1 Kg of Jaggery | Steamed Srilankan Watalappan | Village style ☘

  Рет қаралды 37,716

Chefta

Chefta

Күн бұрын

Пікірлер: 140
@ThilmiNavodya
@ThilmiNavodya 2 ай бұрын
පැහැදිලිවම හදන විදිය කිව්වා.සුභපතනවා ඉදිරි වැඩකටයුතුවලට. ❤🎉
@RM-rw7ns
@RM-rw7ns 2 ай бұрын
නියමයී මල්ලී... හොදට තේරෙන්න කීවා.. සුපිරි
@hasinihasini-ls8st
@hasinihasini-ls8st 29 күн бұрын
මං හදන්න යන්නෙ. ගොඩාක් ස්තූතියි පැහැදිලිව කියලා දුන්නට ❤
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Me paramanayen kap kiyak wage hadaganna puluwanda
@dasunikavindya2609
@dasunikavindya2609 10 ай бұрын
Hi aiya 1kg pramana watalappamakata kohomada daanna ona pramana කී denekta kanna puluwanda
@sudunona5308
@sudunona5308 3 жыл бұрын
Lassanata pahadiliwa kiyala denawa aiye oya.tnx aiya
@Chefta
@Chefta 3 жыл бұрын
ඇත්තමද 😌 අනිත් විඩියෝ ටිකත් බලන්න. අඩුපාඩු තියනම් කියන්න. මේ වගේ කමෙන්ට්ස් තියනම් ඉතින් හැමදාම උනත් විඩියෝස් දාන්නම්. 😍
@hasindu6696
@hasindu6696 4 жыл бұрын
Fatta bn❤️💞 good luck
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks 😊
@armadushika9152
@armadushika9152 2 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලි කෑලි 50 ක් හදාගන්න ප්‍රමාණය දන්නෙ නැතුව හිටියෙ දැන් හදාගන්න පුලුවන් බොහොම ස්තූතියි බුදු සරණයි
@SanjanaWeerasingha
@SanjanaWeerasingha 5 ай бұрын
Very nice bro ❤❤
@shashiherath7724
@shashiherath7724 3 жыл бұрын
Niyamai ane👌
@Chefta
@Chefta 3 жыл бұрын
Thanks ❤️, මේ විඩියෝස් බැලුවොත් එවගේ හොද නරක කියන්න හොඳද ? නැත්නම් මම විඩියෝ දානවා. viwe අඩු වෙද්දි මටත් අවුල් 😒
@Stella-qh2bf
@Stella-qh2bf 3 жыл бұрын
Godak lassanae putha budusaranae
@Chefta
@Chefta 3 жыл бұрын
Thanks ❤️☺️
@TharangaBaduge-se1zv
@TharangaBaduge-se1zv 3 ай бұрын
Kesel kolayak tiyala redi patiyakin gata gahuwat hari neda? Api haduwe ehemai
@malanmethsara150
@malanmethsara150 4 жыл бұрын
Supiri brother.. jayawewa ❤️❤️
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks ☺️
@nipunikaushalya2820
@nipunikaushalya2820 2 жыл бұрын
100 kata kanna athi pramanayata watalappan ekak hadanna ingredients wala pramanaya kiynna puluwn dr
@thanyanivijay
@thanyanivijay Жыл бұрын
Hi for how many people can have it
@thilakarathnaharshana3629
@thilakarathnaharshana3629 3 жыл бұрын
Apita meka beladare natuva bitaren mixs karanna barida
@Chefta
@Chefta 3 жыл бұрын
Puluwan
@lakshikasaparamadu832
@lakshikasaparamadu832 3 жыл бұрын
Niyamai mali.oyage style eka digatama thiya ganna.harima saralai.vikara nh.therena vidihata karana wa asai balan inna.digatama oya vidihata karanna.godak youtubers la passe wenas wenawa.ita passe epa wenawa oya ehema wenna epa.
@Heshaa2008
@Heshaa2008 3 жыл бұрын
Pol kiri dala dawas kiyal thiya gann puluwanda
@Chefta
@Chefta 3 жыл бұрын
fridge එකේ දාලා සැලකියයුතු කාලයක් තිය ගන්න පුලුවන්. නොර්මල් නම් දවස් 2 - 3 ක් වගේ.
@jayalathprasanna5620
@jayalathprasanna5620 3 жыл бұрын
Patta maru watalappan Anith aya කැලේ.
@Chefta
@Chefta 3 жыл бұрын
Thanks ❤️🙂😌
@SurprisedArmadillo-rr3gs
@SurprisedArmadillo-rr3gs 5 ай бұрын
Tray eke size eka mokadda
@dhanushkajayawardhana584
@dhanushkajayawardhana584 4 жыл бұрын
Woou niyamai kolu❤️
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks ☺️
@anuththaranadeeshani2234
@anuththaranadeeshani2234 3 жыл бұрын
Frige eke sathi 3k vithara thiyaganna puluwanda.,?
@Chefta
@Chefta 2 жыл бұрын
Puluwan
@udaramadushanka6195
@udaramadushanka6195 4 жыл бұрын
Eka maru❤️👍👍👍
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks ☺️
@123-12h
@123-12h 9 ай бұрын
Oyaa kawa ,,wena ekakda dannd naa,ara watalappame hil hil thiyenne pennuwe nane
@edineshi1268
@edineshi1268 4 ай бұрын
Tray 1ta recipe kiyannako
@satheisshashi1779
@satheisshashi1779 4 жыл бұрын
supiri macho wedi katha nethuwa peyadiliyen kiyala dunnata
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks 😊
@RanukaPerera
@RanukaPerera 3 жыл бұрын
Super ayiye ❤
@Chefta
@Chefta 3 жыл бұрын
Thanks ❤
@pathmameri7364
@pathmameri7364 2 ай бұрын
කිලෝ. එකකට. කොචිචර . ඔනද
@chathusudarshani2764
@chathusudarshani2764 3 жыл бұрын
oya prmana walin ki denekt kanna wage puluwand
@Chefta
@Chefta 3 жыл бұрын
30 +
@TharangaBaduge-se1zv
@TharangaBaduge-se1zv 3 ай бұрын
Okkomat hari.mn nam kamati antima tikakata😅😅
@danuhapuarachchishrimali645
@danuhapuarachchishrimali645 4 жыл бұрын
Watalapan resapi වලින් මහාපරිමාnen හැදුවේ ඔයා තමා ගමටma හදනවා wage niyami
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks 😊 . Ow.Gamatama hadanawa ❤️😌
@kanchanaperera1029
@kanchanaperera1029 Жыл бұрын
මල්ලි ඔය පොඉල් කොළ නැවත පාවිච්චි කරන්න බැරිද සුබ පැතුම් එදිරියටම යන්න. ඔය මගේ මල්ලි වගේ පෙනුම ❤❤❤❤❤❤
@Chefta
@Chefta Жыл бұрын
ලන්සීට් එකක් දාලා රෙදිපටියකින් ගැට ගහන්න.
@chandrikaalahakoonmudiyans1568
@chandrikaalahakoonmudiyans1568 Жыл бұрын
❤❤❤❤ God bless
@hasinihasini-ls8st
@hasinihasini-ls8st 29 күн бұрын
පොල් කිරි කෝප්ප දෙකක් කිව්වෙ ප්‍රමාණය කොච්චරද කියන්න පුළුවන්ද ml වලින්
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Kapwala hadanakota tikadawasakin wate pol kiri midila suduwenawa.ekata wisadumak dennako.plz
@Chefta
@Chefta Жыл бұрын
Oyata puluwannm photo ekak send karanna
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Kohomada ewanne
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Aiye oyage number eka dennako
@KM-tq1jo
@KM-tq1jo 4 жыл бұрын
වටලප්පන්වල පාට සුපිරියටම තියෙනො.සමහරු හදන ඒව සුදුපාටයි කන්නත් අප්පිරියයි.ඔයා හැදුව වටලප්පම නම් මරු පාටට තියෙනො.👌👌👊👊
@Chefta
@Chefta 4 жыл бұрын
මේ වගේ Comment දකින්නම ඕනේ අලුත් කෑම මතක් වෙන්න. හදවතින්ම ස්තුතියී ❤️.
@dilan4918
@dilan4918 3 жыл бұрын
‌ඒ සුදුපාට වෙන්නෙ හකුරු අඩුවෙන් දාල බිත්තරයි පොල්කිරියි වැඩ් උනාම
@m.a2754
@m.a2754 3 жыл бұрын
Anthima tika thamai maru😂😂
@Chefta
@Chefta 3 жыл бұрын
😂😊❤
@dklaara
@dklaara 4 жыл бұрын
ඒක සුපිරී හොදේ...
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks ☺️
@dhanushkamadushan1692
@dhanushkamadushan1692 4 жыл бұрын
Kochchrak kaalayak tiya gnn plwnda
@Chefta
@Chefta 4 жыл бұрын
fridge එකේ දාලා තියාගන්න නම් මාසයකටත් වඩා පුළුවන් 🌲
@EnterCSL
@EnterCSL 4 жыл бұрын
Supiri bokka
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks 😊
@tharindudias9452
@tharindudias9452 4 жыл бұрын
Keep it broooo ♥️
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 2 жыл бұрын
Methana hakuru kopamank wge gaththada
@Chefta
@Chefta 2 жыл бұрын
1Kg
@hasithdimuthu1003
@hasithdimuthu1003 2 жыл бұрын
වටලප්පන් වල පාට නම් පංකාදු පහයි මචන්.ජය වේවා ඉදිරි වැඩ කටයුතු 👌
@SanjanaWeerasingha
@SanjanaWeerasingha 5 ай бұрын
@kasunchathuranga5983
@kasunchathuranga5983 3 жыл бұрын
මචං වටලප්පන් පොඩි කප් 100ක් ගහන්න බිත්තර,හකුරු,පොල් කිරි කොච්චරක් ඔනිද කියන්න පුලුවන්ද ලොකු උදව්වක්
@Chefta
@Chefta 3 жыл бұрын
මොකද්ද කප් එක යෝගට් කප් ද ?
@kasunchathuranga5983
@kasunchathuranga5983 3 жыл бұрын
@@Chefta ow machan
@Chefta
@Chefta 3 жыл бұрын
හකුරු 2Kg බිත්තර 40 පොල් කිරි කෝප්ප 2යි. ඔය නියම ප්‍රමිතියට හදනවනම්.
@kasunchathuranga5983
@kasunchathuranga5983 3 жыл бұрын
@@Chefta thanks yalu
@Chefta
@Chefta 3 жыл бұрын
❤️😋
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 жыл бұрын
Mixture 1 tiyanne watura Rath unata passe da
@Chefta
@Chefta 2 жыл бұрын
Ow
@sulochanamuthumali6279
@sulochanamuthumali6279 3 жыл бұрын
Ftt❤️😍
@Chefta
@Chefta 3 жыл бұрын
Thanks ❤😊
@JUNDATV
@JUNDATV 2 жыл бұрын
Aiye kali 50kt wage kochchrk oned ana ikmn pilithurak ona kg kiye tray akkd hdnna pluwn
@Chefta
@Chefta 2 жыл бұрын
2kg ati. ඔය ප්‍රමානේම 2*
@JUNDATV
@JUNDATV 2 жыл бұрын
@@Chefta aiye 2kg thati 2kt da hadnna ona
@kingpizza4589
@kingpizza4589 4 жыл бұрын
Oven danna Barida. ?
@Chefta
@Chefta 4 жыл бұрын
පුළුවන් උඩ පැත්තේ යට පැත්තේ එක සමාන උෂ්ණත්ව තියෙන්න ඕනේ. වැඩිපුර පිච්චුනොත් බිස්කට් එකක් වගේ හායි වෙනවා
@kingpizza4589
@kingpizza4589 4 жыл бұрын
@@Chefta thanks
@savindubandarigoda
@savindubandarigoda 4 жыл бұрын
අයියෙ Coil papers ගන්න පුලුවන් කොහෙන්ද
@Chefta
@Chefta 4 жыл бұрын
Food city, Arpico, Keels wala tiyanawa. 🏬
@savindubandarigoda
@savindubandarigoda 4 жыл бұрын
@@Chefta තෑන්ක්ස්❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Pol kiri unu karanawa kiwuwata pennuwe nehene.hakurui biththarai pamanai pennuwe.Pol kiri hakuru ekata dalada unu keruwe. ????
@Chefta
@Chefta 3 жыл бұрын
ඔව්. හකුරු එකට තමයි පොල්කිරි දැම්මේ
@piuminirmani1603
@piuminirmani1603 3 жыл бұрын
ඔයා හැදුවෙ 2KG tray 1 නේද ? ඒකෙන් සාමාන්‍ය කෑලි කීයක් විතර කපන්න පුලුවන්ද කියන්නකො plz..
@Chefta
@Chefta 3 жыл бұрын
ඔව්. සාමන්‍යයෙන් 50ක් වගේ
@vinodaninarayana7153
@vinodaninarayana7153 4 жыл бұрын
පොල්කිරි දැම්මාද
@Chefta
@Chefta 4 жыл бұрын
Ow Damma. 🙄 ?
@mallikapremalatha837
@mallikapremalatha837 2 жыл бұрын
Sadikka walata puwak kiyanawada
@Chefta
@Chefta 2 жыл бұрын
Normally ehema tamai kiyanne
@thilinikanchana3089
@thilinikanchana3089 Жыл бұрын
Pls reply krnnko ayye.me watalappan dala thiyana thatiya hariyatama kg kiyayda.oya gaththa thati dekenma ki denekta kali kapanna puluwanda
@kaveeshathathsarani1195
@kaveeshathathsarani1195 4 жыл бұрын
Shok aneee
@Chefta
@Chefta 4 жыл бұрын
😬❤️
@DonGaA
@DonGaA 4 жыл бұрын
🤩🤩
@Chefta
@Chefta 4 жыл бұрын
❤️🎉
@gayanijayasekara548
@gayanijayasekara548 3 жыл бұрын
අයියා වටලප්පන් කෑලි 20ක් කපන්න, ඕන ප්‍රමාණ කියනවද☺️
@Chefta
@Chefta 3 жыл бұрын
මම මේක හදන ප්‍රමාණයෙන් පුලුවන්
@gayanijayasekara548
@gayanijayasekara548 3 жыл бұрын
බිත්තර 10 හකුරු 500 බැරි වෙයිද🙄
@Chefta
@Chefta 3 жыл бұрын
ටිකක් උසට තියන හොද කෑලි 15-20 වගේ. තැටිය අනුව තමයි තිරණය වෙන්නේ.
@EnterCSL
@EnterCSL 4 жыл бұрын
බිත්තර නැතුව හදන්න බැරිද
@Chefta
@Chefta 4 жыл бұрын
Ba ne. 😶
@piyumishanikamadumali7464
@piyumishanikamadumali7464 3 жыл бұрын
මල්ලි youghut cup steam කරනවා ඒත් cup එකේ 1/2ද දාන්න ඕන.80g තියේවිද
@Chefta
@Chefta 3 жыл бұрын
පිරෙන්න දැම්මට කමක් නෑ. Steam කරන භාජයේ හොඳට වැහෙන්න ඕනේ Cup එක වහන්න ඕනේ නෑ. 80g නම් ඕනේ Steam කරන්න කලින් බර බලන්න. Steam කරම බර ටිකක් වැඩි වෙනවා. Cup එකට කොච්චර බරක් අල්ලයිද කියන්නනම් බෑ ඒක දාලා බලන්නම වෙනවා.
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Oya wiyaparayak widiyata watalappan hadanawada
@malmijay9953
@malmijay9953 4 жыл бұрын
👍👍😊😊
@Chefta
@Chefta 4 жыл бұрын
❤️🎉
@misharasamadi8006
@misharasamadi8006 4 жыл бұрын
😋😋😋
@Chefta
@Chefta 4 жыл бұрын
❤️🎉
@hony1440
@hony1440 3 жыл бұрын
👏👏👏👏👍
@Chefta
@Chefta 3 жыл бұрын
@nisansalahansini9256
@nisansalahansini9256 4 жыл бұрын
💜💜💜💜
@bhavikaushalya8270
@bhavikaushalya8270 3 жыл бұрын
😍
@Chefta
@Chefta 3 жыл бұрын
❤️
@Chethis
@Chethis 3 жыл бұрын
මේ ප්‍රමානයෙන් කොපමණ කෑලි කපාගන්න පුලුවන් ද ,දානයක් සදහා මට මේ ගැන පිලිතුරක් දෙන්න ,කෑලි 100ක් සදහා ප්‍රමාණය කියන්න
@Chefta
@Chefta 3 жыл бұрын
මේ වගේ සෙට් 2ක්. ඒත් 100ට වඩා කපන්න පුලුවන්.
@PasanPT
@PasanPT 4 жыл бұрын
❤️🥰
@Chefta
@Chefta 4 жыл бұрын
❤️🎉
@roshansamaranayaka4141
@roshansamaranayaka4141 11 ай бұрын
75 දෙනෙක්ට වටලප්පන් කොච්චර විතර යනවද අනේ හදන්න යන බඩු ප්‍රමානේ කියන්න කෝ ලොකු උදව්වක්
@ManukaDahanayake
@ManukaDahanayake 4 жыл бұрын
ewapan tikak..
@Chefta
@Chefta 4 жыл бұрын
Ewanne mokatada taniyama hada gannane kiyala dunne 😬😁
@kisarakularatne7569
@kisarakularatne7569 3 ай бұрын
Machan number eka dapanko ikmanata
@chathudissanayake3243
@chathudissanayake3243 4 жыл бұрын
Thank you❤️❤️
@Chefta
@Chefta 4 жыл бұрын
You’re welcome 😊
@ureshadayarathne9096
@ureshadayarathne9096 2 жыл бұрын
A hakuru waragyaa mokakda
@Chefta
@Chefta 2 жыл бұрын
Mama gathte kitul sini mix normal hakuru eka
@susanthisenadeera8922
@susanthisenadeera8922 4 жыл бұрын
Shok puthek ane
@Chefta
@Chefta 4 жыл бұрын
කෑම උයන නිසාද ? 😁😌😜
@arundeshan3188
@arundeshan3188 4 жыл бұрын
❤❤❤spry bn
@Chefta
@Chefta 4 жыл бұрын
Thanks 😊
@nisansalahansini9256
@nisansalahansini9256 4 жыл бұрын
💜💜💜💜
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
වටලප්පම් හරියටම හදලා විකුණමු
8:02
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 3,6 М.
Cozy Winter Cooking | Turkish Lunch Over Open Flames
34:11
Kənd Həyatı
Рет қаралды 2,1 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН