්තිය ලැබෙන්න ඕන ❤
@YTshortsdil
@YTshortsdil 2 ай бұрын
අදනම් අක්කා හරිම ලස්සනයි❤️❤️
@madushikafernando3366
@madushikafernando3366 2 ай бұрын
ඔයාගේ management එක දැක්කම හරි ආසයි... ලොකු ආදර්ශයක් ඔයා❤❤
@madudinu9680
@madudinu9680 2 ай бұрын
ada oya godak piliwelai nangiyo...... ❤❤❤ hamadama ohoma inna. bs
@sandyakamani9160
@sandyakamani9160 2 ай бұрын
සියලු කටයුතු සාර්ථක වෙිවා ! බුදු සරණයි ! 💛💛💛💛
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws 27 күн бұрын
Basunne la hari giye ne kiyanne.ane math aluthenma geyak hadanna inne.kohomada. Hoda bas kenek thora ganne.pls upadesak dannako.
@chathukaushalya1046
@chathukaushalya1046 2 ай бұрын
පොඩි මේකප් එකක් දා ගෙන කරන්න..අද හරිම ලස්සන යි..
@ThiliniNishantha
@ThiliniNishantha 2 ай бұрын
ගෙයි වැඩ සේරම ඉවර කරන්න ලැබේවා .අපිට ආසායි ලස්සන බලන්න
@chalanirithmika9524
@chalanirithmika9524 2 ай бұрын
ඇත්තටම අක්කි ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ❤ ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා
@wasanapiyusandaruPiyu
@wasanapiyusandaruPiyu 2 ай бұрын
මමත් ගේ ටිකටික හැදුවෙ. අපි හිතුවට දැන් ලක්ශ 10-15කින් තාප්ප ගහලා වැරන්ඩා දාන්නබෑ dear. ටික ටික කරගෙන යන්න.good luck
@anjanalakmini8974
@anjanalakmini8974 2 ай бұрын
ඔයා ගොඩක් උත්සහවන්ත කෙනෙක් good luck ♥️♥️♥️♥️
@lakminihiranya9958
@lakminihiranya9958 2 ай бұрын
හොද වීඩියෝ එකක්. ඔයා හොදට වැඩේ කරලා. Well planned. ❤ සම්පූර්ණයෙන්ම සුදු පාටින් ගාන්න ඇතුල. ඒකෙන් ලොකු එලියක් හා පෙනුමක් ඉඩකඩ ලැබෙනවා .
@NimhasLHSM-zt4wh
@NimhasLHSM-zt4wh 2 ай бұрын
හිතන පතන හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත් වේවා
@Momchanu
@Momchanu 2 ай бұрын
අද හරිම ලස්සනයි ඔයා ,මම ආසම වෙනස් youtube star කෙනෙක් ,ආදරෙයි ❤❤❤❤❤
@shanikapriyadarshani438
@shanikapriyadarshani438 2 ай бұрын
එක ඇත්ත nagi...
@anandhicooray5512
@anandhicooray5512 2 ай бұрын
Hari uthsahawantha duwek. Good luck!❤❤❤
@Manjubaba0530
@Manjubaba0530 2 ай бұрын
ඔක්කොම හොඳයි.ඒත් උන් මුන් වගේ වචන දාල කාට වුනත් කතා කරන කොට මට නම් මොකක්දෝ අවුලක් හිතට දැනුනා.සමහර විට ඒ මම සතෙක්ට වත් එහෙම කතා නොකරන නිසා වෙන්න ඇති.ඔයාගෙ විදිය ඒක නමි ඉතින් බලන අපි මොනව කිව්වත් තේරුමක් නැ🫡
@chaturikakalpani5605
@chaturikakalpani5605 2 ай бұрын
Missunge life style eket ekke missunge language eka wens wenwa
@IreshaRajapakshage
@IreshaRajapakshage 2 ай бұрын
රස්තියාදු වචන නම් අවුල් තමයි .අපිත් කියනවා ඒත් සෝශල් මීඩියාවල එහෙම කතා කරද්දි හරිම කැතයි තමයි 🙏 anyway ,Good luck ❤
@jamunamanamperi6788
@jamunamanamperi6788 2 ай бұрын
දිරිය කතක් ආදරයයි ❤❤❤❤❤❤❤❤
@GihanSugath
@GihanSugath 2 ай бұрын
ඔයා මගෙ නැනා වගේ බොරු නැ කියන්න ඕනි දේ මුනට කියනවා හරියට සැකසුරුයි
@bnr7733
@bnr7733 2 ай бұрын
mek mt godk wtin video ekk .. godk sthuthi akke. akke wahaleta li gtteth kden da?
@SanjayaKumara-iv7xj
@SanjayaKumara-iv7xj 2 ай бұрын
Oya oya hithana widiha godak hodai.budusaranai naoga 💞💞🌹🌹🌹🌹💐💐💐
@anomafernando9829
@anomafernando9829 2 ай бұрын
අද හරි ලස්සනයි නංගී
@madhushisewwandi623
@madhushisewwandi623 2 ай бұрын
Athi therumgaththa nam piliwelata adumak adinna ona kiyala.... Math athuluwa hena set ekak okata banala thibba... Oya dan therumgaththata oka kalinma therumgaththa aya thama kalinma banne oyt
@SachinthanaSandarenu
@SachinthanaSandarenu 2 ай бұрын
Oya gena harima adambarai akka.oyage anagatheta mn hadawathinma suba pathanawa.❤❤🎉
@නිශීරෙරෝ
@නිශීරෙරෝ 2 ай бұрын
Ada oyage eduma hariima ලස්සනයි ....
@viharaslifestyle7361
@viharaslifestyle7361 2 ай бұрын
Attatama gdk watina vedio ekak dr....oya yanna ona gamana oya dn therum aran inne....hithana pathana hamadema hodin krgnna labewa kyla prarthana karanawa❤!!!
@sumethracol3331
@sumethracol3331 2 ай бұрын
දුව ලෝකේ කවුරු මාෙන විදිහට කරත් කිවිවත් අසරනයින් උදවි අවෂ අය කොන් කරන්න එපා කවදාවත් .අද සමාඡේ අැත්ත පිට පෙනුමට තමයි සලකන්නේ. අසරන පෙනුම තියෙන උදවි අවශ අය ඉන්නව විස්වාසකරන්න බැරි අය එ්කට වයසක් අදාල නෑ ගැහැනු පිරිමි බෙිදත් නෑ කට අැරියොත් බොරුකියන්නෙ කරන්නෙ අපේ අවංකමින් ප්‍රයෝඡනගෙන සට කපටි වැඩ මම ඔයාගෙ අමිමගෙ වයසෙ කෙනෙක් අර මම කිවිව අයට හරියට අහුවෙලත් තියෙනව.එ්ත් මම ඔය බොරු පොෂ් අයව දිරවන්නෙ නෑ.පිරිසිදුකම පිලිවෙල තියෙන්නම ඔින මධ්‍යස්තව මොක උනත් වැඩිය හොදනැනෙ.නමුත් පොලවෙ පය ගහල ඡීවත්වෙන එකට මම කැමතියි.❤❤❤❤ ගේ ඉක්මනින් ඉතුරු වැඩටික නිමකරගන්න ලැබී යහපත් බලාපොරොත්තු එ්ලෙසම ඉටුවේවා!!!!! කුෂි බබා මතක්කලා කියන්න.ලංකාවට පැනියම ඔයාල බලන්න එන්නමි .මම කැස්බෑවෙ ඔයාලට ලගයිනේ.
@Mdc-w3v
@Mdc-w3v 2 ай бұрын
Aniwaren adumen maninawa nisithenata nisi vidihata yanda oni.math oyage adupadu dekka ewa himita hadaganna,piliwela,pirisidu kama,ewa hadagena idiriyata yanna suba anagathayak nangi
@menakapriyanthi2560
@menakapriyanthi2560 2 ай бұрын
Ada blouse eka ලස්සනයි .
@thilinirangika448
@thilinirangika448 2 ай бұрын
First comment magen .❤️❤️ good luck dr❤️❤️
@akshi9221
@akshi9221 2 ай бұрын
Nangiwa mata hambune creator incubator ekedi. Oyage dairyata ekenma respect karanawa🎉🎉
@AjithSusantha-py9ru
@AjithSusantha-py9ru 2 ай бұрын
Good luck. Mamai hasbenui me davasvala ape gedara uda thattuva hadanav. Apith Tika Tika salli ekathukarala thamai ge hadanne. Oya Hari api laga thiyana mudalata thamai api vada karanna ona. ❤❤❤❤
@sntechschool3374
@sntechschool3374 Ай бұрын
All the best.honda gamanak yanna😄😊
@kihansatharu1042
@kihansatharu1042 2 ай бұрын
ඇත්තටම අක්කා වටිම වීඩියෝ එකක්
@u.kmahesha1370
@u.kmahesha1370 14 күн бұрын
ඔයාට පුලුවන් නම් ගෙදර ඉදන් කරන්න පුලුවන් ජොබ් එකක් ගැන අදහසක් දෙනවද නංගී 💖💖💖💖💖
@NadeeHerath-m7h
@NadeeHerath-m7h 2 ай бұрын
💚💚💚💚💚💚❤💚💚💚💚💚💚තාප්ප ගහනවට වඩා බැම්ම ටිකක් බැදලා ග්‍රිල් වැටක් ගහන්න බලන්න ....තාප්ප වලට ගනන් වැඩිවෙයි...ඉස්සරලා ගේ පේන්ට්ස් කරලා ඉන්න💚💚💚💚💚💚💚❤💚💚💚💚💚💚මැටි ගේකට සිවිලින් ගහලා ටයිල් අල්ලන්න එපා
@BicycleCouple
@BicycleCouple 2 ай бұрын
oyage uthsahaya kapakirima gana harima sathutui.good luck.
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Oya godak hodake hariyanna ona aniwarayenma
@prabanurada6629
@prabanurada6629 2 ай бұрын
Kushi kawada hari adambara wei me videos dakala me wage dairmath uthsahawantha amma kenek labunu ekata ♥️♥️jaya wewaaa akkiii ♥️🙏
@vishamamadumali5028
@vishamamadumali5028 2 ай бұрын
Sell karanna badu ganne kohomada
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 2 ай бұрын
Oyage anagathaya Ithama hodin sarthaka wewa kyala prarthana kranawa…💐💐💐
@gayankagunawardena313
@gayankagunawardena313 2 ай бұрын
sathutui nangi.. theruwan saranai oyata...
@amashamudalige
@amashamudalige 2 ай бұрын
Hemdm vedeyo beluwa coment dalanm nh.hebei adanam kiyannam hithuna akke akkage vedeyo walin ape jivitheta sehena deyak ganna thiyenawa akke
@nlaki5960
@nlaki5960 2 ай бұрын
Api nm salli kohenda kiyala hithuwe na ..
@lauxmiperera3317
@lauxmiperera3317 2 ай бұрын
Jayen jayama wewa Oya harima sarthaka kanthawak
@PramothPramoth-i6n
@PramothPramoth-i6n 2 ай бұрын
Akke MN oyta hrima kemthi oyaa hrii dakshaii matath akke oyagen igena gena Mona hri ptan gnn one mta udu krnnko
@nicelife-iv2xs
@nicelife-iv2xs 2 ай бұрын
ඉදිරියට යන්න ලැබේවා
@wasanapiyusandaruPiyu
@wasanapiyusandaruPiyu 2 ай бұрын
Mamath oya wagemai deyak krddi ganan hoynw. Sadaranada blnnth dena gnn one
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
නියමයි කෙල්ලෙ❤
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Respect ❤❤❤Teruwan saranai nangi
@chandracha-yt6sc
@chandracha-yt6sc 2 ай бұрын
ඔයාගේ මහත්තයා මොකක්ද කරන ජොබ් එක
@agssljournal5551
@agssljournal5551 2 ай бұрын
Theruwansaranai!!!❤❤❤
@MashiSooriyaarachchi
@MashiSooriyaarachchi 2 ай бұрын
Ada nm godak lassani akki❤
@Heavenonearth89
@Heavenonearth89 2 ай бұрын
Good luck 🎉🎉🎉🎉🎉
@SamanPremakumara-jo4mx
@SamanPremakumara-jo4mx 2 ай бұрын
Nanga oyage video walata mma wish karanawa, plz mta adahas denna oyalage, boc eken loan ekak aran idamak ganna eka hodaida, awurudu 8kin wage gewala iwara wenne, mokada salli ituru karala nam gannawa boru,
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 2 ай бұрын
Ekane api kiynne ,konde katu godawal ghnna epa,band danna epa,piliwelta adinna paladinna kiyla,
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 2 ай бұрын
awaka kenek hri ynnam one❤
@InformationTechnologyTV-zj3is
@InformationTechnologyTV-zj3is 2 ай бұрын
Math ge hadanna inne thanks akkiyo ❤
@sriyanifernando7326
@sriyanifernando7326 2 ай бұрын
මටනම් ඔයා කියවන එකට ආසයි
@harshanikanchana4661
@harshanikanchana4661 2 ай бұрын
Mama oyawa dekka horana oya call ekak hitiya nisa katha karanna beri una ❤❤
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 ай бұрын
Obata dinuma ithama lagai.hemin gamana dinuma isthira karawi
@manishalakshan3775
@manishalakshan3775 2 ай бұрын
Harima satutui akke oyawa matat adarshamat una
@slbuy830
@slbuy830 2 ай бұрын
Kiyapu kathawa hari ape ge laxa 15 repair karanna giya karan yana kota wada wadi una wiyadam wadi una.lee mall harwear a hama thanama mama i giye......anith aka adum koheta giyath mama ge hadapu kaale unath lassanata adala lipstick tikak gala giye hamathanama "" madam /miss "" kiyala tama katha kale mata......
@wasanapiyusandaruPiyu
@wasanapiyusandaruPiyu 2 ай бұрын
Oya ada wagema lassanata adinna. Lokuu thorambal konda katu ema gahanne nethuwa ema
@Janani.Mahalpath
@Janani.Mahalpath 2 ай бұрын
Ada oya hari lassanai ❤
@AyeshDilshan-qp3fw
@AyeshDilshan-qp3fw 2 ай бұрын
Ane akka, youtube channel ekak promot karana widiya kiyanna ko
@madushantwologin9905
@madushantwologin9905 2 ай бұрын
ඒක ඇත්ත අක්කි
@Sachinie62
@Sachinie62 2 ай бұрын
ගොඩක් වැදගත්❤
@YoshidaSandeepani
@YoshidaSandeepani 2 ай бұрын
Congratulations ❤
@PrasadJj-iw1fg
@PrasadJj-iw1fg 2 ай бұрын
Wayasa kiyada
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 2 ай бұрын
සේල්බඩුගන්නෙ පෙටාද තොගගන්න උදේදයන්න ඕන බොරුකියන්නෑකිව්ව නිසාඇහුවේ.
@ShaniKawshali
@ShaniKawshali 2 ай бұрын
Good luck akki oyata
@daara2258
@daara2258 2 ай бұрын
Good luck oyalata💪💪💪💪
@bhagyagamalath56
@bhagyagamalath56 2 ай бұрын
Good luck ❤
@nimmimanohari3798
@nimmimanohari3798 2 ай бұрын
Ada lassnai ❤❤
@asafernando6290
@asafernando6290 2 ай бұрын
Oya wage simple widihata iddee lassanayi wadagath paatayi. Oya hoda paniwidayak Dunne .
@NirmalaSadamali-v3f
@NirmalaSadamali-v3f 11 сағат бұрын
Nangi geta giya wiyadam ahuwe dennada dan na neda.poddak balanna meke inna unta salli thiyanawa hodata ekane tawath kenek gana hoyala balanne.😂😂
@Sulochanadananjali
@Sulochanadananjali 2 ай бұрын
Gedar wada serema iwara karaganna labewa ❤
@PrasadJj-iw1fg
@PrasadJj-iw1fg 2 ай бұрын
Gon gaha wage hittiyata ...mara sweet oya
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 301 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Hospital එකෙන් නතර උන Jaffna Trip එක 🌴🏥
13:40
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН