ඔබගේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන් බිස්නස් එක | watalappan business

  Рет қаралды 59,837

viyapara ilakkaya

viyapara ilakkaya

2 жыл бұрын

This video includes complete details about how to run a watlappan business as a self-employed and how to make watalappan and its profit.
😍ස්වයං රැකියාවක් ලෙස වටලප්පන් බිස්නස් එකක් කරගෙන යන ආකාරය සහ වටලප්පන් සාදන ආකාරය සහ එහි ලාභය ගැන සම්පුර්ණ විස්තර මේ වීඩියෝ එකේ ඇතුලත් වෙනවා .
😍අපගේ වීඩියෝ සදහා අනුග්‍රහකත්වය දැක්වීමට කැමතිනම් විමසන්න ➡️WhatsApp 0702542292😍
➡️බිස්නස් එකක් පටන් ගන්න මුල සිට සැලසුම් සකස් කරන්නේ කොහොමද
• බිස්නස් එකක් පටන් ගන්න...
➡️ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක • Phone Accessories බිස්...
➡️පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න • දැනගන්න බිස්නස් කරන්න ...
➡️රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක් • රැකියාවක් කරන ගමන් කරන...
➡️සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
➡️ප්ලාස්ටික් ව්‍යාපාරය • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
➡️කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක් • පටන් ගන්නවා නම් මෙන්න ...
➡️බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය • බිම්මල් වගා කරන විදිය ...
➡️අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක් • අදම පටන් ගන්න පුලුවන් ...
#business
#ව්‍යාපාරඉලක්කය
#Watalappan

Пікірлер: 205
@sasiwijerathna5603
@sasiwijerathna5603 2 жыл бұрын
වීඩියෝ එකට ස්තූතියි . වටලප්පන් හදලා බිස්නස් කරන කෙනෙක් විදිහට තව විස්තර ටිකක් කියන්නම් . මූලික අවශ්‍යතාවයන් හදාගන්නකල් කට්ටක් කන්න වෙනවා . වතුර වැදෙන් නැති විදිහට හරියට ස්ටීම් කරගන්න ඕනි නැත්තන් පුස් එනවා . ඒවට හොද ස්ටීමර් සහ පාවිච්චි කරන තාප ප්‍රභවය තෝරාගන්න වෙනවා එහෙම නැත්තන් ලොකු අවන් එකක් පාවිච්චි කරන්න පොඩි අවන් එකට දාන්න පුලුවන් පොඩි ප්‍රමාණයක් . ගෑස් ගනන් දර ලිපේ කරන එක ප්‍රායෝගික නෑ Current එකෙන් කරනවා නම් ලොකු ප්‍රමාණයක් හදනකොට ව්‍යාපාරික බිලකට යනවා නම් ලාබයි නැත්තන් වැඩිවෙන පොයින්ට්වලට ලොකු ගනන් අයවෙනවා 🙂 දැන් කප් එකක් Rs.6 යි බිත්තර තොගමිල Rs.24 යි . සීනි හෝ හකුරු මිල දවස් දහයෙන් දහයට වෙනස් වෙනවා . ස්ටිකර් තොගයක් ගද්දි මිල අඩු වෙනවා නමුත් පොඩි ප්‍රමාණයක් ගත්තොත් Rs.8 ක් වගේ කොස්ට් වෙයි .තමන් ඉන්න ප්‍රදේශය අනුව ඒ මිල වෙනස් වෙයි . ඕනිම ව්‍යාපාරයකට බාධා තියනවා . ඔය කිව්වෙ ව්‍යාපාරය පටන් ගද්දි නිෂ්පාදනය සම්බන්ධව එන ගැටලු 💎 ඊලගට වෙළෙඳපොළ අභියෝග මේක තමයි මට තිබුනු ලොකුම අභියෝගය ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට අත දෙන්නෙ සුලු පිරිසක් විතරයි . වටලප්පන් නැති කඩයක් නෑනේ . ඉතින් අවුරුදු ගානක් බිස්නස් එක අල්ලන් යන කෙනාගෙන් ඒක කඩාගන්න නම් ඒ මනුස්සයාට වඩා හොද ලාභයක් දෙන්න වෙනවා . මොකද ව්‍යාපාරයකට හිතවත්කම් නැතිනිසා . මන් Rs.15k ලාභය දෙනවා . ඒක තමයි මන් වෙළෙඳපොළට පිවිසෙන්න ලේසි උනු ප්‍රධාන හේතුව . එහෙම නැත්තන් ලොකු ප්‍රමාණයකට කීපයක් Free දෙන්න වෙනවා . තව රිටන් ගන්නත් වෙයි ☺️ ෆ්‍රිජ් Off කරනවා සමහර කඩවල් එතකොට වටලප්පන් පුස් අල්ලනවා . ඒ දේවල් අදුරගෙන ඒ තැන්වලින් අයින් වෙන්න නැත්තන් ලෝක පාඩුවක් වෙන්නෙ . ෆ්‍රිජ් එකේ Cool අඩුයි නම් Off කරනවා නම් ගන්න එපා කියන්න මොකද කල් තියාගන්න දේවල් දාන්නෙ නැති නිසා පුස් අල්ලන්න බලයි🙃 💎 ඔයාලා මේ හැම අභියෝගයක්ම ජයගත්තට වැඩක් නෑ Quality එක ගැන හිතන් නැතුව . වෙළෙන්දව වගේම පාරිභෝගිකයා අල්ලගන්න ඕනි . අපිට වැදගත් වෙන්නෙ 70ක් වියදම් කරලා මේක කන මනුස්සයාව 🤎හොද රසට හදන්න ඉගන ගන්න . ඒ වගේම පුස් එන්නෙ නැති එක ප්‍රධාන කාරණාවක් . මුලින්ම හදලා ෆ්‍රිජ් එකේ දාලා පරික්ශා කරන්න. ප්‍රවාහනයට තමන්ගේ වාහනයක් තියනවා නම් හොදයි . දන්නවනේ දැන් Petrol ගනන් නිසා හයර් එකට යනවා නම් ලොකු ප්‍රමාණයක් දාන්න බලාගෙන යන්න . මේ තමයි මූලික දේවල් මන් ආරම්භයේ 20000 වියදම් කරලා පටන් ගත්තෙ පළවෙනි ලාභය ගන්න මට මාස දෙකක් ගත උනා . මොකද අපි හැමදාම ස්ටොක් එක වැඩි කරගන්න ඕනි . පළවෙනි පාර කප් 500ක් අරන් හැදුවා නම් ඊළග පාර කප් 1000ක් අරන් හදන්න ට්‍රයි කරන්න . ❤️ අපි මේක කරන්නෙ ලාභයක් බලාපොරොත්තුවෙන් හොදට මොලේ කල්පනා කරලා Plan කරලා පටන් ගන්න. මේ මගේ අත්දැකීම 🌝💛 Good luck
@Business-goal
@Business-goal 2 жыл бұрын
මං දැකපු සුපිරිම පැහැදිලි කිරීමක් කිසිම දෙයක් තියාගන්නේ නැතුව කියලා දුන්නට පටන් ගන්න අයට බොහෝම ස්තූති.👍❤️
@wasanasrimathi6600
@wasanasrimathi6600 2 жыл бұрын
ස්ටීම් කරන්න හොදම උපකරණය මොකක්ද?
@sasiwijerathna5603
@sasiwijerathna5603 2 жыл бұрын
@@wasanasrimathi6600 current එකෙන් වැඩ කරන ස්ටීමර්ස් තියනවා . ඒවාගෙ කාර්‍යෂමතාව හොදයි . ලොකු ප්‍රමාණයක් හදනවා නම් current බිල් එක ගැන ටිකක් හිතන්න වෙයි . තව ස්ටීමර්ස් හදන තැන් තියනවා . ඒ අය නම් සෑහෙන ගානක් ඉල්ලනවා හදලා දෙන්න . ඔයාට පුලුවන් එහෙම කෙනෙක්ගෙන් ස්ටීමර්ස් හදන්න යන ගාන දැනගන්න . නැත්තන් ඉතින් ව්‍යාපාරික බිලකට ගිහින් current එකෙන් තමයි හදන්න වෙන්නෙ
@pushpaniranjani7859
@pushpaniranjani7859 2 жыл бұрын
Thanx
@pushpaniranjani7859
@pushpaniranjani7859 2 жыл бұрын
Puluvan nam kiyanna oven eke kohomada thiyenne mn laga 100l thiyenne
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබගේ අදහස් වලට
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
නියමයි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා
@tmanju332
@tmanju332 Жыл бұрын
Thank you bro
@athuaprasanna8685
@athuaprasanna8685 Жыл бұрын
Koytaram kalayak tiyaganna puluwanda Kaltabagenime drwya monawada
@Video-uu3sf
@Video-uu3sf Жыл бұрын
Watalappan cup 100k hadanna ona badu (hakuru,bittara,pol) list eka denna puluwanda.
@sltiktokone
@sltiktokone 2 жыл бұрын
Elama
@SanjeewaMadushanka-wi4vf
@SanjeewaMadushanka-wi4vf 10 ай бұрын
Cap ekak kiyata wage denna puluwan da
@dilanidilani5709
@dilanidilani5709 8 ай бұрын
Mama danata me business eaka karanawa cup 100k wage thama eaka para hadanne ane mata kiyanawada frij eake thiyala aran town eake kada tike payak awididi ඔක්කොම diya weala pani godak udata eanawa eahema weanne Ayi kali kapala ganna ba kadenne ayi කියලා kiyala deanawada pls
@user-vq2kt1ko7z
@user-vq2kt1ko7z 11 ай бұрын
කප් ganna thenak kiyanna puluwanda
@upulnilantha8378
@upulnilantha8378 10 ай бұрын
Thanks
@Business-goal
@Business-goal 10 ай бұрын
👍❤
@maduharshini63
@maduharshini63 Жыл бұрын
මාත් හරි ආසයි මේ බිස්නස් එක කරන්න.එක බයයි තියෙන්නෙ වටල්පම් එක පුස් අල්ලයි කියල ...ඒක ව්සදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න් 🙏🙏
@naranjalasamarakoon8465
@naranjalasamarakoon8465 Жыл бұрын
Cup gennagnn no ekk dann thanx oba thumata
@user-lf5fk2tv2i
@user-lf5fk2tv2i 3 ай бұрын
Cup ganne kohomada godak oni
@wasulagamlaksha9060
@wasulagamlaksha9060 Жыл бұрын
very nice
@Business-goal
@Business-goal Жыл бұрын
❤👍
@darshana4717
@darshana4717 10 ай бұрын
බිත්තර milath ekka 100 wenawa ne
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 10 ай бұрын
Eka para 100k wage steam kara ganna widiyak kiyannako
@2023RUSH.
@2023RUSH. 8 ай бұрын
කප් කොහේද තියෙන්නේ
@Lahiru2118
@Lahiru2118 2 жыл бұрын
🤩❤️
@mkakashvikshatha522
@mkakashvikshatha522 10 ай бұрын
@Business-goal
@Business-goal 10 ай бұрын
❤👍
@suranjithvithanage6148
@suranjithvithanage6148 Жыл бұрын
Akke oi cup ganna thiyenne kohenda galle ganna puluwanda kuriya k genwaganna puluwanda oi cup ekata wada poddak podi cup thiyeda hunu cup ganata wagw podi ewa cup ekaka mila keeyada ane kiyanawada?
@Business-goal
@Business-goal Жыл бұрын
Comment කියවන්න ගන්න තැනක දුරකථන අංක සහ ලිපිනය දීලා තියනවා 👍❤
@neranjalatilakaratne8506
@neranjalatilakaratne8506 2 жыл бұрын
Watalappan sadaha damana kal thaba ganna dewal monawada..kopamana pramanayangen danna onida..
@danushi7025
@danushi7025 4 ай бұрын
Matath dana ganna ona
@FREEFIRE_STORY44
@FREEFIRE_STORY44 Жыл бұрын
Wata lappan kalthiya ganna monawada danne aiye
@nadeekasandaruwani6706
@nadeekasandaruwani6706 2 жыл бұрын
Recipe dannako
@malinirajapakse3532
@malinirajapakse3532 Жыл бұрын
Liyapadinchi nommarayalk ganna lesi ne tamantama kada ho kuliyata gath kada kamarayak thiyanna ona
@Business-goal
@Business-goal Жыл бұрын
කඩ අවශ්‍ය නෑ...ආහාර සෑදීමට පිළිවෙළ කල පිරිසිදු කාමරයක් තිබිය යුතුයි..❤👍
@surendraaruna7539
@surendraaruna7539 Жыл бұрын
Mn මේ වෙනකොට peni murukku hadala kadawal walata danawa. මම ගොඩක් watila ඉන්නේ අනේ මට හෙල්ප් කරන්න pls සමහර අය අපි වගේ පොඩි අය reject කරනවා.මටනම් daralipa තමයි තියෙන්නේ..rice coker ඒකෙන් පුළුවන් නේද යාලුවා pls help
@Business-goal
@Business-goal Жыл бұрын
Rice cooker එකේ පුලුවන්.පොඩිවට කරගෙන යන්න..මනසින් වැටෙන්න එපා..පොඩිවට කරගෙන ගියත් ඔබ කරන්නේ බිස්නස් එකක් ඔබේම..කවුරු reject කලත් ගණන් ගන්න එපා ඔබ ඔබේ ගමන යන්න...❤👍
@sakuntalaihalagedara-yu3qb
@sakuntalaihalagedara-yu3qb Жыл бұрын
matat cup ganna ona
@ayanthadonvictor6049
@ayanthadonvictor6049 Жыл бұрын
Can you please send me the details as to where I can buy the cups
@achiniudarika-wq9cm
@achiniudarika-wq9cm 2 ай бұрын
Cup ganne kohenda
@dhanujadewmina6793
@dhanujadewmina6793 Жыл бұрын
Aiya යෝගට් walata video ekak karannko
@Business-goal
@Business-goal Жыл бұрын
ඉස්සරහට ගේන්නම්..
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 4 ай бұрын
🎉🎉🎉
@telansampath5273
@telansampath5273 Жыл бұрын
colimbo cup gqnna thanaka num eka dennko thaks video eka best
@Business-goal
@Business-goal Жыл бұрын
චයිනා විදියෙන් ගන්න පුලුවන් ..❤👍
@dinushapriyadarshani142
@dinushapriyadarshani142 13 күн бұрын
හැඳි ගන්නේ කොහෙන්ද
@ruwanthusara8950
@ruwanthusara8950 9 ай бұрын
කප් ගන්නෙ කොහොමද
@user-px7cx8uk3k
@user-px7cx8uk3k 6 ай бұрын
Ane mat keyanna ko kap ganna
@chamikasadamali2699
@chamikasadamali2699 11 ай бұрын
Kal thiyaganna mukuth dannethuwa kochchara kal thiyaganna puluwanda
@Business-goal
@Business-goal 11 ай бұрын
Comment කියවන්න❤👍
@danurandi3534
@danurandi3534 6 ай бұрын
Godak pin oba thumata.
@Business-goal
@Business-goal 6 ай бұрын
❤👍
@danurandi3534
@danurandi3534 6 ай бұрын
Mama hanloom bag mahana kenek. Padi dawasata office walata aran yanawa. Eth hamadama ganne nahane. Ea nisa ahamben search karanakota thama me wadasatahana dakke. Matath asai hamadama kiyak hari athata labena yamak karanna. Uthsahayak daranawa.obalage me wadasatahan walin mokakma hari deyak karanna. Godak pin. Thawath me wage dewal karanna. Budusaranai
@Business-goal
@Business-goal 6 ай бұрын
දෙයක් උත්සහ කරාට වරදින්නේ නෑ..මුලින් ඕනම දෙයක් පොඩිවට පටන්ගන්න..එතකොට ඉගෙන ගන්න පුලුවන් ඒ වගේම පාඩුවක් උනොත් දරාගන්න පුලුවන්..ස්තුති ඔබගේ වටිනා අදහස් වලට👍❤
@nilishiwijeerathnanilishiw6705
@nilishiwijeerathnanilishiw6705 Жыл бұрын
Watalappan cup aduwata thoga ganna udau karanna t.p. no. Ekak ewanna ganna puluwan thenaka
@Business-goal
@Business-goal Жыл бұрын
Comment kiyawanna.👍❤
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Pol kiri walin hadapuwama tikadawasakin cap eka wateta sudupatata midenawa.ekata mokada karanne
@Business-goal
@Business-goal Жыл бұрын
පොල්කිරි නියමිත ප්‍රමාණය දාන්න වැඩි කරන්න එපා..ඒ වගේම කප් වලට දැමීමේදී අනිවාර්යයෙන් ගොදට කවලම් කරලා දාන්න එහෙම වෙන්නේ නෑ..❤👍
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Thanks
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Humalaya waten nathuwa istemar karanne kohomada
@Business-goal
@Business-goal Жыл бұрын
රෙදි කෑල්ලක් භාවිතා කරන්න පුලුවන් පියනට යටින්..
@SachiniTharuka-hp2nm
@SachiniTharuka-hp2nm 11 ай бұрын
Delivery ekedi dawasak wage cool eke nethiwa thibunoth prashnayak wenawada
@Business-goal
@Business-goal 11 ай бұрын
නෑ එහෙම ගැටලුවක් නෑ..ෆ්රිජ් එකේ තියලා එලියට අරං නම් දවසක් තිබ්බොත් අවුල්..❤👍
@SachiniTharuka-hp2nm
@SachiniTharuka-hp2nm 11 ай бұрын
@@Business-goal ekiyanne hadala fridge eke noda eliye tyala ilaga dawase delivery ekata aran giyata prashnayak wenne nene
@Business-goal
@Business-goal 11 ай бұрын
ඔව්.ඒත් පුලුවන් තරම් ඉක්මනින් බෙදාහරින්න බලන්න..රෑ හදලා උදේ බෙදා හරින්න තියනවා නම් ගොඩක් හොදයි..👍❤
@SachiniTharuka-hp2nm
@SachiniTharuka-hp2nm 11 ай бұрын
@@Business-goal Thank you very much for your quick response 👍
@niruparajapaksha2068
@niruparajapaksha2068 Жыл бұрын
Din sil eka ganne kohomada
@Business-goal
@Business-goal Жыл бұрын
පැහැදිලි නෑ ඔබ අහන එක?...
@tharuvidu6482
@tharuvidu6482 2 жыл бұрын
Oppu nethuwa ලියාපදිංචි අංකයක් දෙන්නේ නැහැ නේද ?
@Business-goal
@Business-goal 2 жыл бұрын
දන්න තරමින් බිස්නස් රෙජිස්ටර් කරන්න ස්තිර පදිංචියක් අවශ්‍ය නැ.හරියටම තහවුරු කරලා replay එකක් දාන්නම්.❤️👍
@tharuvidu6482
@tharuvidu6482 2 жыл бұрын
Ok .thanks
@madhuraparanamana5711
@madhuraparanamana5711 Ай бұрын
වටලප්පන් කප් ගන්න පුලුවන් කඩයක හෝ ස්ථානයක පෝන් අංකයක් මට දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
@kproshaanjananjaya4032
@kproshaanjananjaya4032 Жыл бұрын
Isteekar eka hadaganna komada
@Business-goal
@Business-goal Жыл бұрын
Print house එකකින් හදාගන්න පුලුවන් ❤👍
@wasana2663
@wasana2663 Жыл бұрын
Kohomada cap ganne
@Business-goal
@Business-goal Жыл бұрын
කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍
@nethumniduwara7463
@nethumniduwara7463 2 жыл бұрын
Cup unu wen නැද්ද ?
@Business-goal
@Business-goal 2 жыл бұрын
Steem කප් ගන්න උණු වෙන් නෑ ඒ කප්.👍❤️
@rajithalakmal9519
@rajithalakmal9519 2 жыл бұрын
Mamath register una. Matath cup ganna thanak hoyala denna.
@Business-goal
@Business-goal 2 жыл бұрын
Comment වල අපි දුරකථන අංක දාලා තියනවා බලන්න
@rajithalakmal9519
@rajithalakmal9519 2 жыл бұрын
Thanks you.
@nishanthamadushanka2000
@nishanthamadushanka2000 2 ай бұрын
Kal thiya ganna monada danna ona
@Business-goal
@Business-goal 2 ай бұрын
දාන්න අවශ්‍ය නෑ මුකුත්..හරියට සීල් උනානම් කප් එක අවශ්‍ය කූල් එක තියනවා නම් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් 👍❤️
@DineshaSandamali-wn7nj
@DineshaSandamali-wn7nj Жыл бұрын
Cup ganna number ekak denna puluwanda
@nadeekasandaruwani6706
@nadeekasandaruwani6706 2 жыл бұрын
Mama me business eka nisa loku amaruwaka watila inne patan aran masayakwath na mata udaw karannako.
@Business-goal
@Business-goal 2 жыл бұрын
පොඩ්ඩක් අපේ අම්මා වගේ චැනල් එකක් වටලප්පන් හදන විදිය බලන්න..වටලප්පන් එක කොහොමත් ලේයර් දෙකක් වගේ එනවා පාට 02 ක්...👍❤️
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 2 жыл бұрын
Cups walin uthurala pitata enawa tika welawakin bahinawa ehema wenne ai
@Business-goal
@Business-goal 2 жыл бұрын
අපි විඩියෝ එකේ සදහන් කලා විනාඩි 10 ක් තියලා පියන ඇරලා විනාඩියක් පමන තියා තමයි ඊලග විනාඩි 10 තියන්න ඕනේ..උතුරන නිසයි මේ විදියට කරන්නේ..❤️👍
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 2 жыл бұрын
Ehema thamai kale.eka uda eka thiyannath bahane
@Business-goal
@Business-goal 2 жыл бұрын
මූඩිය වහලද තිබ්බේ ?..
@Business-goal
@Business-goal 2 жыл бұрын
එක උඩ එක තියන්න පුලුවන් එක සෙට් එකක් තියලා දැල් ආවරනයක් දාලා ආයේ සෙට් එකක් තියන්න පුලුවන්
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 2 жыл бұрын
Piyana wahala v 10k thibba ai wahuwa.hodata awath tika welawakin medden bahinawa
@TgcKumari-cj9he
@TgcKumari-cj9he Жыл бұрын
Mata kap ganna tanaka namba aka ganna puluwanda
@Business-goal
@Business-goal Жыл бұрын
Comment කියවන්න ❤👍
@chinthamadubashini9101
@chinthamadubashini9101 Жыл бұрын
ස්ටිම් කප් ගන්න පුළුවන් තැනක නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?
@maduharshini63
@maduharshini63 Жыл бұрын
කේක් බඩු කඩවල්වල තියනවා
@thilinikanchana3089
@thilinikanchana3089 Жыл бұрын
Ayye watalappan cup eka madden bahala waten issenne ay.biththara 8,hakuru 500,pol kiri 250 ml
@Business-goal
@Business-goal Жыл бұрын
@Sasi Wijerathna පුලුවන් නම් මේ පිලිබදව පොඩ්ඩක් පැහැදිලි කරනවද?...ගොඩක් අය අහපු දෙයක් මේ ගැන...👍❤
@rasikasanjeewani1554
@rasikasanjeewani1554 27 күн бұрын
Cup ganna tanak kiyannako
@Business-goal
@Business-goal 25 күн бұрын
❤️👍
@pragash4369
@pragash4369 Жыл бұрын
Jam rasapi
@Business-goal
@Business-goal Жыл бұрын
ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්.👍❤
@daham721
@daham721 2 ай бұрын
Liyapadinchiya aniwaryai da
@Business-goal
@Business-goal 2 ай бұрын
ඔව් ලියාපදිංචි කරගන්න වෙනවා❤️👍
@shanthashantha3842
@shanthashantha3842 2 жыл бұрын
කප් ගන්නෙ කොහොන්ද නොම්බර ඒක දාන්න කප් ඒක නමත් දාන්න
@gayanathindika
@gayanathindika Жыл бұрын
Matath number eka dennako
@mrdeskcoop
@mrdeskcoop 5 ай бұрын
Pitakotuwe petta eken ganna puluwn ,morden cups cup eke name eka
@DamindaKumara-cc8lm
@DamindaKumara-cc8lm 3 ай бұрын
Matath number eka dennko
@DamindaKumara-cc8lm
@DamindaKumara-cc8lm 3 ай бұрын
Cup thiyena made nambara matath thenna ?
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Hakuru ganne kithul hakuruda
@Business-goal
@Business-goal Жыл бұрын
අනිත් හකුරුත් භාවිතා කර්න්න පුලුවන් ..වැඩිපුර දැනගන්න..youtube එකේ තව වටලප්පන් හදන විඩියෝ බලන්න..👍❤
@neranjikarunathilaka9534
@neranjikarunathilaka9534 Жыл бұрын
කල්තබා ගන්න මොනාද දාන්නේ
@Business-goal
@Business-goal Жыл бұрын
මොනවත් දාන්න අවශ්‍ය නෑ
@neranjikarunathilaka9534
@neranjikarunathilaka9534 Жыл бұрын
Thank you
@h.a.d.umangalakmini49
@h.a.d.umangalakmini49 2 жыл бұрын
මොනාද කල් තබා ගන්න දාන්නේ
@Business-goal
@Business-goal 2 жыл бұрын
කල් තබා ගන්න කිසිම දෙයක් දාන්නේ නැ..
@zahrauzair6132
@zahrauzair6132 Жыл бұрын
Mata cup ganna ona cantac numbr ekal denn puluwnda
@Business-goal
@Business-goal Жыл бұрын
Comment කියවන්න අපි ගන්න තැන් වල contact details දාලා තියෙන්නේ .👍❤
@MATKmarasinghe
@MATKmarasinghe 4 ай бұрын
කප් තියෙන තැනක number එකක් දෙන්න
@vimukshikawimalasuriya8947
@vimukshikawimalasuriya8947 Жыл бұрын
Kap ghanna thanaka nambarayak dannako
@Business-goal
@Business-goal Жыл бұрын
කප් ගන්න පුලුවන් කේක් භාන්ඩ කඩවලින් සහ ප්ලාස්ටික් භාන්ඩය කඩවලින් ඔබගේ නගරයෙන් වෙන තැන් වලින් ගෙන්නද්දි කුරිය ගාස්තු ගෙවන්න වෙනවා එතකොට කප් එකකට වැටෙන මිල වැඩියි..පොඩ්ඩක් බලන්න කඩ කීපයකින්. ස්ටිම් කප් ම ගන්න ❤👍
@piyumangamilan4637
@piyumangamilan4637 2 жыл бұрын
චයිනා වීදියෙන් කොහොමද කප් තොග ගන්නෙ?
@Business-goal
@Business-goal 2 жыл бұрын
Comment කියවන්න දුරකථන අංක එක්ක ලිපිනය දාලා තියෙන්නේ 👍❤️
@pushpaniranjani7859
@pushpaniranjani7859 2 жыл бұрын
Petha essence ekata yanna dan ganna 100 =700 Giya 1 cup ekak 7 wenawa
@user-pj4ho4hr3p
@user-pj4ho4hr3p 27 күн бұрын
Cup ගන්න පුළුවන් තැනක no එකක් දෙන්න pls
@Business-goal
@Business-goal 25 күн бұрын
👍❤️
@sharmilalakmali-bp1pq
@sharmilalakmali-bp1pq Жыл бұрын
කල් තියාගන්න දාන්න ඕන මොනවද?
@Business-goal
@Business-goal Жыл бұрын
මොනවත් දාන්න අවශ්‍ය නෑ.❤👍
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Cup ganna no 1k ewanna
@Business-goal
@Business-goal Жыл бұрын
අපි comment වල දුරකථන අංක ලබා දීලා තියනවා සමහර අයට ඒවා කියවලා බලන්න..👍❤
@sampathpriyantha8744
@sampathpriyantha8744 2 жыл бұрын
Stern cup ganna no eka denna
@Business-goal
@Business-goal 2 жыл бұрын
Comment වල අපි සදහන් කරලා තියනවා comment කියවලා බලන්න..❤️👍
@geethikasubashini4518
@geethikasubashini4518 7 ай бұрын
Nambar ekath dennako . Good luck
@cakesbyhashi76
@cakesbyhashi76 2 жыл бұрын
Cup ganna shop ake no aka denna puluwanda.kotuwe.
@Business-goal
@Business-goal 2 жыл бұрын
අපි comment වල ගන්න තැන් වල දුරකථන අංක සදහන් කරලා තියනවා කියවලා බලන්න..❤👍
@nisansalaperera4802
@nisansalaperera4802 17 күн бұрын
Cup ganna number ekkk kiyannako
@ravindragunathilake4237
@ravindragunathilake4237 Ай бұрын
කප් ගන්න නම්බර් එකක් දාන්න
@janakasampath6374
@janakasampath6374 Жыл бұрын
Phon no danawada kapganna
@Business-goal
@Business-goal Жыл бұрын
චයිනා විදියෙන් ගන්න පුලුවන්
@sriyani9535
@sriyani9535 Жыл бұрын
විඩියෝ.ඵකට.ස්තූතියි.ඔයාලගේ.නම්බර්.ඵක.දාන්න
@Business-goal
@Business-goal Жыл бұрын
විඩියෝ discription එකේ තියනවා ❤👍
@shehaniwathsala1545
@shehaniwathsala1545 2 жыл бұрын
Cup ganna one mata no eka denna puluwanda e shop eke
@Business-goal
@Business-goal 2 жыл бұрын
Pettah Essence Suppliers 19 Dam St, Colombo 01200 0112472232 මෙයාල ලග තියනවා කතා කරලා බැලුවා මම බලන්න.
@Business-goal
@Business-goal 2 жыл бұрын
ඕනම ටවුන් එකක තියනවා ගන්න රු.5-6 අතර වෙන්නේ ප්ලාස්ටික් කඩවල ,කේක් බඩු කඩවල බලන්න..ස්ටීම් කප් කියලා ඉල්ලන්න.කොලඹින් ගන්නවා නම් දුරකථන අංක comment කලා මම..👍❤️
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt Жыл бұрын
උනුසුමට ඔරොත්තු දෙන කප්වල නම පැහැදිලි නෑ.පැහැදිලිව කියන්න
@Business-goal
@Business-goal Жыл бұрын
ස්ටීම් කප් කියලා ඉල්ලන්න 👍❤
@DamithpasannaDamithpasan-xz1gd
@DamithpasannaDamithpasan-xz1gd Жыл бұрын
Mata nambar eka dennako
@niroshadilhani1589
@niroshadilhani1589 Жыл бұрын
Mata cantak nambarayak danna
@Business-goal
@Business-goal Жыл бұрын
Discription එකේ තියනවා අපේ දුරකථන අංක👍❤
@heartofkorea2989
@heartofkorea2989 Жыл бұрын
වටලප්පන් steam කරද්දි උඩට එන්නේ ඇයි ?
@kumudunithissera52
@kumudunithissera52 Жыл бұрын
Plastic cups ගන්නෙ කොහින්ද
@Business-goal
@Business-goal Жыл бұрын
කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍
@s.dproducts8964
@s.dproducts8964 2 жыл бұрын
Kape ganna nambareyak dennako
@Business-goal
@Business-goal 2 жыл бұрын
Nk plastic 9 China Ln, Colombo 01100 0753154499 කතාකරලා බලන්න 👍❤️
@thusharithennakoon857
@thusharithennakoon857 2 жыл бұрын
@@Business-goal NK plastic langa disposable cups ne kiwwane. Wena kenek nedda cups ganna?? Thank you very much for your valuable vedio.
@Business-goal
@Business-goal 2 жыл бұрын
Pettah Essence Suppliers 19 Dam St, Colombo 01200 0112472232 මෙයාල ලග තියනවා කතා කරලා බැලුවා මම බලන්න.
@thusharithennakoon857
@thusharithennakoon857 2 жыл бұрын
@@Business-goal thank you very much
@madushikadulshani9033
@madushikadulshani9033 5 ай бұрын
Vatalappan 100 ta අවශ්‍ය අමුද්‍රව්‍ය monvada
@pradeeplasantha140
@pradeeplasantha140 2 жыл бұрын
mokada ochchara hadishiya
@Business-goal
@Business-goal 2 жыл бұрын
දන්නේ නැද්ද පොඩ්ඩක් speed වැඩි උනා..😁❤️👍
@sriyanicooray1449
@sriyanicooray1449 Жыл бұрын
Pinned by ව්‍යාපාර ඉලක්කය .. Please your ☎ number .. මට කරුනු ටිකක් දැනගන්න ඕනේ
@Business-goal
@Business-goal Жыл бұрын
වීඩියෝ එකේ discription එකේ තියනවා නම්බර් එක..whatsapp ❤👍
@sadamalisadamali734
@sadamalisadamali734 Жыл бұрын
Mata cap meladi ganimata awsayai TP no dannako
@Business-goal
@Business-goal Жыл бұрын
Comment කියවන්න..අපි දුරකථන අංක දීලා තියනවා
@nayanaranjani6777
@nayanaranjani6777 8 ай бұрын
Cup ganna thena no ekak dennako karunakarala.
@sampathsanpath9473
@sampathsanpath9473 2 жыл бұрын
Chaina vidiye no denna puluwanda
@Business-goal
@Business-goal 2 жыл бұрын
Comment වල අපි number දීලා තියනවා පොඩ්ඩක් බලන්න..❤️👍
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 32 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 3,1 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42